{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"මහාවංසයේ මුල් කොටස රචනා කරන ලද මහානාම හිමියන් වැඩ වාසය කළේ කුමන අධ්‍යාපන ආයතනයක ද?","QuestionShortText":"මහාවංසයේ මුල් කොටස රචනා කරන ලද මහානාම හිමියන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුරාධපුරයේ දික්සඳ සෙනෙවියා පිරිවෙන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොළොන්නරුවේ ආලාහන පිරිවෙන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දඹදෙණියේ මයුරපාද පිරිවෙන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෑරගල පද්මාවතී පිරිවෙන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":2,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් සෙල්ලිපි ලිවීම ආරම්භ කොට ඇත්තේ කුමන යුගයේ දී ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව තොරතුරු ඇතුළත් සෙල්ලිපි ලිවීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාග් ඓතිහාසික","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පූර්ව ඓතිහාසික","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුල් ඓතිහාසික","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඓතිහාසික","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"අනුරාධපුර යුගයේ මුල් කාලීන ශිලා ලිපි වල භාවිත කර ඇති අක්ෂර හඳුන්වන්නේ මින් කවර නමකින් ද?","QuestionShortText":"අනුරාධපුර යුගයේ මුල් කාලීන ශිලා ලිපි වල භාවිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බරෝෂ්ඨි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාගර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පල්ලව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බ්‍රාහ්මී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"පැරණි රජවරුන් ජනතාව දැනුවත් කිරීම උදෙසා පනවන ලද විවිධ නීති අතුළත් සෙල්ලිපි කිහිපයක් I තීරුවේ ද ඒවායේ ඇතුළත් තොරතුරු II තීරුවේ ද සඳහන් වේ. I තීරුවේ අනුපිළිවෙළ අනුව II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"පැරණි රජවරුන් ජනතාව දැනුවත් කිරීම උදෙසා පනවන ලද","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802710826_0be7d386ae_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C B A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C D A","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D C B","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"ලෙන් ලිපි හෙවත් කටාරම් ලිපි වල වැඩි වශයෙන් දැක්වෙනුයේ,","QuestionShortText":"ලෙන් ලිපි හෙවත් කටාරම් ලිපි වල වැඩි වශයෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රජවරුන් පිළිබඳ තොරතුරු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රජයේ ආඥා පිළිබඳ තොරතුරු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලෙන් පිදූ පුද්ගලයන් ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආරෝග්‍යශාලා සඳහා ඉඩම් ප්‍රදාන ගැන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":6,"QuestionFullText":"විවිධ විදේශීය බලපෑම් වලට නතු වුව ද, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගී ඇත්තේ මින් කවර හේතුවක් නිසා ද?","QuestionShortText":"විවිධ විදේශීය බලපෑම් වලට නතු වුව ද, ශ්‍රී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉන්දියානු උපමහද්වීපයට සමීපව පිහිටීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විශේෂ භූ විෂමතාවයකින් යුක්ත දූපතක් වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පෙර අපර දෙදිග වෙළඳ මාර්ගයේ වැදගත් මධ්‍යස්ථානයක් වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"හෝමෝසාපියන් මානවයා විසින් ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට පත් කරන ලදැයි අනුමාන කරන්නේ අදින් වසර කොපමණ ගණනකට පෙර සිට ද?","QuestionShortText":"හෝමෝසාපියන් මානවයා විසින් ශ්‍රී ලංකාව මිනිස් වාසයක් බවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එක් ලක්ෂ විසිපන් දහසකට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසූ දහසකට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තිස්අට දහසකට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විසිඅට දහසකට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"අතීතයේ දී පෙරදිග රටවල, බහුතර කැමැත්තෙන් තෝරා පත්කරගත් පාලකයා හැඳින්වූයේ කුමන නමින් ද?","QuestionShortText":"අතීතයේ දී පෙරදිග රටවල, බහුතර කැමැත්තෙන් තෝරා පත්කරගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මපුරුමුක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ග්‍රාමික","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහාසම්මත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චක්‍රවර්ති","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2},{"Id":3},{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"වියළි කලාපයේ කුඩා ගම්වැව කේන්ද්‍රකර ගනිමින් ජනාවාස ව්‍යාප්ත වූයේ කුමන යුගයේ දී ද?","QuestionShortText":"වියළි කලාපයේ කුඩා ගම්වැව කේන්ද්‍රකර ගනිමින් ජනාවාස ව්‍යාප්ත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාග් ඓතිහාසික","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පූර්ව ඓතිහාසික","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුල් ඓතිහාසික","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඓතිහාසික","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"මුල් ඓතිහාසික යුගයේ ගංගා නිම්න වලට පිටතින් ව්‍යාප්ත වූ ජනාවාස වල වැසියන් සිය යැපීම් ක්‍රමය ලෙස අනුගමනය කරන ලද්දේ,","QuestionShortText":"මුල් ඓතිහාසික යුගයේ ගංගා නිම්න වලට පිටතින් ව්‍යාප්ත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සත්ත්ව පාලනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හේන් ගොවිතැනයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුඹුරු ගොවිතැනයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙළෙඳාමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"පැරණි ශ්‍රී ලංකාවේ පරුමකවරුන් සතුව පැවති දේශපාලන බලය මධ්‍යගත පාලන ක්‍රමයක් බවට පත් කළ ප්‍රථම පාලකයා වූයේ,","QuestionShortText":"පැරණි ශ්‍රී ලංකාවේ පරුමකවරුන් සතුව පැවති දේශපාලන බලය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පණ්ඩුකාභය රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාවන්තිස්ස රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දුටුගැමුණු රජතුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වසභ රජතුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ විවිධ ශිල්පීන් හැඳින්වීම සඳහා භාවිත කරන ලද නම් I තීරුවේ ද ඔවුන් නියැලුණු ශිල්ප ක්ෂේත්‍ර II තීරුවේ ද දැක්වේ. I තීරුවේ අනුපිළිවෙළ අනුව II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ විවිධ ශිල්පීන් හැඳින්වීම සඳහා","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802205042_b7cfd24293_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B C A E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B D A C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E D A C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"පැරණි ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිතව ගොඩනැගුණු ජනාවාස හැඳින්වූයේ කුමන නමින් ද?","QuestionShortText":"පැරණි ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිතව ගොඩනැගුණු ජනාවාස හැඳින්වූයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පට්ඨානගාම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කේවට්ටගාම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මණිකාරගාම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කසීකාරගාම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"ශ්‍රී ලංකාවෙන් නිර්මාණය වී දකුණු ආසියාවට පැතිරගිය බව සැලකෙන තාක්ෂණික නිර්මාණය කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවෙන් නිර්මාණය වී දකුණු ආසියාවට පැතිරගිය බව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බිසෝකොටුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්ථූප","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජල උද්‍යාන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දැදිගම ඇත්පහන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"නිශ්ශංකමල්ල රජතුමාගේ කාලයේ දී 'ගවුත කණු' සිටුවන ලද්දේ,","QuestionShortText":"නිශ්ශංකමල්ල රජතුමාගේ කාලයේ දී 'ගවුත කණු' සිටුවන ලද්දේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොහොය කර්මය සිදු කළ භූමි සීමාව දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සඟ සතු කළ ඉඩම් වල සීමාවන් දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහාමාර්ග වල දුර දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැව් බැමි වල දිග දැක්වීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"සුවිශේෂි තාක්ෂණික කුසලතාවන්ගෙන් යුතු වූ, පැරණිතම වාරි නිර්මාණයක් ලෙස සංරක්ෂණය කර ඇත්තේ මින් කුමන සොරොව්ව ද?","QuestionShortText":"සුවිශේෂි තාක්ෂණික කුසලතාවන්ගෙන් යුතු වූ, පැරණිතම වාරි නිර්මාණයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පදවිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාදුරුඔය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාච්චදූව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මින්නේරිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"පහත A, B, C හා D යන ප්‍රකාශ අතුරෙන් වසභ රජතුමා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ දෙක ඇතුළත් පිළිතුර කුමක් ද?

A - රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රථම වැව කරවීම
B - චෝල ආධිපත්‍යයෙන් රට මුදාගැනීම
C - ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා වීම
D - රටේ අභ්‍යන්තර පාලනය විධිමත් කර, බදු අය කිරීම ක්‍රමවත් කිරීම","QuestionShortText":"පහත A, B, C හා D යන ප්‍රකාශ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"පහත දී ඇති ප්‍රකාශ අතුරෙන් පොළොන්නරු යුගය සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"පහත දී ඇති ප්‍රකාශ අතුරෙන් පොළොන්නරු යුගය සම්බන්ධ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බුදුදහමත්-සංස්කෘතියත් කෙරෙහි හින්දු බලපෑම දැකිය හැකිය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාඝ ආක්‍රමණය නිසා පොළොන්නරු රාජධානිය බිඳ වැටිණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහාතිත්ථය පොළොන්නරු යුගයේ ප්‍රධාන වරාය වශයෙන් පැවතිණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාලන මධ්‍යස්ථානයක් ලෙස පළමුව පොළොන්නරුව තෝරාගත්තේ සොළීන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"නිශ්ශංකමල්ල රජුගෙන් පසු පොළොන්නරු සිංහාසනය සඳහා කාලිංග සහ පාණ්ඩ්‍ය රාජවංශ අතර පැවති බල අරගලයේ දී පාණ්ඩ්‍ය වංශය නියෝජනය කළ කාන්තාව,","QuestionShortText":"නිශ්ශංකමල්ල රජුගෙන් පසු පොළොන්නරු සිංහාසනය සඳහා කාලිංග සහ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුගලා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කළ්‍යාණවතී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලීලාවතී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තිලෝකසුන්දරී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පැවති පැරණි රාජධානි කිහිපයක නම් I තීරුවේ ද, එම රාජධානි හා සම්බන්ධ සිදුවීම් කිහිපයක් II තීරුවේ ද දැක්වේ. I තීරුවේ අනුපිළිවෙළ අනුව II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පැවති පැරණි රාජධානි කිහිපයක නම් I","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802816106_19c2d96963_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A D C B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B C D A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D B A C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D C A B","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"යාපනය රාජ්‍යය සම්බන්ධයෙන් නොගැළපෙන ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"යාපනය රාජ්‍යය සම්බන්ධයෙන් නොගැළපෙන ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එහි පාලක පරපුර 'නායක්කර්' රජ වංශයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නල්ලූර් යාපන රාජ්‍යයේ අගනුවරයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උඩරට රාජධානියේ මෙන් භෞතික පරිසරයක් එහි නොවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යාපන රාජධානිය බිහිවූයේ රජරට ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"ඉන්දියන් සාගර කලාපයේ බල අරගලයේ දී ප්‍රංශ හා ඉංග්‍රීසි ජාතීන්ට ශ්‍රී ලංකාව වැදගත් වූයේ මින් කුමන කරුණක් සඳහා ද?","QuestionShortText":"ඉන්දියන් සාගර කලාපයේ බල අරගලයේ දී ප්‍රංශ හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ත්‍රිකුණාමල වරාය ලබාගැනීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තම ආගම ප්‍රචාරය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුළු බඩු වැනි වෙළඳ ද්‍රව්‍ය ලබාගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වතු වගාවට යොදාගත හැකි ඉඩම් ලබාගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වලින් පෘතුගීසීන් නෙරපා හැරීමට කෝට්ටේ පාලකයින් අපොහොසත් වීමට තුඩුදුන් ප්‍රධානම හේතුව වූයේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ වලින් පෘතුගීසීන් නෙරපා හැරීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෝට්ටේ පාලකයන් අතර පැවති අසමගිකම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇතැම් සිංහල ප්‍රධානීන් පෘතුගීසීන්ට පක්ෂව කටයුතු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෝට්ටේ පාලකයින්ට ශක්තිමත් නාවුක බලයක් නොමැති වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුහුදුබඩ පලාත් වල ජනතාව පෘතුගීසීන්ට සහාය දීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"ක්‍රි.ව 1815 උඩරට යටත් කර ගැනීම සඳහා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට විවිධ උපක්‍රම මගින් තොරතුරු ලබාදුන් පුද්ගලයා වූයේ,","QuestionShortText":"ක්‍රි.ව 1815 උඩරට යටත් කර ගැනීම සඳහා බ්‍රවුන්රිග්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මැක්ඩෝවල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රොබට් ඇන්ඩෲස් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මේජර් හුක් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෝන් ඩොයිලි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"I තීරුවෙහි දැක්වෙන සංකල්ප අනුපිළිවෙළ අනුව II තීරුවේ දැක්වෙන තොරතුරු නිවැරදිව ගළපා ඇති පිළිතුර තෝරන්න.","QuestionShortText":"I තීරුවෙහි දැක්වෙන සංකල්ප අනුපිළිවෙළ අනුව II තීරුවේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52803102019_9368a2a7cd_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B A C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B D A","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D A B","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"යුරෝපයේ පුනරුද සමයේ දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වූ වැදගත් ම වෙනස වන්නේ,","QuestionShortText":"යුරෝපයේ පුනරුද සමයේ දේශපාලන ක්ෂේත්‍රයේ සිදු වූ වැදගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වංශාධිපතිවරුන්ගේ බලය වර්ධනය වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රාදේශික රාජ්‍ය වෙනුවට ජාතික රාජ්‍ය බිහිවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රජුගේ බලතල සීමා වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යටත්විජිත පිහිටුවා ගැනීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"ජෝන් වයික්ලිප්, ජෝන් හස්, ඉරාස්මස් හා මාටින් ලූතර් යන පුද්ගලයන් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ පහත සඳහන් කුමන කරුණක් සම්බන්ධයෙන් ද?","QuestionShortText":"ජෝන් වයික්ලිප්, ජෝන් හස්, ඉරාස්මස් හා මාටින් ලූතර්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භාෂාව හා සාහිත්‍යයේ පුනර්ජීවනයට සිදු කළ සේවය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රෝමානු කතෝලික සභාවේ ක්‍රියා කලාපය විවේචනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චිත්‍ර කලාවේ දියුණුවට දැක්වූ දායකත්වය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශ්වය පිළිබඳ නව මත ඉදිරිපත් කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"මහනුවර රාජධානි සමයේ 'පරවේණිගම්' නමින් හඳුන්වන ලද්දේ,","QuestionShortText":"මහනුවර රාජධානි සමයේ 'පරවේණිගම්' නමින් හඳුන්වන ලද්දේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විහාරාරාම සඳහා පූජා කළ ඉඩම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රජවාසල ප්‍රයෝජනය සඳහා වෙන් වූ ඉඩම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගම්වැසියන් පරම්පරාගතව භුක්ති විඳි ඉඩම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රදළ ප්‍රධානීන් කළ සේවය වෙනුවෙන් ප්‍රදානය කළ ඉඩම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"'ජනතා පරමාධිපත්‍යය' යන මූලධර්මයෙහි අර්ථය ඇතුළත් ප්‍රකාශය මින් කුමක් ද?","QuestionShortText":"'ජනතා පරමාධිපත්‍යය' යන මූලධර්මයෙහි අර්ථය ඇතුළත් ප්‍රකාශය මින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහජන ඡන්දයෙන් පාලකයන් පත් කිරීමට හා ඉවත් කිරීමට ඇති අයිතිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීමක දී සහනයක් ලබාගැනීමේ අයිතිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තමන් කැමති දේශපාලන අදහස් අනුව කටයුතු කිරීමේ නිදහස","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාධ්‍ය මගින් රජය විවේචනය කිරීමේ නිදහස","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"පහත A සිට E දක්වා ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම
B - ද්විමණ්ඩල පාර්ලිමේන්තුව
C - බ්‍රිතාන්‍යයේ රජු/රැජින ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වීම
D - පූර්ණ විධායක බලය සහිත ජනාධිපති ධූරය
E - ඔම්බුඩ්ස්මන් තනතුර ස්ථාපනය කිරීම

1948 සොල්බරි ආණ්ඩුක්‍රමය හා 1972 ජනරජ ආණ්ඩුක්‍රමය හා සම්බන්ධ තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත A සිට E දක්වා ඇති තොරතුරු ඇසුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"පහත A සිට E දක්වා ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - රජයේ වෙළඳ ඒකාධිකාරය අහෝසි කිරීම
B - ද්විමණ්ඩල පාර්ලිමේන්තුව
C - බ්‍රිතාන්‍යයේ රජු/රැජින ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වීම
D - පූර්ණ විධායක බලය සහිත ජනාධිපති ධූරය
E - ඔම්බුඩ්ස්මන් තනතුර ස්ථාපනය කිරීම

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් තොරතුරු දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත A සිට E දක්වා ඇති තොරතුරු ඇසුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"පහත වගුවේ A සිට F දක්වා දී ඇති තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවන ලෝක මහා සංග්‍රාමයට අදාළ තොරතුරු ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ A සිට F දක්වා දී ඇති","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52803339553_121c374e12_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A C E","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A C F","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B C E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B D F","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් කිරීමට බලපෑ තීරණාත්මක සිදුවීම මින් කුමක් ද?","QuestionShortText":"දෙවන ලෝක මහා සංග්‍රාමය අවසන් කිරීමට බලපෑ තීරණාත්මක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉතාලි රාජ්‍ය නායකයා ඝාතනයට ලක්වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇමෙරිකා එක්සත් ජනපදය මිත්‍ර පිලට එකතු වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජර්මන් ගුවන් හමුදාව බ්‍රිතාන්‍ය අතින් පරාජයට පත්වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජපානයේ හිරෝෂිමා හා නාගසාකි නගර වලට පරමාණු බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සකස් කිරීම සඳහා පදනම් වූයේ,","QuestionShortText":"එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සකස් කිරීම සඳහා පදනම් වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ටෙහෙරාන් සමුළුව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අත්ලන්තික් සමුළුව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මොස්කව් සමුළුව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සැන් ප්‍රැන්සිස්කෝ සමුළුව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"පහත දැක්වෙන A සහ B ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - 'නියෝජිතයන් නැතිනම් බදුත් නැත.'
B - 'මේ අවස්ථාවේ අපි බලය අල්ලා නොගතහොත් ඉතිහාසය අපට සමාව නොදෙනු ඇත.'

ඇමෙරිකානු නිදහස් සටන සම්බන්ධයෙන්,","QuestionShortText":"පහත දැක්වෙන A සහ B ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සත්‍ය වන අතර B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A අසත්‍ය වන අතර B සත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් රුසියානු විප්ලවය සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් රුසියානු විප්ලවය සම්බන්ධයෙන් සාවද්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විප්ලවය ආරම්භක අවධියේ ගොවිජනතාව විවිධ දුෂ්කරතා වලට මුහුණ දී සිටියහ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජවාදී දර්ශනය ලොවපුරා ව්‍යාප්තවීම රුසියානු විප්ලවයේ ප්‍රතිඵලයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනතාවගෙන් අධික ලෙස බදු අය කළ සාර් පාලනය ඉතා දූෂිත විය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එකල රුසියාවේ ධනවාදී ආර්ථික ක්‍රමයක් පැවිතිණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ ප්‍රකාශ යුගලය බැගින් දක්වා ඇත. ඒ එක් එක් ප්‍රකාශ යුගලයෙහි පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාව පරික්ෂා කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්නේ ක්‍රියාකාරිත්වය තීව්‍ර කිරීමට දෙවැන්නේ බලපෑම දැක්වෙන යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D යටතේ ප්‍රකාශ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802360132_45087d35ac_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ ප්‍රකාශ යුගලය බැගින් දක්වා ඇත. ඒ එක් එක් ප්‍රකාශ යුගලයෙහි පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාව පරික්ෂා කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධයක් නොදක්වන යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D යටතේ ප්‍රකාශ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802360132_45087d35ac_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"පහත A, B, C හා D යටතේ ප්‍රකාශ යුගලය බැගින් දක්වා ඇත. ඒ එක් එක් ප්‍රකාශ යුගලයෙහි පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාව පරික්ෂා කර ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්නේ බිඳ වැටීම කෙරෙහි දෙවැන්නේ බලපෑම දැක්වෙන යුගලය කුමක් ද?","QuestionShortText":"පහත A, B, C හා D යටතේ ප්‍රකාශ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802360132_45087d35ac_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"සූවස් ඇළ ජනසතු කිරීම හා නොබැඳි ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමට සහාය වීම නිසා ලෝක ආවධානයට ලක් වූ ජන නායකයා,","QuestionShortText":"සූවස් ඇළ ජනසතු කිරීම හා නොබැඳි ජාතීන්ගේ සංවිධානය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබ්දුල් ගමල් නසාර් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහතීර් මොහොමඩ් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජවහල්ලාල් නේරු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාෂල් ටිටෝ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}