{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ නිර්මාතෘ වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලයනල් එදිරිසිංහ මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුනිල් සාන්ත මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආනන්ද සමරකෝන් මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඩබ්ලිව්. බී. මකුලොලුව මහතා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"විකෘති ස්වර සහිත රාග දෙක ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"විකෘති ස්වර සහිත රාග දෙක ඇතුළත් වරණය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යමන් සහ භූපාලි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි සහ කාෆි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාෆි සහ භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෛරවී සහ බිලාවල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"කාෆි රාගයට අයත් මුඛ්‍යාංගය ලෙස සැලකෙන ස්වර ඛණ්ඩය තෝරන්න.","QuestionShortText":"කාෆි රාගයට අයත් මුඛ්‍යාංගය ලෙස සැලකෙන ස්වර ඛණ්ඩය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854144773_331753b76a_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854089950_85e8ec121e_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52853120862_49b93df6df_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52853700896_dee58bffe1_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"ෂඩ්ජය සංවාදී ස්වරය ලෙස යෙදෙන රාග යුගලය කුමක් ද?","QuestionShortText":"ෂඩ්ජය සංවාදී ස්වරය ලෙස යෙදෙන රාග යුගලය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාෆි සහ භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භෛරවී සහ යමන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යමන් සහ භූපාලි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භූපාලි සහ බිලාවල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"රාග ගානසමය සලකන විට රාත්‍රී කාලයේ ගැයීමට හා වැයීමට සුදුසු සේ සැලකිය හැකි රාග තුනක් ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"රාග ගානසමය සලකන විට රාත්‍රී කාලයේ ගැයීමට හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යමන්, භූපාලි සහ කාෆි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි, කාෆි සහ බිලාවල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාෆි, බිලාවල් සහ භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බිලාවල්, භෛරවී සහ යමන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"රිගස, ගමරි, මපග වශයෙන් පිළිවෙළින් ගොඩනැගෙන ශුද්ධ ස්වර අභ්‍යාසයෙහි පස්වැනියට යෙදෙන ස්වර සමූහය වන්නේ,","QuestionShortText":"රිගස, ගමරි, මපග වශයෙන් පිළිවෙළින් ගොඩනැගෙන ශුද්ධ ස්වර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52853904584_1e28e5bd03_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52853147637_7b21d61066_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52853149187_2d916d25d1_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854179468_6674ce880f_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"භූපාලි රාගය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"භූපාලි රාගය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල් මේලගත සම්පූර්ණ ජාති රාගයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කල්‍යාණ මේලගත සම්පූර්ණ ජාති රාගයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිලාවල් මේලගත ඖඩව ජාති රාගයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කල්‍යාණ මේලගත ඖඩව ජාති රාගයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"විවාදි ස්වර යෙදෙන රාග ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"විවාදි ස්වර යෙදෙන රාග ඇතුළත් වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යමන් සහ කාෆි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාෆි සහ භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භෛරවී සහ භූපාලි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භූපාලි සහ බිලාවල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"පහත තනාලංකාරය, තාලයෙහි එක් ආවර්තයකට අනුව රචනා වී ඇත. එම තනාලංකාරයට අදාළ රාගය සහ තාලය ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"පහත තනාලංකාරය, තාලයෙහි එක් ආවර්තයකට අනුව රචනා වී","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854146320_e6dd09ef6d_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල් රාගය සහ ජප් තාලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි රාගය සහ ත්‍රිතාලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූපාලි රාගය සහ ජප් තාලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බිලාවල් රාගය සහ ත්‍රිතාලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"පහත දැක්වෙන වැයෙන තාලයෙහි අවනද්ධාක්ෂර උත්පාදන විධි පිළිබඳව නිවැරදිව සඳහන් වරණය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වැයෙන තාලයෙහි අවනද්ධාක්ෂර උත්පාදන විධි පිළිබඳව","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854030424_71b80cbc21_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"දහිනාවෙන් අක්ෂර 04, බයාවෙන් අක්ෂර 03, දෙකොටසින්ම අක්ෂර 01","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දහිනාවෙන් අක්ෂර 04, බයාවෙන් අක්ෂර 02, දෙකොටසින්ම අක්ෂර 01","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දහිනාවෙන් අක්ෂර 02, බයාවෙන් අක්ෂර 04, දෙකොටසින්ම අක්ෂර 02","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දහිනාවෙන් අක්ෂර 02, බයාවෙන් අක්ෂර 02, දෙකොටසින්ම අක්ෂර 02","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"පහත සඳහන් හින්දුස්තානි තාල අතුරෙන් අනුතාල ස්ථාන නොමැති තාලය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් හින්දුස්තානි තාල අතුරෙන් අනුතාල ස්ථාන නොමැති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ත්‍රිතාල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දාදරා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජප්තාලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දීප්චන්දි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"මේල හෙවත් ථාට පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"මේල හෙවත් ථාට පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හින්දුස්තානි සංගීතයේ මේල 72ක් ඇත.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මේල ගායනය හා වාදනය කරනු ලැබේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාග වර්ගීකරණය වී ඇත්තේ මේල යටතේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මේලයක ඇත්තේ ස්වර 5ක් පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"උත්තර භාරතීය රාගධාරී ශාස්ත්‍රීය ගායනයක් සඳහා සාම්ප්‍රදායික ව යොදා ගැනෙන සහාය වාදන භාණ්ඩ යුගලය කුමක් ද?","QuestionShortText":"උත්තර භාරතීය රාගධාරී ශාස්ත්‍රීය ගායනයක් සඳහා සාම්ප්‍රදායික ව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාම්පුරාව සහ තබ්ලාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තාම්පුරාව සහ මෘදංගම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වයලීනය සහ මෘදංගම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිතාරය සහ තබ්ලාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"රවි ශංකර්, හරිප්‍රසාද් චෞරසියා සහ සබීර් හුසේන් යන සංගීතඥයින් විසින් වාදනයේ ප්‍රවීණත්වයක් දක්වන ලද සංගීත භාණ්ඩ, පෙරදිග සංගීත භාණ්ඩ වර්ගීකරණයට අනුව පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"රවි ශංකර්, හරිප්‍රසාද් චෞරසියා සහ සබීර් හුසේන් යන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තත්, සුෂිර සහ ආවනද්ධ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවනද්ධ, සුෂිර සහ තත්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුෂිර, තත් සහ අවනද්ධ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තත්, අවනද්ධ සහ සුෂිර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"උත්තර භාරතීය රාගධාරී සංගීතය සඳහා යොදා ගැනෙන පර්දා සහ අනුතත් සහිත භාණ්ඩ යුගලය තෝරන්න.","QuestionShortText":"උත්තර භාරතීය රාගධාරී සංගීතය සඳහා යොදා ගැනෙන පර්දා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාම්පුරා සහ එස්රාජ්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිතාර් සහ එස්රාජ්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වයලින් සහ සාරංගි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාරංගි සහ සිතාර්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"පහත දැක්වෙනුයේ තත් වාද්‍ය භාණ්ඩ හතරක රූපසටහන් ය. එම රූපසටහන් ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
බටහිර සංගීත සම්භවයකින් යුත් භාණ්ඩ අයත් ඉංග්‍රීසි අක්ෂර යුගලය වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙනුයේ තත් වාද්‍ය භාණ්ඩ හතරක රූපසටහන් ය.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854290395_cea3feb1c9_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"පහත දැක්වෙනුයේ තත් වාද්‍ය භාණ්ඩ හතරක රූපසටහන් ය. එම රූපසටහන් ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
අළුවකින් (Bow) වයනු ලබන භාණ්ඩ යුගලයට අයත් ඉංග්‍රීසි අක්ෂර සඳහන් වරණය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙනුයේ තත් වාද්‍ය භාණ්ඩ හතරක රූපසටහන් ය.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854290395_cea3feb1c9_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B සහ D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"පහත දැක්වෙනුයේ තත් වාද්‍ය භාණ්ඩ හතරක රූපසටහන් ය. එම රූපසටහන් ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
ස්වර පිහිටීම සමාන වන භාණ්ඩ යුගලය අයත් ඉංග්‍රීසි අක්ෂර වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙනුයේ තත් වාද්‍ය භාණ්ඩ හතරක රූපසටහන් ය.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854290395_cea3feb1c9_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"ග්‍රැමෆෝන් ගී වර්ගයට අයත් ගී ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"ග්‍රැමෆෝන් ගී වර්ගයට අයත් ගී ඇතුළත් වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුළු ගතම වෙහෙසුනා, ගයන ගැයුම්, මංගෝ කළු නැන්දේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුනිඳු සුදුමුතු, ඉරෙන් හඳෙන්, අම්මාවරුනේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මල් පිපෙයි දෙනෙත් ඇරෙයි, පාන තියා බුදු සාදුට, කටු අකුළේ මල් ඇහැරේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බැස සීතල ගඟුලේ, මව්පියො ආදී, දස බලධාරී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"කපිරිඤ්ඤා ගී තනු ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති ගීත දෙකක් වන්නේ,","QuestionShortText":"කපිරිඤ්ඤා ගී තනු ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති ගීත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුදු සඳ එළියේ, ඕලු නෙලුම් නෙරිය රඟාලා යන ගීතයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජීවන මේ ගමන සංසාරේ, කුල ගෙදරින් දුම්බර කඳුවැටියේ යන ගීතයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රස ආහර කවලා, මී වදයකි ජීවිතේ යන ගීතයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දන්න වංහුං අප කන්නසාමි, සුවඳ පද්ම ඕලු ආදි යන ගීතයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"ගුත්තිල කාව්‍යයේ ගීත අතුරෙන් මාත්‍රා තුනෙහි රිද්ම රටාව අනුව ගායනය කළ හැකි ගී පාදය තෝරන්න.","QuestionShortText":"ගුත්තිල කාව්‍යයේ ගීත අතුරෙන් මාත්‍රා තුනෙහි රිද්ම රටාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මන් මත් කරවන දන මුළු දෙරණා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රැගත් සුරා පිරූ විතින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රූ රැසේ අඳිනා ලෙසේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුන් මදාරා මල් දමින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"කලිකාල සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජු විසින් රචිත යැයි සැලකෙන්නේ,","QuestionShortText":"කලිකාල සර්වඥ පණ්ඩිත දෙවන පරාක්‍රමබාහු රජු විසින් රචිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උඩරට වන්නම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පහතරට සින්දුවන්නම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උඩරට සවුදම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පහතරට සවුදම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"\"සුරරද සමන් සමගින් සුරඟන එවර\" මෙම ගී පාදයේ යෙදෙන සැඳැස්මත් ගණන","QuestionShortText":"\"සුරරද සමන් සමගින් සුරඟන එවර\" මෙම ගී පාදයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"18 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"17 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"16 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"15 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"දේශීය පංචතූර්ය සංගීත භාණ්ඩ වර්ගීකරණය යටතේ ස්වර වාද්‍ය භාණ්ඩ අයත් වරණය තෝරන්න.","QuestionShortText":"දේශීය පංචතූර්ය සංගීත භාණ්ඩ වර්ගීකරණය යටතේ ස්වර වාද්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආතත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විතත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඝන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුෂිර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"\"නැති බැරි මොහොතක - පිහිටට හිටියේ
මව්නි පියාණනි - ඔබ පමණයි\"
ඉහත ගීතයේ සංගීත නිර්මාතෘ මෙන් ම ගායකයා ද වන්නේ,","QuestionShortText":"\"නැති බැරි මොහොතක - පිහිටට හිටියේ මව්නි පියාණනි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වික්ටර් රත්නායක මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රෝහණ වීරසිංහ මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුනිල් දයානන්ද කෝනාර මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කරුණාරත්න දිවුල්ගනේ මහතා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"ඉයුජින් නාඩගමේ \"මෙමගින් ගිය රුසිරු ඒ තරුණා ...\" ගී තනුව අශ්‍රයෙන් නිර්මාණය කර, මනමේ නාට්‍යයට ඇතුළත් කර ඇත්තේ,","QuestionShortText":"ඉයුජින් නාඩගමේ \"මෙමගින් ගිය රුසිරු ඒ තරුණා ...\"","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දස දෙස ඉන්ද්‍රා ගීතයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලප නොම වන් සඳ ගීතයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රුසිරු ළඳුනි ඔබ ප්‍රේමයෙනා ගීතයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සේ සුරිඳු බරණැස් පුර පසිඳු ගීතයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"මද්දලයෙන් වැයෙන තිර්ලානා තාලය සහ තබ්ලාවෙන් වැයෙන කෙහෙර්වා තාලය යොදා ගැනෙන ගායනා ඇතුළත් රංග සම්ප්‍රදායන් දෙක පිළිවෙළින් සඳහන් වරණය කුමක් ද?","QuestionShortText":"මද්දලයෙන් වැයෙන තිර්ලානා තාලය සහ තබ්ලාවෙන් වැයෙන කෙහෙර්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නූර්ති සහ කෝලම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝලම් සහ සොකරි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සොකරි සහ නාඩගම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නාඩගම් සහ නූර්ති","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන ස්වර පුවරුව උපයෝගී කරගන්න.
රූපයේ දක්වා ඇති ස්වර පුවරු ආකෘතියේ අංක 8, 10, 12, 13, 15, 17 සහ 19 යන ස්වර අයත් වන බටහිර ස්කේලය වනුයේ,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන ස්වර පුවරුව","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854403043_e94a9428fe_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"Bᵇ Minor ස්කේලයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C Major ස්කේලයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"F Major ස්කේලයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"G Major ස්කේලයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන ස්වර පුවරුව උපයෝගී කරගන්න.
රූපයේ දක්වා ඇති ස්වර පුවරු ආකෘතියේ 6, 10 සහ 13 යන ස්වර තුන ම එක විට වාදනය කළ විට ලැබෙන බටහිර කෝඩ් (chord) එක වනුයේ,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන ස්වර පුවරුව","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854403043_e94a9428fe_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"C Minor.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C Major.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"F Major.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"G Major.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"ජන කවි ප්‍රබන්ධයක් පදනම් වී ගොඩනැගුණු ගී පාදය තෝරන්න.","QuestionShortText":"ජන කවි ප්‍රබන්ධයක් පදනම් වී ගොඩනැගුණු ගී පාදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පෙරදිග මුතු ඇටයයි මේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දැඩිකළ මාතා - පෙම්බර මාතා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිලේ පැදුර හේනට අරගෙන යනවා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිනිඳු සුදු මුතු තලාවේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"භාරතීය සංගීත සිද්ධාන්තයන්හි නාදයෙහි ත්‍රිවිධ ගුණයට අයත් විපුලතාව හඳුන්වා දී ඇත්තේ,","QuestionShortText":"භාරතීය සංගීත සිද්ධාන්තයන්හි නාදයෙහි ත්‍රිවිධ ගුණයට අයත් විපුලතාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උච්ච නීච භේදය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රූප භේදය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාති භේදය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධ්වනි ගුණය යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"සංගීත නාද උත්පාදනය වන තතක දිග අඩුවීම මගින් සිදුවන්නේ,","QuestionShortText":"සංගීත නාද උත්පාදනය වන තතක දිග අඩුවීම මගින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කම්පන සංඛ්‍යාතය වැඩිවීම සහ තාරතාව ඉහළ යාමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කම්පන සංඛ්‍යාතය වැඩිවීම සහ තාරතාව පහළ යාමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කම්පන සංඛ්‍යාතය අඩුවීම සහ තාරතාව ඉහළ යාමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කම්පන සංඛ්‍යාතය අඩුවීම සහ තාරතාව පහළ යාමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"මධ්‍ය ෂඩ්ජයේ සංඛ්‍යාතය 256 ㎐ (හර්ට්ස්) වන විට පංචමය හා නිෂාදයේ සංඛ්‍යාත වන්නේ පිළිවෙළින්","QuestionShortText":"මධ්‍ය ෂඩ්ජයේ සංඛ්‍යාතය 256 ㎐ (හර්ට්ස්) වන විට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"320 ㎐ හා 480 ㎐ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"384 ㎐ හා 480 ㎐ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"340 ㎐ හා 426 ㎐ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"384 ㎐ හා 512 ㎐ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"භාරතීය සිනමාවේ විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"භාරතීය සිනමාවේ විශිෂ්ට සංගීත අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ඇතුළත් වරණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එස්. ඩී. බර්මන් සහ නෞෂාඩ්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රවි ශංකර් සහ මොහොමඩ් ගවුස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මොහොමඩ් රාෆි සහ ආර්. මුත්තුසාමි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජග්ජිත් සං සහ මොහිදින් බෙග්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"පහත දැක්වෙන ස්වර පාදය, ගැයීම ආරම්භ කරනු ලබන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන ස්වර පාදය, ගැයීම ආරම්භ කරනු ලබන්නේ,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52853420502_fd92d26a7a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"සමග්‍රහයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමස්ථානයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවග්‍රහයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විෂමග්‍රහයෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"පහත දැක්වෙන ස්වර අන්තරය සහිත ආරෝහණය ශුද්ධ ස්වර පමණක් උපයෝගී කර ගනිමින් වාදනය කිරීම සඳහා යොදා ගත හැකි ස්වර වනුයේ,","QuestionShortText":"පහත දැක්වෙන ස්වර අන්තරය සහිත ආරෝහණය ශුද්ධ ස්වර","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854007126_2edc8a848a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854402480_ba4015db93_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854403690_2ca62e62d3_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854010841_b4d18eccac_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854011966_51717065ef_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ස්වර පාදය උපයෝගි කරගන්න.
රූපයේ C මේජර් ස්කේලයට අනුව ලියා ඇති ස්වර පාදය Bᵇ මේජර් ස්කේලයට අනුව පරිවර්තනය වී ඇති නිවැරදි ස්වරපාදය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ස්වර පාදය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854196774_2b11074608_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854019941_38fd71cb40_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854199169_eea3a73d0c_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854416220_e6c592515f_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52854201749_110de6a855_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ස්වර පාදය උපයෝගි කරගන්න.
රූපයේ දැක්වෙන ස්වර පාදය අපරදිග සංගීත ප්‍රස්තාරකරණය අනුව ලිවීමේ දී ඒ සඳහා යොදා ගත හැකි ක්ලෙෆ් (clef) සංකේතය හා තාල සංකේතය (time signature) වනුයේ,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ස්වර පාදය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52854196774_2b11074608_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"Treble clef 3₄ time ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Bass clef 3₄ time ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Treble clef 4₄ time ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Bass clef 4₄ time ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"බටහිර සංගීතඥ ලුඩ්විග් වැන් බීතෝවන් විසින් නිර්මාණය කරන ලද සංධ්වනියක් වන්නේ,","QuestionShortText":"බටහිර සංගීතඥ ලුඩ්විග් වැන් බීතෝවන් විසින් නිර්මාණය කරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාග් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ට්‍රිබියුට් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එරොයිකා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජුපිටර් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"මෙරට ජන සංගීතය ඇසුරෙන් සංගීත නිර්මාණකරණයෙහි යෙදුණු සංගීතඥයෙකු වන්නේ,","QuestionShortText":"මෙරට ජන සංගීතය ඇසුරෙන් සංගීත නිර්මාණකරණයෙහි යෙදුණු සංගීතඥයෙකු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලයනල් එදිරිසිංහ මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රෝහණ බැද්දගේ මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුනිල් සාන්ත මහතා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආනන්ද සමරකෝන් මහතා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}