{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"බීජ හට නොගන්නා ශාකයකට උදාහරණයක් වන්නේ පහත සඳහන් කුමන ශාකය ද?","QuestionShortText":"බීජ හට නොගන්නා ශාකයකට උදාහරණයක් වන්නේ පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මඩු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පයිනස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැල්වීනියා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිල්මානෙල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"මූලික ඒකක ඇසුරින් බලයෙහි SI ඒකකය,","QuestionShortText":"මූලික ඒකක ඇසුරින් බලයෙහි SI ඒකකය,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"kg m s⁻² වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"kg m s⁻¹ වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"kg m² s⁻¹ වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"kg m⁻² s⁻² වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"පහත සඳහන් ඒවායින් සමජාතීය මිශ්‍රණයක් වන්නේ කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ඒවායින් සමජාතීය මිශ්‍රණයක් වන්නේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තිරිඟු පිටි + ජලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එතිල් මධ්‍යසාර + ජලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොල්තෙල් + ජලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැටි + ජලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"සිලිකන් npn සන්ධි ට්‍රාන්සිස්ටරයක් පිළිබඳ ව පහත දක්වා ඇති ප්‍රකාශ අතුරෙන් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"සිලිකන් npn සන්ධි ට්‍රාන්සිස්ටරයක් පිළිබඳ ව පහත දක්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංඥා වර්ධනය සඳහා යොදා ගත හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්විච්චියක් ලෙස භාවිතා කළ හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධාරා වර්ධකයක් ලෙස භාවිත කළ හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතා ඍජුකරණය සඳහා යොදා ගත හැකි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත ව පැවතීමට නම්,","QuestionShortText":"බල තුනක් යටතේ වස්තුවක් සමතුලිත ව පැවතීමට නම්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බල දෙකක සම්ප්‍රයුක්ත බලය, ඉතිරි බලයේ දිශාවට ම විය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බල තුනේ සම්ප්‍රයුක්ත බලය ශුන්‍ය විය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බල තුන ම එක ම තලයක පිහිටිය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බල තුනේ ක්‍රියා රේඛා එක ම ලක්ෂ්‍යයක දී හමු විය යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"වෘක්ක තුළ මුත්‍ර පෙරීමේ ක්‍රියාවලියේ දී රුධිරයේ සිට ගුච්ඡිකාවට පෙරී යන්නේ පහත සඳහන් කවරක් ද?","QuestionShortText":"වෘක්ක තුළ මුත්‍ර පෙරීමේ ක්‍රියාවලියේ දී රුධිරයේ සිට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රුධිර සෛල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්ලාස්ම ප්‍රෝටීන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ග්ලූකොස්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පට්ටිකා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"දර්ශීය සෛලය යනු,","QuestionShortText":"දර්ශීය සෛලය යනු,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජීවයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යම් සෛලයකට සම්භවය දෙන සෛලයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විභාජනයට ලක් විය හැකි සෛලයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සියලු ම ඉන්ද්‍රියිකා අඩංගු නිර්මිත සෛලයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"විද්‍යුත්-චුම්බක ප්‍රේරණ සංසිද්ධිය පදනම් වී ඇත්තේ පහත සඳහන් කුමන උපකරණයට ද?","QuestionShortText":"විද්‍යුත්-චුම්බක ප්‍රේරණ සංසිද්ධිය පදනම් වී ඇත්තේ පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සරල ධාරා මෝටරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශබ්ද විකාශකය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විදුලි සීනුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සල දඟර චුම්බක මයික්‍රොෆෝනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"පහත රූපවල දැක්වෙන ඵල අතුරෙන් ජලයෙන් ව්‍යාප්ත වීම සඳහා උචිත අනුවර්තන සහිත ඵලයක් විය හැක්කේ කුමක් ද?","QuestionShortText":"පහත රූපවල දැක්වෙන ඵල අතුරෙන් ජලයෙන් ව්‍යාප්ත වීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52782406754_5a6bf14965_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52782407804_9fe1d4cb89_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52782569375_b256e90540_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52781622017_549fd75577_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"උත්ප්‍රේරක පිළිබඳ ව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.

A - උත්ප්‍රේරක ප්‍රතික්‍රියා ශිඝ්‍රතාව වැඩි කිරීම මෙන් ම අඩු කිරීම ද සිදු කරයි.

B - උත්ප්‍රේරක රසායනික ප්‍රතික්‍රියාවට සහභාගි වුව ද ප්‍රතික්‍රියාවේ දී වැය නොවේ.

C - ප්‍රතික්‍රියක වැඩි ප්‍රමාණයක් සඳහා උත්ප්‍රේරක අල්ප ප්‍රමාණයක් ප්‍රමාණවත් ය.

ඉහත ප්‍රකාශ අතුරෙන් සත්‍ය ප්‍රකාශ වනුයේ,","QuestionShortText":"උත්ප්‍රේරක පිළිබඳ ව පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල මය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"පහත සඳහන් සමීකරණය සලකා බලන්න. එහි A ට හා B ට සුදුසු උදාහරණ දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් සමීකරණය සලකා බලන්න. එහි A ට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52784611600_dab9a78509_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784216301_0cf3c9878b_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784613360_c3c9a134cc_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784614130_3459402928_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784218421_61c6ffcda1_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"A නම් ලී කුට්ටියක් ද්‍රවයක් තුළට දැමූ විට එහි කොටසක් ගිලී ද්‍රවය මත ඉපිලේ. ඒ හා සම්බන්ධ සත්‍ය ප්‍රකාශය පහත සඳහන් ඒවායින් කුමක් ද?","QuestionShortText":"A නම් ලී කුට්ටියක් ද්‍රවයක් තුළට දැමූ විට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52783670617_18ee604d76_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ද්‍රවය මගින් A මත ඇති කෙරෙන උඩුකුරු තෙරපුම, A හි මුළු බරට සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A වලින් විස්ථාපිත ද්‍රවයේ බර, A හි ද්‍රවය තුළ ගිලී ඇති කොටසේ බරට සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A වලින් විස්ථාපිත ද්‍රවයේ පරිමාව, A හි මුළු පරිමාවට සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හි ඝනත්වය, ද්‍රවයේ ඝනත්වයට සමාන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"ශාකයක ශෛලම හා ප්ලෝයම පටක වල ප්‍රධාන කෘත්‍ය නිවැරදි ව දැක්වෙන්නේ කුමන වරණයේ ද?","QuestionShortText":"ශාකයක ශෛලම හා ප්ලෝයම පටක වල ප්‍රධාන කෘත්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784625380_d80f8f7e2c_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784467859_69e2cf0eb2_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784626925_7378ae85d3_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784231046_13ecc93fab_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"පහත දැක්වෙන ඔක්සයිඩ අතුරෙන් යකඩ නිස්සාරණ ක්‍රියාවලියට සහභාගි නොවන ඔක්සයිඩය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන ඔක්සයිඩ අතුරෙන් යකඩ නිස්සාරණ ක්‍රියාවලියට සහභාගි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"CaO","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"MgO","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"CO₂","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"SiO₂","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවක් පූර්ණ තරංග සෘජුකරණයට භාජන කර ධාරිත්‍රකයක් මගින් සුමටනය කරන ලදී. ප්‍රතිදාන වෝල්ටීයතාව (V) කාලය (t) සමග විචලනය වීම නිරූපණය කරන්නේ පහත දැක්වෙන කුමන ප්‍රස්තාරය ද?","QuestionShortText":"ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවක් පූර්ණ තරංග සෘජුකරණයට භාජන කර ධාරිත්‍රකයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52783686772_132a8f4437_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784635335_8f8bf7fa97_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784477304_2f9572b63a_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784696168_5bab9ac1bb_o.png"}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"Tt සහ tt යන ප්‍රවේණිදර්ශ ඇති ජීවින් දෙදෙනකු මුහුම් කළ විට ලැබෙන රූපානුදර්ශ අනුපාතය කුමක් ද?","QuestionShortText":"Tt සහ tt යන ප්‍රවේණිදර්ශ ඇති ජීවින් දෙදෙනකු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1 : 1","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2 : 1","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"3 : 1","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"1 : 2 : 1","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"හෝර්මෝනයක් වන ඇඩ්‍රිනලින් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 183 කි. මේ අනුව පහත දැක්වෙන සම්බන්ධතාවෙහි X වලින් නිරූපණය වන්නේ,","QuestionShortText":"හෝර්මෝනයක් වන ඇඩ්‍රිනලින් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 183","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52784642495_7b5bb332c4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784702128_8359d832e8_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784643600_dea70d6fb5_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784485944_c3227c125c_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52784644930_8f19cd30a3_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"සමාන සාන්ද්‍රණ වලින් යුත් පහත සඳහන් ජලීය ද්‍රාවණ සලකන්න.

(a) NaOH
(b) NH₄OH
(c) CH₃COOH
(d) HCI

ඒවායේ pH අගය වැඩිවීමේ අනුපිළිවෙළ නිවැරදි ව දක්වා ඇති වරණය තෝරන්න.","QuestionShortText":"සමාන සාන්ද්‍රණ වලින් යුත් පහත සඳහන් ජලීය ද්‍රාවණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"c < d < b < a","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"d < c < b < a","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"c < d < a < b","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"d < a < b < c","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"සුදු පැහැයෙන් හා කොළ පැහැයෙන් යුත් ශාක පත්‍රයක් ශාකයේ තිබිය දී ම පහත පින්තූරයේ සඳහන් පරිදි සකසා විවෘත ස්ථානයක තබනු ලැබේ.
දින දෙකකට පසු ශාක පත්‍රය ශාකයෙන් ඉවත් කර පිෂ්ටය සඳහා පරීක්ෂා කරන ලදි. පරීක්ෂාවෙන් පසු එම පත්‍රය පහත සඳහන් කුමන ආකාරයට දර්ශනය විය හැකි ද?","QuestionShortText":"සුදු පැහැයෙන් හා කොළ පැහැයෙන් යුත් ශාක පත්‍රයක්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52786157535_f22cfe7015_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52785997134_e934c23690_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786160295_1c935fccc0_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786161260_ba14165f55_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52785766461_4fc958540a_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක අන්තර්ගත සියලු ම ප්‍රභේද නිවැරදි ව දක්වා ඇති වරණය කුමක් ද?","QuestionShortText":"ජලීය හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයක අන්තර්ගත සියලු ම ප්‍රභේද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"H₂O, H⁺, HCl, Cl⁻","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"H₂O, H⁺, OH⁻, Cl⁻","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"H⁺ OH⁻, HCl, Cl⁻","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"H₂O, H⁺, OH⁻, HCl","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"CO₂ අණු මවුලයක ඇති මුළු පරමාණු සංඛ්‍යාව වනුයේ,","QuestionShortText":"CO₂ අණු මවුලයක ඇති මුළු පරමාණු සංඛ්‍යාව වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"6.022 x 10²³ x 3 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"6.022 x 10²³ x 2 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"6.022 x 10²³ x 1 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"6.022 x 10²³ x ⅓ කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"පහත දැක්වෙන තුලිත රසායනික සමීකරණයට අනුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් (H₂S), සල්ෆර් ඩයොක්සයිඩ් (SO₂) සමග ප්‍රතික්‍රියා කරයි.

2H₂S + SO₂ ⟶ 2H₂O + 3S

හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන සල්ෆර් ඩයොක්සයිඩ් මවුල ප්‍රමාණය","QuestionShortText":"පහත දැක්වෙන තුලිත රසායනික සමීකරණයට අනුව හයිඩ්‍රජන් සල්ෆයිඩ්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"0.5 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1.0 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1.5 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"2.0 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"ශාක සෛලයක රූපසටහනක් මෙහි දැක්වේ. සත්ත්ව සෛල වල ද දක්නට ලැබෙන මෙහි දක්වා ඇති, කොටස් මොනවා ද?","QuestionShortText":"ශාක සෛලයක රූපසටහනක් මෙහි දැක්වේ. සත්ත්ව සෛල වල","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52785235982_95b13e74d4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන සංයෝග පිළිබඳ ව පහත දී ඇති ප්‍රකාශ සලකා බලන්න.

A - එම සංයෝග ආම්ලික ඔක්සයිඩ වේ.
B - එම සංයෝග කාමර උෂ්ණත්වයේ දී වායු ලෙස පවතී.
C - එම සංයෝග අවර්ණ ය.

එම ප්‍රකාශ අතුරෙන් සත්‍ය වන්නේ,","QuestionShortText":"කාබන් ඩයොක්සයිඩ් සහ සල්ෆර් ඩයොක්සයිඩ් යන සංයෝග පිළිබඳ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල ම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"පහත රූපසටහනෙහි a,b සහ c යනු ආලෝක කදම්බ තුනකි.
වීදුරු කාචයක් භාවිතයෙන් මේවායින් එක් කදම්බයක් රූපසටහනේ දැක්වෙන අනෙකුත් ආකාරයේ කදම්බයක් බවට පත් කළ හැකි ය. එය නිවැරදි ව දැක්වෙන්නේ පහත කුමන ප්‍රකාශයෙන් ද?","QuestionShortText":"පහත රූපසටහනෙහි a,b සහ c යනු ආලෝක කදම්බ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52785247452_990abe403b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"උත්තල කාචයක් මගින් a ආකාරය, b ආකාරයට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවතල කාචයක් මගින් a ආකාරය, b ආකාරයට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උත්තල කාචයක් මගින් b ආකාරය, a ආකාරයට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවතල කාචයක් මගින් c ආකාරය, a ආකාරයට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"ඉතා කුඩා අකුරු සහිත ලේබලයක් කියවීම සඳහා උත්තල කාචයක් භාවිත කරන අවස්ථාවක් සලකන්න. එහි දී ලේබලය තැබිය යුතු වන්නේ,","QuestionShortText":"ඉතා කුඩා අකුරු සහිත ලේබලයක් කියවීම සඳහා උත්තල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාචය සහ එහි නාභිය අතර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාචයේ නාභිය මත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාචයේ සිට එහි නාහීය දුර මෙන් දෙගුණයක් දුරින් වූ ලක්ෂ්‍යය මත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාචයේ සිට එහි නාභීය දුර මෙන් දෙගුණයකට වඩා ඈතින් වූ ලක්ෂ්‍යයක් මත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"සත්ත්වයකු පිරික්සීමේ දී නිරීක්ෂණය කරන ලද ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

• පංචාංගුලික ගාත්‍ර හතරක් සහිතයි.
• ග්‍රන්ථිමය සමක් සහිතයි.
• පළල් මුඛයක් සහිතයි.
• චලතාපී වේ.

මෙම සත්ත්වයා විය හැක්කේ,","QuestionShortText":"සත්ත්වයකු පිරික්සීමේ දී නිරීක්ෂණය කරන ලද ලක්ෂණ කිහිපයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිය බල්ලා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිඹුලා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉබ්බා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෙම්බා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"මූඩිය තදින් වසන ලද අඩක් හිස් සෝඩා බෝතලයක් ශීතකරණයකින් පිටතට ගෙන කාමර උෂ්ණත්වයට එළඹෙන තෙක් තබන ලදී. මෙසේ තැබූ පසු කාබන් ඩයොක්සයිඩ් වල මවුල භාගය","QuestionShortText":"මූඩිය තදින් වසන ලද අඩක් හිස් සෝඩා බෝතලයක්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52786685183_57d9565487_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B කලාප දෙකෙහි ම වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B කලාප දෙකෙහි ම අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A කලාපයේ වැඩි වේ; B කලාපයේ අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A කලාපයේ අඩු වේ; B කලාපයේ වැඩි වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"ජීවින්ගේ ශ්වසනයේ දී ඔක්සිජන් වායුව සහ කාබන් ඩයොක්සයිඩ් වායුව හුවමාරු වන්නේ ශ්වසන පෘෂ්ඨයේ දී ය. මේ අනුව මිනිසාගේ ශ්වසන පෘෂ්ඨය","QuestionShortText":"ජීවින්ගේ ශ්වසනයේ දී ඔක්සිජන් වායුව සහ කාබන් ඩයොක්සයිඩ්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාස් කුටීරය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පෙනහැලි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගර්ත බිත්තිය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගර්තය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"X, Y හා Z යන මූලද්‍රව්‍ය තුනෙහි හයිඩ්‍රයිඩ වල ලුවිස් ව්‍යුහ මෙහි දී ඇත. වගුවේ දී ඇති කුමන මූලද්‍රව්‍ය X, Y හා Z වලින් නියෝජනය වේ ද?","QuestionShortText":"X, Y හා Z යන මූලද්‍රව්‍ය තුනෙහි හයිඩ්‍රයිඩ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52786247366_35ba6baf47_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786481879_3cfbdb9575_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786249176_11370aaf6f_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786701338_3e890d56db_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786251301_2ef041ed2d_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"කුඩා වීදුරු බෝලයක් සහ විශාල යකඩ බෝලයක් එක ම උසක සිට පෝසිලෙන් (පිඟන් ගඩොල්) පෘෂ්ඨයක් මතට පතිත වීමට සලස්වන ලදි. යකඩ බෝලය පතිත වූ ස්ථානයේ පෝසිලේන් පෘෂ්ඨය පිපිරිණි. වීදුරු බෝලය මගින් එවැනි පිපිරීමක් සිදු නොවිණි. මෙයට හේතුව විය හැකි වන්නේ වීදුරු බෝලයට වඩා යකඩ බෝලයේ පහත සඳහන් කුමන රාශියක වැඩි වීම ද?","QuestionShortText":"කුඩා වීදුරු බෝලයක් සහ විශාල යකඩ බෝලයක් එක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රවේගය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරිමාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගම්‍යතාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ත්වරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත රූපයේ දක්වා ඇති ආකාරයේ එකිනෙකට වෙනස් පළලින් යුත් 1, 2, 3 යන ටැංකි තුනක, X මට්ටමේ සිට සමාන උසකට ජලය පුරවා ඇත. ටැංකි තුනේ X මට්ටමේ පීඩන P₁, P₂ සහ P₃ සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත කුමක් ද?","QuestionShortText":"පහත රූපයේ දක්වා ඇති ආකාරයේ එකිනෙකට වෙනස් පළලින්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52786506079_6460162434_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"P₁ > P₂ > P₃","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"P₃ > P₂ > P₁","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"P₂ > P₁ = P₃","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"P₁ = P₂ = P₃","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"","QuestionShortText":"","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52786514754_586b7810b6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"11 සහ 23 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"10 සහ 23 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"10 සහ 12 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"11 සහ 12 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"සංසේචිත බිත්තරයක්, මස් කැබැල්ලක්, ප්‍රරෝහණයට පෙර ලබා ගත් බෝංචි බීජයක්, වියළී ගිය ශාක අතු කැබැල්ලක් යන නිදර්ශක ජීව සහ අජීව ලෙස වෙන් කර ගැනීමට පහත සඳහන් කුමන ලක්ෂණය අධ්‍යයනය කළ යුතු ද?","QuestionShortText":"සංසේචිත බිත්තරයක්, මස් කැබැල්ලක්, ප්‍රරෝහණයට පෙර ලබා ගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වර්ධනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්වසනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රජනනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෛලීය සංවිධානය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"මෝටර් රථ විදුලි පහන් බල්බයක 12 V, 0.5 A ලෙස සඳහන් කර ඇත. එම අගයයන් පිළිබඳ ව පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.

A - බල්බය හරහා 12 V විදුලි සැපයුමක් දුන් විට එය තුළින් ගලන ධාරාව 0.5 A වේ.

B - බල්බය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන විට එහි ක්ෂමතාව 12 x 0.5 W වේ.

C - බල්බයේ ප්‍රතිරෝධය 12/0.5 Ω වේ.

ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,","QuestionShortText":"මෝටර් රථ විදුලි පහන් බල්බයක 12 V, 0.5","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල ම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"A හා B අතර සමක ප්‍රතිරෝධය 4 Ω වන පරිදි 1 Ω, 5 Ω හා 12 Ω වූ ප්‍රතිරෝධක නිවැරදි ව සම්බන්ධ කර ඇති ආකාරය දැක්වෙන්නේ කුමන රූපයෙන් ද?","QuestionShortText":"A හා B අතර සමක ප්‍රතිරෝධය 4 Ω","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52785777927_b44a846a14_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786728265_c4d24515a1_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786729245_0442f302b2_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52786332761_de6a3074ac_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"වැවක සොරොව්ව අසලින් වැව් බැම්ම හරහා හරස්කඩක් රූපයේ දැක්වේ. වැවේ ජලය ඉවත් කිරීමේ දී පීඩනය අඩු කිරීමෙන් ජල පහරේ වේගය අඩු කර ගැනීම සඳහා නිර්මාණය කර ඇති ව්‍යුහය කුමක් ද?","QuestionShortText":"වැවක සොරොව්ව අසලින් වැව් බැම්ම හරහා හරස්කඩක් රූපයේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52786410261_2d305f1626_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"වනාන්තරයක ගස් කපා දැමීමෙන් පසු ව සිදු කරනු ලබන ක්‍රියාකාරකම් කීපයක් පහත දැක්වේ. ඒවා අතුරෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය කෙටි කාලයක් තුළ ඉහළ නැංවීමට වැඩියෙන් ම දායක වන්නේ කුමක් ද?","QuestionShortText":"වනාන්තරයක ගස් කපා දැමීමෙන් පසු ව සිදු කරනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එම ප්‍රදේශයේ එළවලු බෝග වගා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැපූ කොටස් ස්වාභාවික වියෝජනයට ඉඩ හැරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දැව කොටස් ඉදිකිරීම් සඳහා භාවිත කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කපා දැමූ කොටස් දහනය කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"අන්තරායට (Endangered) ලක් වූ ශාක හා සතුන් වෙළඳාම් කිරීම ආශ්‍රිත රෙගුලාසි ඇතුළත් සම්මුතියක් / ගිවිසුමක් පිළිබඳ ව සමුළුවක් 2019 මැයි / ජූනි මාසවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. එම සම්මුතිය / ගිවිසුම හඳුන්වන්නේ කුමන නමකින් ද?","QuestionShortText":"අන්තරායට (Endangered) ලක් වූ ශාක හා සතුන් වෙළඳාම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Ramsar","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Montreal","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"CITES","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Reo","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"අපද්‍රව්‍ය/ශක්ති කළමනාකරණයේ දී යොදා ගැනෙන මූලධර්ම අතුරෙන් තුනක් වන්නේ අවම කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යි. මෙහි 'අවම කිරීම' යන්නට සුදුසු නිදසුනක් නොවන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?","QuestionShortText":"අපද්‍රව්‍ය/ශක්ති කළමනාකරණයේ දී යොදා ගැනෙන මූලධර්ම අතුරෙන් තුනක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනවශ්‍ය විදුලි බුබුලු නිවා දැමීම.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බෙදා ගත් ආහාර සියල්ල අනුභව කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනවශ්‍ය ලෙස විවෘත කර ඇති ජල කරාම වසා දැමීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොලිතීන් පරිභෝජනයෙන් වැළකී සිටීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}