{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි පැරණිතම සාහිත්‍ය මූලාශ්‍රය වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබාගත හැකි පැරණිතම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහාවංසය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දීපවංසය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධාතුවංසය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ථූපවංසය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"ගල් තලා මත ලියා ඇති අභිලේඛන හඳුන්වනු ලබන්නේ කිනම් නමකින් ද?","QuestionShortText":"ගල් තලා මත ලියා ඇති අභිලේඛන හඳුන්වනු ලබන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගිරි ලිපි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලෙන් ලිපි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ටැම් ලිපි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුවරු ලිපි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"ආදී බ්‍රාහ්මී සෙල්ලිපියක 'පුර කමත' නමින් හඳුන්වා ඇති නිලධාරිය වූයේ නගරයේ,","QuestionShortText":"ආදී බ්‍රාහ්මී සෙල්ලිපියක 'පුර කමත' නමින් හඳුන්වා ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාලනය භාරව සිටි පුද්ගලයා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙළඳ කටයුතු භාර ප්‍රධානියා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රධාන වාස්තු ශිල්පියා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"ප්‍රාග් ඓතිහාසික මානවයන් වාසය කළේ යැයි සැලකෙන ස්ථාන අතුරෙන් වඩාත්ම පැරණි ස්ථානය වන්නේ,","QuestionShortText":"ප්‍රාග් ඓතිහාසික මානවයන් වාසය කළේ යැයි සැලකෙන ස්ථාන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිතුල්ගල බෙලිලෙන හා බෙල්ලන්බැඳිපැලැස්ස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාහියන්ගල හා කුරුවිට බටදොඹලෙන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අත්තනගොඩ අළුලෙන හා මානියම්ගම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සීගිරිය පොතාන හා සීගිරිය අලිගල ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"රාජ්‍ය උරුමය පියාගෙන් පසු පුතාට හිමි වූ අවස්ථාවක් වන්නේ,","QuestionShortText":"රාජ්‍ය උරුමය පියාගෙන් පසු පුතාට හිමි වූ අවස්ථාවක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේවානම්පියතිස්ස රජුගෙන් පසු උත්තිය රජවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාවන්තිස්ස රජුගෙන් පසු දුටුගැමුණු රජවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පළමුවන විජයබාහු රජුගෙන් පසු පළමුවන පරාක්‍රමබාහු රජවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළමුවන විමලධර්මසූරිය රජුගෙන් පසු සෙනරත් රජවීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"නිශ්ශංකමල්ල රජතුමා විසින් භාවිත කළ රාජ්‍යත්ව සංකල්පය කුමක් ද?","QuestionShortText":"නිශ්ශංකමල්ල රජතුමා විසින් භාවිත කළ රාජ්‍යත්ව සංකල්පය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේවත්ව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චක්‍රවර්තී","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෝධිසත්ව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පර්වතරාජ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ගල් ගුහා, වාසස්ථාන ලෙස සකස් කිරීමේදී ගල මතුපිටට වැටෙන වැසි ජලය ගුහාව තුළට ගලා ඒම වැළැක්වීමට අනුගමනය කළ ක්‍රියාමාර්ගය කුමක් ද?","QuestionShortText":"ගල් ගුහා, වාසස්ථාන ලෙස සකස් කිරීමේදී ගල මතුපිටට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගල් ගුහාව ඇතුළට හෑරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගුහාව වටකර වරිච්චි බිත්ති බැඳීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගල් ගුහාවේ කටාරම් කෙටීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කළු ගල් යොදා ගුහාව ආවරණය කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"ශ්‍රී දන්ත ධාතුව රැගෙන හේමමාලා කුමරිය හා දන්ත කුමරු ගොඩබට වරාය කුමක් ද?","QuestionShortText":"ශ්‍රී දන්ත ධාතුව රැගෙන හේමමාලා කුමරිය හා දන්ත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මාතොට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගෝකණ්ණතිත්ථ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දඹකොලපටුන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලංකාපටුන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"රළපනාව මගින් ඉටුවන කාර්යය වන්නේ,","QuestionShortText":"රළපනාව මගින් ඉටුවන කාර්යය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වැව් බැම්ම සේදීයාම වැළැක්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සොරොව්වට ඇතිවන ජල පීඩනය සමනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වැවෙහි අතිරික්ත ජලය පිට කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැවෙහි එකතුවන රොන්මඩ ඇළවල් වලට ගලායාම වැළැක්වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"අඹන් ගඟ හරස් කර ඉදිකරන ලද ඇළ මාර්ගය වන්නේ,","QuestionShortText":"අඹන් ගඟ හරස් කර ඉදිකරන ලද ඇළ මාර්ගය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යෝධ ඇළයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මිනිපේ ඇළයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අංඟමැඩිල්ල ඇළයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇළහැර ඇළයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3},{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"පහත A සිට D දක්වා වූ නිර්මාණ අතුරෙන් පැරණි ශ්‍රී ලංකාවේ විද්‍යාව හා තාක්ෂණය භාවිතයේ පරිණත අවස්ථාව සඳහා නිදසුන් ඇතුළත් පිළිතුර කුමක් ද?
A - මැටි ඔරු සුසාන
B - සීගිරියේ ජල මල්
C - වර්ණාලේපිත මැටි බඳුන
D - කුට්ටම් පොකුණ","QuestionShortText":"පහත A සිට D දක්වා වූ නිර්මාණ අතුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"ස්වභාවික පරිසර ක්‍රියාවලිය පිළිබඳ දැනුම, තාක්ෂණය සඳහා භාවිත කළ අවස්ථාවක් වන්නේ,","QuestionShortText":"ස්වභාවික පරිසර ක්‍රියාවලිය පිළිබඳ දැනුම, තාක්ෂණය සඳහා භාවිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රුවන්වැලිසෑයේ අත්තිවාරම සැකසීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මල්වතු ඔය හරහා ගල් පාලමක් ඉදිකිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බලංගොඩ සමනළ වැව ප්‍රදේශයේ යකඩ නිස්සාරණ උදුන් සැකසීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දැදිගම කොටවෙහෙර ඇත් පහන නිර්මාණය කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"'දකපති' නමැති බදු වර්ගය අය කරනු ලැබුවේ මින් කුමක් සඳහා ද?","QuestionShortText":"'දකපති' නමැති බදු වර්ගය අය කරනු ලැබුවේ මින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හේන් වගා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වැව් වල ජලය භාවිත කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රජුට අයත් ඉඩම් වල වගා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇළ මාර්ග වල මසුන් ඇල්ලීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"අතීත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වෙළඳාම පිළිබඳ නීති ඇතුළත් ශිලා ලේඛනයක් වන්නේ,","QuestionShortText":"අතීත ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර වෙළඳාම පිළිබඳ නීති ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සොරබොරවැව ටැම් ලිපියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මිහින්තලා පුවරු ලිපියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වේවැල්කැටිය සෙල්ලිපියයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගොඩවාය සෙල්ලිපියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"උස් බිම් වල වනාන්තර කැපීම නොකළ යුතු බවට නීති පැනවීමෙන් අතීත රජවරු බලාපොරොත්තු වූයේ,","QuestionShortText":"උස් බිම් වල වනාන්තර කැපීම නොකළ යුතු බවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජල උල්පත් සිඳීයාම වළක්වා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වැව් වලට රොන්මඩ එකතුවීම වළක්වා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වන සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වගාබිම් වල පස නිසරුවීම වළක්වා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":16,"QuestionFullText":"ජෝතිය සිටුවරයාගේ කැරැල්ල ඇති වූයේ මින් කිනම් රාජ්‍ය සමයකදී ද?","QuestionShortText":"ජෝතිය සිටුවරයාගේ කැරැල්ල ඇති වූයේ මින් කිනම් රාජ්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළමුවන විජයබාහු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පළමුවන පරාක්‍රමබාහු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හයවන පරාක්‍රමබාහු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හයවන විජයබාහු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"මහනුවර රාජධානියේ ඉඩම්, ඒවායේ අයිතිය හා භුක්තිය පදනම් කර බෙදුනු කොටස් I තීරුවේ ද, ඒ එක් එක් කොටස පිළිබඳ පැහැදිලි කිරීම් II තීරුවේ ද දක්වා ඇත. I තීරුව අනුව II තීරුව ගැළපූ විට නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"මහනුවර රාජධානියේ ඉඩම්, ඒවායේ අයිතිය හා භුක්තිය පදනම්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802693443_a5fc01d023_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A C D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B D A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C A B","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C B D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට යාපන ප්‍රදේශයේ පාලකයා වූයේ,","QuestionShortText":"පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට යාපන ප්‍රදේශයේ පාලකයා වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරරාජසේකරම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එදිරිමානසිංහම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංකිලි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුවිරාජපණ්ඩරම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"ක්‍රි. ව. 1848 නිදහස් අරගලයෙන් පසු දේශීය ජනතාවට සහන සැලසීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගයක් වන්නේ,","QuestionShortText":"ක්‍රි. ව. 1848 නිදහස් අරගලයෙන් පසු දේශීය ජනතාවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අත්අඩංගුවට ගත් දේශීය නායකයන් නිදහස් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනිවාර්ය සේවා රාජකාරි ක්‍රමය අහෝසි කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගොවි ජනතාවගේ ගැටලු විසඳීමට කමිටුවක් පත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බදු වර්ග කිහිපයක් අහෝසි කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"1972 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හැඳින්වූ නම කුමක් ද?","QuestionShortText":"1972 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හැඳින්වූ නම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යවස්ථාදායක සභාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජ්‍ය මන්ත්‍රණ සභාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාතික රාජ්‍ය සභාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෙනෙට් සභාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"බෞද්ධාගමික පුනරුදය සඳහා අනගාරික ධර්මපාල තුමාගෙන් ඉටු වූ සේවාවක් වන්නේ,","QuestionShortText":"බෞද්ධාගමික පුනරුදය සඳහා අනගාරික ධර්මපාල තුමාගෙන් ඉටු වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බෞද්ධ පූජනීය ස්ථාන රැකගැනීමට කටයුතු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පංච මහා වාද සඳහා අනුග්‍රහය දැක්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙසක් පෝය නිවාඩු දිනයක් බවට පත් කිරීමට කටයුතු කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"ආරුමුග නාවලර්තුමා විසින් යාපනයේ ශිවන්ගල විද්‍යාලය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ,","QuestionShortText":"ආරුමුග නාවලර්තුමා විසින් යාපනයේ ශිවන්ගල විද්‍යාලය ආරම්භ කිරීමේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හින්දු සංස්කෘතිය දෙමළ සිසුන් අතර ප්‍රචාරය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දක්ෂතා ඇති දෙමළ සිසුන් සඳහා නොමිලේ අධ්‍යාපනය ලබාදීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙමළ භාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පාසලක් පිහිටුවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙමළ සිසුන් අතර ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රචලිත කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"ඉස්ලාම් ආගමික පුනරුදය සඳහා ටී. බී. ජයා මහතාගෙන් ඉටු වූ සේවාවක් වන්නේ,","QuestionShortText":"ඉස්ලාම් ආගමික පුනරුදය සඳහා ටී. බී. ජයා මහතාගෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුස්ලිම් නෙයිසන් පුවත්පත ආරම්භ කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුස්ලිම් ජනතාව වෙනුවෙන් පාසල් පිහිටුවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුස්ලිම් කාන්තා විද්‍යාල ආරම්භ කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොළඹ මුස්ලිම් අධ්‍යාපන සංගමය පිහිටුවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"සූරියමල් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"සූරියමල් ව්‍යාපාරය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළමුවන ලෝක මහා සංග්‍රාමයේදී ආබාධිත බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රී ලංකාවේ නිදහස සඳහා ගෙනගිය උද්ඝෝෂණ වල ප්‍රචාරක ව්‍යාපාරයක් වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යුධ සාමදාන දිනය සැමරීම සඳහා සූරියමල් විකිණීමේ ව්‍යාපාරය ආරම්භ කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සූරියමල් විකිණීමෙන් ලැබෙන මුදල් බ්‍රිතාන්‍ය මහා භාණ්ඩාගාරයට යැවීමට කටයුතු කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් හඳුන්වා දෙනු ලැබූ ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"ඩොනමෝර් ආණ්ඩුක්‍රමයෙන් හඳුන්වා දෙනු ලැබූ ලක්ෂණයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළාත්බද නියෝජනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සර්වජන ඡන්ද බලයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උඩරට හා පහතරට ඒකාබද්ධ පාලනයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"පහත A සිට D දක්වා වූ කරුණු අතුරෙන් බ්‍රිතාන්‍ය පාලනය නිසා ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික වෙනස්වීම් පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න.
A - අපනයන වැවිලි බෝග හඳුන්වාදීම
B - කෘෂිකර්මාන්තය දියුණු කිරීම රජයේ ප්‍රධාන වගකීම වීම
C - ඉඩම් අහිමි ජනතාවක් බිහිවීම
D - රාජකාරී ශ්‍රම ක්‍රමය ක්‍රියාත්මක කිරීම","QuestionShortText":"පහත A සිට D දක්වා වූ කරුණු අතුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණක් වූයේ,","QuestionShortText":"මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ අරමුණක් වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වියළි කලාපයේ පැරණි වැව් හා වාරිමාර්ග අළුත්වැඩියා කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෘෂි නිෂ්පාදන ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉහළ යන විදුලිබල ඉල්ලුම සඳහා විදුලිබලය නිෂ්පාදනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුළු අපනයන බෝග වගා කිරීමට ඉඩම් වෙන් කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"පහත A සිට D දක්වා වූ මැතිවරණ අතුරෙන් සමස්ත ශ්‍රී ලංකාවම එකම ඡන්ද කොට්ඨාශයක් බවට පත්වන අවස්ථා දැක්වෙන පිළිතුර කුමක් ද?
A - ජනාධිපතිවරණය
B - මහ මැතිවරණය
C - පළාත් සභා මැතිවරණය
D - ජනමත විචාරණය","QuestionShortText":"පහත A සිට D දක්වා වූ මැතිවරණ අතුරෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"පුනරුද සමයේ විවිධ සොයාගැනීම් කළ පුද්ගලයන් අතුරෙන් ඉංග්‍රීසි ජාතික විලියම් හාවේ ප්‍රසිද්ධියට පත් වූයේ කවර ක්ෂේත්‍රයක ද?","QuestionShortText":"පුනරුද සමයේ විවිධ සොයාගැනීම් කළ පුද්ගලයන් අතුරෙන් ඉංග්‍රීසි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චිත්‍ර කලාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෛද්‍ය විද්‍යාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාහිත්‍යය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේශ ගවේෂණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"පුනරුද සමයේ කලා ශිල්ප ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කමක් වන්නේ,","QuestionShortText":"පුනරුද සමයේ කලා ශිල්ප ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෞකික රසවින්දනයට මුල්තැන දෙන කලා කෘති බිහිවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශිල්පීන් අයත් වූ ශ්‍රේණි වල නමින් කලා නිර්මාණ එළිදැක්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කලා කෘති වලට අනුග්‍රහ දැක්වීමේ ශක්තිය පල්ලියට පමණක් තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කලා කෘති හා කලා ශිල්ප ආගමටම පමණක් නැඹුරු වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"කාර්මික විප්ලව සමයේ බ්‍රිතාන්‍යයේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය මගිනි සිදු වූයේ,","QuestionShortText":"කාර්මික විප්ලව සමයේ බ්‍රිතාන්‍යයේ ඉඩම් කොටු කිරීමේ ව්‍යාපාරය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විශාල ඉඩම් කුඩා කොටස් වලට බෙදා වෙන් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිළින්දන් සතු ඉඩම් රදළයන් විසින් අත්පත් කරගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාර්මික අවශ්‍යතා සඳහා ග්‍රාමීය ඉඩම් යොදාගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුළු ගොවියන් සතු කුඩා ඉඩම් එකතු කර විශාල ගොවිපළවල් සකස් කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"පහත අදහස් ඇතුළත් දේශපාලන දර්ශනය ලොවපුරා ව්‍යාප්ත වූයේ කිනම් විප්ලවයෙන් පසු ද?
• සමාජය සතු ධන සම්පත් පිළිබඳ පොදු අයිතිය පිළිගැනීම
• සෑම පුරවැසියකුටම තම කුසලතා ඉහළ නංවා ගැනීමට සමාන ඉඩක් ලබාදීම
• නිෂ්පාදන ඵල සියලුදෙනාටම බෙදී යාම","QuestionShortText":"පහත අදහස් ඇතුළත් දේශපාලන දර්ශනය ලොවපුරා ව්‍යාප්ත වූයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අමෙරිකන් නිදහස් සටන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රංශ විප්ලවය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රුසියානු විප්ලවය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉංග්‍රීසි විප්ලවය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"දෙවන ලෝක යුද්ධ සමයේදී සෙසු ආසියාතික රටවල් ආක්‍රමණය කළ ආසියාතික රාජ්‍යය වූයේ,","QuestionShortText":"දෙවන ලෝක යුද්ධ සමයේදී සෙසු ආසියාතික රටවල් ආක්‍රමණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජපානයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චීනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මොංගෝලියාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොරියාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයන්ට පැවරී ඇති කාර්යයන් කිහිපයක් පහත දැක්වේ. ඒ අතුරෙන් මහා මණ්ඩලයට අයත් කාර්යයන් දැක්වෙන පිළිතුර කුමක් ද?
A - එක්සත් ජාතීන්ගේ භාරකාර ක්‍රමය යටතට ගත් ප්‍රදේශ පාලනය කිරීම
B - එක්සත් ජාතීන්ගේ සංවිධානයට නව සාමාජිකයන් බඳවා ගැනීම
C - එක්සත් ජාතීන්ගේ ආයතන වලට අවශ්‍ය නීති උපදෙස් ලබාදීම
D - ආරක්ෂක මණ්ඩලයේ නිර්දේශ මත මහලේකම් පත් කිරීම","QuestionShortText":"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආයතනයන්ට පැවරී ඇති කාර්යයන් කිහිපයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"පහත වගුවේ A සිට J දක්වා වූ තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
ගන්නෝරුව සටනට සම්බන්ධ වූ උඩරට රජතුමා හා පෘතුගීසි හමුදා ප්‍රධානියා දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ A සිට J දක්වා වූ තොරතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802705684_9b4073a1d5_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා H","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා J","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C හා G","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා H","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"පහත වගුවේ A සිට J දක්වා වූ තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
පළමුවන විමලධර්මසූරිය රජතුමා පෘතුගීසීන් සමඟ සටන් කළ ස්ථානය හා එහිදී පෘතුගීසි හමුදාව මෙහෙය වූ ප්‍රධානියා දැක්වෙන පිළිතුර කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ A සිට J දක්වා වූ තොරතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802705684_f77ec98ffb_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"D හා G","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"D හා J","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"E හා J","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"F හා G","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පහත A හා B ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A - මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ ලොව පුරා උනන්දුවක් ඇති වීම
B - ලොව ප්‍රථම ලිඛිත සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහි වීම
ප්‍රංශ විප්ලවය සම්බන්ධයෙන්,","QuestionShortText":"පහත A හා B ප්‍රකාශ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සත්‍ය වන අතර B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A අසත්‍ය වන අතර B සත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"පහත රූපයේ A, B, C හා D යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාව පරීක්ෂා කර බලා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක් බවට දැක්විය හැකි යුගලය කුමක් ද?","QuestionShortText":"පහත රූපයේ A, B, C හා D යටතේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802092382_fa1f39f881_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"පහත රූපයේ A, B, C හා D යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාව පරීක්ෂා කර බලා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
පළමුවැන්න මගින් දෙවැන්න හඳුන්වාදුන් බවට දැක්වෙන යුගලය කුමක් ද?","QuestionShortText":"පහත රූපයේ A, B, C හා D යටතේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802092382_fa1f39f881_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"පහත රූපයේ A, B, C හා D යටතේ දක්වා ඇති එක් එක් යුගලයෙහි පළමුවැන්න හා දෙවැන්න අතර සම්බන්ධතාව පරීක්ෂා කර බලා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
දෙවැන්න ක්‍රියාත්මක වීමත් සමඟ පළමුවැන්න අහෝසි වූ බව දැක්වෙන යුගලය කුමක් ද?","QuestionShortText":"පහත රූපයේ A, B, C හා D යටතේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52802092382_fa1f39f881_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}