{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ක්‍රි.ව. හතරවන ශතවර්ෂයේදී පමණ රචනා කිරීම, තොරතුරු කෙටියෙන් දක්වා තිබීම, මෙරට පැරණිතම වංසකතාව වීම යන කරුණු අදාළ වන්නේ කවර මූලාශ්‍රයක් සම්බන්ධයෙන් ද?","QuestionShortText":"ක්‍රි.ව. හතරවන ශතවර්ෂයේදී පමණ රචනා කිරීම, තොරතුරු කෙටියෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහාවංසය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දීපවංසය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දාඨාවංසය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෝධිවංසය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"මෙරට ශාසන ඉතිහාසයට මුල් තැනක් දෙමින් රචිත ග්‍රන්ථයක් වන්නේ,","QuestionShortText":"මෙරට ශාසන ඉතිහාසයට මුල් තැනක් දෙමින් රචිත ග්‍රන්ථයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජාවලියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජරත්නාකරයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිකාය සංග්‍රහයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විනයට්ඨකතාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"වටිනා ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස සැලකෙන ශිලා ලිපි සම්බන්ධයෙන් අදාළ නොවන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"වටිනා ඓතිහාසික මූලාශ්‍රයක් ලෙස සැලකෙන ශිලා ලිපි සම්බන්ධයෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශිලා ලිපිවල සඳහන් තොරතුරු සිද්ධීන්ට සමකාලීන වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වංස කතාවල දැක්වෙන තොරතුරු සනාථ කිරීමට උපකාරී වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අඛණ්ඩ දේශපාලන ඉතිහාසය ගොඩ නගා ගැනීමට යොදා ගත හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිංහල අක්ෂර පරිනාමය වූ ආකාරය දැන ගැනීමට ප්‍රයෝජනවත් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"බුලත්සිංහල, කුරුවිට වැනි ප්‍රදේශ වල පිහිටි ලෙන් වැදගත් වන්නේ ඒවා,","QuestionShortText":"බුලත්සිංහල, කුරුවිට වැනි ප්‍රදේශ වල පිහිටි ලෙන් වැදගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුරාධපුර-පොළොන්නරු යුග වලදී ආරක්ෂිත ස්ථාන වීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පැරණි බෞද්ධ ආරාම ලෙස පැවතීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බ්‍රාහ්මී අක්ෂර ලිපි ලිවීම සඳහා යොදා ගෙන ඇති නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රාග් ඓතිහාසික මානවයන්ගේ ජීවන තොරතුරු වලට අදාළ සාධක හමුවන නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"පහත දැක්වෙන පුද්ගලයන් අතුරෙන් ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු අධ්‍යයනය කොට වාර්තා සැකසුවන් දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන පුද්ගලයන් අතුරෙන් ශ්‍රී ලංකාවට පැමිණ තොරතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52806945351_a1bc9533b7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"B, D හා F","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C, D හා E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, D හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":6,"QuestionFullText":"ක්‍රි.ව. පස්වන ශත වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විසූ රාජකීය කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් හා විලාසිතා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඉවහල් වන්නේ කවරක් ද?","QuestionShortText":"ක්‍රි.ව. පස්වන ශත වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විසූ රාජකීය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීගිරි පර්වතයෙහි ඇඳ ඇති කාන්තා රූප","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පුරා විද්‍යාත්මක කැනීම් වලින් හමුවූ ආභරණ කොටස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි ඇති චිත්‍ර සටහන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහනුවර දළදා මාලිගාවේ ඇති චිත්‍ර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වැදගත් සිදුවීමක් වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයට අයත් වැදගත් සිදුවීමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මැටි වළං භාවිතය ආරම්භ කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තිරිවානා හා කහඳගල් භාවිත කර ක්ෂුද්‍ර ගල් මෙවලම් නිපදවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශාක හා සතුන් පුලුස්සා ආහාරයට ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංචාරක ජීවිතයක් ගත කරමින් ස්වභාවික ගල්ගුහා වල ජීවත් වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"අදින් වසර 3000කට පමණ පෙරදී මෙරට විසූවන් දහනය සඳහා ඔක්සිජන් වායුව අවශ්‍ය බව දැන සිටි බවට ඉදිරිපත් කළ හැකි නිදසුනක් වන්නේ,","QuestionShortText":"අදින් වසර 3000කට පමණ පෙරදී මෙරට විසූවන් දහනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිතුල්ගල බෙලිලෙනින් හමු වූ පිළිස්සූ කැළෑ දෙල් ඇට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පුලුස්සා වර්ණවත් කළ මැටි බඳුන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උඩ රංචාමඩමේ දී හමුවූ නිවාස නටබුන් වල පිළිස්සූ මැටි කැබලි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිවයිනේ විවිධ ප්‍රදේශ වල හමුවූ මැටිඔරු සුසාන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"මළ සිරුර දිරා යන තුරු වළලා පසුව ගොඩ ගෙන හිස් කබල සුමට කිරීම, එහි ගුරුගල් ආලේප කිරීම යන චාරිත්‍ර විධි පිළිබඳ සාධක ලැබෙන්නේ මින් කවර කාල පරිච්ඡේදයක දී ද?","QuestionShortText":"මළ සිරුර දිරා යන තුරු වළලා පසුව ගොඩ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූර්ව ඓතිහාසික යුගය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රාග් ඓතිහාසික යුගය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුල් ඓතිහාසික යුගය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඓතිහාසික යුගය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය ගංගා නිම්න වලින් පිටත ප්‍රදේශ වල සිදුවූ බව නූතන පුරා විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. ඒ බව සනාථ කෙරෙන ගංගා නිම්නයක් වන්නේ කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තිය ගංගා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගල් ඔය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිරිඳි ඔය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මල්වතු ඔය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යාන් ඔය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"පහත රූපසටහනින් දැක්වෙන්නේ වැව් පද්ධතියකි. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
මෙවැනි වැව් පද්ධති නිර්මාණය කිරීමේ එක් අරමුණක් වන්නට ඇත්තේ,","QuestionShortText":"පහත රූපසටහනින් දැක්වෙන්නේ වැව් පද්ධතියකි. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52806961702_9cafb0306c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ජලය සංරක්ෂණය කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගංවතුර පාලනය කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශගුණයේ සමබරතාව රැක ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාංශු ඛාදනය වළක්වා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"පහත රූපසටහනින් දැක්වෙන්නේ වැව් පද්ධතියකි. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
මෙවැනි වැව් පද්ධති බහුලව දක්නට ලැබෙන්නේ,","QuestionShortText":"පහත රූපසටහනින් දැක්වෙන්නේ වැව් පද්ධතියකි. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52806961702_9cafb0306c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"තෙත් කලාපයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වියලි කලාපයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කඳුරට තෙත් කලාපයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පහත රට අතරමැදි තෙත් කලාපයේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"ලංකා ඉතිහාසයේ පළමුවරට ඔයක් හරහා අමුණක් තැනූ පාලකයා වශයෙන් සැලකෙනුයේ,","QuestionShortText":"ලංකා ඉතිහාසයේ පළමුවරට ඔයක් හරහා අමුණක් තැනූ පාලකයා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වසභ රජු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහසෙන් රජු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පළමුවන අග්බෝ රජු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉළනාග රජු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"සැලසුම, තාක්ෂණය හා අලංකරණය යන කරුණු අතින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම නාගරික උද්‍යානය ලෙස සැලකෙනුයේ,","QuestionShortText":"සැලසුම, තාක්ෂණය හා අලංකරණය යන කරුණු අතින් ශ්‍රී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහමෙවුනා උද්‍යානයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දීප උද්‍යානයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සීගිරි උද්‍යානයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රන්මසු උද්‍යානයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"විහාර ආරාම වලට කරන ලද පූජාවන් ගැන තොරතුරු ඇතුළත් ශිලා ලිපිවල විවිධ සංකේත භාවිත කර ඇත. එහි හංසයා නිරූපණය කෙරෙන සංකේතයෙන් හැඟවෙන්නේ කුමක් ද?","QuestionShortText":"විහාර ආරාම වලට කරන ලද පූජාවන් ගැන තොරතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෞභාග්‍යය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාරිශුද්ධත්වය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආරක්ෂාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පූර්ණත්වය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"අතීතයේදී මාර්ග වල දුර දැක්වීමට භාවිත කළ මිම්ම වූයේ,","QuestionShortText":"අතීතයේදී මාර්ග වල දුර දැක්වීමට භාවිත කළ මිම්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගව්ව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වියත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කරිස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අඟල ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"පහත I තීරුවේ ශ්‍රී ලංකාවේ පැවති ග්‍රාමීය ජනාවාස කිහිපයක් දැක්වෙන අතර II තීරුවේ ඒවායේ ප්‍රධාන ආර්ථික කටයුත්ත කුමක්දැයි දැක්වේ.
I තීරුව අනුව II තීරුව ගැලපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත I තීරුවේ ශ්‍රී ලංකාවේ පැවති ග්‍රාමීය ජනාවාස","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52807571901_2096f08d45_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, C හා E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C, B හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D, E හා A","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E, B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික මෙන් ම විවිධ සංස්කෘතීන්ට අයත් රටක් වීමට බලපෑ ප්‍රධාන හේතුව වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික මෙන් ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දූපතක් වශයෙන් පිහිටීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වභාවික සම්පත් ඇති රටක් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැපවත් දේශගුණයක් සහිත රටක් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"පහත දැක්වෙන පාලක-පාලිකාවන් අතුරින් පොළොන්නරු රාජධානියට අයත් වන්නන් දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන පාලක-පාලිකාවන් අතුරින් පොළොන්නරු රාජධානියට අයත් වන්නන්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52807998376_1f612780b4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, C හා F","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, E හා F","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, B හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D හා F","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"අතීත සමාජයේ යම් අපරාධකරුවකු ගමක සැඟවී සිටින අවස්ථාවක ඔහු අල්ලා දීමේ වගකීම පැවරී තිබුණේ,","QuestionShortText":"අතීත සමාජයේ යම් අපරාධකරුවකු ගමක සැඟවී සිටින අවස්ථාවක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගමිකට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගමේ සියලු දෙනාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දසගම් ඇත්තන්ට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරුමුකට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"පහත A සිට E තෙක් ලංකාවේ බලයට පත්වූ රජවරුන් කිහිපදෙනෙකු රාජ්‍යත්වයට පත්වීමට පෙර භාවිත කළ නම් දැක්වේ.
ඒවා අධ්‍යයනය කර පළමුවන රාජසිංහ, හයවන භුවනෙකබාහු සහ ශ්‍රී වික්‍රම රාජසිංහ යන රජවරුන් භාවිත කළ නම් පිළිවෙළින් දක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත A සිට E තෙක් ලංකාවේ බලයට පත්වූ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52808222824_1726bb3a17_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"C, A හා E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"D, A හා B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C, A හා B","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D, C හා B","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"ගම්පොළ රාජධානි සමයේ දේශපාලන ක්ෂේත්‍රයේ දැකිය හැකි විශේෂ ලක්ෂණය වන්නේ,","QuestionShortText":"ගම්පොළ රාජධානි සමයේ දේශපාලන ක්ෂේත්‍රයේ දැකිය හැකි විශේෂ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හින්දු හා මහායාන බලපෑම නිසා පිළිම ගෙවල් වල දේවාල ඉදි කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංදේශ කාව්‍ය ලිවීම ආරම්භ කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මව් පාර්ශවයෙන් රාජ්‍ය උරුමවීමේ ක්‍රමයක් ආරම්භ වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රාජ්‍ය උරුමය එකම රාජකීය පවුලක පිය-පුතු ක්‍රමයට හිමි වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"යාපන රාජ්‍යයේ බිඳ වැටීම සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"යාපන රාජ්‍යයේ බිඳ වැටීම සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍ය උරුමකරුවන් අතර ඇතිවූ බල අරගලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යාපන පාලකයන්ට නිත්‍ය හමුදාවක් නොසිටීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වභාවික ආරක්ෂාවක් නොතිබීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යාපනයේ බහුතර ජනතාව පෘතුගීසින්ට පක්ෂපාති වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A - දන්තුරේ සටනින් පෘතුගීසින් පරාජය කිරීම
B - කුසුමාසන දේවි දෝන කතිරිනා නමින් බෞතීස්මය ලැබීම
C - නායක්කර් වංශයට මහනුවර රාජ්‍යයේ උරුමය හිමි වීම
D - මෙරට සියම් නිකායේ ආරම්භය සිදු වීම
ඉහත සිදුවීම් වල නිවැරදි ඓතිහාසික අනුපිළිවෙළ දක්වන්න.","QuestionShortText":"පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, D හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, C, A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, C, B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, A, C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

C අක්ෂරයෙන් දැක්වෙන ඓතිහාසික සිදුවීම හා සම්බන්ධ රජතුමා කවුරුන් ද?","QuestionShortText":"පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කීර්ති ශ්‍රී රාජසිංහ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශ්‍රී විජය රාජසිංහ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රාජාධිරාජසිංහ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"පහත වගුවේ A සිට F තෙක් තොරතුරු ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
ක්‍රි.ව. 1818 නිදහස් සටන හා සම්බන්ධ වන තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ A සිට F තෙක් තොරතුරු ඇසුරින්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52807515147_c25f558725_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, C හා E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, C හා F","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, D හා F","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"පහත වගුවේ A සිට F තෙක් තොරතුරු ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
ක්‍රි.ව. 1848 නිදහස් සටන හා සම්බන්ධ වන තොරතුරු දක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ A සිට F තෙක් තොරතුරු ඇසුරින්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52807515147_c25f558725_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, D හා E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, D හා E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, C හා F","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, C හා F","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"19 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ ඇතිවූ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය සම්බන්ධ අදහස් යුගල කිහිපයක් පහත දැක්වේ. මින් නොගැළපෙන යුගලය කුමක් ද?","QuestionShortText":"19 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ ඇතිවූ ආගමික","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා - පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි - පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ඇරඹීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආරුමුග නාවලර්තුමා - උදයභාණු පුවත්පත ඇරඹීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිද්ධි ලෙබ්බෙ මහතා - මරදානේ සහිරා විදුහල පිහිටුවීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය නිසා හටගත් පහත දැක්වෙන වෙනස්කම් අතරින් සංස්කෘතික වෙනස්කම් දෙකක් දැක්වෙන පිළිතුර කුමක් ද?
A - කම්කරු පන්තියක් බිහිවීම
B - බටහිර ඇඳුම් පැළඳුම්, ආචාර විධි මෙරට සමාජ ගත වීම
C - බටහිර අධ්‍යාපනය ව්‍යාප්ත වීම
D - වැටුපට සේවය කරන ශ්‍රමික පිරිසක් බිහිවීම
E - වෘත්තිය සංගම් පිහිටුවීම","QuestionShortText":"ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනය නිසා හටගත් පහත දැක්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූයේ කවුරුන් ද?","QuestionShortText":"ලංකා ජාතික සංගමයේ ප්‍රථම සභාපතිවරයා ලෙස පත්වූයේ කවුරුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සර්. ඩී. බී. ජයතිලක මහතා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොන්නම්බලම් අරුණාචලම් මහතා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එෆ්. ආර්. සේනානායක මහතා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොන්නම්බලම් රාමනාදන් මහතා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා අනුගමනය කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කුමක් ද?","QuestionShortText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික වැදගත්කමකින් යුත් කරුණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාර්ලිමේන්තුවේ වාද විවාද පැවැත්වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කොට තීන්දුවක් ලබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනමත විචාරණයක් පැවැත්වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රටේ විද්වතුන්ගෙන් අදහස් විමසීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන A හා B ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A - ටෙනිස් පිටියේ දිවුරුම
B - සරයේවෝ සිද්ධිය
ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන්,","QuestionShortText":"පහත දැක්වෙන A හා B ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සත්‍ය වන අතර B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A අසත්‍ය වන අතර B සත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"පහත දැක්වෙන A හා B ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A - ටෙනිස් පිටියේ දිවුරුම
B - සරයේවෝ සිද්ධිය
පළමුවන ලෝක මහා සංග්‍රාමය සම්බන්ධයෙන්,","QuestionShortText":"පහත දැක්වෙන A හා B ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සත්‍ය වන අතර B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A අසත්‍ය වන අතර B සත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"පහත A, B, C හා D වලින් දැක්වෙන ප්‍රකාශ/පද යුගල අධ්‍යයනය කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
දෙවැන්න ක්‍රියාත්මක වීම සඳහා පළමුවැන්නේ අනුග්‍රහය පෙන්වන ප්‍රකාශ/පද යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D වලින් දැක්වෙන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52808321029_bcba97c0ee_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"පහත A, B, C හා D වලින් දැක්වෙන ප්‍රකාශ/පද යුගල අධ්‍යයනය කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධයක් නොපෙන්වන ප්‍රකාශ/පද යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D වලින් දැක්වෙන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52808321029_bcba97c0ee_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"පහත A, B, C හා D වලින් දැක්වෙන ප්‍රකාශ/පද යුගල අධ්‍යයනය කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
පළමුවැන්න දෙවැන්නේ වර්ධනයට හේතුවන බව දැක්වෙන ප්‍රකාශ/පද යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D වලින් දැක්වෙන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52808321029_bcba97c0ee_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"ලෝකයේ ප්‍රධාන විප්ලව හා සම්බන්ධ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. එවා ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A - සාමය, ඉඩම් හා ආහාර
B - ස්ටේටස් ජනරල් සභාව
C - නියෝජනයක් නැත්නම් බදුත් නැත
D - බැස්ටීල බන්ධනාගාරයට පහර දීම
රුසියන් විප්ලවයේ තේමා පාඨය වන්නේ,","QuestionShortText":"ලෝකයේ ප්‍රධාන විප්ලව හා සම්බන්ධ තොරතුරු කිහිපයක් පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"ලෝකයේ ප්‍රධාන විප්ලව හා සම්බන්ධ තොරතුරු කිහිපයක් පහත දැක්වේ. එවා ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A - සාමය, ඉඩම් හා ආහාර
B - ස්ටේටස් ජනරල් සභාව
C - නියෝජනයක් නැත්නම් බදුත් නැත
D - බැස්ටීල බන්ධනාගාරයට පහර දීම
ඇමෙරිකන් නිදහස් සටන හා සම්බන්ධ තොරතුරක් වන්නේ,","QuestionShortText":"ලෝකයේ ප්‍රධාන විප්ලව හා සම්බන්ධ තොරතුරු කිහිපයක් පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"පහත සඳහන් කාර්යයන් හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආයතනය කුමක් ද?
• ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහලේකම් පත් කිරීම
• අන්තර් ජාතික අධිකරණයට විනිශ්චයකරුවන් පත් කිරීම
• නව සාමාජිකයින් සංවිධානයට බඳවා ගැනීම","QuestionShortText":"පහත සඳහන් කාර්යයන් හා සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආයතනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා මණ්ඩලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භාරකාර මණ්ඩලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආර්ථික හා සමාජීය මණ්ඩලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහලේකම් කාර්යාලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"ඇමෙරිකන් හෝ රුසියන් පිලට ගැති නොවීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් ස්වාධීන සංවිධානයක් පිහිටුවීමේ ව්‍යාපාරයේ ප්‍රමුඛත්වය ගත් ආසියානු නායකයා,","QuestionShortText":"ඇමෙරිකන් හෝ රුසියන් පිලට ගැති නොවීමේ අවශ්‍යතාව පෙන්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජවහර්ලාල් නේරු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අබ්දුල් ගමල් නසාර් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාෂල් ටිටෝ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}