{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"නාණක විද්‍යාව විෂයයෙන් හදාරනු ලබන්නේ මින් කුමක් පිළිබඳව ද?","QuestionShortText":"නාණක විද්‍යාව විෂයයෙන් හදාරනු ලබන්නේ මින් කුමක් පිළිබඳව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෝහ කර්මාන්තය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වාස්තු විද්‍යාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුඹල් කර්මාන්තය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පැරණි කාසි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"අනුරාධපුර අවධියේ සිට කෝට්ටේ අවධියේ ආරම්භය දක්වා ඉතිහාසය හැදෑරීමේ දී උපකාරී වන දේශීය සාහිත්‍යය මූලාශ්‍ර බොහොමයක් රචනා වී ඇත්තේ කවර අරමුණක් මුල්කර ගෙන ද?","QuestionShortText":"අනුරාධපුර අවධියේ සිට කෝට්ටේ අවධියේ ආරම්භය දක්වා ඉතිහාසය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආගමික","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආර්ථික","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශපාලන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජයීය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූවා යැයි සැලකෙන 'මිනිහාගල්කන්ද' අයත් වන්නේ කුමන වාසස්ථාන වර්ගයකට ද?","QuestionShortText":"ප්‍රාග් ඓතිහාසික මානවයා ජීවත් වූවා යැයි සැලකෙන 'මිනිහාගල්කන්ද'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පහතරට තෙත් කලාපීය ලෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පහතරට වියළි කලාපීය එළිමහන් කඳවුරු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙරළාශ්‍රිත එළිමහන් කඳවුරු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පහතරට වියළි කලාපීය ලෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"පරුමකවරුන්ට පැවරී තිබූ මූලික කාර්යය වූයේ,","QuestionShortText":"පරුමකවරුන්ට පැවරී තිබූ මූලික කාර්යය වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රජතුමාට උපදෙස් දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගම්වැසියන්ගේ සුභසාධන කටයුතු ඉටු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නගරයක් භාරව කටයුතු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැව් පද්ධතියක් භාරව කටයුතු කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - රුවන්වැලි මහා සෑය ඉදි කිරීම
B - ලම්භකර්ණ රාජවංශයේ ආරම්භක පාලකයා වීම
C - ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
D - ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරය ඇරඹීම
E - පළමුවරට විශාල ප්‍රමාණයේ වැව් ඉදි කිරීම

දුටුගැමුණු රාජ්‍ය සමයට අයත්වන සිදුවීම් දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - රුවන්වැලි මහා සෑය ඉදි කිරීම
B - ලම්භකර්ණ රාජවංශයේ ආරම්භක පාලකයා වීම
C - ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම
D - ප්‍රථම සංවිධානාත්මක සටන් ව්‍යාපාරය ඇරඹීම
E - පළමුවරට විශාල ප්‍රමාණයේ වැව් ඉදි කිරීම

වසභ රජ්‍ය සමයට අයත්වන සිදුවීම් දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන ඓතිහාසික සිදුවීම් ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"රාජ්‍යත්වයේ බලය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වූයේ,","QuestionShortText":"රාජ්‍යත්වයේ බලය ක්‍රමයෙන් වර්ධනය වීමේ ප්‍රධාන ප්‍රතිඵලය වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බලය විමධ්‍යගත වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජධානි අතර ගැටුම් ඇති වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාදේශීය පාලකයන් බලවත් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බලය මධ්‍යගත වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ඇතැම් පාලකයන් අසල්වැසි රටවල් සමග විවාහ සබඳතා ඇති කර ගැනීමෙන් අනාවරණය වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ඇතැම් පාලකයන් අසල්වැසි රටවල් සමග විවාහ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසල්වැසි රටවල පාලකයන් හා ලාංකික පාලකයන් අතර සුහදතාව පැවති බව යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලාංකික රජවරුන්ගේ බලපරාක්‍රමය විදේශ රටවල ද ව්‍යාප්තව පැවති බව යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඥාති සබඳතා තුළින් දේශපාලන බලය ස්ථාවර කරගත් බව යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විදේශ කුමාරිකාවන් සරණපාවා ගැනීම මෙරට රජවරුන්ගේ චාරිත්‍රයක්ව පැවති බව යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":9,"QuestionFullText":"අතීතයේ දී විවිධ ජාතීන් අතුරෙන් වැඩි පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ,","QuestionShortText":"අතීතයේ දී විවිධ ජාතීන් අතුරෙන් වැඩි පිරිසක් මෙරටට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංචාරය පිණිස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙළඳාම පිණිස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධ්‍යාපන කටයුතු පිණිස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බලය අල්ලා ගැනීම පිණිස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"දීමනා හා සම්බන්ධ ඇතැම් ශිලා ලිපිවල බල්ලා හා කපුටා සංකේතවත් කිරීමෙන් ජන සමාජයට ලබා දුන් පණිවුඩය වන්නේ,","QuestionShortText":"දීමනා හා සම්බන්ධ ඇතැම් ශිලා ලිපිවල බල්ලා හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දීමනාවෙන් කොටසක් බලු කපුටන්ට ද හිමි බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දීමනාවට බාධා කළවුන් මතු ආත්මයේ දී එවැනි සතුන් වී ඉපදෙන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දීමනාව බලු කපුටන්ගෙන් පවා ආරක්ෂා කළ යුතු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දීමනාවට අයත් ප්‍රදේශය බලු කපුටන්ට අභය භූමියක් වන බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"කලාත්මක බව, ජල කළමනාකරණය හා තාක්ෂණය සංකලනය වූ විශිෂ්ඨ නිර්මාණයක් ලෙස අගය කළ හැක්කේ,","QuestionShortText":"කලාත්මක බව, ජල කළමනාකරණය හා තාක්ෂණය සංකලනය වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සොරොව්ව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගල්පාලම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යෝධ ඇළ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුට්ටම් පොකුණ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට ළිං සෑදීමේ දී විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා, එහි බිත්ති ආවරණය කිරීමෙන් බලාපොරොත්තු වූයේ,","QuestionShortText":"අතීතයේ දී පානීය ජලය ලබා ගැනීමට ළිං සෑදීමේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජලයේ කිවුල් බව නැති කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජලය වාෂ්ප වීම වලක්වා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජලය වඩාත් සිසිල්ව තබා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජලය පිරිසිඳුව ලබා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - විශාල ජල ධාරිතාවක් දරා සිටීම
B - වැව් ජලය ප්‍රධාන ඇළට නිකුත් කිරීම
C - ශක්තිමත්ව ඉදි කිරීම සඳහා පිහිටි ගලක් හෝ කඳු ගැට දෙකක් තෝරා ගැනීම
D - ගල් කුට්ටි යොදා ගංගාවක් හරස් කර ජලය වෙනත් දිශාවකට හැරවීම
E - වැවට එකතුවන රොන්මඩ ඉවත් කිරීම

වැව් බැම්ම හා සම්බන්ධ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - විශාල ජල ධාරිතාවක් දරා සිටීම
B - වැව් ජලය ප්‍රධාන ඇළට නිකුත් කිරීම
C - ශක්තිමත්ව ඉදි කිරීම සඳහා පිහිටි ගලක් හෝ කඳු ගැට දෙකක් තෝරා ගැනීම
D - ගල් කුට්ටි යොදා ගංගාවක් හරස් කර ජලය වෙනත් දිශාවකට හැරවීම
E - වැවට එකතුවන රොන්මඩ ඉවත් කිරීම

සොරොව් සම්බන්ධ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"සැඟවී සිටින අපරාධකරුවකු අල්ලා ගැනීම සඳහා අතීත පාලකයන් යෙදූ උපක්‍රමය වන්නේ,","QuestionShortText":"සැඟවී සිටින අපරාධකරුවකු අල්ලා ගැනීම සඳහා අතීත පාලකයන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අපරාධකරුගේ පවුලේ ඥාතීන් අත් අඩංගුවට ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අපරාධකරු අල්ලා ගන්නා තෙක් ඔහු ජීවත් වූ ගමේ වැසියන්ගෙන් බද්දක් අය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අපරාධකරු පිළිබඳ තොරතුරු සපයන අයට ත්‍යාග ලබා දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපරාධකරු ඇල්ලීම සඳහා ක්‍රමවත් චරපුරුෂ සේවාවක් යොදා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"පැරණි ශ්‍රී ලංකාවේ කාන්තාව විශේෂ ගෞරවාදරයට පත්වීමට බල පෑ ප්‍රබලම සාධකය වූයේ,","QuestionShortText":"පැරණි ශ්‍රී ලංකාවේ කාන්තාව විශේෂ ගෞරවාදරයට පත්වීමට බල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්වාමි භාර්යා ගෞරවය සුරකිමින් ජීවත් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කුල සිරිත් ආරක්ෂා කරමින් ජීවත් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මව්වරුන් ලෙස වගකීම් උසුලමින් කටයුතු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සූප ශාස්ත්‍රය පිළිබඳ දක්ෂතා දැක්වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"පහත වගුවේ A සිට F දක්වා ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

දඹදෙණි රාජධානි සමය පිළිබඳ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ A සිට F දක්වා ඇති තොරතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52804166162_59530d0d65_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, C හා E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, D හා E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C හා F","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D හා F","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"පහත වගුවේ A සිට F දක්වා ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ගම්පොළ රාජධානි සමය පිළිබඳ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ A සිට F දක්වා ඇති තොරතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52804166162_59530d0d65_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, C හා E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, D හා E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C හා F","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, D හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"මහනුවර රජ කළ නායක්කර් වංශික පාලකයන් අනුගමනය කළ රාජ්‍ය උරුම සම්ප්‍රදාය වූයේ රජුගෙන් පසුව, ඔහුගේ","QuestionShortText":"මහනුවර රජ කළ නායක්කර් වංශික පාලකයන් අනුගමනය කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බිසවගේ සොහොයුරා රජවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වැඩිමහල් සොහොයුරා රජවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුතා රජවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අගබිසව රජවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"උඩරට පාලන සංවිධානය තුළ බද්දෙ සංවිධානය යටතේ 'මඩිගෙ බද්ද' නමින් හැඳින් වූ කාර්යාංශයට පැවරී තිබූ කටයුත්ත කුමක් ද?","QuestionShortText":"උඩරට පාලන සංවිධානය තුළ බද්දෙ සංවිධානය යටතේ 'මඩිගෙ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රවාහනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රෙදි විවීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇතුන් ඇල්ලීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුරුඳු තැලීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"උඩරට පාලකයන් හා පෘතුගීසින් අතර සටන් අති වූ ස්ථාන I තීරුවේ ද, ඒවා මෙහෙය වූ පෘතුගීසි කපිතාන් ජනරාල්වරුන් II තීරුවේ ද දැක්වේ. I තීරුව අනුව II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"උඩරට පාලකයන් හා පෘතුගීසින් අතර සටන් අති වූ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805216993_9246763c93_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"B, A, C, D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, C, D, A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C, A, D, B","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C, D, A, B","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"උඩරට රජුන් සමග කටයුතු කිරීමේ දී ලන්දේසීන් අනුගමනය කළ ප්‍රතිපත්තියේ කැපී පෙනෙන ලක්ෂණය වූයේ,","QuestionShortText":"උඩරට රජුන් සමග කටයුතු කිරීමේ දී ලන්දේසීන් අනුගමනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හැකිතාක් ආර්ථික ලාභ ලබා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රෙපරමාදු ආගම ප්‍රචාරය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උඩරට රාජ්‍යයේ කොටස් අල්ලා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විදේශ සබඳතා අවහිර කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවන හා දෙවන අදහස් අතර සම්බන්ධතාවය පරීක්ෂාකර බලා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්න බිඳවැටීම කෙරෙහි දෙවැන්නේ බලපෑම දැක්වෙන යුගලය,","QuestionShortText":"පහත A, B, C හා D යටතේ දක්වා","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805244973_7095be16b7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවන හා දෙවන අදහස් අතර සම්බන්ධතාවය පරීක්ෂාකර බලා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

දෙවැන්නේ ආරම්භයට පළමුවැන්න ක්‍රියාත්මක වීම හේතු වූ බව දැක්වෙන යුගලය,","QuestionShortText":"පහත A, B, C හා D යටතේ දක්වා","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805244973_7095be16b7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවන හා දෙවන අදහස් අතර සම්බන්ධතාවය පරීක්ෂාකර බලා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

දෙවැන්නේ සාර්ථකත්වයට පළමුවැන්නේ මගපෙන්වීම හේතු වූ බව දැක්වෙන යුගලය,","QuestionShortText":"පහත A, B, C හා D යටතේ දක්වා","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805244973_7095be16b7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවන හා දෙවන අදහස් අතර සම්බන්ධතාවය පරීක්ෂාකර බලා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාවක් නොදැක්වෙන යුගලය,","QuestionShortText":"පහත A, B, C හා D යටතේ දක්වා","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52805244973_7095be16b7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"කාර්මික විප්ලව සමයේ මැකඩම් ක්‍රමය භාවිත කරන ලද්දේ,","QuestionShortText":"කාර්මික විප්ලව සමයේ මැකඩම් ක්‍රමය භාවිත කරන ලද්දේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යකඩ හා වානේ නිපදවීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුම්රිය මාර්ග තැනීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාලම් ඉදි කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහාමාර්ග තැනීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"පහත දැක්වෙන කාර්මීකරණයේ ප්‍රතිඵල අතුරෙන් ආර්ථික ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් දැක්වෙන පිළිතුර කුමක් ද?

A - පරිසර දූෂණය ආරම්භ වීම
B - භාණ්ඩ නිෂ්පාදනය වේගවත් වීම
C - නාගරීකරණය ව්‍යාප්ත වීම
D - මුඩුක්කු හා පැල්පත් ව්‍යාප්ත වීම","QuestionShortText":"පහත දැක්වෙන කාර්මීකරණයේ ප්‍රතිඵල අතුරෙන් ආර්ථික ක්ෂේත්‍රයේ ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් ප්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා හා සම්බන්ධ ප්‍රකාශ දැක්වෙන පිළිතුර කුමක් ද?

A - සිවිල් නිලධාරියකු වූ ජෝන් ඩොයිලිගේ සහාය ලබා ගැනීම
B - මුත්තුසාමි කුමරු උඩරට රජු වශයෙන් ප්‍රකාශයට පත් කිරීම
C - සෙන්පති මැක්ඩොවල්ගේ නායකත්වයෙන් උඩරට ආක්‍රමණය කිරීම
D - රජුට හා ඔහුගේ ඥාතීන්ට උඩරට සිහසුනට තිබූ අයිතිය අහෝසි කිරීම","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් ප්‍රෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"19 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ ඇති වූ ආගමික හා සංස්කෘතික ප්‍රබෝධය සම්බන්ධ අදහස් යුගල කිහිපයක් පහත දැක්වේ. ඒවායින් නොගැළපෙන යුගලය කුමක් ද?","QuestionShortText":"19 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ ඇති වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පංචමහාවාද පැවැත්වීම - මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පෙරිය පුරාණම් ග්‍රන්ථය පරිවර්තනය කිරීම - ආරුමුග නාවලර්තුමා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ඇරඹීම - රත්මලානේ ධම්මාලෝක හිමි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොළඹ සහිරා විද්‍යාලය පිහිටුවීම - සිද්ධි ලෙබ්බෙ මහතා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"පහත A සිට D දක්වා දී ඇති ප්‍රකාශ ඇසුරෙන් ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් පිළිතුර කුමක් ද?

A - කොළඹ සහිරා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කිරීම

B - 1915 ඇති වූ කෝලාහලය මැඩලීමට යුධ නීතිය පැන වූ අවස්ථාවේ දී බෞද්ධයන් වෙනුවෙන් හඬක් නැගීම

C - නාට්‍ය මගින් මධ්‍යසාර වල අනිසි විපාක සමාජගත කිරීම

D - ලංකා ජාතික සංගමය පිහිටුවීමට මූලිකත්වය ගෙන කටයුතු කිරීම","QuestionShortText":"පහත A සිට D දක්වා දී ඇති ප්‍රකාශ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"යාපනය රාජ්‍යය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"යාපනය රාජ්‍යය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විජය කුලංකෛ යාපන රාජ්‍යයේ ආරම්භක පාලකයා ලෙස සැලකේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පෘතුගීසි විරෝධියකු වූ වීදිය බණ්ඩාර ආරක්ෂාව පතා යාපනයට පලායාම.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'යාල්පාන වෛපව මාලෛ' නැමති ග්‍රන්ථයේ යාපන රාජ්‍යය පිළිබඳ තොරතුරු ඇතුළත්ව ඇත.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යාපනය කුරුඳු වගාවට ප්‍රසිද්ධ ප්‍රදේශයක් නිසා පෘතුගීසින්ගේ අවධානයට යොමුවීම.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"A සිට D දක්වා ඇති තනතුරු නාම අතුරෙන් සොල්බරි සහ 1978 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීමේ දී අහෝසි වූ තනතුරු නාම පිළිවෙළින් දැක්වෙන පිළිතුර කුමක් ද?

A - ආණ්ඩුකාරවරයා
B - අග්‍රාණ්ඩුකාරවරයා
C - නාමික විධායක ජනාධිපති
D - විධායක ජනාධිපති","QuestionShortText":"A සිට D දක්වා ඇති තනතුරු නාම අතුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"සොල්බරි ආණ්ඩුක්‍රමයෙන් මෙරටට හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණයක් දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"සොල්බරි ආණ්ඩුක්‍රමයෙන් මෙරටට හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණයක් දැක්වෙන පිළිතුර කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍ය මන්ත්‍රණ සභාව පිහිටුවීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සර්වජන ඡන්ද බලය ලබා දීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වාදීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විධායක කාරක සභා ක්‍රමය ඇති කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය මින් කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්ෂය මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලංකා සමසමාජ පක්ෂය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එක්සත් ජාතික පක්ෂය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශ්‍රී ලංකා නිදහස් පක්ෂය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලංකා කොමියුනිස්ට් පක්ෂය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලද්දේ කවර අග්‍රාමාත්‍යවරයාගේ පාලන කාලයේ දී ද?

• සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කිරීම
• වරාය හා බස් ජනසතු කිරීම
• විද්‍යෝදය හා විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත්කිරීම","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලද්දේ කවර අග්‍රාමාත්‍යවරයාගේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඩී. එස්. සේනානායක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඩඩ්ලි සේනානායක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සර් ජෝන් කොතලාවල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ දැක්වෙනුයේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයකි. එම තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - වියළි කලාපයේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වී වගාවට යොදා ගැනීම

B - ඉහළ යන විදුලිබල ඉල්ලුම සපුරාලීමට විදුලිබල නිෂ්පාදනය වේගවත් කිරීම

C - රජය සතු ඉඩම් මහාපරිමාණ ව්‍යාපෘති සඳහා ලබා දීම

D - වතු බෝග වගාව තවදුරටත් ව්‍යාප්ත කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම

ඉහත ප්‍රකාශ අනුව ගොවිජනපද පිහිටුවීමේ මූලික අරමුණ ඇතුළත් අක්ෂරය,","QuestionShortText":"පහත A, B, C හා D යටතේ දැක්වෙනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ දැක්වෙනුයේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා සම්බන්ධ ප්‍රකාශ කිහිපයකි. එම තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - වියළි කලාපයේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වී වගාවට යොදා ගැනීම

B - ඉහළ යන විදුලිබල ඉල්ලුම සපුරාලීමට විදුලිබල නිෂ්පාදනය වේගවත් කිරීම

C - රජය සතු ඉඩම් මහාපරිමාණ ව්‍යාපෘති සඳහා ලබා දීම

D - වතු බෝග වගාව තවදුරටත් ව්‍යාප්ත කොට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම

බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයක් මගින් අපේක්ෂිත අරමුණක් ඇතුළත් අක්ෂරය,","QuestionShortText":"පහත A, B, C හා D යටතේ දැක්වෙනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"'ටෙනිස් පිටියේ දිවුරුම' සහ 'ස්ටේටස් ජනරාල් සභාව' පහත කිනම් ඓතිහාසික සිදුවීමක් හා සම්බන්ධ ද?","QuestionShortText":"'ටෙනිස් පිටියේ දිවුරුම' සහ 'ස්ටේටස් ජනරාල් සභාව' පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇමෙරිකානු නිදහස් සටන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රංශ විප්ලවය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රුසියානු විප්ලවය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළමුවන ලෝක මහා සංග්‍රාමය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"අන්තර්ජාතික සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා රටකට ආර්ථික සම්බාධක පැනවීමේ වගකීම පැවරී ඇති, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතනය වන්නේ,","QuestionShortText":"අන්තර්ජාතික සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා රටකට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහ ලේකම් කාර්යාලය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහා මණ්ඩලය යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආර්ථික හා සමාජ මණ්ඩලය යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආරක්ෂක මණ්ඩලය යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}