{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු පඬිවරයා","QuestionShortText":"සිදුහත් කුමාරයාට ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වූ බමුණු පඬිවරයා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කොණ්ඩඤ්ඤ නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාලදේවල නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සර්ව මිත්‍ර නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුදත්ත නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"අංගුලිමාල, ආලවක කතා වලින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති","QuestionShortText":"අංගුලිමාල, ආලවක කතා වලින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසරණ සරණ ගුණයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පුරිසදම්ම සාරථි ගුණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යථාවාදී තථාකාරී ගුණයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාදී ගුණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"සිදුහත් බෝසතාණන් 'කිං කුසලගවේසීව' සිටි අවධියේ පළමුව සත්‍ය සොයා ගියේ","QuestionShortText":"සිදුහත් බෝසතාණන් 'කිං කුසලගවේසීව' සිටි අවධියේ පළමුව සත්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආලාරකාලාම වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාලදේවල වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භග්ගව වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උද්දකරාමපුත්ත වෙත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේට වේරඤ්ජාවේදී 'යව' නැමැති කටුක ආහාරය වළඳමින් කල් ගෙවීමට සිදු වූයේ","QuestionShortText":"බුදුරජාණන් වහන්සේට වේරඤ්ජාවේදී 'යව' නැමැති කටුක ආහාරය වළඳමින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දහවන වස් කාලයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දොළොස්වන වස් කාලයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පහළොස්වන වස් කාලයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විසිඑක්වන වස් කාලයේදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"ගිලානෝපස්ථානය බුද්ධ චරිතයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ අවස්ථාවකට නිදසුන් වන්නේ","QuestionShortText":"ගිලානෝපස්ථානය බුද්ධ චරිතයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ අවස්ථාවකට නිදසුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මට්ටකුණ්ඩලී කථා පුවත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රජ්ජුමාලා කථා පුවත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සෝපාක කථා පුවත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පූතිගත්තතිස්ස කථා පුවත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"සිදුහත් කුමාරයා සරණපාවාගත් භද්දකච්චනා කුමරියගේ පියතුමා වූයේ","QuestionShortText":"සිදුහත් කුමාරයා සරණපාවාගත් භද්දකච්චනා කුමරියගේ පියතුමා වූයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උදේන රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝලිය රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුප්‍රබුද්ධ රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බිම්බිසාර රජතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"'දානං සීලං ච නෙක්ඛම්මං' යන ගාථාවෙන් විස්තර වන්නේ","QuestionShortText":"'දානං සීලං ච නෙක්ඛම්මං' යන ගාථාවෙන් විස්තර වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දස පාරමිතා පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දස රාජධර්ම පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දස සක්විතිවත් පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දස පින් කිරියවත් පිළිබඳව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ යන තුන් ආකාරයට සත්‍ය අවබෝධ කරන බව ධර්මයේ දැක්වේ. එම තුන් ආකාරය","QuestionShortText":"සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ යන තුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තුන්තරා බෝධිය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ත්‍රිවිධ චෛත්‍ය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ත්‍රිවිධ රත්නය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ත්‍රිශික්ෂා නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"දාන පරමත්ථ පාරමිතා යනුවෙන් හැඳින්වෙන්නේ","QuestionShortText":"දාන පරමත්ථ පාරමිතා යනුවෙන් හැඳින්වෙන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තමා සතු භෞතික දෑ දන්දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශරීර අවයව දන්දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අඹු දරුවන් දන්දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තම ජීවිතය දන්දීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"යමක් ආරම්භ කිරීමේදී, ඉදිරිපත් වීමේදී හා නිරත වීමේදී නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කිරීමේ වටිනාකම විස්තර වන්නේ","QuestionShortText":"යමක් ආරම්භ කිරීමේදී, ඉදිරිපත් වීමේදී හා නිරත වීමේදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සත්‍ය පාරමිතාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නෙක්ඛම්ම පාරමිතාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධිෂ්ඨාන පාරමිතාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වීර්ය පාරමිතාවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"නිවන් පසක් කිරීමට අවශ්‍ය මනා වූ පිළිවෙත් රකිනා බැවින් මහා සංඝරත්නය","QuestionShortText":"නිවන් පසක් කිරීමට අවශ්‍ය මනා වූ පිළිවෙත් රකිනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුපටිපන්න නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උජුපටිපන්න නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අහුනෙය්‍ය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාහුනෙය්‍ය නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"සතර සංග්‍රහ වස්තුවට අයත් නොවන කරුණ වන්නේ","QuestionShortText":"සතර සංග්‍රහ වස්තුවට අයත් නොවන කරුණ වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දානය යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සීලය යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රිය වචනය යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමානාත්මතාව යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"පංචස්කන්ධය හෙවත් නාම රූප හේතු කොට ගෙන ෂඩායතන (ආයතන හය) ඇති වන බව හේතුඵල ධර්මයෙහි සඳහන් වේ. එම ආයතන හය","QuestionShortText":"පංචස්කන්ධය හෙවත් නාම රූප හේතු කොට ගෙන ෂඩායතන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ, උපධි නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, ඉන්ද්‍රීය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, මන නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"භද්දාලි සූත්‍රයෙහි දැක්වෙන පරිදි ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ","QuestionShortText":"භද්දාලි සූත්‍රයෙහි දැක්වෙන පරිදි ආහාරයෙහි ප්‍රමාණය දැන අනුභව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රෝගාබාධ අඩුවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුවපහසු පැවැත්මයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාය බලය ලැබීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මානසික බලය ලැබීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":15,"QuestionFullText":"'කුසලාකුසල කර්ම රැස්කිරීම හේතු කොට ගෙන ප්‍රතිසන්ධි සිත පහළ වේ.' යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාද ඉගැන්වීම වන්නේ","QuestionShortText":"'කුසලාකුසල කර්ම රැස්කිරීම හේතු කොට ගෙන ප්‍රතිසන්ධි සිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'අවිජ්ජා පච්චයා සංඛාරා' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'සංඛාර පච්චයා විඤ්ඤාණං' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'විඤ්ඤාණ පච්චයා නාමරූපං' යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'උපාදාන පච්චයා භවෝ 'යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"'තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසු ය. වැඩදායක යහපත් දේ කිරීම අපහසු ය.' යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"'තමාට අහිත වූ අයහපත් දේ කිරීම ඉතා පහසු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'යෝචේ වස්සතං ජීවේ - දුස්සීලෝ අසමාහිතෝ '","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'නතං කම්මං කතං සාධු - යං කත්වා අනුතප්පති'","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'සුකරානි අසාධූනි - අත්තනෝ අහිතානිච'","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'අත්තනාව කතං පාපං - අත්තනා සංකිලිස්සති'","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"උපතිස්ස පිරිවැජියා ඇසූ ප්‍රශ්නයට පිළිතුර ලෙස 'යේ ධම්මා හේතුප්පවා - තේසං හේතුං තථාගතෝ ආහ' යනාදී ගාථාව ප්‍රකාශ කළේ","QuestionShortText":"උපතිස්ස පිරිවැජියා ඇසූ ප්‍රශ්නයට පිළිතුර ලෙස 'යේ ධම්මා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කොණ්ඩඤ්ඤ හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භද්දිය හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහානාම හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අස්සජි හිමි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"බුදුදහමේ දැක්වෙන පරිදි යමක් ඇතිවීමට තවත් දෙයක් හෝ දේවල් කිහිපයක් බලපායි. මෙම අදහස ප්‍රකට වන බෞද්ධ සංකල්පය වන්නේ","QuestionShortText":"බුදුදහමේ දැක්වෙන පරිදි යමක් ඇතිවීමට තවත් දෙයක් හෝ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පටිච්චසමුප්පාදයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අහේතු අප්පච්චයවාදයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අකිරියවාදයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුබ්බේකත හේතුවාදයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"යම් සේ ගසක මුල ශක්තිමත්ව නොගැලවී පවතින්නේ ද ඒතාක් කල් එම ගස නැවත නැවත ලියලන්නා සේ පුද්ගලයා ද නැවත නැවත සසර දුකට පත්වන්නේ","QuestionShortText":"යම් සේ ගසක මුල ශක්තිමත්ව නොගැලවී පවතින්නේ ද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෛරය හේතු කොට ගෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තණ්හාව හේතු කොට ගෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මානය හේතු කොට ගෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ථීනමිද්ධය හේතු කොට ගෙන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":20,"QuestionFullText":"ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ග අංගය වන්නේ","QuestionShortText":"ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයත් නොවන මාර්ග අංගය වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්මා ආජීව යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්මා වායාම යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්මා සති යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්මා සමාධි යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"ලොව නොවෙනස් වන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධ කර ගැනීම පිණිස ඉවහල් වන බෞද්ධ භාවනා ක්‍රමය වන්නේ","QuestionShortText":"ලොව නොවෙනස් වන කිසිදු පදාර්ථයක් නැති බව අවබෝධ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආනාපානසති භාවනාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෛත්‍රී භාවනාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමථ භාවනාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විදර්ශනා භාවනාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"තමාට හැකියාව තිබියදීත් මහලුවියට පත් මව්පියන්ට නොසැලකීමේ ආදීනව දැක්වෙන සූත්‍ර දේශනාව","QuestionShortText":"තමාට හැකියාව තිබියදීත් මහලුවියට පත් මව්පියන්ට නොසැලකීමේ ආදීනව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මංගල සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරාභව සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිගාලෝවාද සූත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පත්තකම්ම සූත්‍රයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"සිගාලෝවාද සුත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින් දූ දරුවනට ඉටුකළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ","QuestionShortText":"සිගාලෝවාද සුත්‍රයේ දැක්වෙන පරිදි දෙමාපියන් විසින් දූ දරුවනට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුන් වරදින් මුදවා ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔවුන් යහපත් කටයුතු වල යෙදවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුදුසු කල්හි සම්පත් පවරාදීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිවසෙහි වගකීම් පැවරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"'කවරෙක් සත්‍ය කියන්නේ ද කවරෙක් අසත්‍ය කියන්නේදැයි සැකය, විමතිය මතු කිරීම සුදුසු ය. සුදුසු තැන්හි ම ඔබ තුළ සැක ඉපදී තිබේ.' යන ප්‍රකාශය තුළින් කියැවෙන්නේ","QuestionShortText":"'කවරෙක් සත්‍ය කියන්නේ ද කවරෙක් අසත්‍ය කියන්නේදැයි සැකය,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිතීමේ හා විමසීමේ නිදහස පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහණ බමුණන්ගේ ස්වභාවය පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සත්‍ය හා අසත්‍ය ප්‍රකාශ පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආගමික සහනශීලීතාව පිළිබඳව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"උත්සාහයෙන්, දෑත දෙපයේ මහන්සියෙන්, දහදිය හෙළා ධාර්මික රැකියාවක නිරතවීම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙන්නේ","QuestionShortText":"උත්සාහයෙන්, දෑත දෙපයේ මහන්සියෙන්, දහදිය හෙළා ධාර්මික රැකියාවක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උට්ඨාන සම්පදා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආරක්ඛ සම්පදා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කල්‍යාණ මිත්තතා නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමජිවිකතා නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"මරණින් මතු පළමු ආත්මභාවයේදී හෙවත් ඊළඟ භවයේදී විපාක දෙන කර්ම","QuestionShortText":"මරණින් මතු පළමු ආත්මභාවයේදී හෙවත් ඊළඟ භවයේදී විපාක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිට්ඨධම්මවේදනීය කර්ම නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපපජ්ජවේදනීය කර්ම නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අපරාපරියවේදනීය කර්ම නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අහෝසි කර්ම නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"ජනක කර්මයට බාධා පමුණුවන, එහි බලය හීන කරවන කර්මය","QuestionShortText":"ජනක කර්මයට බාධා පමුණුවන, එහි බලය හීන කරවන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කටත්තා කර්ම නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපත්ථම්භක කර්ම නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපපීඩක කර්ම නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපඝාතක කර්ම නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"තිදොරින් සිදු කරන අකුසල කර්ම අතර කාය කර්ම ගණයට අයත් නොවන කරුණ වන්නේ","QuestionShortText":"තිදොරින් සිදු කරන අකුසල කර්ම අතර කාය කර්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාණඝාත යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අදත්තාදාන යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාමමිත්‍යාචාර යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභිධ්‍යා යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"පළමුවන ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ","QuestionShortText":"පළමුවන ධර්ම සංගායනාවේ මූලිකත්වය ගෙන ක්‍රියා කළේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සබ්බකාමී තෙරණුවෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මොග්ගලී පුත්ත තිස්ස තෙරණුවෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහා කාශ්‍යප තෙරණුවෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාර්ශ්ව තෙරණුවෝ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"'බුදුන් සරණ යෙමියි බුත්සරණ යායුතු' යනුවෙන් සෑම ඡේදයක් අවසානයේ දක්වමින් බුදුගුණ වර්ණනා කරමින් 'අමෘතාවහ' නම් ග්‍රන්ථය රචනා කළ කතුවරයා","QuestionShortText":"'බුදුන් සරණ යෙමියි බුත්සරණ යායුතු' යනුවෙන් සෑම ඡේදයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගුරුළුගෝමි පඬිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විද්‍යා චක්‍රවර්තී පඬිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බුද්ධපුත්‍ර හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධර්මසේන හිමි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"බුද්ධ ප්‍රතිමා නිර්මාණය හා වන්දනය ජනප්‍රිය වීමත් සමග ප්‍රතිමා වල ආරක්ෂාව සඳහා ගෘහයක් ඉදි වූ අතර එය","QuestionShortText":"බුද්ධ ප්‍රතිමා නිර්මාණය හා වන්දනය ජනප්‍රිය වීමත් සමග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චේතියඝර නමින් හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පධානඝර නමින් හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පටිමාඝර නමින් හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෝධිඝර නමින් හැඳින්වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පාලකයෙකු යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවන ලෙස ස්ව කැමැත්ත මත අගතිගාමීව කටයුතු කිරීම","QuestionShortText":"පාලකයෙකු යුක්තිය හා සාධාරණත්වය ඉටු නොවන ලෙස ස්ව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඡන්දය ලෙස හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ද්වේෂය ලෙස හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භය ලෙස හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෝහය ලෙස හැඳින්වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"තමා උපමා කොට අනුන් ගැන සිතන්නට උගන්වන ධම්ම පරියාය බුදුදහමේ හැඳින්වෙන්නේ","QuestionShortText":"තමා උපමා කොට අනුන් ගැන සිතන්නට උගන්වන ධම්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෝකාධිපති ධම්ම ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අත්තාධිපති ධම්ම ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධම්මාධිපති ධම්ම ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අත්තූපනායික ධම්ම ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"ගර්භයේ හැඩය කළයක ස්වරූපයෙන් ගොඩනංවන ලද ස්තූප හැඳින්වෙන්නේ","QuestionShortText":"ගර්භයේ හැඩය කළයක ස්වරූපයෙන් ගොඩනංවන ලද ස්තූප හැඳින්වෙන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධාන්‍යාකාර ස්තූප ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඝණ්ඨාකාර ස්තූප ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඝටාකාර ස්තූප ලෙසයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පද්මාකාර ස්තූප ලෙසයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"තෙවෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන්නේ","QuestionShortText":"තෙවෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දුසිල් මහණුන් සසුනින් නෙරපීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නවරට සසුන් පිහිටුවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අභිධර්ම පිටකයට කථාවත්ථුප්‍රකරණය එක්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධර්ම විනය රැකගෙන යාමට භාණක පරපුර්කට පැවරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"එවකට පිරිහී තිබූ ආගම දහම හා බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් දේශ හිතෛෂී පිරිස් සමග එක් වී පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටවනු ලැබුවේ","QuestionShortText":"එවකට පිරිහී තිබූ ආගම දහම හා බෞද්ධ අධ්‍යාපනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හික්කඩුවේ සුමංගල හිමියන් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හෙන්රි ස්ටීල් ඕල්කට්තුමන් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනගාරික ධර්මපාලතුමන් විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"වැලිවිට සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ අතරට ඇතුළත් නොවන ග්‍රන්ථය වන්නේ","QuestionShortText":"වැලිවිට සිරි සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් රචිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුනිගුණාලංකාරයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බුදුගුණාලංකාරයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාරාර්ථ සංග්‍රහයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සතර බණවර සන්නයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"දුටුගැමුණු මහරජතුමන් විසින් ඉදිකරනු ලැබූ ආගමික ගොඩනැගිලි පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"දුටුගැමුණු මහරජතුමන් විසින් ඉදිකරනු ලැබූ ආගමික ගොඩනැගිලි පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෝවාමහාපාය, රුවන්වැලිසෑය, අභයගිරිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රුවන්වැලිසෑය, මිරිසවැටිය, ජේතවනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිරිසවැටිය, රුවන්වැලිසෑය, ලෝවාමහාපාය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රුවන්වැලිසෑය, ථූපාරාමය, මිරිසවැටිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"මහනුවර රාජධානි යුගයට අයත් සිතුවම් දක්නට ලැබෙන ස්ථානය වන්නේ","QuestionShortText":"මහනුවර රාජධානි යුගයට අයත් සිතුවම් දක්නට ලැබෙන ස්ථානය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිඳගල විහාරයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගල් විහාරයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තිවංක පිළිමගෙයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැදවල විහාරයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කොට දෙවනපෑතිස් රජතුමා ගොඩනැගූ ස්තූපය වන්නේ","QuestionShortText":"බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුව තැන්පත් කොට දෙවනපෑතිස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහියංගන චෛත්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ථූපාරාම දාගැබයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගිරිහඬු සෑයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රන්කොත් වෙහෙරයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}