{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

'ළඟම පාසල හොඳම පාසල' සංකල්පයට අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්විල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ අ.පො.ස. (උ. පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව දැනට රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත.

ඉහත සිද්ධියේ සඳහන් නෙළුම්විල මහා විද්‍යාලය මගින් සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාව කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෞඛ්‍යය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිවාස","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආරක්ෂාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධ්‍යාපනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

'ළඟම පාසල හොඳම පාසල' සංකල්පයට අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්විල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ අ.පො.ස. (උ. පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව දැනට රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ,","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍ය සංස්ථා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රජයේ දෙපාර්තමේන්තු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාජ්‍ය සමාගම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංස්ථාපිත සමාගම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

'ළඟම පාසල හොඳම පාසල' සංකල්පයට අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්විල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ අ.පො.ස. (උ. පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව දැනට රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත.

ඉහත සිද්ධිය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'ළඟම පාසල හොඳම පාසල' සංකල්පය, ආර්ථික පරිසර සාධකයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාසලේ ගොඩනැගිලි, භූමිය යන නිෂ්පාදන සාධකයට අයත් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, සේවා සපයන ව්‍යාපාරයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නෙළුම්විල මහා විද්‍යාලයේ සිසුන්, එම විද්‍යාලයේ බාහිර පරිසර සාධකයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

'ළඟම පාසල හොඳම පාසල' සංකල්පයට අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්විල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ අ.පො.ස. (උ. පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව දැනට රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත.

ඉහත සිද්ධියේ සඳහන් සන්නිවේදනයට අදාළ යවන්නා, පණිවුඩය, මාධ්‍යය හා ලබන්නා පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාධි ⟶ සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇත ⟶ ලිඛිත ⟶ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාධි ⟶ ලිඛිත ⟶ සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇත ⟶ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ⟶ සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇත ⟶ ලිඛිත ⟶ සමාධි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ⟶ ලිඛිත ⟶ සමාධි විශ්වවිද්‍යාලයට තෝරාගෙන ඇත ⟶ සමාධි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

'ළඟම පාසල හොඳම පාසල' සංකල්පයට අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්විල මහා විද්‍යාලයේ 2017 වර්ෂයේ අ.පො.ස. (උ. පෙළ) විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් ව දැනට රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත.

ඉහත සිද්ධියේ සඳහන් රවිමල් සමාගම සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෙම ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ඇත.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ වගකීම සීමිත වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙම ව්‍යාපාරය රජ්‍ය අංශයේ ව්‍යාපාර ආයතනයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"ගොවියකු තම ව්‍යාපාරයට ගංවතුර නිසා සිදු වූ ආලාභය ද දරා ගනිමින් සාර්ථකව ව්‍යාපාරය කර ගෙන යාම, අයත් වන නිෂ්පාදන සාධකය කුමක් ද?","QuestionShortText":"ගොවියකු තම ව්‍යාපාරයට ගංවතුර නිසා සිදු වූ ආලාභය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භූමිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රමය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාග්ධනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යවසායකත්වය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය ඉහළ යාම ඇඟලුම් අපනයනය කරන සමාගමකට","QuestionShortText":"ශ්‍රී ලංකා රුපියලේ අගයට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ අගය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභ්‍යන්තර පරිසර සාධකයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආර්ථික පරිසර සාධකයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නෛතික පරිසර සාධකයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාක්ෂණික පරිසර සාධකයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"පහත සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුර සපයන්න.

ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි සුභාෂ් කවිරත්න, තම ගනුදෙනුකරුවකු වන දීපාල් සමරදිවාකර වෙත රු. 100 000 ක චෙක්පතක් නිකුත් කළ අතර, දීපාල් සමරදිවාකර එය බැංකු කවුන්ටරයෙන් මුදල් කර ගත්තේ ය.

මෙම චෙක්පතේ අණලදු හා ආදායකයා පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුර සපයන්න. ලංකා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලංකා බැංකුව හා දීපාල් සමරදිවාකර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දීපාල් සමරදිවාකර හා ලංකා බැංකුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලංකා බැංකුව හා සුභාෂ් කවිරත්න","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුභාෂ් කවිරත්න හා දීපාල් සමරදිවාකර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"පහත සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුර සපයන්න.

ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි සුභාෂ් කවිරත්න, තම ගනුදෙනුකරුවකු වන දීපාල් සමරදිවාකර වෙත රු. 100 000 ක චෙක්පතක් නිකුත් කළ අතර, දීපාල් සමරදිවාකර එය බැංකු කවුන්ටරයෙන් මුදල් කර ගත්තේ ය.

මෙම සිද්ධියට අදාළව නිකුත් කරන ලද චෙක්පත,","QuestionShortText":"පහත සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුර සපයන්න. ලංකා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාමාන්‍ය රේඛනය සහිත චෙක්පතකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විශේෂ රේඛනය සහිත චෙක්පතකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රේඛනය නොකළ චෙක්පතකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බැංකු ජංගම ගිණුමක තැන්පත් කළ නොහැකි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය ..............(1).............. ලෙස හඳුන්වන අතර දෙවන පක්ෂය ..............(2).............. ලෙස හැඳින්වේ.

ඉහත ප්‍රකාශයේ (1) හා (2) ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"රක්ෂණයට සම්බන්ධ පළමු පක්ෂය ..............(1).............. ලෙස හඳුන්වන අතර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රක්ෂකයා, රක්ෂිතයා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රක්ෂිතයා, රක්ෂකයා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රක්ෂණ ආයතනය, රක්ෂිතයා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රක්ෂකයා, රක්ෂණ ආයතනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"විද්‍යුත් නොවන සංඥා සන්නිවේදන ක්‍රමයක් දැක්වෙන රූපසටහන කුමක් ද?","QuestionShortText":"විද්‍යුත් නොවන සංඥා සන්නිවේදන ක්‍රමයක් දැක්වෙන රූපසටහන කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52816969823_02b5ddaa59_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52816520741_e46a45dc32_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52816972313_9bae4afb37_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52816522861_94e9ddd2a1_o.png"}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"පහත X තීරුවේ ප්‍රවාහනය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් ද, Y තීරුවේ ප්‍රවාහන මූලිකාංග ද දැක්වේ.

එහි X තීරුවේ සඳහන් සිදුවීම් Y තීරුවේ සඳහන් ප්‍රවාහන මූලිකාංග සමග පිළිවෙළින් ගළපන ලද පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත X තීරුවේ ප්‍රවාහනය හා සම්බන්ධ සිදුවීම් කිහිපයක්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52816950290_325d96405a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, D හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, A, C හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, A, D හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, C, A හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පොත් ප්‍රකාශකයෙක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලින් තමාගේ වෙළෙඳ කුටිය වෙන් කර ගැනීමට තීරණය කර සේවකයකු ද බඳවා ගත්තේ ය.

මෙම සිද්ධියේ ඇතුළත් කළමනාකරණ කාර්ය දෙක වන්නේ,","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැලසුම්කරණය හා මෙහෙයවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සැලසුම්කරණය හා සංවිධානකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංවිධානකරණය හා පාලනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙහෙයවීම හා සංවිධානකරණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පොත් ප්‍රකාශකයෙක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලින් තමාගේ වෙළෙඳ කුටිය වෙන් කර ගැනීමට තීරණය කර සේවකයකු ද බඳවා ගත්තේ ය.

මෙම සිද්ධියේ සඳහන් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍ය දෙක වන්නේ,","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රවර්ධනය හා නිෂ්පාදිතයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රවර්ධනය හා ස්ථානයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිෂ්පාදිතය හා ස්ථානයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිෂ්පාදිතය හා මිලයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"භාණ්ඩාගාර බිල්පත් සම්බන්ධව වැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආයෝජකයකුට භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත හැක්කේ ප්‍රාථමික වෙළෙඳුන් මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භාණ්ඩාගාර බිල්පත් යනු අවදානම් රහිත ආයෝජනයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාණ්ඩාගාර බිල්පත් රජයේ දිගුකාලීන මූල්‍ය අවශ්‍යතා ඉටු කර ගැනීමට යොදා ගැනේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භාණ්ඩාගාර බිල්පත් වලට පූර්ණ රාජ්‍ය ආරක්ෂාව පවතී.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"ආයෝජකයකු රජයේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා ඉහළ ප්‍රතිලාභයක් සාමාන්‍ය කොටස් වල ආයෝජනය කිරීමෙන් බලාපොරොත්තු වේ. මෙයට හේතුව වන්නේ සාමාන්‍ය කොටස් වල පවතින","QuestionShortText":"ආයෝජකයකු රජයේ භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කිරීමෙන් ලැබෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පහළ අවදානම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉහළ අවදානම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉහළ පොලී ආදායම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉහළ රාජ්‍ය ආරක්ෂාව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"මූලික ගිණුම්කරණ සමීකරණය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"මූලික ගිණුම්කරණ සමීකරණය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වත්කම් + වගකීම් = හිමිකම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වත්කම් - වගකීම් = හිමිකම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වත්කම් + හිමිකම් = වගකීම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හිමිකම් - වගකීම් = වත්කම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"සේවක වැටුප් රු. 8 000 ක් ගෙවීම නිසා ව්‍යාපාරයක,","QuestionShortText":"සේවක වැටුප් රු. 8 000 ක් ගෙවීම නිසා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වත්කම් රු. 8 000 කින් අඩු වී, හිමිකම් රු. 8 000 කින් අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වත්කම් රු. 8 000 කින් අඩු වී, හිමිකම් රු. 8 000 කින් වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වත්කම් රු. 8 000 කින් වැඩි වී, වගකීම් රු. 8 000 කින් වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හිමිකම් රු. 8 000 කින් අඩු වී, වගකීම් රු. 8 000 කින් වැඩි වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"කසුන්ගේ ව්‍යාපාරයේ 2018.01.01 දිනට හිමිකම රු. 150 000 ක් වූ අතර 2018.01.31 දිනට හිමිකම රු. 170 000 ක් විය. මෙම කාලය තුළ ව්‍යාපාරයේ එක් ගනුදෙනුවක් පමණක් සිදු වූයේ නම්. එම ගනුදෙනුව වන්නේ,","QuestionShortText":"කසුන්ගේ ව්‍යාපාරයේ 2018.01.01 දිනට හිමිකම රු. 150 000","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 170 000 ක ප්‍රාග්ධනය යෙදවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අයිතිකරු විසින් රු. 20 000 ක භාණ්ඩ පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිරිවැය රු. 60 000 ක් වූ තොගයක් රු. 40 000 කට ණයට විකිණීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පිරිවැය රු. 40 000 ක් වූ තොගයක් රු. 60 000 කට අත්පිට මුදලට විකිණීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් සහ එම ගනුදෙනුව සටහන් කිරීමට අදාළ අසම්පූර්ණ ද්විත්ව සටහන පහත දැක්වේ.

එම ප්‍රකාශයේ (1), (2) සහ (3) යන ස්ථාන වලට අදාළ නිවැරදි අයිතම පිළිවෙළින් තෝරන්න.

• ණයගැතියකුගේ රු. 25 000 ක් වූ ගිණුම පියවීම සඳහා රු. 22 000 ක් මුදලින් ලැබීම","QuestionShortText":"ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක් සහ එම ගනුදෙනුව සටහන්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52817148140_4777689813_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"දුන් වට්ටම්, රු. 3 000 හා රු. 25 000 වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලද වට්ටම්, රු 3 000 හා රු. 25 000 වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දුන් වට්ටම්, රු. 3 000 හා රු. 22 000 වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලද වට්ටම්, රු 3 000 හා රු. 22 000 වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"ද්විත්ව සටහන් රීතිය සම්බන්ධ පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ද්විත්ව සටහන් රීතිය සම්බන්ධ පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වැඩිවීම් හර, අඩුවීම් බැර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ වගකීම් ගිණුම් වලට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වැඩිවීම් හර, අඩුවීම් බැර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ හිමිකම් ගිණුම් වලට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වැඩිවීම් බැර, අඩුවීම් හර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ ආදායම් ගිණුම් වලට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැඩිවීම් බැර, අඩුවීම් හර යන ද්විත්ව සටහන් රීතිය අදාළ වන්නේ වත්කම් ගිණුම් වලට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පසිඳු පොත් ප්‍රකාශකයෝ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

A - රු. 250 000 ක් වටිනා මුද්‍රණ යන්ත්‍රයක් ගැනීම
B - රු. 50 000 ක් වටිනා මුද්‍රණ කඩදාසි රුවන් ගෙන් ණයට ගැනීම
C - මොරටු ලී බඩු සමාගමෙන් රු. 100 000 ක් වටිනා ලී බඩු උපකරණ ණයට ගැනීම
D - පිරිවැය රු. 100 000 ක් වූ පොත් තොගයක් රු. 160 000 කට ණයට විකිණීම

ඉහත ගනුදෙනු වලින් ගැනුම් ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව වන්නේ,","QuestionShortText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පසිඳු පොත් ප්‍රකාශකයෝ ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ.

A - රු. 250 000 ක් වටිනා මුද්‍රණ යන්ත්‍රයක් ගැනීම
B - රු. 50 000 ක් වටිනා මුද්‍රණ කඩදාසි රුවන් ගෙන් ණයට ගැනීම
C - මොරටු ලී බඩු සමාගමෙන් රු. 100 000 ක් වටිනා ලී බඩු උපකරණ ණයට ගැනීම
D - පිරිවැය රු. 100 000 ක් වූ පොත් තොගයක් රු. 160 000 කට ණයට විකිණීම

ඉහත ගනුදෙනු වලින් A, B හා D යන ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජර්නල් වවුචරය, විකුණුම් ඉන්වොයිසිය හා ගැනුම් ඉන්වොයිසිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජර්නල් වවුචරය, ගැනුම් ඉන්වොයිසිය හා විකුණුම් ඉන්වොයිසිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෙවීම් වවුචරය, ගැනුම් ඉන්වොයිසිය හා විකුණුම් ඉන්වොයිසිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගැනුම් ඉන්වොයිසිය, ජර්නල් වවුචරය හා විකිණුම් ඉන්වොයිසිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"කපිලගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසය සඳහා ලද බැංකු ප්‍රකාශයේ බැර ශේෂය රු. 12 000 කි. මෙය,","QuestionShortText":"කපිලගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසය සඳහා ලද බැංකු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරයේ වත්කමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරයේ වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බැංකුවේ වත්කමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරයේ බැංකු අයිරාවකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න.

සඳුන්ගේ ව්‍යාපාරයේ 2018.07.31 දින සුළු මුදල් භාරකරු ළඟ ඉතිරි මුදල රු. 2 500 කි. 2018 ජූලි මාසයේ සුළු මුදල් විශ්ලේෂණ තීරුවල ශේෂ පහත දැක්වේ.

සඳුන් 2018.08.01 දින සිට සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු. 15 000 ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී.

මෙම ව්‍යාපාරයේ 2018 ජූලි මාසයේ සුළු මුදල් වියදම් වල වටිනාකම,","QuestionShortText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න. සඳුන්ගේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52816272207_fb8ebea9f7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 2 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 7 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 10 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 15 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න.

සඳුන්ගේ ව්‍යාපාරයේ 2018.07.31 දින සුළු මුදල් භාරකරු ළඟ ඉතිරි මුදල රු. 2 500 කි. 2018 ජූලි මාසයේ සුළු මුදල් විශ්ලේෂණ තීරුවල ශේෂ පහත දැක්වේ.

සඳුන් 2018.08.01 දින සිට සුළු මුදල් අග්‍රිමයේ වටිනාකම රු. 15 000 ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී.

2018.08.01 දිනට සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූර්ණය කළ යුතු වටිනාකම වන්නේ,","QuestionShortText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් පිළිතුරු සපයන්න. සඳුන්ගේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52816272207_fb8ebea9f7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 2 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 5 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 12 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 15 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"අයිතිකරු රු. 5 000 ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම සටහන් කිරීමට අදාළ මූලාශ්‍ර ලේඛනය හා මූලික පොත පිළිවෙළින්,","QuestionShortText":"අයිතිකරු රු. 5 000 ක අතිරේක ප්‍රාග්ධනයක් යෙදවීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුදල් පොත හා ලදුපතයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොදු ජර්නලය හා ලදුපතයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලදුපත හා පොදු ජර්නලයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලදුපත හා මුදල් පොතයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"ව්‍යාපාරයක් 2018.03.31 දින පිළියෙළ කළ ශේෂ පිරික්සුමේ හර තීරුවේ එකතුව රු. 800 000 වූ අතර බැර තීරුවේ එකතුව රු. 825 000 ක් විය. මෙම වෙනසට හේතු වූ ගිණුම්කරණයේ දී සිදු වූ වරද වන්නේ,","QuestionShortText":"ව්‍යාපාරයක් 2018.03.31 දින පිළියෙළ කළ ශේෂ පිරික්සුමේ හර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දුන් වට්ටම් ගිණුමේ එකතුව රු. 25 000 කින් වැඩි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විකුණුම් ගිණුමේ එකතුව රු. 25 000 කින් වැඩි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගැනුම් ගිණුමේ එකතුව රු. 25 000 කින් වැඩි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලද වට්ටම් ගිණුමේ එකතුව රු. 25 000 කින් අඩු වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"ව්‍යාපාරය විසින් සුමනදාසගෙන් ණයට ගත් රු. 45 000 ක් වටිනා බඩු තොගය සුමනදාසගේ ගිණුමේ රු. 54 000 ක් ලෙස සටහන් කර ඇත. මෙම ගිණුම්කරණ වරද නිවැරදි කිරීම වාර්තා කළ යුතු මූලික පොත,","QuestionShortText":"ව්‍යාපාරය විසින් සුමනදාසගෙන් ණයට ගත් රු. 45 000","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොදු ජර්නලයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගැනුම් ජර්නලයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුදල් පොතයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විකුණුම් ජර්නලයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"සේසත් ක්‍රීඩා සමාජයට අදාළ පහත ගනුදෙනු අතුරෙන් ආදායම් හා වියදම් ගිණුමේ ඇතුළත් නොවන ගනුදෙනුව කුමක් ද?","QuestionShortText":"සේසත් ක්‍රීඩා සමාජයට අදාළ පහත ගනුදෙනු අතුරෙන් ආදායම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පුවත්පත් අලෙවියෙන් ලැබීම රු. 1 000","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්‍රීඩා උපකරණ ගැනීම රු. 15 000","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිත්‍යාග ලැබීම රු. 5 000","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රවාහන වියදම් ගෙවීම රු. 2 500","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"මල් පෝච්චි නිෂ්පාදන ව්‍යාපාරයක 2018 ඔක්තෝබර් මාසයේ මුළු නිෂ්පාදන පිරිවැය රු. 150 000 ක් වූ අතර මාසය තුළදී නිෂ්පාදනය කළ මල් පෝච්චි ගණන 500 කි. මල් පෝච්චියක නිෂ්පාදන පිරිවැය මත 20% ක ලාභාන්තිකයක් තබා ගන්නේ නම් මල් පෝච්චියක විකුණුම් මිල කොපමණ ද?","QuestionShortText":"මල් පෝච්චි නිෂ්පාදන ව්‍යාපාරයක 2018 ඔක්තෝබර් මාසයේ මුළු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 240","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 300","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 360","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 500","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත වගුවෙහි X තීරුවේ නිෂ්පාදන ආයතන වල වියදම් අයිතම කිහිපයක් ද, Y තීරුවේ නිෂ්පාදන පිරිවැය මූලිකාංග කිහිපයක් ද දැක්වේ.

වගුවේ X තීරුවේ සඳහන් වියදම් අයිතම Y තීරුවේ සඳහන් නිෂ්පාදන පිරිවැය මූලිකාංග සමග පිළිවෙළින් ගැළපූ විට ලැබෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත වගුවෙහි X තීරුවේ නිෂ්පාදන ආයතන වල වියදම්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52816540252_2f90193595_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"B, A, C හා D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, C, A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D, C, A හා B","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D, C, B හා A","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"කුමුදු 2017.04.01 දින තම ව්‍යාපාරයෙන් ඉපයූ රු. 100 000 ක් 12% ක වාර්ෂික පොලියකට ස්ථාවර තැන්පතුවක ආයෝජනය කළේ ය. වාර්ෂික පොලිය 2018.03.31 දින ලැබීමට නියමිත ය.

2017.12.31 දිනෙන් අවසන් වර්ෂයට මෙම ව්‍යාපාරයේ පිළියෙළ කරන ලද මූල්‍ය ප්‍රකාශන වලට අනුව","QuestionShortText":"කුමුදු 2017.04.01 දින තම ව්‍යාපාරයෙන් ඉපයූ රු. 100","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආදායම් ප්‍රකාශයේ දැක්වෙන පොලී ආදායම රු. 12 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලී ආදායම රු. 12 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලී ආදායම රු. 9 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන ලැබිය යුතු පොලී ආදායම රු. 3 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"ව්‍යාපාරයක් 2016.01.01 දින රු. 500 000 ක් වටිනා යන්ත්‍රයක් මිල දී ගත් අතර එහි ඵලදායී ජීව කාලය වර්ෂ 5 කි. එම කාලය අවසානයේ යන්ත්‍රයේ සුන්බුන් අගය රු. 50 000 කි.
ව්‍යාපාරයේ 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන යන්ත්‍ර ක්ෂය වටිනාකම","QuestionShortText":"ව්‍යාපාරයක් 2016.01.01 දින රු. 500 000 ක් වටිනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 90 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 100 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 180 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 320 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ජානකගේ ව්‍යාපාරයේ 2017.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙන් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

අතිරේක තොරතුරු:
• 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව රු. 20 000 කි.
• ණයගැතියන්ගෙන් රු. 3 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.
• 2017.12.31 දිනට ඉතිරි තොගයේ පිරිවැය රු. 30 000 කි.

2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52817625658_e96b1bac52_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 87 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 120 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 160 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 163 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ජානකගේ ව්‍යාපාරයේ 2017.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙන් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

අතිරේක තොරතුරු:
• 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව රු. 20 000 කි.
• ණයගැතියන්ගෙන් රු. 3 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.
• 2017.12.31 දිනට ඉතිරි තොගයේ පිරිවැය රු. 30 000 කි.

මෙම ව්‍යාපාරයේ 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52817625658_e96b1bac52_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 87 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 90 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 130 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 163 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ජානකගේ ව්‍යාපාරයේ 2017.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙන් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

අතිරේක තොරතුරු:
• 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව රු. 20 000 කි.
• ණයගැතියන්ගෙන් රු. 3 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.
• 2017.12.31 දිනට ඉතිරි තොගයේ පිරිවැය රු. 30 000 කි.

මෙම ව්‍යාපාරයේ 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී මුදලින් ගෙවා ඇති රක්ෂණ ගාස්තුව කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52817625658_e96b1bac52_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 2 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 18 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 20 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 22 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ජානකගේ ව්‍යාපාරයේ 2017.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙන් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

අතිරේක තොරතුරු:
• 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව රු. 20 000 කි.
• ණයගැතියන්ගෙන් රු. 3 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.
• 2017.12.31 දිනට ඉතිරි තොගයේ පිරිවැය රු. 30 000 කි.

මෙම ව්‍යාපාරයේ 2017.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්විය යුතු ණයගැති වටිනාකම කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52817625658_e96b1bac52_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 3 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 32 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 35 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 38 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ජානකගේ ව්‍යාපාරයේ 2017.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙන් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

අතිරේක තොරතුරු:
• 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව රු. 20 000 කි.
• ණයගැතියන්ගෙන් රු. 3 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.
• 2017.12.31 දිනට ඉතිරි තොගයේ පිරිවැය රු. 30 000 කි.

මෙම ව්‍යාපාරයේ 2017.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභය කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52817625658_e96b1bac52_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 31 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 33 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 36 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 38 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ජානකගේ ව්‍යාපාරයේ 2017.12.31 දිනට පිළියෙල කළ ශේෂ පිරික්සුමෙන් උපුටා ගත් ශේෂ කිහිපයක් පහත දැක්වේ.

අතිරේක තොරතුරු:
• 2017 වර්ෂය සඳහා රක්ෂණ ගාස්තුව රු. 20 000 කි.
• ණයගැතියන්ගෙන් රු. 3 000 ක් බොල් ණය ලෙස කපා හැරිය යුතු ය.
• 2017.12.31 දිනට ඉතිරි තොගයේ පිරිවැය රු. 30 000 කි.

2017.12.31 දිනට මෙම ව්‍යාපාරයේ අයිතිකරුගේ මුළු හිමිකම කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52817625658_e96b1bac52_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 331 000","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 333 000","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 336 000","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 338 000","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}