{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
එක් වර ම සභාව (මීයට පිම්බාක් මෙන්) විය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තැනින් තැනින් ඉතා සුළු ශබ්ද මතු වූවාක් මෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිසිඳු ශබ්දයකින් තොර වූවාක් මෙන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කිහිප දෙනකු කතා කරද්දී අනික් අය නිහඬ වූවාක් මෙන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉහළට ඇද ගත් හුස්ම පහළට නොදමන්නාක් මෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
පොලිස් නිලධාරියා දුටු වහා ම සොරා (ගල් ගැසුණේ) ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිස නමා ගෙන සිටියේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බිමට නැමී සිටියේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නො සෙල්වී සිටියේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෑත නො සෙල්වූයේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට වඩාත් සමීප අර්ථය දෙන උත්තරය තෝරන්න.
ජයග්‍රාහකයා (ඉහ වහා ගිය සතුටින්) ඔල්වරසන් දුන්නේ ය.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යයෙහි වරහන් තුළ ඇති කොටසේ අර්ථයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉහටත් උඩින් ගිය සන්තෝෂයෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සියල්ලන් පරදවන සතුටකින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සතුටු සහගත සිතින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධික වූ සන්තෝෂයෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
රටක ආර්ථිකය කඩා වැටීම ඒ රටෙහි ................................ හානිකර ය.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්ථාවරත්වයට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අස්ථාවරත්වයට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රමුඛත්වයට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුන්දරත්වයට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
මේ පොත තමා විසින් ම ලියන ලද හෙවත් ................................ චරිත කථාවකි.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්වයං භාෂිත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වයං නිර්මිත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වයං ජනිත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වයං ලිඛිත","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය තෝරන්න.
මෙහි දැක්වෙන අක්ෂරය සිංහල භාෂාවෙහි ................................ යෙදේ.","QuestionShortText":"පහත ඇති ප්‍රශ්නයේ හිස්තැන් වලට වඩාත් සුදුසු පදය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52789751807_15ca865c5b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"අවිශේෂයෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුර්ලභ ව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුලභ ව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිරන්තරයෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී ඇති පද පේළිය තෝරන්න.","QuestionShortText":"සැම පදයක ම අක්ෂර වින්‍යාසය නිවැරදි ව යෙදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිණිමෙවුළ, භෞතික, භීෂණය, දලදඬු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෝලනය, ඡේදය, ගුරුලා, ගිනුම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොළය, පර්යේෂණ, නිගණ්ඨ, සක්වළ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රත්‍යක්ෂ, ආශ්චර්ය, සැණකෙලි, අනබෙරය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"ගිගිරි, කෙක්ක, කූඹියා, සාගරය යන වචන වල පළමු අකුරෙහි අන්තර්ගත පිල්ලම අනුපිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"ගිගිරි, කෙක්ක, කූඹියා, සාගරය යන වචන වල පළමු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෙටි ඉස්පිල්ල, ඇලපිල්ල, දිගු පාපිල්ල, කොම්බුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිගු පාපිල්ල, කොම්බුව, කෙටි ඉස්පිල්ල, ඇලපිල්ල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇලපිල්ල, දිගු පාපිල්ල, කෙටි ඉස්පිල්ල, කොම්බුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෙටි ඉස්පිල්ල, කොම්බුව, දිගු පාපිල්ල, ඇලපිල්ල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"'තනතුර' යන පදයෙහි අන්තර්ගත ව්‍යඤ්ජන අක්ෂර වර්ග වනුයේ,","QuestionShortText":"'තනතුර' යන පදයෙහි අන්තර්ගත ව්‍යඤ්ජන අක්ෂර වර්ග වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දන්තජ හා මූර්ධජ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දන්තජ හා ඕෂ්ඨජ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාලුජ හා දන්තජ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාලුජ හා මූර්ධජ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.","QuestionShortText":"අකාරාදි පිළිවෙළ නිවැරදි ව දැක්වෙන පද පේළිය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අඹ, අන්නාසි, අනෝදා, ඇපල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පේර, රඹුටන්, දෙළුම්, පැපොල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිවුල්, නාරං, වරකා, හිඹුටු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උගුරැස්ස, කෙසෙල්, මිදි, දොඩම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionShortText":"අනුක්ත නාම පද පමණක් යෙදී ඇති වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇතින්නක, මුගටියන්, සිංහයෝ, වඳුරා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භික්ෂුවක, යාචකයන්, ළදරුවෙක්, වලසෙක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුහුඹුවෙක්, මානවයෙක්, සිවුපාවකු, රජකු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුරුල්ලකු, කිකිළියන්, වඳුරකු, ගුරුවරුන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"'විදේශ සංචාරකයෝ දුම්රියෙන් බදුල්ලට යති' යන වාක්‍යයෙහි 'දුම්රියෙන්' යන්නෙහි විභක්තිය කුමක් ද?","QuestionShortText":"'විදේශ සංචාරකයෝ දුම්රියෙන් බදුල්ලට යති' යන වාක්‍යයෙහි 'දුම්රියෙන්'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කරණ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවධි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කර්තෘ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්බන්ධ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"'යකඩදොර' යන්න අයත් වන්නේ,","QuestionShortText":"'යකඩදොර' යන්න අයත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්‍යාර්ථ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විශේෂණ සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අව්‍යය සමාසයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විභක්ති සමාසයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"'සුන්දර + ය' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක් වූ විට සකස් වන පදය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"'සුන්දර + ය' යන ප්‍රකෘතිය හා ප්‍රත්‍යය එක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52789839407_a8e7ccb8eb_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52790791095_114e1176b9_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52790634979_8dd2f97ac8_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52790794150_2509e237aa_o.png"}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක් සහිත වරණය තෝරන්න.","QuestionShortText":"මුලින් දී ඇති ව්‍යාකරණ ප්‍රවර්ගයට අයත් නොවන පදයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෘදන්ත - දුවන, පනින, නටන, ගයන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තද්ධිත - බලවත්, සිල්වත්, ඉසුරුමත්, අසිරිමත්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිශ්‍ර ක්‍රියා - කරමින්, දමමින්, ලියමින්, බලමින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිපාත - දක්වා, පටන්, මෙන්, සෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?","QuestionShortText":"අසම්භාව්‍ය ක්‍රියාවක් යෙදී ඇති වාක්‍යය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දරුවා අඬ අඬා දිවුවේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මඟිය, වහා ගමය යව.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔවුන් වැඩ කරද්දී අපි බලා සිටියෙමු.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තරුණිය සිනා සී පෙර මගට ආවා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
ඇයගේ (මන්දස්මිතය) කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ ය.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පිරුණු සිනහව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මඳ සිනහව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ළගන්නා සිනහව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුන්දර සිනහව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
නිවේදකයාගේ (කර්ණකඨෝර) ශබ්දය බොහෝ දෙනාගේ කතාබහට ලක් විය.","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රශ්නයෙහි වරහන් තුළ මුද්‍රිත කොටසේ අර්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කනට ඉමිහිරි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කන්කලු වූ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කන් පිනා යන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කනට අමිහිරි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"(සුවාසූදහසක්) යොදුන් දුර ඇත්තේ ය.","QuestionShortText":"(සුවාසූදහසක්) යොදුන් දුර ඇත්තේ ය.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසූ දහසක්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසූ දහස් හතරක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අසූහාර දහසක්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අසූහාර දහස් හතරක්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප කාර්යයන් සමග බැඳී නොපවත්නා පද පේළිය ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"දී ඇති වචන ගොනු අතුරෙන් අන්‍යෝන්‍ය වශයෙන් සමීප","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උදැල්ල, නඟුල, හිරමනය, දෑකැත්ත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළිඳ, වතුර, බාල්දිය, කඹය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මාලය, මුද්ද, වළල්ල, කරාබුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෝප්පය, ජොග්ගුව, කේතලය, හැන්ද","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"එක් එක් පද පේළියේ දක්වා ඇති පද වලට සමානාර්ථ යෙදුම් පමණක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"එක් එක් පද පේළියේ දක්වා ඇති පද වලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"[මුහුද - සිඳු] , [මිතුරු - පසමිතුරු] , [වක්‍ර - රවුම්] , [අත - බාහු]","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"[අග්නි - ගිනි] , [නාසය - නැහැය] , [භූමි - පොළොව] , [තාරකා - තරු]","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"[පුස්තක - පොත] , [ඥාති - නෑ] , [වෘක්ෂ - ශාඛා] , [මීයා - මූෂික]","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"[ගිරි - පර්වත] , [නාග - නා] , [කේශ - රෝම] , [ප්‍රකාර - අගල]","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"මුලින් දී ඇති පදයට සමානාර්ථයක් නොදෙන පදයක් ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිංහ - සිහ, මෘගරාජ, බාසුරු, මිගිඳා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වනය - කැලය, වනාන්තරය, අටවි, මූකළාන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගවයා - වෘෂභ, ගොනා, හරකා, මෘග","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිරණ - රශ්මි, කාන්ති, රැස්, කැන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.","QuestionShortText":"විරුද්ධාර්ථවත් පද යුගලයක් ඇතුළත් නොවන වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මධුර - සුමධුර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සරල - සංකීර්ණ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශීය - විදේශීය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආගමන - විගමන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"වැරදි අදහස දෙන ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"'එම්බල' යනු ආමන්ත්‍රණාර්ථයෙහි නිපාතයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'නුඹ' යන්න මධ්‍යම පුරුෂ, ඒක වචන නාම පදයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"'ය, ර, ල, ව' යනු අන්තඃස්ථාක්ෂර ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"'නරියෙක්' යන්නෙහි අනුක්ත රූපය 'නරියා' යන්න යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමෙන් යුක්ත, අර්ථාන්විත වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍ය අතුරෙන් මනා පද ගැළපීමෙන් යුක්ත,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තැනිතලා, කඳු මුදුන් පසු කර යන ගංගා ජලය ආරම්භයේ දී ම සමුද්‍රයට එක් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාඨශාලා අධ්‍යාපනයේ මුඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගනුයේ ශිෂ්‍යයන් නො ව ගුරුවරුන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මානව වර්ගයාගේ උන්නතිය සඳහා ප්‍රබුද්ධ මනසක් ද නිරෝගී ශරීරයක් ද අවශ්‍ය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජලභීතිකා රෝගය නිසා සුනඛයන් පමණක් මරණයට පත් වනු දැක ගත හැකි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
උගතුන් නැති තැන, මඳක් ඉගෙන ගත් තැනැත්තා ද උගතකු වශයෙන් පිළිගැනෙන බව","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලූලා නැති වළට කණයා පණ්ඩිතයා ලු.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉස්සෙල්ලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු ලු.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නටන්න බැරි මිනිහට පොළොව ඇදයි ලු.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිවට කරනවෑමියා දැක්ක ම එළුවත් රැවුල පානව ලු.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව පිරුළ අන්තර්ගත වරණය තෝරන්න.
සිතෙහි හටගත් කෝපය නිසි අයුරින් නොව වෙනත් ක්‍රමයකින් පිටකර හැරීම","QuestionShortText":"පහත දක්වා ඇති අදහසට වඩාත් ම ගැළපෙන ප්‍රස්තාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගමරාල සිල් ගත්තා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෙලෙන් පට්ටයක් ගන්නා වාගේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුවහමට තඩි බාන්නා වාගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"ස්වර සන්ධියට හා පූර්ව රූප සන්ධියට අදාළ නිදසුන් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"ස්වර සන්ධියට හා පූර්ව රූප සන්ධියට අදාළ නිදසුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කම්මල, උනුන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උනුන්, කම්මල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උනුන්, අද්දැකීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අද්දැකීම, කම්මල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැමට සමාන ව සලකන උත්තමයකු බිහි වේවා!","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගුරුවරු දරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් වැඩ කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බොහෝ බුද්ධිමත්තු සැදැහැවත්තු නො වෙති.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශ්‍රී ලංකාව නොහොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය අසිරිමත් දිවයිනකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය අතුරින් ව්‍යාකරණානුකුල ව නිවැරදි වාක්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අක්කා ද මල්ලි ද මම ද පොත් පාඩම් කරමු.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නගරාධිපති බලවතෙක් ද ධනවතෙක් ද ගුණවතකු ද වූයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව මෙවර තරගයට ඉදිරිපත් වන්නේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දරුව, නිවටයෙක් සේ වැඩ නො කරව' යි තාපසයා කී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"පහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා යෝග්‍ය නිපාත පද අනුපිළිවෙළ කුමක් ද?
• දානපතියා අසරණයන්ට සැලකූයේ පින් ................................ ය.
• මෙහි ගැහැනු ළමයින් ................................ නවාතැන් පහසුකම් ඇත.
• ඒ ඉඩම් වෙන්දේසිය ................................ නගරාධිපතිගේ ප්‍රසාදයක් නො වී ය.
• දේශකයා සම්මන්ත්‍රණය පැවැත්වූයේ දෙමාපියන් ................................ ය.","QuestionShortText":"පහත වාක්‍ය වල හිස්තැන් පිරවීම සඳහා යෝග්‍ය නිපාත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගැන, අරබයා, සඳහා, පිණිස","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අරබයා, ගැන, සඳහා, පිණිස","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිණිස, සඳහා, ගැන, අරබයා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සඳහා, ගැන, පිණිස, අරබයා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත් නිවැරදි වන්නේ කුමක් ද?
'ඉලංදාරියා හැමදාම හැන්දෑ ජාමෙට වහං වෙනවා'","QuestionShortText":"පහත දැක්වෙන වාක්‍යය ලේඛන ව්‍යවහාරයට හැරවූ විට වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තරුණයා සැම දිනක ම හවසට සැඟවුණේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තරුණයා සැමදා ම රාත්‍රියෙහි සැඟවෙන්නේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තරුණයා සැම දවසක ම සන්ධ්‍යාවෙහි හැංගුණේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තරුණයා සැම දිනක ම සන්ධ්‍යා වේලාවෙහි සැඟවෙයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"පහත දැක්වෙන ගීත ඛණ්ඩයේ අවසන් කොටස නිවැරදි ව දැක්වෙන උත්තරය තෝරන්න.
මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී
ඇත්තෙ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන්
සංග්‍රාම භූමියේ
................................","QuestionShortText":"පහත දැක්වෙන ගීත ඛණ්ඩයේ අවසන් කොටස නිවැරදි ව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වීරයන්ගේ ඒ යශෝ ගීතයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එන්නෙ උන් හෙළුෑ ප්‍රාණ වායුවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජීවිතේ පුදා හැළුෑ ලේ කඳයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාර වූ උදාර වූ මාතෘ භූමියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"'ශූර අසරුවෙකු අසුන් මෙල්ල කරමින් විස්මයාවහ දක්ෂතාවන් විදහා දක්වන්නාක් මෙන්, නිපුණ සාහිත්‍යකරුවා ද පඨකයාගේ සිත විස්මයෙන් පුරවා දමමින් බස පාලනය කරයි.'
ඉහත ප්‍රකාශයේ අදහස නිවැරදි ව කියැවෙන වාක්‍යය තෝරන්න.","QuestionShortText":"'ශූර අසරුවෙකු අසුන් මෙල්ල කරමින් විස්මයාවහ දක්ෂතාවන් විදහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දක්ෂ අසරුවෙකු අසුන් මෙල්ල කරමින් පුදුමය උපදවන දස්කම් දක්වන්නාක් මෙන්, නිපුණ සාහිත්‍යකරුවා ද පාඨකයාගේ බස හසුරුවන්නේ විස්මය දනවන අයුරිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දක්ෂ අසරුවෙකු විස්මයෙන් යුතුව අසුන් මෙල්ල කරන්නාක් මෙන්, නිපුණ සාහිත්‍යකරුවා ද පාඨකයා විස්මයට පත් කරමින් බස හසුරුවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දක්ෂ අසරුවෙකු අසුන් මෙල්ල කරමින් විස්මය දනවන්නාක් මෙන්, නිපුණ සාහිත්‍යකරුවා ද බස හසුරුවමින් පාඨකයාගේ සිත විස්මයට පත් කරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දක්ෂ අසරුවෙකු අසුන් මෙල්ල කරමින් විස්මය දනවන ලෙස දස්කම් දක්වන්නාක් මෙන්, නිපුණ සාහිත්‍යකරුවා ද පාඨකයාගේ සිත විස්මයට පත් වන ආකාරයට බස හසුරුවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"'ඇතැ ධූලින් වැසී ගිය ඇත් රජයැ මෑතැ සවණක් ඝන බුදු රසින් සෑදී ගිය බුදුරජාණෝ යැ. ඈතැ කෝපයෙන් රත් වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජයැ. මෑතැ කරුණායෙන් තෙත් වැ ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝ යැ...'
යනාදි වශයෙන් ඇති පාඨය අන්තර්ගත වන කෘතිය කුමක් ද?","QuestionShortText":"'ඇතැ ධූලින් වැසී ගිය ඇත් රජයැ මෑතැ සවණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පූජාවලිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බුත්සරණ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අමාවතුර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සද්ධර්මරතනාවලිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"'වෛද්‍ය විද්‍යාලයෙන් මට වැටුපක් ලැබෙනවා. එය මට ප්‍රමාණවත්. ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මා සිතන හා පතන ආකාරයට ක්‍රියාත්මක කිරීමට ලැබුණොත් මට සතුටක්.'
මෙම ප්‍රකාශය කරන ලද්දේ කවුරුන් විසින් ද?","QuestionShortText":"'වෛද්‍ය විද්‍යාලයෙන් මට වැටුපක් ලැබෙනවා. එය මට ප්‍රමාණවත්.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහාචාර්ය කාලෝ ෆොන්සේකා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහාචාර්ය සේනක බිබිලේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහාචාර්ය සෙනරත් පරණවිතාන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"කොට්ටේ අවධියේ දී රචනා කරන ලද සන්දේශ කාව්‍යයක් නොවන්නේ මින් කුමක් ද?","QuestionShortText":"කොට්ටේ අවධියේ දී රචනා කරන ලද සන්දේශ කාව්‍යයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරෙවි සන්දේශය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සැළලිහිණි සන්දේශය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගිරා සන්දේශය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මයුර සන්දේශය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"'අතිගම්භීර ප්‍රපාතයෙහි වැටී ක්ෂුධාවෙන් පෙළී කෙඳිරිගාමින් හොත් පුරුෂයා දැක ...'
යන පාඨයෙහි 'ක්ෂුධාවෙන්' යන්නෙහි අර්ථය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.","QuestionShortText":"'අතිගම්භීර ප්‍රපාතයෙහි වැටී ක්ෂුධාවෙන් පෙළී කෙඳිරිගාමින් හොත් පුරුෂයා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහන්සියෙන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කුසගින්නෙන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිපාසයෙන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බියෙන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"රූපකයක් ඇතුළත් වන උත්තරය තෝරන්න.","QuestionShortText":"රූපකයක් ඇතුළත් වන උත්තරය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජීවන ගංගාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රිය සකයුරු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉඳුනිල් මිණි රුවනක් බඳු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිසි රනලියෙව්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"ධීවර වෘත්තිය ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී 'මරක්කලාහේ' යනු","QuestionShortText":"ධීවර වෘත්තිය ආශ්‍රිත භාෂා ව්‍යවහාරයේ දී 'මරක්කලාහේ' යනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දැල් අදින පුද්ගලයා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔරු අයිතිකරුවා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධීවර කණ්ඩායමේ නායකයා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔරුව පදවන පුද්ගලයා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}