{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ක්‍රිස්තු උපත වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන්නේ,","QuestionShortText":"ක්‍රිස්තු උපත වැදගත් සිදුවීමක් ලෙස සැලකෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බලාපොරොත්තු වූ අන්දමට සිදු වූ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජනතාව ඉදිරියේ සිදු වූ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිවැසි වැකි සම්පූර්ණ වූ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බොහෝ කලකට පෙර සිදු වූ නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"දිවැසිවරුන්ගෙන් හා පසුව දේව දූතයන්ගෙන් මරියතුමිට දුන් පණිවුඩය වූයේ ජේසුස් වහන්සේගේ,","QuestionShortText":"දිවැසිවරුන්ගෙන් හා පසුව දේව දූතයන්ගෙන් මරියතුමිට දුන් පණිවුඩය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රේෂ්ඨත්වය පිළිබඳවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රූප ලක්ෂණ පිළිබඳවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දුගී බව පිළිබඳවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තරාතිරම පිළිබඳවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"දිවැසිවරු පැවසූ ආකාරයට ජේසුස් වහන්සේ සිය මෙහෙවර තුළින් අපට අභියෝග කරන්නේ,","QuestionShortText":"දිවැසිවරු පැවසූ ආකාරයට ජේසුස් වහන්සේ සිය මෙහෙවර තුළින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සේවය ලබන අතර අන් අයට සේවය කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සේවය ලබන්නට නොව සේවය කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සේවයේ නියම අරුත අන් අයට කියාදීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සේවය කරන අතර එහි සීමාවන් තේරුම් ගැනීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"පේදුරු, තෝමස් සහ මතෙව් යන තිදෙනාටම පොදු ලක්ෂණයක් නම්,","QuestionShortText":"පේදුරු, තෝමස් සහ මතෙව් යන තිදෙනාටම පොදු ලක්ෂණයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුන් ධීවරයන් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේ සමග ගෙත්සෙමන උයනේ සිටීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේ අන්වෙසක් වීමේ දී සිටීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේගේ ප්‍රේරිතයන් වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"පේදුරුගේ මහා ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"පේදුරුගේ මහා ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"\"ඔබ දෙවියන් වහන්සේගේ දිවැසිවරයාණෝ ය.\"","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"\"ඔබ දෙවියන් වහන්සේගේ ක්‍රිස්තුවරයාණෝ ය.\"","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"\"ඔබ සමග මරණයට යෑමට වුව ද සූදානම් ය.\"","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"\"ඔබගේ වචන ලොව සීමා දක්වා ගෙන යමි.\"","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"කෙනෙකු තමා ගැන අධිතක්සේරු කරගැනීමේ අවදානම දක්වන උපමාව වන්නේ,","QuestionShortText":"කෙනෙකු තමා ගැන අධිතක්සේරු කරගැනීමේ අවදානම දක්වන උපමාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පර්සිවරයා සහ අයකැමියා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ධනපතියා සහ ලාසරස් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යුද්ධයට යන රජ කෙනෙකුගේ පෙර සූදානම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොහොසත් මෝඩයා ගැන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"ස්නාවක ජෝහාන්තුමාගේ සේවය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.
A - \"සැබැවින්ම යුක්තිය ඉටුකරන්නේ ය.\"
B - \"මාගේ දූතයා මට පෙරටුව එවන්නෙමි.\"
C - \"එතුමාණෝ ඉසුළුවේ අපේ දුක ය.\"
D - \"වනාන්තරයේ සමිදුන් හට මාවතක් සදන්න.\"
ඉහත සඳහන් ප්‍රකාශ අතුරෙන් මලාකි හා යෙසායා දිවැසිවරු ස්නාවක ජොහාන් ගැන සඳහන් කරන ප්‍රකාශ මොනවා ද?","QuestionShortText":"ස්නාවක ජෝහාන්තුමාගේ සේවය පිළිබඳ පහත ප්‍රකාශ සලකා බලන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"ජුදෙව්වන්ගේ සිත් තුළ තිබූ බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීම සඳහා ජේසුස් වහන්සේ වෙතට යොමු කළ පුද්ගලයා කවුරුන් ද?","QuestionShortText":"ජුදෙව්වන්ගේ සිත් තුළ තිබූ බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජොහාන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පේදුරු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්නාවක ජොහාන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෙකරියස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"ජේසුස් වහන්සේ පිළිබඳ සුභාරංචිය ගෙන ආ දේවදූත පණිවුඩය දැනුම් දුන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ පිළිබඳ සුභාරංචිය ගෙන ආ දේවදූත පණිවුඩය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෙකරියස්, මරිය තුමී හා එඬේරුන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සෙකරියස්, එළිසබෙත් හා ජෝසප්තුමාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සෙකරියස්, ජෝසප්තුමා හා සිමියොන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෙකරියස්, සිමියොන් හා අන්නාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"ජේසුස් දරුවා දේව මාලිගයට ගෙන ගිය සිද්ධියෙන් අපට උගත හැකි වැදගත් පාඩම වන්නේ,","QuestionShortText":"ජේසුස් දරුවා දේව මාලිගයට ගෙන ගිය සිද්ධියෙන් අපට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙමාපියන් සමග පමණක් දේවස්ථානයට යා යුතු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවියන් වහන්සේට මුල්තැන දීමට දේවස්ථානයට යෑම වැදගත් බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වත් පිළිවෙත් තුළින් කිතුනු අනන්‍යතාවය තහවුරු කරගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිතුනුවන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇතිව ජීවත් වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2},{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"පහත ප්‍රකාශ අතුරෙන් ස්නාවක ජොහාන්ගේ සේවය වත්මන් කිතුනුවන්ට වඩාත් වැදගත් යැයි පෙන්නුම් කෙරෙන ප්‍රකාශ මොනවා ද?
A - අප සතු දේ බෙදාගැනීම වැදගත් බව පිළිගැන්වීම
B - ජේසුස් වහන්සේට එතුමාගේ සේවය ගැන කියා දීම
C - යහපත ඉටුකිරීමෙන් සමාජයක් ගොඩනැගීමේ හැකියාව තේරුම් කිරීම
D - ජනතාව තමා වෙත යොමු කර ගැනීම","QuestionShortText":"පහත ප්‍රකාශ අතුරෙන් ස්නාවක ජොහාන්ගේ සේවය වත්මන් කිතුනුවන්ට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"පාසල් ශිෂ්‍යයෙක් ලෙස ඔබට ස්නාවක ජොහාන්තුමාගෙන් ලැබෙන අභියෝගය කුමක් ද?","QuestionShortText":"පාසල් ශිෂ්‍යයෙක් ලෙස ඔබට ස්නාවක ජොහාන්තුමාගෙන් ලැබෙන අභියෝගය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මනස්තාපනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කමාවදීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉවසීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රේමය දැක්වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"හෙරොද් රජු විසින් ස්නාවක ජොහාන්ව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ,","QuestionShortText":"හෙරොද් රජු විසින් ස්නාවක ජොහාන්ව ප්‍රතික්ෂේප කරනු ලැබුවේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හෙරොද්ගේ නීති රීති තද වැඩිකම ප්‍රකාශ කළ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හෙරොද් අසාධාරණ ලෙස මුදල් පරිහරණය කිරීම හෙළා දැකීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෝම අධිරාජ්‍යයා සමග හෙරොද් පැවැත් වූ සම්බන්ධතා ගැන විරෝධය පළ කළ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෙරොද්ගේ දුෂ්ටකම ගැන ප්‍රකාශ කළ නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"ජේසුස් වහන්සේ ඉපදුනු හා හැදුනු වැඩුනු නගර පිළිවෙළින්,","QuestionShortText":"ජේසුස් වහන්සේ ඉපදුනු හා හැදුනු වැඩුනු නගර පිළිවෙළින්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෙරුසලම හා නාසරෙත් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජෙරුසලම හා කානන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෙත්ලෙහෙම හා කානන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෙත්ලෙහෙම හා නසාරෙත් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":15,"QuestionFullText":"ජේසුස් වහන්සේ සිනගෝගයේ ප්‍රථම දේශනයේ තේමා පාඨය කුමක් ද?","QuestionShortText":"ජේසුස් වහන්සේ සිනගෝගයේ ප්‍රථම දේශනයේ තේමා පාඨය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'ජුදෙව් ජනතාවට දේව රාජ්‍යය සතු ය.'","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'අන්‍ය ජාතීන්ට ද දේව රාජ්‍යය විවෘත ය.'","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'තෝරා ගත් අයට දේව රාජ්‍යය අයත් ය.'","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'දේව රාජ්‍යයට ගෞරවය හිමි වේ ය.'","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"ස්නාවක ජොහාන් හා ජේසුස් වහන්සේ සොයා ආ අයට ඔවුන් හඳුනා ගැනීම සඳහා දුන් සලකුණු වන්නේ,","QuestionShortText":"ස්නාවක ජොහාන් හා ජේසුස් වහන්සේ සොයා ආ අයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාළුකරයේ හඬ සහ ඔටු ලෝම වස්ත්‍ර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගව ඔරුවක බා සිටි බිළිඳා සහ තරුව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාළුකරයේ හඬ හා ගව ඔරුවක බා සිටි බිළිඳා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගව ඔරුවක බා සිටි බිළිඳා සහ දේවදූත සේනාව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ස්නාවක ජොහාන් හා ජේසුස් වහන්සේගෙන් අප ලබන වඩාත් වැදගත් ජීවිත ආදර්ශය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ස්නාවක ජොහාන් හා ජේසුස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විශේෂ දේව සලකුණක් ලැබෙන තෙක් බලා සිටීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කටුක දිවිපෙවතක් ගත කිරීම සඳහා සූදානම්ව සිටීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙවියන් වහන්සේගේ ආලේපය ලැබෙන තෙක් බලා සිටීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කටුක දිවිපෙවෙතක් ගත කිරීම ගැන මෙනෙහි නොකිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"සිමියොන් සහ අන්නා ජේසුස් වහන්සේ ගැන කළ පොදු ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"සිමියොන් සහ අන්නා ජේසුස් වහන්සේ ගැන කළ පොදු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෙසියස් වහන්සේ ගෙනෙන ලද ගැලවීම.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඊශ්‍රායල් ජනයාගේ මහිමය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෙසියස් වහන්සේ පිළිනොගන්නා අයගේ වැටීම.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේ අනාගතයේ සිදුකරන දිවි පිදීම.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"ජේසුස් වහන්සේ සිනයෝගයේ කරන ලද ප්‍රථම දේශනයේ සංක්ෂිප්ත ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A - දිළිඳුන්ට සුභාරංචිය දේශනා කිරීම
B - ධනවතුන්ට ලැබෙන ආශිර්වාද
C - බලවතුන්ට අධිකාරිත්වය
D - පීඩිතවූවන්ට මිදීම
ඉහත දී ඇති ප්‍රකාශ අතුරෙන් දේව රාජ්‍යයේ ලකුණු පමණක් දැක්වෙන ප්‍රකාශ මොනවා ද?","QuestionShortText":"ජේසුස් වහන්සේ සිනයෝගයේ කරන ලද ප්‍රථම දේශනයේ සංක්ෂිප්ත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"'දියඹට ගොස් දැල් හෙලන්න' යැයි ජේසුස් වහන්සේ පැවසුවේ,","QuestionShortText":"'දියඹට ගොස් දැල් හෙලන්න' යැයි ජේසුස් වහන්සේ පැවසුවේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීමොන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජාකොබ්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජොහාන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්ද්‍රෘට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"ගෝලයන් කැඳවීමේ සිද්ධියෙන් ජේසුස් වහන්සේ අපට ඉදිරිපත් කරන පාඩම වන්නේ,","QuestionShortText":"ගෝලයන් කැඳවීමේ සිද්ධියෙන් ජේසුස් වහන්සේ අපට ඉදිරිපත් කරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කැඳවීමට ප්‍රථම අප එය තෝරාගත යුතු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සේවය අගය කොට අන් අයට දැන්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේගේ සේවයේ පංගුකාරයන් විය යුතු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේගේ සේවයට කවුරුන් හෝ ඉදිරිපත් කළ යුතු බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"පරිසිවර සීමොන්, මාර්තා හා මරියා සහ සාකෙවුස්ගේ නිවසට ගිය ජේසුස් වහන්සේ ආගන්තුක සත්කාරය ගැන අපට උගන්වන්නේ,","QuestionShortText":"පරිසිවර සීමොන්, මාර්තා හා මරියා සහ සාකෙවුස්ගේ නිවසට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විවිධ අයගේ නිවෙස් වලට යා යුතු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තරාතිරම් නොබලා සබඳතාවයන් ඇති කිරීම වැදගත් බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආරාධනයක් නොලද වුව ද නිවෙස් වලට යා යුතු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිවසකට පිවිසුන විට චාරිත්‍රානුකූලව ක්‍රියා කළ යුතු බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"ජේසුස් වහන්සේ ළමුන් හා කාන්තාවන් පිළිගැනීම තුළින්,","QuestionShortText":"ජේසුස් වහන්සේ ළමුන් හා කාන්තාවන් පිළිගැනීම තුළින්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුන්ට වටිනාකමක් ලබා දුන්නේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අන් අයට වඩා ඉහළින් ඔවුන් ඔසවනු ලැබී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුන් බලාපොරොත්තු නොවූ අන්දමට ජනප්‍රියත්වයක් ලැබී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔවුහු අන් අයට තමා ගැන ප්‍රකාශ කිරීමට යොදා ගත්හ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"පර්සිවරු හා සද්දුසිවරු ජේසුස් වහන්සේ මුණගැසුණේ කුමක් සඳහා ද?","QuestionShortText":"පර්සිවරු හා සද්දුසිවරු ජේසුස් වහන්සේ මුණගැසුණේ කුමක් සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රහසිගත සාකච්ඡා පැවැත්වීමට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔවුන්ගේ ප්‍රශ්න වලට දේව මඟපෙන්වීම ලබා ගැනීමට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේට අභියෝග එල්ල කිරීමට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේට සත්‍යය ගැඹුරින් තේරුම් කර දීමට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"කමා නොවූ දාසයා පිළිබඳ උපමාවෙන් ජේසුස් වහන්සේ අපට අභියෝග කරන්නේ,","QuestionShortText":"කමා නොවූ දාසයා පිළිබඳ උපමාවෙන් ජේසුස් වහන්සේ අපට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කමාව දීමට නිතර පෙළඹිය යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තමාට නිතර කමාව ලබා ගැනීමට ක්‍රියා කළ යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කමාව ලැබීමට කමාව දානය කළ යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිය මිතුරන්ට කමාවීමට පසුබට නොවිය යුතු බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"'සාමය ඇතිකරන්නෝ භාග්‍ය වන්තයෝ ය.' මේ කියමනට අනුකූලව සමාජයේ සාමය ස්ථාපනය කිරීම සඳහා මනුෂ්‍යයා,","QuestionShortText":"'සාමය ඇතිකරන්නෝ භාග්‍ය වන්තයෝ ය.' මේ කියමනට අනුකූලව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාමකාමි පුරවැසියකු වීමෙන් සැහීමට පත්විය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යුක්තිය හා සාධාරණත්වය ස්ථාපනය කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යුද්ධයෙන් තොර සමාජයක් ගොඩනැගීමට මුල් තැන දිය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවශ්‍ය වූ විට බලහත්කාරයෙන් සාමය ගෙන ඒමට ක්‍රියා කළ යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"ජුදෙව් නීතිය ඉහළින් තබා ක්‍රියාකරමින් ඔවුන් ගැන උදම් ඇණූ අයට ජේසුස් වහන්සේගේ ප්‍රතිචාරය වූයේ කුමක් ද?","QuestionShortText":"ජුදෙව් නීතිය ඉහළින් තබා ක්‍රියාකරමින් ඔවුන් ගැන උදම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුන්ව දේව මාලිගයේ දී සුළු කොට සැලකීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුන්ව නාඳුනන බව පෙන්වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙවිඳුන් ඉදිරියේ ඔවුන් ප්‍රතික්ෂේප විය හැකි බව පෙන්වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"නායක පූජකවරයකු පත් කරනු ලැබුවේ කුමන කණ්ඩායමක් අතුරෙන් ද?","QuestionShortText":"නායක පූජකවරයකු පත් කරනු ලැබුවේ කුමන කණ්ඩායමක් අතුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසි කණ්ඩායමෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විනයධරයන්ගෙන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සද්දුසිවරුන්ගෙන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෙවිවරුන්ගෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"සබත් නීතියට අනුව ජේසුස් වහන්සේ ඉගැන්වූයේ,","QuestionShortText":"සබත් නීතියට අනුව ජේසුස් වහන්සේ ඉගැන්වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නීතියට අනුකූලව ක්‍රියාකිරීම වැදගත් බව පෙන්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතිය වැදගත් වන්නේ එය දෙවියන් වහන්සේගෙන් නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීතිය පදනම් වී ඇත්තේ මිනිසාට ඇති ප්‍රේමය සහ දයානුකම්පාව මත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුමක් සිදු වුව ද නීතිය අනුගමනය කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"ජේසුස් වහන්සේ ප්‍රාතිහාර්යන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අදහස් කිහිපයක් පහත දැක්වේ.
A - ජේසුස් වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් දේව බලය අත්දැකීම
B - දේව රාජ්‍යයේ අවශ්‍යතා ඇති අයට පමණක් දයානුකම්පා වීම
C - යක්ෂයාගේ බලය ක්‍රියාත්මක වන බව ඒත්තු ගැන්වීම
D - ජීවිත කුණාටු ජය ගැනීමට දේව බලය වැදගත් බව දැන්වීම
ඉහත අදහස් අතුරෙන් දේව රාජ්‍යය පිළිබඳ අදහස් මොනවා ද?","QuestionShortText":"ජේසුස් වහන්සේ ප්‍රාතිහාර්යන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අදහස් කිහිපයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"අපේක්ෂිත මෙසියස් තුමාගේ විශේෂ ලක්ෂණයක් වූයේ,","QuestionShortText":"අපේක්ෂිත මෙසියස් තුමාගේ විශේෂ ලක්ෂණයක් වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාසරෙත්හී ඇති දැඩි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එතුමා ජුදෙවන්ගේ රජ වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුරුසියේ දිවි පිදිය යුතු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාමයේ කුමාරයාණෝ වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"බැටළු එඬේරකුගේ චරිත ලක්ෂණ පහත දැක්වේ.
A - බැටළුවන් පෝෂණය කිරීම හා මඟපෙන්වීම
B - සතුරන් පැමිණි විට සිය ජීවිතය රැකගැනීම
C - බැටළුවන් ආරක්ෂාව දීම හා තම ජීවිතය ඔවුන් උදෙසා කැප කිරීම
D - බැටළු ලොම් වලින් ප්‍රයෝජන ගැනීම හා රළු දිය පහර මැදින් ගෙනයෑම
ඉහත සඳහන් චරිත ලක්ෂණ අතුරෙන් යහපත් බැටළු එඬේරකු වශයෙන් ජේසුස් වහන්සේ විදහා පෑ ලක්ෂණ මොනවා ද?","QuestionShortText":"බැටළු එඬේරකුගේ චරිත ලක්ෂණ පහත දැක්වේ. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"\"මාගේ පාප වලින් මා පිවිතුරු කළ මැනව\" යන ප්‍රකාශයේ යැදුම ඉදිරිපත් කළේ කවුරුන් ද?","QuestionShortText":"\"මාගේ පාප වලින් මා පිවිතුරු කළ මැනව\" යන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යෙසායා දිවැසිවරයා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආමොස් දිවැසිවරයා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දාවිත් රජතුමා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපොස්තුළු පාවුල් තුමා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"වත්මන් කිතුනුවන් දිළිඳුභාවය ගැන දැරිය යුතු ආකල්පය නම්,","QuestionShortText":"වත්මන් කිතුනුවන් දිළිඳුභාවය ගැන දැරිය යුතු ආකල්පය නම්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිළිඳු බව නිත්‍ය වශයෙන් සමාජයේ පවතින්නක් බව පිළිගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිළිඳු බව සතුටින් පිළිගැනීමට දුප්පතුන් දිරිගැන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දුගී අයට දන්දීමෙන් ඔවුන් සතුටු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිළිඳු තත්ත්වයෙන් ගොඩ ඒමට උදව්වෙමින් ඔවුන් දිරිගැන්වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"සාමයට සහ සමාජ සේවයට මෑත කාලයේ දී අප රට තුළ කැප වී ක්‍රියා කළ දෙදෙනෙක් නම්,","QuestionShortText":"සාමයට සහ සමාජ සේවයට මෑත කාලයේ දී අප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මයිකල් රොඩ්රිගෝ පියතුමා සහ ජෙරාඩ් ද සිල්වා පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චන්ද්‍ර ප්‍රනාන්දු දේවගැති තුමා සහ තිස්ස බාලසූරිය පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චන්ද්‍ර ප්‍රනාන්දු දේවගැති තුමා සහ ජෙරාඩ් ද සිල්වා පියතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තිස්ස බාලසූරිය පියතුමා සහ මයිකල් රොඩ්රිගෝ පියතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"එපීසයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් බැඳී සිටි ජනතාවගේ ක්‍රියාවන් කිහිපයක් පහත දැක්වේ.
A - ඔවුන්ගේ ගුරුකම් ලැයිස්තුවට ජේසුස් වහන්සේගේ හාස්කම් ඇතුල් කිරීම
B - ගුරුකම් ඇතුළත් සියලු පොත්පත් පුළුස්සා දැමීම
C - ගුරුකම් ඇතුළත් පොත් විකුණා පාවුල්ට මුදල් දීම
D - ජේසුස් වහන්සේ පිළිගෙන, ගුරුකම් පසෙකලා, දෙවියන් වහන්සේට සාක්ෂි දැරීම
ඉහත ඒවා අතුරෙන් පාවුල්ගේ ධර්මදූත සේවයෙන් පසු එපීසවැසියන්ගේ ක්‍රියාමාර්ග වූයේ මොනවා ද?","QuestionShortText":"එපීසයේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් බැඳී සිටි ජනතාවගේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"නව ජීවිතයකට පිවිසීම සඳහා අභ්‍යන්තර වෙනසක අවශ්‍යතාවය ජේසුස් වහන්සේ දැක්වූ අවස්ථාවක් වන්නේ,","QuestionShortText":"නව ජීවිතයකට පිවිසීම සඳහා අභ්‍යන්තර වෙනසක අවශ්‍යතාවය ජේසුස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාරිත ස්ත්‍රිය සමග කෙරුණ සංවාදයේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිකදේමුස්ගේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සීමොන් පරිසිවරයාගේ ක්‍රියා කලාපය හෙළා දුටු අවස්ථාවේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාර්තාට එම නිවසේ දී අභියෝග කළ අවස්ථාවේ දී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"යෙසායා දිවැසිවරයා විසින් දුක් විඳින සේවකයානන් ලෙස ජේසුස් වහන්සේ හඳුන්වා දීමට හේතු වූ විශේෂ ලක්ෂණයක් නොවන්නේ කුමක් ද?","QuestionShortText":"යෙසායා දිවැසිවරයා විසින් දුක් විඳින සේවකයානන් ලෙස ජේසුස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පව් කමා කරන පූජාවේ මරණයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පව්කරුවන් වෙනුවෙන් මැදහත්කාරකම් කරන්නෙකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අපේ දුක හා වේදනාව දරන්නෙකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කලකිරීමට හා අධෛර්යට පත්වීමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"කිතුනු මෙහෙවරයේ දී කුරිරු ප්‍රහාරයට මූණ දීමට සිදුවුව ද වරදකරුවන්ට සමාව දානය කළේ කවුරුන් ද?","QuestionShortText":"කිතුනු මෙහෙවරයේ දී කුරිරු ප්‍රහාරයට මූණ දීමට සිදුවුව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගරු ජෙරාඩ් ද සිල්වා සහ දෙවන ජුවාම් පාවුල් තුමා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවන ජුවාම් පාවුල් තුමා සහ චන්ද්‍ර ප්‍රනාන්දු දේවගැති තුමා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගරු ජෙරාඩ් ද සිල්වා සහ චන්ද්‍ර ප්‍රනාන්දු දේවගැති තුමා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චන්ද්‍ර ප්‍රනාන්දු දේවගැති තුමා සහ තිස්ස බාලසූරිය පියතුමා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"කිතුනු පවුලක් වශයෙන් සමාජය කෙරෙහි අපේ යුතුකම විය යුත්තේ,","QuestionShortText":"කිතුනු පවුලක් වශයෙන් සමාජය කෙරෙහි අපේ යුතුකම විය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙනත් කිතුනු පවුල් සොයා බලා ඔවුනට අතහිත දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සියල්ල ඉවසමින්, කමාවෙමින් දේව ගෞරවය සඳහා ක්‍රියා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේව වචනය සමාජය තුළ පතළ කිරීමට යුහුසුළු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජයේ අඩුපාඩු හෙළාදැක නිසි මඟ කියා දීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}