{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"කිරි සහ කිරි නිෂ්පාදිත වල පමණක් අඩංගු වන කාබොහයිඩ්‍රේටය වනුයේ මින් කුමක් ද?","QuestionShortText":"කිරි සහ කිරි නිෂ්පාදිත වල පමණක් අඩංගු වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෝල්ටෝස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුක්රෝස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලැක්ටෝස්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ෆ්රක්ටෝස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"ලෙගියුමින් අඩංගු ආහාර ද්‍රව්‍යයකි,","QuestionShortText":"ලෙගියුමින් අඩංගු ආහාර ද්‍රව්‍යයකි,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තිරිඟු.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිරි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉරිඟු.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෝංචි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3},{"Id":4}]},{"QuestionId":3,"QuestionFullText":"ක්ෂුද්‍ර ඛණිජයක් වනුයේ මින් කුමක් ද?","QuestionShortText":"ක්ෂුද්‍ර ඛණිජයක් වනුයේ මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කැල්සියම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සල්ෆර්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අයඩින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැග්නීසියම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"ආහාරයක ප්‍රෝටීන ග්‍රෑම් 30ක් අඩංගු වේ නම් එමගින් ලැබෙන ශක්ති ප්‍රමාණය වනුයේ කිලෝ කැලරි","QuestionShortText":"ආහාරයක ප්‍රෝටීන ග්‍රෑම් 30ක් අඩංගු වේ නම් එමගින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"120 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"150 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"180 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"210 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"මාළු වල අඩංගු බහු අසන්තෘප්ත මේද අම්ලයකි,","QuestionShortText":"මාළු වල අඩංගු බහු අසන්තෘප්ත මේද අම්ලයකි,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාමිටික් අම්ලය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඔමේගා-3 මේද අම්ලය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්ටියරික් අම්ලය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඔමේගා-6 මේද අම්ලය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"විටමිනයක ලක්ෂණ පහත සඳහන් වේ.
• සම හා කෙස් මනාව පවත්වා ගැනීමට උපකාරී වේ.
• කහ පැහැති පලතුරු හා කොළ එළවළු වල බහුල වේ.
• උග්‍ර ඌණතා අවස්ථා වල දී අන්ධභාවය ඇතිවිය හැකි ය.
ඉහත විටමිනය වනුයේ,","QuestionShortText":"විටමිනයක ලක්ෂණ පහත සඳහන් වේ. • සම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විටමින් A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විටමින් C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විටමින් D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විටමින් E ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"'A' නැමැති ආහාරයෙහි ප්‍රෝටීන්, කාබොහයිඩ්‍රේට, යකඩ, විටමින් A සහ විටමින් D අඩංගු ය. 'A' විය හැක්කේ,","QuestionShortText":"'A' නැමැති ආහාරයෙහි ප්‍රෝටීන්, කාබොහයිඩ්‍රේට, යකඩ, විටමින් A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිරි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාළු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පීකුදු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බිත්තර ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"ක්ෂුද්‍රාන්ත්‍රයේ ඇති ප්‍රෝටීන ජීර්ණක එන්සයිමය වනුයේ","QuestionShortText":"ක්ෂුද්‍රාන්ත්‍රයේ ඇති ප්‍රෝටීන ජීර්ණක එන්සයිමය වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පෙප්ටිඩේස් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රේනින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පෙප්සින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ට්‍රිප්සින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"ලිපිඩ ජීරණය ආරම්භ වනුයේ මින් කුමන ඉන්ද්‍රියය තුළදී ද?","QuestionShortText":"ලිපිඩ ජීරණය ආරම්භ වනුයේ මින් කුමන ඉන්ද්‍රියය තුළදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ග්‍රහණිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුඛය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආමාශය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ක්ෂුද්‍රාන්තය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"ආහාර පිරමීඩයේ ඉහළින් ම අඩංගු ආහාර ද්‍රව්‍ය වනුයේ","QuestionShortText":"ආහාර පිරමීඩයේ ඉහළින් ම අඩංගු ආහාර ද්‍රව්‍ය වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මස් සහ කිරි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සීනි සහ මස් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කිරි සහ තෙල් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තෙල් සහ සීනි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"ශීතකරණයක එළවළු ගබඩා කළ යුතු වන්නේ මින් කවර උෂ්ණත්ව පරාසය තුළ ද?","QuestionShortText":"ශීතකරණයක එළවළු ගබඩා කළ යුතු වන්නේ මින් කවර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"−18⁰C - 0⁰C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"0⁰C - 4⁰C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"4⁰C - 8⁰C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"7⁰C - 10⁰C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"පිටිමෝලි සෑදීම සඳහා තිරිඟුපිටි වඩාත් ම යෝග්‍ය වීමට හේතුව එහි අඩංගු","QuestionShortText":"පිටිමෝලි සෑදීම සඳහා තිරිඟුපිටි වඩාත් ම යෝග්‍ය වීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෙලියුලෝස් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හෙමිසෙලියුලෝස් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිෂ්ටය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ග්ලූටන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"තාප සංක්‍රාමණය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A - ද්‍රව්‍යයක් තුළ අංශු චලනය වීම නිසා සිදුවන තාප සංක්‍රාමණය සන්නයනය ලෙස හැඳින්වේ.
B - මාධ්‍යයක් රහිතව හෝ සහිතව සිදුවන තාප සංක්‍රාමණය සංවහනයයි.
C - පෝරණුව තුළින් නිකුත්වන තාප කිරණ මගින් සිදුවන තාප සංක්‍රාමණය විකිරණයයි.
මේවායින් නිවැරදි වනුයේ","QuestionShortText":"තාප සංක්‍රාමණය පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"ආර්තවහරණයෙන් පසුව ඇතිවන හෝමෝන අසමතුලිතතාව හේතු විය හැකි ඌණතා රෝග තත්ත්වයක් වන්නේ","QuestionShortText":"ආර්තවහරණයෙන් පසුව ඇතිවන හෝමෝන අසමතුලිතතාව හේතු විය හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විටමින් A ඌණතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැල්සියම් ඌණතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යකඩ ඌණතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අයඩීන් ඌණතාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය විය හැක්කේ","QuestionShortText":"සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය විය හැක්කේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"18 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"22 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"26 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"29 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"පරිරක්ෂණය කිරීමේ දී විනාකිරි එකතු කිරීම මගින් ආහාරයේ","QuestionShortText":"පරිරක්ෂණය කිරීමේ දී විනාකිරි එකතු කිරීම මගින් ආහාරයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"pH අගය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජල සක්‍රියතාව වැඩි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාන්ද්‍රණය අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"pH අගය වැඩි වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"ප්‍රවිකිරණයේ දී","QuestionShortText":"ප්‍රවිකිරණයේ දී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් පමණක් විනාශ වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්ෂුද්‍රජීවී ක්‍රියාකාරිත්වය ඇණහිටියි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්ෂුද්‍රජීවී වර්ධනයට බාධා ඇති වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සියලුම ක්ෂුද්‍රජීවීන් විනාශ වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"පුරුෂ හා ස්ත්‍රී ප්‍රජනක පද්ධති වල ක්‍රියාකාරිත්වය පිළිබඳ නිවැරදි ප්‍රකාශය මින් කුමක් ද?","QuestionShortText":"පුරුෂ හා ස්ත්‍රී ප්‍රජනක පද්ධති වල ක්‍රියාකාරිත්වය පිළිබඳ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පිරිමි දරුවාගේ වෘෂණ මේරීමත් සමග ශුක්‍රාණු නිෂ්පාදනය ආරම්භ වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගර්භාෂ බිත්ති වල ඇතුළත අන්තඃඡදයේ වර්ධනය ගැහැණු දරුවාගේ ආර්ථවය ඇතිවීමට හේතුවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිරිමි දරුවාගේ ශුක්‍රාණු නිෂ්පාදනය පළමු ශුක්‍ර මෝචනයේ සිට වයස අවුරුදු 45-50 වන තෙක් සිදු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගැහැණු දරුවාගේ ඩිම්බ සෛල නිෂ්පාදනය සිදුවන්නේ යොවුන්වියට පත්වීමත් සමඟ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ අඩුබර දරු උපතක් ලෙස සැලකෙනුයේ උපත් බර, කිලෝග්‍රෑම්","QuestionShortText":"ශ්‍රී ලංකාවේ අඩුබර දරු උපතක් ලෙස සැලකෙනුයේ උපත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"2.5ට අඩු වූ විට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2.7ට අඩු වූ විට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"3.0ට අඩු වූ විට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"3.3ට අඩු වූ විට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"නවජ දරුවා පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"නවජ දරුවා පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මව්කිරි උරාබීමට මැලිබවක් දක්වයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුල් මාසය තුළ දී උපත් බර අඩු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආලෝකයට නිරාවරණය වූ විට දෑස වසා ගනියි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගඳ සුවඳ දැනීම ඉතා අඩු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"දරුවන්ට ලබාදෙන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳ නිවැරදි ප්‍රකාශය මින් කුමක් ද?","QuestionShortText":"දරුවන්ට ලබාදෙන ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන පිළිබඳ නිවැරදි ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලබාදෙන පළමු එන්නත BCG වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පෝලියෝ එන්නත පෙන්ටාවේලන්ට් එන්නතට ඇතුළත් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"MMR එන්නත දෙනු ලබන්නේ ගැහැණු දරුවන්ට පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දරුවාට වයස අවුරුදු දෙක සම්පූර්ණ වන විට ප්‍රතිශක්තිකරණ වැඩසටහන අවසන් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"වයස මාස 2-4 දරුවකු පෙන්වන හැකියාවක් වන්නේ","QuestionShortText":"වයස මාස 2-4 දරුවකු පෙන්වන හැකියාවක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශබ්ද දෙසට හිස හැරවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මව හඳුනාගෙන සිනහවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අත්ලෙන් ඇල්ලීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කණ්ණාඩියේ දකින ප්‍රතිබිම්බය සමග සිනාසීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"දරුවකු ඝන ආහාර වලට පුරුදු කිරීමේ දී ගතයුතු පියවරක් වන්නේ","QuestionShortText":"දරුවකු ඝන ආහාර වලට පුරුදු කිරීමේ දී ගතයුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උදේ සහ රාත්‍රියට පමණක් කිරිවේල් ලබාදීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලුණු සහ සීනි ස්වල්ප වශයෙන් ක්‍රමයෙන් එක් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිනකට එක් ආහාරය බැගින් හඳුන්වා දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අසාත්මිකතා පිළිබඳ ව අවධානයෙන් සිටීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"යොවුන් දරුවන්ගේ භාවික පිළිබඳ නිවැරදි වනුයේ මින් කුමක් ද?","QuestionShortText":"යොවුන් දරුවන්ගේ භාවික පිළිබඳ නිවැරදි වනුයේ මින් කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රියජනක හැඟිම් වලට වඩා අප්‍රියජනක හැඟීම් පිළිබිඹු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිතර නිතර ක්ෂණික ප්‍රතිචාර දැක්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෝපාවේගය සම්පූර්ණයෙන් ම නොපෙන්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භාවික තේරුම් ගැනීමේ හැකියාව වැඩි බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"යෞවනයෙකු තුළ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ලක්ෂණයක් වනුයේ","QuestionShortText":"යෞවනයෙකු තුළ සාමාන්‍යයෙන් දක්නට නොලැබෙන ලක්ෂණයක් වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉතරලිංගිකතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අස්ථි වල කැල්සිභවනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආත්මකේන්ද්‍රීය බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තර්කන හැකියාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන ප්‍රකාශ අතුරෙන් නිවැරදි වනුයේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පිරිමි දරුවන්ගේ වර්ධන වේගය සෑම වයසකදී ම ගැහැණු දරුවන්ගේ වර්ධන වේගයට වඩා වැඩි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යොවුන් දරුවන්ගේ චර්යාවන්හි වෙනස්වීම් ඇති කිරීම මේරීමේ ප්‍රතිඵලයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දවල් සිහින මැවීමට ඉඩ දීම යෞවනයාට හානිකර ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රායෝගික අත්දැකීම් වලින් පමණක් යොවුන් දරුවන් නිගමන වලට එළඹේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"යෞවනයින් ස්වාධීනත්වයට ඇති කැමැත්ත පිළිබිඹු කරනුයේ","QuestionShortText":"යෞවනයින් ස්වාධීනත්වයට ඇති කැමැත්ත පිළිබිඹු කරනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමවයස් කණ්ඩායම් ඇසුරු කිරීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්‍රීඩා වලට සහභාගි වීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙමාපියන්ගේ අදහස් වලට අනුගත නොවීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාරධර්ම වලට ගරු කිරීමෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"පහත රූප සටහනෙන් දක්වා ඇති මැස්ම වනුයේ","QuestionShortText":"පහත රූප සටහනෙන් දක්වා ඇති මැස්ම වනුයේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52882378981_370d44a040_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"බුලියන් මැස්ම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලේසි ඩේසි මැස්ම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නැටි මැස්ම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දම්වැල් මැස්ම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"ඇඳුම් නිර්මාණයේ දී භාවිත වන දෑ අතුරෙන් ද්‍රව්‍ය ලෙස හඳුන්වනුයේ","QuestionShortText":"ඇඳුම් නිර්මාණයේ දී භාවිත වන දෑ අතුරෙන් ද්‍රව්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිදාලය, අඩිකෝදුව සහ ඉස්ත්‍රික්කය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කතුර, එම්බ්‍රොයිඩර් රාමුව සහ දිදාලය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොලිෆීල්, නූල් කැරලි සහ දුඹුරු කඩදාසි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මිනුම් පටිය, පොලිෆීල් සහ ගම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"පහත දක්වා ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"පහත දක්වා ඇති ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සරල මූට්ටුව මැසීමේ දී මූට්ටුවට සම්බන්ධ වූ රෙදි දෙපොට එකම පැත්තට හරවා අද්දර නිමාවක් දෙනු ලැබේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බීක්කු මැසීමේ දී මැස්මේ අලංකාරය වැඩි කරගැනීමට පිස්මේන්තු මැස්ම භාවිත කරයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බොත්තම් කාස මැසීමට පෙර, කැපුම වටා නූල් ඇදීම කළ යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පතරොමක ඍජු මිනුම් ගැනීමේ දී මිනුම් පටිය තැබිය යුත්තේ තිරස් අතට පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"සෙලියුලෝස් අඩංගු කෙඳි වර්ගය මින් කුමක් ද?","QuestionShortText":"සෙලියුලෝස් අඩංගු කෙඳි වර්ගය මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නයිලෝන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ටෙරලින්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෙයෝන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඕර්ලෝන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත සඳහන් ඒවායින් වඩාත් ම සුදුසු ළදරු ඇඳුම (baby shirt) කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ඒවායින් වඩාත් ම සුදුසු ළදරු ඇඳුම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රැළි අත් සහිතව ලෝන් රෙද්දෙන් මැසු ඇඳුම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කරපටියක් යොදා වොයිල් රෙද්දෙන් මැසූ ඇඳුම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අත්කට වටා රැළිපටි යෙදූ පොප්ලින් රෙද්දෙන් මැසූ ඇඳුම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රවුම් කර හැඩයක් සහිතව මල් (මල්පීස්) රෙද්දෙන් මැසූ ඇඳුම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"රෙදිපිළි තාක්ෂණය හා සම්බන්ධ නිවැරදි වැකිය කුමක් ද?","QuestionShortText":"රෙදිපිළි තාක්ෂණය හා සම්බන්ධ නිවැරදි වැකිය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අතිච්ඡාදන මූට්ටුව මැසීමෙන් පසු රෙද්දෙහි හොඳපිටින් මැස්ම නොපෙනේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කපු නූලක් කැඩූ විට, දෙකෙළවර සිහින් කෙඳි මෙන් දිස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රෙද්දක් ඉස්ත්‍රික්ක කිරීමෙන් එහි දළ බව ඉවත් කරගත හැකි වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බඳන වාටිය මැසීම සඳහා ඍජු පටි භාවිත කළ යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"ළදරු ඇඳුමක් නිර්මාණය කිරීමේ දී භාවිත කරන ලද මැස්ම කිහිපයක් පහත දැක්වේ.
A - විවරය සඳහා නූල් ඇදීම සහ වාටි මැස්ම
B - කර සඳහා වාටි මැස්ම සහ බැලැන්කට් මැස්ම
C - වාටිය සඳහා සිහින් නූල් දුවවීම සහ ඉඳිකටු රේන්දය
මින් මූලික මැස්ම පමණක් භාවිත කර ඇත්තේ","QuestionShortText":"ළදරු ඇඳුමක් නිර්මාණය කිරීමේ දී භාවිත කරන ලද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"ළමා ගවුම නිර්මාණය කිරීම හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය මින් කුමක් ද?","QuestionShortText":"ළමා ගවුම නිර්මාණය කිරීම හා සම්බන්ධ නිවැරදි ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉදිරිපස දෙවන හරස් මිනුම ගනු ලබන්නේ කර ගැඹුරේ සිට සෙ.මී. 4ක් පහළින් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උරහිස, අංශ මූට්ටුව සහ කරට, සමාන මැහුම් වාසි තැබිය යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පතරොම රෙද්ද මත ඇතිරීමෙන් පසු දක්කු රේඛා සලකුණු කර කපාගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාය වාටිය නිම කිරීම සඳහා සන්නාලි මැස්ම යෙදිය යුතු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"පහත දැක්වෙන රූප සටහනින් පිළිබිඹු වන මෝස්තර මූලධර්මය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන රූප සටහනින් පිළිබිඹු වන මෝස්තර මූලධර්මය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52882821688_73b08ca8c0_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"විධිමත් තුලනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රිද්මය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවධාරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවිධිමත් තුලනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"නිවෙස් වල භාවිත කරන ගෘහභාණ්ඩ කිහිපයක් පහත දැක්වෙන පරිදි කාණ්ඩ කර ඇත. මින් ඉඩකඩ පිරිමසින ගෘහභාණ්ඩ පමණක් ඇතුළත් වන්නේ කුමන වරණයේ ද?","QuestionShortText":"නිවෙස් වල භාවිත කරන ගෘහභාණ්ඩ කිහිපයක් පහත දැක්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බිත්ති අල්මාරිය සහ සෝපාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඩිවානය සහ හකුලන ඇඳ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තට්ටු ඇඳ සහ බිත්ති අල්මාරිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෝපාව සහ හකුලන මේසය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"උණුසුම් වර්ණයක් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"උණුසුම් වර්ණයක් වන්නේ මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කොළ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කහ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුදු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"බද්ධ වර්ණ ගැලපුමක නිල් සහ නිල්දම් වලට අමතරව ඇතුළත් වන අනෙක් වර්ණය මින් කුමක් ද?","QuestionShortText":"බද්ධ වර්ණ ගැලපුමක නිල් සහ නිල්දම් වලට අමතරව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රතු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කහතැඹිලි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කහකොළ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"ගෘහ සැලැස්මක කාරයේ වර්ගඵලයෙන් දොර සඳහා තැබිය යුතු වන්නේ","QuestionShortText":"ගෘහ සැලැස්මක කාරයේ වර්ගඵලයෙන් දොර සඳහා තැබිය යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1/5 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1/7 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1/12 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"1/15 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}