{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ මෙහෙවර ආරම්භ කරනු ලැබුවේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ ප්‍රසිද්ධ මෙහෙවර ආරම්භ කරනු ලැබුවේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාරියේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජෙරුසලමෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගලීලයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මිසරයේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"'දෙවියන් වහන්සේ අප සමග ය' යන්නෙහි හෙබ්‍රෙව් වචනය වන්නේ,","QuestionShortText":"'දෙවියන් වහන්සේ අප සමග ය' යන්නෙහි හෙබ්‍රෙව් වචනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එම්මානුවෙල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මරනාතා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රබ්බෝනි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ක්‍රිස්ටොස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"ස්නාවක ජොහාන්තුමාගේ සේවයේ, ජේසුස් වහන්සේ හා සම්බන්ධ වැදගත් කරුණක් වන්නේ,","QuestionShortText":"ස්නාවක ජොහාන්තුමාගේ සේවයේ, ජේසුස් වහන්සේ හා සම්බන්ධ වැදගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාද සේදීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පෙරමග සෑදීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෝලයෙක් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනතුරු ඇඟවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"සමාජයේ සමානාත්මතාවය අගය කළ ස්නාවක ජොහාන් සාමාන්‍ය ජනතාවට දුන් පණිවිඩය කුමක් ද?","QuestionShortText":"සමාජයේ සමානාත්මතාවය අගය කළ ස්නාවක ජොහාන් සාමාන්‍ය ජනතාවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලද වැටුපෙන් සෑහීමට පත්වන්න.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අඳනා දෙකක් ඇති අය නැති අයට දෙන්න.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නියමිත පමණට වඩා බදු අය නොකරන්න.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිසිවකුගෙන් බලහත්කාරයෙන් කිසිවක් පැහැර නොගන්න.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"දිවැස්වැකි සත්‍යයක් බවට පත්වූයේ ස්නාවක ජොහාන්ගේ විශේෂ,","QuestionShortText":"දිවැස්වැකි සත්‍යයක් බවට පත්වූයේ ස්නාවක ජොහාන්ගේ විශේෂ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සේවාව තිළිණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පවුලේ නෑකම තුළිණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෝලකම තුළිණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වස්ත්‍ර තුළිණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"'කිතු උපත ශතවර්ෂ ගණනාවක් ජනතා හදවත් තුළ තිබූ බලාපොරොත්තුව මල්ඵල ගැන්වීමක් විය.' මෙම කිතු උපත තුළින් සම්පූර්ණත්වයට පත්වන්නේ දේව පුත්‍රයාගේ,","QuestionShortText":"'කිතු උපත ශතවර්ෂ ගණනාවක් ජනතා හදවත් තුළ තිබූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මාංශවත් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නැවත පැමිණීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වර්ගයට ඔසවුණු ලැබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුරුසිපත්වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"'ජේසුස්' යන නාමය,","QuestionShortText":"'ජේසුස්' යන නාමය,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුල් කිතුනු සභාව විසින් දෙන ලද්දකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගෝල පිරිස විසින් ජේසුස් වහන්සේගේ සේවය හැඳින්වීමට භාවිත කිරීමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උන්වහන්සේගේ මෙසියානු කාර්යභාරයට ගැළපෙන්නකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේගේ පුනරුත්ජීවනයෙන් පසු දෙන ලද්දකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"පහත සඳහන් ප්‍රතිචාර සලකන්න.

A - දේව අණට කීකරු වීම
B - දේව අණට සවන් දී නිහඬ වීම
C - මරියාණන් තම නිවසට කැඳවාගෙන යෑම
D - මරියාණන් සමඟ ජෙරුසලමේ නැවතී සිටීම

ඉහත ප්‍රතිචාර අතුරෙන් ජොසැප්තුමා දේවදූත පණිවුඩයට දැක්වූ නිවැරදි ප්‍රතිචාර වන්නේ,","QuestionShortText":"පහත සඳහන් ප්‍රතිචාර සලකන්න. A - දේව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා D පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ කුරුසිපත්වීම තුළින් දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර තිබුණා වූ සම්බන්ධතාවය,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ කුරුසිපත්වීම තුළින් දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පලුදු විය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රහස්භාවයට ලක් විය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැකයට ලක්විය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නැවත ස්ථාපිත විය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"සුවිශේෂ උපත් හා ජීවිත පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.

• ගව ඔරුවක බා සිටි බිළිඳෙක් ඔබට සම්බන්ධ වන්නේ ය.
• ජොහාන් ඔටුලෝම වස්ත්‍රයෙන් සැරසී ඉණ වටා හම් පටියක් බැඳ සිටීම.
• ජෝසැප් හා මරියතුමියට තානායමක ලැගුම් ගැනීමට ඉඩ නොලැබුණි.
• ජොහාන්ගේ ආහාර වූයේ වන මී සහ පළඟැටියන් ය.

මෙයින් අදහස් කෙරෙනුයේ,","QuestionShortText":"සුවිශේෂ උපත් හා ජීවිත පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිළිඳුකම අත්‍යවශ්‍ය නොවන බවකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිළිඳුකමට තල්ලු වීමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිළිඳුකම ප්‍රතික්ෂේප කිරීමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිළිඳුකම වැළඳගැනීමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ මෑණියන්, සහෝදර සහෝදරියන් වීමට අප කළ යුත්තේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ මෑණියන්, සහෝදර සහෝදරියන් වීමට අප කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිතර දේවස්ථානයට යෑම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චාරිත්‍ර වත්පිළිවෙත් රැකීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජ සේවයේ පමණක් නිරත වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව කැමැත්තට සවන් දී ඒ අනුව ක්‍රියා කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"\"ඔබ මා කවරෙකු කියා කියන්නහු ද?\" යන ජේසුස් වහන්සේගේ ප්‍රකාශයෙන් කිතුනු අපට ලබාදෙන පණිවුඩය කුමක් ද?","QuestionShortText":"\"ඔබ මා කවරෙකු කියා කියන්නහු ද?\" යන ජේසුස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේසුස් වහන්සේ සමඟ අපේ පෞද්ගලික සම්බන්ධතාවය වැදගත් වන බව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේ ගැන මනා දැනීමක් අවශ්‍ය බව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනප්‍රියභාවය වැදගත් බව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන් අය සමඟ අප සසඳා බැලීම වැදගත් බව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"නාසරෙත්හී සිනගෝගයේ දේශනයෙන්, ශාරපත්හි වැන්දඹුවන් හා නාමන් පිළිබඳ නිදසුන් ගෙනහැර පෑමෙන් ඉදිරිපත් කළ ජේසුස් වහන්සේගේ පණිවුඩය,","QuestionShortText":"නාසරෙත්හී සිනගෝගයේ දේශනයෙන්, ශාරපත්හි වැන්දඹුවන් හා නාමන් පිළිබඳ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වැන්දඹුවගේ ඇදහිල්ල විශේෂ බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේවරාජ්‍යය අන්‍ය ජාතීන්ට ද විවෘත බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාමන් එලියා වෙත පැමිණ සුවය ලැබූ බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජුදා දේශයේ අන්‍ය ජාතීන් ද සිටින බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"වාචික සම්ප්‍රදාය අනුගමනය කළ කණ්ඩායමක් වන්නේ,","QuestionShortText":"වාචික සම්ප්‍රදාය අනුගමනය කළ කණ්ඩායමක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සද්දුසිවරු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එසීනවරු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිසිවරු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෙලට්වරු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"'ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයින් විවිධ පසුබ්ම් වලින් තෝරාගත් අය විය.' මෙමගින් අපට ඉදිරිපත් කෙරෙන වැදගත් ආදර්ශය කුමක් ද?","QuestionShortText":"'ජේසුස් වහන්සේගේ ශ්‍රාවකයින් විවිධ පසුබ්ම් වලින් තෝරාගත් අය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව වචනය ප්‍රකාශ කිරීමේදී පසුබිම වැදගත් බව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජුදාහි විවිධ පසුබිම් පිළිගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලාංකික වැසියන්ගේ පසුබිම සොයා බැලීමේ වැදගත්කම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේව වචනය ප්‍රකාශ කිරීමට තරාතිරම අනවශ්‍ය බව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"ජේසුස් වහන්සේ කණගාටු වී වැළපුණේ,","QuestionShortText":"ජේසුස් වහන්සේ කණගාටු වී වැළපුණේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෙරුසලමේ ජනතාව ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජෙරුසලමේ දේව මාළිගය ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජෙරුසලමේ පීඩිත දුගී ජනයා ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෙරුසලම් නුවර ගැන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ ඉගැන්වීමේ හරය වූයේ කුමක් ද?","QuestionShortText":"ජේසුස් වහන්සේගේ ඉගැන්වීමේ හරය වූයේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේව රාජ්‍යය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේශපාලන නිදහස","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජුදා නීතිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෙරුසලමේ දේව මාළිගය ප්‍රතිසංස්කරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"'මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේ ය.' මෙයින් ජේසුස් වහන්සේ ඉදිරිපත් කළ පණිවුඩය වන්නේ,","QuestionShortText":"'මිනිසා කෑමෙන් පමණක් ජීවත් නොවන්නේ ය.' මෙයින් ජේසුස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආහාර මෙන් ඇඳුම් පැළඳුම් ද අවශ්‍ය බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවියන් වහන්සේ කෑම සපයන බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේව වචනයෙන් ද අප පරිපූර්ණ වීම වැදගත් බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගල්, රොටි වලට පරිවර්තනය කළ හැකි බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"දහම් සේවයේ නිරත වූ 70 දෙනා ආපසු ආවිට ජේසුස් වහන්සේ අගය කළේ කුමක් ද?","QuestionShortText":"දහම් සේවයේ නිරත වූ 70 දෙනා ආපසු ආවිට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔවුන්ගේ චාම් දිවි පෙවෙත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙදෙනා බැගින් සේවයේ නිරත වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුව කිරීම් හා දුෂ්ට ආත්ම දුරු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔවුන්ගේ නාම ස්වර්ගයේ ලියා තිබීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"කුරුසිපත්ව සිටි පසුතැවිලි වූ වරදකරුවාට ජේසුස් වහන්සේ දැක්වූ ප්‍රතිචාරය මගින් අප ඉගෙන ගන්නා පාඩම වන්නේ,","QuestionShortText":"කුරුසිපත්ව සිටි පසුතැවිලි වූ වරදකරුවාට ජේසුස් වහන්සේ දැක්වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවස්ථාවට අනුකූලව හැඩ ගැසීමට තීක්ෂණ වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේව සමාවට සීමාවක් නොමැති බව ඒත්තු ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගැළවීමට වෙනත් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පීඩිතයන් සමඟ අපේ අනන්‍යතාවය හඳුනා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"දේව රාජ්‍යයේ වර්ධනය පිළිබඳව ජේසුස් වහන්සේ වදාළ වපුරන්නාගේ උපමා කථාව මගින් ඉස්මතු කෙරෙන වැදගත්ම සත්‍යය වන්නේ,","QuestionShortText":"දේව රාජ්‍යයේ වර්ධනය පිළිබඳව ජේසුස් වහන්සේ වදාළ වපුරන්නාගේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අහසේ පක්ෂීන්ගෙන් බාධා පැමිණෙන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිසි අවබෝධයක් නොමැති විට වර්ධනය ඇණහිටින බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලෞකික සැප සම්පත් බාධක වන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙවියන් වහන්සේ බාධක අභිබවා දේව රාජ්‍යය ව්‍යාප්ත කරන බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"කොරින්ති වාසීන්ට යවන ලද ලිපියෙන් පාවුල්තුමා වැදගත්ම දීමනාවක් ලෙස ඉස්මතු කර දක්වා ඇත්තේ කුමක් ද?","QuestionShortText":"කොරින්ති වාසීන්ට යවන ලද ලිපියෙන් පාවුල්තුමා වැදගත්ම දීමනාවක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිවැස් වැකි දෙසීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දන් දීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රේමය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දැනුම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"\"වග වලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම ඔබ යවමි.\" යන ජේසුස් වහන්සේගේ ප්‍රකාශයේ හරය වූයේ,","QuestionShortText":"\"වග වලසුන් මැදට බැටළු පැටවුන් යවන්නාක් මෙන් මම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තනිව සිටින්න යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කණ්ඩායමක් ලෙස සිටින්න යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අභියෝග වලට මුහුණ පාන්න යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බලවත් වන්න යන්නයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම හෙවත් යුගාන්තය පිළිබඳව අපට අනාවරණය කෙරෙන ප්‍රධාන අභියෝගය කුමක් ද?","QuestionShortText":"ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම හෙවත් යුගාන්තය පිළිබඳව අපට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යුගාන්තයේ ජයන්විතභාවය සඳහා නිතර සූදානමින් සිටිය යුතු වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යුගාන්තයේ ලකුණු සියල්ල නිසි පරිදි අධ්‍යයනය කළ යුතු වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යුගාන්තයේදී විවිධ ආපදා වලට මුහුණ පෑමට සිදුවීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෞකික දෑ පසෙක දමා යුගාන්තය ගැන පමණක් මෙනෙහි කළ යුතු වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"පහත සඳහන් වන්නේ පර්සිවරු සහ ලියන්නන් ජේසුස් වහන්සේ සමඟ කරනු ලැබූ සාකච්ඡා වල ඇතුළත් කරුණු ය.

A - දේව රාජ්‍යය පදනම් වී ඇත්තේ ප්‍රේමය මත ය.
B - දෙවියන් වහන්සේ සමඟ සබැඳියාව චාරිත්‍ර වලට වඩා වැදගත් ය.
C - දෙවියන් වහන්සේටත් වස්තුවටත් සේවය කළ හැකි ය.
D - දේව වචනයේ ආත්මිකභාවය අවශ්‍ය නොවේ.

ඉහත සඳහන් කුමන කරුණු අපේ ජීවිත වලට වැදගත් වේ ද?","QuestionShortText":"පහත සඳහන් වන්නේ පර්සිවරු සහ ලියන්නන් ජේසුස් වහන්සේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"රූප විපර්යාසයේදී ජේසුස් වහන්සේගේ දෙපසින් දර්ශනය වූ මෝසස් සහ එලියා, ජේසුස් වහන්සේගේ ජීවිතය පිළිබඳව අපට හෙළි කරන සත්‍යය වන්නේ,","QuestionShortText":"රූප විපර්යාසයේදී ජේසුස් වහන්සේගේ දෙපසින් දර්ශනය වූ මෝසස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෙරුසලමේදී ජේසුස් වහන්සේගේ මරණය තුළින් දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජේසුස් වහන්සේ වඩින්නට සිටි මෙසියස් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජේසුස් වහන්සේගේ ජීවිත පූජාව මගින් සියලු දිවැස් වැකි පූර්ණ වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දාවිත්ගේ පරපුරෙන් පැවත එන ගැළවුම් කරුවාණෝ වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"ජූදස්ගේ ක්‍රියාකලාපය මගින් අප ලබන අභියෝගය කුමක් ද?","QuestionShortText":"ජූදස්ගේ ක්‍රියාකලාපය මගින් අප ලබන අභියෝගය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජේසුස් වහන්සේට සේවය කිරීම මගින් අපේ අවශ්‍යතා සපුරා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූල්‍යමය ලාභ අපේක්ෂා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලෝකයා සමඟ පක්ෂපාතී වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජේසුස් වහන්සේගේ ඉගැන්වීම් ගැන නිසි අවබෝධයක් ලබා ඒ අනුව ක්‍රියා කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"කිතුනු බලාපොරොත්තුව පදනම් වී ඇත්තේ,","QuestionShortText":"කිතුනු බලාපොරොත්තුව පදනම් වී ඇත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තනිකම වටා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජය වටා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේව කැමැත්ත වටා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලොව වටා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"රෝම අධිරාජ්‍යය විසින් ජනතාව පිට පැන වූ අධිකම බර වූයේ කුමක් ද?","QuestionShortText":"රෝම අධිරාජ්‍යය විසින් ජනතාව පිට පැන වූ අධිකම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වහල් බව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බදු බර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පූජා ඔප්පු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආගමික වතාවත් පැවැත්වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තියට සම්බන්ධ යහපත් ප්‍රතිචාර දැක්වූ පුද්ගල කාණ්ඩය දැක්වෙන්නේ,","QuestionShortText":"ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තියට සම්බන්ධ යහපත් ප්‍රතිචාර දැක්වූ පුද්ගල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිරේනියේ සිමෝන්, පේදුරු සහ තෝමස් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සොරුන් දෙදෙනා, ජූදස් සහ ජෙරුසලමේ කාන්තාවන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිලාත්, ජූදස් හා ජාකොබ් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අරමාතියේ ජෝසැප්, කිරේනියේ සිමොන් සහ ගතාධිපතියා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":31,"QuestionFullText":"ආබ්‍රහම්ගේ ජීවිතයේ සුවිශේෂී චරිත ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.

A - දේව ඇදහිල්ලෙන් දේව කැඳවීමට අවනත වීම
B - තම පුතණුවන් පවා පිදීමට සූදානම් කිරීම
C - දෙවියන් වහන්සේ සමඟ ගැඹුරු සබඳතාවයකට යොමු වීම
D - චර්ම ඡේදනය වැදගත් ලකුණක් කර ගැනීම

මෙයින් කිතිනුවා අනුගමනය කළ යුතු චරිත ලක්ෂණ වන්නේ,","QuestionShortText":"ආබ්‍රහම්ගේ ජීවිතයේ සුවිශේෂී චරිත ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"පාවුල්ට දමස්කය බලා යාමට අවශ්‍ය වූයේ ඇයි?","QuestionShortText":"පාවුල්ට දමස්කය බලා යාමට අවශ්‍ය වූයේ ඇයි?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිතුනුවන් අත්අඩංගුවට ගැනීමට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිතුනුවන්ට ගල් ගැසීමට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිනගෝග වල දේශනා කිරීමට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කූඩාරම් සෑදීමේ නිරත වීමට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"\"මාගේ නාමය විජාතීන් ද, රජුන් ද, ඊශ්‍රායල් පුත්‍රයන් ද වෙත ගෙන යෑමට මා විසින් තෝරාගත් භාජනයකි.\" උත්තාන වූ ජේසුන් වහන්සේ මෙලෙස ප්‍රකාශ කළේ කා පිළිබඳව ද?","QuestionShortText":"\"මාගේ නාමය විජාතීන් ද, රජුන් ද, ඊශ්‍රායල් පුත්‍රයන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තෝමස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පේදුරු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාවුල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බර්නබස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"සමාජයේ පැවති අයුක්තිය හා අසාධාරණයට විරුද්ධව කථා කිරීමට නායකත්වය ගැනීම සඳහා දෙවියන් වහන්සේ කැඳවූ දිවැසිවරයා කවුද?","QuestionShortText":"සමාජයේ පැවති අයුක්තිය හා අසාධාරණයට විරුද්ධව කථා කිරීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යෙසායා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මීකා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හොසියා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආමොස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"දර්ශනයකින් දෙවියන් වහන්සේ සුවිශුද්ධ බවත් මනුෂ්‍යයාගේ පාපි ස්වභාවයත් වටහා ගෙන සමාජය කරා පිවිසුන දිවැසිවරයා කවුරුන් ද?","QuestionShortText":"දර්ශනයකින් දෙවියන් වහන්සේ සුවිශුද්ධ බවත් මනුෂ්‍යයාගේ පාපි ස්වභාවයත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජෙරමියා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යෙසායා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හොසියා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආමොස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"බහුවිධ සමාජයක වෙසෙන කිතුනුවා සිරිත් චාරිත්‍ර අනුගමනය කිරීමේදී සැලකිලිමත් විය යුත්තේ,","QuestionShortText":"බහුවිධ සමාජයක වෙසෙන කිතුනුවා සිරිත් චාරිත්‍ර අනුගමනය කිරීමේදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්‍ය ආගමික වතාවත් වලට සහභාගි වීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අන්‍ය ආගමිකයන් අප විශ්වාසයට හරවා ගැනීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චාරිත්‍ර අවශ්‍ය විට අනුගමනය කිරීමට යොමු වීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිතුනු අනන්‍යතාවයට හා වටිනාකම් වලට බාධා නොවන පරිදි ක්‍රියා කිරීමටයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"\"මම මිනිසුන්ගේ ජීවිත වලට ආදරය කරමි. ඝාතනය හෙළා දකිමි.\" මෙසේ පැවසුවේ කවුද?","QuestionShortText":"\"මම මිනිසුන්ගේ ජීවිත වලට ආදරය කරමි. ඝාතනය හෙළා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මයිකල් ලැප්ස්ලි දේවගැති","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තිස්ස බාලසූරිය දේවගැති","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චන්ද්‍ර ප්‍රනාන්දු දේවගැති","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෙරාඩ් ද සිල්වා දේවගැති","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"පාවුල්තුමාගේ ධර්මදූත මෙහෙවරට පිටුවහලක් වූ ජීවිත පසුබිමෙහි ඇතුළත් අංග මොනවා ද?","QuestionShortText":"පාවුල්තුමාගේ ධර්මදූත මෙහෙවරට පිටුවහලක් වූ ජීවිත පසුබිමෙහි ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසියෙක් වීම, රෝම පුරවැසිභාවය සහ කූඩාරම් සෑදීමේ කර්මාන්තය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දර්ශනවාදය, රෝම පුරවැසිභාවය සහ නායක පූජකවරුන්ගේ අනුමැතිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිසි නීතිය අනුගමනය කිරීම, තාර්සස් නුවර උපත සහ ස්තොයික දර්ශනවදන් ඇසුර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිනගෝග වල දේශනය, පරිසියෙක් වීම සහ නායක පූජකවරුන්ගේ අනුමැතිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"'ජේසුස් වහන්සේ ජීවමානය' යන අපේක්ෂාව අපෙන් ගිලිහී ගියහොත්,","QuestionShortText":"'ජේසුස් වහන්සේ ජීවමානය' යන අපේක්ෂාව අපෙන් ගිලිහී ගියහොත්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අප ක්‍රිස්තුස් වහන්සේගෙන් දුරස්ථ වීම සිදු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අපගේ ඥානය වර්ධනය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අප අන්‍යයන්ගේ ප්‍රතික්ෂේපයට ලක් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අප සමාජයේ ජනප්‍රිය භාවයට පත් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"දේවරාජ්‍යයේ ලකුණු හෙවත් ප්‍රාතිහාර්යයන් ජේසුස් වහන්සේ විසින් සිදුකරන ලද්දේ කුමක් නිසා ද?","QuestionShortText":"දේවරාජ්‍යයේ ලකුණු හෙවත් ප්‍රාතිහාර්යයන් ජේසුස් වහන්සේ විසින් සිදුකරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනතාව තමා වෙතට රැස්කර ගැනීමට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනුගාමිකයන්ට ද ප්‍රාතිහාර්ය සිදුකිරීමට අනුබල දීමට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලෙඩ රෝග පිළිබඳව එවකට සමාජ මත ස්ථාපිත කිරීමට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජනතාව කෙරෙහි තිබූ ප්‍රේමය හා දයානුකම්පාවට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}