{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත දැක්වෙන සීනි වර්ග අතුරෙන් ඩයිසැකරයිඩය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන සීනි වර්ග අතුරෙන් ඩයිසැකරයිඩය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ග්ලූකෝස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෝල්ටෝස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගැලැක්ටෝස්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ෆ්රුක්ටෝස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"ලයිසීන් සහ මෙතියොනීන් යන දෙකම බහුල ආහාර ද්‍රව්‍යය කුමක් ද?","QuestionShortText":"ලයිසීන් සහ මෙතියොනීන් යන දෙකම බහුල ආහාර ද්‍රව්‍යය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සහල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කඩල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කිරි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෝංචි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"පොල් වල බහුලව අඩංගු වන්නේ,","QuestionShortText":"පොල් වල බහුලව අඩංගු වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ට්‍රාන්ස් මේද අම්ල ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔමේගා-3 මේද අම්ල ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංතෘප්ත මේද අම්ල ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අසංතෘප්ත මේද අම්ල ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"යකඩ ඌනතාවයෙහි රෝග ලක්ෂණයක් වනුයේ,","QuestionShortText":"යකඩ ඌනතාවයෙහි රෝග ලක්ෂණයක් වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුදුමැලි බව යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාචනය යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුඛය වණ වීම යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මල බද්ධය යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"ශරීරයට කැල්සියම් අවශ්‍ය වනුයේ කුමන කෘත්‍යයක් සඳහා ද?","QuestionShortText":"ශරීරයට කැල්සියම් අවශ්‍ය වනුයේ කුමන කෘත්‍යයක් සඳහා ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පැහැදිලි දෘෂ්ටිය ලබාදීමට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශරීර උෂ්ණත්වය පවත්වා ගැනීමට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආහාර ජීර්ණතාව වැඩි කිරීමට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අස්ථි සහ දත් වර්ධනයට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"විටමින් B₂ හි රසායනික නාමය කුමක් ද?","QuestionShortText":"විටමින් B₂ හි රසායනික නාමය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තයමීන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රයිබොෆ්ලේවින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නයසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ෆෝලික් අම්ලය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ග්‍රෑම් එකකින් ආසන්න වශයෙන් ශක්තිය කිලෝ කැලරි 9ක් සපයන ආහාර ද්‍රව්‍යය කුමක් ද?","QuestionShortText":"ග්‍රෑම් එකකින් ආසන්න වශයෙන් ශක්තිය කිලෝ කැලරි 9ක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තල","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොල් තෙල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සහල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බතල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"මේදය ජීරණය කරන එන්සයිමය කුමක් ද?","QuestionShortText":"මේදය ජීරණය කරන එන්සයිමය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලැක්ටේස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුක්රේස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පෙප්ටිඩේස්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලයිපේස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුඛයේදී ප්‍රෝටීන් ජීරණය ආරම්භ වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආමාශයේදී මේද තෛලෝදකරණය සිදුවේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිත්ත ප්‍රණාලය සහ අග්න්‍යාශයික ප්‍රණාලය ග්‍රහණියට විවෘත වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පෝෂක අවශෝෂණය ප්‍රධාන වශයෙන් සිදු වන්නේ මහාන්ත්‍රය තුළදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"පහත ප්‍රකාශ සලකන්න.
A - ශක්ති අවශ්‍යතාව වැඩිය.
B - ප්‍රෝටීන් අවශ්‍යතාව වැඩිය.
C - කැල්සියම් අවශ්‍යතාවයෙහි වෙනසක් නොමැත.
සාමාන්‍ය කාන්තාවක හා සැසඳීමේදී, කිෂීරණ මවක් සඳහා නිර්දේශිත පෝෂණ අවශ්‍යතා හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශ වනුයේ,","QuestionShortText":"පහත ප්‍රකාශ සලකන්න. A - ශක්ති අවශ්‍යතාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C යන සියල්ලම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"පිසීමේ ක්‍රම පිළිබඳ නිවැරදි වගන්තිය කුමක් ද?","QuestionShortText":"පිසීමේ ක්‍රම පිළිබඳ නිවැරදි වගන්තිය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බැඳීම, වියළි තාපයෙන් පිසීමේ ක්‍රමයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්ටුකිරීමේදී අඩු උෂ්ණත්වයක් හා කෙටිකාලයක් ගතවේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පීඩනයෙන් පිසීමේදි උෂ්ණත්වය 100⁰C කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තැම්බීම, තෙත් තාපයෙන් පිසීමේ ක්‍රමයක් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"වැඩිම කැලරි අගයක් සහිත ආහාරවේල ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"වැඩිම කැලරි අගයක් සහිත ආහාරවේල ඇතුළත් වරණය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බත්, කොස් වෑංජනය, හාල්මැස්සන් බැදුම, වම්බටු මෝජු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බත්, අර්තාපල් වෑංජනය, මාළු ඇඹුල්තියල්, ගොටුකොළ සම්බල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බත්, පරිප්පු වෑංජනය, කුකුළු මස් ස්ටු, තක්කාලි සලාදය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බත්, පිපිඤ්ඤා වෑංජනය, මාළු කරිය, මුකුණුවැන්න මැල්ලුම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"අපරදිග විධිමත් ආකාරය අනුව මේසය සකස් කර ඇති නිවැරදි ක්‍රමය තෝරන්න.","QuestionShortText":"අපරදිග විධිමත් ආකාරය අනුව මේසය සකස් කර ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52881983577_8c752cfecb_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52881989927_e5608cd595_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52882939830_97a0b42305_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52882941070_5535eb6405_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"ආහාර ද්‍රව්‍යයක් බ්ලාන්ච් කිරීමේදී එහි,","QuestionShortText":"ආහාර ද්‍රව්‍යයක් බ්ලාන්ච් කිරීමේදී එහි,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජල ප්‍රමාණය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වර්ණය ආරක්ෂා වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පෝෂණ අගය වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රසය වැඩි දියුණු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වම්බටු කැපීමෙන් පසුව සිදුවන වර්ණ විපර්යාසය එන්සයිමීය දුඹුරු පැහැගැන්වීම නිසා සිදුවන්නකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පැස්ටරීකරණයේදී ක්ෂුද්‍ර ජීවීන් සියල්ල මෙන්ම ඒවායේ බීජාණු ද විනාශ වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉඳිආප්ප සකස් කිරීමේදී තාප සංක්‍රාමණය ප්‍රධාන වශයෙන් සිදුවන්නේ සන්නයනය මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආහාර බාල කිරීමේදී ගම්මිරිස් ඇට වලට කුරක්කන් ඇට මිශ්‍ර කරයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":16,"QuestionFullText":"ආහාර පරිරක්ෂණයේදී සීනි එක් කිරීම මගින් කුමක් සිදු වේ ද?","QuestionShortText":"ආහාර පරිරක්ෂණයේදී සීනි එක් කිරීම මගින් කුමක් සිදු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විජලනය උපකාරී වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාන්ද්‍රණය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාන්ද්‍රණය වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ක්ෂුද්‍ර ජීවීන් විනාශ වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ බහුලව පවත්නා පෝෂණ ගැටළුවක් වනුයේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ බහුලව පවත්නා පෝෂණ ගැටළුවක් වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සින්ක් ඌනතාව යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැල්සියම් ඌනතාව යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යකඩ ඌනතාව යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විටමින් C ඌනතාව යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගර්භාෂය ඇතුළත ආස්තරය බිඳීයාම ආර්තවය ලෙස හඳුන්වයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඩිම්භය හා ශුක්‍රාණුව සංසේචනය වීම සිදුවනුයේ ගර්භාෂය තුළදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිණත ඩිම්බය පිටවීමෙන් අනතුරුව ෆැලෝපීය නාලයට ඇතුළු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආර්තව චක්‍රය ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන මගින් පාලනය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2},{"Id":3},{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"ළමා සංවර්ධනය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"ළමා සංවර්ධනය හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දරුවකුගේ මාස 5දී බර, උපත් බර මෙන් දෙගුණයක් පමණ වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළදරුවකුට අතිරේක ආහාර දීම කළයුතු වන්නේ දත් එම ආරම්භ වූ පසුව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මසකට වරක් පරිණත ශුක්‍රාණු මෝචනය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මල්වර වීමේ සිට ජීවිත කාලය පුරාම ඩිම්බ පරිණත වීම සිදු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"නව යොවුන් වියෙහි මානසික වර්ධනය හා සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"නව යොවුන් වියෙහි මානසික වර්ධනය හා සම්බන්ධ සාවද්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විවිධ දෑ පිළිබඳව සොයා බලයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිර්මාණාත්මක කුසලතා පෙන්නුම් කරයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන් අය සමග තර්ක කිරීමට පෙළඹෙයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාලය හා දුර යන සංකල්ප අවබෝධය ආරම්භ වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"නව යොවුන් වියෙහි දරුවන්ගේ හැසිරීම් පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"නව යොවුන් වියෙහි දරුවන්ගේ හැසිරීම් පිළිබඳ නිවැරදි ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හුදකලාව සිටීමට ප්‍රිය කරයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආත්මාර්ථකාමී හැසිරීම් පෙන්වයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වීරාභිවන්දනයට හා අනුකරනයට පෙළඹෙයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චිත්තවේග ප්‍රකාශනයෙහි ස්ථාවර බවක් පෙන්නුම් කරයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"ගර්භනී අවධියේදී වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන සංකූලතාවයකි,","QuestionShortText":"ගර්භනී අවධියේදී වෛද්‍ය උපදෙස් අවශ්‍ය වන සංකූලතාවයකි,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාචනය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වමනය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මලබද්ධය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධිරුධිර පීඩනය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"මාතෘ සායනයකදී ගර්භණී මවකට යකඩ වලට අමතරව ලබාදෙන පෝෂකය කුමක් ද?","QuestionShortText":"මාතෘ සායනයකදී ගර්භණී මවකට යකඩ වලට අමතරව ලබාදෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ෆෝලික් අම්ලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විටමින් A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විටමින් D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විටමින් K","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"මාතෘ සායනයකදී එක් වරක් පමණක් සිදුකරන පරීක්ෂණයක් හෝ පරික්ෂාවකි,","QuestionShortText":"මාතෘ සායනයකදී එක් වරක් පමණක් සිදුකරන පරීක්ෂණයක් හෝ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උස මැනීම.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බර මැනීම.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුත්‍රා පරීක්ෂණය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රුධිර පීඩනය මැනීම.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"නවජ දරුවකුගේ දැකිය නොහැකි ලක්ෂණය කුමක් ද?","QuestionShortText":"නවජ දරුවකුගේ දැකිය නොහැකි ලක්ෂණය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රතීක ක්‍රියා පිළිබිඹු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම සිනිඳු රෝම වලින් වැසී තිබීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හිස ශරීර දිගෙන් ¼ ක් පමණ වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිරුරෙහි මේද පටක හොඳින් වර්ධනය වී තිබීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"වයස අවුරුද්දක් වන දරුවකු පෙන්වන හැකියාව කුමක් ද?","QuestionShortText":"වයස අවුරුද්දක් වන දරුවකු පෙන්වන හැකියාව කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හුළං පිරවූ බෝලයක් අල්ලා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සෙල්ලම් කාරයක් තනිව පදවාගෙන යාම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිල්ඩින් බ්ලොක්ස් භාවිත කරමින් විවිධ වස්තූන් ගොඩනැගීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනෙක් දරුවන් සමඟ ක්‍රීඩා භාණ්ඩ බෙදා ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"ළදරුවකුට මාස හතර සම්පූර්ණ වීමේදී දෙනු ලබන එන්නත් වනුයේ,","QuestionShortText":"ළදරුවකුට මාස හතර සම්පූර්ණ වීමේදී දෙනු ලබන එන්නත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"BCG එන්නත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"MMR එන්නත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පංච සංයුජ එන්නත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජැපනීස් එන්සෙෆලයිටිස් (JE) එන්නත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"පහත රූප සටහනෙන් දැක්වෙන මූට්ටුව කුමක් ද?","QuestionShortText":"පහත රූප සටහනෙන් දැක්වෙන මූට්ටුව කුමක් ද?","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52882842409_a224e11169_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රංශ මූට්ටුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සරල මූට්ටුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පැතලි මූට්ටුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අතිච්ඡාදන මූට්ටුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"ක්විල්ට් කිරීමේදී භාවිත වන මැස්ම කුමක් ද?","QuestionShortText":"ක්විල්ට් කිරීමේදී භාවිත වන මැස්ම කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වාටි මැස්ම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පිස්මේන්තු මැස්ම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සන්නාලි මැස්ම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිහින් නූල් දුවවීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"මැහුම් ක්‍රමය වෙනස් වන නමුත්, මැස්මේ සමානතාවක් පෙන්නුම් කරන විසිතුරු මැහුම් ක්‍රම දෙකක් වනුයේ,","QuestionShortText":"මැහුම් ක්‍රමය වෙනස් වන නමුත්, මැස්මේ සමානතාවක් පෙන්නුම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බුලියන් මැස්ම සහ බ්ලැන්කට් මැස්ම යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රංශ ගැට මැස්ම සහ බුලියන් මැස්ම යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කතිර මැස්ම සහ බ්ලැන්කට් මැස්ම යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රංශ ගැට මැස්ම සහ කතිර මැස්ම යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"ඇඳුම් නිර්මාණයේදී දක්කු රේඛා සලකුණු කිරීමේ අවශ්‍යතාව මින් කුමක් ද?","QuestionShortText":"ඇඳුම් නිර්මාණයේදී දක්කු රේඛා සලකුණු කිරීමේ අවශ්‍යතාව මින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලිහිල්බවක් ගෙනදීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවශ්‍ය හැඩය ලබා දීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෙදි පිරිමසා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විසිතුරු බවක් ලබා ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"රෙදි පිළි සහ ඇඳුම් සැකසීම හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"රෙදි පිළි සහ ඇඳුම් සැකසීම හා සම්බන්ධ නිවැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මූට්ටු වල නොමැසූ අදදර නිම කිරීම සඳහා නූල් ඇදීම භාවිත කළ හැකිය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සේද සහ ලෝම සත්ත්වමය කෙඳි වන අතර රෙයෝන් කෘත්‍රිම කෙන්දකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ළමා ගවුමෙහි කඳ කොටස මැසීමේදී උරහිස සම්බන්ධ කිරීමට පෙර ආර මැසිය යුතු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වාටි මැස්ම අවසන් කිරීමේදී ආපසු මසන මැස්ම හොඳ පිටින් පැහැදිලිව දිස්විය යුතුය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2},{"Id":3},{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"ඇඳුමකට පෝරුවක් දැමීම සඳහා කපුරෙදි භාවිත කිරීමට පෙර පළමුව කළ යුතු වන්නේ කුමක් ද?","QuestionShortText":"ඇඳුමකට පෝරුවක් දැමීම සඳහා කපුරෙදි භාවිත කිරීමට පෙර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සේදීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැඳ දැමීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉස්ත්‍රික්ක කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එල්ලා තැබීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"ඇඳුම් නිර්මාණයේදී භාවිත වන මිනුම් කිහිපයක් පහත දැක්වේ.
A - පපුව මිනුම
B - ඉන මිනුම
C - ඉදිරිපස හරස් මිනුම
D - උරහිස මිනුම
E - අත අග මිනුම
මේවා අතුරෙන් පිළිවෙලින් වක්‍ර මිනුමක් සහ ඍජු මිනුමක් වන්නේ,","QuestionShortText":"ඇඳුම් නිර්මාණයේදී භාවිත වන මිනුම් කිහිපයක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ E වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කපුරෙදි ගිනිදැල්ලට ඇල්ලූ විට උණු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළමා ගවුම ලිහිල්ව මැසිය යුතුවේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අක් සැරසිලි යෙදීමෙන් ඇඳුම් වල මතුපිට අලංකාර කර ගත හැකිය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇඳුම් එළලීමේදී හුරුළු කටු මැස්ම යොදා ගත හැකිය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"ගෘහීය අයවැය ලේඛනයක ඇතුළත් අත්‍යවශ්‍ය වියදම් දෙකක් වනුයේ,","QuestionShortText":"ගෘහීය අයවැය ලේඛනයක ඇතුළත් අත්‍යවශ්‍ය වියදම් දෙකක් වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උත්සව සහ නිවාස යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගමනාගමනය සහ චාරිකා යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධ්‍යාපනය සහ විනෝදය යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇඳුම් පැළඳුම් සහ ආහාර යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"ගෘහීය සම්පත් වලට අයත් වන භෞතික සම්පත කුමක් ද?","QuestionShortText":"ගෘහීය සම්පත් වලට අයත් වන භෞතික සම්පත කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශ්‍රමය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විදුලිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"නිවසකට ස්වභාවික ආලෝකය මෙන්ම වාතාශ්‍රයද ලබා ගැනීම සඳහා භාවිත කරන අනුයෝගී ක්‍රමය කුමක් ද?","QuestionShortText":"නිවසකට ස්වභාවික ආලෝකය මෙන්ම වාතාශ්‍රයද ලබා ගැනීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දොර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජනේල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වාකවුළු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැදමිදුල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"ගෘහ අලංකරණය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"ගෘහ අලංකරණය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කහ, කහතැඹිලි සහ රතු බද්ධ වර්ණ ලෙස හැඳින් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තිරස් රේඛා වලින් ඍජු බව සහ ශක්තිමත් බව යන හැඟීම ගෙන දේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එකම ලක්ෂණය නැවත නැවත පෙන්නුම් කිරීම රිද්මය ලෙස හඳුන්වයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වර්ණයක තීව්‍රතාව ලෙස හඳුන්වන්නේ එම වර්ණයේ ලා හෝ තද බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"උදාසීන වර්ණ දෙකක් වනුයේ,","QuestionShortText":"උදාසීන වර්ණ දෙකක් වනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කළු සහ සුදු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කහ සහ අළු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොළ සහ දුඹුරු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිල් සහ දම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}