{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ඉස්ලාම්හි විශ්වාසය පැහැදිලි කරන කලාව හඳුන්වන්නේ කෙසේ ද?","QuestionShortText":"ඉස්ලාම්හි විශ්වාසය පැහැදිලි කරන කලාව හඳුන්වන්නේ කෙසේ ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉල්මුල් අකීදා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉල්මුත් තසව්වුෆ්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උසූලුල් හදීස්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උසූලූල් ෆික්හ්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":2,"QuestionFullText":"\"ඔබගේ පරම්පරාවට උපවාස ශීලය අනිවාර්යය කළාක් මෙන් ඔබට ද උපවාස ශීලය අනිවාර්ය කර ඇත.\" යන්න","QuestionShortText":"\"ඔබගේ පරම්පරාවට උපවාස ශීලය අනිවාර්යය කළාක් මෙන් ඔබට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හදීසයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උමර් (රලි) තුමාගේ ප්‍රකාශයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉබ්නු මස්ඌද් (රලි) තුමාගේ ප්‍රකාශයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අල් කුර්ආන් වාක්‍යයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":3,"QuestionFullText":"වරදක් සිදුවේ යන බියෙන් වරදක් ලෙස සැක කරන කිසිවකින් වැළකී සිටීම යන්නට භාවිත කරන පදය කුමක් ද?","QuestionShortText":"වරදක් සිදුවේ යන බියෙන් වරදක් ලෙස සැක කරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉක්ලාස්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වරඋ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තව්බා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කව්ෆ්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"නබි මූසා (අලෛ) තුමාට විරුද්ධව සිට නයිල් නදිය තරණය කිරීමේ දී ගිලුණු රජු කවු ද?","QuestionShortText":"නබි මූසා (අලෛ) තුමාට විරුද්ධව සිට නයිල් නදිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හාමාන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාරුන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නුම්රූද්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ෆිර්අව්න්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"'කරුණාවන්තයා' යන අර්ථය දෙන අල්ලාගේ ශුද්ධ වූ නාමය කුමක් ද?","QuestionShortText":"'කරුණාවන්තයා' යන අර්ථය දෙන අල්ලාගේ ශුද්ධ වූ නාමය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අර්-රහීම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අර්-රහ්මාන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්-කාලික්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අර්-රාසික්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"පහත සඳහන් දෑ අතුරෙන්, සලාතය මගින් මිනිසා ලබාගන්නා ප්‍රයෝජන වලින් එකක් ලෙස අල්-කුර්ආනයෙහි සඳහන් වන්නේ කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් දෑ අතුරෙන්, සලාතය මගින් මිනිසා ලබාගන්නා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සලාතය ශාරීරික අභ්‍යාසයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සලාතය සමානාත්මතාවය උගන්වයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සලාතය නරක ක්‍රියා වලින් වළක්වයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සලාතය එකමුතුකම ඇති කරයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"කෙනෙකු යහ ක්‍රියාවක් 'අල්ලාන් වෙනුවෙන්' යන පවිත්‍ර චේතනාවෙන් කරන අතර ජනයා තමාව ප්‍රශංසා කළ යුතු යැයි අපේක්ෂා කරයි. එම ක්‍රියාව","QuestionShortText":"කෙනෙකු යහ ක්‍රියාවක් 'අල්ලාන් වෙනුවෙන්' යන පවිත්‍ර චේතනාවෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අල්ලාහ්ට ආදේශ තැබීමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යහ ක්‍රියාවකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිළිගත හැකිය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනුමැතිය ඇති ක්‍රියාවකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"ප්‍රථම වහී ලැබුණු විට ඇති වූ කම්පනයෙන්, හිරා ගුහාවේ සිට නිවසට පැමිණි නබි (සල්) තුමා එම සිදුවීම ප්‍රථමයෙන් පැවසුයේ කාහට ද?","QuestionShortText":"ප්‍රථම වහී ලැබුණු විට ඇති වූ කම්පනයෙන්, හිරා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබුබක්ර් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කදිජා (රලි)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආයිෂා (රලි)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සව්දා (රලි)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"මස්ජිද් ගොඩනැගිලි වල ඇති අංග වලට සම්බන්ධ නොවූ වචනය කුමක් ද?","QuestionShortText":"මස්ජිද් ගොඩනැගිලි වල ඇති අංග වලට සම්බන්ධ නොවූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිහ්රාබ්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මිම්බර්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිනාරා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මක්බරා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් පළමුව අධ්‍යාපන ආයතන ගොඩනැංවූ තැනැත්තා කවුරුන් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් පළමුව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ටී.බී. ජයා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වාප්පිච්චි මරික්කාර්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එම්.සී. සිද්දි ලෙබ්බේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බදිඋද්දීන් මහ්මුද්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"පහත වචන සලකන්න.

A - තලාක්
B - ඊජාබ්
C - මහර්
D - කබූල්
E - ලිආන්
F - ලිහාර්
G - කුල්උ
H - නෆකා

ඉහත වචන වලින් දික්කසාදයට සම්බන්ධ වූ වචන අයත් වන වරණය කුමක් ද?","QuestionShortText":"පහත වචන සලකන්න. A - තලාක් B","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, C, D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, E, F, G","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B, C, D, E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B, F, G, H","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"නබි (සල්) තුමා කෙරෙහි තිබු විශ්වසනීයත්වය හේතුවෙන් කුරෛෂිවරු ඔහුට පිළිගැන්වූ විශේෂිත නාමය කුමක් ද?","QuestionShortText":"නබි (සල්) තුමා කෙරෙහි තිබු විශ්වසනීයත්වය හේතුවෙන් කුරෛෂිවරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අල්-අමීන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අස්-සිද්දීක්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්-ෆාරූක්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අර්-රසූල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"හජ් චාරිත්‍ර ඉටුකරන ක්‍රමවේද අතර 'අල් කිරාන්' ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?","QuestionShortText":"හජ් චාරිත්‍ර ඉටුකරන ක්‍රමවේද අතර 'අල් කිරාන්' ලෙස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හජ් සහ උම්රා එක්කොට ඉටුකිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හජ් පමණක් ඉටුකිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උම්රා පමණක් ඉටුකිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හජ් වලට යෑමට අධිෂ්ඨාන කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"මිනිසාගේ සිත් වලින් 'තමන්ගේම සිත රිද්දවා ගන්නා සිත' යන්න","QuestionShortText":"මිනිසාගේ සිත් වලින් 'තමන්ගේම සිත රිද්දවා ගන්නා සිත'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නෆ්සුල් මුත්මඉත්නා වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නෆ්සුල් අම්මාරා වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නෆ්සුල් මර්ලියියා වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නෆ්සුල් ලව්වාමා වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":15,"QuestionFullText":"පහත වගුවෙහි ඇතැම් නබිවරුන්ගේ නම් සහ ඔවුන්ට වහී පහළ කළ ක්‍රම ද දී ඇත.

එහි දැක්වෙන නබිවරුන්ගේ නම් ඉදිරියේ වහී පහළ කළ ක්‍රමය අනුපිළිවෙළට ගළපා ඇති වරණය කුමක් ද?","QuestionShortText":"පහත වගුවෙහි ඇතැම් නබිවරුන්ගේ නම් සහ ඔවුන්ට වහී","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52922941906_3d72497ddb_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ABC","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ACB","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"CAB","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"CBA","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"පහත දැක්වෙන වචන යුගල වලින් ප්‍රතිවිරුද්ධ අදහස් දෙන වචන යුගල මොනවා ද?","QuestionShortText":"පහත දැක්වෙන වචන යුගල වලින් ප්‍රතිවිරුද්ධ අදහස් දෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අල්-ලාත්, අල්-මනාත්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යව්මුල් හෂ්ර්, යව්මුල් බඃස්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මජන්නා, දුල්-මජාස්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අල්-ජන්නා, අන්-නාර්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"කලීෆා අබුබක්ර් (රලි) තුමා ඉටු කළ සේවාව කුමක් ද?","QuestionShortText":"කලීෆා අබුබක්ර් (රලි) තුමා ඉටු කළ සේවාව කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිජ්රි වර්ෂය හඳුන්වා දීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අල්-කුර්ආනය ග්‍රන්ථකරණය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාජ්‍ය දෙපාර්තමේන්තු ඇති කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඊජිප්තුව ජය ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"කෙනෙකුගේ මූලධනයත් තවකෙනෙකුගේ ශ්‍රමයත් එකතුකර සිදුකරන ව්‍යාපාරය ඉස්ලාම්හි දී හඳුන්වන්නේ කුමන නමකින් ද?","QuestionShortText":"කෙනෙකුගේ මූලධනයත් තවකෙනෙකුගේ ශ්‍රමයත් එකතුකර සිදුකරන ව්‍යාපාරය ඉස්ලාම්හි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුලාරබා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුසාරආ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුෂාරකා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුරාබහා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"නබි (සල්) තුමාගේ සමයේ යෙමන් දේශයේ ආණ්ඩුකාරවරයා ලෙස යැවු සහාබි කවු ද?","QuestionShortText":"නබි (සල්) තුමාගේ සමයේ යෙමන් දේශයේ ආණ්ඩුකාරවරයා ලෙස","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබ්දුල්ලාහ් ඉබ්නු රවාහා (රලි)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුආද් ඉබ්නු ජබල් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සඃදු ඉබ්නු මුආද් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුආවියා ඉබ්නු අබු සුෆ්යාන් (රලි)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":20,"QuestionFullText":"අන්වර් ක්‍රීඩාපිටියේ සිට පැමිණෙන අතර මස්ජිදයට ගොස් ජමාත් සලාතයේ දෙවන රක්ආතයේ සම්බන්ධ වී සෑම රක්අත් හි ම අත්තහියියාත්හි සිටියේය. ඔහු ඉටුකළ සලාතය කුමක් ද?","QuestionShortText":"අන්වර් ක්‍රීඩාපිටියේ සිට පැමිණෙන අතර මස්ජිදයට ගොස් ජමාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලුහර්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසර්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මඃරිබ්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉෂා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"කෙනෙකුට ස්නානය අනිවාර්ය වන අවස්ථාව කුමක් ද?","QuestionShortText":"කෙනෙකුට ස්නානය අනිවාර්ය වන අවස්ථාව කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනාසා ස්නානයක් සිදු කළ පසු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උෂ්ණත්වය අධිකව පැවති අවස්ථාවේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහා කිල්ලක් සිදුවූ අවස්ථාවෙන් පසු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගමන් ගොස් නිවසට පැමිණි පසු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"'රබ්බුන් නාස් ' යන්නෙහි අර්ථය කුමක් ද?","QuestionShortText":"'රබ්බුන් නාස් ' යන්නෙහි අර්ථය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිනිසාගේ පරමාධිපති","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලෝකයටම දයාන්විතයා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විශ්වයේ දෙවියා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරමාන්ත දිනයෙහි අධිපති","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"පහත ප්‍රකාශ වලින් 'ෆස්කු' පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"පහත ප්‍රකාශ වලින් 'ෆස්කු' පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්වාමි පුරුෂයා විසින් සිදුකරවන්නකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භාර්යාව මවට සමාන කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වාමි පුරුෂයාට යම් ආධාරයක් දී භාර්යාව වෙන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වාමි පුරුෂයා සහ භාර්යාව මහ්රම්වරුන් යැයි දැන ගැනීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"පහත වගුවේ 'අ' තීරුවේ වචන 'ආ' තීරුවේ ඒවාට අදාළ විස්තර දක්වා ඇත.

එහි 'අ' තීරුවේ අදාළව 'ආ' තීරුව නිවැරදිව ගැළපූ විට ලැබෙන නිවැරදි අනුපිළිවෙළ තෝරන්න.","QuestionShortText":"පහත වගුවේ 'අ' තීරුවේ වචන 'ආ' තීරුවේ ඒවාට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52923184109_b95796490a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B A D C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C D B A","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D B A C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"නබි (සල්) තුමා තම අවසාන රමලානයේදී ජිබිරීල් (අලෛ) තුමාට අල්-කුර්ආනය සම්පූර්ණයෙන්ම පරායනය කර දැක් වූ විට ඔහු සමග සිටි සහාබි කවු ද?","QuestionShortText":"නබි (සල්) තුමා තම අවසාන රමලානයේදී ජිබිරීල් (අලෛ)","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උමර් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උස්මාන් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉබ්නු අබ්බාස් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සයිද් ඉබ්නු සාබිත් (රලි)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"අල්ලාහ්ගේ අදහස හා නබි (සල්) තුමාගේ වචන භාවිතය යනුවෙන් හැඳින්වෙන්නේ","QuestionShortText":"අල්ලාහ්ගේ අදහස හා නබි (සල්) තුමාගේ වචන භාවිතය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හදීසුල් කුද්සි වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හදීස් නබවි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්-හබර් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අල්-අසර් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"පහත මූලාශ්‍ර වලින් අක්ෂර ලෙසත් ශබ්ද ලෙසත් ආරක්ෂා කරගෙන පැමිණි මුලාශ්‍රය කුමක් ද?","QuestionShortText":"පහත මූලාශ්‍ර වලින් අක්ෂර ලෙසත් ශබ්ද ලෙසත් ආරක්ෂා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අස්-සුන්නා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අල්-කුර්ආන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්-ඉජ්මා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අල්-කියාස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"නබි (සල්) තුමා හිජ්රත් වන්දනාවේ යන අතරමගදී නවාතැන් ගත් ස්ථානය කුමක් ද?","QuestionShortText":"නබි (සල්) තුමා හිජ්රත් වන්දනාවේ යන අතරමගදී නවාතැන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තෞර් ගුහාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජබලුර් රහ්මා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හිරා ගුහාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජබලුන් නූර්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"නබි (සල්) තුමාගේ හදිස් ග්‍රන්ථකරණ උත්සහය මුලින්ම ආරම්භ කරන ලද්දේ කුමන පාලන සමයේ ද?","QuestionShortText":"නබි (සල්) තුමාගේ හදිස් ග්‍රන්ථකරණ උත්සහය මුලින්ම ආරම්භ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුලෆාඋර්රාෂිදුන් සමයේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උමයියා සමයේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අබ්බාසින්ගේ සමයේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උතුමාන්වරුන්ගේ සමයේ දී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"මුජ්තහිද්වරයෙකු සතුවිය යුතු හැකියාවන් පිළිබඳ වැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"මුජ්තහිද්වරයෙකු සතුවිය යුතු හැකියාවන් පිළිබඳ වැරදි ප්‍රකාශය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අල්-කුර්ආන් සහ අස්-සුන්නා පිළිබඳ ගැඹුරු දැනුම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අරාබි භාෂාවේ පාණ්ඩිත්‍යය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මධ්‍යතන යුගයේ මුස්ලිම්වරුන් අතර වර්ධනය වී තිබු කලාවන් පිළිබඳ දැනුම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පෙර සිටි මුජ්තහිද්වරුන්ගේ ඉජ්තිහාද් පිළිබඳ විස්තරය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"පහත දෑ අතුරෙන් සලාතයේ දී අනිවාර්යයෙන් පරායනය කළ යුත්තේ","QuestionShortText":"පහත දෑ අතුරෙන් සලාතයේ දී අනිවාර්යයෙන් පරායනය කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දුආඋල් ඉස්තිෆ්තාහ් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආයතුල් කුර්සි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සූරතුල් ෆාතිහා වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සූරතුල් ඉක්ලාස් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"'තර්තීබූන් නුසුල් ' යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?","QuestionShortText":"'තර්තීබූන් නුසුල් ' යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අල්-කුර්ආන් සම්පාදනය කර ඇති පිළිවෙළ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අල්-කුර්ආන් පහළ කළ පිළිවෙළ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්-කුර්ආන් පාරායනය පිළිවෙළ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අල්-කුර්ආන් හි වචන පහළ කිරීමට හේතු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"කුලෆාඋර්රාෂිදුන් සමයේ ෂාම් දේශයේ ආණ්ඩුකාර ලෙස ක්‍රියා කළ මුආවියා (රලි) තුමාගේ නායක්වය යටතේ නාවික හමුදාවක් ස්ථාපිත කළ කලීෆා කවරහු ද?","QuestionShortText":"කුලෆාඋර්රාෂිදුන් සමයේ ෂාම් දේශයේ ආණ්ඩුකාර ලෙස ක්‍රියා කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබුබක්ර් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උමර් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උස්මාන් (රලි)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අලි (රලි)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"පහත වගුවෙහි ඇතැම් ඉමාම්වරුන්ගේ නම් සහ ඔවුන්ගේ අන්වර්ථ නාමයන් දක්වා ඇත.

එම ඉමාම්වරුන්ගේ නම් ඉදිරියේ අන්වර්ථ නාමය අනුපිළිවෙළින් ගැළපූ විට ලැබෙන නිවැරදි වරණය කුමක් ද?","QuestionShortText":"පහත වගුවෙහි ඇතැම් ඉමාම්වරුන්ගේ නම් සහ ඔවුන්ගේ අන්වර්ථ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52923103776_b0f7624ee1_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ABC","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ACB","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"BAC","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"BCA","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"කෝවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීමට ඇඳිරි නීතිය ප්‍රකාශ තිබූ අවස්ථාවේ අඛණ්ඩව පංචකාල සලාතය සාමූහිකව ඉටුකිරීමේ පුරුද්ද පැවැති ඇතැම් අය මස්ජිදයට ගොස් භක්තිමත්ව සලාතය ඉටු කළහ. මෙම ක්‍රියාව කෙසේ සැලකිය හැකිද?","QuestionShortText":"කෝවිඩ්-19 වසංගතය පැතිරීම වැළැක්වීමට ඇඳිරි නීතිය ප්‍රකාශ තිබූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෙය 27 ගුණයක් කුසල් දෙන ක්‍රියාවකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෙය ෆර්ලු කිෆායා වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මෙය නීතිය කඩකරන වැරදි ක්‍රියාවකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වසංගත රෝගය යන්න ආගමෙහි නැති දෙයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"පුද්ගලයෙකු තම භාවිතය සඳහා මෝටර් රථයක් ඉස්ලාමික බැංකුවකින් අවුරුදු පහක කුලී පදනමක් මත ලබා ගන්නා ලදී. මෙම ගිවිසුම හඳුන්වන පදය කුමක් ද?","QuestionShortText":"පුද්ගලයෙකු තම භාවිතය සඳහා මෝටර් රථයක් ඉස්ලාමික බැංකුවකින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සලම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉජාරා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රහ්න්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වකාලා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":37,"QuestionFullText":"'බාබුර් රයියාන් ' යන ප්‍රවේශ දොරින් ස්වර්ගයට පිවිසෙනු ඇතැයි හදීස්හි සඳහන් කර ඇති අය කවුරුන් ද?","QuestionShortText":"'බාබුර් රයියාන් ' යන ප්‍රවේශ දොරින් ස්වර්ගයට පිවිසෙනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රමලාන් හි අඛණ්ඩව උපවාස කරන අය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දවසකට පස්වතාවක් අඛණ්ඩව සලාතය ඉටුකරන අය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිළිවෙළින් zසකාත් දුන් අය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හජ් ඉටුකළ අය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"පහත ප්‍රකාශ අතුරෙන් zසකාත් පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"පහත ප්‍රකාශ අතුරෙන් zසකාත් පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරික භාණ්ඩ වලට zසකාත් ඉටුකිරීමට 'නිසාබ්' අවශ්‍ය නැත.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රමලාන් මාසයේ zසකාත් දීම අනිවාර්ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුඅල්ලෆතුල් කුලුබ් යන කණ්ඩායම zසකාත් ලැබීමට සුදුස්සන් වෙති.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිනපතා තම වියදමට සරිලන ආදායමක් ලබාගන්නාට zසකාත් නියම වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"පහත ප්‍රකාශයන් සලකන්න.

A - සියලු වන්දනා අතුරෙන් ප්‍රධාන වන්දනය වන්නේ සලාතයයි.

B - මුස්ලිම් පිරිමින් ඇතැම් අවස්ථා වල සලාතය ඉටු නොකිරීමට අවසර දී ඇත.

C - මිඃරාජ්හිදී නබි (සල්) තුමාට සලාතය ත්‍යාගයක් ලෙස දෙන ලදී.

D - ජිබ්රීල් (අලෛ) තුමා සලාතයේ පිළිවෙළ නබි (සල්) තුමාට ඉගැන්වීය.

ඉහත ප්‍රකාශ වලින් සලාතය පිළිබඳ නිවැරදි ප්‍රකාශයන් මොනවා ද?","QuestionShortText":"පහත ප්‍රකාශයන් සලකන්න. A - සියලු වන්දනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, B හා C වේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, C හා D වේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"මුස්ලිම්වරුන්ගේ මුතුන් මිත්තන් වූ අරාබිවරු ශ්‍රී ලංකාවේ වෙරළාසන්න ප්‍රදේශයේ ජනවාස පිහිටුවීමට තුඩුදුන් හේතුවක් ලෙස සැලකිය නොහැකි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"මුස්ලිම්වරුන්ගේ මුතුන් මිත්තන් වූ අරාබිවරු ශ්‍රී ලංකාවේ වෙරළාසන්න","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රී ලංකාව, නැගෙනහිර සහ බටහිර සම්බන්ධ කරන වෙළඳ මාර්ගයේ පිහිටීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රී ලංකාව අරාබි අර්ධද්වීපයට ඉතා ආසන්නයේ පිහිටීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විදේශීය වෙළෙන්දන්ගේ නවාතැන්පොළක් ලෙස ශ්‍රී ලංකාව පිහිටීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශ්‍රී ලංකාවේ වරායන්හි ආහාර හා පානීය ජල පහසුකම් තිබීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}