{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
මුළු රට ම (දෙබරයට ගල් ගැසුවාක් මෙන්) ඇවිළී ගියේ ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා විනාශකාරී ස්වරූපයකින්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නොසිතු ආකාරයේ අනතුරකින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කලින් සැලසුම් කළ ක්‍රියාවකින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනපේක්ෂිත ආකාරයේ නොසන්සුන්කමකින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
රෝගියා ජීවත් වූයේ (වළ පයක් ගොඩ පයක් තබා ගෙන) ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දැඩි පීඩනයකින්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දැඩි අසහනයකින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දැඩි පිළිකුලෙන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දැඩි අවිනිශ්චිතතාවකින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":3,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
කමල් සහ නිමල් කටයුතු කළේ (නයින් පොළොඟුන් සේ) ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉතා අවිශ්වාසයෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දැඩි අප්‍රසාදයෙන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධික වෛරයෙන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහත් සැකයෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
තමා අතින් වරදක් සිදු වූ අවස්ථාවක වඩාත් යෝග්‍ය වනුයේ ස්වයං ................................ යෙදීම ය.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධීක්ෂණයක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිරීක්ෂණයක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරීක්ෂණයක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විවේචනයක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවකුගේ වැදගත් ලක්ෂණයක් වන්නේ ................................ භාෂාවක් භාවිත කිරීම යි.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශුඪාර්ථවත්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යංග්‍යාර්ථවත්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිශ්චිතාර්ථවත්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංශයාර්ථවත්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
ලබන සතියේ කාලගුණ තත්ත්වය පිළිබඳ කාලගුණ විද්‍යාඥයා ................................ යෙදෙයි.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කථෝපකථනයක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පුරෝකථනයක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විමර්ශනයක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාලෝචනයක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.","QuestionShortText":"සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ළසඳ, ශබ්ධය, දෘෂ්ටිපථය, කෙළවර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කල්‍යාණ, දර්ශණීය, වනවදුල, වර්තමාන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වීරෝධාර, සමුච්ඡය, ස්තුපය, සුලකළ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිදර්ශන, දර්පණ, ධර්මිෂ්ඨ, විශිෂ්ට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"'කාක්කා, කුලය, කීර්තිය, කැකිරි' යන වචන වල පළමු අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"'කාක්කා, කුලය, කීර්තිය, කැකිරි' යන වචන වල පළමු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇලපිල්ල, කෙටි පාපිල්ල, දිගු ඉස්පිල්ල හා කෙටි ඇදපිල්ල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෙටි පාපිල්ල, දිගු ඉස්පිල්ල, ඇලපිල්ල හා කෙටි ඇදපිල්ල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇලපිල්ල, දිගු ඉස්පිල්ල, කෙටි පාපිල්ල හා කෙටි ඇදපිල්ල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිගු ඉස්පිල්ල, කෙටි පාපිල්ල, කෙටි ඇදපිල්ල හා ඇලපිල්ල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"'ධනපති' යන පදයෙහි අන්තර්ගත ව්‍යඤ්ජන අක්ෂර වර්ග වනුයේ,","QuestionShortText":"'ධනපති' යන පදයෙහි අන්තර්ගත ව්‍යඤ්ජන අක්ෂර වර්ග වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දන්තජ හා මූර්ධජ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කණ්ඨජ හා දන්තජ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දන්තජ හා ඕෂ්ඨජ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාලුජ හා ඕෂ්ඨජ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉතාලිය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, සුඩානය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉන්දියාව, කොරියාව, චීනය, ජපානය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්දුනීසියාව, සිරියාව, රුසියාව, ටිබෙටය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉතියෝපියාව, ඇමෙරිකාව, බ්‍රසීලය, ග්‍රීසිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionShortText":"අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සතුරකු, බැල්ලියක්, සිවලකු, මිනිසෙක්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතිඥයෙක්, වෙළෙන්දෙක්, දාසයකු, වනිතාවක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධනපතියකු, සිඟන්නකු, දරුවකු, ළදැරියක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රෝගියෙක්, රියැදුරකු, ශිෂ්‍යාවක, වැඳිරියක්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"'කුරුල්ලෝ සන්ධ්‍යා කාලයේ අහසෙහි පියාසර කරති' යන වාක්‍යයේ 'අහසෙහි' යන්නෙහි විභක්තිය කුමක් ද?","QuestionShortText":"'කුරුල්ලෝ සන්ධ්‍යා කාලයේ අහසෙහි පියාසර කරති' යන වාක්‍යයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කරණ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කර්තෘ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවධි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආධාර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"'නවනිවෙස' යන්න අයත් වන්නේ,","QuestionShortText":"'නවනිවෙස' යන්න අයත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විශේෂණ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විභක්ති සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අව්‍යය සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්‍යාර්ථ සමාසයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"'සංවත්සර + ඉක' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක් වූ විට සකස් වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"'සංවත්සර + ඉක' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංවත්සරික","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාංවත්සරික","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාංවාත්සරික","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංවාත්සරික","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වරණය තෝරන්න.","QuestionShortText":"මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාස - හුඹස්කට, රෝබිය, රියසක, බලුවලිගය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසම්භාව්‍ය ක්‍රියා - ගයත, නියත, වයත, දුවත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සන්ධි - වංශාධිපති, අනියමාර්ථ, දේවාශීර්වාද, ව්‍යවස්ථානුකුල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිපාත - මෙන්, නිසා, තෙක්, වහා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?","QuestionShortText":"මිශ්‍ර ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔහු සෙමින් කතා කළේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඈ ඔහු හා පෙමින් වෙළී සිටියා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වඳුරා මඳ දුරක් බිමින් ගමන් ගත්තේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෙවිලිය ගොයම් කපමින් ගීයක් ගැයුවා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
(සෝදාහරණ) ව කරුණු දක්වන්න.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තමා උදාහරණ කොටගෙන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උදාහරණ රහිත ව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එක් උදාහරණයක් සහිත ව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උදාහරණ සහිත ව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
එය (වෘත්ත්‍යභිමුඛ) පාඨමාලාවකි.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රැකියාවකට අවධානය යොමු කළ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රැකියාවක් කැමැත්තෙන් කරන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රැකියාවක් අරමුණු කරගත්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රැකියාවක් ලබා ගැනීම සඳහා පමණක් වූ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
(විජයාගමනය) ලංකා ඉතිහාසයේ වැදගත් සිදුවීමකි.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විජයගේ පැමිණීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විජයගේ ආක්‍රමණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විජය රටින් පිට ව යාම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විජයගේ පිටත් වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පද පේළිය ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වේල්ල, ජලාශය, කුඹුර, ඇළ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගවුම, කලිසම, සපත්තුව, අත් ඔරලෝසුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කියත, නියන, යතුකැටය, ගඩොල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කතුර, නූල් පන්දුව, ඇඳුම, ඉදිකටුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"එක් එක් පද පේළියේ දක්වා ඇති පද වලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"එක් එක් පද පේළියේ දක්වා ඇති පද වලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"[පාද - බාහු] , [නාදය - හඬ] , [කන - කර්ණය] , [පක්ෂියා - විහඟ]","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"[තාත්තා - පියා] , [මිත්‍රයා - මිතුරා] , [බල්ලා - සුනඛයා] , [දත් - දසන්]","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"[තරුණයා - වැඩිහිටියා] , [හඳ - චන්ද්‍රයා] , [ගල - ශෛල] , [සුළඟ - පවන]","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"[ස්ත්‍රිය - වනිතාව] , [මහල්ලා - වෘද්ධයා] , [නරියා - හිවලා] , [පුෂ්පය - මහනෙල්]","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පර්වතය - කන්ද, ගිරි, පව්ව, මුදුන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇස - නයන, නුවන, නේත්‍රය, අක්ෂි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පද්මය - පියුම, සරෝජ, සියපත, නෙලුම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අහස - ගුවන, ආකාශය, නුබ, ගගන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.","QuestionShortText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආමිෂ - නිරාමිෂ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අන්ත - අනන්ත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උත්තම - අධම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආදර - සමාදර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'තෝ' යන්නෙහි ස්ත්‍රී ලිංග රූපය 'තී' යන්න යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'අවප්‍රමාණ' යන වචනයෙහි 'අව' යනු උපසර්ගය යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සඤ්ඤක අක්ෂර, අර්ධ අනුනාසික යන නාමයෙන් ද හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'යමු' යන්න වර්තමාන කාල, උත්තම පුරුෂ, ඒක වචන ආඛ්‍යාත පදයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමෙන් යුක්ත, අර්ථාන්විත වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමෙන් යුක්ත,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාහිත්‍ය කලා සංවර්ධනය තුළින් සමාජ ප්‍රගමනයට හේතු වෙයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනාගත ශිෂ්‍ය ප්‍රජාවගේ අභිවෘද්ධිය තකා සියලු සැලසුම් සකස් කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අසීමාන්තික වස්තු ලෝභය සදාචාර සම්පන්න පුද්ගල සංවර්ධන දියුණු කරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වර්තමාන කාලීන අවශ්‍යතා වලට අනුව අතීතයෙහි සිටි පාලකයන් ක්‍රියා කර ඇත.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
යමක් කියනවාට වඩා ක්‍රියාත්මක කිරීමේ දී වෙනස් වන බව","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කතාව දෝළාවෙන් ගමන පයින්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආඳමාළු ඉරට්ටෙන් කන්නා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කටින් බතල කොළ හිටවනවා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අබරා සිල්ගත්තා වාගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
ඉතා කැමති දෙයක් අකමැති සේ හැඟවීම","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වක්කඩෙහි හකුරු හංගනවා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පනින රිළවුන්ට ඉණිමං තියනවා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉබ්බා දියට දමන විට ඇන්නෑවෙ කිව්වා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අඬන්න ඉන්න මිනිහාගේ ඇහැට ඇඟිල්ලෙන් අනිනවා වාගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"ස්වරාදේශ සන්ධියට හා ආගම සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"ස්වරාදේශ සන්ධියට හා ආගම සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සූර්යෝදය, වියවුල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිරවුල්, සූර්යෝදය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වියවුල්, නිරවුල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වියවුල්, සූර්යෝදය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අපි එකී අපරාධයට වගකිවයුත්තන් වෙමු.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔහු රකුසෙක් මෙන් මා වෙත කඩා පැන්නේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලේඛකයා ද ලේඛිකාව ද නවකතා රචනා කරන්නේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීමට සියල්ලන් ම මුඛ ආවරණ පැලඳිය යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සියලු ශිෂ්‍යයන් දක්ෂයෝ නො වෙති.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇතැමෙක් එකී පනතට විරුද්ධ වූහ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මඟ දෙපස ඇති වෘක්ෂයෝ සැමට සෙවණ දෙයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මන්ත්‍රීවරයා නොහොත් මන්ත්‍රීවරිය සම්මන්ත්‍රණයට සහභාගි වන්නේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"පහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය නිපාද පද අනුපිළිවෙළ කුමක් ද?
• මම ඒ කණුව බිම පතිත වන ................................ බලා සිටිමි.
• රට, ජාතිය, ආගම ................................ වැඩ කිරීම මැනවි.
• එකී පාඨමාලාව ................................ ශිෂ්‍යයෝ ලියාපදිංචි කර ගැනෙති.
• පරාක්‍රමබාහු රජතුමා සිංහයකු ................................ නිර්භීත ය.","QuestionShortText":"පහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා වඩාත් යෝග්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙනුවෙන්, තෙක්, සඳහා, මෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තෙක්, සඳහා, මෙන්, වෙනුවෙන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සඳහා, මෙන්, වෙනුවෙන්, තෙක්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තෙක්, වෙනුවෙන්, සඳහා, මෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද?
'එකි ළිඳ ගාව උන්න'","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇය ළිඳ ළඟ සිටියි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඈ ළිඳ ළඟ සිටින්නී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඈ ළිඳ සමීපයෙහි සිටියා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇය ළිඳ සමීපයෙහි සිටිති.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"පහත සඳහන් කවි දෙපදයේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
'පතසන් අවරගිරි නැටියෙන් වැටෙන කල
විලකුන් සුරත් පල වැනි වේ රිවි මඬල'","QuestionShortText":"පහත සඳහන් කවි දෙපදයේ අර්ථය නිවැරදි ව දැක්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉදුණු ගෙඩියක් බටහිර පර්වතයෙන් වැටෙන්නාක් මෙන් රත් පැහැ සූර්ය මණ්ඩලය පෙනේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හිරු මඬල බටහිර පර්වතය නමැති නටුවෙන් වැටෙන්නට ආසන්න වූ ඉදුණු තද රතු ගෙඩියක් මෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉදුණු ගෙඩියක් හිරු එළිය වැටීමෙන් රතු පැහැයෙන් පෙනෙන්නේ බටහිර පර්වතයෙන් වැටෙන්නාක් මෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රතු පැහැ හිරු මඬල බටහිර පර්වතය නමැති නටුවෙන් වැටෙන්නට ආසන්න ගෙඩියක් මෙන් පෙනේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"'ප්‍රබුද්ධ' කාව්‍ය ග්‍රන්ථයේ රචකයා වන්නේ","QuestionShortText":"'ප්‍රබුද්ධ' කාව්‍ය ග්‍රන්ථයේ රචකයා වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගුණදාස අමරසේකර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිරි ගුනසිංහ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පී. බී. අල්විස් පෙරේරා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහගමසේකර ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"පහත සඳහන් කවියේ හතර වන පදය දැක්වෙන වරණය තෝරන්න.
'රෑ තිස් පැයේ පැල් රැක නිදි මරන්නේ
පාන්දරට යන්තම් ඇස පියෙන්නේ
හේනේ කඩුල්ලට එපිටින් සිටින්නේ
................................................................'","QuestionShortText":"පහත සඳහන් කවියේ හතර වන පදය දැක්වෙන වරණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එගොඩ ගොඩේ උල ලේනා අඬන්නේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හීනෙන් ඇවිත් නෑනා අත වනන්නේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෙගොඩ ගොඩේ මම සීපද කියන්නේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"'දත් දෙපළ සිහින් ය. දීප්තිමත් ය. කපා ඔප මට්ටම් කරන ලද හෙයින් (විදුරුමිණි දෙපළක් මෙන්) සිලුටු ය'
ඉහත පාඨයේ වරහන් තුළ මුද්‍රිත කොටස","QuestionShortText":"'දත් දෙපළ සිහින් ය. දීප්තිමත් ය. කපා ඔප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අතිශයෝක්තියකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රූපකයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උපමාවකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වභාවෝක්තියකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"අසඩක්, නටාලියා, සයිමන් යන චරිත අන්තර්ගත වන නාට්‍යය කුමක් ද?","QuestionShortText":"අසඩක්, නටාලියා, සයිමන් යන චරිත අන්තර්ගත වන නාට්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දුන්න දුනුගමුවේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තලමල පිපිලා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හුණුවටයේ කතාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නරි බෑනා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"'පිරුවානා පොත් වහන්සෙ
කනප්පුවේ පෙරළී ඇත
මිදුල පුරා වියළුණ කොළ
ඒ මේ අත විසිර තිබේ
මිදුලෙ පහන් පැලේ නිතර
සැලුණු දැල්ල නිවී ගොස් ය
ඉඳහිට ගේ පිළිකන්නේ
බල්ලකු උඩු බුරනු ඇසේ'
ඉහත සඳහන් පද්‍යයෙන් කියැවෙන්නේ,","QuestionShortText":"'පිරුවානා පොත් වහන්සෙ කනප්පුවේ පෙරළී ඇත මිදුල පුරා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මරණයක් පිළිබඳ ව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අපිරිසිඳුකම පිළිබඳ ව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කලහකාරී අවස්ථාවක් පිළිබඳ ව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අතීත නිවාස වල ස්වභාවය පිළිබඳ ව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"පතල් කර්මාන්තය ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී 'සන්නම්' යනු","QuestionShortText":"පතල් කර්මාන්තය ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී 'සන්නම්' යනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වටිනා ගල් වර්ග ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නොවටිනා ගල් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වැඩ කුලිය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කූඩයට දමන පස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන පිළිතුර තෝරන්න.
'පාසලේ අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තිය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම රැකියා අංශයට පිළියමක් ලෙසත් බලපෑවේ ය. මෙය හුදු අත්කම් ඉගැන්වීමක් නොව ශිෂ්‍යයාගේ නිර්මාණශීලීභාවය අවදි කිරීමක් ද විය.'","QuestionShortText":"පහත සඳහන් පාඨයේ අර්ථයට වඩාත් සමීප අදහස දෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාසල් අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තිය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම මගින් රැකියා අංශයට විසඳුමක් ලැබුණා පමණක් නොව ශිෂ්‍යයාගේ නිර්මාණශීලිත්වය මතුවීම ද සිදු විය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාසල් අධ්‍යාපනයට ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය අධ්‍යාපන ක්‍රම ඇතුළත් කිරීම මගින් රැකියා හිඟය මගහැරුණු අතර අත්කම් ඉගැන්වීමෙන් ශිෂ්‍යයා නිර්මාණකරණයට යොමු කිරීම ද සිදු විය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රැකියා හිඟයට පිළියමක් ලෙස ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තීය අධ්‍යාපන ක්‍රම අධ්‍යාපනයට ඇතුළත් කිරීමෙන් අත්කම් ඉගැන්වීමත් නිර්මාණශීලී ශිෂ්‍යයන් බිහි කිරීමත් සිදු විය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෘහ කර්මාන්ත හා ග්‍රාමීය වෘත්තිය අධ්‍යාපන ක්‍රම අධ්‍යාපනයට ඇතුළත් කිරීමෙන් රැකියා හිඟය නැතිවුණු අතර අත්කම් ඉගැන්වීමෙන් ශිෂ්‍යයන්ගේ නිර්මාණශීලීත්වය ද ඉස්මතු විය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}