{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ආදාන උපක්‍රම (input devices) පමණක් අඩංගු වන්නේ පහත සඳහන් කවරක ද?","QuestionShortText":"ආදාන උපක්‍රම (input devices) පමණක් අඩංගු වන්නේ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය (Multimedia projector), මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව, මූසිකය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුද්‍රණ යන්ත්‍රය, යතුරු පුවරුව, ස්පර්ශක තිරය, මෙහෙයුම් යටිය (joystick)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිගණක තිරය, ආලෝක පෑන, බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය, යතුරු පුවරුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූසිකය, යතුරු පුවරුව, ආලෝක පෑන, මෙහෙයුම් යටිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය තුන වන්නේ,","QuestionShortText":"තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය තුන වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආදානය, සැකසීම සහ ප්‍රතිදානයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කේතනය, සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැලසුම, සංවර්ධනය සහ පරීක්ෂාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තෝරාගැනීම, පිටපත් කිරීම සහ ඇලවීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"පරිගණක පද්ධති වල දත්ත මිනුම් ඒකක, ඒවායේ විශාලත්වයට අනුව ආරෝහණ පටිපාටියට දක්වන්නේ පහත කවරක් මගින් ද?","QuestionShortText":"පරිගණක පද්ධති වල දත්ත මිනුම් ඒකක, ඒවායේ විශාලත්වයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බිටුව, බයිටය, කිලෝබයිටය, ටෙරාබයිටය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බයිටය, බිටුව, කිලෝබයිටය, ටෙරාබයිටය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෙගාබයිටය, කිලෝබයිටය, බිටුව, බයිටය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ටෙරාබයිටය, ගිගාබයිටය, මෙගාබයිටය, කිලෝබයිටය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"මේස පරිගණකයක් තුළ පවතින ආචයන උපක්‍රම (storage devices), ඒවායේ ආචයන ධාරිතාව අනුව අවරෝහණ පටිපාටියට දක්වන්නේ කුමකින් ද?","QuestionShortText":"මේස පරිගණකයක් තුළ පවතින ආචයන උපක්‍රම (storage devices),","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රෙජිස්තර (Registers), නිහිත මතකය (Cache Memory), දෘඪ ඩිස්කය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෘඪ ඩිස්කය, සසම්භාවී මතක ප්‍රවේශය (RAM), රෙජිස්තර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සසම්භාවී ප්‍රවේශ මතකය, රෙජිස්තර, නිහිත මතකය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සසම්භාවී ප්‍රවේශ මතකය, නිහිත මතකය, දෘඪ ඩිස්කය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"පරිගණක පද්ධතියක ද්විතීයික මතකය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවරක් ද?

A - පරිගණකය ක්‍රියාවිරහිත කළ ද (switched off) දත්ත මැකී නොයයි.

B - ඝන අවස්ථා උපක්‍රම (solid state devices) ද්විතීයික මතකය සඳහා භාවිත කළ හැකි ය.

C - ද්විතීයික මතකය, CPU මතකයේ කොටසකි.","QuestionShortText":"පරිගණක පද්ධතියක ද්විතීයික මතකය සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්ති ද?

A - පළමු පරම්පරාවේ පරිගණක වල ට්‍රාන්සිස්ටර හඳුන්වා දී ඇත.

B - දෙවැනි සහ තුන්වෙනි පරිගණක පරම්පරා වල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිත කර ඇත.

C - චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් (GUI) සහිත මෙහෙයුම් පද්ධති හතරවැනි පරම්පරාවේ පරිගණක වල භාවිත කර ඇත.","QuestionShortText":"පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරට (http://www.gov.lk) ප්‍රවේශ වේ. කමලසිරි, ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල බිහිදොරින් ලබාගත්තේ පහත සඳහන් කුමන සේවාව ද?","QuestionShortText":"කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ශ්‍රී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"G2B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"G2C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"G2E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"G2G","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"මෙහෙයුම් පද්ධති වලට උදාහරණ පමණක් අඩංගු වන්නේ පහත කවරක ද?","QuestionShortText":"මෙහෙයුම් පද්ධති වලට උදාහරණ පමණක් අඩංගු වන්නේ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇන්ඩ්‍රොයිඩ්, උබුන්ටු, වින්ඩෝස් 10","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උබුන්ටු, වින්ඩෝස් 10, වින්ඩෝස් එක්ස්ප්ලෝරර් (Windows Explorer)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇන්ඩ්‍රොයිඩ්, වින්ඩෝස් 10, වින්ඩෝස් එක්ස්ප්ලෝරර්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇන්ඩ්‍රොයිඩ්, උබුන්ටු, වින්ඩෝස් එක්ස්ප්ලෝරර්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"පහත සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කවරක් ද?

A - විධාන ක්‍රියාත්මක කිරීම සඳහා මූසිකය භාවිත කිරීමේ පහසුකම චිත්‍රක පරිශීලක අතුරුමුහුණතක් (GUI) මගින් ලබා දේ.

B - WIMP මගින් දක්වන්නේ Windows (කවුළු), Icons (නිරූපක), Menus (මෙනු) සහ Pointer (දර්ශක) යන්නයි.

C - චිත්‍රක පරිශීලක අතුරුමුහුණත් හා සසඳන විට, විධාන පේලි අතුරුමුහුණත (CLI) වඩා භාවිත මිතුරු (user-friendly) වේ.","QuestionShortText":"පහත සඳහන් වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කවරක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"ඔබගේ පාසලට නව තොරතුරු පද්ධතියක් ගොඩනැගීම සඳහා පවරා ඇති කණ්ඩායමේ නායකයා ඔබ යයි සිතන්න. මෙම පද්ධතිය සඳහා අවශ්‍යතා හඳුනා ගැනීමට භාවිත කළ හැක්කේ පහත සඳහන් කවර ශිල්ප ක්‍රම ද?

A - නිරීක්ෂණ
B - සම්මුඛ පරීක්ෂණ
C - මූලා දර්ශනය කිරීම (prototyping)","QuestionShortText":"ඔබගේ පාසලට නව තොරතුරු පද්ධතියක් ගොඩනැගීම සඳහා පවරා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රයේ (SDLC), පහත දක්වා ඇති ක්‍රියාකාරකම් වල නිවැරදි අනුපිළිවෙළ සඳහන් වරණය කුමක් ද?

A - ක්‍රියාත්මක කිරීම (implementation)
B - අවශ්‍යතා හඳුනාගැනීම (requirement identification)
C - සැලසුම (design)
D - පිහිටුවීම (deployment)
E - පරීක්ෂාව (testing)
F - නඩත්තු කිරීම (maintenance)","QuestionShortText":"මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රයේ (SDLC), පහත දක්වා ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"D, B, C, A, E සහ F","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B, D, C, A, F සහ E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C, A, E, D සහ F","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, C, D, A, E සහ F","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"දී ඇති පැතුරුම්පත් කොටසෙහි A1 හා B1 කෝෂ වල පිළිවෙළින් 40 හා 50 අගයන් දැක්වේ. C1 කෝෂයට =A$1+B$1 සූත්‍රය ඇතුළත් කළ පසු C1 හි 90 අගය දිස්වේ. මෙම C1 කෝෂයේ ඇති සූත්‍රය, C2 හා D1 කෝෂ වෙත පිටපත් කළේ නම්, C2 සහ D1 හි පිළිවෙළින් දැක්වෙන අගයයන් කවරේ ද?","QuestionShortText":"දී ඇති පැතුරුම්පත් කොටසෙහි A1 හා B1 කෝෂ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52825101257_3d0de951ec_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"90 සහ 90","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"90 සහ 140","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"90 සහ 50","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"50 සහ 90","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"(P), (Q), (R) හා (S) ලෙස ලේබල කර ඇති සංරචක හතර සමගින් පහත දී ඇති පැතුරුම්පත් කොටස සලකන්න.

(P), (Q), (R) හා (S) ලේබල නිවැරදි අනුපිළිවෙළට පෙන්වනු ලබන්නේ පහත සඳහන් කවරකින් ද?","QuestionShortText":"(P), (Q), (R) හා (S) ලෙස ලේබල කර","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52826106980_45c757fdd6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"සක්‍රීය කෝෂය, පේලි ශීර්ෂක, ශ්‍රිත ඇතුළු කිරීම, තීරු ශීර්ෂක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සක්‍රීය කෝෂය, පේලි ශීර්ෂක, තීරු ශීර්ෂක, ශ්‍රිත ඇතුළු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශ්‍රීත ඇතුළු කිරීම, තීරු ශීර්ෂක, සක්‍රීය කෝෂය, පේලි ශීර්ෂක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සක්‍රීය කෝෂය, තීරු ශීර්ෂක, පේලි ශීර්ෂක, ශ්‍රිත ඇතුළු කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"පැතුරුම්පතක C2:E5 ලෙස දී ඇති කෝෂ පරාසයක් සඳහා නිවැරදි වන්නේ පහත සඳහන් කවර ප්‍රකාශය/ප්‍රකාශ ද?

A - පරාසයේ ඇති පේලි සංඛ්‍යාව තුනකි.
B - මෙම කෝෂ පරාසයේ ජ්‍යාමිතික හැඩය ඍජුකෝණාස්‍රයකි.
C - පරාසයේ ඇති මුළු කෝෂ සංඛ්‍යාව 12 කි.","QuestionShortText":"පැතුරුම්පතක C2:E5 ලෙස දී ඇති කෝෂ පරාසයක් සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":15,"QuestionFullText":"විවිධ වූ ප්‍රක්ෂේපණ යන්ත්‍ර සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්ති ද?

A - උඩිස් ප්‍රක්ෂේපණ යන්ත්‍ර වල (overhead projector) යොදාගනු ලබන විනිවිදක (transparent sheets) සෑමවිටම කල් ඇතිව සකසාගත යුතුව පවතී.

B - කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක භාවිත කරන කදා තුළ ප්‍රතිබිම්බ (රූප) ඇතුළත් කළ හැකි ය.

C - පරිගණකයක් භාවිත කර සකසාගත් ඉලෙක්ට්‍රොනික සමර්පනයක් (presentation), බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් තුළින් සංදර්ශනය කළ හැකි වේ.","QuestionShortText":"විවිධ වූ ප්‍රක්ෂේපණ යන්ත්‍ර සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"මයික්‍රොසොෆ්ට් වර්ඩ් සහ ලිබ්රේ ඔෆිස් රයිටර් භාවිත කර සැකසූ නිසි පරිදි හැඩසව්ගන්වන ලද (formatted) ලේඛන එකතුවක් සමන් සතුව පවතී. සෝදුපත් කියවීම සඳහා ඔහුට මෙම ලේඛන කිසිදු හැඩසව්ගැන්වීමක් නොමැතිව සුරැකීමට අවශ්‍යව ඇත. මෙම කාර්යය සඳහා වඩාත් යෝග්‍යතම ගොනු දිගු ප්‍රරූපය (file extension type) කුමක් ද?","QuestionShortText":"මයික්‍රොසොෆ්ට් වර්ඩ් සහ ලිබ්රේ ඔෆිස් රයිටර් භාවිත කර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":".odt","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":".txt","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":".docx","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":".pdf","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"සමර්පන මෘදුකාංග සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේ ද?

A - දෙන ලද කදාවක තනි වස්තුවකට (single object) පමණක් සජීවන ආචරණ (animation effects) යෙදිය හැකි ය.

B - සමර්පන කදාවකට ශ්‍රව්‍ය පටිගත කිරීම (audio recordings) ඇතුළත් කළ හැකි ය.

C - එක් කදාවක් තුළ පාඨ පේළි (text lines) දහයකට අඩුවෙන් භාවිත කිරීම නිර්දේශ කෙරේ.","QuestionShortText":"සමර්පන මෘදුකාංග සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති නිවැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායන්ගේ වාසි ලෙස සැලකෙන්නේ පහත සඳහන් කවරක් ද?

A - දත්ත ආචයනය සඳහා කුඩා භෞතික අවකාශයක් අවශ්‍ය වීම
B - පිටපත් ලබාගැනීමේ පහසුව
C - තොරතුරු සොයා ලබාගැනීමේදී වඩා කාර්යක්ෂම වීම","QuestionShortText":"ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායන්ගේ වාසි ලෙස සැලකෙන්නේ පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"ප්‍රශ්නයට පාදක වී ඇති පහත පෙන්වා ඇති දත්ත සමුදා වගු කර්තෘවරුන්, පොත්, සහ කර්තෘවරුන් විසින් ලියන ලද පොත් පිළිබඳව දත්ත ආචයනය සඳහා යොදාගනු ලබයි.

කර්තෘ_පොත් (Author_Book) වගුවේ ප්‍රාථමික යතුර (primary key) විය යුත්තේ මින් කවරක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පාදක වී ඇති පහත පෙන්වා ඇති දත්ත","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52827355485_09f53a8c55_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"AuthorID","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"BookID","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"AuthorID + BookID","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"AuthorID + Royalty_Share","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ප්‍රශ්නයට පාදක වී ඇති පහත පෙන්වා ඇති දත්ත සමුදා වගු කර්තෘවරුන්, පොත්, සහ කර්තෘවරුන් විසින් ලියන ලද පොත් පිළිබඳව දත්ත ආචයනය සඳහා යොදාගනු ලබයි.

පහත වගන්ති සලකා බලන්න.

A - AuthorID යනු කර්තෘ වගුවේ ආගන්තුක යතුරකි (foreign key).
B - AuthorID යනු කර්තෘ_පොත් වගුවේ ආගන්තුක යතුරකි.
C - BookID යනු පොත් වගුවේ ප්‍රාථමික යතුරකි.

ඉහත වගන්ති අතුරෙන් නිවැරදි කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පාදක වී ඇති පහත පෙන්වා ඇති දත්ත","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52827355485_09f53a8c55_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"ප්‍රශ්නයට පාදක වී ඇති පහත පෙන්වා ඇති දත්ත සමුදා වගු කර්තෘවරුන්, පොත්, සහ කර්තෘවරුන් විසින් ලියන ලද පොත් පිළිබඳව දත්ත ආචයනය සඳහා යොදාගනු ලබයි.

\"Mathematics with Fun\" යන මාතෘකාව සහිත පොත ලියා ඇති කතෘ කවුරුන් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පාදක වී ඇති පහත පෙන්වා ඇති දත්ත","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52827355485_09f53a8c55_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"Anil Ratnayake","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Indika Serasinghe","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Sharaf Khan","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Lalith Wijenayake","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"HTML සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ පහත සඳහන් කුමන වගන්තිය ද?","QuestionShortText":"HTML සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ පහත සඳහන් කුමන වගන්තිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"HTML යනුවෙන් කියැවෙන්නේ Hypertext Markup Language යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"HTML භාවිතයෙන් වෙබ් පිටු නිර්මාණය කළ හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"HTML උසුලන, වෙබ් අතරික්සුව තුළින් වෙබ් පිටු ප්‍රදර්ශනය කළ යුතු ආකාරය කෙසේද යන්න තීරණය කරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"HTML ලේඛන නිර්මාණය කරනු ලබන්නේ වෙබ් අතරික්සුවක් භාවිතයෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"අංකිත ලැයිස්තුවක් (numbered list) සාදා ගැනීමට පහත දක්වා ඇති කුමන HTML උසුලන යුගලය භාවිත කළ යුතු වන්නේ ද?","QuestionShortText":"අංකිත ලැයිස්තුවක් (numbered list) සාදා ගැනීමට පහත දක්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ul, li","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"dl, dd","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"nl, li","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ol, li","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේ ද?

A - අදාළ URL නොදන්නා විට, ලෝක විසිරි වියමනෙහි (WWW) තොරතුරු සෙවීම සඳහා සෙවුම් යන්ත්‍ර භාවිත කරනු ලැබේ.

B - තැපැල් සේවාදායක අතර පණිවුඩ හුවමාරුව සඳහා SMTP භාවිත කෙරේ.

C - වෙබ් සේවාදායකය මගින් වසම් නාම, IP ලිපින බවට පරිවර්තනය කරනු ලැබේ.","QuestionShortText":"පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අසත්‍ය වන්නේ කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් අසත්‍ය වන්නේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්තර්ජාලය අනු පරිගණක ජාලවල ජාලයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අන්තර්ජාලය මගින් ප්‍රවේශ විය හැකි HTML ලේඛනයකට වෙබ් පිටුවක් යයි කියනු ලැබේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙබ් පිටුවක බහුමාධ්‍ය අන්තර්ගතයන් අඩංගු විය හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්තර්ජාලය හා WWW යනු එකම දෙයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"දී ඇති වගුව සැකසීමට පහත දක්වා ඇති කුමන HTML උසුලන හා පරාමිති (tags and parameters) භාවිත කළ හැකි වන්නේ ද?","QuestionShortText":"දී ඇති වගුව සැකසීමට පහත දක්වා ඇති කුමන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52827083101_b5e07cbb0d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"Table, tr, th සහ rowspan=2 වූ td","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Table, tr, th සහ colspan=2 වූ td","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Table, th, td සහ rowspan=2 වූ tr","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Table, td, tr සහ colspan=2 වූ th","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"පහත සඳහන් කවරක් විද්‍යුත් තැපැල් ලිපිනයක නිවැරදි ආකාරය වන්නේ ද?","QuestionShortText":"පහත සඳහන් කවරක් විද්‍යුත් තැපැල් ලිපිනයක නිවැරදි ආකාරය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"nuwan.senevi.gmail.com","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"nuwan2.senevi@gmail.com","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"nuwansenevi@gmail_com","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"nuwan@senevi@gmail.com","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"පහත සඳහන් කවර වගන්ති සත්‍ය ද?

A - අංකිත බෙදුම (digital divide) මගින් දෘඪාංග, ප්‍රතිසම (analog) සහ අංකිත (digital) ලෙස ප්‍රභේද දෙකකට වෙන් කරනු ලබයි.

B - පරිගණක ක්‍රමලේඛ නීතිවිරෝධි ලෙස පිටපත් කිරීම මෘදුකාංග චෞරත්වය (piracy) වේ.

C - අංකිත සාක්ෂරතාවය (digital literacy) මගින් අංකිත බෙදුම අඩු කළ හැකි ය.","QuestionShortText":"පහත සඳහන් කවර වගන්ති සත්‍ය ද? A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"අනිෂ්ඨ මෘදුකාංග (malicious software) සමබන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති(යක්) නිවැරදි වන්නේ ද?

A - ට්‍රෝජන් අශ්වයා (Trojan horse) යනු ඔත්තු බැලීමේ මෘදුකාංග (spyware) ආකාරයක් වේ.

B - පරිගණක වර්ම්ස් වලට ස්වයංව පැතිරීම සිදු කළ හැකි ය.

C - තතුබෑම (phishing) යනු පරිගණක තිරය මත අනවශ්‍ය පණිවුඩ ප්‍රදර්ශනය කරනු ලබන ශිල්පීය ක්‍රමයකි.","QuestionShortText":"අනිෂ්ඨ මෘදුකාංග (malicious software) සමබන්ධයෙන් පහත සඳහන් කුමන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"පහත සඳහන් කවර ජාල ස්ථලකයක් (topology) මගින් සෑම පරිගණකයක්ම, තවත් පරිගණක දෙකක් හා හරියටම සම්බන්ධ කරනු ලබන්නේ ද?","QuestionShortText":"පහත සඳහන් කවර ජාල ස්ථලකයක් (topology) මගින් සෑම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බස් (bus)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුදු (ring)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බැඳි (mesh)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාරකා (star)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"පික්සල (pixels) 250 ක පළලින් හා පික්සල 100 ක උසකින් යුත් අනුරූපයක (image) විභේදනය (resolution) කුමක් ද?","QuestionShortText":"පික්සල (pixels) 250 ක පළලින් හා පික්සල 100","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"250 ÷ 100","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"250 + 100","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"250 x 100","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"250 x 100 x 8","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පික්සල සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්ති(ය) නිවැරදි වන්නේ ද?

A - අංකිත අනුරූපයක (digital image) භෞතික මාන මැනීම සඳහා පික්සල භාවිත කෙරේ.

B - පික්සලයකට ඇති බිටු සංඛ්‍යාව මගින් අංකිත අනුරුවක පවතින වර්ණ සංඛ්‍යාව තීරණය කරනු ලබයි.

C - අංකිත අනුරූපයක පික්සල, ත්‍රිමාන අරාවක් තුළ පිළියෙළ වී ඇත.","QuestionShortText":"පික්සල සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්ති(ය) නිවැරදි වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"පහත කුමන වර්ණයෙහි දී ඇති සංඛ්‍යා හතරෙහි ආරෝහණ පටිපාටියට දැක්වේ ද?","QuestionShortText":"පහත කුමන වර්ණයෙහි දී ඇති සංඛ්‍යා හතරෙහි ආරෝහණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"64₁₆, 226₈, 200₁₀, 101011₂","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"101011₂, 64₁₆, 226₈, 200₁₀","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"101011₂, 64₁₆, 200₁₀, 226₈","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"200₁₀, 226₈, 101011₂, 64₁₆","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"දී ඇති තර්කන පරිපථයේ ප්‍රතිදානයට තුලිත බූලියානු ප්‍රකාශනය කුමක් ද?","QuestionShortText":"දී ඇති තර්කන පරිපථයේ ප්‍රතිදානයට තුලිත බූලියානු ප්‍රකාශනය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52827624435_2f5b8d1ce7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52826665677_00b83788f0_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52827680673_b8c2a0a4e1_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52827240366_2512fab3ba_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52827683908_6aa14ff357_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"පහත සඳහන් තර්කන පරිපථය සලකන්න.

එම පරිපථයේ සත්‍යතා වගුවට තුලිත සත්‍යතා වගුවක් පවතින තර්කන පරිපථය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් තර්කන පරිපථය සලකන්න. එම පරිපථයේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52826783957_9a3d169ae1_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52826785207_970c31a598_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52827540724_7021e59ab1_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52827361351_0aba4fee01_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52827763335_c02d86e573_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේ ද?

A - පැස්කල් සහ C යනු ඉහළ මට්ටමේ ක්‍රමලේඛ භාෂා සඳහා උදාහරණ වේ

B - යන්ත්‍ර භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛයක් පරිගණකයකට කෙලින්ම ක්‍රියාත්මක කළ හැකි වේ.

C - ඇසෙම්බ්ලි භාෂාවෙන් ලියන ලද ක්‍රමලේඛ වල ක්‍රියාත්මක වීමේ වේගය සංසන්දනාත්මකව යන්ත්‍ර භාෂාවෙන් ලියැවුණු ක්‍රමලේඛ වල ක්‍රියාත්මක වීමේ වේගයට වඩා වැඩි වේ.","QuestionShortText":"ක්‍රමලේඛ භාෂා සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති නිවැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"පහත දක්වා ඇති ව්‍යාජ කේතයේ ප්‍රතිදානය කුමක් ද?","QuestionShortText":"පහත දක්වා ඇති ව්‍යාජ කේතයේ ප්‍රතිදානය කුමක් ද?","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52827787385_9f3d6e1981_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"25","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"41","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"50","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"55","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"පැස්කල් භාෂාවේ දී පහත පෙන්වා ඇති M අරාව සලකා බලන්න.

A - M අරාවේ දිග 8 කි.
B - M[5] හි අගය 50 වේ.
C - M[1] + M[3] හි අගය 60 වේ.

ඉහත වගන්ති අතුරෙන් කවරක් නිවැරදි වන්නේ ද?","QuestionShortText":"පැස්කල් භාෂාවේ දී පහත පෙන්වා ඇති M අරාව","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52826838272_773003cc8d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"num සඳහා ආදානය ලෙස 5 දී ඇත්නම්, පෙන්වා ඇති ගැලීම් සටහනෙහි ප්‍රතිදානය විය හැක්කේ කුමක් ද?","QuestionShortText":"num සඳහා ආදානය ලෙස 5 දී ඇත්නම්, පෙන්වා","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52827548381_3720a83a4a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"120","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"60","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"24","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"5","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"පහත දක්වා ඇති ව්‍යාජ කේතයේ ප්‍රතිදානය කුමක් ද?","QuestionShortText":"පහත දක්වා ඇති ව්‍යාජ කේතයේ ප්‍රතිදානය කුමක් ද?","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52826991187_12c3d1ac27_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"5","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"6","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"10","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"16","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}