{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ශුද්ධ වූ බයිබලය එක පොතක් නොව පොත් සමූහයකින් සමන්විත නිසා එය,","QuestionShortText":"ශුද්ධ වූ බයිබලය එක පොතක් නොව පොත් සමූහයකින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශබ්ද කෝෂයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විවරණයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විශ්ව කෝෂයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුස්තකාලයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"කතෝලික ධර්මය පදනම් වී ඇත්තේ,","QuestionShortText":"කතෝලික ධර්මය පදනම් වී ඇත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව වචනය මත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සභා සම්ප්‍රදාය මත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අපෝස්තලික සම්ප්‍රදාය මත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ සභාව මත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"මිනිස් යටගියාව තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරිත්වය සනාථ වන්නේ,","QuestionShortText":"මිනිස් යටගියාව තුළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරිත්වය සනාථ වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාහිත්‍ය පොත් මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රඥා සාහිත්‍ය මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉතිහාස පොත් මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිවැසි ග්‍රන්ථ මගිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"පහත සඳහන් තොරතුරු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න.

A - ඉතිහාසඥයෙකි.
B - වෛද්‍යවරයෙකි.
C - චිත්‍ර ශිල්පියෙකි.
D - පාවුලුතුමාගේ ධර්මදූත චාරිකා වලට සහභාගි වී ඇත.

ඉහත තොරතුරු අනුව සනාථ වන පුද්ගලයා වනුයේ,","QuestionShortText":"පහත සඳහන් තොරතුරු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජොහන්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ලූක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ පේදුරුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ බානබස්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"ගිබියොන්හි ප්‍රධාන කඳු මත පූජාස්ථානයට පූජා ඔප්පු කිරීම පිණිස ගියේ,","QuestionShortText":"ගිබියොන්හි ප්‍රධාන කඳු මත පූජාස්ථානයට පූජා ඔප්පු කිරීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දාවිත් රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හෙරොද් රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිලාත් රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සලමොන් රජතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"බොහෝදුරට සමාජයේ ප්‍රභූ පන්තිය සඳහා වූ හෙබ්‍රෙව් ප්‍රඥාවේ ප්‍රභේදය වන්නේ,","QuestionShortText":"බොහෝදුරට සමාජයේ ප්‍රභූ පන්තිය සඳහා වූ හෙබ්‍රෙව් ප්‍රඥාවේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පවුල හා ගෝත්‍රික ප්‍රඥාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජ්‍ය සභා ප්‍රඥාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අභිධාර්මික ප්‍රඥාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ලූක් 19 : 8 අනුව \"යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි.\" යැයි ජේසුස් වහන්සේට පැවසූවේ,","QuestionShortText":"ලූක් 19 : 8 අනුව \"යමෙකුගෙන් අයුතු ලෙස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොහොසත් තරුණයා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෝඩ ගබඩාකාරයා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අකීකරු පුත්‍රයා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සකේවුස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"ජේසුස් වහන්සේ අපෝස්තුළුවරුන් වෙත වැඩම කර

A - ඔවුන් ශක්තිමත් කළ සේක.
B - ඔවුන් මත හුස්ම හෙලූ සේක.
C - ඔවුන්ට ශුද්ධාත්ම වරම් දානය කළ සේක.
D - ඔවුන්ට පවු කමා කිරීමේ වරම් දානය කළ සේක.

ඉහත සඳහන් අවස්ථා සිදු වූයේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ අපෝස්තුළුවරුන් වෙත වැඩම කර A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එම්මාවුස් ගමනේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සතියේ පළමු දා හිමිදිරි උදෑසන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාස්කු ඉරු දින සවස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගල් ලෙන අසල ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":9,"QuestionFullText":"ගෞරවනීය ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා විසින් රචිත සාහිත්‍ය කෘතීන් අතුරෙන් චතාරික කාලයේදී භාවිත කරන කෘතිය වන්නේ,","QuestionShortText":"ගෞරවනීය ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා විසින් රචිත සාහිත්‍ය කෘතීන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව වේද පුරාණයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වේද කාව්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මංගල ගීතයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පසන් පොතයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"ලන්චියානෝ නුවර ප්‍රාතිහාර්ය වූ මස් කැබැල්ලේත්, ටියුරින් නුවර සිරි සළුවේත් එක හා සමාන ලේ වර්ගයක් වන අතර එම රුධිර වර්ගය කුමක් ද?","QuestionShortText":"ලන්චියානෝ නුවර ප්‍රාතිහාර්ය වූ මස් කැබැල්ලේත්, ටියුරින් නුවර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A B පොසිටිව්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"O පොසිටිව්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"2005 අප්‍රේල් මස 02 වන දින ස්වර්ගස්ථ වූ මෙතුමා 2011 මැයි මස 01 වන දින භාග්‍යවරයට ද 2014 අප්‍රේල් මස 27 වන දින ශුද්ධවරයට ද ඔසවන ලද්දේ,","QuestionShortText":"2005 අප්‍රේල් මස 02 වන දින ස්වර්ගස්ථ වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ II වන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ මරියා ගොරෙත්තිතුමිය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ තෙරෙසා මව්තුමිය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ XXIII වන ජුවාම් ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"කතෝලික සභා ධර්මෝපදේශයට අනුව බොරුවක් සනාථ කිරීමට දෙවියන් වහන්සේගේ නාමය භාවිත කිරීම","QuestionShortText":"කතෝලික සභා ධර්මෝපදේශයට අනුව බොරුවක් සනාථ කිරීමට දෙවියන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව අපහාසයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේව උදහසකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේව ශාපයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව ද්‍රෝහිකමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"පතිවත සහ පතිනිවත රැකිය යුත්තේ,","QuestionShortText":"පතිවත සහ පතිනිවත රැකිය යුත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විවාහක ස්වාමි පුරුෂයා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විවාහක යුවතිපතීන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවිවාහක තරුණ තරුණියන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විවාහක ස්ත්‍රීන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"යටත් විජිත යුගවල මෙරටට පැමිණි විවිධ පැවිදි නිකායන් අතුරෙන් බ්‍රිතාන්‍ය යුගයේදී මෙරටට පැමිණි පැවිදි නිකාය කුමක් ද?","QuestionShortText":"යටත් විජිත යුගවල මෙරටට පැමිණි විවිධ පැවිදි නිකායන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිල්වෙස්ත්‍රෝ බෙනදිකාන නිකාය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දොමිනිකාන නිකාය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔරතොරියාන නිකාය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ෆ්‍රැන්සිස්කාන නිකාය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"පුරාණ ගිවිසුමේ පළමුවරට පූප හා මිදි යුෂ ගෙන දෙවියන් වහන්සේට ඔප්පු කළ තැනැත්තා වන්නේ,","QuestionShortText":"පුරාණ ගිවිසුමේ පළමුවරට පූප හා මිදි යුෂ ගෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආරොන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජෝෂුවා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙල්කිසදෙක් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"සත්‍යවාදීවීමේ සහ සත්‍යයට සාක්ෂි දැරීම නියම වන්නේ කී වැනි පනතින් ද?","QuestionShortText":"සත්‍යවාදීවීමේ සහ සත්‍යයට සාක්ෂි දැරීම නියම වන්නේ කී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හත්වන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අටවන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නවවන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දහවන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"\"දෙවියන් වහන්සේගේ මධස්ථකයාණෝ\" යන විශ්ව ලේඛනයේ අංක 20 හි ජනවන්දනාව අර්ථ දක්වන්නේ,","QuestionShortText":"\"දෙවියන් වහන්සේගේ මධස්ථකයාණෝ\" යන විශ්ව ලේඛනයේ අංක 20","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අති උතුම් II වන ජුවාම් ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අති උතුම් XII වන පියුස් ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අති උතුම් VI වන පාවුලු ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අති උතුම් XIII වන ලියෝ ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"ජනවන්දනාව තුළ සතියේ වැදගත්ම දිනය ලෙස සැලකෙන්නේ,","QuestionShortText":"ජනවන්දනාව තුළ සතියේ වැදගත්ම දිනය ලෙස සැලකෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාස්කු ඉරු දින ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ණය මංගල්‍ය දින ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉරු දින ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගොබ් ඉරු දින ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"පහත සඳහන් දින කතෝලිකයනට වැදගත් වේ.

A - ගොබ් ඉරුදින
B - මහා බ්‍රහස්පතින්දා
C - මහා සිකුරාදා
D - අල්ලේලුයියා සෙනසුරාදා

ඉහත දින අතුරෙන් ශුද්ධ වූ දින තුන සඳහන් වරණය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් දින කතෝලිකයනට වැදගත් වේ. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, B, D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, C, D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, C, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"දිව්‍ය පූජාවේ අවසාන ආශිර්වාදයෙන් අපව පිටත් කර යවන්නේ,","QuestionShortText":"දිව්‍ය පූජාවේ අවසාන ආශිර්වාදයෙන් අපව පිටත් කර යවන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධර්මදූත ක්‍රියාවලියට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිතුනු පවුලට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දහම් පාසලට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සහභාගිශීලි සමූහයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"පංච පුස්තකය රචනාවීම සඳහා දායක වී ඇති ප්‍රධාන දේව ධාර්මික සම්ප්‍රදායන් ගණන","QuestionShortText":"පංච පුස්තකය රචනාවීම සඳහා දායක වී ඇති ප්‍රධාන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එකකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙකකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තුනකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හතරකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"පූජකවරුන්ගේ ඉගැන්වීම් ඉදිරිපත් කරන බැවින් ආගමික වතාවත් හා ජනවන්දනාව පිළිබඳව විශේෂ අවධානයක් දී ඇති සම්ප්‍රදාය වන්නේ,","QuestionShortText":"පූජකවරුන්ගේ ඉගැන්වීම් ඉදිරිපත් කරන බැවින් ආගමික වතාවත් හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූජක ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යාවේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එලොහිම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ද්විතීය නීති ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"පහත සඳහන් ග්‍රන්ථ අතුරෙන් ද්විතීය සම්මත ග්‍රන්ථ පමණක් ඇතුළත් වරණය තෝරන්න.

A - තෝබිත්
B - හග්ගායි
C - ජුදිත්
D - සෙකරියා","QuestionShortText":"පහත සඳහන් ග්‍රන්ථ අතුරෙන් ද්විතීය සම්මත ග්‍රන්ථ පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"ශුද්ධ වූ පේදුරුතුමාගේ භාෂා පරිවර්තකයා වූයේ,","QuestionShortText":"ශුද්ධ වූ පේදුරුතුමාගේ භාෂා පරිවර්තකයා වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ මතෙව්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ලූක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ මාර්ක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ජොහන්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"වරදට වැටුණු මනිසාට දෙවියන් වහන්සේ දඬුවම් කළ ආකාරය පහත සඳහන් උපුටනයන් මගින් දැක්විය හැකිය.

A - \"විලිරුදාව ඇතිව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය.\"
B - \"පොළොවෙන් නුඹ නෙරපා දමනු ඇත.\"
C - \"පොළවට ශාප වේවා.\"
D - \"දූවිල්ලෙන් වූ නුඹ දුවිල්ලටම යන්නෙහි ය.\"

ඉහත උපුටනයන් අතුරෙන් කායින්ට දුන් දඬුවම දැක්වෙන අක්ෂරය කුමක් ද?","QuestionShortText":"වරදට වැටුණු මනිසාට දෙවියන් වහන්සේ දඬුවම් කළ ආකාරය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"උත්පත්ති 12 : 2 ට අනුව \"මම නුඹ මගින් විශාල ජාතියක් ඇති කරන්නෙමි.\" යනුවෙන් දෙවියන් වහන්සේ පොරොන්දු වූයේ,","QuestionShortText":"උත්පත්ති 12 : 2 ට අනුව \"මම නුඹ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෝසෙස්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නෝවාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආබ්‍රහම්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෝශප්ට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"ස්නාවක ජොහන්තුමාගේ දූත කාර්යය ආරම්භ වූයේ,","QuestionShortText":"ස්නාවක ජොහන්තුමාගේ දූත කාර්යය ආරම්භ වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කපාල කන්ද අසලින් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජෙරුසලෙම් දේව මාලිගාවෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාළුකරයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෝර්දාන් ගඟ අවටින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"ජේසුන් වහන්සේ පරික්ෂා කළ අවස්ථාවේදී උන්වහන්සේ සාතන්ට පැවසූ වදන් පහත දැක්වේ.

A - \"මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේ ය.\"
B - \"නුඹේ දෙවි වන සමිදාණන් වහන්සේට නමස්කාර කරන්න.\"
C - \"උන්වහන්සේට පමණක් සේවය කරන්න.\"
D - \"නුඹේ දෙවි වන ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරන්න කියා ලියා ඇත.\"

ඉහත ප්‍රකාශ අතුරෙන් කොත මුදුනේදී ජේසුන් වහන්සේ වදාළ ප්‍රකාශයට අදාළ අක්ෂරය තෝරන්න.","QuestionShortText":"ජේසුන් වහන්සේ පරික්ෂා කළ අවස්ථාවේදී උන්වහන්සේ සාතන්ට පැවසූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"ශුභාරංචි ග්‍රන්ථ තුළ ප්‍රාතිහාර්යයන් සිදුවීමට ප්‍රබල බලපෑමක් ඇති කරන්නේ,","QuestionShortText":"ශුභාරංචි ග්‍රන්ථ තුළ ප්‍රාතිහාර්යයන් සිදුවීමට ප්‍රබල බලපෑමක් ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුකම්පාව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රසිද්ධිය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇදහිල්ල ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආයාචනය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"වපුරන්නා පිළිබඳ උපමාවේ \"බීජ වැටුණු බිම\" පහත දැක්වෙන ආකාරයට දැක්විය හැකි ය.

A - මග දිගේ වැටුණු බීජ
B - පස් නැති ගල් බිමේ වැටුණු බීජ
C - කටු අතර වැටුණු බීජ
D - සරු බිමෙහි වැටුණු බීජ

ඉහත සඳහන් තොරතුරු වලට අනුව කුරුල්ලෝ අහුලාගෙන කෑ බීජ වැටුණු ස්ථානය දැක්වෙන අක්ෂරය කුමක් ද?","QuestionShortText":"වපුරන්නා පිළිබඳ උපමාවේ \"බීජ වැටුණු බිම\" පහත දැක්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"ජේසුස් වහන්සේ භාග්‍ය අට තුළින් ගෙන හැර දැක්වූයේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ භාග්‍ය අට තුළින් ගෙන හැර දැක්වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව රාජ්‍යයේ වටිනාකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපවාසය පිළිබඳ ඉගැන්වීම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දන්දීම පිළිබඳ ඉගැන්වීම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොළොවේ ලුණු සහ ලෝකයේ ආලෝකය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"පූජකයෙකු, දිවැසිවරයෙකු හා රජ කෙනෙකු වශයෙන් දෙවියන් වහන්සේට හා මිනිසාට සේවය කිරීමට ආලේප කරනු ලබන සක්‍රමේන්තුව වන්නේ,","QuestionShortText":"පූජකයෙකු, දිවැසිවරයෙකු හා රජ කෙනෙකු වශයෙන් දෙවියන් වහන්සේට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රසාද ස්නාපනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පූජකවරයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෝගීන්ගේ ආලේපයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභිවෘද්ධි ආලේපයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"මරියතුමියගේ ස්වර්ගාරෝපණය මංගල්‍යය යෙදෙනුයේ කවදා ද?","QuestionShortText":"මරියතුමියගේ ස්වර්ගාරෝපණය මංගල්‍යය යෙදෙනුයේ කවදා ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනවාරි 01","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අගෝස්තු 15","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මැයි 31","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙසැම්බර් 08","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"රෝගීන්ගේ ආලේප කිරීමේ දේව ප්‍රසාද නිධානය දානය කිරීමේදී ශුද්ධ වූ තෛලය ආලේප කරනු ලබන්නේ රෝගියාගේ,","QuestionShortText":"රෝගීන්ගේ ආලේප කිරීමේ දේව ප්‍රසාද නිධානය දානය කිරීමේදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නළලෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෑත් සහ ළයෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නළල සහ දෑතෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෑතෙහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"පූජාප්‍රසාදිතුමා සභාවේ නිල සාක්ෂිකරුවා සහ ක්‍රිස්තුන් වහන්සේගේ නියෝජිතයා වශයෙන් ක්‍රියා කරනු ලබන සක්‍රමේන්තුව වන්නේ,","QuestionShortText":"පූජාප්‍රසාදිතුමා සභාවේ නිල සාක්ෂිකරුවා සහ ක්‍රිස්තුන් වහන්සේගේ නියෝජිතයා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රසාද ස්නාපනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අභිවෘද්ධි ආලේපයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෝගීන්ගේ ආලේපයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආශිර්වාදකාර බන්ධනයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"ක්‍රි.ව. 1833 දී භාග්‍යවන්ත ෆෙඩ්රික් ඕසනාම්තුමා විසින් ආරම්භ කරන ලද්දේ,","QuestionShortText":"ක්‍රි.ව. 1833 දී භාග්‍යවන්ත ෆෙඩ්රික් ඕසනාම්තුමා විසින් ආරම්භ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තරුණ කතෝලික ශිෂ්‍ය ව්‍යාපාරයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදය සමිතියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මරිය හමුදාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාන්ත වින්සන් ද පවුලා සමිතියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"කතෝලික සභා ධර්මෝපදේශය අංක 2797 ට අනුව අප අයදින සියල්ල අපට නොවැරදීම ලැබෙන බවට විශ්වාස කරමින් පරමණ්ඩල යැදුම උච්චාරණය කළ යුත්තේ,","QuestionShortText":"කතෝලික සභා ධර්මෝපදේශය අංක 2797 ට අනුව අප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභිමානයෙන් හා ගෞරවයෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බැහැපත්ව හා සතුටින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භායාධිකව හා පසුතැවිලිව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එඩිතරව හා එක්සිත්ව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"\"ස්වාමි දරුවන්ගේ සුවිශුද්ධ මෑණියනි\" යන යැදුම පැවත එන්නේ ක්‍රිස්තු වර්ෂ කී වන ශත වර්ෂයේ සිට ද?","QuestionShortText":"\"ස්වාමි දරුවන්ගේ සුවිශුද්ධ මෑණියනි\" යන යැදුම පැවත එන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළමුවන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තුන්වන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සතරවන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"මරියතුමියගේ උදාන ගීය භාවිත කරනුයේ,","QuestionShortText":"මරියතුමියගේ උදාන ගීය භාවිත කරනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උදායාම යැදුමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිවා යාම යැදුමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැඳෑ යාම යැදුමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රාත්‍රි යාම යැදුමේදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"ජුදා ජනතාව ධර්මශාලා වල යාච්ඤාව සඳහා භාවිත කළේ,","QuestionShortText":"ජුදා ජනතාව ධර්මශාලා වල යාච්ඤාව සඳහා භාවිත කළේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගීතාවලියේ ගීතිකායි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එළිදරව් සාහිත්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රඥා සාහිත්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ද්විතීය නීති සංග්‍රහයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}