{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A -
ආල වෙලා පියසේ පටන්
මම කෝල නැතිව සබයේ මෙදැන්
බාල මෙමගෙ වැරදි නොගන්
මෙම රාළහාමිල හට ආයුබොවන්
B -
අසාලා කීවේ වගතුග සියල්ලක්
යොදාලා කියන්නේ බොරු බස් ඇසිල්ලක්
රවාලා කීවේ අපහට දෝසයක්
කපාලා දෙමිය ගමමහගෙ බරට ගාතයක්
C -
සෝබමාන දේව පුරා සදිසි සාර ලක්දිවේ
සිංහලුන්ගේ නාරිඟනාතීත කාලෙ සෝබනා
D -
වෙදා නටන්නේ පළමු ව සබේට එන්නේ
යොදා කියන්නේ තාලෙට ගත වෙවුලන්නේ
කුදා වැනෙන්නේ සබයේ කොක් හඬ දෙන්නේ
විදා පාන්නේ අත්දෙක තෑගි කියන්නේ
E -
රුවිනා පුන් සඳසෙ බබලනා - සිරියා කොමළියෙ රැගෙන දැන් බලනු මෙහසුනා
ගම්බිර මගෙ පිය නරවර - ගෙන් මෙහෙසුන ලැබුණි මෙවර
පෙම්බරියනි මෙනුවර හැර - යන්නට සිදුවිය සියපුර
කොහොඹා කංකාරිය ශාන්තිකර්මයට අයත් වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පහතරට කෝලම් ගැමි නාට්‍යයට අයත් වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ලියනෝරා නාඩගමෙහි ඇතුළත් වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

චාල්ස් ඩයස් සූරින් ගේ නූර්තියකට අයත් වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන කවි, සිංදු හා ගීත ඇසුරෙන් ප්‍රශ්නයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"\"සැප හා දුක මුසු වූ ලෝකයාගේ ස්වභාවය ආංගිකාදි අභිනය මගින් දැක්වෙන කල එය 'නාට්‍ය' යි පවසනු ලැබේ.\" මෙම ප්‍රකාශය ඇතුළත් වන්නේ,","QuestionShortText":"\"සැප හා දුක මුසු වූ ලෝකයාගේ ස්වභාවය ආංගිකාදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභිනයදර්පණයෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාව්‍යශාස්ත්‍රයෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාට්‍යශාස්ත්‍රයෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දශරූපයෙහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":6,"QuestionFullText":"පහත සඳහන් කලා අංග අතුරෙන් ප්‍රාසංගික කලා පමණක් අන්තර්ගත වරණය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් කලා අංග අතුරෙන් ප්‍රාසංගික කලා පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චිත්‍ර කලාව, නවකතාව, මුද්‍රා නාට්‍යය, සංගීතය සහ නාට්‍යය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූර්ති ශිල්පය, බැලේ, ගීත නාට්‍යය, මුද්‍රා නාට්‍යය සහ ඔපෙරා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංගීතය, මුද්‍රා නාට්‍යය, නර්තනය, ඔපෙරා සහ නාට්‍යය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නාට්‍යය, නර්තනය, ටෙලි නාට්‍යය, මුද්‍රා නාට්‍යය සහ සංගීතය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"'නෘත්ත' සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"'නෘත්ත' සම්බන්ධ වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලී කෙළි සහ සවරම් නැටුමෙහි දක්නට ලැබෙන්නේ නෘන්ත ලක්ෂණය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රිද්මයානුකූල චලන සමග අත් පා, ඇස්, මුහුණ මගින් භාවයන් ප්‍රකාශ වන නර්තන විශේෂයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අභිනය මාර්ගයෙන් කිසියම් අර්ථයක් ප්‍රකට වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මනිපුරි හා භරත නැටුම් නෘත්ත ප්‍රභේදය සඳහා නිදසුන් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"චිත්ත ඒකාග්‍රතාවෙන් යුතු ව සියුම් භාවයන් නිරූපණය කිරීමට හා රූපණ කාර්යය සාර්ථක කරගැනීමට නළුවාට බාහිර ව උපකාර වන අභිනය පිළිවෙළින්","QuestionShortText":"චිත්ත ඒකාග්‍රතාවෙන් යුතු ව සියුම් භාවයන් නිරූපණය කිරීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආංගික හා සාත්ත්වික අභිනය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාත්ත්වික හා වාචික අභිනය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආහාර්ය හා ආංගික අභිනය නම් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාත්ත්වික හා ආහාර්ය අභිනය නම් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"ලෝකධර්මී නාට්‍ය සම්ප්‍රදාය සම්බන්ධ වඩාත් ම නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ලෝකධර්මී නාට්‍ය සම්ප්‍රදාය සම්බන්ධ වඩාත් ම නිවැරදි ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෙම නාට්‍ය වේදිකා සැරසිලි වලින් තොර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රංගනය සඳහා සංගීතය අත්‍යවශ්‍ය අංගයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බොහෝ විට කාලීන කතා පුවත් පාදක කරගනී.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රංගනයේ දී වෙස්මුහුණු භාවිත කිරීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"නාට්‍ය පෙළ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"නාට්‍ය පෙළ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාට්‍ය පෙළෙහි ප්‍රබලත්වය සාර්ථක නාට්‍ය නිෂ්පාදනයට බලපායි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රංගවිධාන නාට්‍ය පෙළට අත්‍යවශ්‍ය අංගයක් නො වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාට්‍ය නිර්මාණයට, රසාස්වාදයට මෙන් ම විචාරයට ද පදනම වන්නේ නාට්‍ය පෙළ යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කිසියම් අවස්ථාවක්, සිද්ධියක් හෝ අත්දැකීමක් පාදක කොටගෙන නාට්‍ය පෙළ රචනා කෙරේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"නාට්‍ය රචකයා විසින් ලියන ලද පිටපත සජිවී කලාවක් ලෙසට ප්‍රේක්ෂකයා වෙත ගෙනයාමට මූලික වන්නේ/වන්නෝ,","QuestionShortText":"නාට්‍ය රචකයා විසින් ලියන ලද පිටපත සජිවී කලාවක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නළු-නිළියෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාට්‍ය නිෂ්පාදකයා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අර්ථපති ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වේදිකා පරිපාලක ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"රංගභූමි පාලක සතු වගකීම වන්නේ,","QuestionShortText":"රංගභූමි පාලක සතු වගකීම වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නළු-නිළියන්ට දෙබස් මතක් කර දීම යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආලෝකකරණ ශිල්පියාට උපදෙස් දීම යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අංග රචනා ශිල්පියාට සහාය වීම යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දර්ශනයට අදාළ කටයුතු කළමනාකරණය කිරීම යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"\"වේදිකාව මත නළුවා ගීතයක් ගයමින් සිට ක්ෂණයකින් ඔහු පුලුන් රොදක් මෙන් සැහැල්ලුවෙන් ඇද වැටී පෙරළී යයි.\" මෙම අවස්ථාව සාර්ථක ව නිරූපණය කිරීමට ඔහු නියැළුණු රංග අභ්‍යාස වන්නේ පිළිවෙළින්","QuestionShortText":"\"වේදිකාව මත නළුවා ගීතයක් ගයමින් සිට ක්ෂණයකින් ඔහු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාපන අභ්‍යාස සහ සංවේදන අභ්‍යාස යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කටහඬ අභ්‍යාස සහ තාපන අභ්‍යාස යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කටහඬ අභ්‍යාස සහ ශිථිලකරණ අභ්‍යාස යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංවේදන අභ්‍යාස සහ කටහඬ අභ්‍යාස යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"චරිතාංග අංග රචනය යොදාගන්නේ","QuestionShortText":"චරිතාංග අංග රචනය යොදාගන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චරිත වල ගතිගුණ ඉස්මතු කිරීමට යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නළුවන්ගේ බාහිර ස්වරූපය වෙනස් කිරීමට යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නළු පෞරුෂය ඉස්මතු කිරීමට යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නළු-නිළියන්ගේ දක්ෂතා ඔප් නැංවීමට යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"නාට්‍යෝචිත අවස්ථාවක ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"නාට්‍යෝචිත අවස්ථාවක ලක්ෂණයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චරිත අතර සංවාද භාවිතය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රබන්ධ කළ කතා පුවතක් තිබීම යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාමූහික රංගන ඇතුලත් වීම යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චරිත අතර ගැටුමක් උද්ගත වීම යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"පුළුල් කෝණයකින් මුළු වේදිකාව ආලෝකමත් කිරීමට යොදා ගනු ලබන්නේ,","QuestionShortText":"පුළුල් කෝණයකින් මුළු වේදිකාව ආලෝකමත් කිරීමට යොදා ගනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යොමු පහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ධාරාලෝක පහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්ට්‍රා වයලට් පහන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රක්ෂේපන පහන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
වගුවේ A කොටුවට ඇතුළත් විය යුතු රචකයාගේ නම කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873745603_864df7d14a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ගාර්ෂියා ලෝර්කා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බර්නාඩ් ෂෝ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇන්ටන් චෙකොව්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිකොලොයි ගොගොල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
වගුවේ B කොටුවට ඇතුළත් විය යුතු අනුවර්තකගේ නම කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873745603_864df7d14a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"කේ.බී. හේරත්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රංජිත් ධර්මකීර්ති","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජයලත් මනෝරත්න","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුගතපාල ද සිල්වා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
වගුවේ C කොටුවට අයත් අනුවර්තන නාට්‍යයේ නම කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873745603_864df7d14a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"අහස් මාළිගා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙස් මුහුණු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හිරු නැති ලොව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෙර හඬ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
වගුවේ D කොටුවට අයත් නාට්‍යයේ නම කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන වගුව ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇපල් කාට්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ද ඩ්‍රැගන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රන් ෆෝ යුවර් වයිෆ්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ද ෆාදර්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"මී බන්ධනය නැමැති නාට්‍යමය අවස්ථාව ඇති ශාන්තිකර්මය කුමක් ද?","QuestionShortText":"මී බන්ධනය නැමැති නාට්‍යමය අවස්ථාව ඇති ශාන්තිකර්මය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිරි මඬුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දෙවොල් මඬුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පූනා මඬුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පහන් මඬුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"නූතන රංග භූමිය මනඃකල්පිත ව බෙදා ඇති කොටස් ගණන කීය ද?","QuestionShortText":"නූතන රංග භූමිය මනඃකල්පිත ව බෙදා ඇති කොටස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හයයි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අටයි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නවයයි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දහයයි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"ඓතිහාසික කතා පුවතක් ඇසුරෙන් නාට්‍යයක් නිර්මාණයේ දී,","QuestionShortText":"ඓතිහාසික කතා පුවතක් ඇසුරෙන් නාට්‍යයක් නිර්මාණයේ දී,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එම යුගයේ භාෂා ව්‍යවහාරයට අනුගත විය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වර්තමාන සමාජයට අදාළ පණිවිඩයක් ඇතුළත් විය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගීත ඇතුළත් විය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඓතිහාසික සිද්ධි අනුපිළිවෙළ වෙනස් නොකළ යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"එම්.එච්. ගුණතිලකගේ සක්කාය දිට්ඨි නාට්‍යය නිර්මාණය කරනු ලැබූයේ කිනම් ගැමි නාට්‍ය විශේෂය ආභාසය කොටගෙන ද?","QuestionShortText":"එම්.එච්. ගුණතිලකගේ සක්කාය දිට්ඨි නාට්‍යය නිර්මාණය කරනු ලැබූයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සොකරි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝලම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාඩගම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාස්කු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
ස්වතන්ත්‍ර නාට්‍ය රචනයෙහිලා ප්‍රසිද්ධ වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873561064_d179691257_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
මධුර ජවනිකා හා ආනන්ද ජවනිකා නිර්මාණයෙහිලා සම්බන්ධ වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873561064_d179691257_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
ආර්. ආර්. සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යයේ රංගනයට සම්බන්ධ දෙදෙනා වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873561064_d179691257_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
නාට්‍යධර්මී ශෛලියෙන් රඟපෑමට වඩාත් ප්‍රවීණතාවක් දක්වනුයේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873561064_d179691257_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D සහ E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"භව කඩතුරාව සහ මීපුර වැසියෝ යන නාට්‍ය දෙක සඳහා රංගනයෙන් දායක වූයේ,","QuestionShortText":"භව කඩතුරාව සහ මීපුර වැසියෝ යන නාට්‍ය දෙක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නීල් අලස් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චාන්දනී සෙනෙවිරත්න ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුමින්ද සිරිසේන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දීපානි සිල්වා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"දකුණු ඉන්දීය තෙරුක්කුත්තු ආභාසය ලැබූ බව පැවසෙන ගැමි නාට්‍ය විශේෂය වන්නේ,","QuestionShortText":"දකුණු ඉන්දීය තෙරුක්කුත්තු ආභාසය ලැබූ බව පැවසෙන ගැමි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සොකරි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාඩගම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෝලම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නූර්ති ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"පහත දැක්වෙන වෙස් මුහුණු දෙක ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
A සහ B වෙස් මුහුණු පිළිබඳ සත්‍ය ප්‍රකාශය වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන වෙස් මුහුණු දෙක ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873593454_dc0d8b06d4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සන්නි මුහුණක් වන අතර, B කෝලම් මුහුණකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A කෝලම් මුහුණක් වන අතර, B සන්නි මුහුණකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ B දෙකම සන්නි මුහුණු දෙකකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A සහ B දෙකම කෝලම් මුහුණු දෙකකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
මෙම වෙස් මුහුණු භාවිතය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන ඡායාරූප ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52873593454_dc0d8b06d4_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"රෝග සුවකිරීම අරමුණු කොටගෙන භාවිත කෙරිණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාලීන රාජසභා නර්තන සඳහා යොදාගෙන තිබුණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තත්කාලීන චරිත උපහාසයෙන් යුතු ව නිරූපණය කිරීමට යොදා ගැනුණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෝලම් නාටක වල අපර රංගය සඳහා භාවිත කෙරිණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"රංගනය හා අධ්‍යක්ෂණය යන ක්ෂේත්‍ර දෙකින් ම නාට්‍ය කලාවේ ප්‍රගමනයට දායක වූයේ කවුද?","QuestionShortText":"රංගනය හා අධ්‍යක්ෂණය යන ක්ෂේත්‍ර දෙකින් ම නාට්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජැක්සන් ඇන්තනි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරාක්‍රම නිරිඇල්ල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුමින්ද සිරිසේන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හෙන්රි ජයසේන","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"රුසියානු රචකයකුගේ නාට්‍ය පමණක් ඇතුළත් වරණය වන්නේ,","QuestionShortText":"රුසියානු රචකයකුගේ නාට්‍ය පමණක් ඇතුළත් වරණය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉබේ වෙදා සහ හැංගි හොරා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුදලාලිගේ පෙරළිය සහ බහින කලාව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කපුවා කපෝති සහ රහස් කොමසාරිස් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙද හටන සහ වලහා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"නාඩගම් රචකයකු නොවන්නේ,","QuestionShortText":"නාඩගම් රචකයකු නොවන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පිලිප්පු සිඤ්ඤෝ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චාල්ස් ආබ්‍රේව්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගාබ්‍රියෙල් ප්‍රනාන්දු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජෝන් ද සිල්වා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"වේදිකා නාට්‍යයක් සඳහා නාට්‍යෝපකරණ","QuestionShortText":"වේදිකා නාට්‍යයක් සඳහා නාට්‍යෝපකරණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාට්‍යයේ ශෛලියට අනුගත විය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාට්‍යධර්මී නාට්‍ය සඳහා පමණක් භාවිත කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වේෂභූෂණ වලට ගැළපෙන සේ නිර්මාණය කළ යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"සම්මාදම් කර සපයාගත් වී කොටා පොළා ලිප්ගල් බැඳ හාල් සෝදා ලිප මත තබා ලිපට පිඹීමාදී කවි ඇතුලු බෙර වැයීම් ආදියෙන් සමන්විත අන්තර් රංග අවස්ථාව වන්නේ,","QuestionShortText":"සම්මාදම් කර සපයාගත් වී කොටා පොළා ලිප්ගල් බැඳ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඌරා යක්කම යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නයා යක්කම යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සීතා යක්කම යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දර්පන යක්කම යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"අංග රචනයේ දී වඩාත් සැලකිය යුතු වන්නේ,","QuestionShortText":"අංග රචනයේ දී වඩාත් සැලකිය යුතු වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාට්‍ය ප්‍රභේදය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රේක්ෂාව යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රූමත් බව යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශෛලිය යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"නාඩගම්හි පූර්වරංගය හා බැඳි චරිතයක්/චරිත වන්නේ,","QuestionShortText":"නාඩගම්හි පූර්වරංගය හා බැඳි චරිතයක්/චරිත වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සබේ විදානේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පච්චමීරා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශනාවාදීහු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආඬිගුරු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"මිනර්වා නාට්‍යයක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"මිනර්වා නාට්‍යයක් ඇතුළත් වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මැනේජර්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කපුවා කපෝති","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුදලාලිගේ පෙරළිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සැඟවුණු පිළිතුර","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}