{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"දේව වචනය පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද සම්ප්‍රදාය කුමක් ද?","QuestionShortText":"දේව වචනය පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද සම්ප්‍රදාය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලිඛිත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පූජක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වාචික","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යාවේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"නව ගිවිසුමේ සංකේත භාවිතයෙන් ලියා ඇති ග්‍රන්ථය කුමක් ද?","QuestionShortText":"නව ගිවිසුමේ සංකේත භාවිතයෙන් ලියා ඇති ග්‍රන්ථය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එළිදරව්ව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංදේශ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සලමොන්ගේ ප්‍රඥාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුභාරංචිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"එළිදරව් සාහිත්‍යයෙහි එන සුදු වර්ණයෙන් අර්ථවත් කරනුයේ,","QuestionShortText":"එළිදරව් සාහිත්‍යයෙහි එන සුදු වර්ණයෙන් අර්ථවත් කරනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාගතයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යුද්ධයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජයග්‍රහණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"\"හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක් ඔබේ දාසයාට දුන මැනව.\" මෙසේ දෙවියන් වහන්සේට යාච්ඤා කළේ,","QuestionShortText":"\"හොඳ නරක දැනගන්න පුළුවන් වන ලෙස ඥානවන්ත සිතක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දාවිත් රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සලමොන් රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාරාවෝ රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෙරෝද් රජතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ කර පිට තැබු කුරුසිය උසුලාගෙන යාමට සහාය වූයේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ කර පිට තැබු කුරුසිය උසුලාගෙන යාමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිරේනියේ සීමෝන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සයිමොන් පේදුරු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෝම සොල්දාදුවෙක් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිකදේමුස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"1543 දී මෙරටට පැමිණි පළමු ධර්මදූත කණ්ඩායම හඳුන්වන්නේ කුමන නමින් ද?","QuestionShortText":"1543 දී මෙරටට පැමිණි පළමු ධර්මදූත කණ්ඩායම හඳුන්වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ෆ්‍රැන්සිස්කාන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දොමිනිකාන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අගුස්තීනු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසු නිකායික","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"පහත සඳහන් සිදුවීම් කෙරෙහි අවධානය යොමු කරන්න.

A - කතෝලික පියවරුන් රටින් පිටුවහල් කිරීම
B - දහම් පාසල් ආරම්භ කිරීම
C - කතෝලික දහම ඇදහීම තහනම් කිරීම
D -කතෝලික දේව්සත්හල් ආරම්භ කිරීම
E - දිව්‍ය පූජාව පැවැත්වීම තහනම් කිරීම

ඉහත සඳහන් සිදුවීම් අතුරින් ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ පාලනය කරන සමයේ ක්‍රියාවට නංවන ලද දෑ දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් සිදුවීම් කෙරෙහි අවධානය යොමු කරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C හා E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C, D හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා විසින් ලියන ලද ග්‍රන්ථයක් වන්නේ,","QuestionShortText":"ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා විසින් ලියන ලද ග්‍රන්ථයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යාච්ඤා නිධානයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කතෝලික සභා ධර්මෝපදේශයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රඥා සාහිත්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව වේද පුරාණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"සුභාරංචි කතුවරුන් හතර දෙනා ම වාර්තා කරන එකම ප්‍රාතිහාර්යය වන්නේ,","QuestionShortText":"සුභාරංචි කතුවරුන් හතර දෙනා ම වාර්තා කරන එකම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අතක් පණක් නැති මිනිසා සුව කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලාසරස් මළවුන්ගෙන් නැගිටවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පූප වැඩි කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොර මිනිසා සුව කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"ජේසුස් වහන්සේ ගෝලයින්ගේ පාද සේදීමේ සිද්ධිය ගෙනහැර දක්වන එකම සුවිශේෂක කතුවරයා වන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ ගෝලයින්ගේ පාද සේදීමේ සිද්ධිය ගෙනහැර දක්වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ලූක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ජොහන්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ මතෙව්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ මාක්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"දයාවේ සොයුරියෝ නිකාය ආරම්භ කළේ,","QuestionShortText":"දයාවේ සොයුරියෝ නිකාය ආරම්භ කළේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"II වන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ තෙරේසා මව්තුමිය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ මරිය ගොරෙත්ති මුනිවරිය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"සත්‍යයට සාක්ෂි දැරීම නිසා ශුද්ධවරයට ඔසවනු ලැබුවේ,","QuestionShortText":"සත්‍යයට සාක්ෂි දැරීම නිසා ශුද්ධවරයට ඔසවනු ලැබුවේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් මුනිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ මැක්සිමිලියන් කෝල්බේ මුනිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ සෙබස්තියන් මුනිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාදුවා හි ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"නික්මයාම 20 : 3 - 6 අනුව \"මා හැර අන් කිසිම දේවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය\" යනුවෙන් පෙන්වා දෙන්නේ,","QuestionShortText":"නික්මයාම 20 : 3 - 6 අනුව \"මා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළමු දේව පනත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තුන්වන දේව පනත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හතරවන දේව පනත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දහවන දේව පනත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"පෞද්ගලික දේපළ පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව දෙවි සමිඳාණන් වහන්සේ අපට නියෝග කරන දේව පනත් දෙක නම්","QuestionShortText":"පෞද්ගලික දේපළ පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව දෙවි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1 සහ 3 ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2 සහ 3 ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"6 සහ 9 ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"7 සහ 10 ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":15,"QuestionFullText":"චතාරික සමය ආරම්භ වන්නේ,","QuestionShortText":"චතාරික සමය ආරම්භ වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගොබ් ඉරිදා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහ බ්‍රහස්පතින්දා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අළු බදාදා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහ සිකුරාදා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"ජනවන්දනා වර්ෂයේ කොළ වර්ණය භාවිත කරනුයේ,","QuestionShortText":"ජනවන්දනා වර්ෂයේ කොළ වර්ණය භාවිත කරනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චතාරික සමයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාමාන්‍ය සමයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නත්තල් සමයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාස්කු සමයේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"දිව්‍ය පූජාවේ භාවිත වන යැදුම් කිහිපයක් පහත දැක්වේ.

A - ස්තෝත්‍ර යාගික යැදුම
B - පොදු යැදුම
C - විශ්වාසකයින්ගේ යැදුම
D - පඬුරු මත යැදුම
E - බොදුනෙන් පසු යැදුම

ඉහත යැදුම අතුරින් මුලසුනේ යැදුම් තුන ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"දිව්‍ය පූජාවේ භාවිත වන යැදුම් කිහිපයක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C හා E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, D හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C, D හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"උත්තම පූජක යාච්ඤාව පුරා දිවයන එක් ප්‍රධාන තේමාවක් වන්නේ,","QuestionShortText":"උත්තම පූජක යාච්ඤාව පුරා දිවයන එක් ප්‍රධාන තේමාවක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාමයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බැහැපත්කමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එකමුතුකමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිහතමානිකමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"ජේසුස් වහන්සේ තමන් වහන්සේව ම කඩා දුන් බව සංකේතවත් කරන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ තමන් වහන්සේව ම කඩා දුන් බව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූප කැඩීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාමය පැතීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්තෝත්‍ර යැදුමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වාමිවාක් ආරාධනාවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"ජේසුස් වහන්සේ උත්තම පූජක යාච්ඤාවෙන් පසු පැමිණියේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ උත්තම පූජක යාච්ඤාවෙන් පසු පැමිණියේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔලිව් කන්දට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කපාල කන්දට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාබෝර් කන්දට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෙත්සෙමන උයනට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"දෙවියන් පිළිබඳ පරම්පරාගත විශ්වාස හා අත්දැකීම් පදනම් කර ගෙන ශුද්ධ බයිබලයේ ලියැවී ඇති පොත් කාණඩය වනුයේ,","QuestionShortText":"දෙවියන් පිළිබඳ පරම්පරාගත විශ්වාස හා අත්දැකීම් පදනම් කර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පංච පුස්තක ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිවැසි පොත් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රඥා පොත් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉතිහාස පොත් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"දෙවියන් වහන්සේගේ පණිවුඩ ප්‍රකාශ කරන අය හඳුන්වන ලබන්නේ,","QuestionShortText":"දෙවියන් වහන්සේගේ පණිවුඩ ප්‍රකාශ කරන අය හඳුන්වන ලබන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසිවරු නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සද්දුසිවරු නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිවැසිවරු නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පූජකවරු නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"දේව රාජ්‍යයේ සුභාරංචිය ලෙසින් හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"දේව රාජ්‍යයේ සුභාරංචිය ලෙසින් හඳුන්වනු ලබන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ මාක් සුභාරංචියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ලූක් සුභාරංචියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ මෙතෙව් සුභාරංචියයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ජොහන් සුභාරංචියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"ප්‍රාග් ඉතිහාසය ලෙස හැඳින්වෙන්නේ උත්පත්ති පොතේ කවර පරිච්ඡේද ද?","QuestionShortText":"ප්‍රාග් ඉතිහාසය ලෙස හැඳින්වෙන්නේ උත්පත්ති පොතේ කවර පරිච්ඡේද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උත්පත්ති 1-10","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උත්පත්ති 1-11","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උත්පත්ති 1-12","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උත්පත්ති 12-50","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"නව මැවිල්ලේ ආරම්භකයා ලෙස කැඳවීම ලැබීමට හේතු වූ ප්‍රධාන කරුණු කිහිපයක් පහත දැක්වේ.

• ඔහු සත්ගුණවත් මිනිසෙකි.
• ඔහුගේ පරම්පරාවෙන් නිදොස් මිනිසකු විය
• ඔහු දෙවියන් වහන්සේ සමඟ සුහදතාවයෙන් හැසුරුණේ ය.

මෙම කරුණු වලින් කියැවෙන පුද්ගලයා වන්නේ,","QuestionShortText":"නව මැවිල්ලේ ආරම්භකයා ලෙස කැඳවීම ලැබීමට හේතු වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෝසෙස් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඊසාක් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආබ්‍රහම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නෝවා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"ඊශ්‍රායෙල් ජනතාවගේ වර්ධනය මර්දනය කිරීමට මිසරයේ රජතුමා පියවර තුනක් ගත් කාලයේ මෙලොව උපත ලැබූයේ,","QuestionShortText":"ඊශ්‍රායෙල් ජනතාවගේ වර්ධනය මර්දනය කිරීමට මිසරයේ රජතුමා පියවර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආබ්‍රහම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජාකොබ් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෝසෙස් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෝශප් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"දෙවියන් වහන්සේ ආබ්‍රහම්තුමා සමඟ ඇති කර ගත් ගිවිසුම ඉදිරිපත් කර ඇති සම්ප්‍රදායන් දෙක වන්නේ,","QuestionShortText":"දෙවියන් වහන්සේ ආබ්‍රහම්තුමා සමඟ ඇති කර ගත් ගිවිසුම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"D හා P ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"J හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"J හා E ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"J හා P ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"ජේසුස් වහන්සේ පාළුකරයේ දී පරික්ෂා කරනු ලැබූ දින ගණන,","QuestionShortText":"ජේසුස් වහන්සේ පාළුකරයේ දී පරික්ෂා කරනු ලැබූ දින","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"30 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"40 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"50 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"60 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"ශ්‍රාවකයන් හැත්තෑ දෙදෙනා ධර්මදූත සේවයට පිටත්කර යැවීමේ දී පසුම්බියක් හෝ මල්ලක් හෝ පාවහන් හෝ රැගෙන නොයන ලෙසට අවවාද කිරීමෙන් පෙන්නුම් කරන්නේ,","QuestionShortText":"ශ්‍රාවකයන් හැත්තෑ දෙදෙනා ධර්මදූත සේවයට පිටත්කර යැවීමේ දී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව සංරක්ෂණයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේව ප්‍රේමයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේව මහිමයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව කරුණාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"ආත්මික මව්පියකු වීමට එම දෙදෙනාට ම තිබිය යුතු සුදුසුකමක් වන්නේ කුමක් ද?","QuestionShortText":"ආත්මික මව්පියකු වීමට එම දෙදෙනාට ම තිබිය යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවුරුදු 20 ඉක්මවා ගිය අය වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විවාහක අය වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිල මුදල් ගැවසීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආරම්භක ප්‍රසාද නිධාන ලබා තිබීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":31,"QuestionFullText":"සමඟි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය වෙත පිය නැගීමට අපේක්ෂා කරන්නා අනුගමනය කළ යුතු පියවර පහත දැක්වේ.

A - ආත්ම සෝදිසියක යෙදීම
B - නැවත පව් නොකිරීමට සිතා ගැනීම
C - කළ පව් උච්චාරණය කිරීම
D - කළ පව් වලට මනස්ථාපනය වීම
E - දෙන දඬුවම් හා පශ්චාත්තාප ක්‍රියා ඉටු කිරීම

එම පියවර නිවැරදි අනුපිළිවෙළින් දක්වා ඇති වරණය කුමක් ද?","QuestionShortText":"සමඟි සන්ධානයේ දේව ප්‍රසාද නිධානය වෙත පිය නැගීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, C, D, E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, D, B, C, E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D, C, B, A, E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E, D, C, B, A","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"සමාජ සේවය සඳහා ස්ථාපිත දේව ප්‍රසාද නිධාන දෙක වන්නේ,","QuestionShortText":"සමාජ සේවය සඳහා ස්ථාපිත දේව ප්‍රසාද නිධාන දෙක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූජකවරය හා ආශිර්වාදකාර බන්ධනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රසාද ස්නාපනය හා පූජකවරයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පූජකවරය හා දිව්‍ය සත්ප්‍රසාදයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභිවෘද්ධි ආලේපය හා පූජකවරයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"ආරණ්‍යවාසී තාපසයන් අතර පළමුවැන්නා,","QuestionShortText":"ආරණ්‍යවාසී තාපසයන් අතර පළමුවැන්නා,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඊජිප්තුවේ ශුද්ධ වූ අන්තෝනි මුනිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ බැසිල් මුනිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තීබිස්හි පාවුලුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ බෙනදික් මුනිතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"පොදු පූජකවරය තුළින් ලැබෙන දිවැසිවර කාර්යයෙහි තෝතැන්නක් වනුයේ,","QuestionShortText":"පොදු පූජකවරය තුළින් ලැබෙන දිවැසිවර කාර්යයෙහි තෝතැන්නක් වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කතෝලික දහම් පාසල ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මරිය හමුදාව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශාන්ත වින්සන් ද පාවුලා සමිතිය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"පහත සඳහන් වන්නේ ආත්මික සහ ශාරීරික පුණ්‍ය ක්‍රියා කිහිපයකි.

A - පව්කරුවන් පාපයෙන් මුදවා ගැනීම
B - මළවුන් වැළලීම
C - දුකින් පෙළෙන්නන් සැනසීම
D - වහලුන් නිදහස් කිරීම

ඉහත කරුණු අතුරින් ආත්මික පුණ්‍ය ක්‍රියා වන්නේ,","QuestionShortText":"පහත සඳහන් වන්නේ ආත්මික සහ ශාරීරික පුණ්‍ය ක්‍රියා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"එක්වරු ශීලය රැකීමට නියම වූ දින වන්නේ,","QuestionShortText":"එක්වරු ශීලය රැකීමට නියම වූ දින වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අළු බදාදා සහ ගොබ් ඉරිදා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අළු බදාදා සහ මහ සිකුරාදා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහ බ්‍රහස්පතින්දා සහ ගොබ් ඉරිදා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වසරේ සෑම සිකුරාදා දිනවල සහ අළු බදාදා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":37,"QuestionFullText":"ජේසුස් වහන්සේ තම ගෝලයින්ට දෙවියන් වහන්සේ ආමන්ත්‍රණය කිරීමට ඉගැන්වූයේ කෙසේ ද?","QuestionShortText":"ජේසුස් වහන්සේ තම ගෝලයින්ට දෙවියන් වහන්සේ ආමන්ත්‍රණය කිරීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි' යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'අබ්බා පියාණනි' යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'මාගේ ස්වාමීනි' යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'මාගේ දෙවියනි' යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"යාච්ඤාවෙන් ඉල්ලූ දෑ නොවැරදීම ලැබෙන බවට විශ්වාස කරන විශ්වාසයේ ප්‍රකාශනයක් වන්නේ කුමක් ද?","QuestionShortText":"යාච්ඤාවෙන් ඉල්ලූ දෑ නොවැරදීම ලැබෙන බවට විශ්වාස කරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අල්ලේලුයියා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රශංසා වේවා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ෂාලොම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආමෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"1917 වර්ෂයේ අවස්ථා ගණනාවක දී දේව මාතාව දර්ශනය වූයේ,","QuestionShortText":"1917 වර්ෂයේ අවස්ථා ගණනාවක දී දේව මාතාව දර්ශනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉන්දියාවේ වේලක්කන්නිහි දී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රංශයේ ලූර්දු නුවර දී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉතාලියේ ලන්චියානෝ නුවර දී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පෘතුගාලයේ ෆාතිමා නුවර දී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"දෙවන වතිකාන මන්ත්‍රණ සභාවට පසු යාම යැදුම හැඳින්වූයේ කෙසේ ද?","QuestionShortText":"දෙවන වතිකාන මන්ත්‍රණ සභාවට පසු යාම යැදුම හැඳින්වූයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිව්‍ය පූජාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චෙස්පර්ස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේවකාරිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යාමයන්හි ජනවන්දනාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}