{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"කිතුනුවන්ගේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ බයිබලයේ අඩංගු පොත් සංඛ්‍යාව,","QuestionShortText":"කිතුනුවන්ගේ පූජනීය ග්‍රන්ථය වන ශුද්ධ බයිබලයේ අඩංගු පොත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"46 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"70 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"72 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"73 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"' තියෝපිලස් ' යන නමේ අර්ථය කුමක් ද?","QuestionShortText":"' තියෝපිලස් ' යන නමේ අර්ථය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා ධර්මදූතයා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චිත්‍ර ශිල්පියා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කල්‍යාණ මිත්‍රයා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙවියන් වහන්සේගේ මිත්‍රයා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":3,"QuestionFullText":"සිමියොන්තුමාගේ ප්‍රශංසා ගීය ගායනා කරනු ලබන්නේ කුමන යාම යැදුමේදී ද?","QuestionShortText":"සිමියොන්තුමාගේ ප්‍රශංසා ගීය ගායනා කරනු ලබන්නේ කුමන යාම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උදේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිවා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැඳෑ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රාත්‍රී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"මුල් කිතුනු සභාවේ ගැටලුවක් ඇති වූයේ පහත සඳහන් කුමන කරුණක් සම්බන්ධයෙන් ද?","QuestionShortText":"මුල් කිතුනු සභාවේ ගැටලුවක් ඇති වූයේ පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සහනාධාර බෙදාදීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සහභාගී වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යාච්ඤා කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"අසහාය ධර්මදූතයකු වූ ශුද්ධ වූ පාවුලුතුමා හඳුන්වන නාමය ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"අසහාය ධර්මදූතයකු වූ ශුද්ධ වූ පාවුලුතුමා හඳුන්වන නාමය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්‍ය ජාතීන්ගේ අපෝස්තුළුවරයා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දමස්කයේ අපොස්තුළුවරයා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධර්මදූතයන්ගේ අපෝස්තුළුවරයා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රෝමයේ අපෝස්තුළුවරයා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"\"එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි\" යැයි පැවසුවේ කවුරුන් ද?","QuestionShortText":"\"එහෙත් ඔබ කියන සේක් නම් දැල් හෙළමි\" යැයි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජාකොබ්තුමා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ජුවාම්තුමා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ පේදුරුතුමා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ පාවුලුතුමා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"සභාව ශුද්ධවන්ත වන්නේ,","QuestionShortText":"සභාව ශුද්ධවන්ත වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ දේශය තුළ ආරම්භ වූ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ බයිබලයේ සඳහන් වන නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විශ්වීයව ව්‍යාප්ත වූ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ත්‍රිත්වයට ඇති සම්බන්ධතාව නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"\"කිසියම් කෙනෙකු මුළු ජීවිත කාලය තුළ ම නොසලකා හැරිය දෙයක් ඔහුගේ මරණ මොහොතේදී ඉටු කර ගත නොහැකි ය\" යැයි ප්‍රකාශ කළේ කවුරුන් ද?","QuestionShortText":"\"කිසියම් කෙනෙකු මුළු ජීවිත කාලය තුළ ම නොසලකා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"I වන ජුවාම් පාවුලු පාප්වහන්සේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ජුසේ වාස් පියතුමා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාකොමේ ගොන්සාල්වෙස් පියතුමා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ II වන ජුවාම් පාවුලු පාප්වහන්සේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"දිව්‍ය සත්ප්‍රසාදීය ලක්ෂණ දෙකක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"දිව්‍ය සත්ප්‍රසාදීය ලක්ෂණ දෙකක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යාගය සහ යාච්ඤාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගිවිසුම සහ අයැදුම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්තුති කිරීම සහ පරිස්මරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෝජනය සහ ඉල්ලීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"ජුදා පාස්කු භෝජනයේ මූලිකාංග තුනක් වන්නේ,","QuestionShortText":"ජුදා පාස්කු භෝජනයේ මූලිකාංග තුනක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාස්කු බැටලුවා, තිත්ත පලා සහ මිදි යුෂ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නුමුහුන් රොටී, තිත්ත පලා සහ තිරිඟු පූප ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිදි යුෂ, තිරිඟු පූප සහ තිත්ත පලා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාස්කු බැටලුවා, නුමුහුන් රොටී සහ තිරිඟු පූප ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":11,"QuestionFullText":"විෂ ශරීර ගතකොට මරණයට පත් කරන ලද පියතුමා කවුරුන් ද?","QuestionShortText":"විෂ ශරීර ගතකොට මරණයට පත් කරන ලද පියතුමා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මැක්සිමිලියන් කෝල්බේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජාකෝමේ ගොන්සාල්වෙස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මනුවෙල් ද මිරැන්ඩා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මයිකල් රුද්‍රිගු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"\"විශ්වාසයේ පියා\" යන විරුදාවලිය ලැබූ එඬේරික ජීවිතයක් ගත කළ තැනැත්තා කවුරුන් ද?","QuestionShortText":"\"විශ්වාසයේ පියා\" යන විරුදාවලිය ලැබූ එඬේරික ජීවිතයක් ගත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ පේදුරුතුමා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සකරියස්තුමා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ ජුඩ්තුමා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආබ්‍රහම්තුමා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"දෙමාපියන්ට කීකරු වීම, ගෞරව කිරීම හා ඔවුන්ව රැකබලා ගැනීමට අපට නියම කරන්නේ කී වැනි දේව පනතින් ද?","QuestionShortText":"දෙමාපියන්ට කීකරු වීම, ගෞරව කිරීම හා ඔවුන්ව රැකබලා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තුන්වන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හතරවන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පස්වන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හයවන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"මව් කුසේ පිළිසිඳ ගැනීමට පෙර පටන් දෙවියන් වහන්සේ අපව හඳුනාගෙන සිටින බව පෙන්නුම් කරනු ලබන්නේ කුමන දිවැසිවරයාගේ කැඳවීම මඟින් ද?","QuestionShortText":"මව් කුසේ පිළිසිඳ ගැනීමට පෙර පටන් දෙවියන් වහන්සේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආමෝස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාතාන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජෙරමියා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මීකා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A - අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම
B - හොර ඡන්ද දැමීම
C - පොදු දේපළ විනාශ කිරීම
D - විවාහ පොරොන්දු කඩ කිරීම
E - හොඳ නම විනාශ කිරීම
හයවන සහ නවවන දේව පනත් වලට විරුද්ධ ක්‍රියා වන්නේ,","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A - අසභ්‍ය වෙබ් අඩවි නැරඹීම
B - හොර ඡන්ද දැමීම
C - පොදු දේපළ විනාශ කිරීම
D - විවාහ පොරොන්දු කඩ කිරීම
E - හොඳ නම විනාශ කිරීම
හත්වන සහ දහවන දේව පනත් වලට විරුද්ධ ක්‍රියා වන්නේ,","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා E ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"අනනියස් සහ සපිරා සිද්ධියෙන් අපට ලැබෙන පණිවුඩයක් වන්නේ,","QuestionShortText":"අනනියස් සහ සපිරා සිද්ධියෙන් අපට ලැබෙන පණිවුඩයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන් අයට ගරු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බැහැපත්ව ජීවත් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවංකව කටයුතු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිළිඳුන්ට දයාව දැක්වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"දිව්‍ය පූජා යාගයේදී ධර්මදූත ක්‍රියාවලියක් සඳහා අපව පිටත්කර හරින්නේ,","QuestionShortText":"දිව්‍ය පූජා යාගයේදී ධර්මදූත ක්‍රියාවලියක් සඳහා අපව පිටත්කර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේශනයෙන් පසුව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිව්‍ය සත්ප්‍රසාද ලැබීමත් සමඟ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ සුවිශේෂය ප්‍රකාශ කිරීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවසාන ආශිර්වාදයෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන් පිරිවරා කළ යැදුම කුමක් ද?","QuestionShortText":"අන්තිම රාත්‍රී භෝජන අවස්ථාවේදී ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විශ්වාසකයින්ගේ යාච්ඤාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උත්තම පූජක යාච්ඤාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පඬුරු මත යාච්ඤාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරමණ්ඩල යාච්ඤාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":20,"QuestionFullText":"ගෙත්සෙමනේ උයනට යාච්ඤා කිරීම සඳහා ජේසුස් වහන්සේ කැඳවාගෙන ගිය ගෝලයන් වන්නේ,","QuestionShortText":"ගෙත්සෙමනේ උයනට යාච්ඤා කිරීම සඳහා ජේසුස් වහන්සේ කැඳවාගෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පේදුරු, ජුවාම් සහ ජාකොබ් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මතෙව්, ජුවාම් සහ ජූඩ් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාකොබ්, ජූඩ් සහ මතෙව් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පේදුරු, ජුවාම් සහ මතෙව් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශය කරා ගෙනයාම පිළිබඳ සඳහන් වන්නේ,","QuestionShortText":"ඊශ්‍රායෙල් ජනතාව පොරොන්දු දේශය කරා ගෙනයාම පිළිබඳ සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උත්පත්ති පොතෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නික්මයාම පොතෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වීරාවලිය පොතෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"I සාමුවෙල් පොතෙහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"කතෝලික සභාව පිළිගනු ලබන පුරාණ ගිවිසුමේ සම්මත ග්‍රන්ථ ගණන කීයද?","QuestionShortText":"කතෝලික සභාව පිළිගනු ලබන පුරාණ ගිවිසුමේ සම්මත ග්‍රන්ථ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"46","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"47","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"48","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"49","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"දෙවියන් වහන්සේ මෝසෙස්තුමාට තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා දුන්නේ,","QuestionShortText":"දෙවියන් වහන්සේ මෝසෙස්තුමාට තමන් වහන්සේ කවුරුන් දැයි හඳුන්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඊශ්‍රායෙල් ජනයා වහල්භාවයෙන් මුදවා ගැනීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළදරු මෝසෙස්තුමාව මරණින් බේරා ගැනීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෝසෙස්තුමාට හාස්කම් පෑමේ බලය දීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නොදැවෙන කටු පඳුර තුළින් දර්ශනය වීමෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"සාමාන්‍ය එඬේරික ජීවිතයක් ගත කළ ඊශ්‍රායෙල් ජනතාව සුවිශේෂී දේව ජනතාවක් බවට පත් වූයේ,","QuestionShortText":"සාමාන්‍ය එඬේරික ජීවිතයක් ගත කළ ඊශ්‍රායෙල් ජනතාව සුවිශේෂී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චර්ම ඡේදනයෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රතු මුහුදින් එතෙර වීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සීනයි ගිවිසුමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොරොන්දු දේශයේ පදිංචි වීමෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"ශුද්ධ වූ සභා ඉගැන්වීම් අනුව ස්නාවක ජොහන්තුමා ජන්ම පාපයෙන් නිදොස් වූයේ,","QuestionShortText":"ශුද්ධ වූ සභා ඉගැන්වීම් අනුව ස්නාවක ජොහන්තුමා ජන්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මරියතුමිය, එළිසෙබෙත්තුමියට ආචාර කිරීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේවදූතයා සකරියස්ට දර්ශනය වූ විටදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එතුමන්ට 'ජොහන්' යන නම තැබීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේව බෞතිස්ම ස්නාපනය කළ අවස්ථාවේදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය හා දූත මෙහෙවර ආරම්භ වන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ ජීවිතය හා දූත මෙහෙවර ආරම්භ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උන්වහන්සේව දේව මාළිගයේ කැප කිරීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්නාවක ජොහන්තුමාගෙන් ප්‍රසාද ස්නාපනය ලැබීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාතන්ගේ පරීක්ෂා වලින් ජය ගැනීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කානා නුවර ජලය මිදි යුෂ බවට හැර වූ දේවබල ප්‍රකාශනය මගින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"\"ජීවත්වීම යනු ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය\". මෙසේ පැවසූයේ,","QuestionShortText":"\"ජීවත්වීම යනු ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය\". මෙසේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජුසේ වාස් පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ අගොස්තීනුතුමන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ අම්බ්‍රොස්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අසීසියේ ශුද්ධ වූ ප්‍රැන්සිස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"ස්වර්ග රාජ්‍යයට ඇතුළුවීමට නම් අප ප්‍රසාද ස්නාපනය ලැබිය යුතු බව සනාථ වන්නේ, ජේසුස් වහන්සේ විසින් කවරෙකුට පවසන ලද වචන වලින් ද?","QuestionShortText":"ස්වර්ග රාජ්‍යයට ඇතුළුවීමට නම් අප ප්‍රසාද ස්නාපනය ලැබිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පේදුරුතුමාට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිකදේමුස්ට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්නාවක ජොහන්තුමන්ට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාරිය ස්ත්‍රීයට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"පහත සඳහන් දේව ප්‍රසාද නිධාන සැලකිල්ලට ගන්න.
A - ප්‍රසාද ස්නාපනය
B - අභිවෘද්ධි ආලේපය
C - දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ
D - සමගි සන්ධානය
E - රෝගීන් ආලේපය
ඉහත දෑ අතුරෙන් සුවය දානය කිරීමේ හා දරාගැනීමේ ශක්තිය ලබාදෙන දේව ප්‍රසාද නිධාන අයත් වරණය වන්නේ,","QuestionShortText":"පහත සඳහන් දේව ප්‍රසාද නිධාන සැලකිල්ලට ගන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C හා E ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D හා E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"රදගුරුතුමකුගේ නායකත්වය යටතේ ගිහියා සමඟ ජීවත් වෙමින්, ඔවුන්ට සේවය කරමින්, ඔවුන් සමඟ දේව රාජ්‍යය කරා ගමන් කිරීමට කැප වී සිටින්නේ,","QuestionShortText":"රදගුරුතුමකුගේ නායකත්වය යටතේ ගිහියා සමඟ ජීවත් වෙමින්, ඔවුන්ට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පැවිදි සොහොයුරන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පැවිදි සොහොයුරියන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පදවි පූජා ප්‍රසාදිවරුන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පැවිදි පූජා ප්‍රසාදිවරුන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"කිතුනු විවාහයේ සුවිශේෂී පරමාර්ථයක් වන්නේ,","QuestionShortText":"කිතුනු විවාහයේ සුවිශේෂී පරමාර්ථයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙපාර්ශවයේ දෙමාපියන්ගේ භෞතික අවශ්‍යතා සපුරාලීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පවුලේ සැමට ජීවත්වීමට ඉඩමක් මිල දී ගෙන නිවසක් තැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්‍යෝන්‍ය සහයෝගය හා ප්‍රේමය තුළ පරිපූරණත්වයට පත්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෑම දිනක ම එකිනෙකා වෙනුවෙන් නිශ්චිත කාලයක් වෙන් කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"තාපස දිවියේ පුරෝගාමීන් ලෙස සැලකෙනු ලබන්නේ,","QuestionShortText":"තාපස දිවියේ පුරෝගාමීන් ලෙස සැලකෙනු ලබන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජකෝමියස්තුමා සහ ශුද්ධ වූ අන්තෝනිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ බෙනඩික්තුමා සහ ශුද්ධ වූ ජකෝමියස්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ අන්තෝනිතුමා සහ ශුද්ධ වූ අගොස්තීනුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ අගොස්තීනුතුමා සහ අසීසියේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"පූජක, පැවිදි සහ ගිහි සැමට අයත් දිවැසිවර කාර්යයේ ප්‍රධාන දූත සේවාව කුමක් ද?","QuestionShortText":"පූජක, පැවිදි සහ ගිහි සැමට අයත් දිවැසිවර කාර්යයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධර්මදානය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිළිඳුන්ට ආධාර කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෝගීන්ට ප්‍රතිකාර කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැන්දඹුවන් බලා ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"දෙවියන් වහන්සේ විසින් මිනිස් අපගේ රැකවරණයට භාරකරන ලද දේව මැවිල්ල මනුෂ්‍ය වාසයට යෝග්‍ය වන්නේ,","QuestionShortText":"දෙවියන් වහන්සේ විසින් මිනිස් අපගේ රැකවරණයට භාරකරන ලද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොළොව පුරා පැතිර එය යටත් කිරීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නව සොයාගැනීම් හරහා නිෂ්පාදනය වැඩි කිරීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එය සංරක්ෂණය කරමින් පාරිභෝජනය කිරීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සතුන් පෝෂණය කරමින් සහ ඔවුන් බෝ කිරීමෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"ඇතුළාන්ත සාමය ඇති කිරීම සඳහා,","QuestionShortText":"ඇතුළාන්ත සාමය ඇති කිරීම සඳහා,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තම මව්බිම ස්වයං පෝෂිත කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කරදර අවස්ථා වලදී සන්සුන්ව සිටිය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යුද්ධය වැනි ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වැළකිය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන් අයට සහ ඔවුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කළ යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"අසල්වැසියාට ප්‍රේම කිරීමේ අරමුණ වන්නේ,","QuestionShortText":"අසල්වැසියාට ප්‍රේම කිරීමේ අරමුණ වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ණය යුක්ති ඉටු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුගීන්ට උපකාර කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සියලු දේ බෙදා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සදාකාලික ජීවිතය ලබා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"එක්වරු ශීලය රැකීමට නියමිත වයස් සීමාව කුමක් ද?","QuestionShortText":"එක්වරු ශීලය රැකීමට නියමිත වයස් සීමාව කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවුරුදු 18 - 60","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවුරුදු 18 - 65","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවුරුදු 20 - 60","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවුරුදු 20 - 65","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"දෙව් මිනිස් සංවාදය සඳහා කිතු සමිඳුන් අපට ලබාදුන් පූර්වාදර්ශය වන්නේ,","QuestionShortText":"දෙව් මිනිස් සංවාදය සඳහා කිතු සමිඳුන් අපට ලබාදුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නමෝ මරිය යාච්ඤාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගල්ලෙනේ යාච්ඤාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වාමිවාක් ආරාධනාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උත්තම පූජක යාච්ඤාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"මරියතුමියගේ ස්වර්ගාරෝපණය අපට වැදගත් වන්නේ,","QuestionShortText":"මරියතුමියගේ ස්වර්ගාරෝපණය අපට වැදගත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එතුමිය ස්වර්ගයේ රැජිණිය නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජන්ම දෝෂයෙන් නිර්දෝෂී වූ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එතුමියට අප තුළ ඇති ගෞරවය නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපේ උත්ථානය පිළිබඳ පෙර නිමිත්තක් නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් කරුණු සලකන්න.
A - කාර්ය බහුලත්වය නිසා කිතුනු සංඝ බැහැදැකීමේ අපහසුව
B - පයින් ගමන් කිරීමට තිබූ අපහසුව
C - වයස්ගතව සිටීම
D - සිරගතව සිටීම
E - සහකරුවෙකු නොමැති වීම
මේවා අතුරෙන් ශාන්ත පාවුලුතුමා ලිපි ලිවීමට යොමු වූ කරුණු පමණක් ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් කරුණු සලකන්න. A - කාර්ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}