{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳුවා ගැනීමට, විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පවත්වා ගෙන යනු ලබන 'මිහිරි රසහල' වෙත ගිය කමලා පලතුරු බඳුනක් ද විමලා කිරි වීදුරුවක් ද මිල දී ගන්නා ලදී.

'මිහිරි රසහල' විසින් සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආහාර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සන්නිවේදනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිවාස","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධ්‍යාපනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":2,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳුවා ගැනීමට, විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පවත්වා ගෙන යනු ලබන 'මිහිරි රසහල' වෙත ගිය කමලා පලතුරු බඳුනක් ද විමලා කිරි වීදුරුවක් ද මිල දී ගන්නා ලදී.

'මිහිරි රසහල' අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කේවල ස්වාමි ව්‍යාපාර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමිති සංවිධාන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමුපකාර සමිති","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රජයේ දෙපාර්තමේන්තු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳුවා ගැනීමට, විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පවත්වා ගෙන යනු ලබන 'මිහිරි රසහල' වෙත ගිය කමලා පලතුරු බඳුනක් ද විමලා කිරි වීදුරුවක් ද මිල දී ගන්නා ලදී.

ඉහත සිද්ධියට අනුව කමලාගේ හා විමලාගේ","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවශ්‍යතා සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වුවමනා සමාන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවශ්‍යතා විවිධ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වුවමනා සීමිත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳුවා ගැනීමට, විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පවත්වා ගෙන යනු ලබන 'මිහිරි රසහල' වෙත ගිය කමලා පලතුරු බඳුනක් ද විමලා කිරි වීදුරුවක් ද මිල දී ගන්නා ලදී.

'මිහිරි රසහල' භාවිත කරන පලතුරු අයත් වන නිෂ්පාදන සාධකය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භූමිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රමය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාග්ධනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යවසායකත්වය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන 'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරයේ අයිතිකරුවන් වන නිපුණට හා උපුලීට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි වූ අතර, රජය විසින් ඔවුන්ට සහ එක් සේවකයෙකුට විදේශ සංචාරයක් ලබා දෙන ලදී.

'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරයේ බාහිර පරිසර සාධකයක් වන්නේ කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිපුණ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපුලී","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සේවකයා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රජය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන 'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරයේ අයිතිකරුවන් වන නිපුණට හා උපුලීට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි වූ අතර, රජය විසින් ඔවුන්ට සහ එක් සේවකයෙකුට විදේශ සංචාරයක් ලබා දෙන ලදී.

'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරයට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි වීම, එම ව්‍යාපාරයට,","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශක්තියකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුර්වලතාවයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවස්ථාවකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තර්ජනයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

කොහු කෙඳි ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන 'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරයේ අයිතිකරුවන් වන නිපුණට හා උපුලීට 2019 වර්ෂයේ හොඳම ව්‍යවසායකයාට හිමි සම්මානය හිමි වූ අතර, රජය විසින් ඔවුන්ට සහ එක් සේවකයෙකුට විදේශ සංචාරයක් ලබා දෙන ලදී.

'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරයට සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ඇත.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරය සම්බන්ධව නිපුණ හා උපුලීගේ වගකීම අසීමිත වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'ලක්සිරි නිපැයුම්' ව්‍යාපාරයේ කොහු කෙඳි සඳහා වන පිරිවැය එම ව්‍යාපාරයට වක්‍ර පිරිවැයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා රසික තම මෝටර් රථයේ ඉන්ධන බිල විද්‍යුත් කාඩ්පතකින් ගෙවන ලදී. ඔහු භාවිත කළ විද්‍යුත් කාඩ්පත,","QuestionShortText":"කුමන හෝ බැංකු ගිණුමක් පවත්වා නොගන්නා රසික තම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හර කාඩ්පතකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ණය කාඩ්පතකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"SET කාඩ්පතකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"PET කාඩ්පතකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි රංග විසින් කපිලට රු. 8 000 ක මුදල ගෙවීම සඳහා චෙක්පතක් නිකුත් කරන ලදී.

මෙහි, ..............(1).............. රංග ද ..............(2).............. කපිල ද වන අතර, ..............(3).............. මහජන බැංකුව වේ. ඉහත ප්‍රකාශයේ (1), (2) හා (3) යන ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි රංග විසින් කපිලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අණකරු, අණලදු, ආදායකයා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අණලදු, අණකරු, ආදායකයා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අණකරු, ආදායකයා, අණලදු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආදායකයා, අණකරු, අණලදු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙන යන වාසනා, තමා සතු වූ රක්ෂණ ඔප්පුවක් ඇපයට තබා නිවස සෑදීමට ණයක් ලබා ගන්නා ලදී. වාසනා ණය මුදල ලබා ගැනීමට භාවිතා කළේ,","QuestionShortText":"ඇඟලුම් කර්මාන්ත ශාලාවක් පවත්වා ගෙන යන වාසනා, තමා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගිනි රක්ෂණ ඔප්පුවකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාර්ගස්ථ මුදල් රක්ෂණ ඔප්පුවකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජීවිත රක්ෂණ ඔප්පුවකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෝටර් රථ රක්ෂණ ඔප්පුවකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"අභ්‍යන්තර, වාචික හා විද්‍යුත් සන්නිවේදන ක්‍රමයක් දැක්වෙන අවස්ථාව තෝරන්න.","QuestionShortText":"අභ්‍යන්තර, වාචික හා විද්‍යුත් සන්නිවේදන ක්‍රමයක් දැක්වෙන අවස්ථාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විදුහල්පතිතුමා උදේ රැස්වීම ශබ්ද විකාශන යන්ත්‍රය මගින් ඇමතීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදන කළමනාකරු දුරකථනයෙන් සැපයුම්කරුවන් අමතා අමුද්‍රව්‍ය ඇණවුම් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පන්තිභාර ගුරුතුමිය විසින් දෙමාපිය රැස්වීමට සහභාගි වන ලෙස දන්වා දෙමව්පියන් වෙත ලිපි යැවීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අලෙවි කළමනාකරු නව මිල ගණන් දන්වා තම ගනුදෙනුකරුවන්ට විද්‍යුත් තැපැල් පණිවුඩයක් යැවීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"ප්‍රවාහන මූලිකාංගයක් වන මාධ්‍යය සඳහා නිදසුනක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ප්‍රවාහන මූලිකාංගයක් වන මාධ්‍යය සඳහා නිදසුනක් දැක්වෙන ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දකුණු මුහුදුබඩ දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා දීර්ඝ කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හම්බන්තොට දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගය දීර්ඝ කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොට්ටාව බහුවිධ ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොළොන්නරුව දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී අධිවේගී දුම්රියක් යෙදවීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"සිල්ලර වෙළෙඳාමක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"සිල්ලර වෙළෙඳාමක් දැක්වෙන ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අපනයනශාලාවකට කේක් 2Kg ක් මිල දී ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බතික් නිෂ්පාදකයෝ විසින් ලක්සලට බිත්ති සැරසිල්ලක් විකිණීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එක්සත් ක්‍රීඩා සමාජයේ වාර්ෂික දන්සැල සඳහා සහල් 200kg ක් විකිණීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මොරටු ලී බඩු වෙළෙන්දෝ විසින් අල්මාරියක් ලී බඩු වෙළෙඳ සැලකට විකිණීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකයින් පත් කර, ඔවුන්ට පාසලේ අධීක්ෂණ කටයුතු පවරයි. මෙය අයත් වන කළමනාකරණ කාර්යය කුමක් ද?","QuestionShortText":"විදුහල්පතිතුමා ශිෂ්‍ය නායකයින් පත් කර, ඔවුන්ට පාසලේ අධීක්ෂණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැලසුම්කරණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංවිධානකරණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෙහෙයවීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාලනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"රුවන් සතුව පහත ආයෝජන ඇත.

A - රු. 25 000 ක මහජන බැංකුවේ ස්ථාවර තැන්පතුව
B - රු. 100 000 ක කොටස් වෙළෙඳපොළ ආයෝජන
C - රු. 200 000 ක භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජන

ඉහත ආයෝජන, අවදානම වැඩිම ආයෝජනයේ සිට අවදානම අඩුම ආයෝජනය දක්වා පෙළගැස්වූ විට පිළිතුර කුමක් ද?","QuestionShortText":"රුවන් සතුව පහත ආයෝජන ඇත. A -","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B, A, C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, C, A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C, A, B","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C, B, A","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":16,"QuestionFullText":"ආයෝජන සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ආයෝජන සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආයෝජනයක අවදානම වැඩි වන විට එහි ප්‍රතිලාභය අඩු වෙයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කොටස් වෙළෙඳපොළ ආයෝජනයෙන් ඉහළ පොලී ආදායමක් ලබා ගත හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරයක් ආරම්භ කර පවත්වාගෙන යාම ආයෝජන මාර්ගයක් ලෙස නොසැලකේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අරමුදල් ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායි මාර්ගයක යෙදවීම ආයෝජනයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"ව්‍යාපාරයක වත්කම් ගිණුම් වල පමණක් සටහන් කෙරෙන ගනුදෙනුව තෝරන්න.","QuestionShortText":"ව්‍යාපාරයක වත්කම් ගිණුම් වල පමණක් සටහන් කෙරෙන ගනුදෙනුව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ණයහිමියෙකු වූ දසුන්ට රු. 5 000 ක් ගෙවීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අයිතිකරු රු. 50 000 ක තම පෞද්ගලික මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තැන්පත් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 100 000 ක පරිගණකයක් කාර්යාලය සඳහා අත්පිට මුදලට ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 12 000 ක බඩු තොගයක් නැවත විකිණීම සඳහා ණයට ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"ව්‍යාපාරයක හිමිකමට බලපාන ගනුදෙනුව කුමක් ද?","QuestionShortText":"ව්‍යාපාරයක හිමිකමට බලපාන ගනුදෙනුව කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ණයගැතියකු වූ තුසිතගෙන් රු. 7 500 ක් ලැබීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ණයහිමියකු වූ විමල්ට රු. 25 000 ක් චෙක්පතකින් ගෙවීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරයට රු. 50 000 ක බැංකු ණයක් ලබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පිරිවැය රු. 8 000 ක භාණ්ඩ තොගයක් රු. 9 000 කට ණයට විකිණීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක ද්විත්ව සටහන පහත දැක්වේ.

එම ගනුදෙනුවෙහි රු. 200 ක වට්ටමක් අඩුකර ඇත්තේ,","QuestionShortText":"ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවක ද්විත්ව සටහන පහත දැක්වේ.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52813400499_ef8dd6da2b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 5 000 ක බඩු තොගයක් මිල දී ගැනීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 5 000 ක ණයහිමියකුට මුදල් ගෙවීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 5 000 ක බඩු තොගයක් අත්පිට විකිණීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 5 000 ක ණයගැතියෙකු ගෙන් මුදල් ලැබීමේදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":20,"QuestionFullText":"ශිරාන්ගේ ව්‍යාපාරයේ 2019.11.01 දිනට ගිණුම්කරණ සමීකරණය (A) මගින් පහත දැක්වේ.

2019.11.02 දින සිදු කරන ලද ගනුදෙනුවකට පසු එදිනට ගිණුම්කරණ සමීකරණය (B) මගින් දැක්වේ.

2019.11.02 දින සිදු වූ ගනුදෙනුව කුමක් ද?","QuestionShortText":"ශිරාන්ගේ ව්‍යාපාරයේ 2019.11.01 දිනට ගිණුම්කරණ සමීකරණය (A) මගින්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52813229186_65418cff63_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 1 000 ක වට්ටමකට යටත්ව ණයහිමියෙකුට රු. 4 000 ක් ගෙවීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 1 000 ක වට්ටමකට යටත්ව ණයගැතියෙකු ගෙන් රු. 4 000 ක් ලැබීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 1 000 ක පොළියක් ඇතුළුව රු. 4 000 ක බැංකු ණය වාරිකය ගෙවීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ණයට ගත් රු. 4 000 ක භාණ්ඩ තොගයක් ශිරාන් තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ලබා ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කිහිපයක් හා මූලාශ්‍ර ලේඛන කිහිපයක් පහත වගුවේ දැක්වේ.

එම දී ඇති ගනුදෙනු අනුපිළිවෙළ අනුව, මූලාශ්‍ර ලේඛන නිවැරදිව ගැළපූ විට ලැබෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52813259246_9b165d721d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"B, A, C, D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, C, A, D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D, B, A, C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D, C, A, B","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කිහිපයක් හා මූලාශ්‍ර ලේඛන කිහිපයක් පහත වගුවේ දැක්වේ.

එම ගනුදෙනු සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52813259246_9b165d721d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, මුදල් පොත, පොදු ජර්නලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් පොත, පොදු ජර්නලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය, මුදල් පොත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, පොදු ජර්නලය, මුදල් පොත","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"දීපාල්ගේ ව්‍යාපාරයේ 2019.09.01 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල රු. 250 කි. එදින රු. 4 750 ක අග්‍රිමය ප්‍රතිපූරණය කරන ලදී. 2019 සැප්තැම්බර් මාසයේ සුළු වියදම් වල එකතුව රු. 4 200 කි.
2019.09.30 දිනට අත ඉතිරි මුදල හා 2019.10.01 දින ප්‍රතිපූරණය කළ යුතු මුදල පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"දීපාල්ගේ ව්‍යාපාරයේ 2019.09.01 දිනට සුළු මුදල් භාරකරු අත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 250, රු. 4 750","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 250, රු. 4 200","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 800, රු. 4 200","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 800, රු. 4 750","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"බැංකු ප්‍රකාශනයේ ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අතර වෙනසට බලනොපාන හේතුව කුමක් ද?","QuestionShortText":"බැංකු ප්‍රකාශනයේ ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තැන්පත් කළ නමුත් බැංකුව, ජංගම ගිණුමට බැර නොකළ චෙක්පත්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකුව අය කළ ගාස්තු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විදුලි බිල සඳහා නිකුත් කළ චෙක්පතට බැංකුව විසින් මුදල් ගෙවා තිබීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ණයගැතියෙකු විසින් ඍජුවම චෙක්පතක් බැංකුවේ තැන්පත් කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ සටහන් කරනු ලබන ගනුදෙනුව තෝරන්න.","QuestionShortText":"අත්කම් නිර්මාණ නිෂ්පාදන ව්‍යාපාරයක විකුණුම් ජර්නලයේ සටහන් කරනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අත්කම් නිර්මාණ ණයට විකිණීම රු. 25 000","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අත්කම් නිර්මාණ අත්පිට මුදලට විකිණීම රු. 45 000","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අත්කම් නිර්මාණ සැකසීමේ යන්ත්‍රය ණයට විකිණීම රු. 65 000","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අත්කම් නිර්මාණ සඳහා ණයට ගත් රෙදි තොගයක් අත්පිට මුදලට විකිණීම රු. 55 000","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"සුමුදුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය සඳහා පිළියෙල කළ විකිණුම් ජර්නලය පහත පරිදි වේ.

එම විකුණුම් ජර්නලයේ (A) හා (B) යන ස්ථාන වලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"සුමුදුගේ ව්‍යාපාරයේ ජනවාරි මාසය සඳහා පිළියෙල කළ විකිණුම්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52814908908_636286de9b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"01/10, විකුණුම් ගිණුමට බැර කළා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"01/10, කුමාරිගේ ගිණුමට බැර කළා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"01/31, කුමාරිගේ ගිණුමට බැර කළා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"01/31, විකුණුම් ගිණුමට බැර කළා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"ව්‍යාපාරයක් සකස් කළ ශේෂ පිරික්සුම එක් ගිණුම්කරණ වරදක බලපෑම හේතුවෙන් සම නොවූ බැවින් එහි වෙනස වූ රු. 2 000 අවිනිශ්චිත ගිණුමේ බැරට සටහන් කර තිබුණි.
එම ගිණුම්කරණ වරද කුමක් ද?","QuestionShortText":"ව්‍යාපාරයක් සකස් කළ ශේෂ පිරික්සුම එක් ගිණුම්කරණ වරදක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 2 000 ක වැටුප් ගෙවීම, වැටුප් ගිණුමේ සටහන් නොවීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 2 000 ක ගෙවූ විදුලි බිල, විදුලි ගිණුමේ රු. 1 000 ක් ලෙස සටහන් වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 4 000 ක් ණයහිමියන්ට ගෙවීම, ගිණුම් වල සටහන් නොවීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 4 000 ක ලී බඩු ගැනුම්, ලී බඩු ගිණුමේ රු. 6 000 ක් ලෙස සටහන් වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"ණයහිමියෙකුට ගෙවූ රු. 20 000 ක චෙක්පත අගරු විය. මේ නිසා ව්‍යාපාරයේ,","QuestionShortText":"ණයහිමියෙකුට ගෙවූ රු. 20 000 ක චෙක්පත අගරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බැංකු ශේෂය වැඩි වන අතර ණයහිමි ශේෂය ද වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බැංකු ශේෂය වැඩි වී ණයහිමි ශේෂය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බැංකු ශේෂය අඩු වී ණයහිමි ශේෂය වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බැංකු ශේෂය අඩු වන අතර ණයහිමි ශේෂය ද අඩු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"චලිත 2019.10.31 දින රු. 20 000 ක් වටිනා යන්ත්‍රයක් ණයට ගෙන, රු. 8 000 ක බඩු තොග අත්පිට විකුණා, සුළු මුදල් භාරකරුට රු. 3 100 ක් ප්‍රතිපූරණය කළේ ය.
ඉහත ගනුදෙනු වල දී භාවිත කළ මූලාශ්‍ර ලේඛන පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"චලිත 2019.10.31 දින රු. 20 000 ක් වටිනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජර්නල් වවුචරය, ලදුපත, සුළු මුදල් වවුචරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජර්නල් වවුචරය, ලදුපත, ගෙවීම් වවුචරය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෙවීම් වවුචරය, ලදුපත, සුළු මුදල් වවුචරය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජර්නල් වවුචරය, ගෙවීම් වවුචරය, සුළු මුදල් වවුචරය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"ලක්තරු ක්‍රීඩා සමාජයේ සාමාජික මුදල් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

• එක් සාමාජිකයකුගේ වාර්ෂික සාමාජික මුදල රු. 500 කි.
• 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලැබුණු මුළු සාමාජික මුදල රු. 50 000 ක් විය.
• සාමාජිකයන් හතරදෙනෙකු පමණක් 2018 වර්ෂය වෙනුවෙන් සාමාජික මුදල් ගෙවා නොතිබුණි.

ලක්තරු ක්‍රීඩා සමාජයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරනු ලබන ආදායම් ප්‍රකාශයේ දැක්වෙන සාමාජික මුදල,","QuestionShortText":"ලක්තරු ක්‍රීඩා සමාජයේ සාමාජික මුදල් පිළිබඳ තොරතුරු කිහිපයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 2 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 48 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 50 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 52 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":31,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

තුසිත පොල් ටොෆි සකස් කර විකුණන ව්‍යාපාරයක් කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වා ගෙන යයි. ඔහු දිනකට පොල් ටොෆි 1000 ක් සාදන අතර, ඒ සඳහා යන වියදම් පහත පරිදි වේ.

ටොෆි සාදන්නාගේ වැටුප මෙම ව්‍යාපාරයේ,","QuestionShortText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815483845_b849d143bb_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"වක්‍ර ශ්‍රම පිරිවැයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙනත් ඍජු පිරිවැයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාථමික පිරිවැයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිෂ්පාදන පොදුකාර්ය පිරිවැයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

තුසිත පොල් ටොෆි සකස් කර විකුණන ව්‍යාපාරයක් කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වා ගෙන යයි. ඔහු දිනකට පොල් ටොෆි 1000 ක් සාදන අතර, ඒ සඳහා යන වියදම් පහත පරිදි වේ.

පොල් ටොෆි එකක් රු. 12 කට විකුණයි නම් තුසිත පිරිවැය මත තබාගෙන ඇති ලාභාන්තිකය,","QuestionShortText":"පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815483845_b849d143bb_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"2% කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"5% කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"10% කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"20% කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

• 2018.01.01 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු (A) මගින් දැක්වේ.

• වර්ෂය තුළ දී ගැනුම් රු. 100 000 කි.

• තරිඳු ව්‍යාපාරයේ 2018.12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් (B) මගින් දැක්වේ.

තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815167751_4e9624c106_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 60 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 70 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 90 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 160 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

• 2018.01.01 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු (A) මගින් දැක්වේ.

• වර්ෂය තුළ දී ගැනුම් රු. 100 000 කි.

• තරිඳු ව්‍යාපාරයේ 2018.12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් (B) මගින් දැක්වේ.

තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන බෙදාහැරීමේ වියදමක් හා මූල්‍ය වියදමක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815167751_4e9624c106_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"විකුණුම් කොමිස්, ගෙවල් කුලී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බැංකු ණය පොලී, විකුණුම් කොමිස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විකුණුම් කොමිස්, බැංකු ණය පොලී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බැංකු ණය පොලී, බෙදාහැරීමේ රථ ක්ෂය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

• 2018.01.01 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු (A) මගින් දැක්වේ.

• වර්ෂය තුළ දී ගැනුම් රු. 100 000 කි.

• තරිඳු ව්‍යාපාරයේ 2018.12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් (B) මගින් දැක්වේ.

තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන ආයතන හා පරිපාලන වියදම් වල එකතුව කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815167751_4e9624c106_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 20 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 37 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 38 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 40 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

• 2018.01.01 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු (A) මගින් දැක්වේ.

• වර්ෂය තුළ දී ගැනුම් රු. 100 000 කි.

• තරිඳු ව්‍යාපාරයේ 2018.12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් (B) මගින් දැක්වේ.

තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළ දී ගෙවා ඇති විදුලි ගාස්තුව කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815167751_4e9624c106_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 1 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 7 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 8 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 10 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":37,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

• 2018.01.01 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු (A) මගින් දැක්වේ.

• වර්ෂය තුළ දී ගැනුම් රු. 100 000 කි.

• තරිඳු ව්‍යාපාරයේ 2018.12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් (B) මගින් දැක්වේ.

තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂයේ ශුද්ධ ලාභය කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815167751_4e9624c106_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 42 900 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 44 400 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 45 900 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 46 800 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

• 2018.01.01 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු (A) මගින් දැක්වේ.

• වර්ෂය තුළ දී ගැනුම් රු. 100 000 කි.

• තරිඳු ව්‍යාපාරයේ 2018.12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් (B) මගින් දැක්වේ.

තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනට ජංගම වත්කම් හා ජංගම වගකීම් වල වටිනාකම පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815167751_4e9624c106_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 41 500, රු. 79 500","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 79 500, රු. 41 500","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 79 500, රු. 91 500","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 199 500, රු. 91 500","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

• 2018.01.01 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු (A) මගින් දැක්වේ.

• වර්ෂය තුළ දී ගැනුම් රු. 100 000 කි.

• තරිඳු ව්‍යාපාරයේ 2018.12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් (B) මගින් දැක්වේ.

තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනට බෙදාහැරීමේ රථයේ ධාරණ අගය කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815167751_4e9624c106_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 6 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 114 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 120 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 126 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

• 2018.01.01 දින ආරම්භ කළ තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ආදායම් ප්‍රකාශයේ තොරතුරු (A) මගින් දැක්වේ.

• වර්ෂය තුළ දී ගැනුම් රු. 100 000 කි.

• තරිඳු ව්‍යාපාරයේ 2018.12.31 දිනට පිළියෙල කළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තිබූ මුළු වත්කම් හා මුළු වගකීම් (B) මගින් දැක්වේ.

තරිඳුගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනට හිමිකම කොපමණ ද?","QuestionShortText":"පහත සඳහන් තොරතුරු භාවිතයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52815167751_4e9624c106_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 102 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 108 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 193 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 199 500 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}