{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට කළ මහඟු සේවය නිසා 'මින්නේරි දෙවියන්' ලෙස දේවත්වයෙන් සලකනු ලබන රජතුමා වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට කළ මහඟු සේවය නිසා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා පරාක්‍රමබාහු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහසෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වසභ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අග්බෝ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"පහත දැක්වෙන කාලගුණික පරාමිති මනිනු ලබන උපකරණ අතරින් සුළඟේ වේගය මැනීමට භාවිත කරන උපකරණය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන කාලගුණික පරාමිති මනිනු ලබන උපකරණ අතරින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904939703_87f9403f41_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904941198_5a3ab02167_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52903918132_2e46c557da_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904942938_7b35dbfe83_o.png"}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":3,"QuestionFullText":"අඩු ආලෝක තීව්‍රතාවක් පවතින විට,","QuestionShortText":"අඩු ආලෝක තීව්‍රතාවක් පවතින විට,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බටු, මිරිස්, තක්කාලි ආදී බෝග හොඳින් ඵල දරයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බිගෝනියා, පර්ණාංග ආදී විසිතුරු ශාක මනා ලෙස වර්ධනය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධාන්‍ය බෝග වල ප්‍රභාසංශ්ලේෂණ වේගය වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අල බෝග වල, අල වර්ධනය වැඩි වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"යම් ප්‍රදේශයක පරිසරයට අදාළ තොරතුරු විස්තර කිරීමේ දී සඳහන් කළ හැකි සාධක කිහිපයක් පහත දැක්වේ.
A - උච්චත්වය
B - වන ගහනය
C - පස් කාණ්ඩය
මේ අතරින් පරිසර උෂ්ණත්වය කෙරෙහි බලපාන සාධක වනුයේ,","QuestionShortText":"යම් ප්‍රදේශයක පරිසරයට අදාළ තොරතුරු විස්තර කිරීමේ දී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"පසෙහි තෙතමනය බෝග වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය වේ. බෝග වගාවේ දී වඩාත් උචිත පාංශු තෙතමන මට්ටම වනුයේ,","QuestionShortText":"පසෙහි තෙතමනය බෝග වර්ධනය සඳහා අත්‍යාවශ්‍ය වේ. බෝග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංතෘප්ත මට්ටම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්ෂේත්‍ර ධාරිතාව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාවකාලික මැලවීමේ අවස්ථාව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්ථීර මැලවීමේ අවස්ථාව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"පහත රූපසටහනෙහි දැක්වෙන දර්ශීය පාංශු පැතිකඩ සම්බන්ධයෙන් වන නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"පහත රූපසටහනෙහි දැක්වෙන දර්ශීය පාංශු පැතිකඩ සම්බන්ධයෙන් වන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52903993277_f094b4d0b6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"O කලාපය පැහැදිලිව දැකිය හැක්කේ නිතර බෝග වගා කරනු ලබන පසක ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දර්ශීය පාංශු පැතිකඩක් නිර්මාණය වීමට කෘෂිකාර්මික ක්‍රියාකාරකම් ඉවහල් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A කලාපයේ පස B කලාපයේ පස හා සැසඳීමේ දී වඩා කළු පැහැයට හුරු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B, C හා R කලාප වල උස, පාංශු ගැඹුර ලෙස හැඳින්වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"විවිධ ස්ථාන වලින් ලබාගත්, වාතයේ වියළන ලද පස් නියැඳි හතරක් යොදා ගනිමින් ශිෂ්‍යයකු විසින් සකස් කරන ලද ඇටවුමක් රූපයෙහි දැක්වේ. පතුල සිදුරු කරන ලද විනිවිද පෙනෙන භාජන වලට රූපයේ දැක්වෙන පරිදි එක සමාන මට්ටමකට පස් නියැඳි පුරවා නොගැඹුරු ජල භාජනයක තබා ඇත.
(තද වර්ණයෙන් දැක්වෙන්නේ පැයකට පසුව පස් මගින් ජලය උරාගෙන ඇති ආකාරය වේ.)
රූපය අනුව මැටි වැඩිම ප්‍රමාණයක් සහිත පස් අඩංගු වන බඳුන වන්නේ,","QuestionShortText":"විවිධ ස්ථාන වලින් ලබාගත්, වාතයේ වියළන ලද පස්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52904575856_6b64ef7fbc_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"ආම්ලික පසක් බෝග වගාව සඳහා සුදුසු තත්ත්වයට පත් කිරීමට යෙදිය යුතු වන්නේ,","QuestionShortText":"ආම්ලික පසක් බෝග වගාව සඳහා සුදුසු තත්ත්වයට පත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාබනික ද්‍රව්‍ය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජිප්සම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෙන්දගම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කැල්සියම් කාබනේට් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"ෆැබේසියේ කුලයට අයත් බෝග පමණක් අඩංගු වන වරණය කුමක් ද?","QuestionShortText":"ෆැබේසියේ කුලයට අයත් බෝග පමණක් අඩංගු වන වරණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෑ, කව්පී හා දඹල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වට්ටක්කා, බණ්ඩක්කා හා බෝංචි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බතල, දඹල හා කරවිල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුරක්කන්, අර්තාපල් හා මිරිස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"මූලික බිම් සැකසීමේ දී මෙන් ම අතුරුයත් ගෑමේ දී ද භාවිත කළ හැකි උපකරණයකි,","QuestionShortText":"මූලික බිම් සැකසීමේ දී මෙන් ම අතුරුයත් ගෑමේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හැඩ ලෑලි නගුල.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උදැල්ල.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අත් මුල්ලුව.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජපන් රොටරි වීඩරය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"වැටි හා කාණු පාත්ති වල සිටුවීමට නිර්දේශිත බෝගය තෝරන්න.","QuestionShortText":"වැටි හා කාණු පාත්ති වල සිටුවීමට නිර්දේශිත බෝගය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කැරට්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මිරිස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බණ්ඩක්කා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රටකජු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"එළවලු තවාන් පාත්ති සඳහා නිර්දේශිත, 1 : 1 අනුපාතයට සාදනු ලබන තවාන් මිශ්‍රණයේ අඩංගු කළ යුතු සංඝටක වනුයේ,","QuestionShortText":"එළවලු තවාන් පාත්ති සඳහා නිර්දේශිත, 1 : 1","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මතුපිට පස් සහ කොම්පෝස්ට් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කොහුබත් සහ මතුපිට පස් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දහයියා සහ කොහුබත් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අමු ගොම සහ මතුපිට පස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"පොහොර ජලයෙහි දිය කර බෝග වලට යෙදිය හැකි වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමය කුමක් ද?","QuestionShortText":"පොහොර ජලයෙහි දිය කර බෝග වලට යෙදිය හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පිටාර ජල සම්පාදනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වළලු ජල සම්පාදනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිංදු ජල සම්පාදනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තීරු ජල සම්පාදනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"වගා භූමි වල ඇති අතිරික්ත ජලය බැහැර කිරීම මගින්,","QuestionShortText":"වගා භූමි වල ඇති අතිරික්ත ජලය බැහැර කිරීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පසේ වාතනය දියුණු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිර්වායු ජීවී ගහනය වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෘෂි උපකරණ භාවිතය අපහසු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශාක මුල් ආශ්‍රිත දිලීර රෝග වැළඳීම වැඩි වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"බෝග වගාවේ දී කොළ පොහොර ලෙස යොදා ගැනීමට වඩාත් සුදුසු ශාකය වන්නේ,","QuestionShortText":"බෝග වගාවේ දී කොළ පොහොර ලෙස යොදා ගැනීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැල්වීනියා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ග්ලිරිසීඩියා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගිනි තෘණ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජපන් ජබර ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"ශාක වලට අවශ්‍ය මහා පෝෂක පිළිබඳ අසත්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ශාක වලට අවශ්‍ය මහා පෝෂක පිළිබඳ අසත්‍ය ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශාක කාබන් ලබාගනුයේ වායුගෝලයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශාක පොස්පරස් හා පොටෑසියම් ලබාගනුයේ පසෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශාක වලට මැග්නීසියම් සැපයීමට එප්පාවල ඇපටයිට් යෙදිය හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රනිල ශාක පාංශු වාතයේ ඇති නයිට්‍රජන් මගින් ද තම නයිට්‍රජන් අවශ්‍යතාව සපුරා ගනියි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"රසායනික පොහොර පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A - ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ බෝග සඳහා ඇමෝනියම් සල්පේට් යෙදීම නිර්දේශ කරනු ලැබේ.
B - බෝග වලට, වෙළෙඳපොළෙහි ඇති පොහොර මිශ්‍රණ යොදනවාට වඩා අමිශ්‍ර පොහොර මිලට ගෙන අවශ්‍ය පරිදි මිශ්‍ර කර යෙදීම වඩාත් වාසිදායක ය.
C - මියුරියේට් ඔෆ් පොටෑෂ් රතු දුඹුරු පැහැති ස්ඵටික ලෙස පවතියි.
මේ අතරින් නිවැරදි ප්‍රකාශ වන්නේ,","QuestionShortText":"රසායනික පොහොර පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"බෝග වගාවේ දී පූර්ව නිර්ගමන වල් පැළෑටි නාශක යොදනුයේ,","QuestionShortText":"බෝග වගාවේ දී පූර්ව නිර්ගමන වල් පැළෑටි නාශක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ක්ෂේත්‍රයේ වල් පැළෑටි බීජ ප්‍රරෝහණය වීමට පෙර, පසට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බෝගයේ බීජ සිටුවන අවස්ථාවේ දී පසට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වර්ධනය වන වල් පැළෑටි පත්‍ර මතට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වල් පැළෑටි වල බීජ නිපදවීමට පෙර ඒවායේ පත්‍ර මතට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"ශාකයකට වයිරස් රෝගයක් වැළඳී ඇතැයි අනුමාන කළ හැකි පොදු රෝග ලක්ෂණය/ලක්ෂණ වනුයේ,","QuestionShortText":"ශාකයකට වයිරස් රෝගයක් වැළඳී ඇතැයි අනුමාන කළ හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුල් කුණු වී ශාකය මැල වී පත්‍ර හැලී යාමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පත්‍ර මත පිටි තැවරුණු ස්වභාවයක් ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුල් වල හෝ කඳන් වල හෝ ගැටිති ඇති වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පත්‍ර වල නාරටි බේරී, ලා කොළ හා කහ පැහැති ලප ඇති වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"පළිබෝධ කෘමියා, හානි කරනු ලබන බෝගය හා හානි කරන ශාක කොටස නිවැරදිව සඳහන් කර ඇති පේළිය කුමක් ද?","QuestionShortText":"පළිබෝධ කෘමියා, හානි කරනු ලබන බෝගය හා හානි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904132572_c3a7bd2e1c_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904707846_f1399625ce_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52905093975_aa33aa0da8_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904867104_7e0687040f_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ දී අභිජනනය කර වගා කිරීම සඳහා හඳුන්වා දුන් පළමු දෙමුහුම්, වී ප්‍රභේදය වනුයේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ දී අභිජනනය කර වගා කිරීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"H 4 ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Bg 379 - 2 ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"PTB 16 ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Bw 351 ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"සහතික කළ බිත්තර වී වල තිබිය යුතු නිවැරදි ප්‍රමිතිය ඇතුළත් පේළිය කුමක් ද?","QuestionShortText":"සහතික කළ බිත්තර වී වල තිබිය යුතු නිවැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904715536_0ea3419897_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904874084_17ae92d786_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904717961_2f152d9513_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52904876309_dc37c4ec6d_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"රූපසටහනෙහි දැක්වෙන්නේ වී බීජ 50ක් යොදාගනිමින් රැග්ඩෝල් ක්‍රමයට ප්‍රරෝහණ ප්‍රතිශතය සෙවීම පිණිස කරන ලද පරීක්ෂණයක් අවසානයේ ලද නිරීක්ෂණ වේ. ඒ අනුව මෙම බීජ වල ප්‍රරෝහණ ප්‍රතිශතය,","QuestionShortText":"රූපසටහනෙහි දැක්වෙන්නේ වී බීජ 50ක් යොදාගනිමින් රැග්ඩෝල් ක්‍රමයට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52904725791_cf1626b818_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"30% කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"50% කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"65% කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"75% කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"තවාන්කරුවෙක් දඬු කැබලි කිහිපයක් සිටුවීමට පෙර, ඒවායේ කැපූ පහළ කෙළවර ජලයේ ගිල්වා කැපුම් පෘෂ්ඨ වල සුදු පැහැති කුඩු විශේෂයක් තැවරුවේ ය. මෙම සුදු කුඩු විශේෂයේ අඩංගු විය හැක්කේ,","QuestionShortText":"තවාන්කරුවෙක් දඬු කැබලි කිහිපයක් සිටුවීමට පෙර, ඒවායේ කැපූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කැල්සියම් කාබනේට් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොටෑසියම් පර්මැංගනේට් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්ඩෝල් ඇසිටික් අම්ලය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කැල්සියම් සල්ෆේට් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"ශාක අංකුර බද්ධ කිරීමේ දී බද්ධ සන්ධිය පොලිතින් පටියකින් වෙළනු ලැබේ. මෙහි අරමුණ වන්නේ,","QuestionShortText":"ශාක අංකුර බද්ධ කිරීමේ දී බද්ධ සන්ධිය පොලිතින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනුජය සුළඟින් ආරක්ෂා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනුජය සූර්යාලෝකයෙන් ආරක්ෂා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බද්ධ සන්ධියට සිදුවිය හැකි කෘමි හානි වැළැක්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුජයේ හා ග්‍රාහකයේ කැම්බියම එකිනෙක හොඳින් ස්පර්ශ කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"ගොවි මහතෙක් පාලිත තත්ත්ව යටතේ බෝග වගා කිරීමට අදහස් කරයි. ඒ සඳහා ඔහුට යොදාගත හැකි ස්ථීර ආරක්ෂිත වගා ව්‍යූහයක් වනුයේ,","QuestionShortText":"ගොවි මහතෙක් පාලිත තත්ත්ව යටතේ බෝග වගා කිරීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සරල සූර්ය ප්‍රචාරක ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඒකීය සූර්ය ප්‍රචාරක ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හරිතාගාර ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාත්ති ආවරණ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පොලිතින් ගෘහ තුළ උෂ්ණත්වය වැඩි වීම පාලනය සඳහා යොදාගත හැකි බවට ශිෂ්‍යයකු විසින් යෝජනා කරන ලද උපක්‍රම කිහිපයක් පහත දැක්වේ.
A - ගෘහයේ බිත්ති වලට පිටවුම් පංකා සවි කිරීම
B - ගෘහය තුළ මීදුමක් ආකාරයෙන් ජලය ඉසීම
C - ගෘහයේ වහල, මට්ටම් දෙකකට සැකසීම
D - ගෘහයේ පැති පොලිතින් වලින් ආවරණය කිරීම
මේවායින් නිවැරදි උපක්‍රම වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පහතරට ප්‍රදේශවල පොලිතින් ගෘහ තුළ උෂ්ණත්වය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, B හා D පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, C හා D පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, C හා D පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"සිව් බෝගමාරු වගාවක් සඳහා වඩාත් සුදුසු බෝග දක්වා ඇති වරණය කුමක් ද?","QuestionShortText":"සිව් බෝගමාරු වගාවක් සඳහා වඩාත් සුදුසු බෝග දක්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වී, කුරක්කන්, කව්පී, කිරි අල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බඩඉරිඟු, බෝංචි, බතල, තක්කාලි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිරිස්, තක්කාලි, කිරි අල, මඤ්ඤොක්කා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අර්තාපල්, බෝංචි, රාබු, පතෝල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"අස්වනු නෙළීමට ආසන්න දිනවල දී ලැබෙන අධික වර්ෂාපතනය අස්වනු වල ගුණාත්මයට බලපාන ආකාරය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A - දුර්වර්ණ වීම නිසා වී අස්වනු වල වෙළෙඳපොළ අගය අඩු විය හැකි ය.
B - පලතුරු වල රසය වැඩි වේ.
C - එළවලු හා පලතුරු පහසුවෙන් යාන්ත්‍රික හානි වලට පාත්‍ර වේ.
මේවායින් නිවැරදි ප්‍රකාශ වනුයේ,","QuestionShortText":"අස්වනු නෙළීමට ආසන්න දිනවල දී ලැබෙන අධික වර්ෂාපතනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"නියමිත මේරීමේ අවස්ථාවේ දී අස්වනු නෙළීමට ප්‍රමාද වුවහොත් තන්තුමය ස්වභාවය වැඩි වීම නිසා පරිභෝජනයට ගත නොහැකි වන බෝග අස්වනු මොනවා ද?","QuestionShortText":"නියමිත මේරීමේ අවස්ථාවේ දී අස්වනු නෙළීමට ප්‍රමාද වුවහොත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුං හා කව්පී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අඹ හා තක්කාලි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බණ්ඩක්කා හා වැටකොළු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පැපොල් හා කෙසෙල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"මානව පෝෂණයේ දී කාබෝහයිඩ්‍රේට් ආහාර ප්‍රධාන වශයෙන් අවශ්‍ය වනුයේ පහත ක්‍රියාවලි අතරින් කුමක් සඳහා ද?","QuestionShortText":"මානව පෝෂණයේ දී කාබෝහයිඩ්‍රේට් ආහාර ප්‍රධාන වශයෙන් අවශ්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ළමුන්ගේ ශරීර වර්ධනය වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එදිනෙදා කටයුතු වලට අවශ්‍ය ශක්තිය ලබා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විවිධ රෝග වලින් ශරීරය ආරක්ෂා කර ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෙවී ගිය ශරීර පටක යථා තත්ත්වයට පත් කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"ආහාර පරිරක්ෂණය පිළිබඳව අසත්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"ආහාර පරිරක්ෂණය පිළිබඳව අසත්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එළවලු බ්ලාන්චීකරණයේ දී ඒවායේ අඩංගු එන්සයිම අක්‍රිය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යෝගට් සහ මුදවාපු කිරි ලෙස, කිරි පරිරක්ෂණය කරනුයේ ලැක්ටික් අම්ල පැසවීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආහාර වලට රසායනික පරිරක්ෂක ද්‍රව්‍ය නියමිත මාත්‍රාවට වඩා එකතු කිරීම මිනිස් සිරුරට අහිතකර වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජීවානුහරිත කිරි බෝතලයක් පළමු වරට විවෘත කළ පසු සතියක් පමණ කාමර උෂ්ණත්වයේ නරක් නොවී තබා ගත හැකිය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"පරිරක්ෂිත ආහාර වර්ගය සහ ඊට අදාළ පරිරක්ෂණ ක්‍රමය නිවැරදිව දැක්වෙන පේළිය කුමක් ද?","QuestionShortText":"පරිරක්ෂිත ආහාර වර්ගය සහ ඊට අදාළ පරිරක්ෂණ ක්‍රමය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52905655593_89c3e6e1ae_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52905360969_3d0e0a7922_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52905361924_d3b91cf0b8_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52905363284_191be994ea_o.png"}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"එක්තරා ගොවිපළක කුකුළු පැටවුන්ගේ ගුද මාර්ගය අවට සුදු පැහැති මල ද්‍රව්‍ය තැවරී තිබුණු අතර සුදු පැහැති පාචනය ද දක්නට ලැබුණි. මෙම රෝගය විය හැක්කේ,","QuestionShortText":"එක්තරා ගොවිපළක කුකුළු පැටවුන්ගේ ගුද මාර්ගය අවට සුදු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පුල්ලෝරම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කොක්සිඩියෝසිස් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගම්බෝරෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රැනිකට් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"ඝන ආස්තරණ ක්‍රමයට කුකුළන් ඇති කිරීමේ දී, ආස්තරණය ලෙස යොදා ගැනීමට සුදුසු ද්‍රව්‍යයක් වනුයේ,","QuestionShortText":"ඝන ආස්තරණ ක්‍රමයට කුකුළන් ඇති කිරීමේ දී, ආස්තරණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වියළා ගත් පොල් කුඩු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රළු වැලි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දහයියා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොහුබත් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ගව පාලන කලාප අතරින් ජර්සි, අයර්ෂයර් හා ෆ්‍රීෂියන් යන ගව වරිග ඇති කිරීමට වඩාත් යෝග්‍ය කලාපය නම්,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ගව පාලන කලාප අතරින් ජර්සි, අයර්ෂයර්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොල් ත්‍රිකෝණයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යාපනය අර්ධද්වීපයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පහතරට තෙත් කලාපයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උඩරට කලාපයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"ගවයන් පෝෂණය කිරීමේ දී ලබා දිය හැකි දළ ආහාරයක් වන්නේ,","QuestionShortText":"ගවයන් පෝෂණය කිරීමේ දී ලබා දිය හැකි දළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොල් පුන්නක්කු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හාල් නිවුඩු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සයිලේජ් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෝයා අන්නය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සින්දි සහ සහිවාල් යන ගව වරිග යුරෝපීය ගව වරිග වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දළ තන්තු 25% කට වඩා සත්ත්ව ආහාර සාන්ද්‍ර ආහාර ලෙස හැඳින්වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බ්‍රොයිලර් කුකුළු පැටවුන් මිලට ගැනීමේ දී, ලිංග නීර්ණය කරන ලද පැටවුන් තෝරාගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උසස් කිරි නිෂ්පාදන හැකියා සහිත ගව වරිග ඇති කිරීමට සුදුසු දේශගුණික කලාප ශ්‍රී ලංකාව තුළ පවතියි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"ආහාරයක ඉන්ද්‍රීය ගෝචරතාව ඇගයීමේ පරීක්ෂණයක දී යොදාගනු ලබන ඉන්ද්‍රීය ගෝචර ලක්ෂණ නම්,","QuestionShortText":"ආහාරයක ඉන්ද්‍රීය ගෝචරතාව ඇගයීමේ පරීක්ෂණයක දී යොදාගනු ලබන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පෙනුම, රසය, ගන්ධය හා වයනය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පැහැය, වයනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පෙනුම, රසය, වරණය හා මිල වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පැහැය, පෝෂණ ගුණය, ගන්ධය හා නිෂ්පාදිත දිනය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"හරිත විප්ලවය සමයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ඇතැම් කෘෂිකාර්මික සංවර්ධන ක්‍රියාමාර්ග, වර්තමානය වන විට මිනිසාගේ සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත. එවැනි ක්‍රියාමාර්ගයක් වන්නේ,","QuestionShortText":"හරිත විප්ලවය සමයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉහළ අස්වනු සහිත බෝග ප්‍රභේද හඳුන්වා දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නව කෘෂි යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවුරුද්දේ කන්න දෙකම වගා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළිබෝධ නාශක හඳුන්වා දීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}