{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ද්වීතීය පාවුලු සංදේශ වලට අයත් සංදේශයක් වන්නේ,","QuestionShortText":"ද්වීතීය පාවුලු සංදේශ වලට අයත් සංදේශයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තිමති","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එපීස","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෝම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තීතස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"එළිදරව් සාහිත්‍යයේ මරණය සංකේතවත් කරන වර්ණ සංකේතය වනුයේ,","QuestionShortText":"එළිදරව් සාහිත්‍යයේ මරණය සංකේතවත් කරන වර්ණ සංකේතය වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුදුමැලි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රතු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කළු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුදු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"එළිදරව් පොතේ කතෘත්වය ආරුඪ කර ඇත්තේ,","QuestionShortText":"එළිදරව් පොතේ කතෘත්වය ආරුඪ කර ඇත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පේදුරු අපෝස්තුළුතුමාට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජොහන් අපෝස්තුළුතුමාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාකොබ් අපෝස්තුළුතුමාට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බරනබාස් අපෝස්තුළුතුමාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"ප්‍රඥා සාහිත්‍යයට අයත් ග්‍රන්ථයක් වනුයේ,","QuestionShortText":"ප්‍රඥා සාහිත්‍යයට අයත් ග්‍රන්ථයක් වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රේම ගී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බාරුක් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විලාප ගී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජුඩිත් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"හෙබ්‍රෙව් ප්‍රඥාවේ ප්‍රභේද අතර ජීවිත හරය, එහි ගැටලු විනිශ්චය පිළිබඳව සංකල්පනා ආශ්‍රිතව කෙරෙන විග්‍රහය හඳුන්වන්නේ,","QuestionShortText":"හෙබ්‍රෙව් ප්‍රඥාවේ ප්‍රභේද අතර ජීවිත හරය, එහි ගැටලු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍ය සභා ප්‍රඥාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එදිනෙදා ජීවිතය සම්බන්ධ ප්‍රඥාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පවුල හා ගෝත්‍රික ප්‍රඥාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභිධාර්මික ප්‍රඥාව ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"හෙරෝද් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු නොදුන් නිසා ඔහු ජේසුස් වහන්සේට කළේ කුමක් ද?","QuestionShortText":"හෙරෝද් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු නොදුන් නිසා ඔහු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීසර් රජ වෙත යැවීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බරබ්බාස් ඉදිරිපත් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රජවාසල ඇතුළට ගෙන ප්‍රශ්න කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නැවත පිලාත් වෙතට යැවීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"ජේසුස් වහන්සේ තම උත්ථානයෙන් දින අටකට පසු දර්ශනය වූයේ කා හට ද?","QuestionShortText":"ජේසුස් වහන්සේ තම උත්ථානයෙන් දින අටකට පසු දර්ශනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පේදුරුතුමාට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාවුලුතුමාට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තෝමස්තුමාට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජොහන්තුමාට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"සාවුල්ට ප්‍රසාද ස්නාපනය දෙන ලද්දේ කවුරුන් විසින් ද?","QuestionShortText":"සාවුල්ට ප්‍රසාද ස්නාපනය දෙන ලද්දේ කවුරුන් විසින් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනනියස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බර්ණබාස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්නාවක ජොහන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පේදුරු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"ශුද්ධ වූ පාවුලුතුමාගේ හිසගසා මරා දැමීමට නියම කළේ කවුරුන් ද?","QuestionShortText":"ශුද්ධ වූ පාවුලුතුමාගේ හිසගසා මරා දැමීමට නියම කළේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවුරේලියස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ටාජන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීරෝ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෙරොද් ඇන්ටිපස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"පෘතුගීසි ලංකාවට පැමිණීමත් සමග ක්‍රි.ව. 1543 දී මෙරටට ගෙන්වාගත් පළමු ධර්මදූත කණ්ඩායම කවුරුන් ද?","QuestionShortText":"පෘතුගීසි ලංකාවට පැමිණීමත් සමග ක්‍රි.ව. 1543 දී මෙරටට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිර්මල මරිය නිකායික ධර්මදූතවරු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බෙනදිකාන නිකායික ධර්මදූතවරු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔරතොරියානු නිකායික ධර්මදූතවරු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ෆ්‍රැන්සිස්කාන නිකායික ධර්මදූතවරු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"\"යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා ................................ කිසිවෙකුට නැත.\" මෙහි හිස්තැනට සුදුසු වචනය වන්නේ,","QuestionShortText":"\"යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා ................................","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උතුම් ප්‍රේමයක්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උතුම් හදවතක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උතුම් සහෝදරත්වයක්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උතුම් සිතුවිල්ලක්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"'මරියතුමියගේ ශ්‍රී හෘදයේ හමුදාව' යන සංවිධානය ආරම්භ කරන ලද්දේ,","QuestionShortText":"'මරියතුමියගේ ශ්‍රී හෘදයේ හමුදාව' යන සංවිධානය ආරම්භ කරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ෆෙඩ්රික් ඕසානම් පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ මැක්සිම්ලියන් කෝල්බේ පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"XXIII ජුවාම් ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"II ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"'සුබසෙත්ගෙදර' තම වාසස්ථානය කරගත් දේශීය දහම් දූත සේවක පියතුමා වන්නේ,","QuestionShortText":"'සුබසෙත්ගෙදර' තම වාසස්ථානය කරගත් දේශීය දහම් දූත සේවක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජුසේ වාස් පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගරු මෝසස් පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගරු මයිකල් රුද්‍රිගු පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගරු ජාකොමේ ගොන්සාල්වේස් පියතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"\"දරුවනි, සියලු කාරණා වලදී දෙමාපියන්ට කීකරු වන්න; මන්ද ඔබ එසේ කිරීම සමිදාණන් වහන්සේට ප්‍රීතියකි.\" මෙය සඳහන් වනුයේ,","QuestionShortText":"\"දරුවනි, සියලු කාරණා වලදී දෙමාපියන්ට කීකරු වන්න; මන්ද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිතෝපදේශයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිරාක් පොතේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොලොස්සි ලිපියේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එපීස ලිපියේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"මත්පැන් පානය හා දුම් පානය වැරදි ක්‍රියාවක් බව දස පනතේ ................................ පෙන්වා දෙයි.","QuestionShortText":"මත්පැන් පානය හා දුම් පානය වැරදි ක්‍රියාවක් බව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පස්වන පනතින්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හත්වන පනතින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අටවන පනතින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දහවන පනතින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":16,"QuestionFullText":"\"දෙව් මහෝතමයාණන් වහන්සේ සියලු සත්‍යයේ උල්පත වන සේක. ඔවුන් වහන්සේගේ නීතිය පරම සත්‍යය වේ.\" මෙසේ සඳහන් වන්නේ,","QuestionShortText":"\"දෙව් මහෝතමයාණන් වහන්සේ සියලු සත්‍යයේ උල්පත වන සේක.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අපෝස්තුළුවරුන්ගේ ඩිඩාකේ ග්‍රන්ථයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහෝපදේශයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුළු උපදේශයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කතෝලික සභා ධර්මෝපදේශයේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ ප්‍රසාද ස්නාපන මංගල්‍යයට පසු දින සිට අළු බදාදාට පෙර දින දක්වා අයත් වන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ ප්‍රසාද ස්නාපන මංගල්‍යයට පසු දින සිට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාස්කු සමයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාමාන්‍ය සමයේ පළමු අදියරට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාමාන්‍ය සමයේ දෙවන අදියරට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චතාරික සමයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"දිව්‍ය පූජාවේ සිදු වන පඬුරු පෙරහැර අයත් වන්නේ,","QuestionShortText":"දිව්‍ය පූජාවේ සිදු වන පඬුරු පෙරහැර අයත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආරම්භක පිළිවෙතට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පව් සමාවේ පිළිවෙතට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුදසුන සූදානම් කිරීමේ පිළිවෙතට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බොදුන් පිළිවෙතට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"දිව්‍ය පූජාවේ ප්‍රධානතම යාච්ඤාව වනුයේ,","QuestionShortText":"දිව්‍ය පූජාවේ ප්‍රධානතම යාච්ඤාව වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්තෝත්‍ර යාගික යැදුම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යාම යැදුම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විශ්වාසකයින්ගේ යැදුම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උදා යැදුම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"උත්තම පූජක යාච්ඤාව සඳහන් කරන නව ගිවිසුමේ එකම සුභාරංචි කතුවරයා වන්නේ,","QuestionShortText":"උත්තම පූජක යාච්ඤාව සඳහන් කරන නව ගිවිසුමේ එකම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ලූක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ මතෙව්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ මාක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ජොහන්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"යාවේ සම්ප්‍රදායට අයත් කතා දෙකක් වන්නේ,","QuestionShortText":"යාවේ සම්ප්‍රදායට අයත් කතා දෙකක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මැවීමේ පළමු කතාව සහ නෝවා සමග ගිවිසුම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආදම්-ඒව පාපයට වැටීම සහ කායින්-ආබෙල් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කායින්-ආබෙල් සහ ඊසාක් පූජා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඊසාක් පූජා කිරීම සහ ජාකොබ්තුමා බෙතෙල්හි දුටු සිහිනය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"දේශක දිවැසිවරු පමණක් ඇති පිළිතුර වන්නේ,","QuestionShortText":"දේශක දිවැසිවරු පමණක් ඇති පිළිතුර වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෙරමියා, හූල්දා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එලියා, යෙසායා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාතාන්, එලියා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නාතාන්, හොසියා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"ගිනි අඟුරකින් තොල් පවිත්‍ර කළ දිවැසිවරයා වන්නේ,","QuestionShortText":"ගිනි අඟුරකින් තොල් පවිත්‍ර කළ දිවැසිවරයා වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෙරමියා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හොසියා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාතාන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යෙසායා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"ශුද්ධ වූ මාක් සුභාරංචිය හඳුන්වන අනෙකුත් නාමයක් වන්නේ,","QuestionShortText":"ශුද්ධ වූ මාක් සුභාරංචිය හඳුන්වන අනෙකුත් නාමයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිළින්දන්ගේ සුභාරංචියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුක් ප්‍රාප්තියේ සුභාරංචියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආධ්‍යාත්මික සුභාරංචියයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාන්තාවන්ගේ සුභාරංචියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"ශුද්ධ වූ ලූක්තුමාගේ සුභාරංචිය ආරම්භ වන්නේ,","QuestionShortText":"ශුද්ධ වූ ලූක්තුමාගේ සුභාරංචිය ආරම්භ වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේසුස් වහන්සේගේ උපතෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේගේ වංශාවලියෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සකරියස්තුමාගේ යාග පූජාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්නාවක ජොහන්ගේ දේශනයෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"ශුද්ධ වූ ජොහන් සුවිශේෂයේ පරමාර්ථය කුමක් ද?","QuestionShortText":"ශුද්ධ වූ ජොහන් සුවිශේෂයේ පරමාර්ථය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විශ්වාසය ඇති කරලීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේගේ බලය පෙන්වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේ සුවය දෙන බව පැවසීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේ ඇදුරාණන් බව පැවසීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"ජේසුස් වහන්සේ අනුගාමී වූ සෙබදිගේ පුතුන් දෙදෙනා වන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ අනුගාමී වූ සෙබදිගේ පුතුන් දෙදෙනා වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පේදුරු හා ඇන්ඩෘ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජොහන් හා ඇන්ඩෘ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පේදුරු හා ජොහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජොහන් හා ජාකොබ් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ සිට එකොළොස් වන පරිච්ඡේදය දක්වා හඳුන්වනුයේ,","QuestionShortText":"උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදයේ සිට එකොළොස් වන පරිච්ඡේදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධාර්මික ඉතිහාසය ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විශ්වීය ඉතිහාසය ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාග් ඉතිහාසය ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විද්‍යාත්මක ඉතිහාසය ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"මැවීම පිළිබඳ දෙවන කතාව කිනම් සම්ප්‍රදායේ සම්පාදනයක් ද?","QuestionShortText":"මැවීම පිළිබඳ දෙවන කතාව කිනම් සම්ප්‍රදායේ සම්පාදනයක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූජක සම්ප්‍රදායේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යාවේ සම්ප්‍රදායේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එළොහීම් සම්ප්‍රදායේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ද්විතීය නීති සම්ප්‍රදායේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා ගෙන ඒමට හෙරෝද්ගෙන් ඉල්ලුයේ,","QuestionShortText":"ස්නාවක ජොහන්ගේ හිස තැටියක ලා ගෙන ඒමට හෙරෝද්ගෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හෙරෝදියස්ගේ දියණිය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හෙරෝද්ගේ දියණිය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හෙරෝද්ගේ පුතණුවන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහ ඇමති ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"තම පෞද්ගලික කීර්තිය පතා පමණක් කටයුතු නොකළ යුතු බව පෙන්වා දෙන්නේ ජේසුස් වහන්සේගේ,","QuestionShortText":"තම පෞද්ගලික කීර්තිය පතා පමණක් කටයුතු නොකළ යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළමු පරීක්ෂාව මගින්.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවන පරීක්ෂාව මගින්.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තෙවන පරීක්ෂාව මගින්.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හතරවන පරීක්ෂාව මගින්.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"දේව රාජ්‍යය යනු,","QuestionShortText":"දේව රාජ්‍යය යනු,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිවහල් ස්වාධීන තැනකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිතර නිතර ශුද්ධ වූ පැය ඔප්පු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තමන් නිවැරදි යැයි සිතන තැනකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව කැමැත්තට හා පාලනයට නතු වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"අභිවෘද්ධියාලේපය දානය කරන ප්‍රථම නිල සේවකයා කවුරුන් ද?","QuestionShortText":"අභිවෘද්ධියාලේපය දානය කරන ප්‍රථම නිල සේවකයා කවුරුන් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූජා ප්‍රසාදීන් වහන්සේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජගුරු ප්‍රසාදීන් වහන්සේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තේවාචාර්යතුමන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සහෝදරතුමන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"ගීතාවලියේ 51:17 හි සඳහන් වන දෙවිඳුන්ට ප්‍රියමනාප පඬුර කුමක් ද?","QuestionShortText":"ගීතාවලියේ 51:17 හි සඳහන් වන දෙවිඳුන්ට ප්‍රියමනාප පඬුර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිකැළැල් සත්ත්වයෙක්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුම් පූජාවක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිඳුනු හදවතක්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළමු අස්වැන්න","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"'රෝගීන්ගේ දිව්‍යමය ආලේපය' නැමැති අපෝස්තලික ව්‍යවස්ථාව ලියන ලද්දේ,","QuestionShortText":"'රෝගීන්ගේ දිව්‍යමය ආලේපය' නැමැති අපෝස්තලික ව්‍යවස්ථාව ලියන ලද්දේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"VI වන පාවුලු ශුද්ධෝත්තම පියාණන් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"II වන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියාණන් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"X වන පියුස් ශුද්ධෝත්තම පියාණන් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"XXIII වන ජුවාම් ශුද්ධෝත්තම පියාණන් විසින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"පහත A, B, C හා D ප්‍රකාශ සලකන්න.
A - දෙමාපියන් මහළු වියේදී රැක බලා ගැනීම
B - අන්‍යෝන්‍ය සහයෝගය හා ප්‍රේමය තුළ පරිපූර්ණත්වයට පත් වීම
C - සහෝදර සහෝදරියන් සමග සහයෝගයෙන් සිටීම
D - දරුවන් ජනනය හා ඇති දැඩි කිරීම
ඉහත ප්‍රකාශ අතරින් කිතුනු විවාහයේ පරමාර්ථ වන්නේ,","QuestionShortText":"පහත A, B, C හා D ප්‍රකාශ සලකන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"දිළිඳුන්ට උදව් කරමින් ප්‍රේම කිරීම අපට ප්‍රබල ලෙස පෙන්වා දෙන ශාන්ත වින්සන් ද පාවුලා සමිතිය ආරම්භ කළේ,","QuestionShortText":"දිළිඳුන්ට උදව් කරමින් ප්‍රේම කිරීම අපට ප්‍රබල ලෙස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ කාඩයින් හිමිපාණන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ෆෙඩ්රික් ඕසානම්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ පේදුරුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ජෙරොම්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"මැවීම පිළිබඳ දෙවන කතාවට අනුව වගා කිරීම සඳහා යෙදෙන හෙබ්‍රෙව් වචනය වන්නේ,","QuestionShortText":"මැවීම පිළිබඳ දෙවන කතාවට අනුව වගා කිරීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබාද් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාදා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ෂාමාර් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගබ්බතා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"ඇතුළාන්ත සාමය යන්නට හෙබ්‍රෙව් වචනය වන්නේ,","QuestionShortText":"ඇතුළාන්ත සාමය යන්නට හෙබ්‍රෙව් වචනය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඊශ්‍රායෙල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ෂාලොම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අගාපේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රෙස්බිටරෝයි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"ස්වාමිවාක් ආරාධනාව වාර්තා කර ඇති සුභාරංචි දෙක කවරේ ද?","QuestionShortText":"ස්වාමිවාක් ආරාධනාව වාර්තා කර ඇති සුභාරංචි දෙක කවරේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජොහන් සහ ශුද්ධ වූ මතෙව්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ මතෙව් සහ ශුද්ධ වූ මාක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ මාක් සහ ශුද්ධ වූ ජොහන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ලූක් සහ ශුද්ධ වූ මතෙව්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}
A - දෙමාපියන් මහළු වියේදී රැක බලා ගැනීම
B - අන්‍යෝන්‍ය සහයෝගය හා ප්‍රේමය තුළ පරිපූර්ණත්වයට පත් වීම
C - සහෝදර සහෝදරියන් සමග සහයෝගයෙන් සිටීම
D - දරුවන් ජනනය හා ඇති දැඩි කිරීම
ඉහත ප්‍රකාශ අතරින් කිතුනු විවාහයේ පරමාර්ථ වන්නේ,","QuestionShortText":"පහත A, B, C හා D ප්‍රකාශ සලකන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"දිළිඳුන්ට උදව් කරමින් ප්‍රේම කිරීම අපට ප්‍රබල ලෙස පෙන්වා දෙන ශාන්ත වින්සන් ද පාවුලා සමිතිය ආරම්භ කළේ,","QuestionShortText":"දිළිඳුන්ට උදව් කරමින් ප්‍රේම කිරීම අපට ප්‍රබල ලෙස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ කාඩයින් හිමිපාණන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ෆෙඩ්රික් ඕසානම්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ පේදුරුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ජෙරොම්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"මැවීම පිළිබඳ දෙවන කතාවට අනුව වගා කිරීම සඳහා යෙදෙන හෙබ්‍රෙව් වචනය වන්නේ,","QuestionShortText":"මැවීම පිළිබඳ දෙවන කතාවට අනුව වගා කිරීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබාද් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාදා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ෂාමාර් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගබ්බතා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"ඇතුළාන්ත සාමය යන්නට හෙබ්‍රෙව් වචනය වන්නේ,","QuestionShortText":"ඇතුළාන්ත සාමය යන්නට හෙබ්‍රෙව් වචනය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඊශ්‍රායෙල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ෂාලොම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අගාපේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රෙස්බිටරෝයි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"ස්වාමිවාක් ආරාධනාව වාර්තා කර ඇති සුභාරංචි දෙක කවරේ ද?","QuestionShortText":"ස්වාමිවාක් ආරාධනාව වාර්තා කර ඇති සුභාරංචි දෙක කවරේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජොහන් සහ ශුද්ධ වූ මතෙව්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ මතෙව් සහ ශුද්ධ වූ මාක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ මාක් සහ ශුද්ධ වූ ජොහන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ලූක් සහ ශුද්ධ වූ මතෙව්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}