{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"'මහණෙනි ඔබට දැන් මවක නැත. පියකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවක දී එකිනෙකා ඔවුනොවුන්ට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතු ය.' බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ,","QuestionShortText":"'මහණෙනි ඔබට දැන් මවක නැත. පියකු නැත. එහෙයින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූතිගත්ත තිස්ස තෙරුන් මුල් කරගෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහා කාශ්‍යප තෙරුන් මුල් කරගෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උදරාබාධිතව පෙළුණු භික්ෂුවක් මුල් කරගෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුගලන් මහරහතන් වහන්සේ මුල් කරගෙන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේට ද ධර්මයට ද සංඝරත්නයට ද අගුණ කියමින් හා ගුණ කියමින් පැමිණි පරිබ්‍රාජකයා හා අන්තේවාසිකයා පිළිවෙළින් කවරහු ද?","QuestionShortText":"බුදුරජාණන් වහන්සේට ද ධර්මයට ද සංඝරත්නයට ද අගුණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බ්‍රහ්මදත්ත හා සුප්‍රබුද්ධ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුප්පිය හා බ්‍රහ්මදත්ත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුප්පිය හා ඉසිදත්ත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුප්පිය හා සෝණදණ්ඩ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ දහවන වස් කාලය ගත කළේ,","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ දහවන වස් කාලය ගත කළේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බරණැස ඉසිපතන මිගදායේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විශාලා මහනුවර කූඨාගාර ශාලාවේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාරිලෙය්‍ය වනයෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සැවැත්නුවර වේළුවනාරාමයෙහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"උස් හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට වැඩම නොකරාවි යැයි කියා තම සිසුන් නිශ්ශබ්ද කරනු ලැබූයේ,","QuestionShortText":"උස් හඬින් කතා කළහොත් බුදුරජාණන් වහන්සේ තම අසපුවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෝණදණ්ඩ බමුණා විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොට්ඨපාද පිරිවැජියා විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපක ආජිවකයා විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංජය පිරිවැජියා විසින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේ විසින් රෝග වැළඳීමට හේතු අටක් දේශනා කළේ කිනම් භික්ෂූන් වහන්සේ අරභයා ද?","QuestionShortText":"බුදුරජාණන් වහන්සේ විසින් රෝග වැළඳීමට හේතු අටක් දේශනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගිරිමානන්ද හිමි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආනන්ද හිමි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහා කාශ්‍යප හිමි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහා මුගලන් හිමි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"'සත්හට වන බව දුකට වෙදාණන්' යන ලෝවැඩ සඟරා කවි පදයට අනුව බුදුරජාණන් වහන්සේ,","QuestionShortText":"'සත්හට වන බව දුකට වෙදාණන්' යන ලෝවැඩ සඟරා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සත්ත්වයාගේ කායික ලෙඩ දුක් වලට උතුම් වෛද්‍යවරයකු වන සේක.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සසර දුකට ප්‍රතිකාර කරන උතුම් වෛද්‍යවරයකු වන සේක.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උසස් ශල්‍ය වෛද්‍යවරයකු වන සේක.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සත්ත්වයාට වන ඕනෑම ලෙඩ දුක් වලට ප්‍රතිකාර කළ උතුම් වෛද්‍යවරයකු වන සේක.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"සැරියුත් මහ රහතන් වහන්සේ බුදු සසුනෙහි පැවදි වීමට පෙර පැවදිව සිටියේ,","QuestionShortText":"සැරියුත් මහ රහතන් වහන්සේ බුදු සසුනෙහි පැවදි වීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උපතිස්ස පිරිවැජියා සමීපයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝලිත පිරිවැජියා සමීපයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපක ආජීවකයා සමීපයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංජය පිරිවැජියා සමීපයේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"බෝසතාණන් වහන්සේ දාන පාරමිත්ථ පාරමිතාව පූරණය කළ බව හෙළිවන ජාතක කථාව,","QuestionShortText":"බෝසතාණන් වහන්සේ දාන පාරමිත්ථ පාරමිතාව පූරණය කළ බව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සස ජාතකයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිවි ජාතකයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙස්සන්තර ජාතකයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මඛාදේව ජාතකයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"තමා විසින්ම පිළිපැද ඇස්පනාපිට මෙළොව දී ම ප්‍රතිඵල දැක ගතහැකි බැවින් ධර්මය,","QuestionShortText":"තමා විසින්ම පිළිපැද ඇස්පනාපිට මෙළොව දී ම ප්‍රතිඵල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඕපනයිකයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සන්දිට්ඨිකයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අකාලිකයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඒහිපස්සිකයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන ඇති කර ගන්නා පැහැදීම,","QuestionShortText":"ත්‍රිවිධ රත්නය පිළිබඳ කරුණු දැන ඇති කර ගන්නා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අමූලිකා ශ්‍රද්ධාව නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තුන්තරා බෝධිය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවෙච්චප්පසාදය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භක්තිය නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"තෙරුවන ගුණ කීය ද?","QuestionShortText":"තෙරුවන ගුණ කීය ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නවයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දහසයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විස්සකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විසිහතරකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"සිතෙහි කයෙහි නිදිමත ගතිය, උදාසීනකම පවතී නම් පාඩම් කළ දෙය මතකයට නොඑයි. ඒ නිදිමත බව හා උදාසීනකම හැඳින්වෙන්නේ,","QuestionShortText":"සිතෙහි කයෙහි නිදිමත ගතිය, උදාසීනකම පවතී නම් පාඩම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ථීනමිද්ධ නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විචිකිච්ඡාව නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාමච්ඡන්දය නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාදය නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"සමථ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ,","QuestionShortText":"සමථ භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵලයක් නොවන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මතක ශක්තිය දියුණු වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පිළිවෙළින් යමක් ඉදිරිපත් කිරීමට හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ත්‍රිලක්ෂණයට අනුව ලෝකය දේස බැලීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වහා අවබෝධ කරගැනීමේ ශක්තිය දියුණු වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"දුශ්සීල ව නොසන්සුන් සිත් ඇතිව අවුරුදු සීයක් ජීවත් වීමට වඩා සිල්වත්ව සන්සුන් සිත් ඇතිව එක දවසක් ජීවත් වීම ශ්‍රේෂ්ඨ ය' මෙම අදහස ඇතුළත් ධම්ම පද ගාථාවේ මුල් දෙපදය වන්නේ,","QuestionShortText":"දුශ්සීල ව නොසන්සුන් සිත් ඇතිව අවුරුදු සීයක් ජීවත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'අචරිත්වා බ්‍රහ්මචරියං - අලද්ධා යොබ්බනෙ ධනං' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'යොචේ වස්සසතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ ' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'සුසුඛං වත ජීවාම - වේරිනේසු අවේරිනෝ ' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'සුභානුපස්සිං විහරන්තං - ඉන්ද්‍රියේසු අසංවුතං' යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"ප්‍රතිසන්ධිය ලබා දීමට ඉවහල් වන කර්මය වන්නේ,","QuestionShortText":"ප්‍රතිසන්ධිය ලබා දීමට ඉවහල් වන කර්මය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනක කර්මයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපත්ථම්භක කර්මයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපපීඩක කර්මයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපඝාතක කර්මයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":16,"QuestionFullText":"දුගී පවුලක උපත ලැබුව ද ඉහළ මට්ටමේ රූප ශෝභාව හේතුවෙන් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදාවිය හැක්කේ,","QuestionShortText":"දුගී පවුලක උපත ලැබුව ද ඉහළ මට්ටමේ රූප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උපධි සම්පත්තියෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාල සම්පත්තියෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රයෝග සම්පත්තියෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජාති සම්පත්තියෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"පුද්ගලයාගේ චින්තනය හා වීමංසනය පිළිබඳ අයිතියත්, නිදහසත් අගය කරමින් බුදුරජාණන් වහන්සේ කේස පුත්ත නියම් ගම්වාසීන්ට දේශනා කළ සූත්‍රය,","QuestionShortText":"පුද්ගලයාගේ චින්තනය හා වීමංසනය පිළිබඳ අයිතියත්, නිදහසත් අගය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යග්ඝපජ්ජ සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාලාම සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විමංසක සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මංගල සූත්‍රයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි අන් සැපතට ඊර්ෂ්‍යා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය වන්නේ,","QuestionShortText":"චුල්ලකම්ම විභංග සූත්‍රයේ දැක්වෙන පරිදි අන් සැපතට ඊර්ෂ්‍යා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අඩු වයසින් මිය යාමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පහත් යැයි සම්මත කුල වල ඉපදීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්පේශාක්‍යව ඉපදීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දුර්වර්ණව ඉපදීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"'නැවත සසරට එකතු නොවීම නිසා උපතක් සිදු නොවේ' යන්න සඳහන් වන පටිලෝම පටිච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ,","QuestionShortText":"'නැවත සසරට එකතු නොවීම නිසා උපතක් සිදු නොවේ'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භව නිරෝධා ජාති නිරෝධෝ යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපාදාන නිරෝධා භව නිරෝධෝ යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"පඤ්ච ස්කන්ධය යනු,","QuestionShortText":"පඤ්ච ස්කන්ධය යනු,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රූප, වේදනා, තණ්හා, උපාදාන, විඤ්ඤාණ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රූප, වේදනා, තණ්හා, උපාදාන, භව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රූප, වේදනා, සඤ්ඤා, විඤ්ඤාණ, නාමරූප ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"'විභව තණ්හව' යනුවෙන් හැඳින්වෙන්නේ,","QuestionShortText":"'විභව තණ්හව' යනුවෙන් හැඳින්වෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරලොවක් නැත යැයි විශ්වාස කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෙලොව-පරලොව දෙකම පිළිගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිගින් දිගටම සසර සැපත විඳීමට ඇති ආශාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙලොව වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"අකුසලය ද අකුසල මූලය ද, කුසලය ද කුසල මූලය ද, අකුසලය ද අකුසල විපාකය ද, කුසල ද කුසල විපාක ද දැන දැක ගන්න ඥානය අරි අටඟි මඟෙහි,","QuestionShortText":"අකුසලය ද අකුසල මූලය ද, කුසලය ද කුසල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්මා කම්මන්ත නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්මා ආජිව නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්මා වායාම නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්මා දිට්ඨි නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"ත්‍රි ශික්ෂාවේ සීල ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගය වන්නේ කුමක් ද?","QuestionShortText":"ත්‍රි ශික්ෂාවේ සීල ශික්ෂාවට අයත් නොවන මාර්ගාංගය වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්මා වායාම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්මා වාචා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්මා කම්මන්ත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්මා ආජීව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකය, වැළපීම් වලින් තොර වීම හා දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීම පිණිස මෙන්ම නිවන් අවබෝධය පිණිස එකම මග ලෙස බුදුදහමේ හැඳින්වෙන්නේ,","QuestionShortText":"සත්ත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝකය, වැළපීම් වලින් තොර වීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සතර ඍද්ධි පාද ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සතර කමටහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සතර සංග්‍රහ වස්තු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සතර සතිපට්ඨාන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"රාජ්‍යය පාලකයකුට තම ජනතාවගේ දියුණුව හා සතුට දැක අවංකවම ඒ ගැන සතුටු වීමේ හැකියාව,","QuestionShortText":"රාජ්‍යය පාලකයකුට තම ජනතාවගේ දියුණුව හා සතුට දැක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කරුණාව නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපේක්ඛාව නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුදිතාව නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙත්තාව නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම,","QuestionShortText":"අනුන්ගේ යහපත හා දියුණුව පිණිස කටයුතු කිරීම,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අර්ථචර්යාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමානාත්මතාවයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යහපාලනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරාර්ථකාමී බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"පාලකයකු පසිඳුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත නොකොට පාලිතයන් හා රට වෙනුවෙන් කළ යුතු යුතුකම් දසරාජ ධර්ම වල හැඳින්වෙන්නේ,","QuestionShortText":"පාලකයකු පසිඳුරන් පිනවීමට දවසේ වැඩි කාලයක් ගත නොකොට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෘදු බව ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තපස ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉවසීම ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සීලය ලෙසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"රටවැසියන් වශයෙන් ගෙවිය යුතු බදු මුදල් බුදුදහමේ හඳුන්වන්නේ,","QuestionShortText":"රටවැසියන් වශයෙන් ගෙවිය යුතු බදු මුදල් බුදුදහමේ හඳුන්වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ බලි නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අත්ථි බලි නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේවතා බලි නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුබ්බපේත බලි නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"ධාර්මිකව උපයා සපයා ගත් ධනයක් ඇතැයි සිතා යමෙක් සතුටක් ලබන්නේ නම් එය,","QuestionShortText":"ධාර්මිකව උපයා සපයා ගත් ධනයක් ඇතැයි සිතා යමෙක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අත්ථි සුඛය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භෝග සුඛය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනණ සුඛය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනවජ්ජ සුඛය නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"භික්ෂූන් වහන්සේලාට උගන්වා ඇති පරිදි උන් වහන්සේලා දන් වැළඳිය යුතු වන්නේ,","QuestionShortText":"භික්ෂූන් වහන්සේලාට උගන්වා ඇති පරිදි උන් වහන්සේලා දන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මද වඩනු පිණිස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශරීරය සරසා ගනු පිණිස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කඩවසම් වනු පිණිස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පිළිවෙත් පිරීමට උපකාරයක් වනු පිණිස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":31,"QuestionFullText":"බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි නැගිට ගැනීමටවත් බැරිතරමට කෑම ගෙන එහිම පෙරළී සිටින්නා,","QuestionShortText":"බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන පරිදි නැගිට ගැනීමටවත් බැරිතරමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාකමාසක නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූත්ත වමිතක නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තත්ථාවට්ටක නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අහර හත්ථක නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"දෙවන ධර්ම සංගායනාව සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ,","QuestionShortText":"දෙවන ධර්ම සංගායනාව සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සබ්බකාමී මහ රහතන් වහන්සේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපාලි මහ රහතන් වහන්සේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහාදේව තෙරුන් වහන්සේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"ඒ ඒ ධර්ම කොටස් මුඛ පරම්පරාවෙන් රැකගෙන ඉදිරියට ගෙන ඒම සඳහා භාණක පරම්පරා වලට භාර දුනි. ඒ අනුව මජ්ඣිම නිකාය භාර දෙනු ලැබූයේ,","QuestionShortText":"ඒ ඒ ධර්ම කොටස් මුඛ පරම්පරාවෙන් රැකගෙන ඉදිරියට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැරියුත් තෙරුන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහා කාශ්‍යප තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආනන්ද තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුරුද්ධ තෙරුන් ප්‍රමුඛ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් සම්පාදනය කොට අභිධර්ම පිටකයට එක් කරනු ලැබූයේ,","QuestionShortText":"මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් සම්පාදනය කොට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පට්ඨානප්පකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යමකප්පකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විභංගප්පකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කථාවත්ථුප්පකරණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකි කරුණක් නොවන්නේ,","QuestionShortText":"මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙන් සැලකිය හැකි කරුණක් නොවන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේශීය භික්ෂු සමාජය ආරම්භ වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහා විහාරය කේන්ද්‍ර කර ගත් අධ්‍යාපනයක් ඇරඹීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාජ්‍ය පාලනය භික්ෂූන් යටතට ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කැටයම් හා මූර්ති කලාවක් බිහි වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"'මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස කිසි කලෙකත් රජ සැප පිණිස නොවන්නේ ය' මේ සටන් පාඨය පෙරදැරි කරගෙන කටයුතු කළ පාලකයා කවු ද?","QuestionShortText":"'මාගේ මේ ව්‍යායාමය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස මිස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වළගම්බා මහ රජතුමා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ධාතුසේන මහ රජතුමා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහ පැරකුම්බා මහ රජතුමා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දුටුගැමුණු මහ රජතුමා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ලියැවුණේ,","QuestionShortText":"පන්සිය පනස් ජාතක පොත් වහන්සේ ලියැවුණේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොළොන්නරු යුගයේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දඹදෙනි යුගයේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුරුණෑගල යුගයේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුරාධපුර යුගයේ දී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"අනාබද්ධ බුද්ධ ප්‍රතිමාවකට නිදසුනක් වන්නේ,","QuestionShortText":"අනාබද්ධ බුද්ධ ප්‍රතිමාවකට නිදසුනක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවුකන බුද්ධ ප්‍රතිමාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාළිගාවිල බුද්ධ ප්‍රතිමාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තොළුවිල බුද්ධ ප්‍රතිමාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සැස්සේරුව බුද්ධ ප්‍රතිමාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2},{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"ආමලකාකාර දාගැබක ගර්භයේ ස්වරූපය අනුව එය,","QuestionShortText":"ආමලකාකාර දාගැබක ගර්භයේ ස්වරූපය අනුව එය,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නෙළුමක හැඩය ගනී.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නෙල්ලි ගෙඩියක හැඩය ගනී.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කළයක හැඩය ගනී.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සීනුවක හැඩය ගනී.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"'සම්බුදු සසුන බේරා ගැනීමට තවත් විසිපස් වතාවක් මේ දඹදිව ඉපදේවා' යන ප්‍රාර්ථනය කළේ කවු ද?","QuestionShortText":"'සම්බුදු සසුන බේරා ගැනීමට තවත් විසිපස් වතාවක් මේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රේරුකානේ චන්දවිමල මහ නාහිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}