{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ක්‍රිස්තු උපතට බොහෝ කලකට පෙර","QuestionShortText":"ක්‍රිස්තු උපතට බොහෝ කලකට පෙර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශස්තෘවරු හෙරොද් රජු බැහැදැකීමට ආහ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිවැසිවරු උපත ගැන දිවැසි පළ කළහ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්නා සහ සිමියොන් මරියතුමිය බැලීමට ගියහ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපත ගැන ස්නාවන ජොහාන් ප්‍රකාශ කළේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"යෙසායා අනාගතවක්තෘ පැවසූ ලෙස ඉපදෙන දරුවාට දිය යුතු නම වන්නේ,","QuestionShortText":"යෙසායා අනාගතවක්තෘ පැවසූ ලෙස ඉපදෙන දරුවාට දිය යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එළියා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මරනාතා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගාබ්‍රියල් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එම්මානුවෙල් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":3,"QuestionFullText":"\"මට පෙරටුව ගොස් මාගේ මාර්ගය පිළියෙල කරන්නා..........\" ලෙස මලාකි දිවැසිවරයා ප්‍රකාශ කළේ","QuestionShortText":"\"මට පෙරටුව ගොස් මාගේ මාර්ගය පිළියෙල කරන්නා..........\" ලෙස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එළියා පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්නාවක ජොහාන් පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිකදේමුස් පිළිබඳව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"ස්නාවක ජොහාන් ජේසුස් වහන්සේ පිළිබඳ පැවසූ ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"ස්නාවක ජොහාන් ජේසුස් වහන්සේ පිළිබඳ පැවසූ ප්‍රකාශය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෝකයේ පව් දුරලන බැටළු පෝතකයාණෝ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි වේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මරන්න ගෙන යන බැටළුවකු මෙන් නිහඬ වන්නා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙසියස් වහන්සේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"ජේසු උපත හා සම්බන්ධ සංකේත කිහිපයක් පහත දැක්වේ.

A - තරුව
B - එඬේරුන්
C - ශාස්තෘවරුන්/රජවරුන්
D - ගවලෙන

ඉහත සඳහන් සංකේත අතුරෙන් ශු.මතෙව්ගේ සුබසුනේ සඳහන් වන්නේ,","QuestionShortText":"ජේසු උපත හා සම්බන්ධ සංකේත කිහිපයක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ සේවය තුළ දක්නට ලැබූ අප ජීවිත තුළ අනුගත විය යුතු සුවිශේෂ ගුණාංග මොනවා ද?","QuestionShortText":"ජේසුස් වහන්සේගේ සේවය තුළ දක්නට ලැබූ අප ජීවිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉවසීම, ප්‍රේමය හා සාධාරණත්වය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලිහිල් බව, නම්‍යශීලී වීම හා අනුන්ට අවනත වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාධාරණත්වය, ක්ෂණික තීරණ ගැනීම හා චාම් බව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යාච්ඤාව, විශ්වාසය හා අනුනට අවනත වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"ජුදා චාරිත්‍ර කිහිපයක් පහත දැක්වේ.

A - බෞතිස්මය
B - චර්ම ඡේදනය
C - නම් තැබීම
D - පවිත්‍ර කිරීම

මේවා අතුරෙන් වර්තමානයේ කිතුනුවන් ක්‍රියාත්මක කරන්නේ මොනවා ද?","QuestionShortText":"ජුදා චාරිත්‍ර කිහිපයක් පහත දැක්වේ. A -","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"මරියා සහ ජෝසප් සමග නාසරත් නුවරට ආපසු පැමිණි කාලයේදී ජේසු දරුවා","QuestionShortText":"මරියා සහ ජෝසප් සමග නාසරත් නුවරට ආපසු පැමිණි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන් දරුවන්ට දෙවියන් වහන්සේ ගැන ඉගැන්වීමේ යෙදෙමින් වැඩුණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිනගෝග නායකයන් සමග වාද කිරිමේ යෙදුණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශක්තියෙන් හා ප්‍රඥාවෙන් පූර්ණව දෙවියන් වහන්සේගේ සහ අන් අයගේ ප්‍රසාදයෙන් වැඩුණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යම් දිනෙක දේව වචනයෙන් සාමය බලාපොරොත්තු වෙමින් වැඩුණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":9,"QuestionFullText":"ගලීලයේ නාසරෙත් නුවර ජනතාවට ජේසුස් වහන්සේ ඉදිරිපත් කළ ප්‍රකාශ පහත දැක්වේ.

A - \"වෙදතුමනි, ඔබම සුව කර ගන්න.\"
B - \"දියඹට ගොස් දැල් හෙළන්න.\"
C - \"ගමේ දිවැසිවරයා ගමට අගේ නැත.\"
D - \"කතා නොකර මොහුගෙන් පිටතට එන්න.\"

මේවායින් නාසරෙත්හි සිනගෝගයේ දේශනයට අයත් වන්නේ","QuestionShortText":"ගලීලයේ නාසරෙත් නුවර ජනතාවට ජේසුස් වහන්සේ ඉදිරිපත් කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ සේවයට සම්බන්ධ මුහුද හඳුන්වනු ලැබූ නම් තුන වන්නේ","QuestionShortText":"ජේසුස් වහන්සේගේ සේවයට සම්බන්ධ මුහුද හඳුන්වනු ලැබූ නම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගලීල මුහුද, ජෝර්දාන් ගඟ හා මධ්‍යධරණි මුහුද ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගලීල මුහුද, බෙත්සෙයිදා පොකුණ හා මධ්‍යධරණි මුහුද ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගලීල මුහුද, මධ්‍යධරණි මුහුද හා තිබේරියන් මුහුද ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගලීල මුහුද, තිබේරියස් මුහුද හා ගෙනසරත් විල ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"වර්තමාන ගෝලකමට කැඳවනු ලැබූ ඔබ ප්‍රේරිතකම තේරුම් ගත යුත්තේ,","QuestionShortText":"වර්තමාන ගෝලකමට කැඳවනු ලැබූ ඔබ ප්‍රේරිතකම තේරුම් ගත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අර්ධ කාලීන සේවය සඳහා කැප වීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පූර්ණ කාලීන සේවය සඳහා මැලි නොවී ඉදිරිපත් වීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විශේෂ මෙහෙයක් සඳහා පුහුණු කර යවන කෙනෙක් වීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිනපතා කුරුසිය රැගෙන යාමට අන් අයට මතක් කර දීමෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"ජේසුස් වහන්සේ අනුව දේව වචනය අසා එය පිළිපදින්නෝ කවරහු ද?","QuestionShortText":"ජේසුස් වහන්සේ අනුව දේව වචනය අසා එය පිළිපදින්නෝ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වචනය අන් අය සමග බෙදාගන්නා අයවලුන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වචනය අසන්නන් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේගේ මව සහ සහෝදරයන් ලෙස හඳුන්වන්නන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේගේ වචනය අසා එය මෙනෙහි කරන අය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"ජේසුස් වහන්සේ සමග සම්බන්ධ වූ පුද්ගලයන් කිහිපදෙනෙකු පහත දැක්වේ.

එම සඳහන් අය සම්බන්ධයෙන් පොදු ලක්ෂණය වනුයේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ සමග සම්බන්ධ වූ පුද්ගලයන් කිහිපදෙනෙකු පහත","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52849237994_86eb98ce04_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"මොවුන් ජේසුස් වහන්සේගේ ගෝලයන් 12ට එකතු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මොවුන් ජේසුස් වහන්සේගේ රහසිගත අනුගාමිකයන් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මොවුන් ජේසුස් වහන්සේගේ සේවයට උපස්ථාන කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මොවුන්ගේ නිවෙස් වලට ජේසුස් වහන්සේ වැඩම කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"\"විජාතීන්ගේ අපෝස්තුලුවරයා\" ලෙස හැඳින්වෙන්නේ,","QuestionShortText":"\"විජාතීන්ගේ අපෝස්තුලුවරයා\" ලෙස හැඳින්වෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පේදුරුතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලූක්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාවුල්තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්නාවක ජොහාන්තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"සියලු භේද අභිබවා අන්‍යයන්ට උපකාර කිරීමට කැපවීමේ වැදගත්කම අනාවරණය කිරීමට ජේසුස් වහන්සේ ගෙනහැර පෑ උපමාව,","QuestionShortText":"සියලු භේද අභිබවා අන්‍යයන්ට උපකාර කිරීමට කැපවීමේ වැදගත්කම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසියා සහ අයකැමියා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නැතිවූ පුත්‍රයා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යහපත් සමාරිතයා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධනපතියා සහ ලාසරස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"කිතුනු වටිනාකම් වලට එල්ල වන අභියෝග වලට මුහුණ පෑමේදී ජේසුස් වහන්සේ පරිසි හා සද්දුසිවරුනට දැක්වූ ප්‍රතිචාර මගින් අපට උගන්වන්නේ,","QuestionShortText":"කිතුනු වටිනාකම් වලට එල්ල වන අභියෝග වලට මුහුණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුන් සතුටු කිරීමට ක්‍රියා කර, ඔවුන්ගේ සිත් දිනා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔවුනට විරුද්ධව ක්‍රියාකරමින් සමාජයේ ජය ලබා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුනට ප්‍රතිවිරුද්ධ ප්‍රශ්න යොමු කර පරාජයට පත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔවුන්ගේ සැබෑ ප්‍රශ්න හා එසේ නොවන ඒවා හඳුනාගෙන නිසි ප්‍රතිචාර දැක්වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"\"පරික්ෂාවට නොවැටෙන පිණිස නැගිට යාච්ඥා කරන්න.\" යන ඉල්ලීම ඔබ මිතුරනට කියා සිටින්නේ,","QuestionShortText":"\"පරික්ෂාවට නොවැටෙන පිණිස නැගිට යාච්ඥා කරන්න.\" යන ඉල්ලීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුන්ට භාරදුර කාර්යයක් ඉටු කිරීමට සිදුවන අවස්ථාවක ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔබ සමග ඔවුන් විනෝද වෙමින් සිටින අවස්ථාවක ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුන් පීඩාවට පත්ව නිදිබරව සිටින අවස්ථාවක ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔවුන් අලසව සිටින අවස්ථාවක ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"අපචාරයට ලක්වන ලාංකික දරුවන් වෙනුවෙන් කිතුනු සභා සංවිධාන ගත යුතු වැදගත් ක්‍රියාමාර්ගයක් වන්නේ,","QuestionShortText":"අපචාරයට ලක්වන ලාංකික දරුවන් වෙනුවෙන් කිතුනු සභා සංවිධාන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙමාපියන් හා දරුවන් සඳහා දැනුවත් කිරීමේ ව්‍යාපෘති දියත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දරුවනට ජීවිතය ගෙනයාමට ආවශ්‍ය මුදල් සපයා දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශපාලනයට පිවිස මේ තත්ත්වය ගැන ක්‍රියා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බලධාරීන් දැනුවත් කර පුනුරුත්ථාපනයේ වැදගත්කම ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"පිලිප්පියේ හිර ගෙදරදී වද හිංසා රැසකට මුහුණ පා අත්අඩංගුවේ සිටි පාවුල් සහ සීලස්ගේ ක්‍රියාකලාපයෙන් අප ලබන පණිවුඩය කුමක් ද?","QuestionShortText":"පිලිප්පියේ හිර ගෙදරදී වද හිංසා රැසකට මුහුණ පා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසාධාරණකමේ විපාකය ගැන එරෙහි වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුක්විඳීම මධ්‍යයේ වුව ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කර යාච්ඥා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුර සෙබලාට දේශනා කර බෞතිස්ම කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිර අඩස්සියේ සිටිය දී වර්ජනයක යෙදීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":20,"QuestionFullText":"පහත දැක්වෙන සිද්ධි අතුරෙන් ජේසුස් වහන්සේට සේවය කිරීම හා වත් පිළිවෙත් වලට වහල් වීම අතර වෙනස පෙන්නුම් කරන සිද්ධි මොනවා ද?

A - දොළොස් හැවිරිදි ජේසුස් වහන්සේ දේව මාලිගයට ගෙන යෑම

B - කෑමට පෙර අත් සේදීමේ පිළිවෙත ඉටු නොකළ බව දැක පුදුම වූ පරිසිවරු

C - පාස්කු මංගල්‍යයට දේව මාලිගයට යෑම

D - ජේසුස් වහන්සේ සබත් දිනයේ අත පණ නැති මිනිසා සුවපත් කිරීම","QuestionShortText":"පහත දැක්වෙන සිද්ධි අතුරෙන් ජේසුස් වහන්සේට සේවය කිරීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B සහ C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ විනිශ්චය මගින් අපට ඉදිරිපත් වන වැදගත් පාඩමක් වන්නේ","QuestionShortText":"ජේසුස් වහන්සේගේ විනිශ්චය මගින් අපට ඉදිරිපත් වන වැදගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෑම විටම නීතිය සාධාරණව ඉටු වන බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සෑම නඩු විභාගයකදීම වරදකරුට කතා කිරීමේ නිදහස අත්වන බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීතිය හමුවට ගෙනෙන ඕනෑම පුද්ගලයකුට නිදහස ලැබෙන බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිදොස් පුද්ගලයා වරදකරු වීමට ඉඩප්‍රස්ථා ඇති බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"පහත දැක්වෙන්නේ ජේසුස් වහන්සේගේ දුක්විඳීම සහ මරණය සම්බන්ධ කියමන් කිහිපයකි.

A - \"ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය.\"

B - \"ඔබ යළිත් හැරුණු පසු ඔබේ සහෝදරයින් ධෛර්යමත් කරන්න.\"

C - \"ජේසුස් වහන්ස ඔබ රජශ්‍රියෙන් වඩනා කල මා සිහි කළ මැනවී.\"

D - \"ඔබ ජුදෙව්වරුන්ගේ රජ නම් ඔබ ඔබවම ගලවා ගන්න.\"

මේවා අතුරෙන් කුරුසිපත්ව සිටි ජේසුස් වහන්සේට ඉදිරිපත් කළ ප්‍රකාශ වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන්නේ ජේසුස් වහන්සේගේ දුක්විඳීම සහ මරණය සම්බන්ධ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"හිස්වූ සොහොන, සිඳුරු වූ අත්පා යන සත්‍ය අත්දැකීම මගින් එළිදරව් වන්නේ,","QuestionShortText":"හිස්වූ සොහොන, සිඳුරු වූ අත්පා යන සත්‍ය අත්දැකීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේසුස් වහන්සේ ජීවමාන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේ දුක් විඳින බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේ කුරුසිපත් වූ බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේ රූප විපර්යාස වූ බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"පහත සඳහන් වන්නේ ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරිත්වයයි.

A - ශුද්ධාත්මයාණෝ පරවියකුගේ ස්වරූපයෙන් පහළ වීම
B - ශුද්ධාත්මයාණන් හා ගින්නෙන් බෞතිස්ම ලැබීම
C - ස්වර්ගය විවර ශුද්ධාත්මයාණෝ පහළ වීම
D - රූප විපර්යාසයේදී ශුද්ධාත්මයාණෝ පහළ වීම

ජේසුස් වහන්සේ බෞතිස්ම ලැබූ අවස්ථාවේ අත්දුටු ශුද්ධාත්ම ක්‍රියාකාරිත්ව වන්නේ,","QuestionShortText":"පහත සඳහන් වන්නේ ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාකාරිත්වයයි. A -","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"ස්තුතිවන්ත සහ කෘතඥභාවය ඉස්මතු කරමින් ජේසුස් වහන්සේ එම ක්‍රියාව අගය කළේ","QuestionShortText":"ස්තුතිවන්ත සහ කෘතඥභාවය ඉස්මතු කරමින් ජේසුස් වහන්සේ එම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අතක් පණ නැති මිනිසා සුවපත් කළ අවස්ථාවේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලාදුරු රෝගින් දසදෙනා අතුරෙන් සුවය ලැබූ එක් අයකු සාමාරිතයකු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්ධ බර්තේමියුස් සුවය ලබා ප්‍රීති වූ අවස්ථාවේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහලේ රෝගියා සුවපත් කළ අවස්ථාවේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"ජේසුස් වහන්සේ පවුල් සංකල්පයට නව පුළුල් අරුතක් ගෙන දුන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ පවුල් සංකල්පයට නව පුළුල් අරුතක් ගෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවුරුදු 12 වයසේදී දෙමාපියනට කීකරු වීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පවුලේ යාච්ඥාව ගෝලයනට ඉගැන්වීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මගේ වචනය අසා එය පිළිපදින්නන් මාගේ මෑණියන් සහ සහෝදරයන් ලෙස පැවසීමෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෙරුසලමේ දෙව් මැඳුරේ තම පියාණන් දෙවියන් වහන්සේ බව කීමෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"\"සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය. ................................\" මෙම ජේසුස් වහන්සේගේ ප්‍රකාශය සම්පූර්ණ කිරීමට සුදුසු වරණය තෝරන්න.","QuestionShortText":"\"සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝ ය. ................................\" මෙම ජේසුස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුහු දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වන්නාහු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔවුහු දෙවියන් වහන්සේගේ සමාජය තුළ අගය කරනු ලබන්නාහු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුහු දෙවියන් වහන්සේ දකින්නාහු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔවුහු දෙවියන් වහන්සේගේ පුත්‍රයෝයි කියනු ලබන්නාහු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"පාපීය ස්වභාවය ඒත්තු ගෙන පිවිතුරු ජීවිතයකට පිවිසීමේ අභියෝගය ඉදිරිපත් කළ දිවැසිවරයා,","QuestionShortText":"පාපීය ස්වභාවය ඒත්තු ගෙන පිවිතුරු ජීවිතයකට පිවිසීමේ අභියෝගය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආමෝස් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යෙසායා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිකා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෙරමියා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"සමාජය තුළ දේව රාජ්‍යයේ වටිනාකම් අනුව සංවේදී වීම සඳහා පහත දැක්වෙන කුමන ප්‍රකාශය ඍජුව සම්බන්ධ වේ ද?","QuestionShortText":"සමාජය තුළ දේව රාජ්‍යයේ වටිනාකම් අනුව සංවේදී වීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අය හා දිලිඳු අය හට වෙනස් සේවයක් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මා සාගිනිව සිටියෙමි. ඔබ මට කන්නට දුන්නා හුය. පිපාසව සිටියෙමි. බොන්නට දුන්නාහු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආණ්ඩු බලය හා අධිකාරි බලය ඇති අයට යටත්ව සිටින්න.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තම ජීවිත අවශ්‍යතාව ද සපුරා ගන්නා අතර සමාජ යහපතට ද වැඩ කරන්න.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"පහතා සඳහන් ප්‍රකාශ වලින් පෙන්තකොස්ත දින පේදුරුතුමාගේ ප්‍රබල දේශනය මගින් අවධාරණය කෙරුණු හා සිදු වූ සමහර දේ සම්බන්ධ නිවැරදි ප්‍රකාශ මොනවා ද?

A - ඔබ කුරිසිපත් කළ ජේසුස් වහන්සේ උත්තානව අප අතර සිටින බව කීම

B - ඉශ්‍රායෙල් වංශයේ ප්‍රබලතාවය පහදා දීම

C - පේදුරු තම ජීවිතයේ පසුබිම විස්තර කිරීම

D - 3000ක් පමණ ජනතාව ජේසුස් වහන්සේ පිළිගැනීම","QuestionShortText":"පහතා සඳහන් ප්‍රකාශ වලින් පෙන්තකොස්ත දින පේදුරුතුමාගේ ප්‍රබල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"මෙසියස් වහන්සේ තුළින් අප ජීවිත වලට ලැබෙන ආලෝකය,","QuestionShortText":"මෙසියස් වහන්සේ තුළින් අප ජීවිත වලට ලැබෙන ආලෝකය,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාමය සහ සංහිඳියාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රෝග වලින් නිදහසයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශපාලන නිදහසයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෑම අංශයකින් ම පරිපූර්ණ ජීවනය ලැබීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"මුල් සභාවේ නමස්කාර ජීවිතයේ වැදගත්කමට අදාළ නොවන සාධකය වන්නේ,","QuestionShortText":"මුල් සභාවේ නමස්කාර ජීවිතයේ වැදගත්කමට අදාළ නොවන සාධකය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සබත් නීතියට අනුකූලව ක්‍රියා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රොටි කැඩීම සඳහා එක් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යාච්ඥාව තුළින් තම ජීවිත සවිමත් කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව වචනයේ ඉගැන්වීම් අනුව ජීවිත හැඩගස්වා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"\"දොරටුව මම වෙමි, මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ගළවනු ලැබ..........ආහාර ලබන්නේ ය.\" මෙයින් ජේසුස් වහන්සේ අදහස් කළේ,","QuestionShortText":"\"දොරටුව මම වෙමි, මා තුළින් යමෙක් ඇතුළු වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව මාලිගයේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළුවීමේ භාග්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සෑම ඉරුදිනකම දේවස්ථාන නමස්කාරයට පිවිසීමෙන් පූර්ණ වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේ සියලු ආහාරපානාදිය සපයා පරිපූර්ණ කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේ පිළිගෙන එතුමා අනුගමනය කරන්නා ගැළවීම ලබන බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"මෝසස්ගේ ජීවිතය තුළින් කිතුනු අප අනුගත කරගත යුතු වටිනාම ගුණාංගය වන්නේ,","QuestionShortText":"මෝසස්ගේ ජීවිතය තුළින් කිතුනු අප අනුගත කරගත යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔහු සිය පවුල සමග නව දේශයකට අවතීර්ණ වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔහු තුළ ඇති හැකියාවන් කෙරෙහි විශ්වාසයෙන් ක්‍රියා කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවිනිශ්චිතභාවය මධ්‍යයේ නායකත්වය දැරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තම ආත්ම විශ්වාසය කෙරෙහි බලාපොරොත්තුවෙන් ක්‍රියා කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"ඒකත්වය පිළිබඳ ජේසුස් වහන්සේගේ ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"ඒකත්වය පිළිබඳ ජේසුස් වහන්සේගේ ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිස වන උන්වහන්සේ කරණකොට ගෙන මුළු ශරීරය ඒකාබද්ධ කරනු ලැබේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජුදෙව්වන් හා විජාතීන් අතර වෛරය නැමති බිත්තිය කඩා දැමීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජුදෙව් ග්‍රීක, දාස නිර්දාස භේදයක්වත් ස්ත්‍රී පුර්ෂ භේදයක්වත් නැත.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එකම එඬේරෙක් ද, එකම රැළක් ද වන්නේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"ජෙරුසලමේ මන්ත්‍රණ සභාව හා බැඳි සාධකයක් නොවන්නේ,","QuestionShortText":"ජෙරුසලමේ මන්ත්‍රණ සභාව හා බැඳි සාධකයක් නොවන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැත්තැ දෙදෙනෙකු ගෙන් සමන්විත සභාවක් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාවුල්ගේ ප්‍රථම ධර්ම දූත සේවයෙන් පසු කැඳවනු ලැබීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජුදෙව් හා විජාතික අය අතර ඇති ගැටලු නිරාකරණය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙහි නායකත්වය ජාකොබ්තුමා දැරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"පාවුල්තුමා සිරකරුවකු ලෙස කුණාටුවට හසුවී සිටි අවස්ථාවේ ඔහුගේ ක්‍රියාකලාපය කිතුනු අප අර්බුද වලට මුහුණ පාන විට අදාළ කරගත හැක්කේ","QuestionShortText":"පාවුල්තුමා සිරකරුවකු ලෙස කුණාටුවට හසුවී සිටි අවස්ථාවේ ඔහුගේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජීවිතයේ කුණාටු වලට මුහුණ නොදීමට වග බලා ගැනීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජීවිතයේ කුණාටු අවස්ථා වල පමණක් අන් අයගේ පිහිට පැතීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කරදර ගෙන එන සමාජයේ පුද්ගලයන්ට චෝදනා කිරීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇදහිල්ලෙන් ස්ථීරව සිටිමින් අන් අය දිරිගැන්වීමෙන් ක්‍රියා කිරීමෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති ගෙනහැර පෑමට ජේසුස් වහන්සේ යොදාගත් උපමා මොනවා ද?","QuestionShortText":"දේව රාජ්‍යයේ ප්‍රතිපත්ති ගෙනහැර පෑමට ජේසුස් වහන්සේ යොදාගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අයකැමියා සහ පරිසියා, නැතිවූ බැටළුවා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහා මංගල භෝජනය, නැතිවූ බැටළුවා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නැතිවූ කාසියම් අබ ඇටයේ උපමාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහා මංගල භෝජනය, තලෙන්ත පිළිබඳ උපමාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"මුර අට්ටාලයක් සෑදීම හා රජකු යුද්ධයට යෑමට පෙර යන නිදසුන් ගෙනහැර පෑමෙන් ජේසුස් වහන්සේ ඉදිරිපත් කළ අභියෝගය වන්නේ,","QuestionShortText":"මුර අට්ටාලයක් සෑදීම හා රජකු යුද්ධයට යෑමට පෙර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මමත්වය නසා දැමීමේ වැදගත්කම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තම ජීවිත පවා විනාශ කරගන්නට සිදුවන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෝලකමට පිවිසීමට පෙර තීරණ ගැනීමේ වැදගත්කම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුරුසිය දරාගෙන යෑමට සූදානම් වීමේ අවශ්‍යතාව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් වන්නේ ජේසුස් වහන්සේ පරික්ෂාවනට දුන් ප්‍රතිචාර ය.

A - \"මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව, දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය.\"

B - \"සාතන් මාගෙන් පස්සට යයි.\"

C - \"නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේට පමණක් නමස්කාර කරන්න. උන්වහන්සේට පමණක් සේවය කරන්න.\"

D - \"නුඹේ දෙවි ස්වාමින් වහන්සේ පරීක්ෂා නොකරන්න.\"

මේවා අතුරෙන් පාළුකරයේදී පරීක්ෂාවනට දුන් ප්‍රතිචාර වන්නේ,","QuestionShortText":"පහත සඳහන් වන්නේ ජේසුස් වහන්සේ පරික්ෂාවනට දුන් ප්‍රතිචාර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}