{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
අයියා (ඇඟිලි ගනිමින් සිටින්නේ) රැකියාව ලැබෙන තුරු ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිකම් බලා සිටින්නේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහත් බලාපොරොත්තුවෙන් සිටින්නේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දින සති ගෙවමින් සිටින්නේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිවසට වී කල් යවන්නේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
වරදක් සිදු කර (කොළේ වහන එක) යහපත් දෙයක් නොවේ.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සඟවාගෙන සිටීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආපසු හැරී සිටීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බොරු ප්‍රචාරය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නොපිළිගෙන සිටීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
නංගී (තකහණියෙන්) ම ආවේ අම්මාට යමක් කීමට ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බියේ ගැහෙමින්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිනාසෙමින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෑගසමින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉක්මනින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
භාෂාවේ පරිණාමය පිළිබඳ කතාව රසවත් ................................ කි.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පර්යේෂණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විමර්ශනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෘත්තාන්තය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්මර්ශනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
'ශ්‍රී ලංකාවේ ගොන්ඩ්වානා තැන්පතු' නම් ලිපිය ජුරාසික පොසිල පිළිබඳ ලියැවී ඇති ශාස්ත්‍රීය ................................ කි.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වාර්තාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූලාශ්‍රය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රකාශය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජනප්‍රවාදය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
ලේඛකයාගේ ................................ වී ඇත්තේ සමාජය යහමගට ගැනීමට උපකාර වන පණිවුඩයක් තම කෘතිය මගින් පාඨකයාට ලබාදීමයි.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභිමානය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රාර්ථනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්ප්‍රදාය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභිප්‍රාය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.","QuestionShortText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රත්තරන්, රදාවන, රාස්සගල, රබාන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉතාලිය, ඉතියෝපියාව, ඕලන්දය, චීනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජය, සාහිත්‍යය, හාස්‍යය, චමත්කාරය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විදග්ධ, විශේෂ, විශාල, සොම්නස","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.","QuestionShortText":"සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රකාශන විලාසය, අතීතාවර්ජණය, ප්‍රතිබිම්භය, පෘෂ්ඨිමත්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුභාසිංසනය, කාව්‍යශේඛරය, අභ්‍යවකාශය, කළමනාකරණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධාරාණිපාත, උපාධි ප්‍රදානය, සැලසුම, සාමර්ථ්‍යය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රවර්ධනය, ව්‍යවස්තාව, උත්කෘෂ්ටාලංකාර, පාරිභෝගිකයා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"යංශය, රකාරාංශය, රේඵය සහ ගැට ඇලපිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති උත්තරය තෝරන්න.","QuestionShortText":"යංශය, රකාරාංශය, රේඵය සහ ගැට ඇලපිල්ල අනුපිළිවෙළින් යෙදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52796180365_f6592daa32_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52796182765_54a0fe5043_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52796184075_28ccaf030f_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52796032704_27e34e64e5_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"'තාරපති' යන වචනය අයත් වන්නේ,","QuestionShortText":"'තාරපති' යන වචනය අයත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විශේෂණ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දකාරාර්ථ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්‍යාර්ථ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විභක්ති සමාසයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"ඇය දෙවඟන මෙන් රූමත් ය. යන වාක්‍යයේ 'මෙන්' යනු,","QuestionShortText":"ඇය දෙවඟන මෙන් රූමත් ය. යන වාක්‍යයේ 'මෙන්'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාම පදයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විශේෂණ පදයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපසර්ගයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිපාත පදයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"'අසමින්' යන ක්‍රියා පදයේ 'අස' යනු,","QuestionShortText":"'අසමින්' යන ක්‍රියා පදයේ 'අස' යනු,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධාතු ප්‍රකෘතියකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රත්‍යයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිපාතයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශේෂණයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"මගීහු දුම්රිය මාර්ගයෙන් ඉවත් වූහ. යන වාක්‍යයේ 'දුම්රිය මාර්ගයෙන්' යන්න,","QuestionShortText":"මගීහු දුම්රිය මාර්ගයෙන් ඉවත් වූහ. යන වාක්‍යයේ 'දුම්රිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්ප්‍රදාන විභක්තියට අයත් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කර්තෘ විභක්තියට අයත් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවධි විභක්තියට අයත් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රථමා විභක්තියට අයත් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
සන්නිවේදන (ශක්‍යතාව), භාෂාව නිසා මිනිසාට ලැබුණු උරුමයකි.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හැකියාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාර්ගය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුරුද්ද","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රබලතාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
එම නිර්මාණයේ (මුඛ්‍යාර්ථය) වූයේ ජනතාව තුළ දේශානුරාගය ඇති කිරීමයි.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මූලික ආදර්ශය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූලාරම්භය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රමුඛ තත්ත්වය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූලික අදහස","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
සුළි සුළඟින් (අවිනෂ්ට) වූ දේවල් දැක අපි පුදුම වූයෙමු.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විනාශයට පත් වූ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විනාශයට පත් නොවූ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රතිසංස්කරණය කළ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විකෘත වූ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"පහත සඳහන් පද අයත් වන ව්‍යාකරණ ප්‍රවර්ගය තෝරන්න.
කැහැටු, කළටි, පහටි","QuestionShortText":"පහත සඳහන් පද අයත් වන ව්‍යාකරණ ප්‍රවර්ගය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තද්ධිත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෘදන්ත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිපාත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රූඪී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"පද කිහිපයක් කැටි කොට ගැනීමෙන් තනි පදයක් බවට සකස් වීම,","QuestionShortText":"පද කිහිපයක් කැටි කොට ගැනීමෙන් තනි පදයක් බවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තද්ධිත නාමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාස නාමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෘදන්ත නාමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සර්ව නාමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"එක් එක් පද පේළි වල දී ඇති පද යුගල වල සමානර්ථවත් පද යුගලයක් ඇතුළත් නො වන පද පේළිය තෝරන්න.","QuestionShortText":"එක් එක් පද පේළි වල දී ඇති පද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"[අංජන - අඳුන්] , [අත්සුණු - අග්ගළා] , [අග්‍ර - පරම] , [ගද්‍ය - ගැදි]","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"[ආනන්දය - ප්‍රමෝදය] , [එකලා - තනි] , [දැමිටු - ධර්මිෂ්ඨ] , [මන්දස්මිතිය - මඳ සිනහව]","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"[රජ - නරේන්ද්‍ර] , [කඩුව - කග] , [රවි - දිවාකර] , [වියළි - ශුෂ්ක]","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"[සකසුරුවම - අරපරෙස්සම] , [ඉඳුදුනු - දේදුන්න] , [පාසඟල - සරණයුග] , [විකසිත - මුකුලිත]","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් නො වන්නේ මෙයින් කුමක් ද?","QuestionShortText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් නො වන්නේ මෙයින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අලංකාර - භූෂණ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කුටිල - වංක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අභිවෘද්ධිය - පරිහානිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බුහුමන - අවමන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"'භාෂාවේ උපත සම්බන්ධයෙන් මත කිහිපයක් පළ වී තිබේ' යන වාක්‍යයේ 'උපත' යන්න වෙනුවට යෙදිය හැකි වඩාත් ම යෝග්‍ය පදය කුමක් ද?","QuestionShortText":"'භාෂාවේ උපත සම්බන්ධයෙන් මත කිහිපයක් පළ වී තිබේ'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රතිලාභය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්භවය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුනරුප්පත්තිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිණාමය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"වෙළෙන්දා පොළට ගොස් බඩු ගනිද්දී මිතුරෙක් පිටට තට්ටු කළේ ය.
ඉහත සඳහන් වාක්‍යයේ ඇති ක්‍රියාපද පිළිවෙළින් දැක්වෙන උත්තරය තෝරන්න.","QuestionShortText":"වෙළෙන්දා පොළට ගොස් බඩු ගනිද්දී මිතුරෙක් පිටට තට්ටු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසම්භාව්‍ය ක්‍රියා, පූර්ව ක්‍රියා, අවසාන ක්‍රියා.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පූර්ව ක්‍රියා, ප්‍රයෝජ්‍ය ක්‍රියා, අවසාන ක්‍රියා.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පූර්ව ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා, අවසාන ක්‍රියා.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රයෝජ්‍ය ක්‍රියා, අසම්භාව්‍ය ක්‍රියා, අවසාන ක්‍රියා.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"වැරදි අදහස දෙන වාක්‍යය තෝරන්න.","QuestionShortText":"වැරදි අදහස දෙන වාක්‍යය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුකවි යනු අව්‍යය සමාසය සඳහා නිදසුනකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බුජ බල යන්නෙහි අර්ථය බාහු ශක්තිය යන්නයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'කියග මගිය එනු කොහි සිට' යන වාක්‍යයේ කියග යනු පූර්ව ක්‍රියාවකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුජාත යන වචනයේ අනු යනු උපසර්ගයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"ස්වරාදේශ සන්ධියට උදාහරණයක් නො වන්නේ කුමක් ද?","QuestionShortText":"ස්වරාදේශ සන්ධියට උදාහරණයක් නො වන්නේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෑත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අරුණෝදය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහේශ්වර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පලාපල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2},{"Id":3},{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"දී ඇති අක්ෂර ගැළපීමෙන් නිර්මාණය වන නිවැරදි ග්‍රන්ථ නාමය තෝරන්න.","QuestionShortText":"දී ඇති අක්ෂර ගැළපීමෙන් නිර්මාණය වන නිවැරදි ග්‍රන්ථ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ග ය ම් හෙ ළි ර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යෝ ක ම රු ක් ගා ර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"න ව බා ඩ න න්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෙ මා යි ය රු ම් ව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
කිසිම ආකාරයකින් නිදහසක් නොමැති වීම.","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔස රුදාවට කොට්ටෙ මාරු කළා වගේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගිරයට අහු වුණු පුවක් ගෙඩිය වගේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කම්මලේ ඉන්න බල්ලා වගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
තමන් කළ වැරැද්ද තමන්ට ම දැනීම","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබ කෑ මිනිහාගේ නහය දනවා වගේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනුන්ට කැපූ වළේ තමන් වැටුණා වගේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හිල් කූඩෙන් වතුර අඳිනවා වගේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අටුවෙන් දුමට පැන්නා වගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"A, B, C, D ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,
A - ජයතිස්ස සහ රොසලින් - මාර්ටින් වික්‍රමසිංහ
B - නොලසා - ශීඝ්‍රාර්ථයේ නිපාත
C - පරිණාමවාදය - යමක ක්‍රමක විකාශනය
D - අටු කොටු - යුගල පද","QuestionShortText":"A, B, C, D ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, B හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, C හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, C හා D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මා විභාගයෙන් සමත් වෙති'යි සියලු දෙනා සිතයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශිෂ්‍යයන් කෝලාහලයට සම්බන්ධ නැත.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිනිස්සු විසින් ගස්වැල් ආරක්ෂා කරනු ලබයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නාය යෑමෙන් සතුන් ද මිනිසුන් ද කරදරයට පත් විය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සියලු නළුනිළියෝ වේදිකාවේ රඟපානු ඇත.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළමයි ප්‍රවීණයන් මෙන් රංගනයේ යෙදුණහ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුන් දක්ෂ ක්‍රීඩකයෝ ද?","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපි රෝගීන්ට උවටැන් කරනු වටී.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"(පරිත්‍යාගශීලිහූ) තම ආධාර විපතට පත්වූවන්ට බෙදා දුන්හ.
මතින් තොරවී නිරෝගීව (ජීවත් වන්න).
ඔහු නරියකු මෙන් කපටි ය.
ප්‍රධානියා ලේකම්වරිය ලවා ලිපියක් (ලියවයි).
ඉහත සඳහන් වාක්‍ය වල වරහන් තුළ මුද්‍රිත පද හැඳින්වීම සඳහා යෙදෙන ව්‍යාකරණමය අනුඅංග වල අනුපිළිවෙළ කුමක් ද?
A - උක්ත කර්තෘ
B - අනුක්ත කර්ම
C - ප්‍රයෝජ්‍ය ක්‍රියා
D - විධි ක්‍රියා","QuestionShortText":"(පරිත්‍යාගශීලිහූ) තම ආධාර විපතට පත්වූවන්ට බෙදා දුන්හ. මතින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, D, C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C, D, B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, D, B, C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, A, C, D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද?
'අපි ගායකයන් එක්ක කතාබහ කළා'.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අපි ගායකයන් සමග කතාබහ කළෙමු.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අප ගායකයන් සමග කතාබහ කළෙමු.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගායකයෝ සමග අපි කතාබහ කළෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගායකයෝ සමග අපි කතාබහ කළෙමු.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ නිර්මාණයක් වන්නේ,","QuestionShortText":"ඇරැව්වල නන්දිමිත්‍ර මහතාගේ නිර්මාණයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෙංකොට්ටං","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වතුර මල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වක්කඩ බඳිමු.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පියසේන ඇසූ ප්‍රශ්නයක්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"රූපකයක් සහිත පාඨය තෝරන්න.","QuestionShortText":"රූපකයක් සහිත පාඨය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මේ නේත්‍රද්වය නිසා ඈ සුනේත්‍රා නම් වන්නී ය. ඒ වර්ණයෙන් හා දීප්තියෙන් ඉඳුනිල්මිණි රුවනක් බඳු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සවනක් ගන බුදුරැසින් මුළු ලොව සදමින් වඩුත් වඩුත් සියලු නුවර රැසින් සැදෙත් සැදෙත් ගෙයි ගෙයි පිල්සක් විදහා මොනරු නටත් නටත්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නානාවිධ විහඟ ගණයාගේ මධුර ඣංකාර කුහකුහාරව ගුමුගුමාරවාදීන් කන්කලු වූ සුපුෂ්පිත වෑකොඳ තමාලලතාදී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හේ මල්පෙති යුවළක්ව දෙතොලින් ආවර්ණය වුව ද සිනාසෙන කල පුෂ්පගර්භයක් මෙන් විකසිත වන බැවින් සිනහවට ම සැදුණු මුව පියුමෙකැයි කිව යුතු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"තලමල පිපිලා, ගුරුතරුව, සඳගිර යන නාට්‍ය වල නිර්මාණකරුවා වන්නේ,","QuestionShortText":"තලමල පිපිලා, ගුරුතරුව, සඳගිර යන නාට්‍ය වල නිර්මාණකරුවා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගුණසේන ගලප්පත්ති ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජයලත් මනෝරත්න ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෙන්රි ජයසේන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"පහත සඳහන් කවියේ හතරවැනි පදය තෝරන්න.
'වලාකුළේ රන් පාටට විදුලි කොටනවා
ආකාසේ හඬ තළමින් අකුණු හඬනවා
බිංදු බිංදු මහ පොළොවට වතුර වැටෙනවා
................................................................................'","QuestionShortText":"පහත සඳහන් කවියේ හතරවැනි පදය තෝරන්න. 'වලාකුළේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගල් ගහන්නා වගේ වතුර කැට වැටෙනවා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කළු වලා කැලඹෙමින් මුදුන් වී නැඟෙනවා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හෝ ගාමීන් අපේ ගමට වැස්සක් එනවා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වහිනවා වහිනවා වහිනවා වහිනවා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"පහත සඳහන් වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ගීතයක කොටසකි. එම ගීතයේ පදරචකයා වන්නේ,
'රත්න දීප ජන්මභූමි
ලංකාදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි'","QuestionShortText":"පහත සඳහන් වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ගීතයක කොටසකි. එම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහගමසේකර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රත්න ශ්‍රී විජේසිංහ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඩබ්. ඒ. අබේසිංහ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"ධීවර ජනවහරේ දී ජම්පර කළුව වශයෙන් හඳුන්වන්නේ,","QuestionShortText":"ධීවර ජනවහරේ දී ජම්පර කළුව වශයෙන් හඳුන්වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වර්ෂාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වැහිකබායයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මාළු දැලයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සන්ධ්‍යා කාලයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"නුඹ සා මඬුලු සඳ වෙල ළපලු පැහැපත
උදය 'ග රුක සද මල් කැනක සිරි ගත
තර පතරින් සඳ'දර තර පහර දෙත
දිවගත එව් බියෙනැ'ලළෙමිනි දස අත
යන කවියෙන් කියැවෙන්නේ,","QuestionShortText":"නුඹ සා මඬුලු සඳ වෙල ළපලු පැහැපත උදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වනාන්තරයක අසිරිය පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වර්ෂා කාලයක් පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උදෑසන පිළිබඳව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සන්ධ්‍යා කාලයක් පිළිබඳව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන උත්තරය තෝරන්න.
'ලංකාව තුළ ස්වාධීන සභ්‍යත්වයක මුල් බිජුවට සිටුවන ලද්දේ දිවයිනේ ජනාවාස කිරීමට මුල් වූවා සේ සැලකෙන විජය රජු විසින් නොව පළමු වැව කරවූ පණ්ඩුකාභය රජු විසිනි.'","QuestionShortText":"පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිදහස් ලංකාවක සංස්කෘතියේ ආරම්භය ඇති කළේ විජය රජු නොව පණ්ඩුකාභය රජු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලක්දිවට අනන්‍ය වූ සභ්‍යත්වයක මූලාරම්භය සිදු කළේ විජය රජු නොව පළමුවන වැව කරවූ පණ්ඩුකාභය රජු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලක්දිවට අනන්‍ය වූ සභ්‍යත්වයක මූලාරම්භය සටහන් වන්නේ විජය රජුගෙන් නොව පළමුවන වැව කරවූ පණ්ඩුකාභය රජුගෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විජය රජු ලංකාව ජනාවාස කළත් ලංකාවේ නිදහස් සභ්‍යත්වයක ආරම්භය සිදු වූයේ පණ්ඩුකාභය රජු කරවූ පළමුවන වැව නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}