{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ජනප්‍රවාදයට අනුව වෙල් (කුඹුරු) ලක්ෂයක් තිබුණු නිසා 'වෙල්ලස්ස' යනුවෙන් හඳුන්වන ප්‍රදේශය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ,","QuestionShortText":"ජනප්‍රවාදයට අනුව වෙල් (කුඹුරු) ලක්ෂයක් තිබුණු නිසා 'වෙල්ලස්ස'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මධ්‍යම පළාතේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වයඹ පළාතේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සබරගමු පළාතේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඌව පළාතේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලට වාර්ෂිකව වැඩිම වර්ෂාපතනයක් ලැබෙනුයේ,","QuestionShortText":"අනුරාධපුරය, පොළොන්නරුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලට වාර්ෂිකව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඊසාන දිග මෝසම් වර්ෂාව මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංවහන වර්ෂාව මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිරිත දිග මෝසම් වර්ෂාව මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වාසුළි වර්ෂාව මගිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"පස පිළිබඳ ප්‍රකාශ තුනක් පහත දැක්වේ.
A - පාංශු ද්‍රාවණයේ අඩංගු H⁺ සාන්ද්‍රණය OH⁻ සාන්ද්‍රණයට වඩා වැඩි නම් එම පස ආම්ලික වේ.
B - පසක ආම්ලිකතාව උදාසීන කිරීමට කැල්සියම් කාබනේට් යෙදිය හැකි ය.
C - ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ බහුලවම ඇත්තේ රතු දුඹුරු පසයි.
මේවායින් නිවැරදි ප්‍රකාශ වන්නේ,","QuestionShortText":"පස පිළිබඳ ප්‍රකාශ තුනක් පහත දැක්වේ. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"සිසුන් කිහිපදෙනෙකුන් විසින් පස් වර්ග පිළිබඳව කරන ලද පරීක්ෂණයක ඇටවුම් පහත රූපසටහන් වල දැක්වේ. මෙහිදී සෑම පුනීලයකටම සමාන ප්‍රමාණ වලින් වියළන ලද විවිධ පස් වර්ග හතරක් යොදා, ඒවාට සමාන ජල පරිමා එකතු කරන ලදී. එම පස් සාම්පල වලින් වැඩිම වැලි ප්‍රතිශතයක් අඩංගු පස් සාම්පලය ඇත්තේ කුමන ඇටවුමෙහි ද?","QuestionShortText":"සිසුන් කිහිපදෙනෙකුන් විසින් පස් වර්ග පිළිබඳව කරන ලද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52885789930_5fb1ab6df3_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52885578804_c44b96d686_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52885414936_b7cb8e1fba_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52885792625_0efed8b3f7_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"ශ්‍රී ලංකාව බෙදා ඇති කෘෂි පාරිසරික කලාප ගණන,","QuestionShortText":"ශ්‍රී ලංකාව බෙදා ඇති කෘෂි පාරිසරික කලාප ගණන,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"7 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"14 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"27 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"46 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"පහත රූපයෙහි දැක්වෙන උපකරණය වන්නේ,","QuestionShortText":"පහත රූපයෙහි දැක්වෙන උපකරණය වන්නේ,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52884854447_d4234bd9e7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්වීක්ෂයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සූර්ය දීප්තමානයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනිලමානයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වයංක්‍රීය වර්ෂාමානයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ගොවියෙක් තම වී වගාවෙන් ලැබෙන පිදුරු ගවයන්ට ආහාර වශයෙන් ලබා දෙයි. ඔහු එම ගවයින්ගේ මල මුත්‍ර යොදාගනිමින් ජීව වායු ඒකකයේ අතුරුඵල බෝග වගාව සඳහා පොහොරක් ලෙස භාවිත කරයි. මෙම ගොවිතැන් ක්‍රමය හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"ගොවියෙක් තම වී වගාවෙන් ලැබෙන පිදුරු ගවයන්ට ආහාර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශෂ්‍යමාරු ගොවිතැන ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංරක්ෂණ ගොවිතැන ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සත්ත්ව බෝග මාරුව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමෝධානිත ගොවිතැන ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"බෝග වගාවට ආලෝකයේ බලපෑම සම්බන්ධ ප්‍රකාශ තුනක් පහත දැක්වේ.
A - දවසේ ආලෝකය පවතින කාලසීමාව සමහර ශාක වල පුෂ්පීකරණයට බලපායි.
B - රතු ආලෝකය බෝග ශාක වල අතු බෙදීමට හා බීජ ප්‍රරෝහණය කෙරෙහි බලපායි.
C - ආලෝක තීව්‍රතාව වැඩි වන විට ශාක පත්‍ර වල පූටිකා වැසී යාම හේතුවෙන් ප්‍රභාසංස්ලේෂණය වැඩි වේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,","QuestionShortText":"බෝග වගාවට ආලෝකයේ බලපෑම සම්බන්ධ ප්‍රකාශ තුනක් පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C සියල්ලම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"නිර්පාංශු වගාවේ දී 'ඇල්බට් ද්‍රාවණය' භාවිත කරනුයේ,","QuestionShortText":"නිර්පාංශු වගාවේ දී 'ඇල්බට් ද්‍රාවණය' භාවිත කරනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පසේ ආම්ලිකතාව අඩු කිරීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බෝග වල පළිබෝධ පාලනය සිදුකිරීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බෝග වලට අවශ්‍ය පෝෂණය ලබා දීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දඬු කැබලි වල මුල් ඇදීම උත්තේජනය කිරීම සඳහා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"යම් බෝගයක ජීවන චක්‍රය අවසන් වීමට පෙර එය පුෂ්පීකරන අවස්ථාවේ දී තවත් බෝගයක් එම බෝග අතර සංස්ථාපනය කරමින් එකම භූමියක බෝග වර්ග දෙකක් හෝ කිහිපයක් වගා කිරීම හඳුන්වන්නේ,","QuestionShortText":"යම් බෝගයක ජීවන චක්‍රය අවසන් වීමට පෙර එය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිශ්‍ර බෝග වගාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බහු බෝග වගාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කඩින් කඩ වගාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අතුරු බෝග වගාව ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"පාංශු ජලය හා සම්බන්ධ ප්‍රකාශ තුනක් පහත දැක්වේ.
A - පස ජලයෙන් සංතෘප්ත වූ විට එම පස ක්ෂේත්‍ර ධාරිතාවට පත් වේ.
B - කේශාකර්ෂණ ජලය ශාක වර්ධනයට උපකාර වේ.
C - උග්‍ර නියං තත්ත්වයක දී වුව ද පසේ පවතින ජලාකර්ෂක ජලය ඉවත් නොවේ.
ඉහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ,","QuestionShortText":"පාංශු ජලය හා සම්බන්ධ ප්‍රකාශ තුනක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"ශිෂ්‍යයෙකු විසින් තක්කාලි, පැපොල් හා වැල් දොඩම් බීජ, ඵල වලින් වෙන් කළ විගසම තවාන් දමන ලදී. නමුත් ඒවා බොහෝ කාලයක් යනතුරු ප්‍රරෝහණය නොවී ය. මෙයට හේතුව විය හැක්කේ එම බීජ වල","QuestionShortText":"ශිෂ්‍යයෙකු විසින් තක්කාලි, පැපොල් හා වැල් දොඩම් බීජ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කලල පරිණත නොවී පැවතීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බීජාවරණ වාතය හා ජලයට අපාරගම්‍ය වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කලල අක්‍රීයව පැවතීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බීජාවරණ වල වර්ධක නිශේධක ද්‍රව්‍ය පැවතීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"සෝයා බොංචි බීජ සිටුවීමට පෙර රයිසෝබියම් බැක්ටීරියා අඩංගු මාධ්‍යයක් සමඟ මිශ්‍ර කරන ලදී. මෙසේ සිදු කරනු ලබන්නේ,","QuestionShortText":"සෝයා බොංචි බීජ සිටුවීමට පෙර රයිසෝබියම් බැක්ටීරියා අඩංගු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රෝග වැළඳීම වැළැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බීජ සුප්තතාව ඉවත් කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෘමි හානි වැළැක්වීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"පහත සඳහන් බෝග අතුරෙන් පොඒසියේ (Poaceae) කුලයට අයත් බෝග අඩංගු කාණ්ඩය වනුයේ,","QuestionShortText":"පහත සඳහන් බෝග අතුරෙන් පොඒසියේ (Poaceae) කුලයට අයත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වී, බඩ ඉරිඟු සහ උඳු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉදල් ඉරිඟු, කුරක්කන් සහ මුං ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෙනේරි, තල සහ කව්පී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉදල්, ඉරිඟු, කුරක්කන් සහ වී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":15,"QuestionFullText":"බෝග වගාවේ දී වැඩිම ජල ප්‍රමාණයක් අවශ්‍ය වන ජල සම්පාදන ක්‍රමය වන්නේ,","QuestionShortText":"බෝග වගාවේ දී වැඩිම ජල ප්‍රමාණයක් අවශ්‍ය වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තීරු ජල සම්පාදනය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බේසම් ජල සම්පාදනය යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇලි ජල සම්පාදනය යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පිටාර ජල සම්පාදනය යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"විසරි ජල සම්පාදන ක්‍රමයේ වාසි පිළිබඳ ප්‍රකාශ තුනක් පහත දැක්වේ.
A - බෑවුම් භූමි වලට වුව ද සුදුසු ය.
B - උසින් වැඩි බෝග සඳහා සුදුසු ය.
C - ජලය සමග පොහොර යෙදිය හැකි ය.
මේවායින් නිවැරදි ප්‍රකාශය / ප්‍රකාශ වන්නේ","QuestionShortText":"විසරි ජල සම්පාදන ක්‍රමයේ වාසි පිළිබඳ ප්‍රකාශ තුනක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"තවාන් පාන්තියක සම්මත පළල වන්නේ,","QuestionShortText":"තවාන් පාන්තියක සම්මත පළල වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"50 cm ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"100 cm ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"150 cm ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"200 cm ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"යන්ත්‍ර බලයෙන් ක්‍රියාකරන ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් වන්නේ,","QuestionShortText":"යන්ත්‍ර බලයෙන් ක්‍රියාකරන ද්විතීයික බිම් සැකසීමේ උපකරණයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රොටවේටරය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජපන් පරිවර්ත්‍ය නගුල යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හැඩ ලෑලි නගුල යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තැටි නගුල යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"බතල හා රටකජු යන බෝග සිටුවීම සඳහා වඩාත් සුදුසු පාත්ති වර්ගය කුමක් ද?","QuestionShortText":"බතල හා රටකජු යන බෝග සිටුවීම සඳහා වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උස් පාත්ති","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වැටි හා කාණු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගිල් වූ පාත්ති","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තනි වගා වලවල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":20,"QuestionFullText":"පහත සඳහන් පැළෑටි අතුරෙන් ආගන්තුක ආක්‍රමණශීලි වල් පැළෑටි වන්නේ,","QuestionShortText":"පහත සඳහන් පැළෑටි අතුරෙන් ආගන්තුක ආක්‍රමණශීලි වල් පැළෑටි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මානා හා විඩේලියා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මොණරකුඩුම්බිය හා ජපන් ජබර ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇටවරා හා කලාඳුරු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාතීනියම් හා යෝධ නිදිකුම්බා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"කුකර්බිටේසියේ කුලයේ බෝග ශාක පත්‍ර වලට හානි කරන කෘමි පළිබෝධකයා වන්නේ,","QuestionShortText":"කුකර්බිටේසියේ කුලයේ බෝග ශාක පත්‍ර වලට හානි කරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බත් කූරා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවුලකපෝරා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුරුක් පණුවා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලේඩිබර්ඩ් කුරුමිණියා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"බණ්ඩක්කා සහ පැපොල් යන බෝග වලට වැළඳෙන පත්‍ර විචිත්‍ර රෝගයේ රෝග කාරකය වන්නේ,","QuestionShortText":"බණ්ඩක්කා සහ පැපොල් යන බෝග වලට වැළඳෙන පත්‍ර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බැක්ටීරියාවකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිලීරයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෛරසයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වට පණුවෙකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"වී වගාවක තැනින් තැන ශාක කහ පැහැ ගැන්වී, වියළී පිළිස්සීගිය වෘත්තාකාර ප්‍රදේශ දක්නට ලැබුණි. මෙයට හේතුවන පළිබෝධය වන්නේ,","QuestionShortText":"වී වගාවක තැනින් තැන ශාක කහ පැහැ ගැන්වී,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගොයම් මකුණා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කූඩිත්තා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දුඹුරු පැළ කීඩෑවා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පැළ මැක්කා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"පහත සඳහන් ගව වරිග අතුරෙන් ඉන්දීය කිරි ගව වරිගය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ගව වරිග අතුරෙන් ඉන්දීය කිරි ගව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජර්සි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අයර්ෂයර්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සින්දි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිලාරි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"යුරෝපීය ගව වරිග වල දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"යුරෝපීය ගව වරිග වල දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විශාල තැල්ල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උස මොල්ලිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිගු ලෝම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෙලවිය හැකි හම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"කිරි ගව පාලනයේ දී පෙරහන් කෝප්ප පරික්ෂාව සිදු කරන්නේ කුමන රෝගයක් හඳුනා ගැනීම සඳහා ද?","QuestionShortText":"කිරි ගව පාලනයේ දී පෙරහන් කෝප්ප පරික්ෂාව සිදු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුර හා මුඛ රෝගය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බුරුලු ප්‍රදාහය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රක්තාශ්‍රව රෝගය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිරි උණ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"සත්ත්ව ආහාර සලාක පිළියෙල කිරීමේ දී කාබෝහයිඩ්‍රේට් පෝෂකය ලබාදීම සඳහා භාවිත කළ හැකි ආහාර සංඝටකයක් වන්නේ,","QuestionShortText":"සත්ත්ව ආහාර සලාක පිළියෙල කිරීමේ දී කාබෝහයිඩ්‍රේට් පෝෂකය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බඩ ඉරිඟු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොල් පුන්නක්කු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිප්පිකටු කුඩු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෝයා අන්නය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"වැපිරීමට පෙර කුරක්කන් බීජ වලට සිහින් වැලි මිශ්‍ර කිරීමේ අරමුණ වන්නේ,","QuestionShortText":"වැපිරීමට පෙර කුරක්කන් බීජ වලට සිහින් වැලි මිශ්‍ර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බීජ වල ප්‍රරෝහණය කඩිනම් කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බීජ වල සුප්තතාව ඉවත් කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්ෂේත්‍රයේ දී පළිබෝධ හානි අවම කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ක්ෂේත්‍රයේ ඒකාකාරව බීජ වැපිරීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"අවශ්‍ය අවස්ථාවක දී අවශ්‍ය ප්‍රමාණ වලින් නියමිත ගුණාත්මයෙන් යුක්තව අවශ්‍ය ආහාර වර්ගයක් ලබාගැනීමට පාරිභෝගිකයෙකු සතුව ඇති හැකියාව හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"අවශ්‍ය අවස්ථාවක දී අවශ්‍ය ප්‍රමාණ වලින් නියමිත ගුණාත්මයෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආහාර සමතුලිතතාව වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආහාර පරිරක්ෂණය වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආහාර සංරක්ෂණය වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආහාර සුරක්ෂිතතාව වශයෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"ශාක දඬු කැබලි සූර්ය ප්‍රචාරකයක් තුළ සිටුවීමෙන් වඩාත් සාර්ථකව මුල් අද්දවා ගත හැකි ය. එසේ වන්නේ,","QuestionShortText":"ශාක දඬු කැබලි සූර්ය ප්‍රචාරකයක් තුළ සිටුවීමෙන් වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එය තුළ උෂ්ණත්වය හා ආර්ද්‍රතාව වැඩි නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එය තුළට වර්ෂා ජලය නොලැබෙන නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එය තුළට පළිබෝධ වලට ඇතුළුවිය නොහැකි නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එය තුළ රැස්වන ජල වාෂ්ප මගින් වාතය සිසිල්වන නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ලද මාළු ටින් එකක පතුලේ හා මුදුනේ, තහඩුව ඉදිමී පිටතට නෙරා තිබුණි. මෙයට හේතු විය හැක්කේ,","QuestionShortText":"වෙළෙඳපොළෙන් මිලදී ගන්නා ලද මාළු ටින් එකක පතුලේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එය කල් ඉකුත් වී තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එය තුළ ක්ෂුද්‍රජීවීන් වර්ධනය වී තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එය සාන්ද්‍රීකරණයට ලක් කර තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ටින් එක තුනී තහඩු වලින් සාදා තිබීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"පැසවීම මගින් ලබාගන්නා කිරි නිෂ්පාදනයක් වන්නේ,","QuestionShortText":"පැසවීම මගින් ලබාගන්නා කිරි නිෂ්පාදනයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උකු කිරි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පැස්ටරීකෘත කිරි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යෝගට් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිරි පිටි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"බෝග වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක වන්නේ,","QuestionShortText":"බෝග වර්ධනය සඳහා අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂක වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැල්සියම්, මැග්නීසියම් හා යකඩ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොපර්, සින්ක් හා කාබන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සින්ක්, මැංගනීස් හා මොලිබ්ඩිනම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"මාළු පරිරක්ෂණ ක්‍රමයක් ලෙස කරවල නිෂ්පාදනයට වැදගත් තැනක් ලැබේ. මෙහි දී යොදාගන්නා පරිරක්ෂණ ක්‍රමය වන්නේ,","QuestionShortText":"මාළු පරිරක්ෂණ ක්‍රමයක් ලෙස කරවල නිෂ්පාදනයට වැදගත් තැනක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වියළීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විසිරි වියළීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජීවානුහරණය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බ්ලාන්චීකරණය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"බෝගයක පත්‍ර දාරය කහ පාට වී, පිළිස්සුන ස්වභාවයක් ගන්නා බව නිරීක්ෂණය විය. මෙයට හේතුව විය හැක්කේ,","QuestionShortText":"බෝගයක පත්‍ර දාරය කහ පාට වී, පිළිස්සුන ස්වභාවයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නයිට්‍රජන් ඌනතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොස්පරස් ඌනතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොටෑසියම් ඌනතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැග්නීසියම් ඌනතාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"සමේ සහ ඇස්වල නිරෝගීභාවයට හේතුවන විටමින් වර්ගය මින් කුමක් ද?","QuestionShortText":"සමේ සහ ඇස්වල නිරෝගීභාවයට හේතුවන විටමින් වර්ගය මින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විටමින් A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විටමින් B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විටමින් C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විටමින් D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"වී වගාවේ මතුපිට පොහොර ලෙස යොදා ගැනෙන බණ්ඩි පොහොර මිශ්‍රණයෙහි (TDM) අඩංගු වන ප්‍රධාන පෝෂක වන්නේ,","QuestionShortText":"වී වගාවේ මතුපිට පොහොර ලෙස යොදා ගැනෙන බණ්ඩි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නයිට්‍රිජන් හා පොටෑසියම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොස්පරස් හා පොටෑසියම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නයිට්‍රජන් හා පොස්පරස් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"ගොවිපොළ සතුන් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ගොවිපොළ සතුන් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගව දෙනෙකගේ ගැබ් කාලය දින 305ක් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බිත්තර සඳහා කිකිළියන් ඇති කිරීමේ දී දිනක් වයසේ සිට සති 8 වනතුරු කාල සීමාව පැටවු අවධිය ලෙස හඳුන්වයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගව පැටවකුට ලබා දෙන කිරි ප්‍රමාණය උපත් බරෙන් 20% ක් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සියුම් ක්‍රමයට ගවයන් ඇති කිරීමේ දී ලැබෙන කිරි අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් නිදැලි ක්‍රමයට ඇති කිරීමෙන් ලබා ගත හැකි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"ආහාර ඇතුළු භාණ්ඩ හා සේවා වල ගුණාත්මක පවත්වා ගෙනයාම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිති සහතිකය වන්නේ,","QuestionShortText":"ආහාර ඇතුළු භාණ්ඩ හා සේවා වල ගුණාත්මක පවත්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"SLS ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"IPNS ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ISO ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"GAP ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"ගැබ්ගත් ගව දෙනෙකගේ 'වියළි කාලය' ආරම්භ කළ යුත්තේ ප්‍රසූතියට කොපමණ කාලයකට පෙර සිට ද?","QuestionShortText":"ගැබ්ගත් ගව දෙනෙකගේ 'වියළි කාලය' ආරම්භ කළ යුත්තේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මාසයක්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාස දෙකක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මාස තුනක්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාස හතරක්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}