{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ශ්‍රී ලංකා ජාතික ගීතය ආරම්භ වන ස්වර පාදය තෝරන්න.","QuestionShortText":"ශ්‍රී ලංකා ජාතික ගීතය ආරම්භ වන ස්වර පාදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52855475082_58ea5bbe0e_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856445890_c158064c57_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856060961_10c505d5a7_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52855479722_d75dfd46b0_o.png"}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"\"රත්න දීප ජන්ම භූමි - ලංකදීප විජය භූමි\" යන ප්‍රචලිත සරල ගීතයේ ගායකයා කවුරුන් ද?","QuestionShortText":"\"රත්න දීප ජන්ම භූමි - ලංකදීප විජය භූමි\"","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඩබ්ලිව්. ඩී. අමරදේව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුනිල් ශාන්ත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එච්. ආර්. ජෝතිපාල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුනිල් එදිරිසිංහ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"බෞද්ධ ආගමික වතාවත් හා සම්බන්ධ නොවන අවනද්ධ වාද්‍ය භාණ්ඩය කුමක් ද?","QuestionShortText":"බෞද්ධ ආගමික වතාවත් හා සම්බන්ධ නොවන අවනද්ධ වාද්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගැටබෙරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අත් රබාන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තම්මැට්ටම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දවුල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"පාසල් සංගීත අධ්‍යාපනයේ දී බහුල වශයෙන් යොදා ගනු ලබන ස්වර පුවරු භාණ්ඩය වන්නේ,","QuestionShortText":"පාසල් සංගීත අධ්‍යාපනයේ දී බහුල වශයෙන් යොදා ගනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එකෝඩියන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විද්‍යුත් ඕගනය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සර්පිනාව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මෙලෝඩිකාව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"දේශීය සංගීත භාණ්ඩ අතුරෙන්, ඝන වර්ගයට අයත් වන තාල වාද්‍ය භාණ්ඩ දෙකක් ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"දේශීය සංගීත භාණ්ඩ අතුරෙන්, ඝන වර්ගයට අයත් වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගෙජ්ජි සහ රබාන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තාලම්පොට සහ පන්තේරුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිම්බල් සහ දඬුබෙරය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රබාන සහ තාලම්පොට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"සගරි, රිමග, ගපම යන ස්වර අභ්‍යාසයේ අවරෝහණ ස්වර පිළිවෙළ ගොඩනැගෙන්නේ,","QuestionShortText":"සගරි, රිමග, ගපම යන ස්වර අභ්‍යාසයේ අවරෝහණ ස්වර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52855500227_706c3440f6_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856083751_faef2a017f_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52855503227_31aba7b55d_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856086721_16ec5bdbec_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"පහත දැක්වෙන ස්වර පාදයේ,","QuestionShortText":"පහත දැක්වෙන ස්වර පාදයේ,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52856475780_87110d14a7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"මධ්‍ය ස්වරයක්, විකෘති ස්වරයක් සහ උච්ච ස්වර ඇතුළත් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මන්ද්‍ර ස්වරයක්, කෝමල ස්වරයක් සහ විකෘති ස්වර ඇතුළත් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මන්ද්‍ර ස්වරයක්, විකෘති ස්වරයක් සහ ශුද්ධ ස්වර ඇතුළත් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මන්ද්‍ර ස්වරයක්, කෝමල ස්වරයක් සහ මධ්‍ය ස්වර ඇතුළත් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"භූපාලි රාගයට අදාළ ස්වර නිවැරදි ව ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"භූපාලි රාගයට අදාළ ස්වර නිවැරදි ව ඇතුළත් වරණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස ග ම ප ධ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස රි ග ප ධ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස රි ම ප ධ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස ග ප ධ නි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"ආරෝහණයේ ස්වර හයක් සහ අවරෝහණයේ ස්වර හතක් යෙදෙන රාගයකට අයත් රාග ජාතිය තෝරන්න.","QuestionShortText":"ආරෝහණයේ ස්වර හයක් සහ අවරෝහණයේ ස්වර හතක් යෙදෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඖඩව-ෂාඩව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ෂාඩව-සම්පූර්ණ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඖඩව-සම්පූර්ණ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්පූර්ණ-ෂාඩව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"භෛරවී රාගයට අදාළ ආරෝහණ ස්වර නිවැරදි ව ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"භෛරවී රාගයට අදාළ ආරෝහණ ස්වර නිවැරදි ව ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856113151_5e99e8c19f_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856114371_425782e1e8_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856115421_f5f5ca3b72_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52855533762_a02acfa24f_o.png"}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"පහත දැක්වෙන ස්වර සමූහය,","QuestionShortText":"පහත දැක්වෙන ස්වර සමූහය,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52855536952_eb61422862_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල් රාගයට අයත් තානාලංකාරයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යමන් රාගයට අයත් ආලාප කොටසකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිලාවල් රාගයට අයත් සර්ගම් කොටසකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන් රාගයට අයත් තනාලංකාරයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"ග, ධ සහ ධ, ග යන ස්වර, වාදි සංවාදි වශයෙන් පිළිවෙළින් යෙදෙන රාග යුගලය වන්නේ,","QuestionShortText":"ග, ධ සහ ධ, ග යන ස්වර, වාදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භූපාලි සහ බිලාවල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බිලාවල් සහ භූපාලි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූපාලි සහ යමන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන් සහ භූපාලි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"කාෆි රාගයට අදාළ විශේෂ ලක්ෂණයක් ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"කාෆි රාගයට අදාළ විශේෂ ලක්ෂණයක් ඇතුළත් වරණය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගාන සමය දිවා ප්‍රථම ප්‍රහරය වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඖඩව ජාති රාගයක් වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප, ස ස්වර වාදි, සංවාදි වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෝමල ස්වර හතරම යෙදීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"තාල සංඥා සහ විභාග කිරීම් නිවැරදි ව දක්වා ඇත්තේ කුමන වරණයෙහි ද?","QuestionShortText":"තාල සංඥා සහ විභාග කිරීම් නිවැරදි ව දක්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52855553402_b2edd236e5_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856575913_e2d84f3f8e_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52856307079_65ededc5de_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52855557272_6499c034cd_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"උස්තාද් ශකීර් හුසේන් සහ පණ්ඩිත් හරිප්‍රසාද් චෞරසියා, වාදනයට පරිපූර්ණත්වයක් දක්වන භාණ්ඩ යුගලය පිළිවෙළින් දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"උස්තාද් ශකීර් හුසේන් සහ පණ්ඩිත් හරිප්‍රසාද් චෞරසියා, වාදනයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වයලීනය සහ එස්රාජය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සන්තුරය සහ දිල්රුබාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිතාරය සහ සරෝදය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තබ්ලාව සහ බටනලාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"පහත දැක්වෙන අන්තරා කොටස ආරම්භ වන රාගය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන අන්තරා කොටස ආරම්භ වන රාගය කුමක්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52856320869_71783bb850_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"භෛරවී රාගය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි රාගය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාෆි රාගය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බිලාවල් රාගය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"සදා කල් වඳිම් මා, දිනිඳා අවරේ, තරු කැට මෝරන, පියා කී නජරියා, ගුරු බින කෛසේ, යන සිංහල සහ හින්දි ගීත අයත් වන්නේ,","QuestionShortText":"සදා කල් වඳිම් මා, දිනිඳා අවරේ, තරු කැට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල් රාගයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාෆි රාගයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූපාලි රාගයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන් රාගයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ගී පාද උපයෝගි කරගන්න.
A - ලක්ෂ්මී බුජ වාසා
B - නොමදින් විකුම් පාලා
C - මෝරා බීජයෙනා
D - සේවිත පාද සරෝරුහ
E - දොඩම් කපාලා ඇඹුල් තනාලා
මෙරට වන්නම් වලට අයත් ගී පාද වන්නේ,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ගී පාද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D සහ E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ගී පාද උපයෝගි කරගන්න.
A - ලක්ෂ්මී බුජ වාසා
B - නොමදින් විකුම් පාලා
C - මෝරා බීජයෙනා
D - සේවිත පාද සරෝරුහ
E - දොඩම් කපාලා ඇඹුල් තනාලා
ගී තනු වල ආරම්භක පාද අතර සමාන බවක් දක්නට ලැබෙන ගී පාද යුගලය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ගී පාද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ගී පාද උපයෝගි කරගන්න.
A - ලක්ෂ්මී බුජ වාසා
B - නොමදින් විකුම් පාලා
C - මෝරා බීජයෙනා
D - සේවිත පාද සරෝරුහ
E - දොඩම් කපාලා ඇඹුල් තනාලා
කෙළි ගී හා සම්බන්ධ වන ගී පාදය වන්නේ,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ගී පාද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"මහනුවර යුගයේ දී ප්‍රචලිත වූ ගීත විශේෂයන්ට අදාළ ගී පාද තුනක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"මහනුවර යුගයේ දී ප්‍රචලිත වූ ගීත විශේෂයන්ට අදාළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A D E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B C D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C D E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"\"රෑන් රෑන් කුරුළු ජෝඩු පියඹා යනවා\" මෙම ගී පාදයේ ලඝු, ගුරු සහ ප්ලුත අක්ෂර සංඛ්‍යාවන් නිවැරදි ව දැක් වූ වරණය කුමක් ද?","QuestionShortText":"\"රෑන් රෑන් කුරුළු ජෝඩු පියඹා යනවා\" මෙම ගී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලඝු 8, ගුරු 5, ප්ලුත 3","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලඝු 4, ගුරු 6, ප්ලුත 2","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලඝු 3, ගුරු 8, ප්ලුත 2","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලඝු 8, ගුරු 3, ප්ලුත 2","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"\"ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ\" හා \"ආලෙ බැන්ද මාගෙ රම්‍යවන්\" යන ගීත ඇතුළත් නාට්‍ය යුගලය පිළිවෙළින් සඳහන් වරණය කුමක් ද?","QuestionShortText":"\"ප්‍රේමයෙන් මන රංජිත වේ නන්දිත වේ\" හා \"ආලෙ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මනමේ සහ සිංහබාහු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මනමේ සහ කාලගෝල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිංහබාහු සහ කාලගෝල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාලගෝල සහ මනමේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"නාඩගම් සහ නූර්ති යන රංග සම්ප්‍රදායන් සඳහා යොදා ගනු ලබන අවනද්ධ වාද්‍ය භාණ්ඩ යුගලය දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"නාඩගම් සහ නූර්ති යන රංග සම්ප්‍රදායන් සඳහා යොදා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මද්දලය සහ තබ්ලාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෘදංගය සහ දෙමළ බෙරය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මද්දලය සහ පඛාවාජය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දවුල සහ උඩැක්කිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"නාට්‍යයේ නම හා ඊට අදාළ ගීතය නිවැරදි ව ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"නාට්‍යයේ නම හා ඊට අදාළ ගීතය නිවැරදි ව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජකපුරු - සුවඳ සබන් අඟ ගාලා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තාරාවෝ ඉගිලෙති - පළමුව මම වැන්ද බුදුන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මධුර ජවනිකා - සෝබාව දේ මෙපුර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අබුද්දස්ස කෝලම - රතදර සිරි පරදන නිමල කොමල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"නූර්ති සහ නාඩගම් රංග සම්ප්‍රදායන් සඳහා තනු සැපයූ සංගීතඥයින් දෙදෙනෙක් පිළිවෙළින් දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"නූර්ති සහ නාඩගම් රංග සම්ප්‍රදායන් සඳහා තනු සැපයූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අලගනායිදු සහ ගණිතාලංකාර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අබ්දුල් සතාර් සහ ජඨාශංකර්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අලගනායිදු සහ නාරසිංහ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශ්වනාත් ලව්ජි සහ අලගනායිදු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"ආනන්ද සමරකෝන් විසින් නිර්මාණය කරන ලද මුල් යුගයේ ගුවන් විදුලි සරල ගීතයක් දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"ආනන්ද සමරකෝන් විසින් නිර්මාණය කරන ලද මුල් යුගයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිය ගොඩ සැම තැන කිරි ඉතිරේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොඩි මල් එතනෝ සුරතල් එතනෝ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මව්පියො ආදී සොඳුරු තමාගේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දස බලධාරී විදුරසුනේ හිඳ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ජන සංගීතය පිළිබඳ පෘථුල ලෙස පර්යේෂණ කරමින් එහි උන්නතියට දායක වූ සංගීතඥයින් දෙදෙනෙකු ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ජන සංගීතය පිළිබඳ පෘථුල ලෙස පර්යේෂණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලනී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ටී. එම් ජයරත්න, ලයනල් රන්වල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෝහණ බැද්දගේ, වික්ටර් රත්නායක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඩබ්ලිව්. බී. මකුලොලුව, සී. ද. එස්. කුලතිලක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"මව් ගුණ තේමා කරගත් සරල ගීතයක් සහ එම ගීතය හා සම්බන්ධ සංගීතවේදියාගේ නම නිවැරදි ව ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"මව් ගුණ තේමා කරගත් සරල ගීතයක් සහ එම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී - ටී. එම් ජයරත්න","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගමට කලින් හිරු මුළු තැන් ගෙට වඩනා - සුනිල් දයානන්ද කෝනාර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්දරයායේ වැව් තාවල්ලේ - කරුණාරත්න දිවුල්ගනේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා - නන්දා මාලිනී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"ස්වාධීන ගී තනු නිර්මාණ ඇතුළත් ප්‍රථම සිංහල චිත්‍රපටය කුමක් ද?","QuestionShortText":"ස්වාධීන ගී තනු නිර්මාණ ඇතුළත් ප්‍රථම සිංහල චිත්‍රපටය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගැටවරයෝ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සැඩසුළං","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රේඛාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සත් සමුදුර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"\"ආරච්චි බෝරිච්චි\" හා \"පිපී පිපී රේණු නටන\" මෙම ගීත ඇතුළත් චිත්‍රපට පිළිවෙළින් සඳහන් වන වරණය කුමක් ද?","QuestionShortText":"\"ආරච්චි බෝරිච්චි\" හා \"පිපී පිපී රේණු නටන\" මෙම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැඩසුළං සහ රන්මුතු දූව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගැටවරයෝ සහ රන්මුතු දූව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සත් සමුදුර සහ ගැටවරයෝ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සැඩසුළං සහ සත් සමුදුර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"බෛජු බව්රා චිත්‍රපටයේ ගැයෙන \"තු ගංගා කී මෞජ් මෛ\" ගීතය නිර්මාණය වී ඇති රාගය කුමක් ද?","QuestionShortText":"බෛජු බව්රා චිත්‍රපටයේ ගැයෙන \"තු ගංගා කී මෞජ්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල් රාගය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාෆි රාගය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භෛරවී රාගය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන් රාගය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"සංගීතය පිළිබඳ ප්‍රායෝගික කොටස් අන්තර්ජාලය තුළින් අධ්‍යයනය කිරීම සඳහා යොදා ගත හැකි වෙබ් අඩවිය කුමක් ද?","QuestionShortText":"සංගීතය පිළිබඳ ප්‍රායෝගික කොටස් අන්තර්ජාලය තුළින් අධ්‍යයනය කිරීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Windows","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Youtube","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Multi-track","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"VST-plugins","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"තරතාවය, විපුලතාවය, ධ්වනි ගුණය යන නාදයේ ත්‍රිවිධ ගුණයන් අතුරෙන් විපුලතාවය හැඳින්වීම සඳහා භාවිත තවත් නාමයක් වන්නේ,","QuestionShortText":"තරතාවය, විපුලතාවය, ධ්වනි ගුණය යන නාදයේ ත්‍රිවිධ ගුණයන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උච්ච නීච භේදයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජාති භේදයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රූප භේදයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නාද ප්‍රභේදයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"ෂඩ්ජය සහ ශුද්ධ රිෂභය යන ස්වර අතර ඇති හඬ පරතරය බටහිර සංගීත ක්‍රමයට අනුව හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"ෂඩ්ජය සහ ශුද්ධ රිෂභය යන ස්වර අතර ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Micro tone යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Demi-semi tone යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Tone යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Semi-tone යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"පරිගණකය මගින් එක් එක් සංගීත භාණ්ඩ වල නාදමාලා වෙන වෙනම පටිගත කරගැනීම සඳහා යොදා ගත හැකි මෘදුකාංගය කුමක් ද?","QuestionShortText":"පරිගණකය මගින් එක් එක් සංගීත භාණ්ඩ වල නාදමාලා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Cubase","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Indesign","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Page maker","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Photoshop","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"ඝන සුෂිර තත්, අවනද්ධ යන භාණ්ඩ වර්ගීකරණය යටතේ පිළිවෙළින් සංගීත භාණ්ඩ සඳහන් වන වරණය කුමක් ද?","QuestionShortText":"ඝන සුෂිර තත්, අවනද්ධ යන භාණ්ඩ වර්ගීකරණය යටතේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තබ්ලාව, ජල තරංග, බටනලාව, සිතාරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජලතරංග, තබ්ලාව, සිතාරය, බටනලාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බටනලාව, සිතාරය, තබ්ලාව, ජලතරංග","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජලතරංග, බටනලාව, සිතාරය, තබ්ලාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"ආලාප, මුඛ්‍යාංග, ගානසමය යනාදි කරුණු අයත් වන සංගීත ශෛලිය කුමක් ද?","QuestionShortText":"ආලාප, මුඛ්‍යාංග, ගානසමය යනාදි කරුණු අයත් වන සංගීත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බටහිර සංගීතය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජන සංගීතය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාගධාරි සංගීතය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සරල සංගීතය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"බටහිර සංගීත ප්‍රස්තාරකරණයේ දී තාලය දැක්වෙන සංකේතය හැඳින්වෙන නාමය කුමක් ද?","QuestionShortText":"බටහිර සංගීත ප්‍රස්තාරකරණයේ දී තාලය දැක්වෙන සංකේතය හැඳින්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"Treble clef","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Sign to sign","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Time signature","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Repetition mark","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"\"අමදියෙස් මොසාර්ට්\" නම් අපරදිග සම්භවයක් ඇති සංගීතඥයාගේ විශිෂ්ට නිර්මාණයක් වන්නේ,","QuestionShortText":"\"අමදියෙස් මොසාර්ට්\" නම් අපරදිග සම්භවයක් ඇති සංගීතඥයාගේ විශිෂ්ට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එරොයිකා සිම්ෆනි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පැස්ටරෝල් සිම්ෆනි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජුපිටර් සිම්ෆනි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෝරල් සිම්ෆනි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}