{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"'හිදායත්' යන්නෙහි අර්ථය වන්නේ,","QuestionShortText":"'හිදායත්' යන්නෙහි අර්ථය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉස්ලාමීය මාර්ගයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යහ මගයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරලොව මාර්ගයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නබි (සල්) තුමාණන්ගේ මාර්ගයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"'අල්-මාඋත් තහූර්' නම් කොටසට අයත් වන්නේ,","QuestionShortText":"'අල්-මාඋත් තහූර්' නම් කොටසට අයත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තේ වතුර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පලතුරු යුෂ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තැඹිලි වතුර ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුහුදු ජලය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":3,"QuestionFullText":"මිනිසුන්ට කිරීමට අවසර දී ඇතත් අල්ලාහ් විසින් බෙහෙවින් පිළිකුල් කරන කරුණක් වන්නේ,","QuestionShortText":"මිනිසුන්ට කිරීමට අවසර දී ඇතත් අල්ලාහ් විසින් බෙහෙවින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තලාක් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බහු භාර්යා විවාහය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගමන් බිමන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සලාතයන් එකතු කර ඉටු කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"පරලොවෙහි මුලින් ම විමසනු ලබන 'ඉබාදතය' වන්නේ,","QuestionShortText":"පරලොවෙහි මුලින් ම විමසනු ලබන 'ඉබාදතය' වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සලාත් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපවාසය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සකාත් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හජ් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"නබි මුහම්මද් (සල්) තුමාණන්ට අල්-කුර්ආනය ලබා දී සම්පූර්ණ කිරීමට ගත වූ කාලය අවුරුදු,","QuestionShortText":"නබි මුහම්මද් (සල්) තුමාණන්ට අල්-කුර්ආනය ලබා දී සම්පූර්ණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"10 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"11 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"21 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"23 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"ඉජ්මාඋ, කියාස් හැර සහාය මූලාශ්‍ර හතට අයත් නොවන්නේ කුමක් ද?","QuestionShortText":"ඉජ්මාඋ, කියාස් හැර සහාය මූලාශ්‍ර හතට අයත් නොවන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉල්ලත්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉස්තිහ්සාත්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උර්ෆ්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කව්ලුස් සහාබා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"ඉමාම් සමහ්ෂරි තුමා, සාහිත්‍ය දෘෂ්ඨි කෝණයෙන් ලියන ලද අල්-කුර්ආන් තෆ්සීර් ග්‍රන්ථයේ නම වන්නේ,","QuestionShortText":"ඉමාම් සමහ්ෂරි තුමා, සාහිත්‍ය දෘෂ්ඨි කෝණයෙන් ලියන ලද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජලාලෛන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෂ්ෂාබ් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ෆී ලිලාලිල් කුර්ආන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෛලාවි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"පවිත්‍රතාව හා වර්ධනය යන අර්ථ දෙන ඉස්ලාමීය පංච මහා වගකීම් වලින් එකක් වන්නේ,","QuestionShortText":"පවිත්‍රතාව හා වර්ධනය යන අර්ථ දෙන ඉස්ලාමීය පංච","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සව්ම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සකාත් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සලාත් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හජ් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"ඉමාම් බුහාරි (රහ්) තුමා ප්‍රසිද්ධිය ලබා සිටි ක්ෂේත්‍රය වන්නේ,","QuestionShortText":"ඉමාම් බුහාරි (රහ්) තුමා ප්‍රසිද්ධිය ලබා සිටි ක්ෂේත්‍රය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ෆික්හ් ක්ෂේත්‍රය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉතිහාස ක්ෂේත්‍රය යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හදීස් ක්ෂේත්‍රය යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තෆ්සීර් ක්ෂේත්‍රය යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"මව්කිරි පමණක් ආහාරයට ගන්නා අවුරුදු දෙකකට වඩා අඩු වයසැති පිරිමි දරුවකුගේ මූත්‍ර,","QuestionShortText":"මව්කිරි පමණක් ආහාරයට ගන්නා අවුරුදු දෙකකට වඩා අඩු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දරුණු නජීස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුළු නජීස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිරිසිඳු කළ නොහැකි නජීස් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාමාන්‍ය නජීස් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"අල්-කුර්ආනය හා සුන්නා මගින් නිශ්චිත වශයෙන් තීන්දු දක්වා නොමැති ගැටලු වලට තීන්දු ලබා ගත හැකි ඉතා නිවැරදි ඉස්ලාමීය මාර්ගය","QuestionShortText":"අල්-කුර්ආනය හා සුන්නා මගින් නිශ්චිත වශයෙන් තීන්දු දක්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ෆික්හ් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තෆ්සීර් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කියාස් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉජ්තිහාද් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"නබි (සල්) තුමා සමග මල්ලවපොර තරග වලට සහභාගී වූ මදීනාවෙහි ජීවත් වූ මල්ලවපොර ශූරයා වන්නේ,","QuestionShortText":"නබි (සල්) තුමා සමග මල්ලවපොර තරග වලට සහභාගී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබු දුජානා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උසෛද් බින් හුලෛර් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රුකානා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සඃද් බින් මුආද් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"විවාහයකට 'ෂාහිද්' ලෙස ඉදිරිපත් වන පුද්ගලයකුට අදාළ කොන්දේසියක් වන්නේ,","QuestionShortText":"විවාහයකට 'ෂාහිද්' ලෙස ඉදිරිපත් වන පුද්ගලයකුට අදාළ කොන්දේසියක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නෑදෑයකු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉස්ලාමීය දැනුමක් තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අරාබි බස දැන සිටීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කථන හා ශ්‍රවන සංවේදන හැකියා තිබීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"\"අස්මා උල් හුස්නා\" හි අඩංගු 'අල්-මුඃනි' යන්නෙහි අරථය වන්නේ,","QuestionShortText":"\"අස්මා උල් හුස්නා\" හි අඩංගු 'අල්-මුඃනි' යන්නෙහි අරථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධනය වලක්වන්නා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ධනය විනාශ කරන්නා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධනවන්ත කරන්නා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රමාණවත් ධනවන්තයා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"එකම ඉහ්රාම් සමග හජ් හා උම්රා සඳහා එකවර නියියත් තැබීම,","QuestionShortText":"එකම ඉහ්රාම් සමග හජ් හා උම්රා සඳහා එකවර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තමන්තුඋ වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කිරාන් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉෆ්රාද් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රමල් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"ගමනක යෙදී සිටින්නෙකු තමාට අනිවාර්ය වූ පස්වේල් සාලාතයක්,","QuestionShortText":"ගමනක යෙදී සිටින්නෙකු තමාට අනිවාර්ය වූ පස්වේල් සාලාතයක්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉටු කිරීම අවශ්‍ය නොවේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"'කලා' කළ හැකිය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වේල් දෙකක් තෙක් පමාකළ හැකිය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෙටි කර හා එකතුකර ඉටුකළ හැකිය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"අල්-කුර්ආන්හි කිතාබ්, හික්මා නම් සන්තතික වචන වල 'හික්මා' ලෙස දක්වා ඇති කරුණ, ඉමාම් ෂාෆිඊ (රහ්) තුමා පවසා ඇත්තේ,","QuestionShortText":"අල්-කුර්ආන්හි කිතාබ්, හික්මා නම් සන්තතික වචන වල 'හික්මා'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කුර්-ආන් වාක්‍ය ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නබි වරුන්ගේ ඉතිහාසය ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුන්නා ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සහාබාවරුන්ගේ අදහස් ලෙසට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"අල්-කුර්ආන් නීතිරීති ඉතා පුළුල්ව පැහැදිලි කරන ලද කාල පරිච්ඡේදය වන්නේ,","QuestionShortText":"අල්-කුර්ආන් නීතිරීති ඉතා පුළුල්ව පැහැදිලි කරන ලද කාල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මදීනා කාල පරිච්ඡේදය යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මක්කා කාල පරිච්ඡේදය යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මක්කාව ජයගත් කාල පරිච්ඡේදය යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නබි (සල්) තුමාගේ අවසාන කාල පරිච්ඡේදය යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"නබි (සල්) තුමාණන්ට බලවත් විරෝධය පෑම හේතුවෙන් අල්-කුර්ආන් හි නම සඳහන් කර ශාපයට ලක් වී ඇත්තේ,","QuestionShortText":"නබි (සල්) තුමාණන්ට බලවත් විරෝධය පෑම හේතුවෙන් අල්-කුර්ආන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබූජහ්ල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අබූලහබ් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉක්රිමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අබූ සුෆ්යාන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":20,"QuestionFullText":"ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ තොරතුරු ද ඇතුළත් කර, අරාබි භාෂාවෙන් ලියවී ඇති ඉතිහාස ග්‍රන්ථය වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ තොරතුරු ද ඇතුළත් කර, අරාබි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අජාඉබුල් හින්ද් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කලීලා වදිම්නා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්-අයියාම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තස්කිරතුල් හුබ්බාල් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"පහත ඒවායින් ෆර්ලු කිෆායා වන කාර්යයක් වන්නේ,","QuestionShortText":"පහත ඒවායින් ෆර්ලු කිෆායා වන කාර්යයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පස්වේල් සලාතය ඉටු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සකාත් ඉටු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හජ් හි දී මක්කාහි එක්රැස්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජ ශුභසාධන කටයුතු වල නිරතවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"'ඉස්ලාමීය නීති හා ජාත්‍යන්තර දැක්ම' නම් ග්‍රන්ථයෙහි කතෘ,","QuestionShortText":"'ඉස්ලාමීය නීති හා ජාත්‍යන්තර දැක්ම' නම් ග්‍රන්ථයෙහි කතෘ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආචාර්ය සී.වී. වීරමන්ත්‍රී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිරිමා කිරිපාමුන ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුමාරි ජයවර්ධන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහාචාර්ය පද්මනාදන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"'ඉමාරත්' නම් අරාබි වචනයෙන් දැක්වෙන්නේ,","QuestionShortText":"'ඉමාරත්' නම් අරාබි වචනයෙන් දැක්වෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍ය පාලනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නායකත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කලීෆාවරුන් සිව්දෙනාගේ පාලනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොළොව සරුකරන ක්‍රියාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"\"මිනිසා පුර්වන්නේ කුණු භාජනයක් නොව තම කුස ය. ආහාර ගැනීම අවශ්‍ය වූ විටෙක ආමාශයේ තුනෙන් කොටසක් ආහාරය සඳහා ද තුනෙන් කොටසක් ජලය සඳහා ද ඉතිරි තුනෙන් කොටස ................................ ද වෙන් කර ගත යුතු ය\" යනුවෙන් පවසන නබි (සල්) තුමාණන්ගේ හදීසයෙහි සඳහන් වන තුන්වන තුනෙන් කොටස වන්නේ,","QuestionShortText":"\"මිනිසා පුර්වන්නේ කුණු භාජනයක් නොව තම කුස ය.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිස්ව තැබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හුස්ම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වාතය සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශරීරය සඳහා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"තම ගැටලුව පිළිබඳ පැමිණිලි කිරීමට පැමිණි කාන්තාවගෙන් විභාග කිරීමට අවස්ථාවක් නොලැබුණ හෙයින් නැවත වතාවක් පැමිණෙන ලෙස ඇයට පවසා, තමා නොසිටිය හොත් මෙන්න මේ සහාබාවරයා වෙත ගැටලුව පිළිබඳ පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙස පවසා නබි(සල්) තුමාණන් සහාබාවරයෙකු පෙන්වූහ. එම සහාබාවරයා වන්නේ,","QuestionShortText":"තම ගැටලුව පිළිබඳ පැමිණිලි කිරීමට පැමිණි කාන්තාවගෙන් විභාග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අබූබක්ර් (රලි) තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අලි (රලි) තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උමර් (රලි) තුමා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උස්මාන් (රලි) තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"පරලොවෙහි 'සකර්' නම් අපායට පිවිසෙන්නා,","QuestionShortText":"පරලොවෙහි 'සකර්' නම් අපායට පිවිසෙන්නා,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උපවාසය නොරැකි තැනැත්තා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සකාත් නුදුන් තැනැත්තා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සලාතය ඉටු නොකළ තැනැත්තා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඊමාන් නොකළ තැනැත්තා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"මස්ජිදුන් නබවි ඉදිකරන ලද්දේ,","QuestionShortText":"මස්ජිදුන් නබවි ඉදිකරන ලද්දේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිජ්රතයට පෙර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හිජ්රතයට පසුව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නබි (සල්) තුමා මක්කමේ සිටි අවස්ථාවේ දී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නබි (සල්) තුමා මක්කාවට ආපසු ගිය විට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"පහත ඒවායින්, ඉමාම් ෂාෆි (රහ්) විසින් රචිත ග්‍රන්ථය වන්නේ,","QuestionShortText":"පහත ඒවායින්, ඉමාම් ෂාෆි (රහ්) විසින් රචිත ග්‍රන්ථය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කිතාබුල් උම්මු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ෆික්හුල් අක්බර් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුඅත්තා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුස්නද් අහ්මද් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"'වහි හෛරු මත්ලුව්' යනුවෙන් හැඳින්වෙන්නේ,","QuestionShortText":"'වහි හෛරු මත්ලුව්' යනුවෙන් හැඳින්වෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අල් කුර්ආන් වාක්‍ය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නබි මුහම්මද් (සල්) තුමාණන්ගේ සුන්නා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුර්ආන්, සුන්නා දෙකම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නබි වරුන් ට පහළ කරන ලද වහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"නබි (සල්) තුමාණන් මදීනාවට හිජ්රත් ගිය අවස්ථාවේදී මුලින්ම නවාතැන් ගත් නිවසේ හිමිකරු වූ සහාබිවරයා වන්නේ,","QuestionShortText":"නබි (සල්) තුමාණන් මදීනාවට හිජ්රත් ගිය අවස්ථාවේදී මුලින්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුස්අබ් බින් උමෛර් (රලි) ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අබූ අයියූබි (රලි) ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුආද් ඉබ්නු ජබල් (රලි) ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අබූ දර් අල්-කිෆාරි (රලි) ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"පුද්ගලයකු සතුව එළුවන් 201 සිටී නම් ඔහු ලබාදිය යුතු සකාතයේ ප්‍රමාණය වන්නේ,","QuestionShortText":"පුද්ගලයකු සතුව එළුවන් 201 සිටී නම් ඔහු ලබාදිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එළුදෙනුන් 03 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පිරිමි එළුවන් 03 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එළුදෙනුන් 02 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පිරිමි එළුවන් 04 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"'ෆික්හුල් අව්ලවියියාත්' නම් පදනමින් පහත කාර්ය අතුරෙන් ඔබ ප්‍රමුඛත්වය ලබාදෙන්නේ කුමකට ද?","QuestionShortText":"'ෆික්හුල් අව්ලවියියාත්' නම් පදනමින් පහත කාර්ය අතුරෙන් ඔබ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උගත් පාඩම් නැවත පුනරීක්ෂණය කිරීමට.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගෙදරදොර වැඩ වලදී මවට උදව් කිරීමට.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අල්-කුර්ආන් පරායණය කිරීමට.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනතුරට පත් කෙනෙකු රෝහලට රැගෙන යාමට.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"පහත වගුවෙහි 'අ' තීරුවේ පාරිභාෂික වදන් කිහිපයක් ද, 'ආ' තීරුවේ ඒවාට සුදුසු පැහැදිලි කිරීම් ද දක්වා ඇත.
'අ' තීරුවේ අනුපිළිවෙළට අනුව 'ආ' තීරුව සකස් කිරීමෙන් ලැබෙන අනුපිළිවෙළ සඳහන් වරණය කුමක් ද?","QuestionShortText":"පහත වගුවෙහි 'අ' තීරුවේ පාරිභාෂික වදන් කිහිපයක් ද,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52910196859_a67529db57_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B C D A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C D A B","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D C B A","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"\"නිශ්චිත වශයෙන් ම ශරීරයෙහි මස් පිඬක් ඇත. එය අයහපත් වුවහොත් මුළු ශරීරයට අයහපත් වේ. එය යහපත් වුවහොත් මුළු ශරීරයම යහපත් වේ. එය සිතයි.\" මෙම නබි (සල්) වදනට ඉතා සුදුසු පැහැදිලි කිරීම වන්නේ,","QuestionShortText":"\"නිශ්චිත වශයෙන් ම ශරීරයෙහි මස් පිඬක් ඇත. එය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිනිස් සිරුරේ සිතෙහි වැදගත්කමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානසික සෞඛ්‍යයේ වැදගත්කමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මානසික අරගලයෙහි වැදගත්කමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"චිත්ත පාරිශුද්ධභාවයෙහි වැදගත්කමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2},{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"පහත දක්වා ඇති සලාතයෙහි ප්‍රධාන ක්‍රියා පිළිබඳ සලකන්න.
A - සුරතුල් ෆාතිහා පරායනය කිරීම
B - දෙවන සජ්දා
C - නියියතය සමග තක්බීර් තහ්රීමා
D - තවර්රුක් හිඳුමෙහි සලාම් කීම
E - සජ්දා කර ඉෆ්තිරාෂ් හිඳුම
F - රුකුඋ කර ඉඃතිදාලයට පැමිණීම
උක්ත කාර්යයන් අනුපිළිවෙළට සකස් කිරීමෙන් ලැබෙන වරණය තෝරන්න.","QuestionShortText":"පහත දක්වා ඇති සලාතයෙහි ප්‍රධාන ක්‍රියා පිළිබඳ සලකන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C D E F","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B C D E F A","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C A F E B D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D E F A B C","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"පහත ඒවා අතුරෙන්, ඉස්ලාමීය අකීදා පිළිබඳ වැරදි ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"පහත ඒවා අතුරෙන්, ඉස්ලාමීය අකීදා පිළිබඳ වැරදි ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අල්-කුර්ආන් හා අල්-හදීස් ඉස්ලාමීය අකීදාවෙහි මූලයන් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අකීදා පිළිබඳව විචාරවත්ව සිතීමට යොමු වූ විට මුස්ලිම්වරුන් අතර කණ්ඩායම් කිහිපයක් ඇති වුණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සලෆුස් සාලිහීන්වරු හා සහබාවරු ගිය මග යන්නන්, \"අහ්ලුස්සුන්නා වල් ජමාඅත්\" ලෙස හඳුන්වනු ලැබේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නබි තුමාණන්ගේ හා කලීෆාවරුන්ගේ කාල පරිච්ඡේද වල අකීදා ව වටහාගැනීමෙහි සංකූලතා පැවතුණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පහත වගුවෙහි X තීරුවෙන් ඉස්ලාමීය විශ්වාසය හා සම්බන්ධ වදන් කිහිපයක් ද, Y තීරුවෙහි ඒවායෙහි පැහැදිලි කිරීම් ද දක්වා ඇත.
X තීරුවේ අනුපිළිවෙළ අනුව Y තීරුව සකස්කිරීමෙන් ලැබෙන අනුපිළිවෙළ වරණ වන්නේ,","QuestionShortText":"පහත වගුවෙහි X තීරුවෙන් ඉස්ලාමීය විශ්වාසය හා සම්බන්ධ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52909511942_58783175ab_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C D ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B C D A ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D A B C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D C B A ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"තයම්මුම් පිළිබඳ වැරදි ප්‍රකාශය මින් කුමක් ද?","QuestionShortText":"තයම්මුම් පිළිබඳ වැරදි ප්‍රකාශය මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වුලුඋහි අවයව වල වෙලුම් යොදා ඇති කෙනෙකු සලාතය සඳහා තයම්මුම් කර ගනියි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙලුම් යොදන ලද අවයව සේදීමෙන් වැලකී සිටියි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙලුම් නොයෙදූ, වුලුඋහි අනෙකුත් අවයව ජලයෙන් සෝදා ගනියි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වුලුඋහි අවයව හැර, අනෙකුත් වෙලුම් යෙදූ අවයව වල තයම්මුම් කර ගනියි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"පහත වදන් සලකන්න.
වගුවට අනුව ඉස්ලාමයට පෙර සමයේ පැවති අරාබි සමාජය සම්බන්ධ වදන් පමණක් අඩංගු කාණ්ඩය කුමක් ද?","QuestionShortText":"පහත වදන් සලකන්න. වගුවට අනුව ඉස්ලාමයට පෙර","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52910259269_97363425fb_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A B C D","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A C E I","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B G I H","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"B D F G","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"මුස්ලිම්වරයෙකුගේ ආහාර පුරුදු පිළිබඳ පහත ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?","QuestionShortText":"මුස්ලිම්වරයෙකුගේ ආහාර පුරුදු පිළිබඳ පහත ප්‍රකාශ අතුරෙන් වැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුස්ලිම්වරයෙකු තම ශරීර සෞඛ්‍යය රැකගැනීමට සුදුසු ආහාර පුරුදු ඇතිකර ගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රමාණය ඉක්මවා අනුභව කිරීම ද ශරීරයට උචිත නොවන දෑ අනුභව කිරීම ද වලක්වා ගත යුතු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුමත ප්‍රබෝධක පාන වර්ග වැඩිපුර අනුභව කිරීම ශරීර සෞඛ්‍යයට හානිකර නොවේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රමාණය ඉක්මවා ආහාර අනුභව කර ස්ථුල ශරීරයකින් යුතු මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ පිළිකුලට ලක් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}