{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"අක්මාව යනු","QuestionShortText":"අක්මාව යනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෛලයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පටකයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්ද්‍රියයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පද්ධතියකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"ජෛවීය තිරකරණය වැදගත් වන්නේ පහත කුමන චක්‍රය තුලිත ව පැවතීම සඳහා ද?","QuestionShortText":"ජෛවීය තිරකරණය වැදගත් වන්නේ පහත කුමන චක්‍රය තුලිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාබන් චක්‍රය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නයිට්‍රිජන් චක්‍රය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොස්පරස් චක්‍රය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජල චක්‍රය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"දෛශිකයක් වනුයේ පහත කුමන රාශිය ද?","QuestionShortText":"දෛශිකයක් වනුයේ පහත කුමන රාශිය ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විස්ථාපනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පීඩනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාර්යය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"වැඩිම පරමාණු සංඛ්‍යාවකින් සමන්විත වන්නේ පහත කුමන අණුව ද?","QuestionShortText":"වැඩිම පරමාණු සංඛ්‍යාවකින් සමන්විත වන්නේ පහත කුමන අණුව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"CH₃CHO","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"CCl₄","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"H₂SO₄","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"CO(NH₂)₂","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"ශිෂ්‍යයකු විසින් ක්ෂේත්‍ර අධ්‍යනයක දී භූගත කඳක් නිරීක්ෂණය කර අඳින ලද දළ රූපසටහනක් පහත දැක්වේ. මෙය කුමන වර්ගයට අයත් භූගත කඳක් ද?","QuestionShortText":"ශිෂ්‍යයකු විසින් ක්ෂේත්‍ර අධ්‍යනයක දී භූගත කඳක් නිරීක්ෂණය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52780645885_a75d8759f2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රයිසෝමය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝමය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බල්බය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්කන්ධ ආකන්දය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"පහත සඳහන් ව්‍යූහ-කෘත්‍ය යුගල අතුරින් නිවැරදි සම්බන්ධතාව ප්‍රකාශිත යුගලය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ව්‍යූහ-කෘත්‍ය යුගල අතුරින් නිවැරදි සම්බන්ධතාව ප්‍රකාශිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52781596323_ce49e7cb6f_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52781127521_440436643d_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52781378189_733ce1d6ed_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52780592922_b249e8d947_o.png"}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"යකඩ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56 වේ. මේ අනුව පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"යකඩ වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56 වේ. මේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යකඩ පරමාණුවක ස්කන්ධය 56 g වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යකඩ මවුලයක යකඩ පරමාණු 56ක් අඩංගු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යකඩ පරමාණු 6.022 x 10²³ක ස්කන්ධය 56 g වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යකඩ පරමාණු 56ක ස්කන්ධය 6.022 x 10²³ g වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"පහත අණු අතුරින් සහසංයුජ බන්ධන දෙකකින් සැදුම් ලත් අණුව කුමක් ද?","QuestionShortText":"පහත අණු අතුරින් සහසංයුජ බන්ධන දෙකකින් සැදුම් ලත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Cl₂","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"CH₄","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"HCL","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"H₂O","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"මානව දේහයේ චලන සමායෝජනය හා සමතුලිතතාව පවත්වා ගැනීමට ඉවහල් වන්නේ,","QuestionShortText":"මානව දේහයේ චලන සමායෝජනය හා සමතුලිතතාව පවත්වා ගැනීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුමස්තිෂ්කයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මස්තිෂ්කයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුෂුම්නා ශීර්ෂකයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුෂුම්නාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"ශාකයක සිදු වන විවිධ ක්‍රියාවලි සම්බන්ධ පහත ප්‍රකාශ සලකන්න.

A - ශාක රාත්‍රී කාලයේ දී පමණක් කාබන්ඩයොක්සයිඩ් පිට කරයි.

B - ශාක දිවා කාලයේ දී ඔක්සිජන් පමණක් පිට කරයි.

C - ශාක පත්‍රවල වායු හුවමාරුව ප්‍රධාන වශයෙන් සිදු වන්නේ පූටිකා හරහා ය.

D - ශාක පත්‍ර තුළට ඇතුළු වන වායු අන්තර්සෛලීය අවකාශ හරහා පත්‍ර සෛල වලට විසරණය වෙයි.

ඉහත A, B, C හා D ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ,","QuestionShortText":"ශාකයක සිදු වන විවිධ ක්‍රියාවලි සම්බන්ධ පහත ප්‍රකාශ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"පෘතුවිය මතුපිට දී ගුරුත්වජ ත්වරණය 10 m s⁻² වේ. සඳ මතුපිට ගුරුත්වජ ත්වරණය පෘතුවියේ දී මෙන් ⅙ කි. පෘතුවිය මතුපිට දී මිනිසකුගේ බර 600 N නම් සඳ මතුපිට දී එම මිනිසාගේ බර කොපමණ ද?","QuestionShortText":"පෘතුවිය මතුපිට දී ගුරුත්වජ ත්වරණය 10 m s⁻²","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"60 N","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"100 N","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"360 N","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"600 N","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"රක්තහීනතාවට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාව ද?","QuestionShortText":"රක්තහීනතාවට හේතු වන්නේ පහත කුමන විටමින් වර්ගයේ ඌනතාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විටමින් A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විටමින් B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විටමින් E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විටමින් K","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"මානව ප්‍රජනනයේ දී සංසේචනය සිදු වන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කුමන කොටසේ දී ද?","QuestionShortText":"මානව ප්‍රජනනයේ දී සංසේචනය සිදු වන්නේ ස්ත්‍රී ප්‍රජනක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යෝනි මාර්ගය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගර්භාෂය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පැලෝපීය නාළය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඩිම්බ කෝෂ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"සාන්ද්‍රණය 1.0 mol dm⁻³ වන ග්ලූකෝස් ද්‍රාවණ 500 cm³ ක් සෑදීමට අවශ්‍ය ග්ලූකෝස් ස්කන්ධය කොපමණ ද?
(ග්ලූකෝස් වල සාපෙක්ෂ අණුක ස්කන්ධය = 180)","QuestionShortText":"සාන්ද්‍රණය 1.0 mol dm⁻³ වන ග්ලූකෝස් ද්‍රාවණ 500","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"45 g","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"90 g","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"180 g","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"360 g","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"තත්පර 25ක දී වස්තුවක චලිතය, දී ඇති ප්‍රවේග-කාල ප්‍රස්තාරයෙන් දැක්වේ.
වස්තුවේ චලිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"තත්පර 25ක දී වස්තුවක චලිතය, දී ඇති ප්‍රවේග-කාල","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52781668328_5abcc9d053_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"වස්තුවේ මන්දනය 2 m s⁻² වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වස්තුවේ විස්ථාපනය ශුන්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වස්තුවේ ත්වරණය 10 m s⁻² වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වස්තුව 10 m s⁻¹ ප්‍රවේගයෙන් තත්පර 20ක චලිතය වී ඇත.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":16,"QuestionFullText":"ලයිපේස් එන්සයිමය ආහාරයට එකතු වන්නේ ආහාර මාරගයේ කුමන කොටසේ දී ද?","QuestionShortText":"ලයිපේස් එන්සයිමය ආහාරයට එකතු වන්නේ ආහාර මාරගයේ කුමන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ග්‍රහණිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආමාශය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්නස්‍රෝතය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහාන්ත්‍රය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"පොටෑසියම් ප'මැංගනේට් (KMnO₄) වියෝජනයට අදාළ තුලිත සමීකරණය පහත දැක්වේ.
එම සමීකරණයට අනුව ඔක්සිජන් වායු මවුල 3ක් නිපදවා ගැනීමට වියෝජනය කළ යුතු පොටෑසියම් ප'මැංගනේට් මවුල ප්‍රමාණය කොපමණ ද?","QuestionShortText":"පොටෑසියම් ප'මැංගනේට් (KMnO₄) වියෝජනයට අදාළ තුලිත සමීකරණය පහත","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52781698848_5eea6dee87_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"1","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"4","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"6","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"එකාකාර ප්‍රතිරෝධයක් සහිත සමාන දිගැති කම්බි තුනක් ඇත. ඉන් පළමුවැන්න එලෙස ම ද, දෙවැන්න සමාන කොටස් දෙකකට ද, තුන්වැන්න සමාන කොටස් තුනකට ද කපා, අවස්ථා තුනක දී එක ම පරිපථයේ X හා Y අතරට සම්බන්ධ කර ඇති ආකාර පහත දැක්වේ.
(බැටරියේ වෝල්ටීයතාව නියත ව පවතී යයි උපකල්පනය කරන්න.)

පරිපථයට සම්බන්ධ කර ඇති බල්බය වැඩි ම දීප්තියෙන් දැල්වෙන්නේ,","QuestionShortText":"එකාකාර ප්‍රතිරෝධයක් සහිත සමාන දිගැති කම්බි තුනක් ඇත.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52781742580_759f09d04a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"1 අවස්ථාවේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2 අවස්ථාවේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"3 අවස්ථාවේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"2 හා 3 අවස්ථාවල දී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"පහත සඳහන් ද්‍රව්‍ය සලකන්න.

A - ඝන සෝඩියම් ක්ලෝරයිඩ් ස්ඵටික
B - විලීන සෝඩියම් ක්ලෝරයිඩ්
C - ජලීය සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය

ඉහත ද්‍රව්‍ය අතරින් විද්‍යුතය සන්නයනය කරන්නේ,","QuestionShortText":"පහත සඳහන් ද්‍රව්‍ය සලකන්න. A - ඝන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ල ම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ඉලෙක්ට්‍රොනික උපකරණයක්ට විදුලිය සැපයීමේ දී විද්‍යුත් ප්‍රභවයේ අග්‍ර මාරු කර සම්බන්ධ කළ හොත් උපකරණයට හානි විය හැකි ය. එවැනි හානියකින් උපකරණය ආරක්ෂා කර ගැනීම සඳහා ඊට ඩයෝඩයක් සම්බන්ධ කළ යුතු ආකාරය නිවැරදි ව දැක්වෙන්නේ කුමන රූපසටහනේ ද?","QuestionShortText":"ඉලෙක්ට්‍රොනික උපකරණයක්ට විදුලිය සැපයීමේ දී විද්‍යුත් ප්‍රභවයේ අග්‍ර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52782227765_3792df7f6f_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52781824546_d566456f8c_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52782069144_3d4a34ee93_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52782289933_aac4217e23_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"HA නමැති සංයෝගයේ ජලීය ද්‍රාවණයක H⁺ අයන, A⁻ අයන, OH⁻ අයන මෙන් ම විඝටනය නොවූ HA අණු ද පවතින බව හෙළි විය. මෙම ද්‍රාවණයේ pH අගය 7ට අඩු ය. HA සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය සත්‍ය වේ ද?","QuestionShortText":"HA නමැති සංයෝගයේ ජලීය ද්‍රාවණයක H⁺ අයන, A⁻","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"HA ප්‍රබල අම්ලයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"HA දුබල අම්ලයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"HA දුබල භස්මයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"HA ආම්ලික ලවණයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පරිසර අධ්‍යයනයක දී හඳුනා ගත් සත්ත්ව විශේෂ කිහිපයක් හා එම විශේෂ වලට අයත් සත්ත්වයන් සංඛ්‍යා පහත දැක්වේ.

සිසුන් විසින් හඳුනාගත් ආත්‍රොපෝඩා වංශයට අයත් සත්ත්වයින් සංඛ්‍යාව කොපමණ ද?","QuestionShortText":"ශිෂ්‍ය කණ්ඩායමක් විසින් පරිසර අධ්‍යයනයක දී හඳුනා ගත්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52782293050_19b6f6fca6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"7","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"8","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"9","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"10","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"මුහුදු මට්ටමේ දී වායුගෝලීය පීඩනය 1 x 10⁵ N m⁻² වේ. මිනිසකුගේ කර්ණපටහ පටලයේ වර්ගඵලය 5 x 10⁻⁵ m² පමණ වේ. වායුගෝලීය පීඩනය මගින් කර්ණපටහ පටලය මත ඇති කරන බලය කොපමණද?","QuestionShortText":"මුහුදු මට්ටමේ දී වායුගෝලීය පීඩනය 1 x 10⁵","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"5 N","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"⅕ N","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"⅕ x 10¹⁰ N","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"5 x 10⁻¹⁰ N","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"කාර්යක්ෂමතාව 100% වන පරිණාමකයක ප්‍රාථමික දඟරයට සැපයෙන ජවය 200 W වේ. එහි ද්විතීයික දඟරය හරහා වෝල්ටීයතාව 10 V වන්නේ නම් ද්විතීයික දඟරය හරහා ගලා යන ධාරාව කොපමණ ද?","QuestionShortText":"කාර්යක්ෂමතාව 100% වන පරිණාමකයක ප්‍රාථමික දඟරයට සැපයෙන ජවය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"10 A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"20 A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"40 A","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"50 A","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වන්නේ ශාක සෛලවල අඩංගු වන කුමන පොලිසැකරයිඩය ද?","QuestionShortText":"මලබද්ධය වළක්වා ගැනීමට උපකාරී වන්නේ ශාක සෛලවල අඩංගු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පිෂ්ටය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ග්ලයිකොජන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සෙලියුලෝස්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලැක්ටෝස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"නිරෝගී පුද්ගලයකුගේ මුත්‍රවල වැඩිපුර ම අඩංගු සංඝටකය කුමක් ද?","QuestionShortText":"නිරෝගී පුද්ගලයකුගේ මුත්‍රවල වැඩිපුර ම අඩංගු සංඝටකය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යූරියා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යූරික් අම්ලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලවණ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු බහුඅවයවකය කුමක් ද?","QuestionShortText":"සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් හා හයිඩ්‍රජන් පමණක් අඩංගු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වල්කනයිස් කරන ලද රබර්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොලිතීන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ටෙෆ්ලෝන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෙලියුලෝස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"චුම්බක ක්ෂේත්‍රයක තබන ලද විද්‍යුත් ධාරාවක් රැගෙන යන සන්නායකයක් මත යෙදෙන බලය ඇසුරින් ක්‍රියාකරන උපකරණය කුමක් ද?","QuestionShortText":"චුම්බක ක්ෂේත්‍රයක තබන ලද විද්‍යුත් ධාරාවක් රැගෙන යන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සල දඟර මයික්‍රොෆෝනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විදුලි සීනුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිණාමකය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සරල ධාරා මෝටරය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඛනිජ තෙල් පිරිපහදුව සඳහා භාගික ආසවනය භාවිත කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කුරුඳු තෙල් නිස්සාරණය සඳහා හුමාල ආසවනය භාවිත කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තරලසාර හා අරිෂ්ට නිස්සාරණය සඳහා ද්‍රාවක නිස්සාරණය භාවිත කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වාෂ්පශීලී සංඝටක මිශ්‍රණයක් වෙන් කිරීමට වර්ණලේඛ ශිල්පය භාවිත කෙරේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"එතීන් (C₂H₄) පූර්ණ දහනයට අදාළ ව පහත දී ඇති තුලිත සමීකරණය මත පදනම් වේ.

C₂H₄(g) + 3O₂(g) ⟶ 2CO₂(g) + 2H₂O(l) + 1400 k J
(H = 1, C = 12, O = 16)

එතීන් මවුලයක් පූර්ණ දහනයට ලක් කළ විට සෑදෙන ජලයේ ස්කන්ධය කොපමණ ද?","QuestionShortText":"එතීන් (C₂H₄) පූර්ණ දහනයට අදාළ ව පහත දී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"2 g","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"18 g","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"36 g","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"44 g","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"එතීන් (C₂H₄) පූර්ණ දහනයට අදාළ ව පහත දී ඇති තුලිත සමීකරණය මත පදනම් වේ.

C₂H₄(g) + 3O₂(g) ⟶ 2CO₂(g) + 2H₂O(l) + 1400 k J
(H = 1, C = 12, O = 16)

එතීන් පුර්ණ දහනය සඳහා නිවැරදි ශක්ති මට්ටම් සටහන මින් කුමක් ද?","QuestionShortText":"එතීන් (C₂H₄) පූර්ණ දහනයට අදාළ ව පහත දී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52782455418_5d94c0c3b8_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52781449872_2fdf57bf74_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52781994396_4cd1263ed6_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52781451882_117cedabd8_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"දිය ඇල්ලක් පාමුල වායු බුබුලු සහිත ජලයේ පිහිනන මිනිසෙකු දියේ ගිලීමට ඇති ඉඩකඩ වැඩි ය. මීට හේතුව කුමක් ද?","QuestionShortText":"දිය ඇල්ලක් පාමුල වායු බුබුලු සහිත ජලයේ පිහිනන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජලය මගින් යෙදෙන උඩුකුරු තෙරපුම වැඩි වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජලය මගින් යෙදෙන උඩුකුරු තෙරපුම අඩු වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වැඩි වායු ප්‍රමාණයක් ජලයේ දිය වී පැවතීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජලයේ උෂ්ණත්වය අඩු වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"ශබ්ද විකාශකයකින් නිකුත් වන ධ්වනි තරංගයක් වාතය තුළින් ප්‍රචාරණය වීමේ දී තරංගයේ","QuestionShortText":"ශබ්ද විකාශකයකින් නිකුත් වන ධ්වනි තරංගයක් වාතය තුළින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංඛ්‍යාතය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රවේගය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තරංග ආයාමය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විස්තාරය අඩු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකයට හුනුගල් එකතු කරනු ලබන්නේ ඇයි?","QuestionShortText":"යකඩ නිස්සාරණයේ දී ධාරා ඌෂ්මකයට හුනුගල් එකතු කරනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යපස් යකඩ බවට ඔක්සිහරණය කිරීමට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ධාරා ඌෂ්මකය තුළ උෂ්ණත්වය ඉහළ නැංවීමට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යපස් වල අඩංගු සමහර අපද්‍රව්‍ය ඉවත් කිරීමට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යකඩ වල ද්‍රවාංකය පහත හෙළීමට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"පහත වායු අතුරින්, ඕසෝන් ස්තරය ක්ෂය වීම කෙරෙහි වැඩි ම බලපෑමක් ඇති කරන්නේ කුමක් ද?","QuestionShortText":"පහත වායු අතුරින්, ඕසෝන් ස්තරය ක්ෂය වීම කෙරෙහි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"CFC වායු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"NO₂ වායුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"CH₄ වායුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"CO₂ වායුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"","QuestionShortText":"","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52782272919_b6113e8c59_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙකෙහි ම ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙකෙහි ම ඇති ප්‍රෝටෝන සංඛ්‍යා සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙකෙහි ම ඇති නියුට්‍රෝන සංඛ්‍යා සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙකෙහි ම ඇති ප්‍රෝටෝන සංඛ්‍යාව නියුට්‍රෝන සංඛ්‍යාවට වඩා වැඩි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"කිසියම් උසක් දක්වා ජලය පුරවා ඇති භාජනයක පතුල මත ජලය මගින් ඇති කරන පීඩනය කෙරෙහි පහත කුමන සාධකය බලපාන්නේ ද?","QuestionShortText":"කිසියම් උසක් දක්වා ජලය පුරවා ඇති භාජනයක පතුල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජලයේ පරිමාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භාජනයේ හැඩය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාජනයේ පතුලේ වර්ගඵලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජල කඳේ සිරස් උස","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"පහත දැක්වෙන කුමන සෛල බහුන්‍යෂ්ටික වේ ද?","QuestionShortText":"පහත දැක්වෙන කුමන සෛල බහුන්‍යෂ්ටික වේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රතු රුධිර සෛල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුදු රුධිර සෛල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කංකාල පේශි සෛල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෘත් පේශි සෛල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"ද්‍රව ජලය, ජල වාෂ්ප ලෙස වාතයට ගමන් ගන්නා ආකාර දෙක වන්නේ නැටීම හා වාෂ්පීභවනයයි. ඒවා සම්බන්ධ පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"ද්‍රව ජලය, ජල වාෂ්ප ලෙස වාතයට ගමන් ගන්නා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නැටීමේ දී මෙන් ම වාෂ්පීභවනයේ දී ද ජලයේ උෂ්ණත්වය නියත ව පවතී.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නැටීම දෘශ්‍ය ක්‍රියාවලියක් වන අතර වාෂ්පීභවනය අදෘශ්‍ය ක්‍රියාවලියකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුළඟේ වේගය වාෂ්පීභවනය කෙරෙහි බලපාන අතර නැටීම කෙරෙහි බල නොපායි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නැටීමේ දී ජලයේ උෂ්ණත්වය නියත ව පවතින අතර වාෂ්පීභවනයේ දී ජලයේ උෂ්ණත්වය අඩු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"ආහාර සැතපුම කෙටි කරගැනීමෙහි අරමුණ වන්නේ,","QuestionShortText":"ආහාර සැතපුම කෙටි කරගැනීමෙහි අරමුණ වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේශීය ආහාර පරිභෝජනයට ජනතාව වැඩි වශයෙන් යොමු කරවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගුණාත්මක බවින් යුත් ආහාර පරිභෝජනයට අවස්ථාව ලබා ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාදේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාර වලට වැඩි ඉල්ලුමක් ඇති කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආහාර ප්‍රවාහනයේ දී වැය වන ඉන්ධන ප්‍රමාණය අවම කර ගැනීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}