{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A -
රජුන් අණ විලසට
මුදලිඳු බසින් සහතුට
ආරච්චි මෙ සබෙට
එය විසතුරු බලනු කදිමට

B -
පයින් ඇවිදිල්ල මහන්සිද මන්ද
ගොඩින් පැනගත්ත හුඟක් ළඟ හින්ද
මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්නැ
අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න

C -
හත් දවසක් තව බෙහෙත් කිරන්නේ
පුරාම අවුරුදු දෙකක් කිරන්නේ
කිරා බරට ජයපාල ද ගන්නේ
ලෙඩාට ඉස්සර වෙදා මැරෙන්නේ

D -
ඔබ ප්‍රියා සැමියා මාව මරන්නට තැත්කළ සන්දා - තැත්කළ සන්දා
සිය පණ ගලවා ගන්නට මැරුවා නෑ මගේ දෝසා - නෑ මගේ දෝසා

E -
ගෙයි පාන නෑ ගියෝතින් - මම අන්ධකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ - ඒ වාසෙ මාගෙ වාසෙ
බෝ චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී - උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී - ඒ ජීවිතේට පේවී

උඩරට ගැමි නාට්‍යයකට අයත් කවියකි.","QuestionShortText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A -
රජුන් අණ විලසට
මුදලිඳු බසින් සහතුට
ආරච්චි මෙ සබෙට
එය විසතුරු බලනු කදිමට

B -
පයින් ඇවිදිල්ල මහන්සිද මන්ද
ගොඩින් පැනගත්ත හුඟක් ළඟ හින්ද
මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්නැ
අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න

C -
හත් දවසක් තව බෙහෙත් කිරන්නේ
පුරාම අවුරුදු දෙකක් කිරන්නේ
කිරා බරට ජයපාල ද ගන්නේ
ලෙඩාට ඉස්සර වෙදා මැරෙන්නේ

D -
ඔබ ප්‍රියා සැමියා මාව මරන්නට තැත්කළ සන්දා - තැත්කළ සන්දා
සිය පණ ගලවා ගන්නට මැරුවා නෑ මගේ දෝසා - නෑ මගේ දෝසා

E -
ගෙයි පාන නෑ ගියෝතින් - මම අන්ධකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ - ඒ වාසෙ මාගෙ වාසෙ
බෝ චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී - උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී - ඒ ජීවිතේට පේවී

කෝලම් නාටක ගීතයක් වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A -
රජුන් අණ විලසට
මුදලිඳු බසින් සහතුට
ආරච්චි මෙ සබෙට
එය විසතුරු බලනු කදිමට

B -
පයින් ඇවිදිල්ල මහන්සිද මන්ද
ගොඩින් පැනගත්ත හුඟක් ළඟ හින්ද
මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්නැ
අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න

C -
හත් දවසක් තව බෙහෙත් කිරන්නේ
පුරාම අවුරුදු දෙකක් කිරන්නේ
කිරා බරට ජයපාල ද ගන්නේ
ලෙඩාට ඉස්සර වෙදා මැරෙන්නේ

D -
ඔබ ප්‍රියා සැමියා මාව මරන්නට තැත්කළ සන්දා - තැත්කළ සන්දා
සිය පණ ගලවා ගන්නට මැරුවා නෑ මගේ දෝසා - නෑ මගේ දෝසා

E -
ගෙයි පාන නෑ ගියෝතින් - මම අන්ධකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ - ඒ වාසෙ මාගෙ වාසෙ
බෝ චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී - උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී - ඒ ජීවිතේට පේවී

නූර්ති ගී ඛණ්ඩයක් වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A -
රජුන් අණ විලසට
මුදලිඳු බසින් සහතුට
ආරච්චි මෙ සබෙට
එය විසතුරු බලනු කදිමට

B -
පයින් ඇවිදිල්ල මහන්සිද මන්ද
ගොඩින් පැනගත්ත හුඟක් ළඟ හින්ද
මෙහෙත් හරි වැස්ස එහෙත් හෙම වෙන්නැ
අපොයි හරි වැස්ස වෙලත් උතුරන්න

C -
හත් දවසක් තව බෙහෙත් කිරන්නේ
පුරාම අවුරුදු දෙකක් කිරන්නේ
කිරා බරට ජයපාල ද ගන්නේ
ලෙඩාට ඉස්සර වෙදා මැරෙන්නේ

D -
ඔබ ප්‍රියා සැමියා මාව මරන්නට තැත්කළ සන්දා - තැත්කළ සන්දා
සිය පණ ගලවා ගන්නට මැරුවා නෑ මගේ දෝසා - නෑ මගේ දෝසා

E -
ගෙයි පාන නෑ ගියෝතින් - මම අන්ධකාරෙ ඉන්නෙම්
මා බැන්ද පෙම්බරාගේ - ඒ වාසෙ මාගෙ වාසෙ
බෝ චණ්ඩ ව්‍යාඝ්‍ර ආදී - උන්නත් හිමාල දේසේ
එමි ස්වාමි එක්ක නික්මී - ඒ ජීවිතේට පේවී

දයානන්ද ගුණවර්ධනගේ නාට්‍යයක ඇතුළත් ගීතයකි.","QuestionShortText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"සතර අභිනය පිළිබඳ මුලින් ම සඳහන් කෘතියේ කර්තෘ වන්නේ,","QuestionShortText":"සතර අභිනය පිළිබඳ මුලින් ම සඳහන් කෘතියේ කර්තෘ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇරිස්ටෝටල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භරතමුනි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධනංජය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශ්වනාථ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"අංග රචනයේ දී රේඛා ඇඳීමට හා හැඩතල මතු කිරීමට යොදා ගන්නේ,","QuestionShortText":"අංග රචනයේ දී රේඛා ඇඳීමට හා හැඩතල මතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මේකප් පෙන්සිල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රූජ් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ග්‍රීස් පෙන්ට් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පවුඩර් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"නළුවකුගේ රූපණ කාර්යයෙහි මූලික වන්නකි.","QuestionShortText":"නළුවකුගේ රූපණ කාර්යයෙහි මූලික වන්නකි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රූමත් බව සහ පෞරුෂය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අංග රචනය සහ බාහිර පෙනුම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගායන හැකියාව සහ රූමත් බව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කටහඬ සහ පෞරුෂය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"නෘත්‍යය සඳහා නිදසුනකි.","QuestionShortText":"නෘත්‍යය සඳහා නිදසුනකි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලී කෙළි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භරත නැටුම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔපෙරා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙස් නැටුම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"රංග භූමියක තිබිය යුතු මූලික ලක්ෂණයකි.","QuestionShortText":"රංග භූමියක තිබිය යුතු මූලික ලක්ෂණයකි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නළු-නිළියන්ට විවේක ගැනීමට කාමරයක් තිබීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රධාන තිරය සහ පැති තිර වලින් ආවරණය කර තිබීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආලෝකය සැපයීමට අවශ්‍ය විදුලිය පහන් සවිකර තිබීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රේක්ෂක පිරිසකට පහසුවෙන් නැරඹීමට හැකි වන සේ පිහිටා තිබීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"නාට්‍ය උපකරණ නිර්මාණය කළ යුත්තේ,","QuestionShortText":"නාට්‍ය උපකරණ නිර්මාණය කළ යුත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වේදිකා පරිපාලකට ඔසවාගෙන යා හැකි පරිදි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාට්‍ය ශෛලිය හා අධ්‍යක්ෂවරයාගේ අභිමතය පරිදි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කල් පවතින සැහැල්ලු අමුද්‍රව්‍ය වලින් පමණකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෝකධර්මී නාට්‍ය සඳහා පමණකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"නාට්‍ය පෙළක නළුවන් සඳහා සපයනු ලබන උපදෙස් වන්නේ,","QuestionShortText":"නාට්‍ය පෙළක නළුවන් සඳහා සපයනු ලබන උපදෙස් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පෙළ මතක් කර දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විස්තර කථනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රංග විධානයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රංග රචනයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"'දොරකඩ අස්න' නම් අවස්ථාව ඇත්තේ කුමන බෞද්ධ පූජාකර්මය අවසානයේ ද?","QuestionShortText":"'දොරකඩ අස්න' නම් අවස්ථාව ඇත්තේ කුමන බෞද්ධ පූජාකර්මය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිලින්ද ප්‍රශ්නය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සති පිරිත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුවිසි විවරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආසන දෙකේ බණ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"පහත සඳහන් නළුවන් අතුරින් කදා වළලු නාට්‍යයේ 'කච්ඡපුට' චරිතය නිරූපණය කළේ,","QuestionShortText":"පහත සඳහන් නළුවන් අතුරින් කදා වළලු නාට්‍යයේ 'කච්ඡපුට'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රියන්ත මෙන්ඩිස් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බෙන් සිරිමාන්න ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජයලත් මනෝරත්න ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එඩ්මන්ඩ් විජේසිංහ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"නාඩගම් සඳහා භාවිත වන සංගීත භාණ්ඩයක් වන්නේ,","QuestionShortText":"නාඩගම් සඳහා භාවිත වන සංගීත භාණ්ඩයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හොරණෑවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඩෝලයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සර්පිනාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තබ්ලාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"දේශානුරාගය තේමා කරගත් නාට්‍ය අඩංගු සම්ප්‍රදාය වන්නේ,","QuestionShortText":"දේශානුරාගය තේමා කරගත් නාට්‍ය අඩංගු සම්ප්‍රදාය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සොකරි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝලම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාඩගම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නූර්ති ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"නූතන සිංහල නාට්‍ය කලාවේ සන්ධිස්ථානය සනිටුහන් වන්නේ කවර නාට්‍යය බිහිවීමෙන් පසුව ද?","QuestionShortText":"නූතන සිංහල නාට්‍ය කලාවේ සන්ධිස්ථානය සනිටුහන් වන්නේ කවර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුවේණි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මනමේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුභ සහ යස","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිංහලේ නාඩගම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

වගුවේ A කොටුවට ඇතුළත් විය යුතු මුල් නාට්‍ය කෘතියේ නම කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873593841_ff8dd0b333_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රූඩන්ස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ද ග්ලාස් මෙනාජරි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ද පබ්ලික් එනමි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යෙර්මා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

වගුවේ B කොටුවට ඇතුළත් විය යුතු රචකයාගේ නම කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873593841_ff8dd0b333_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"නිකලොයි ගෙගොල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගාර්ෂියා ලෝර්කා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එව්ගිනි ශ්වාත්ස්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ටෙනසී විලියම්ස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

වගුවේ C කොටුවට අයත් මෙරට පරිවර්තනය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873593841_ff8dd0b333_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙස් මුහුණු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අහස් මාළිගා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුත්‍ර සමාගම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෙලේ නැග්ග ඩෝං පුතා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

වගුවේ D කොටුවට ඇතුළත් විය යුතු මෙරට නිෂ්පාදක/පරිවර්තක කවුරුන් ද?","QuestionShortText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873593841_ff8dd0b333_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"විජිත ගුණරත්න","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුනන්ද මහේන්ද්‍ර","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගුණසේන ගලප්පත්ති","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රසන්න විතානගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"'නිර්මිත චලන' යනු නළුවා","QuestionShortText":"'නිර්මිත චලන' යනු නළුවා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පෙර පුහුණුවීම් වලින් ඉගෙනගන්නා රංග කාර්යයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරිකල්පන ශක්තිය මෙහෙයවා උත්පාදනය කරන්නකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රංග ක්‍රීඩා මගින් පුහුණු කරනු ලබන ක්‍රියාකාරකමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිශ්චිත රටාවකට අනුව කරන රිද්මයානුකූල ක්‍රියාවකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"නළුවකු රංග කාර්යයේ යෙදෙන අවස්ථාවේ දී ඔහු වඩාත් අවධානය යොමු කළ යුත්තේ,","QuestionShortText":"නළුවකු රංග කාර්යයේ යෙදෙන අවස්ථාවේ දී ඔහු වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රංග වස්ත්‍ර නිර්මාණ ශිල්පියා කෙරෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වේෂ නිරූපණ ශිල්පියා කෙරෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රංගාලෝක ශිල්පියා කෙරෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පෙළ මතක් කර දෙන්නා කෙරෙහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"නාට්‍ය සඳහා සංගීතය හා නැටුම් යොදාගනු ලබන්නේ,","QuestionShortText":"නාට්‍ය සඳහා සංගීතය හා නැටුම් යොදාගනු ලබන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චරිත හා සිද්ධි නිරූපණයට උපකාර වන බැවිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රේක්ෂක ජනාදරය දිනාගැනීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නළු-නිළියන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාත්‍ර වර්ගයාට වේදිකාවට පැමිණීම හා පිටවීම සඳහා පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"මංගර දෙවියන් පුද ලබන ශාන්තිකර්මය වන්නේ,","QuestionShortText":"මංගර දෙවියන් පුද ලබන ශාන්තිකර්මය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගම්මඩු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පහන් මඩු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙවොල් මඩු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පූනා මඩු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

වීදි නාට්‍ය රංගනයට දිගු කාලීනව සම්බන්ධව සිටියේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873086522_1d55751bb4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

'ඉග්නෙව්ටා ඉ' සිංහලට අනුවර්තනය කොට අධ්‍යක්ෂණය කළේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873086522_1d55751bb4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

කැළණි පාලම නාට්‍යය හා සම්බන්ධ වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873086522_1d55751bb4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ජන කරළිය හා ටෙලිනාට්‍යයට සම්බන්ධ වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873086522_1d55751bb4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"රංග ක්‍රීඩා මගින්","QuestionShortText":"රංග ක්‍රීඩා මගින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ක්ෂණික තීරණ ගැනීමේ හැකියාව වර්ධනය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාට්‍යෝචිත අවස්ථා නිර්මාණය පහසු කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුකරණ හැකියාව වර්ධනය කළ හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිර්මාණාත්මක සිදුවීම් ගොඩ නැංවිය හැකි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"රූපණය සම්බන්ධ ව ගැඹුරින් අර්ථකථනයක් කරන ලද්දේ කවුරුන් විසින් ද?","QuestionShortText":"රූපණය සම්බන්ධ ව ගැඹුරින් අර්ථකථනයක් කරන ලද්දේ කවුරුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කොන්ස්ටන්ටින් ස්ටැනිස්ලාව්ස්කි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇන්ටන් චෙකොව් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉයුජින් අයනෙස්කෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැක්සිම් ගෝර්කි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"පහත දැක්වෙන වෙස් මුහුණු දෙක ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A සහ B වෙස් මුහුණු පිළිබඳ සත්‍ය ප්‍රකාශය වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන වෙස් මුහුණු දෙක ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873857114_cff2bcd51f_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සන්නි මුහුණක් වන අතර, B කෝලම් මුහුණකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A කෝලම් මුහුණක් වන අතර, B සන්නි මුහුණකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ B දෙකම සන්නි මුහුණු දෙකකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A සහ B දෙකම කෝලම් මුහුණු දෙකකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන වෙස් මුහුණු දෙක ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

B වෙස් මුහුණ,","QuestionShortText":"පහත දැක්වෙන වෙස් මුහුණු දෙක ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873857114_cff2bcd51f_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ජසයාගේ බිරිඳගේ මුහුණයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආඬිගුරුගේ බිරිඳ ගේ මුහුණයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අඬබෙරකරුගේ බිරිඳගේ මුහුණයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සූනියම් යක්ෂිණියගේ මුහුණයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"වේදිකාවේ තබා ඇති පින්තූරයක් පමණක් ආලෝකමත් කිරීමට යොදාගන්නා පහන් වර්ගය කුමක් ද?","QuestionShortText":"වේදිකාවේ තබා ඇති පින්තූරයක් පමණක් ආලෝකමත් කිරීමට යොදාගන්නා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යොමු පහන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ධාරාලෝක පහන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්ට්‍රා වයලට් පහන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්ට්‍රිප් පහන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"නළුවකුට කටහඬ හා වචන උච්චාරණය පුහුණුව සඳහා වඩාත්ම යෝග්‍ය ග්‍රන්ථය වන්නේ,","QuestionShortText":"නළුවකුට කටහඬ හා වචන උච්චාරණය පුහුණුව සඳහා වඩාත්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මගුල් ලකුණයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහාවංසයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගණදෙවි හෑල්ලයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බුද්ධ ගජ්ජයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"රට යකුම ශාන්තිකර්මයේ අතුරු රංග අවස්ථාවක් වන්නේ,","QuestionShortText":"රට යකුම ශාන්තිකර්මයේ අතුරු රංග අවස්ථාවක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නානු මුරයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අඹ විදමනයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාම මැරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැද්දන් ගිවිස්සීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"'සිංහල ගැමි නාටකය' ග්‍රන්ථයේ කර්තෘ වන්නේ,","QuestionShortText":"'සිංහල ගැමි නාටකය' ග්‍රන්ථයේ කර්තෘ වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එදිරිවීර සරච්චන්ද්‍ර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එම්.එච්. ගුණතිලක ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තිස්ස කාරියවසම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගණනාථ ඔබේසේකර ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"නාඩගම් සඳහා භාවිත කළ පහන් විශේෂය වන්නේ,","QuestionShortText":"නාඩගම් සඳහා භාවිත කළ පහන් විශේෂය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධාරා පහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යොමු පහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කිට්සන් පහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාමාන්‍ය විදුලි පහන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"නාට්‍යයක රංග රචනයේ දී වඩාත් ම සැලකිලිමත් විය යුත්තේ කුමක් පිළිබඳව ද?","QuestionShortText":"නාට්‍යයක රංග රචනයේ දී වඩාත් ම සැලකිලිමත් විය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාට්‍යයේ දෙබස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාට්‍යයේ කතා පුවත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දර්ශන තල වෙනස් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වේදිකාවේ සමබරතාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"ටවර් රඟහලෙහි මුලින් ම ඉදිරිපත් කරන ලද නාට්‍ය වර්ගය වූයේ,","QuestionShortText":"ටවර් රඟහලෙහි මුලින් ම ඉදිරිපත් කරන ලද නාට්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාඩගම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නූර්ති ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ටීටර් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මිනර්වා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"ප්‍රකට නිළියක වූ රුක්මනී දේවී සිනමාවට පිවිසීමට පෙර රංගනයෙන් දායක වූ නාට්‍ය ප්‍රභේදය වන්නේ,","QuestionShortText":"ප්‍රකට නිළියක වූ රුක්මනී දේවී සිනමාවට පිවිසීමට පෙර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාඩගම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නූර්ති ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිනර්වා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ටීටර් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}