{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත සඳහන් කුමක් භාවිතකරුවකුගේ දත්ත සැකසුම් කාර්යයකට උදාහරණයක් වේ ද?","QuestionShortText":"පහත සඳහන් කුමක් භාවිතකරුවකුගේ දත්ත සැකසුම් කාර්යයකට උදාහරණයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පුද්ගල පරිගණකයකට වදන් සැකසුම් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පුද්ගල පරිගණකයක දෘඪ ඩිස්කය හැඩසව් (formatting) ගැන්වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙබ් අතරික්සුවක් භාවිත කර මාර්ගගත (online) පුවත්පතක් කියවීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශිෂ්‍යයකු ලබාගන්නා ලද සාමාන්‍ය ලකුණු පැතුරුම්පතක් භාවිතයෙන් ගණනය කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"පහත සඳහන් කවර කාණ්ඩයක් ආදාන උපක්‍රම වලින් පමණක් සමන්විත වන්නේ ද?","QuestionShortText":"පහත සඳහන් කවර කාණ්ඩයක් ආදාන උපක්‍රම වලින් පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තීරු කේත කියවනය (Barcode Reader), කැතෝඩ කිරණ නළය සහිත තිරය (CRT Monitor), මෙහෙයුම් යටිය (Joystick)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තීරු කේත කියවනය, ලකුණුකරණය (Plotter), වෙබ් කැමරාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යතුරු පුවරුව, මූසිකය, සුපිරික්සකය (Scanner)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බහු-මාධ්‍ය ප්‍රක්ෂේපකය (Multimedia Projector), මුද්‍රකය (Printer), සුපිරික්සකය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"දත්ත ස්ථීර වශයෙන් ආචයනය (store) කිරීම සඳහා පහත සඳහන් දෑ අතුරෙන් කවරක් භාවිත කළ නොහැකි වන්නේ ද?","QuestionShortText":"දත්ත ස්ථීර වශයෙන් ආචයනය (store) කිරීම සඳහා පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෘඪ ඩිස්කය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චුම්බක පටිය (Magnetic tape)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සැනෙලි මතකය (USB Flash Drive)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"පරිගණක පද්ධතියක දී ඇති ආචයන (storage) සංරචක ඒවායේ ආචයන ධාරිතාවට අනුව අවරෝහණ පිළිවෙළට පහත සඳහන් කුමන පිළිතුර මගින් නිවැරදිව පෙන්වනු ලබන්නේ ද?","QuestionShortText":"පරිගණක පද්ධතියක දී ඇති ආචයන (storage) සංරචක ඒවායේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෘඪ ඩිස්කය, නිහිත මතකය (Cache memory), ප්‍රධාන මතකය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෘඪ ඩිස්කය, ප්‍රධාන මතකය, නිහිත මතකය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රධාන මතකය, නිහිත මතකය, දෘඪ ඩිස්කය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රධාන මතකය, දෘඪ ඩිස්කය, නිහිත මතකය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"................................ ආකාරයේ ජාල ස්ථලකයකදී, එහි වූ සෑම ජාල සංරචකයක්ම නාභියක් (hub) හෝ ස්විචයක් වැනි මධ්‍ය මංසලකට (node) භෞතිකව සම්බන්ධව පවතී.","QuestionShortText":"................................ ආකාරයේ ජාල ස්ථලකයකදී, එහි වූ සෑම ජාල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බසයක (bus)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දැලක (mesh)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුදුවක (ring)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාරුකාවක (star)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් ද්වාරය (http://www.gov.lk) වෙත ක්‍රිෂ්ණා පිවිසෙන්නේ මාර්ගගත ක්‍රමයට ඇයගේ වාහන ආදායම් බලපත්‍රය නැවත අලුත් කරගැනීමට ය. ඇය විසින් ලබාගන්නා ලද්දේ පහත සඳහන් කුමන සේවාවක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් ද්වාරය (http://www.gov.lk) වෙත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"G2B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"G2C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"G2E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"G2G","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ASCII කේතු ක්‍රමයේදී 'A' අනුලක්ෂණය (character) 1000001₂ ලෙස නිරූපණය වේ නම්, 1000100₂ කුමන අනුලක්ෂණයක් නිරූපණය කරනු ලබන්නේ ද?","QuestionShortText":"ASCII කේතු ක්‍රමයේදී 'A' අනුලක්ෂණය (character) 1000001₂ ලෙස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"පහත දී ඇති සංඛ්‍යා හතර අවරෝහණ පිළිවෙළට නිරූපණය කර ඇත්තේ කවරකින් ද?","QuestionShortText":"පහත දී ඇති සංඛ්‍යා හතර අවරෝහණ පිළිවෙළට නිරූපණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"10011110₂, 157₁₀, 9C₁₆, 233₈","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"157₁₀, 10011110₂, 9C₁₆, 233₈","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"233₈, 10011110₂, 157₁₀, 9C₁₆","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"9C₁₆, 233₈, 10011110₂, 157₁₀","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"පරිගණකයක දෘඪ ඩිස්කය හැඩසව් (format) ගැන්වූ පසු ප්‍රථමයෙන්ම පරිගණකයට ස්ථාපනය කළ යුතු මෘදුකාංගය වන්නේ පහත සඳහන් දෑ අතුරින් කුමක් ද?","QuestionShortText":"පරිගණකයක දෘඪ ඩිස්කය හැඩසව් (format) ගැන්වූ පසු ප්‍රථමයෙන්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Office පැකේජය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෙහෙයුම් පද්ධතිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රතිවයිරස් මෘදුකාංගය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙබ් අතරික්සුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"පහත සඳහන් කවර කාණ්ඩයක භාෂා පරිවර්තක (language translators) පමණක් අඩංගු වන්නේ ද?","QuestionShortText":"පහත සඳහන් කවර කාණ්ඩයක භාෂා පරිවර්තක (language translators)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇසෙම්බලරය, සම්පාදකය (Compiler), අර්ථ වින්‍යාසකය (Interpreter)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අර්ථ වින්‍යාසකය, සම්පාදකය, වෙබ් අතරික්සුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇසෙම්බලරය, මෙහෙයුම් පද්ධතිය, සම්පාදකය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙබ් අතරික්සුව, මෙහෙයුම් පද්ධතිය, අර්ථ වින්‍යාසකය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":11,"QuestionFullText":"වදන් සෙවීම සහ ප්‍රතිස්ථාපනය (Find and Replace) සඳහා මයික්‍රෝසොෆ්ට් වර්ඩ් (Microsoft Word) සහ ලිබ්රේ ඔෆීස් රයිටර් (Libre Office Writer) හි භාවිත කරනු ලබන කෙටි මං යතුරු (shortcut key) සංයෝජනය කුමක් ද?","QuestionShortText":"වදන් සෙවීම සහ ප්‍රතිස්ථාපනය (Find and Replace) සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Ctrl+A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Ctrl+C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Ctrl+H","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Ctrl+X","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"P, Q, R සහ S ලෙස ලේබල් කරන ලද සංරචක හතරක් සහිත පහත දී ඇති පැතුරුම්පත් කොටස සලකා බලන්න.
පහත සඳහන් කවරක් මගින් P, Q, R සහ S ලේබල නිවැරදි අනුපිළිවෙළට පෙන්වනු ලබන්නේ ද?","QuestionShortText":"P, Q, R සහ S ලෙස ලේබල් කරන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52822143446_2a648411b3_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"තීරු ශීර්ෂක, සූත්‍ර තීරුව, නාම කොටුව, වැඩපටිති (sheet tabs)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාම කොටුව, තීරු ශීර්ෂක, වැඩපටිති, සූත්‍ර තීරුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාම කොටුව, සූත්‍ර තීරුව, තීරු ශීර්ෂක, වැඩපටිති","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැඩපටිති, සූත්‍ර තීරුව, තීරු ශීර්ෂක, නාම කොටුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු දීමට, ඉලෙක්ට්‍රොනික පතුරුම්පතකට ඇතුළත් කර පහත දී ඇති ලකුණු ලැයිස්තුවක කොටස සලකා බලන්න.
සහන් (Sahan) ලබාගත් මුළු ලකුණු ගණනය කිරීමට E2 කෝෂය තුළ ඇතුළත් කළ යුතු නිවැරදි සූත්‍රය කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු දීමට, ඉලෙක්ට්‍රොනික පතුරුම්පතකට ඇතුළත් කර පහත","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52822293691_c73bbc403a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"=B2+C2+D2","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B2+C2+D2","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"E2 = B2+C2+D2","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E2->B2+C2+D2","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු දීමට, ඉලෙක්ට්‍රොනික පතුරුම්පතකට ඇතුළත් කර පහත දී ඇති ලකුණු ලැයිස්තුවක කොටස සලකා බලන්න.
=COUNT(A1:D5) සූත්‍රය A7 කෝෂයට ඇතුළත් කළේ නම්, එහි දිස්වන අගය කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු දීමට, ඉලෙක්ට්‍රොනික පතුරුම්පතකට ඇතුළත් කර පහත","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52822293691_c73bbc403a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"10","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"12","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"16","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"20","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"කදා දසුනෙහි (slide show) පවතින විද්‍යුත් සමර්පණයක ඊළඟ කදාවට යාම සඳහා පහත සඳහන් කවර ක්‍රියාවන් භාවිත කළ හැකි වන්නේ ද?
A - මූසිකයේ 'වම්' බොත්තම ක්ලික් කිරීම.
B - යතුරු පුවරුවේ 'පාලන (Ctrl)' යතුර තද කිරීම.
C - යතුරු පුවරුවේ 'දකුණු ඊතල' යතුර තද කිරීම.","QuestionShortText":"කදා දසුනෙහි (slide show) පවතින විද්‍යුත් සමර්පණයක ඊළඟ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"සම්බන්ධිත දත්ත සමුදායන් (relational databases) සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්තිය ද?
A - ක්ෂේත්‍රවල (fields) එකතුවක් රෙකෝඩයක් වේ.
B - රෙකෝඩ වල එකතුවක් වගුවක් වේ.
C - වගු වල එකතුවක් සම්බන්ධිත දත්ත සමුදායක් වේ.","QuestionShortText":"සම්බන්ධිත දත්ත සමුදායන් (relational databases) සම්බන්ධයෙන් නිවැරදි වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"පහත ප්‍රශ්නය රූප සටහනේ අඩ වශයෙන් පෙන්වා ඇති දත්ත සමුදා වගු මත පාදක වී ඇත. මෙම වගු සිසුන්ගේ, විෂයයන්ගේ සහ පාසලට බඳවා ගැනීමේ දත්ත ආචයනය කර තැබීමට යොදාගනු ලැබේ.
බඳවාගැනීමේ වගුවේ (Enroll table) ප්‍රාථමික යතුර වන්නේ කුමක් ද?","QuestionShortText":"පහත ප්‍රශ්නය රූප සටහනේ අඩ වශයෙන් පෙන්වා ඇති","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52822678079_118606661d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"Student_ID","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Subject_ID","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Subject_ID + Date","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Student_ID + Subject_ID","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"පහත ප්‍රශ්නය රූප සටහනේ අඩ වශයෙන් පෙන්වා ඇති දත්ත සමුදා වගු මත පාදක වී ඇත. මෙම වගු සිසුන්ගේ, විෂයයන්ගේ සහ පාසලට බඳවා ගැනීමේ දත්ත ආචයනය කර තැබීමට යොදාගනු ලැබේ.
මෙම දත්ත සමුදායෙහි ආගන්තුක යතුරක් වන්නේ කුමක් ද?","QuestionShortText":"පහත ප්‍රශ්නය රූප සටහනේ අඩ වශයෙන් පෙන්වා ඇති","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52822678079_118606661d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"විෂය වගුවේ Subject_ID","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශිෂ්‍ය වගුවේ Student_ID","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බඳවාගැනීමේ වගුවේ Date","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බඳවාගැනීමේ වගුවේ Subject_ID","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"පහත ප්‍රශ්නය රූප සටහනේ අඩ වශයෙන් පෙන්වා ඇති දත්ත සමුදා වගු මත පාදක වී ඇත. මෙම වගු සිසුන්ගේ, විෂයයන්ගේ සහ පාසලට බඳවා ගැනීමේ දත්ත ආචයනය කර තැබීමට යොදාගනු ලැබේ.
ෂේන් (Shane) 'Geography' විෂය අත්හැර 'Political Science' විෂය සඳහා ලියාපදිංචි වේ. මේ සඳහා කුමන වගු/වගුව යාවත්කාලීන කළ යුතු වේ ද?","QuestionShortText":"පහත ප්‍රශ්නය රූප සටහනේ අඩ වශයෙන් පෙන්වා ඇති","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52822678079_118606661d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"විෂය වගුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විෂය වගුව සහ බඳවාගැනීමේ වගුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බඳවාගැනීමේ වගුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශිෂ්‍ය වගුව, විෂය වගුව සහ බඳවාගැනීමේ වගුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"වෙබ් පිටුවක නිවැරදි HTML උසුලන අනුක්‍රමය (tag sequence) වන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?","QuestionShortText":"වෙබ් පිටුවක නිවැරදි HTML උසුලන අනුක්‍රමය (tag sequence)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"HTML, Body, Title, Head","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"HTML, Head, Title, Body","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"HTML, Title, Head, Body","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Head, Title, HTML, Body","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේ ද?
A - HTML උසුලන මගින් වෙබ් අතරික්සුව තුළ දී වෙබ් පිටු දිස්වන අයුරු නිර්ණය කරයි.
B - ලෝක විසිරි වියමනේදී (WWW) වෙබ් පිටුවක් අනන්‍යව හඳුනාගනු ලබන්නේ URL මගිනි.
C - අධි සන්ධාන (hyperlinks), ලෝක විසිරි වියමනේදී වෙබ් පිටු සම්බන්ධ කිරීමට ඉඩ ලබා දේ.","QuestionShortText":"පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"http://www.gov.lk නමැති URL එක සහිත ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් ද්වාරයට (portal) අධි සන්ධානයක් නිර්මාණය කිරීමට යොදාගත හැකි නිවැරදි HTML වගන්තිය කුමක් ද?","QuestionShortText":"http://www.gov.lk නමැති URL එක සහිත ශ්‍රී ලංකා රජයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"<a href=\"http://www.gov.lk\"> Government of Sri Lanka Web Portal </a>","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"<a> \"http://www.gov.lk\" </a> Government of Sri Lanka Web Portal","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"<a> src=\"http://www.gov.lk\"</a> Government of Sri Lanka Web Portal","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"<a url=\"http://www.gov.lk\"> Government of Sri Lanka Web Portal </a>","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"වගුවක් නිර්මාණය කිරීම සඳහා පහත සඳහන් HTML වගන්ති සලකා බලන්න.
එම දැක්වෙන වගන්ති මගින් නිර්මාණය වූ නිවැරදි වගුව කුමක් ද?","QuestionShortText":"වගුවක් නිර්මාණය කිරීම සඳහා පහත සඳහන් HTML වගන්ති","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823168758_f1234f2a95_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52823139165_888b114bc5_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52822164417_c16a84f661_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52822913834_7e6cc8d31d_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52822736601_c122ec0665_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"පහත සඳහන් දෑ අතුරින් කුමක් අන්තර්ජාල නියමාවලි (IP) ලිපිනයක් සඳහා නිවැරදි උදාහරණයක් වන්නේ ද?","QuestionShortText":"පහත සඳහන් දෑ අතුරින් කුමක් අන්තර්ජාල නියමාවලි (IP)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"172.64.85","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"172.64.85.24","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"192.214.78.80.1","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"192.214.78.256","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"විද්‍යුත් තැපැල් පද්ධතියක මැකූ පණිවුඩ ආචයනය කිරීම සඳහා සාමාන්‍යයෙන් භාවිත කරනු ලබන ෆෝල්ඩරය වන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?","QuestionShortText":"විද්‍යුත් තැපැල් පද්ධතියක මැකූ පණිවුඩ ආචයනය කිරීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Draft","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Inbox","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Spam","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Trash","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"පහත පෙන්වා ඇති URL එක සලකා බලන්න.
දක්වා ඇති පිළිතුරු මගින් URL හි A, B සහ C කොටස් නිවැරදිව දක්වා තිබේ ද?","QuestionShortText":"පහත පෙන්වා ඇති URL එක සලකා බලන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823181945_bcede1aa05_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A-වසම් නාමය (domain name), B-නියමාවලිය (protocol), C-ඉහළ මට්ටමේ වසම (top level domain)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A-වසම් නාමය, B-ඉහළ මට්ටමේ වසම, C-නියමාවලිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A-නියමාවලිය, B-වසම් නාමය, C-ඉහළ මට්ටමේ වසම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A-නියමාවලිය, B-ඉහළ මට්ටමේ වසම, C-වසම් නාමය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"පහත සඳහන් කුමන සංයෝජනයක් මගින් අන්තර්ජාල සේවාවක් සහ එයට අදාළ වූ නියමාවලිය (protocol) නිවැරදිව පෙන්වනු ලබන්නේ ද?","QuestionShortText":"පහත සඳහන් කුමන සංයෝජනයක් මගින් අන්තර්ජාල සේවාවක් සහ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Email, SMTP","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"WWW, FTP","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Email, FTP","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"File Transfer, SMTP","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"GIMP අනුරූ හැසිරවීමේ මෘදුකාංගයෙහි පහත දැක්වෙන නිරූපකය (icon) වඩාත්ම හොඳින් විස්තර කෙරෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"GIMP අනුරූ හැසිරවීමේ මෘදුකාංගයෙහි පහත දැක්වෙන නිරූපකය (icon)","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823403350_8edd69f05c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුරුව (image) බොඳ (blur) හෝ තියුණු (sharpen) කරයි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ග්‍රැෆිකයේ (graphic) තෝරාගත් කොටසක් වෙනත් කොටසකට පිටපත් කරයි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුරුවේ සෙවණැලි ලා පැහැ (lightens) හෝ තද පැහැ (darkens) ගන්වයි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුරුවක ඇති අනවශ්‍ය වර්ණ සහ ලප ඉවත් කරයි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"(A) සහ (B) ලෙස ලේබල් කරන ලද හිස්තැන් සහිත පහත සඳහන් වගන්තිය සලකා බලන්න:
සෑම වර්ණයක්ම බිටු 8 හි නියෝජනයක් සහිතව නිරූපණය කළේ නම්, පරිගණක තිරය මත අනුරුව නිර්මාණය කිරීමට ..............(A).............. යන ප්‍රාථමික වර්ණ භාවිත කරනු ලබන්නේ එක් ප්‍රාථමික වර්ණයක වර්ණ ප්‍රභේදයන් ..............(B).............. ක් සමගිනි.
(A) සහ (B) ලෙස ලේබල් කරන ලද හිස්තැන් පිළිවෙළින් පිරවීම සඳහා පහත සඳහන් කුමක් යෝග්‍ය වේ ද?","QuestionShortText":"(A) සහ (B) ලෙස ලේබල් කරන ලද හිස්තැන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"(A): රතු, කොළ සහ නිල් | (B) : 128","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"(A) : රතු, කොළ සහ නිල් | (B) : 256","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"(A) : කහ, නිල් සහ රතු | (B) : 128","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"(A) : කහ, නිල් සහ රතු | (B) : 256","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"................................ පරිගණකයක ඇති අනෙකුත් විධානීය ගොනු වලට (executable files) තම පිටපත් ඇතුළත් කරමින් පැතිරෙයි.","QuestionShortText":"................................ පරිගණකයක ඇති අනෙකුත් විධානීය ගොනු වලට (executable","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිගණක වර්ම් (computer worm)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කොල්ලකරු (hijacker)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔත්තු බැලීමේ මෘදුකාංග (spyware)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ට්‍රෝජන් අශ්වයා (trojan horse)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය නිසා පහත සඳහන් කවරක් ඉස්මතු විය හැකි වන්නේ ද?
A - විද්‍යුත් අපද්‍රව්‍ය ගැටලු
B - ආරක්ෂණ තර්ජන
C - සෞඛ්‍යමය උපද්‍රව","QuestionShortText":"තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය නිසා පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"නව මෘදුකාංග පද්ධතියක නියමුමය පිහිටුවීම (pilot deployment) සම්බන්ධයෙන් සත්‍ය වන්නේ පහත සඳහන් කවර වගන්ති ද?
A - නව පද්ධතිය සම්පූර්ණ වූ වහාම, එමගින් පවතින පද්ධතිය ප්‍රතිස්ථාපනය කරනු ලබයි.
B - අලුත නිපදවූ පද්ධතිය සැමට භාවිතාවට ලබාදීමට පෙර, එය තෝරාගත් පරිශීලකයන් කණ්ඩායමකට භාවිතාව සඳහා හඳුන්වා දෙනු ලැබේ.
C - නව පද්ධතිය අදියර මගින් පිහිටවනු ලබන අතර එක් එක් අදියරේ සාර්ථකත්වය මත ඊළඟ අදියරට යොමු වේ.","QuestionShortText":"නව මෘදුකාංග පද්ධතියක නියමුමය පිහිටුවීම (pilot deployment) සම්බන්ධයෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා B පමණි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"පහත සඳහන් කවර පාලන ව්‍යූහයන් (control structures) ඇල්ගොරිතමයක් තුළ දී භාවිත කළ හැකි වන්නේ ද?
A - අනුක්‍රමය (Sequence)
B - පුනර්කරණය (Repetition)
C - වරණය (Selection)","QuestionShortText":"පහත සඳහන් කවර පාලන ව්‍යූහයන් (control structures) ඇල්ගොරිතමයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B පමණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C පමණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B සහ C සියල්ලම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා දී ඇති ගැලීම් සටහන සලකා බලන්න.
දී ඇති ගැලීම් සටහනෙහි ප්‍රතිදානය ලෙස කුමක් දිස් වේ ද?","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා දී ඇති ගැලීම් සටහන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823532363_fed7b65c3e_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"1 දිස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"3 දිස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"15 දිස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිසිවක් දිස් නොවේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා දී ඇති ගැලීම් සටහන සලකා බලන්න.
දී ඇති ගැලීම් සටහනෙහි පෙන්වා ඇති 'ඔව්' සහ 'නැත' යන ලේබල අතුරු මාරු (interchange) කළේ නම් එහි ප්‍රතිදානය වන්නේ කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා දී ඇති ගැලීම් සටහන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823532363_fed7b65c3e_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"1 දිස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"3 දිස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"15 දිස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිසිවක් දිස් නොවේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"පහත දක්වා ඇති කේත කොටසෙහි \"count = count - 3\" යන වගන්තිය කොපමණ වාරයක් ක්‍රියාත්මක වේ ද?","QuestionShortText":"පහත දක්වා ඇති කේත කොටසෙහි \"count = count","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823514130_84690e984a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"3","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"4","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"5","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"6","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":37,"QuestionFullText":"ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට, පොත් 8 ක මිල ආචයනය කිරීම සඳහා භාවිත කරන, පහත පෙන්වා ඇති 'පොත්' අරාව (\"Books\" Array) සලකා බලන්න.
පැස්කල් (Pascal) ක්‍රමලේඛයේදී, \"Books\" අරාව නිවැරදිව අර්ථ දක්වා ඇත්තේ පහත සඳහන් කවරකින් ද?","QuestionShortText":"ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට, පොත් 8 ක මිල","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823538560_d237cbd099_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"var Books = array[7];","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"var Books : array[0-7];","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"var Books : array[0..7] of integer;","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"var Books : array[0 to 7] of integer;","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට, පොත් 8 ක මිල ආචයනය කිරීම සඳහා භාවිත කරන, පහත පෙන්වා ඇති 'පොත්' අරාව (\"Books\" Array) සලකා බලන්න.
වඩාත්ම මිල අධික පොත නිරූපණය වන්නේ පහත සඳහන් කුමකින් ද?","QuestionShortText":"ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපයීමට, පොත් 8 ක මිල","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823538560_d237cbd099_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"Book[3]","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Books[3]","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Book[4]","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Books[4]","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"පහත දක්වා ඇති තර්කණ ද්වාරය සලකන්න.
B = 1 විටදී, Q හි ප්‍රතිදානය නියත වශයෙන්ම කුමක් වේද?","QuestionShortText":"පහත දක්වා ඇති තර්කණ ද්වාරය සලකන්න. B","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823562375_bf30872c06_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52823173481_84a2ce2c8e_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52823175236_2245386498_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52823353364_90804f5873_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52823178131_984d99f66a_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"A, B ආදාන සහ Q ප්‍රතිදානය සහිත වූ තර්කණ ද්වාරයක සත්‍යතා වගුව පහත දක්වා ඇත.
එම සත්‍යතා වගුව මගින් දක්වනු ලබන තර්කණ ද්වාරය කුමක් ද?","QuestionShortText":"A, B ආදාන සහ Q ප්‍රතිදානය සහිත වූ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52823602490_392caf8074_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"AND","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"NAND","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"NOR","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"OR","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}