{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"මහාවංසය සුවිශේෂී වන්නේ,","QuestionShortText":"මහාවංසය සුවිශේෂී වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේශපාලන හා ආගමික තොරතුරු අඛණ්ඩව ඇතුළත් වීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමකාලීන තොරතුරු රචනා කර තිබීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පැරණිතම වංසකතාව නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අඩංගු තොරතුරු වල විශ්වාසනීයත්වය නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":2,"QuestionFullText":"පුරාවිද්‍යාත්මක කැනීම් වලින් චීන, රෝම, අරාබි හා ඉන්දියානු කාසි ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වලින් හමුවී ඇත. මෙයින් අනාවරණය වන වඩාත් ම වැදගත් කාරණය වන්නේ,","QuestionShortText":"පුරාවිද්‍යාත්මක කැනීම් වලින් චීන, රෝම, අරාබි හා ඉන්දියානු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රී ලංකාවේ දියුණු ආර්ථික රටාවක් පැවති බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රී ලංකාවේ කාසි භාවිතය ප්‍රචලිතව පැවති බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශ්‍රී ලංකාව හා විදේශ රටවල් අතර දියුණු වෙළෙඳ සබඳතා පැවති බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෝකයේ විවිධ රට වලින් සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ඇති බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය හා හටන් කාව්‍ය වැනි මූලාශ්‍ර වැදගත් වන්නේ පහත සඳහන් කුමන කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීමේදී සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොළොන්නරු අවධියේ සිට දඹදෙණි අවධිය දක්වා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දඹදෙණි අවධියේ සිට ගම්පොළ අවධිය දක්වා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගම්පොළ අවධියේ සිට කෝට්ටේ අවධිය දක්වා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෝට්ටේ අවධියේ සිට මහනුවර අවධිය දක්වා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"ශිලා ලිපිවල හිරු-සඳු සංකේතය යොදා ඇත්තේ කුමක් නිරූපණය කිරීම සඳහා ද?","QuestionShortText":"ශිලා ලිපිවල හිරු-සඳු සංකේතය යොදා ඇත්තේ කුමක් නිරූපණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෞභාග්‍යය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්ථාවරත්වය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වර්ෂාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රාජ්‍ය අයිතිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"අප පුරාවස්තු රැකගත යුත්තේ ඒවා,","QuestionShortText":"අප පුරාවස්තු රැකගත යුත්තේ ඒවා,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රී ලාංකික අනන්‍යතාව පෙන්වන සාධක නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංචාරක ව්‍යාපාරයට වැදගත් වන නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෞද්ධ හා හින්දු වාස්තු විද්‍යාත්මක නිර්මාණ නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අතීත ශිල්පීය දක්ෂතා පෙන්වන සාධක නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ තොරතුරු ලැබී ඇති වඩාත් ම පැරණි ස්ථානය ලෙස සැලකෙන්නේ,","QuestionShortText":"ප්‍රාග් ඓතිහාසික මානවයා පිළිබඳ තොරතුරු ලැබී ඇති වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුරුවිට බටදොඹ ලෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිතුල්ගල බෙලි ලෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාහියන්ගල ලෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අත්තනගොඩ අළු ලෙන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"පහත I තීරුවේ දැක්වෙන තොරතුරු II තීරුවේ දැක්වෙන තාක්ෂණික නිර්මාණ හා කිසියම් සම්බන්ධතාවක් ඇත. I තීරුවේ අනුපිළිවෙළ අනුව II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත I තීරුවේ දැක්වෙන තොරතුරු II තීරුවේ දැක්වෙන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805444259_19429eea44_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, C, D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, D, A, C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C, B, A, D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D, A, B, C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගංගා නිම්න වලින් පිටත, කුඩා වැව් පද්ධති ආශ්‍රිතව ජනාවාස ව්‍යාප්තවීම ආරම්භ වූවා යැයි සැලකෙනුයේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ගංගා නිම්න වලින් පිටත,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාග් ඓතිහාසික යුගයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පූර්ව ඓතිහාසික යුගයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුල් ඓතිහාසික යුගයේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඓතිහාසික යුගයේදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":9,"QuestionFullText":"කුඩා වැව් පද්ධති භාරව කටයුතු කරන ලද්දේ,","QuestionShortText":"කුඩා වැව් පද්ධති භාරව කටයුතු කරන ලද්දේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මපුරුමුක ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරුමක ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගමික ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගහපති ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"සංවිධානාත්මක මධ්‍යගත පාලනයක් සඳහා අංගසම්පූර්ණ අගනුවරක් ඉදි කළේ","QuestionShortText":"සංවිධානාත්මක මධ්‍යගත පාලනයක් සඳහා අංගසම්පූර්ණ අගනුවරක් ඉදි කළේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විජයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනුරාධයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපතිස්සයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පණ්ඩුකාභයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"අතීත වාස්තු විද්‍යාත්මක නිර්මාණ වලදී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා ඇති බවට හොඳ නිදසුනක් වන්නේ,","QuestionShortText":"අතීත වාස්තු විද්‍යාත්මක නිර්මාණ වලදී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීගිරි රජ මාළිගයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආලාහන පිරිවෙනයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිහින්තලා දාන ශාලාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැදිරිගිරිය වටදාගෙයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"අතීත ශ්‍රී ලංකාවේ වගා කන්න තුනක් පැවති බවට සාධක හමුවේ. තුන්වැනි කන්නය වගාකිරීම තීරණය වූයේ,","QuestionShortText":"අතීත ශ්‍රී ලංකාවේ වගා කන්න තුනක් පැවති බවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගම් නායකයාගේ අභිමතය පරිදි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පසුගිය කන්නයේ ලැබූ අස්වැන්න මත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගොවීන්ගේ උනන්දුව මත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජලය ලබාගැනීමේ හැකියාව පරිදි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"අරාබි ජාතිකයින් ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා භාවිත කළ නාමය","QuestionShortText":"අරාබි ජාතිකයින් ශ්‍රී ලංකාව හැඳින්වීම සඳහා භාවිත කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෙයිලාන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තැප්‍රොබේන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සෙරන්ඩිබ් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තම්බපණ්ණි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"පොළොන්නරු යුගයේදී 'ගවුත කණු' භාවිත කර ඇත්තේ,","QuestionShortText":"පොළොන්නරු යුගයේදී 'ගවුත කණු' භාවිත කර ඇත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා මාර්ග වල දුර දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජ්‍ය අයිතිය දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇළ මාර්ග වල දුර දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභයභූමි වල සීමා දැක්වීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ දැක්වෙන ඓතිහාසික සිදුවීම් අතුරෙන් කාලිංග මාඝ ආක්‍රමණය පැවති සමයේ ජීවත්වූවෙකුට දැනගන්නට නොලැබෙන සිදුවීම් ඇතුළත් පිළිතුර කුමක් ද?

A - ඉබන් බතුතා නම් අරාබි සංචාරකයා ශ්‍රී ලංකාවට පැමිණීම
B - රුවන්මැලි චෛත්‍යය ගොඩනැංවීම
C - පළමුවන කාශ්‍යප රජු සීගිරිය තම පාලන මධ්‍යස්ථානය ලෙස තෝරා ගැනීම
D - සපුමල් කුමරා කලක් යාපනය පාලනය කිරීම","QuestionShortText":"පහත A, B, C හා D යටතේ දැක්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"විශාල බරක් දැරිය හැකි වන සේ ඉදි කළ වාස්තු විද්‍යාත්මක නිර්මාණ වලදී නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමයක් අනුගමනය කළ බවට සාධක ලැබෙන්නේ,","QuestionShortText":"විශාල බරක් දැරිය හැකි වන සේ ඉදි කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රුවන්මැලිසෑයේ අත්තිවාරමේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මල්වතු ඔයේ ගල් පාලමේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මාදුරු ඔයේ සොරොව්වේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සීගිරි මහ වැව් බැම්මේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහා කාන්තාවගේ දායකත්වය වැදගත් වූ බවට දිය හැකි හොඳම නිදසුන වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ රාජ්‍ය උරුමය තහවුරු කර ගැනීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළමුවන විමලධර්මසූරිය දෝන කතිරිනා විවාහ කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පළමුවන විජයබාහු රජතුමා තිලෝකසුන්දරී කුමරිය සමග විවාහ වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාණ්ඩ්‍ය කුමරකු සමග මිත්තා කුමරිය විවාහ වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාලිය කුමරු අශෝකමාලා සමග විවාහ වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"'චෙන් හෝ ' නම් සෙන්පතියා යටතේ මෙරටට එල්ල වූ චීන හමුදා ආක්‍රමණයක් ගැන සඳහන් වන්නේ කුමන පාලන යුගයකදී ද?","QuestionShortText":"'චෙන් හෝ ' නම් සෙන්පතියා යටතේ මෙරටට එල්ල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දඹදෙණිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යාපහුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගම්පොළ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොට්ටේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"යුරෝපා ජාතීන් ශ්‍රී ලංකාවේ කුමන වෙළෙඳ ද්‍රව්‍යයක් ලබාගැනීම සඳහා දැඩි තරඟයක නිරත වී ද?","QuestionShortText":"යුරෝපා ජාතීන් ශ්‍රී ලංකාවේ කුමන වෙළෙඳ ද්‍රව්‍යයක් ලබාගැනීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුරුඳු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මැණික්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුරුක්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇත් දළ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"පහත A සිට F දක්වා දී ඇති පාලකයන් අතුරෙන් පෘතුගීසි විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කළ පාලකයන් අඩංගු පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත A සිට F දක්වා දී ඇති පාලකයන්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52804708582_973e4f4057_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E හා F","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදී සිදු කරන ලද ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා සම්බන්ධ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. ඒවා සිදු වූ ඓතිහාසික අනුපිළිවෙළ දැක්වෙන පිළිතුර කුමක් ද?

A - පළාත්බද නියෝජන ක්‍රමය
B - ව්‍යවස්ථාදායක හා විධායක සභාව
C - සෙනෙට් සභාව
D - සර්වජන ඡන්ද බලය","QuestionShortText":"ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන යුගයේදී සිදු කරන ලද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, D, C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C, D, B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, A, D, C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D, A, C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - නව බදු වර්ග පැනවීම
B - දේශීය නිලධාරීන් මගින් බදු එකතු කිරීම
C - රදළ ප්‍රධානීන්ගේ නිලතල වෙනස් කිරීම
D - පනවන ලද බදු මුදලින්ම ගෙවීමට නියම කිරීම
E - ලන්දේසි උසාවි ක්‍රමය නැවත පිහිටුවීම

ක්‍රිස්තු වර්ෂ 1797 දී ඉංග්‍රීසි වෙළඳ සමාගමට එරෙහිව මුහුදුබඩ ප්‍රදේශ වල ඇති වූ කැරැල්ලට බලපෑ හේතු දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - නව බදු වර්ග පැනවීම
B - දේශීය නිලධාරීන් මගින් බදු එකතු කිරීම
C - රදළ ප්‍රධානීන්ගේ නිලතල වෙනස් කිරීම
D - පනවන ලද බදු මුදලින්ම ගෙවීමට නියම කිරීම
E - ලන්දේසි උසාවි ක්‍රමය නැවත පිහිටුවීම

මියුරන් කොමිසමේ නිර්දේශ ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"පහත A සිට F දක්වා ඇති ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - 'මුස්ලිම් නෙයිසන්' පුවත්පත ඇරඹීම
B - කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම
C - කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම
D - 'උදයභාණු' පුවත්පත ඇරඹීම
E - වෙසක් පොහොය දිනය, නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම
F - ශිවන්ගල විද්‍යාලය ආරම්භ කිරීම

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත A සිට F දක්වා ඇති ප්‍රකාශ ඇසුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"පහත A සිට F දක්වා ඇති ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - 'මුස්ලිම් නෙයිසන්' පුවත්පත ඇරඹීම
B - කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම
C - කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම
D - 'උදයභාණු' පුවත්පත ඇරඹීම
E - වෙසක් පොහොය දිනය, නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම
F - ශිවන්ගල විද්‍යාලය ආරම්භ කිරීම

සිද්ධි ලෙබ්බේ මහතා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත A සිට F දක්වා ඇති ප්‍රකාශ ඇසුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"පහත A සිට F දක්වා ඇති ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - 'මුස්ලිම් නෙයිසන්' පුවත්පත ඇරඹීම
B - කොළඹ පරම විඥානාර්ථ සමාගම පිහිටුවීම
C - කොළඹ සහිරා විද්‍යාලය ආරම්භ කිරීම
D - 'උදයභාණු' පුවත්පත ඇරඹීම
E - වෙසක් පොහොය දිනය, නිවාඩු දිනයක් බවට පත් කර ගැනීමට කටයුතු කිරීම
F - ශිවන්ගල විද්‍යාලය ආරම්භ කිරීම

ආරුමුග නාවලර්තුමා සම්බන්ධ කරුණු ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත A සිට F දක්වා ඇති ප්‍රකාශ ඇසුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D හා F","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"ධනපති, කම්කරු හා මධ්‍යම යනුවෙන් සමාජ පන්ති තුනක් නිර්මාණය වූයේ කුමක ප්‍රතිඵලයක් ලෙසට ද?","QuestionShortText":"ධනපති, කම්කරු හා මධ්‍යම යනුවෙන් සමාජ පන්ති තුනක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාර්මික විප්ලවය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රංශ විප්ලවය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුනරුදය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇමෙරිකන් නිදහස් සටන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස කඩ වූ අවස්ථාවකදී පෙත්සමක් ඉදිරිපත් කළ යුත්තේ,","QuestionShortText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පුරවැසියකුගේ මූලික මිනිස් අයිතිවාසිකම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභියාචනාධිකරණයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රේෂ්ඨාධිකරණයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහාධිකරණයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහේස්ත්‍රාත් අධිකරණයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ,","QuestionShortText":"ඍජු ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අවස්ථාවක් ලෙස සැලකිය හැක්කේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාර්ලිමේන්තු වාද-විවාද පැවැත්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාධ්‍ය තුළින් කෙරෙන අදහස් විමසීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනමත විචාරණයක් පැවැත්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"යුරෝපයේ පුනරුද සමයේ ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින් I තීරුවේ ද, ඔවුන් ප්‍රසිද්ධියට පත් වූ ක්ෂේත්‍ර II තීරුවේ ද, දැක්වේ. I තීරුව අනුව II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"යුරෝපයේ පුනරුද සමයේ ප්‍රසිද්ධියට පත් වූ පුද්ගලයින් I","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805587359_4c24077f93_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, C, D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, A, D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C, D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C, B, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"ජර්මන් අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණින් කටයුතු කළ ප්‍රථම පාලකයා වූයේ,","QuestionShortText":"ජර්මන් අධිරාජ්‍යයක් ගොඩනැගීමේ අරමුණින් කටයුතු කළ ප්‍රථම පාලකයා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔටෝ වොන් බිස්මාර්ක් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවන විලියම් කෛසර් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වොන් වොල්ක් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇඩොල්ෆ් හිට්ලර් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"පහත A, B, C හා D වලින් දැක්වෙන ප්‍රකාශ/පද යුගල අධ්‍යනය කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්නේ වැඩිවීමට දෙවැන්නේ වැඩිවීම හේතු වන බව දැක්වෙන ප්‍රකාශ/පද යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D වලින් දැක්වෙන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805800213_2f1228b0f2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"පහත A, B, C හා D වලින් දැක්වෙන ප්‍රකාශ/පද යුගල අධ්‍යනය කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්නේ අසාර්ථකත්වය දෙවැන්නේ ආරම්භයට හේතු වූ බව දැක්වෙන ප්‍රකාශ/පද යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D වලින් දැක්වෙන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805800213_2f1228b0f2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"පහත A, B, C හා D වලින් දැක්වෙන ප්‍රකාශ/පද යුගල අධ්‍යනය කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

දෙවැන්න පළමුවැන්නේ ප්‍රතිඵලයක් බව දැක්වෙන ප්‍රකාශ/පද යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D වලින් දැක්වෙන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805800213_2f1228b0f2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"දෙවන ලෝක යුද්ධයෙන් පසු මාර්ෂල් සැලැස්ම හඳුන්වාදීමේ අරමුණ වූයේ,","QuestionShortText":"දෙවන ලෝක යුද්ධයෙන් පසු මාර්ෂල් සැලැස්ම හඳුන්වාදීමේ අරමුණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විනාශයට පත් වූ යුරෝපයේ පරාජිත රටවල් නගා සිටුවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යටත් විජිත වල සමාජ-ආර්ථික කටයුතු ඉහළ නැංවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිත්‍ර රටවල් ලෝක යුද්ධ වලට අවතීර්ණ වීමට හේතු පහදා දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"න්‍යෂ්ටික අවි නිෂ්පාදනය හා භාවිතය සීමා කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"පැසිස්ට්වාදයට එරෙහි වූවන් විනාශ කිරීම සඳහා 'කළු කමිස හමුදාව' යොදාගත් ඒකාධිපති පාලකයා,","QuestionShortText":"පැසිස්ට්වාදයට එරෙහි වූවන් විනාශ කිරීම සඳහා 'කළු කමිස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බෙනිටෝ මුසෝලිනි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇඩොල්ෆ් හිට්ලර් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වුඩ්රෝ විල්සන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වින්ස්ටන් චර්චිල් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"පහත දැක්වෙන A හා B යටතේ ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - බොස්ටන් තේ සාදය
B - පර්ල් වරායට පහරදීම

ඇමෙරිකන් නිදහස් සටන සම්බන්ධයෙන්,","QuestionShortText":"පහත දැක්වෙන A හා B යටතේ ඇති තොරතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සත්‍ය වන අතර B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A අසත්‍ය වන අතර B සත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"පහත දැක්වෙන A හා B යටතේ ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - බොස්ටන් තේ සාදය
B - පර්ල් වරායට පහරදීම

දෙවන ලෝක මහා සංග්‍රාමය සම්බන්ධයෙන්,","QuestionShortText":"පහත දැක්වෙන A හා B යටතේ ඇති තොරතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සත්‍ය වන අතර B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A අසත්‍ය වන අතර B සත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"තම දේශපාලන බල කඳවුරෙහි සාර්ථකත්වය උදෙසා යුදමය මැදිහත් වීමකින් තොරව උපායශීලීව කටයුතු කිරීමේ න්‍යාය හඳුන්වන නම කුමක් ද?","QuestionShortText":"තම දේශපාලන බල කඳවුරෙහි සාර්ථකත්වය උදෙසා යුදමය මැදිහත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"න්‍යෂ්ටික අවිහරණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉන්ධන නිෂ්පාදන පාලනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආර්ථික සම්බාධක පැනවීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සීතල යුද්ධය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"නොබැඳි ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ යුගොස්ලෝවියානු ජනාධිපතිවරයා,","QuestionShortText":"නොබැඳි ජාතීන්ගේ සංගමය පිහිටුවීමේ පුරෝගාමියකු ලෙස කටයුතු කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබ්දුල් ගමල් නසාර් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාෂල් ටිටෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශ්‍රී ජවහර්ලාල් නේරු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලී ක්වාන් යූ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}