{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පුරාණ ගිවිසුමට අයත් ජනප්‍රිය කෘතියකි,","QuestionShortText":"පුරාණ ගිවිසුමට අයත් ජනප්‍රිය කෘතියකි,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෝබ්.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යෙසායා.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එස්තර්.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දානියෙල්.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"ශුද්ධ වූ පාවුලුතුමා විසින් ම රචනා කරන ලද සංදේශ දෙකක් වන්නේ,","QuestionShortText":"ශුද්ධ වූ පාවුලුතුමා විසින් ම රචනා කරන ලද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එපීස හා හෙබ්‍රෙව් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගලාති හා පිලිප්පි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෝම හා පේදුරු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පිලොමොන් හා ජාකොබ් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"\"දේව ආදරයේ හා ක්‍රිස්තුන් වහන්සේගේ කීකරුකමේ සංකේතය කුරුසිය යි\" යනුවෙන් ප්‍රකාශ කළේ,","QuestionShortText":"\"දේව ආදරයේ හා ක්‍රිස්තුන් වහන්සේගේ කීකරුකමේ සංකේතය කුරුසිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජුද්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ පාවුලුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ ජාකොබ්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ජොහාන්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"ගිබියොන්හිදී දෙවි සමිදාණන් ස්වප්නයකින් සලමොන් රජතුමාට දර්ශනය වූ විට, රජතුමා එතුමාණන් ගෙන් ඉල්ලා සිටියේ,","QuestionShortText":"ගිබියොන්හිදී දෙවි සමිදාණන් ස්වප්නයකින් සලමොන් රජතුමාට දර්ශනය වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දරු සම්පත් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දීර්ඝායුෂ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධන සම්පත් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඥානවන්ත සිතක් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"ජේසුස් වහන්සේ කුරුසිය මතදී වදාළ \"පියාණනි, ඔබගේ හස්තයට මාගේ ප්‍රාණය බාර දෙමි\" යන්න සඳහන් කරන සුවිශේෂකවරයා වනුයේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ කුරුසිය මතදී වදාළ \"පියාණනි, ඔබගේ හස්තයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ලූක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ මාක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ ජොහන්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ මතෙව්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"ශුද්ධ වූ සභාවේ උපන් දිනය ලෙස සලකනු ලබන්නේ,","QuestionShortText":"ශුද්ධ වූ සභාවේ උපන් දිනය ලෙස සලකනු ලබන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පෙන්තකොස්ත දිනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නත්තල් දිනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහා බ්‍රහස්පතින්දා දිනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාස්කු ඉරිදා දිනයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"අපොස්තුලුවරුන් දොළොස් දෙනා අතුරෙන් පළමු ප්‍රාණ පරිත්‍යාගිවරයා වූයේ,","QuestionShortText":"අපොස්තුලුවරුන් දොළොස් දෙනා අතුරෙන් පළමු ප්‍රාණ පරිත්‍යාගිවරයා වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ ජොහාන්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ ජාකොබ්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ පේදුරුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ පිලිප්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"ශුද්ධ වූ පාවුලුතුමා අයත් වූ ගෝත්‍රය වන්නේ,","QuestionShortText":"ශුද්ධ වූ පාවුලුතුමා අයත් වූ ගෝත්‍රය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෙවී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජුදා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රූබන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෙන්ජමින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"තුන්වන ධර්මදූත චාරිකාවෙන් පසු ශුද්ධ වූ පාවුලුතුමා නැවතී සිටියේ,","QuestionShortText":"තුන්වන ධර්මදූත චාරිකාවෙන් පසු ශුද්ධ වූ පාවුලුතුමා නැවතී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගලාතියෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජෙරුසලමෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්තියෝකියෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තෙසලෝනිකයෙහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් පේදුරුතුමන් විසින් කරන ලද ප්‍රකාශ පමණක් ඇතුළත් වරණය තෝරන්න.
A - \"ඔබ රාජශ්‍රීයෙන් වඩින කල මා සිහි කළ මැනව.\"
B - \"මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නා සේක.\"
C - \"එහෙත් ඔබ කියනසේක් නම් දැල් හෙළමි.\"
D - \"ස්වර්ගයෙහි යතුර මම ඔබට දෙන්නෙමි.\"","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් පේදුරුතුමන් විසින් කරන ලද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"VII වන බුවනෙකබාහු රජතුමාගේ ඉල්ලීම පරිදි ක්‍රි.ව. 1543 දී ශ්‍රී ලංකාවට පැමිණි ධර්මදූත කණ්ඩායම අයත් වූ නිකාය වන්නේ,","QuestionShortText":"VII වන බුවනෙකබාහු රජතුමාගේ ඉල්ලීම පරිදි ක්‍රි.ව. 1543","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේසු නිකායයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අගුස්තීනු නිකායයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දොමිනිකාන නිකායයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රැන්සිස්කාන නිකායයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"ශ්‍රී ලංකා ශුද්ධ වූ සභා ඉතිහාසය බෙදෙන ප්‍රධාන යුග,","QuestionShortText":"ශ්‍රී ලංකා ශුද්ධ වූ සභා ඉතිහාසය බෙදෙන ප්‍රධාන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"3 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"4 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"5 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"6 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"කතෝලික ජන වන්දනාවේ කේන්ද්‍රස්ථානය මෙන් ම අග්‍රස්ථානය ද හිමිවන්නේ,","QuestionShortText":"කතෝලික ජන වන්දනාවේ කේන්ද්‍රස්ථානය මෙන් ම අග්‍රස්ථානය ද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූජකවරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රසාද ස්නාපනයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආශිර්වාදකාර බන්ධනයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිව්‍ය සත්ප්‍රසාද වහන්සේට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"\"උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතනික විමුක්තිය ලබා සදහට ම එකවරක් ශුද්ධ ස්ථානයට ඇතුලු වූ සේක.\" මෙසේ සඳහන් වන සංදේශය ලියන ලද්දේ,","QuestionShortText":"\"උන්වහන්සේ එළුවන්ගේත් වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හෙබ්‍රෙව්වරුන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගලාතිවරුන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොරින්තිවරුන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තෙසලෝනිවරුන්ට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"වන්දනීය ජුසේ වාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන ලද්දේ,","QuestionShortText":"වන්දනීය ජුසේ වාස් පියතුමාව භාග්‍යවරයට ඔසවන ලද්දේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළමු ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පළමු ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙවන ජුවාම් පාවුලු ශුද්ධෝත්තම පියතුමන් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දහසයවන බෙනඩික් ශුද්ධෝත්තම පියතුමන් විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"\"පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන් සමිදාණන් වහන්සේ තුළ විනයෙන් ද අවිවාදයෙන් ද ඇති දැඩි කරන්න.\" මෙම පාඨය උපුටාගෙන ඇත්තේ,","QuestionShortText":"\"පියවරුනි, ඔබේ දරුවන් කෝප නොකරන්න. එසේ නොකර ඔවුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිතෝපදේශ පොතෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපදේශකයාගේ පොතෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොලොස්සිවරුන්ට ලියන ලද සංදේශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එපීසිවරුන්ට ලියන ලද සංදේශයෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"සමගි සන්ධාන ප්‍රසාද නිධානයේදී සමාව දීම සඳහා පූජා ප්‍රසාදීතුමෙකු විසින් තම රදගුරුතුමාගෙන් විශේෂ අවසරයක් ලබා ගත යුතු පාපය,","QuestionShortText":"සමගි සන්ධාන ප්‍රසාද නිධානයේදී සමාව දීම සඳහා පූජා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගබ්සා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසරණයන් කොන් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෝවන රෝග පැතිරවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිවිනසා ගැනීමට තැත් කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"ශුද්ධ වූ පාවුලුතුමා දක්වන පරිදි කිසිවෙකු තම ශරීරයට විරුද්ධව කරන පාපය,","QuestionShortText":"ශුද්ධ වූ පාවුලුතුමා දක්වන පරිදි කිසිවෙකු තම ශරීරයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බොරු කීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සොරකම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්‍රෝධය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනාචාරය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"හත්වන සහ දසවන පනත් වලට විරුද්ධ පාපයක් වනුයේ,","QuestionShortText":"හත්වන සහ දසවන පනත් වලට විරුද්ධ පාපයක් වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මව්පියන්ට නොසැලකීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මය්‍යාර්දාවයට විරුද්ධව කටයුතු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුන්ගේ කාලය නාස්ති කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙනත් දෙවිවරුන් නමස්කාර කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ජේසුස් වහන්සේ විසින් ඔප්පු කරන ලද 'උත්තම පූජක යාච්ඤාවෙහි' ඇතුළත්, ශ්‍රාවකයන් වෙනුවෙන් කරන ලද යාච්ඤාවෙන් අපේක්ෂා කරන ලද්දේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ විසින් ඔප්පු කරන ලද 'උත්තම පූජක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුන් ආරක්ෂා කරන ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔවුන්ට මග පෙන්වන ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුන්ගේ වැරදි කමා කරන ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි කරන ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"අනුශාසනාත්මක භාෂා ශෛලියක් දක්නට ලැබෙන දේව ධාර්මික සම්ප්‍රදාය කුමක් ද?","QuestionShortText":"අනුශාසනාත්මක භාෂා ශෛලියක් දක්නට ලැබෙන දේව ධාර්මික සම්ප්‍රදාය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යාවේ සම්ප්‍රදාය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එලොහිම් සම්ප්‍රදාය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ද්විතීය නීති සම්ප්‍රදාය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පූජක සම්ප්‍රදාය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"ද්විතීය සම්මත ග්‍රන්ථ පමණක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"ද්විතීය සම්මත ග්‍රන්ථ පමණක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජුදිත්, තෝබිත්, බාරුක් සහ උපදේශකයා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජුදිත්, බාරුක්, ගීතාවලිය සහ ජෝබ්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජුදිත්, තෝබිත්, රාජාවලිය සහ සලමොන්ගේ ප්‍රඥාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජුදිත්, බාරුක්, ධර්මදේශකයා සහ නෙහෙමියා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"පහත සඳහන් ලක්ෂණ අතුරෙන් දේශක (පෙර) දිවැසිවරුන්ගේ ලක්ෂණ පමණක් අඩංගු වරණය තෝරන්න.
A - ධ්‍යානයට සමවැදීම
B - සෙරප්වරුන් මගින් ක්‍රියා කිරීම
C - කණ්ඩායම් වශයෙන් මෙහෙවරෙහි යෙදීම
D - තනි පුද්ගලයෙකු වශයෙන් පමණක් මෙහෙවරෙහි යෙදීම","QuestionShortText":"පහත සඳහන් ලක්ෂණ අතුරෙන් දේශක (පෙර) දිවැසිවරුන්ගේ ලක්ෂණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"දෙවියන් වහන්සේගේ පණිවිඩය සංකේතාත්මකව ලබා දුන්නේ කා හට ද?","QuestionShortText":"දෙවියන් වහන්සේගේ පණිවිඩය සංකේතාත්මකව ලබා දුන්නේ කා හට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මීකා දිවැසිවරයාට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එලියා දිවැසිවරයාට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යෙසායා දිවැසිවරයාට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එසකියෙල් දිවැසිවරයාට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"ශුද්ධ වූ මාක්තුමාගේ සුබාරංචිය ආරම්භ වන්නේ,","QuestionShortText":"ශුද්ධ වූ මාක්තුමාගේ සුබාරංචිය ආරම්භ වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්නාවක ජොහන්තුමා පාළුකරයේ සිදුකළ දේශනයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේගේ ධර්මදූත සේවයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සෙකරියස්තුමාගේ යාග පූජාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේගේ වංශාවලිය ඉදිරිපත් කිරීමෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"යාච්ඤාවෙන් හෝ අන් අයට උපකාර කිරීමෙන් හෝ දෙවිඳුන් අත්දැකීමට අපට ආරාධනා කරන සුබාරංචිය කුමක් ද?","QuestionShortText":"යාච්ඤාවෙන් හෝ අන් අයට උපකාර කිරීමෙන් හෝ දෙවිඳුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ මාක් සුබාරංචිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ වූ මතෙව් සුබාරංචිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශුද්ධ වූ ලූක් සුබාරංචිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ වූ ජොහන් සුබාරංචිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"\"පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැළෑටි ද උපදින්නේ ය.\" දෙවියන් වහන්සේ විසින් මෙසේ වදාළේ කා හට ද?","QuestionShortText":"\"පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැළෑටි ද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කායින්ට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආදම්ට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෝසෙස්ට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආබෙල්ට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"දෙවියන් වහන්සේ මෝසෙස්තුමාට දර්ශනය වූයේ,","QuestionShortText":"දෙවියන් වහන්සේ මෝසෙස්තුමාට දර්ශනය වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජීවමාන සත්ත්වයෙකු ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඝන අන්ධකාරයක් ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගිනිගත් නොදැවෙන පඳුරේ දැල්ල ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව දූතයෙකු ලෙසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"මිසර වැසියන් මුහුණ දුන් දස උවදුරු අතුරෙන් අවසාන උවදුරු දෙක වූයේ,","QuestionShortText":"මිසර වැසියන් මුහුණ දුන් දස උවදුරු අතුරෙන් අවසාන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මැඩි උවදුර හා වතුර ලේ වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිනිතුලු උවදුර හා කුලුඳුලන්ගේ මරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගඩු උවදුර හා ගල් වර්ෂා උවදුරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගනඳුරු උවදුර හා කුලුඳුලන්ගේ මරණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"ඉශ්‍රායෙල් ජනතාව ................................ මගින් දේව ජනතාවක් වූවා සේ ම, අපි ද ................................ තුළින් දේව දරුවෝ වූයෙමි.
හිස්තැනට සුදුසු පිළිතුරු නිවැරදි අනුපිළිවෙළට සඳහන් වන වරණය තෝරන්න.","QuestionShortText":"ඉශ්‍රායෙල් ජනතාව ................................ මගින් දේව ජනතාවක් වූවා සේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීනයි ගිවිසුම, ප්‍රසාද ස්නාපනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සීනයි ගිවිසුම, අභිවෘද්ධි ආලේපය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රසාද ස්නාපනය, සීනයි ගිවිසුම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චර්මඡේදනය, සීනයි ගිවිසුම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් එඩිතරව කථා කළ නිසා මරණය හිමි වූයේ කා හට ද?","QuestionShortText":"යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් එඩිතරව කථා කළ නිසා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෝනා දිවැසිවරයාට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එසකියෙල් දිවැසිවරයාට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආබෙල්ට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්නාවක ජොහන්තුමාට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"පසුම්බියක් හෝ මල්ලක් හෝ පාවහන් හෝ රැගෙන නොයන ලෙසට ජේසුස් වහන්සේ තම ශ්‍රාවකයන්ට උපදෙස් දුන්නේ ධර්මදූත සේවයෙහි යෙදෙන්නන්ට ලැබෙන ................................ පෙන්වා දීම ය.","QuestionShortText":"පසුම්බියක් හෝ මල්ලක් හෝ පාවහන් හෝ රැගෙන නොයන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මග පෙන්වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආත්මීය සුවය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිව්‍ය සංරක්ෂණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව ප්‍රශංසා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"ශුද්ධ වූ ලූක් සුබාරංචියේ 17:20-25 ට අනුව දේව රාජ්‍යය,","QuestionShortText":"ශුද්ධ වූ ලූක් සුබාරංචියේ 17:20-25 ට අනුව දේව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අප අතරෙහි ඇත.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිළින්දන් අතරෙහි ඇත.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොන් වූ අය අතරෙහි ඇත.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොහොසතුන් අතරෙහි ඇත.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"ආශිර්වාදකාර බන්ධනය නැමැති දේව ප්‍රසාද නිධානයේ බාහිර සලකුණ කුමක් ද?","QuestionShortText":"ආශිර්වාදකාර බන්ධනය නැමැති දේව ප්‍රසාද නිධානයේ බාහිර සලකුණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුද්ධ වූ තෛලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විවාහ පොරොන්දුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුදු මාරු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාලය පැළැඳවීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"\"පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා නැතැයි සිතන සිල්වතුන් අනූ නව දෙනෙකුට වඩා පසුතැවී සිත් හරවා ගන්නා ................................ ඇති වන්නේ ය.\" ලූක් 15:7 අනුව හිස්තැනට සුදුසු පිළිතුර කුමක් ද?","QuestionShortText":"\"පසුතැවී සිත් හරවා ගැනීමට වුවමනා නැතැයි සිතන සිල්වතුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එක මනුෂ්‍යයෙකු තුළ යහපත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අයට දෙවියන් වහන්සේ සමග මිත්‍රත්වය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අයට දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙස ප්‍රීතිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"පැවිදි ජීවිතයේ ලක්ෂණ පමණක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"පැවිදි ජීවිතයේ ලක්ෂණ පමණක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍රත ශුද්ධිය, කීකරුකම සහ දිළිඳුකම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍රත ශුද්ධිය, සාංඝික ජීවිතය සහ තාපස ජීවිතය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාංඝික ජීවිතය, දිළිඳුකම සහ සේවයේ ජීවිතය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාංඝික ජීවිතය, යාච්ඤාවේ ජීවිතය සහ සේවයේ ජීවිතය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"ක්‍රිස්තුන් වහන්සේ විසින් අපෝස්තුලුවරුන්ට පවරන ලද දූත සේවාව බාරගත් කිතුනුවන්ට ලැබුනේ,","QuestionShortText":"ක්‍රිස්තුන් වහන්සේ විසින් අපෝස්තුලුවරුන්ට පවරන ලද දූත සේවාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිල පූජකවරයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොදු පූජකවරයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිවැසිවර කාර්යයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එඬේරික කාර්යයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"ජේසුස් වහන්සේ අපට දක්වන ප්‍රේමයට ප්‍රිතිප්‍රේමය දැක්වීම සඳහා උන්වහන්සේ විසින් ම ස්ථාපිත කළ ශුද්ධවන්තභාවය බාධාවකින් තොරව අඛණ්ඩව පවත්නා ප්‍රබල ගිහි අපෝස්තලික සේවාවක් වන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ අපට දක්වන ප්‍රේමයට ප්‍රිතිප්‍රේමය දැක්වීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිතුදන පුබුදුවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේගේ දිව්‍ය හෘදයේ සමිතියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තරුණ ක්‍රිස්තියානි ශිෂ්‍ය ව්‍යාපාරයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වින්සන් ද පාවුලා සමිතියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"මරියෝත්තමාවන්ගේ මෙලොව ජීවිතය අවසානයේදී දෙවියන් වහන්සේ ඕ තොමෝවන් ස්වර්ගයට ඔසවා ගැනීම හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"මරියෝත්තමාවන්ගේ මෙලොව ජීවිතය අවසානයේදී දෙවියන් වහන්සේ ඕ තොමෝවන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මාංශගතවීම යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වර්ගාරෝපණය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වර්ගාරෝහණය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජම්ම දෝෂයෙන් නිර්දෝෂ වීම යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"මරියතුමිය දහඅට වතාවක් දර්ශනය වී ජපමාල භක්තියේ උතුම්කම පෙන්වා දුන්නේ,","QuestionShortText":"මරියතුමිය දහඅට වතාවක් දර්ශනය වී ජපමාල භක්තියේ උතුම්කම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලුර්දු නුවර ලුසීතුමියට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාතිමා නුවර බර්නදෙත්තුමියට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලුර්දු නුවර බර්නදෙත්තුමියට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාතිමා නුවර ජසින්තාතුමියට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}