{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවන් ලෙස සැලකෙන්නේ,","QuestionShortText":"දෙවියන් වහන්සේගේ පණිවුඩකරුවන් ලෙස සැලකෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසිවරුන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිවැසිවරුන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැන්හෙඩ්‍රින් සභිකයන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෙවිවරුන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ උපත සමග දිවැස්වැකි සම්පූර්ණ වූයේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ උපත සමග දිවැස්වැකි සම්පූර්ණ වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෙසියස් වහන්සේගේ පැමිණීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්නාවක ජොහන්ගේ පැමිණීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දූෂිත ක්‍රියා අවසානයට පැමිණීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රෝම අධිරාජ්‍යයේ පැමිණීමෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"\"බොහෝ දෙනා ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නා හ.\" මෙයින් කියැවෙන්නේ,","QuestionShortText":"\"බොහෝ දෙනා ඔහුගේ උත්පත්තිය නිමිත්තෙන් ප්‍රීති වන්නා හ.\"","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේසුස් වහන්සේගේ උපත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෝසස්ගේ උපත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාමුවෙල්ගේ උපත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්නාවක ජොහන්ගේ උපත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"සිමියොන් සහ අන්නා වැදගත් වන්නේ ඔවුන්,","QuestionShortText":"සිමියොන් සහ අන්නා වැදගත් වන්නේ ඔවුන්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිවැසිවරුන් වූ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජෙරුසලමේ දේවමාලිගයේ විසූ අය නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසු බිලිඳා මෙසියස් ලෙස හඳුනාගෙන ප්‍රකාශ කළ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිතර නිරාහාරව යාච්ඤාවේ යෙදුණු දැහැමි පුද්ගලයන් නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"\"අඳනා දෙකක් ඇති අය නැති අයට දෙත්වා, කෑම ඇති අය නැති අයට දෙත්වා\" මෙයින් අප ලබන පණිවුඩය,","QuestionShortText":"\"අඳනා දෙකක් ඇති අය නැති අයට දෙත්වා, කෑම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආපදා අවස්ථා වල දී කෑම ආදිය බෙදා හැරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තමා වෙත පැමිණෙන දුප්පතුන් ගැන කණගාටු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෙදා ගැනීම තුළින් ක්‍රිස්තූන් වහන්සේට පිදීමට ඉඩප්‍රස්තා ලැබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇඳුම් අවශ්‍යතා ඇති අසල්වැසියනට ඇඳුම් දෙකක් දීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":6,"QuestionFullText":"\"වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ යවමි.\" ජේසුස් වහන්සේ මෙසේ සැත්තෑදෙනාට පැවසූවේ,","QuestionShortText":"\"වගවලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාජයේ සැමදෙනා දුෂ්ටයන් බව දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ධර්මදූත සේවයේ දී මුහුණපාන භාරදූර තත්ත්වය දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යක්ෂාවේශ වූවන් හා පීඩිතයන්ගෙන් සමාජය ගහනබව දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බැටළුවන් මෙන් අහිංසකව ක්‍රියා කිරීමේ වැදගත්කම දැක්වීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ව්‍යවස්ථාව ඉක්මවා යන මනුෂ්‍යත්වයේ වැදගත් බව පරිසිවරුන්ට අවධාරණය කළේ,","QuestionShortText":"ව්‍යවස්ථාව ඉක්මවා යන මනුෂ්‍යත්වයේ වැදගත් බව පරිසිවරුන්ට අවධාරණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සබත් දින අතක් පණ නැති මිනිසා සුව කිරීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලෙවී කැඳවූ අවස්ථාවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්ධ බර්තේමියුස් සුව කිරීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශතාධිපතියාගේ දාසයා සුව කිරීමෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති ජනතාවට වටහා දීමට භාවිත කළ උපමා වන්නේ,","QuestionShortText":"දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති ජනතාවට වටහා දීමට භාවිත කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අකීකරු පුත්‍රයා සහ තලෙන්ත පිළිබඳ උපමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යහපත් සමාරිතයා සහ මහා මංගල භෝජනය යන උපමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නැති වූවන් සොයා යෑමේ උපමා සහ මහා මංගල භෝජනය යන උපමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අයකැමියා හා පරිසියා සහ නැති වූ කාසිය යන උපමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":9,"QuestionFullText":"\"මාගේ මෑණියෝත්, සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචන අසා ඒවා පිළිපදින්නෝ වෙති.\" ජේසුස් වහන්සේ මෙසේ පැවසීමෙන් අනාවරණය කළේ,","QuestionShortText":"\"මාගේ මෑණියෝත්, සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචන අසා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව වචන ඇසීමේ වැදගත්කම පෙන්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේව රාජ්‍යයේ ගුණාංග ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පවුලේ නිර්මාතෘවරයා මැවුම්කාර දෙවියන් වහන්සේ බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලේ නෑකම අභිබවා යන නව පවුල් සංකල්පය ස්ථාපිත කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"\"ධනවත් වූ ඔබට වන විපතක මහත...\" මෙය සම්පූර්ණ කිරීමට ගැළපෙන නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"\"ධනවත් වූ ඔබට වන විපතක මහත...\" මෙය සම්පූර්ණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔබේ සැපවත් ජීවිතය විඳ හමාර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔබට සාගිනි වනු ඇත.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔබ ව්‍යාජ පැසසුම් වලට ලක් වනු ඇත.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔබ හඬා වැලපෙනු ඇත.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":11,"QuestionFullText":"පෞද්ගලික අවශ්‍යතා ගැන කරදර වීමේ නිශ්ඵල බව දැක්වීමට ජේසුස් වහන්සේ ඉදිරිපත් කළ රූපක දෙක වනුයේ,","QuestionShortText":"පෞද්ගලික අවශ්‍යතා ගැන කරදර වීමේ නිශ්ඵල බව දැක්වීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොළොවේ ලුණු සහ ආලෝකය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෙතේ මානෙල් සහ ආකාශයේ පක්ෂීන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දුගී කාන්තාවගේ පඬුරු දෙක ම පූජා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අත්තිවාරම් දෙක ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"ආබ්‍රහම්ගේ ජීවිතයෙන් කිතුනුවා චරිතායනය කළ යුතු වැදගත් ම ගුණාංගය වනුයේ,","QuestionShortText":"ආබ්‍රහම්ගේ ජීවිතයෙන් කිතුනුවා චරිතායනය කළ යුතු වැදගත් ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්ථීර ඇදහිල්ලෙන් දේව කැඳවීමට අවනත වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජ සාරධර්ම රක්ෂා කිරීමට ඇපකැප වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිය පරමාර්ථ නිසි ලෙස ඉටුකර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්‍යයන්ට ආසිරි පැතීමෙන් කල් යැවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"පාවුල්ගේ ජීවිතයෙන් සහ ධර්මදූත සේවා වලින් කිතුනුවන් අනුගමනය නොකළයුතු වන්නේ,","QuestionShortText":"පාවුල්ගේ ජීවිතයෙන් සහ ධර්මදූත සේවා වලින් කිතුනුවන් අනුගමනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධෛර්ය හා නොපසුබට වීරියෙන් සාක්ෂි දැරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පීඩා මධ්‍යයේ වුව ද දේව ප්‍රශංසාවට යොමු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙවන මිෂනාරි ගමනට ජොහන් මාක් සහභාගි නොකර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව හඬට කීකරුවීම හා යුක්තිය සඳහා නැගී සිටීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"\"මාගේ ගෘහය යාච්ඥා ගෘහයක් යැයි ලියා ඇත. එහෙත් ඔබ එය සොරුන්ගේ ගුහාවක් කර තිබේ.\" මෙම ප්‍රකාශයෙන් ජේසුස් වහන්සේ ඉදිරිපත් කළ සත්‍යය වන්නේ,","QuestionShortText":"\"මාගේ ගෘහය යාච්ඥා ගෘහයක් යැයි ලියා ඇත. එහෙත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වංචාකරුවන්ට සහ පව්කරුවන්ට දෙව්මැදුරට පිවිසීමට ඉඩ නොදීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේවස්ථාන පොදු නමස්කාරයට පමණක් විවෘත කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙව් මැදුර සත්‍යයෙන් සහ ආත්මයෙන් නමස්කාර කළ යුතු ස්ථානයක් බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙව් මැදුර සැමවිට සමාජ සේවා කටයුතු වලට විවෘත කළ යුතු බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"ජේසුස් වහන්සේ පිළිබඳ නිවැරදි දැක්ම කරා ගෝලයන් ගෙන ඒමට අදාළ වූ වැදගත් සිද්ධිය වනුයේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ පිළිබඳ නිවැරදි දැක්ම කරා ගෝලයන් ගෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේසුස් වහන්සේගේ බෞතීස්ම අවස්ථාව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරීක්ෂාවන් ජයගත් අවස්ථාව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෙත්සෙමන උයනේ යාච්ඤාවේ යෙදුණු අවස්ථාව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේගේ රූප විපර්යාසය වීමේ අවස්ථාව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"ජේසුස් වහන්සේ සිය සේවය ගැන ප්‍රථමයෙන් අනාවරණය කළ අවස්ථාව වූයේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ සිය සේවය ගැන ප්‍රථමයෙන් අනාවරණය කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කන්ද උඩ දේශනාව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරීක්ෂා වලට මුහුණ දුන් විට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධීවරයන් කැඳවූ අවස්ථාව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නාසරත්හි සිනගෝග ප්‍රකාශය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න.
A - අවශ්‍යතා ඇති අය කෙරෙහි අනුකම්පා කිරීම
B - ජාති කුලභේද අභිබවා උදව් වීම
C - තමා සතු ධනය, කාලය හා සම්පත් අන් අය සඳහා වැය කිරීම
D - තම වැඩකටයුතු වලට බාධා නොවන සේ ක්‍රියා කිරීම
මින් යහපත් සමාරිතයාගේ උපමා කතාවෙන් කිතුනු අපට ඇති අභියෝග වන්නේ","QuestionShortText":"පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න. A -","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"යහපත් බැටළු එඬේරුන් වන කිතුනු නායකයන් තුළ දිස්විය යුතු ගුණාංගයක් නොවන්නේ,","QuestionShortText":"යහපත් බැටළු එඬේරුන් වන කිතුනු නායකයන් තුළ දිස්විය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නැතිවූවන් සොයා යෑම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රේමයෙන් කැපවීමෙන් රැළ බලා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තමාගේ රැළ මගින් ප්‍රයෝජන ලබා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සේවයට කැපවී, තමා බාරයේ ඇති අය ආරක්ෂා කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"පවුලක් තුළ තිබිය යුතු වගකීම් හා යුතුකම් පහත දැක්වේ.
A - භාර්යාව සහ පුර්ෂයා එකිනෙකා සමාන තත්වයෙන් හා ප්‍රේමයෙන් සැලකීම
B - තම දරුවන් වරද කළත් ඔවුන් නිවැරදි බව ප්‍රකාශ කිරීම
C - දරුවන් දෙමව්පියනට ගෞරවයෙන් කීකරු වීම
D - අසල්වැසි නිවැසියන් හා සසඳා බලා තම පවුලේ උසස් බව ඒත්තු ගැනීම
මෙයින් කිතුනු පවුලක තිබිය යුතු ගුණාංග විය යුත්තේ,","QuestionShortText":"පවුලක් තුළ තිබිය යුතු වගකීම් හා යුතුකම් පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":20,"QuestionFullText":"\"එකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැගිට සිටින සේක.\" මෙසේ ප්‍රකාශ කර, නව බලාපොරොත්තුවක් දුන්නේ","QuestionShortText":"\"එකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැගිට සිටින සේක.\" මෙසේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එම්මාවුස් ගමට යමින් සිටි ගෝලයන් දෙදෙනා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සොහොන වෙත ගිය ස්ත්‍රීන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මග්දලායේ මරියා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන් ගෝලයන් වෙත ගිය පේදුරු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"අධ්‍යාත්මික දිළිඳුකම පිටුදැකීම සඳහා කිතුනුවන්","QuestionShortText":"අධ්‍යාත්මික දිළිඳුකම පිටුදැකීම සඳහා කිතුනුවන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්පත් නිසි පරිදි බෙදී යෑමට ක්‍රියා කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිනපතා ම ආගමික වතාවත් වලට සහභාගි විය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වර්ගික වස්තු රැස් කිරීමෙහිලා සිත් යොමු කර ක්‍රියා කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෞකිකත්වයේ ජීවත්වෙමින් ආධ්‍යාත්මික බව පෙන්නුම් කළ යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ආශ්‍රිතව සත්‍ය පහදා ගෙන එයට සාක්ෂි දැරුවේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ දුක් විඳීම හා මරණය ආශ්‍රිතව සත්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුර සෙබළුන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අරමාතියේ ජෝසප් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජෙරුසලමේ ස්ත්‍රීන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිරේනියේ සීමොන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"අද සමාජයේ යුක්තියට පිටු පා තම හෘද සාක්ෂියට විරුද්ධව තම ජනප්‍රියභාවය සඳහා ක්‍රියා කරන අය සමාන වන්නේ,","QuestionShortText":"අද සමාජයේ යුක්තියට පිටු පා තම හෘද සාක්ෂියට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේදුරුතුමාට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පිලාත් ආණ්ඩුකාරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්නාවක ජොහන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මග්දලායේ මරියාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"ජේසුස් වහන්සේ නැවත වඩින මොහොත පිළිබඳව කිතුනුවනට දී ඇති මග පෙන්වීම,","QuestionShortText":"ජේසුස් වහන්සේ නැවත වඩින මොහොත පිළිබඳව කිතුනුවනට දී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔබේ ඉඟපටිය බැඳ පහන් දල්වා තබා ගන්න.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගෙය බිඳීමට පැමිණෙන සොරකු මෙන් නොව දන්වා පැමිණෙන්නේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පැමිණෙන මොහොත හා දවස දේව වචනයේ ලියා ඇත.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එකිනෙකාට ඔවුන්ගේ ක්‍රියා අනුව නොව සාමුහික විපාක දෙන බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"පාවුල්තුමාගේ ඉගැන්වීම් අනුව සදහට ම පවතින ශ්‍රේෂ්ඨතම ධර්මතාව වන්නේ,","QuestionShortText":"පාවුල්තුමාගේ ඉගැන්වීම් අනුව සදහට ම පවතින ශ්‍රේෂ්ඨතම ධර්මතාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිවැසි වැකි දෙසීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අන්‍ය භාෂා වලින් කථා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉවසිලිවන්ත බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රේමය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න.
A - මෘදු ලීලාවෙන් නිහතමානීව දුක හා පීඩා දරා ගනියි.
B - රාජකීය දේශපාලන භූමිකාවක් දියත් කරයි.
C - එතුමාණන්ගේ මරණය පව් කමාව සඳහා පූජාවකි.
D - පෙනුමෙන් එතුමා ඉතා ලස්සන ය.
මේවා අතුරින් යෙසායා දිවැසිවරයාගේ පැවසීම අනුව දුක් විඳින සේවකයාණෝ තුළ ගැබ් වී ඇති ලක්ෂණ වන්නේ,","QuestionShortText":"පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න. A -","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"කමාව පිළිබඳ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම","QuestionShortText":"කමාව පිළිබඳ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීමාරහිතව කමා වී, කමාව ලබා ගැනීමට අන් අයට කමා විය යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සහෝදරයනට සත්වරක් කමා වීම සෑහේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යාච්ඤාවෙන් කමාව ඇයැදීම අවශ්‍ය නැති බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කමා වන විට නිතර ම කොන්දේසි පැනවිය යුතු බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"සදාතන ජීවනය වන කිතුනු බලාපොරොත්තුව ඉටු කර ගැනීමට නම්,","QuestionShortText":"සදාතන ජීවනය වන කිතුනු බලාපොරොත්තුව ඉටු කර ගැනීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධර්මිෂ්ඨකම, ජේසුස් වහන්සේ සමග ඒකාබද්ධ වීම හා උතුම් ප්‍රීතිය තිබිය යුතුයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධකම, ධර්මිෂ්ඨකම හා බෙදා ගැනීම අවශ්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේව මහිමය ගැන උතුම් ප්‍රීතිය, ශුද්ධකම හා ධර්මිෂ්ඨකම තිබිය යුතුයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේ සමග ඒකාබද්ධ වීම, ධර්මිෂ්ඨකම හා සමාව තිබිය යුතුයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"මුල් කිතුනු සභාව තුළ දක්නට ලැබුණු යහපත් ගුණාංග කිහිපයක් පහත සඳහන් වේ.
A - සියල්ල පොදුවේ තබා ගන්නා ලදී.
B - උපස්ථායක කණ්ඩායමක් පත් කරන ලදී.
C - දේව වචනය දේශනා කිරීමේ යෙදුණි.
D - එක්සිත්ව සහභාගි වෙමින් යාච්ඥාවේ යෙදුණි.
මේ අතුරින් සමානාත්මතාව තහවුරු කිරීමට ගත් පියවර වනුයේ,","QuestionShortText":"මුල් කිතුනු සභාව තුළ දක්නට ලැබුණු යහපත් ගුණාංග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"ආත්මික පිපාසයට ජීවන ජලය ලබා දෙමින් දේව රාජ්‍යයට මග පෙන්වූ අවස්ථාවක් වනුයේ,","QuestionShortText":"ආත්මික පිපාසයට ජීවන ජලය ලබා දෙමින් දේව රාජ්‍යයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාරිත ස්ත්‍රිය සමග ජේසුස් වහන්සේ පැවැත්වූ සංවාදය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මතෙව් කැඳවූ අවස්ථාවේ සංවාදය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පේදුරුගේ අපලාපය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිකදේමුස් සමග පැවත්වූ සංවාදය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"පහත සඳහන් වන්නේ ජේසුස් වහන්සේ විසින් ජනතාව හා සම්බන්ධ වූ ස්ථාන, කැඳවීම හා ඔවුන්ගේ ප්‍රතිචාර ය.
මේ අතුරින් කිතුනු මෙහෙවරෙහි යෙදෙන ඔබ නොදැක්විය යුතු ප්‍රතිචාර මොනවා ද?","QuestionShortText":"පහත සඳහන් වන්නේ ජේසුස් වහන්සේ විසින් ජනතාව හා","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52851515424_3640861806_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"කුණාටුව මැද පාවුල් සිරකරුවකු වුව ද ඔහුගේ ක්‍රියා කලාපය මගින් අප ජීවිත වලට චරිතායනය කළ යුත්තේ,","QuestionShortText":"කුණාටුව මැද පාවුල් සිරකරුවකු වුව ද ඔහුගේ ක්‍රියා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජීවිතය සුළි සුළං කුණාටු වලට අසුවීමට හැකි බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජීවිතයේ අර්බුද මධ්‍යයේ වුව ද දෙවියන් වහන්සේට සාක්ෂි දැරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නැවියන් හා අධිපතින්ගේ තීරණ නිවැරදි බවට පිළිගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙවියන් වහන්සේ නිතර දර්ශන මගින් කථා කරන බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"ගලාතිවාසීන්ට යැවූ පාවුල්තුමාගේ ලිපිය අනුව අද තරුණ පරපුරට අභියෝග කරන්නේ,","QuestionShortText":"ගලාතිවාසීන්ට යැවූ පාවුල්තුමාගේ ලිපිය අනුව අද තරුණ පරපුරට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෛරය, ඊර්ෂ්‍යාව, මත්ද්‍රව්‍ය හා සුරාසූදුවෙන් වැලකී සිටීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තමාට ප්‍රේම කරන අයට පමණක් ඉවසීම හා මෘදුකමින් සැලකීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තමාට කරුණාව දක්වන අයට සමා වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වරදට පොලඹවන සම වයස් කණ්ඩායමෙන් ඈත් වීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"සහජීවනයෙන් බහුවිධ සමාජයක ජීවත්වන කිතුනුවකු අවනත නොවිය යුත්තේ,","QuestionShortText":"සහජීවනයෙන් බහුවිධ සමාජයක ජීවත්වන කිතුනුවකු අවනත නොවිය යුත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්‍ය ආගමිකයන් හා ජාතීන් සමග ඔවුන්ගේ උත්සව වලට සහභාගි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංස්කෘති උත්සව ආදියේ දී කිතුනු අනන්‍යතාව රැක ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සියලු ආගම් වල සමානත්වයක් ඇති බව පිළිගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජ සේවා ක්‍රියාවලියේ දී සියලු දෙනා සමඟ එක්වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න.
A - ජීවිත නවෝදය ගැන උදම් වීම
B - දේව හඬට කීකරු වී ශුද්ධාත්ම බලයෙන් සවිය ලැබීම
C - දුක් පීඩා මධ්‍යයේ වුවත් ධෛර්යයෙන් අභියෝග වලට මුහුණ දීම
D - තමා ගන්නා තීරණ සැම විට ම දේව කැමැත්ත ලෙස සැලකීම
මේ අතුරින් සැබෑ ජීවිත පරිවර්තනයක් අත්දුටු පාවුල්තුමාගෙන් කිතුනුවකු චරිතායනය කළ යුත්තේ,","QuestionShortText":"පහත සඳහන් කරුණු සැලකිල්ලට ගන්න. A -","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"ගරු මයිකල් ලැප්ස්ලි දේවගැතිතුමා වැදගත් වන්නේ කුමක් නිසා ද?","QuestionShortText":"ගරු මයිකල් ලැප්ස්ලි දේවගැතිතුමා වැදගත් වන්නේ කුමක් නිසා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දකුණු අප්‍රිකාවේ කළු සුදු භේදය අතර සාමයට ක්‍රියා කිරීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇමරිකාවේ කළු සුදු භේදයට එරෙහිව නැගී සිටීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිවිතුරු ජීවිතයකට ජනතාව කැඳවීමේ මෙහෙවර නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දුගී අයගේ ජීවිත නගා සිටුවීමට ක්‍රියා කිරීම නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"ජේසුස් වහන්සේ අනුගාමි වන අය සෞභාග්‍ය ජීවිතයක් අපේක්ෂා නොකළයුතු බව ප්‍රකාශ වන්නේ කවර ප්‍රකාශයෙන් ද?","QuestionShortText":"ජේසුස් වහන්සේ අනුගාමි වන අය සෞභාග්‍ය ජීවිතයක් අපේක්ෂා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නගුලට අත තබා ආපසු බලන කෙනෙක් දේව රාජ්‍යයට පටහැනි නොවේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මළවුන් භූමිදානය අප සතු වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හිවලුන්ට බෙන ද, පක්ෂීන්ට කැදලි ද, ඇත. මනුෂ්‍ය පුත්‍රයාට හිස තැබීමට තැනක් නැත.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළමුව 'පවුලෙන් සමුගෙන' ඉන් අනතුරුව ඔබ වහන්සේ අනුගාමී වෙමි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"\"ඔබ කළ වරදට මම කමාව දෙමි\" කියා පවසා, ජේසුස් වහන්සේගේ උතුම් ගුණාංගය ක්‍රියාත්මක කළ මෑතකාලීන පුද්ගලයකු නම්,","QuestionShortText":"\"ඔබ කළ වරදට මම කමාව දෙමි\" කියා පවසා,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙවන ජුවාම් පාවුලු පාප්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගරු චන්ද්‍ර ප්‍රනාන්දු දේවගැතිතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තිස්ස බාලසූරිය පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නෙල්සන් මැන්ඩලා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ මිත්‍රයෙකු ලෙස අන්ත දුක් පීඩා වලට මුහුණදීමේ දී අපේ ප්‍රතිචාර විය යුත්තේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ මිත්‍රයෙකු ලෙස අන්ත දුක් පීඩා වලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එම තත්වය වෙනස් කිරීමට සෑම ප්‍රයත්නයක් ම දැරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"\"දේව කැමැත්ත වේවා\" කියා යාච්ඤා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අපට උදව් වන අය සමඟ මිත්‍ර සබඳතාවක් ගොඩනගා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපේ ම අභ්‍යන්තර ශක්තියෙන් එය දරා ගැනීමට යොමු වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"\"තමන්ගේ කඩු වලින් නඟුල් තල ද, හෙල්ල වලින් දෑකැති ද, තලා ගනු ලබයි.\" දිවැසිවර මීකා මෙමගින් අනාවරණය කරනුයේ,","QuestionShortText":"\"තමන්ගේ කඩු වලින් නඟුල් තල ද, හෙල්ල වලින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යුද්ධය අවසන් වූ බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යුද්ධ ආම්පන්න වෙනුවට කෘෂි ආම්පන්න මගින් සෞභාග්‍යය උදා කරන බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විනාශකාරී යුද්ධය සඳහා කඩු හා හෙල්ල අවශ්‍ය බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෘෂි ආර්ථිකයක් ඉතා වටිනා බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}