{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
ඔහු අදහස් ප්‍රකාශ කළේ (උගුරට හොරා බෙහෙත් කන්නා සේ) ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිසිවකුට නොදැනෙන්නාක් මෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උගුරට නොදැනෙන පරිදි බෙහෙත් ගිලින්නාක් සේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුන්ගේ බලකිරීම ඉටු කරන්නාක් මෙන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමක් වසන් කරන්නාක් මෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
(ඇල්ලේ පැළවෙන බොරු) කීමෙන් සමහරු තම කීර්තිනාමය නැති කර ගනිති.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෙනෙකු රවටන බොරු බස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෙසේ වත් විශ්වාස කළ නොහැකි දේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇදහීමට තරමක් දුෂ්කර කරුණු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අල්ල මත පැළවෙන දේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
කියන දෙයක් (වහෙන් ඔරෝ) නො කියා කෙළින් කියන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඍජු ආකාරයෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔහෙන් වරෝ යන ලෙසින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යංග්‍යයෙන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෙනකුට නොදැනෙන අයුරින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
තාරකා විද්‍යාඥයෝ උපකරණ භාවිතයෙන් ග්‍රහවස්තූන්ගේ පිහිටීම ................................ කර අනාවැකි පළ කරති.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරීක්ෂණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිරීක්ෂණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධීක්ෂණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්වේෂණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
භාෂාවක අර්ථ ප්‍රකට කිරීමෙහි ලා ................................ ඉතා වැදගත් ය.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශබ්දෝච්චාරණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුඛෝච්චාරණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාවද්‍යෝච්චාරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුච්චාරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
අධ්‍යාපනයෙහි දී ................................ හිමි විය යුත්තේ ප්‍රමාණාත්මකභාවයට නො ව ගුණාත්මකභාවයට ය.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රමුඛත්වය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රබලත්වය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යෝග්‍යත්වය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උචිතත්වය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.","QuestionShortText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුරාධපුරය, අවිස්සාවේල්ල, අම්පාර, අඹේවෙල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රත්නපුරය, රන්ටැඹේ, රන්දෙණිගල, රතුපස්වල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කඩුවෙල, කතරගම, කන්කසන්තුරේ, කල්මුනේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගල්කිස්ස, ගල්ගමුව, ගම්පොළ, ගණේමුල්ල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.","QuestionShortText":"සෑම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විරෝදාර, මර්දනය, ප්‍රතිඵල, ප්‍රස්තාවනාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දර්ශන, විමර්ශණ, ඝර්ෂණ, තීක්ෂ්ණ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නර්ථන, නිශ්ශංකමල්ල, ලංකේශ්වර, වර්ධනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නින්දාලාප, කර්ණරසායන, සංශරණය, ප්‍රතිලාභ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"එක් එක් වචනයේ දෙවෙනි අකුරෙහි ඉස්පිල්ල, දීර්ඝ පාපිල්ල, ඇදය හා ගැට ඇලපිල්ල අනුපිළිවෙළින් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionShortText":"එක් එක් වචනයේ දෙවෙනි අකුරෙහි ඉස්පිල්ල, දීර්ඝ පාපිල්ල,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභූත, විවෘත, අලියා, නිවැරදි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අලියා, අභූත, විවෘත, නිවැරදි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විවෘත, අලියා, නිවැරදි, අභූත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අලියා, අභූත, නිවැරදි, විවෘත","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"'රතුපුල්' යන්න අයත් වන්නේ,","QuestionShortText":"'රතුපුල්' යන්න අයත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්‍යාර්ථ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විශේෂණ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විභක්ති සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අව්‍යය සමාසයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"උක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionShortText":"උක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දරුවෙක්, මම, දෙවඟනක්, ලේඛකයෝ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළමයින්, මිනිසා, වඳුරෙක්, ශිෂ්‍යාවක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මා, බඹකු, නයෙක්, ගුරුවරු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධාවකයෙක්, නිළියක්, තා, දිවියෙක්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"'ප්‍රසංග + ඉක' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක් වූ විට නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"'ප්‍රසංග + ඉක' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාසාංගික","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රසාංගික","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාසංගික","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රසංගික","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"'භයානක වග වලස් ආදීහු වනයෙහි ඔබ - මොබ සැරි සරති.' යන වාක්‍යයේ 'වනයෙහි' යන්නෙහි විභක්තිය කුමක් ද?","QuestionShortText":"'භයානක වග වලස් ආදීහු වනයෙහි ඔබ - මොබ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්බන්ධ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආධාර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්ප්‍රදාන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කර්ම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
වත්මන් තරුණ පරපුරට සාහිත්‍ය මූලධර්ම පිළිබඳ (පෘථුල) අවබෝධයක් නැත.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රමාණවත්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරිණත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පළල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගැඹුරු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
යුද්ධයෙන් දිනීමට නම් සතුරු සේනා (මූලෝත්පාටනය) කළ යුතු ය.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඝාතනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුලිනුපුටා දැමීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උදුරා දැමීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඡේදනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
'ව' යනු (දන්තෞෂ්ඨජ) අක්ෂරයකි.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දත් වලින් හටගන්නා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තොල් වලින් හටගන්නා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දත් වලින් හා බොටුවෙන් හටගන්නා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දත් වලින් හා තොල් වලින් හටගන්නා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නො වන පදයක් සහිත වරණය තෝරන්න.","QuestionShortText":"මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නො වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තද්ධිත - සිරිමත්, දිරිමත්, කුල්මත්, ඉසුරුමත්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සන්ධි - නිලුපුල්, වමත, දබරැඟිල්ල, පුරඟන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෘදන්ත - නැටිලි, පැනිලි, දිවිලි, විමසිලි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විධික්‍රියා - බලව, කරව්, කියග, දුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නො පවත්නා පද පේළිය තෝරන්න.","QuestionShortText":"දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෝපය, ආදේශය, ආගමය, දීර්ඝය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කණ්ඨජ, අණ්ඩජ, තාලුජ, මූර්ධජ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ත්‍රිකෝණය, චතුරස්‍රය, රොම්බසය, ෂඩාස්‍රය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුස්තකය, පරිච්ඡේදය, ඡේදය, වාක්‍යය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"එක් එක් පද පේළියේ දී ඇති පද වලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් පද පේළිය තෝරන්න.","QuestionShortText":"එක් එක් පද පේළියේ දී ඇති පද වලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"[කත - කාන්තාව] , [සියපත - නෙලුම] , [පර්වතය - ගිරි] , [නුවණ - ඇස]","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"[කුරුල්ලා - විහඟ] , [ශාස්ත්‍රය - ධර්මය] , [වත - මුහුණ] , [මත්ස්‍යයා - මසු]","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"[වෙළෙන්දා - වාණිජ] , [රථය - රිය] , [දෙවියා - අසුර] , [අත - බාහු]","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"[වෘක්ෂය - ගස] , [මල - පුෂ්පය] , [අලුයම - ප්‍රභාතය] , [හිස - ශීර්ෂය]","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නො දෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නො දෙන පදයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භූමි - පොළොව, පඨවි, මිහි, ධරණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුර්යයා - රවි, හිරු, දිනකර, දිනිඳු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුහුද - සයුර, ජලනිධි, සමුද්‍රය, කරදිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුළඟ - වායු, නල, වාතය, පවන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නො වන වරණය තෝරන්න.","QuestionShortText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නො වන වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රබුද්ධ - සුප්‍රබුද්ධ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආගමන - විගමන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශත්‍රැ - මිත්‍ර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උක්ත - අනුක්ත","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?","QuestionShortText":"මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංචාරකයා සමින් මැසූ පාවහන් පැලඳ ගමන් කළේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසරණ දරුවා සිඟා ගත් බත් කමින් සිටියේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බන්ධනාගාර නිලධාරියා සිරකරුවා යකඩ දමින් බැඳ එතැනට ගෙන ආවේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දුටුගැමුණු රජතුමා 'ස්වර්ණමාලි' නමින් මහාථූපය නම් කළේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'රෙඵය' වෙනුවට 'ර්' යන්න යෙදිය හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'අසම්භාව්‍ය ක්‍රියාව' කාලාර්ථයේ මෙන් ම අනියමාර්ථයේ ද යෙදේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'නටමි' යනු වර්තමාන කාල, උත්තම පුර්ෂ ඒක වචන ආඛ්‍යාත පදයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'ඓතිහාසික' යන වචනය මෙන් ම ' ෛඑතිහාසික' යන්න ද නිවැරදි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"දන්තජ අක්ෂර පමණක් අන්තර්ගත වචනය තෝරන්න.","QuestionShortText":"දන්තජ අක්ෂර පමණක් අන්තර්ගත වචනය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැනසුම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලස්සන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දවස","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තනතුර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"පහත දී ඇති අක්ෂර ගැළපීමෙන් නිර්මාණය වන ග්‍රන්ථ කර්තෘ නාමය ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"පහත දී ඇති අක්ෂර ගැළපීමෙන් නිර්මාණය වන ග්‍රන්ථ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ද්‍යා ච වි ව ති න් ක්‍ර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගි ල අ ව න කු න් ය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ර් සේ ධ න ම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෝ කු ළු මී රු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
වඳින්න ගිය දේවාලෙ හිස මත කඩා වැටුණා වාගේ","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේවාලය දිරා ගොස් තිබූ නිසා හිස මත කඩා වැටීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යම් පිහිටක් බලාපොරොත්තුවෙන් ගිය විට එය ඉටු නොවීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එක් කරදරයක් අතරතුර තවත් කරදරයකට මුහුණ දීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පිහිටක් බලාපොරොත්තුවෙන් ගිය විට තවත් විපතකට මුහුණ පෑම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වාගේ","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලබා ගත නොහැකි දෙයකට බලාපොරොත්තු තැබීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉතා අමාරුවෙන් යමක් ලබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නැති දෙයක් කෙසේ හෝ ලබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සඟවාගෙන තිබෙන දෙයක් ඉල්ලා ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"A, B, C, D යෙදුම් අතුරෙන් නිවැරදි වන්නේ,
A - දෑස - ස්වරාදේශ සන්ධිය
B - පොල්ලත්ත - පරරූප සන්ධිය
C - මලසුන - ස්වර සන්ධිය
D - මුනිතුමා - පූර්ව ස්වර ලෝප සන්ධිය","QuestionShortText":"A, B, C, D යෙදුම් අතුරෙන් නිවැරදි වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මම ද නංගී ද මල්ලී ද ගමට යති.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මම ද නංගී ද මල්ලී ද ගමට යමු.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මම ද නංගී ද මල්ලී ද ගමට යයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නංගී ද මල්ලී ද මම ද ගමට යමි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගායකයෝ ගී නො ගයති' යි පිරිස හූ කීහ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දරුවන් පිණිස යමක් කරන්නැ'යි නගරාධිපතිතුමා ඉල්ලා සිටියහ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සියලු ජාතීන් සාමයෙන් ජීවත් වෙත්වා!","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එදිරිවීර සරච්චන්ද්‍ර දක්ෂ නාට්‍යකරුවකු මෙන් ම ප්‍රකට නවකථා රචකයෙක් ද විය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":31,"QuestionFullText":"A - පොදු ජනයාගේ දැන ගැනීම ................................ මේ පත්‍රිකාව බෙදා හරිමි.
B - ගුරුවරුන් එතැනට පැමිණි ................................ ශිෂ්‍යයෝ අරගලය නතර කළහ.
C - ගුත්තිල පඬිතුමා, මූසිල දරුවකු ................................ රැක බලා ගත්තේ ය.
D - කොග්ගල මහා ප්‍රාඥයා ................................ මාර්ටින් වික්‍රමසිංහ ගම්පෙරළිය රචනා කළේ ය.
ඉහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා යෝග්‍ය නිපාත පද අනුපිළිවෙළ කුමක් ද?
E - මෙන්, F - උදෙසා, G - හෙවත්, H - නිසා","QuestionShortText":"A - පොදු ජනයාගේ දැන ගැනීම ................................ මේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"H, E, F G","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"F, E, G, H","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"F, H, E, G","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"F, E, H, G","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද?
'මං ඉඳ හිට වෙල පැත්තට යනවා'","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මම කලාතුරකින් කුඹුර දෙසට යමි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මම බොහෝ කලකට පසු කුඹුරට යමි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මම ඉඳ හිට කුඹුර දෙසට ගොස් පැමිණෙමි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මම මාස කිහිපයකට පසු ව කුඹුරට යමි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"'හඳ සහ නිව්යෝර්ක් නුවර' නමැති පද්‍ය නිර්මාණය","QuestionShortText":"'හඳ සහ නිව්යෝර්ක් නුවර' නමැති පද්‍ය නිර්මාණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගුණදාස අමරසේකරගේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහගම සේකරගේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විමල් දිසානායකගේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරාක්‍රම කොඩිතුවක්කුගේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"රූපකයක් රහිත වරණය තෝරන්න.","QuestionShortText":"රූපකයක් රහිත වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කුරා කුහුඹු මිනිස් යන්ත්‍ර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මී දේ දුව ඉසට නැඟු ව - ඉඳුනිල් මිණි සේසතක් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මිහිලිය නළලේ අංජන තිලකේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"'හිරි ඔතප් ලද නියාවට කාරණ පෑවා සේ වාලධිය අමුඩු හස්සෙහි ගන්වා' යන පාඨයෙහි 'වාලධිය' යන වචනයේ අර්ථය කුමක් ද?","QuestionShortText":"'හිරි ඔතප් ලද නියාවට කාරණ පෑවා සේ වාලධිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පසු පස කකුල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කන්දෙක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අමුඩය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වල්ගය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"පහත සඳහන් කවියේ තුන්වැනි පදය තෝරන්න.
'පෙර විරුවන් ඔබගෙ පුතේ
ඉදි කළ වැව් බලන් පුතේ
.........................................................
ඒ මහ වැව් බැඳුණෙ පුතේ'","QuestionShortText":"පහත සඳහන් කවියේ තුන්වැනි පදය තෝරන්න. 'පෙර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෑ උරුමය ඇතිව සිතේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෑතේ සවියෙනුයි පුතේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුරුවිරුකම් ඔබට ඇතේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මවු බිම දෙස බලන් පුතේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":37,"QuestionFullText":"'ඔන්න මං ගැටය කාලෙ නං නේරු අගමැතිතුමා ඉස්සරහ, මහ රැජින ඉස්සරහ, සියං කුමාරයා ඉස්සරහ නැටුං නටල ප්‍රශංසා ලබලා තියෙනවා' මේ සංවාද ඛණ්ඩය ඇතුළත් නාට්‍යය කුමක් ද?","QuestionShortText":"'ඔන්න මං ගැටය කාලෙ නං නේරු අගමැතිතුමා ඉස්සරහ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තල මල පිපිලා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හුණු වටයේ කතාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිංහබාහු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගුරුතරුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"හේන් ගොවිතැන ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී 'වාංපතුල්' යනු,","QuestionShortText":"හේන් ගොවිතැන ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී 'වාංපතුල්' යනු,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මර උගුල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වඳුරන්ගේ පාදයන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාවහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සතුන්ගේ හම්පොතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"'උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ
පහළ වන බැවින් තම වෙත නිසඹු දොළ
ලකළ ගුවන් තල සිරි යහන නිකසළ
අතුළ කුසුම් විලසින් සැදෙත තුරුවැළ'
යන කවියෙන් කියැවෙන්නේ,","QuestionShortText":"'උදුළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ පහළ වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වන වැනුමක් ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හිරු බැස යන අවස්ථාවක් ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රජකුගේ සිරි යහනක් ගැන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිශා වර්ණයක් ගැන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන වරණය තෝරන්න.
'මතු පිටින් පෙනෙන වාච්‍යාර්ථය නොව ව්‍යංග්‍යාර්ථය ද අවබෝධ කළ යුතු ය. බසේ බුද්ධිගෝචර වන කොටස පමණක් නො ව හෘදයගෝචර වන කොටස ද දත යුතු ය.'","QuestionShortText":"පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වචනාර්ථය හා ව්‍යංගයෙන් කියවෙන අර්ථ අවබෝධ කළ යුතු අතර හදාවතට හා බුද්ධියට ගෝචර වන කොටස් දැන ගැනීම ප්‍රමාණවත් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මතු පිටින් පෙනෙන අර්ථ හා ව්‍යංග්‍යයෙන් කියැවෙන කොටස් අවබෝධ කළ යුතු අතර බුද්ධිගෝචර හා හෘදයගෝචර කොටස් දැන ගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වචනයේ මතු පිට අර්ථය මෙන් ම ව්‍යංගයෙන් කියැවෙන අර්ථය ද බුද්ධියට ගොදුරු වන කොටස මෙන් ම හදවතට ගොදුරු වන කොටස ද අවබෝධ කර ගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මතු පිටින් පෙනෙන වචනාර්ථය අවබෝධ කළ යුතු අතර බුද්ධිගෝචර හා හෘදයගෝචර කොටස් දැන ගත යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}