{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ස ධ ප ධ, ම ප ග ම, ග රි ස යන ස්වර ඛණ්ඩය භෛරවී රාගයට අදාළ ස්වර ඛණ්ඩයක් වීම සඳහා කෝමල විය යුත්තේ,","QuestionShortText":"ස ධ ප ධ, ම ප ග ම,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රිෂභයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රිෂභය හා ගාන්ධාරයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රිෂභය, ගාන්ධාරය හා ධෛවතයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රිෂභය, ගාන්ධාරය, ධෛවතය, හා නිෂාදයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"සංගීත විෂය හදාරන ආධුනිකයකු ආරම්භයේ දී ම පුහුණු විය යුතු සංගීතාංගයක් තෝරන්න.","QuestionShortText":"සංගීත විෂය හදාරන ආධුනිකයකු ආරම්භයේ දී ම පුහුණු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඛ්‍යාල් ගීත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාග ආලාප","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තානාලංකාර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වර අභ්‍යාස","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":3,"QuestionFullText":"පහත රූප සටහනේ දැක්වෙන විස්තාර වන ස්වර අභ්‍යාසය කිසියම් රාගයකට අනුව නිර්මාණය වී ඇත. එම රාගය තෝරන්න.","QuestionShortText":"පහත රූප සටහනේ දැක්වෙන විස්තාර වන ස්වර අභ්‍යාසය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864925944_4c22b4e847_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාෆි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"කිසියම් රාගයක රාග විස්තර ඇතුළත් කරමින් ප්‍රබන්ධ වූ ගීත විශේෂය හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"කිසියම් රාගයක රාග විස්තර ඇතුළත් කරමින් ප්‍රබන්ධ වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සර්ගම් නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මධ්‍යලය ගීත නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වර් ස්ථාපන ගීත නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලක්ෂණ ගීත නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"ඛෙම්ටෝ සහ ජප් තාල දෙකේ මාත්‍රා සංඛ්‍යාවන් එකතු වූ විට ලැබෙන මාත්‍රා සංඛ්‍යාවට සමාන මාත්‍රා සංඛ්‍යාවකින් යුත් තාලය තෝරන්න.","QuestionShortText":"ඛෙම්ටෝ සහ ජප් තාල දෙකේ මාත්‍රා සංඛ්‍යාවන් එකතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෙහෙර්වා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දීප්චන්දි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දාදරා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ත්‍රිතාල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"පහත රූපයේ දැක්වෙන ස්වර සංගති අයත්වන රාගය","QuestionShortText":"පහත රූපයේ දැක්වෙන ස්වර සංගති අයත්වන රාගය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864962049_684d58b1f5_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාෆි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූපාලි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෛරවී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"ඖඩව, ෂාඩව, සම්පූර්ණ යන රාග ජාති ස්වර සංඛ්‍යා මගින් දැක්වෙන්නේ පිළිවෙලින්","QuestionShortText":"ඖඩව, ෂාඩව, සම්පූර්ණ යන රාග ජාති ස්වර සංඛ්‍යා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"5, 6, 7 වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"6, 5, 7 වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"7, 6, 5 වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"6, 7, 5 වශයෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"යමන් සහ භූපාලි යන රාග යුගලය අයත් වන මේලය නම් කරන්න.","QuestionShortText":"යමන් සහ භූපාලි යන රාග යුගලය අයත් වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බිලාවල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කල්‍යාණ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාෆි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":9,"QuestionFullText":"භෛරවී රාගයට අදාළ නොවන කරුණ තෝරන්න.","QuestionShortText":"භෛරවී රාගයට අදාළ නොවන කරුණ තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්පූර්ණ ජාතියට අයත් රාගයක් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වාදි ස්වරය ෂඩ්ජය වන අතර සංවාදි ස්වරය මධ්‍යමය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රකෘති විකෘති ස්වර දොළොසම වුව ද භාවිත කළ හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිවා ප්‍රථම ප්‍රහරය තුළ ගායනය කෙරේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"පහත රූප සටහනේ දැක්වෙන ආකාරයෙන් යෙදෙන තානාලංකාරය අයත් වන රාගය නම් කරන්න.","QuestionShortText":"පහත රූප සටහනේ දැක්වෙන ආකාරයෙන් යෙදෙන තානාලංකාරය අයත්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864987844_bc8c95769b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යමන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාෆි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.

විශාරද බී. වික්ටර් පෙරේරා (ශ්‍රී ලාංකේය) පණ්ඩිත් වී. ජී. ජෝග් (උත්තර භාරතීය) යන සංගීතඥයින් දෙදෙනා ප්‍රවීණත්වය දැරු සංගීත භාණ්ඩය සඳහන් අක්ෂරය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52865272228_8599f177b6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":12,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.

'B' හි දැක්වෙන භාණ්ඩයෙහි සියලුම සිදුරු විවෘත කළ විට හා වැසූ විට ලැබෙන ස්වර දෙක වන්නේ පිළිවෙලින්,","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52865272228_8599f177b6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"පංචමය හා තීව්‍ර මධ්‍යමයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ෂඩ්ජය හා පංචමයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තීව්‍ර මධ්‍යමය හා පංචමයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශුද්ධ මධ්‍යමය හා පංචමයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.

'C' හි දැක්වෙන භාණ්ඩය වැයීම සඳහා විශිෂ්ටත්වයක් උසුලන ප්‍රකට වාදකයෙකි,","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52865272228_8599f177b6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"පණ්ඩිත් හරිප්‍රසාද් චෞරසියා.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අසීස් චන්ද්‍ර බෙනර්ජි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උස්තාද් අල්ලා රක්ඛා.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පණ්ඩිත් රවි ශංකර්.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.

අළුවෙන් වයන භාණ්ඩ දැක්වෙන ඉංග්‍රීසි අක්ෂර දෙක වනුයේ,","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52865272228_8599f177b6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.

දිල්රුබාව හා බෙහෙවින් ම සමාන වන භාණ්ඩය දැක්වෙන ඉංග්‍රීසි අක්ෂරය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූප සටහන ඇසුරින් පිළිතුරු දෙන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52865272228_8599f177b6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"විකෘති ස්වර දෙකක් යෙදෙන නිර්දේශිත සම්පූර්ණ ජාති රාගයක් නම් කරන්න.","QuestionShortText":"විකෘති ස්වර දෙකක් යෙදෙන නිර්දේශිත සම්පූර්ණ ජාති රාගයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාෆි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූපාලි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"පහත රූපයේ දැක්වෙන ඨේකාවේ සිවුවන විභාගයට ඇතුළත් වන අවනද්ධාක්ෂර තෝරන්න.","QuestionShortText":"පහත රූපයේ දැක්වෙන ඨේකාවේ සිවුවන විභාගයට ඇතුළත් වන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864882866_614b5449fd_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ධා තිං තිං තා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තා ධිං ධිං ධා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධා ධිං ධිං ධා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තා ධා ධිං ධා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"යමන් රාගයට අදාළ වන නිවැරදි තොරතුර තෝරන්න.","QuestionShortText":"යමන් රාගයට අදාළ වන නිවැරදි තොරතුර තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උත්තරාංගවාදී රාගයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිවා ප්‍රථම ප්‍රහරය තුළ ගැයේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කල්‍යාණ මේලයෙන් උපදී.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වාදි, සංවාදි ස්වර ධ සහ ග වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"පහත දැක්වෙන ස්වර පාදය මධ්‍යම භාවයෙන් ලියූ විට ලැබෙන ස්වර පාදය,","QuestionShortText":"පහත දැක්වෙන ස්වර පාදය මධ්‍යම භාවයෙන් ලියූ විට","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52865065409_e31666eb78_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52865291615_11d07c0548_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52865293390_648bce808c_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52864907836_975122b365_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52865297190_54c380fda4_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"පහත රූප සටහනේ දැක්වෙන ආකාරයෙන් යෙදෙන තබ්ලා පදය වැයීමට සුදුසු ගී පාදය තෝරන්න.","QuestionShortText":"පහත රූප සටහනේ දැක්වෙන ආකාරයෙන් යෙදෙන තබ්ලා පදය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864914861_1438fa2cde_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"වඳිමු සුගත ශාක්‍ය සිංහ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුවඳ පද්ම ඕලු ආදි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිහිකත නළවාලා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සසර වසන තුරු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ජන ගී උපයෝගී කරගන්න.

A - සදවා සුදු වැලි පිවිතුරු
B - මන මත් කරවන දන මුළු දෙරණා
C - රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා

ඉහත දැක්වෙනුයේ,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ජන ගී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රශස්ති ගී පාද තුනකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හටන් ගී පාද තුනකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැලළිහිණි සංදේශයේ එන ගී පාද තුනකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගුත්තිල කාව්‍යයේ එන ගී පාද තුනකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ජන ගී උපයෝගී කරගන්න.

A - සදවා සුදු වැලි පිවිතුරු
B - මන මත් කරවන දන මුළු දෙරණා
C - රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා

'B' හි ඇතුළත් 'මනමත් කරවන දන මුළු දෙරණා' ගී පාදය අයත්වන පැදි වර්ගය නම් කරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ජන ගී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දොළොස්මත් පැදි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අට විසිමත් පැදි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සොළොස්මත් පැදි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දස අටමත් පැදි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ජන ගී උපයෝගී කරගන්න.

A - සදවා සුදු වැලි පිවිතුරු
B - මන මත් කරවන දන මුළු දෙරණා
C - රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා

'C' හි දැක්වෙන ගී පාදයට උචිත තිත නම් කරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා පහත සඳහන් ජන ගී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මැදුම් තනි තිත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මැදුම් මහ දෙතිත","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුළු මහ දෙතිත","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහ තනි තිත","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"වෙස්සන්තර කාව්‍යයේ එන වැළපුම් ගී නාද රටා අනුසාරයෙන් නිර්මාණය වූ සරල ගීතයකි.","QuestionShortText":"වෙස්සන්තර කාව්‍යයේ එන වැළපුම් ගී නාද රටා අනුසාරයෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දුනුකෙයියා මලක් වගේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගමට කලින් හිරු.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කඳුළු හෙලා නෑඹිලියට.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මිහිමඬලේ අඳුරු කුසේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"ප්‍රශ්නයට වගුවේ ඇති තොරතුරු ආශ්‍රය කර ගනිමින් පිළිතුරු සපයන්න.

වගුවේ 'A' සහ 'B' යටතේ ඇතුළත් වන්නේ පිළිවෙලින්","QuestionShortText":"ප්‍රශ්නයට වගුවේ ඇති තොරතුරු ආශ්‍රය කර ගනිමින් පිළිතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864369012_7be0193945_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"උඩරට වන්නම් හා පහතරට සින්දු වන්නම් වලට අදාළ තොරතුරු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පහතරට සින්දු වන්නම් හා උඩරට වන්නම් වලට අදාළ තොරතුරු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සබරගමු වන්නම් හා පහතරට සින්දු වන්නම් වලට අදාළ තොරතුරු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පහතරට සින්දු වන්නම් හා සබරගමු වන්නම් වලට අදාළ තොරතුරු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"ප්‍රශ්නයට වගුවේ ඇති තොරතුරු ආශ්‍රය කර ගනිමින් පිළිතුරු සපයන්න.

'A' කොටසේ තොරතුරු යටතේ තිත් රූප දෙකකට ගැයෙන වන්නමක් නම් කරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට වගුවේ ඇති තොරතුරු ආශ්‍රය කර ගනිමින් පිළිතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864369012_7be0193945_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"තිසරා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආනන්ද","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනිලා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෝකිල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"ප්‍රශ්නයට වගුවේ ඇති තොරතුරු ආශ්‍රය කර ගනිමින් පිළිතුරු සපයන්න.

'B' කොටසේ තොරතුරු හා ගැළපෙන සම්ප්‍රදායට අයත් වන්නම් ගණන තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට වගුවේ ඇති තොරතුරු ආශ්‍රය කර ගනිමින් පිළිතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864369012_7be0193945_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"12 යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"18 යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"24 යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"32 යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"ප්‍රශ්නයට වගුවේ ඇති තොරතුරු ආශ්‍රය කර ගනිමින් පිළිතුරු සපයන්න.

'B' කොටසේ තොරතුරු හා ගැළපෙන වන්නම් ගායනයට යොදා ගන්නා අවනද්ධ භාණ්ඩය නම් කරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට වගුවේ ඇති තොරතුරු ආශ්‍රය කර ගනිමින් පිළිතුරු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52864369012_7be0193945_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ගැට බෙරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පහතරට බෙරය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උඩැක්කිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දවුල","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"\"තෙදිනි විරාජ රුවිනි විරාජ - රුහුණු සුරාජ කඳ දෙව් රාජ\"

මෙම සරල ගීතය නිර්මාණයට පාදක වී ඇති ජන ගී වර්ගය තෝරන්න.","QuestionShortText":"\"තෙදිනි විරාජ රුවිනි විරාජ - රුහුණු සුරාජ කඳ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හටන් ගී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උඩරට වන්නම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පහතරට වන්නම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රශස්ති ගී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා රංග සම්ප්‍රදායන්ට අදාළ පහත සඳහන් ගී පාද කොටස් උපයෝගි කර ගන්න.

A - අඹ දඹ නාරං කෙසෙල් දෙල්
B - පායාලා අඹරේ
C - මං වගේ පේඩි කතක් මනා

A, B, C යටතේ එන ගීත ඇතුළත් රංග සම්ප්‍රදායන් පිළිවෙලින් නම් කරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා රංග සම්ප්‍රදායන්ට අදාළ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෝලම්, නාඩගම්, නූර්ති","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නූර්ති, නාඩගම්, කෝලම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාඩගම්, නූර්ති, කෝලම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෝලම්, නූර්ති, නාඩගම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා රංග සම්ප්‍රදායන්ට අදාළ පහත සඳහන් ගී පාද කොටස් උපයෝගි කර ගන්න.

A - අඹ දඹ නාරං කෙසෙල් දෙල්
B - පායාලා අඹරේ
C - මං වගේ පේඩි කතක් මනා

'A' හි ඇතුළත් ගීතය ආරම්භ කළ හැකි තාලය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා රංග සම්ප්‍රදායන්ට අදාළ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඛෙම්ටෝ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දාදරා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කෙහෙර්වා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජප්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා රංග සම්ප්‍රදායන්ට අදාළ පහත සඳහන් ගී පාද කොටස් උපයෝගි කර ගන්න.

A - අඹ දඹ නාරං කෙසෙල් දෙල්
B - පායාලා අඹරේ
C - මං වගේ පේඩි කතක් මනා

'B' හි ඇතුළත් ගීතය ගායනයේ දී වාදනය කරනු ලබන අවනද්ධ භාණ්ඩය නම් කරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා රංග සම්ප්‍රදායන්ට අදාළ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තබ්ලාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පහතරට බෙරය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දවුල","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මද්දලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා රංග සම්ප්‍රදායන්ට අදාළ පහත සඳහන් ගී පාද කොටස් උපයෝගි කර ගන්න.

A - අඹ දඹ නාරං කෙසෙල් දෙල්
B - පායාලා අඹරේ
C - මං වගේ පේඩි කතක් මනා

'C' හි ඇතුළත් ගීතය ගායනය කරනු ලබන චරිතය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා රංග සම්ප්‍රදායන්ට අදාළ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුදලි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආරච්චිල","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නොංචි අක්කා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෙන්චිනා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"\"සෝබාව දේ මෙපුර\" ගීතය ඇතුළත් වනුයේ කිනම් නව නාට්‍යයක ද?","QuestionShortText":"\"සෝබාව දේ මෙපුර\" ගීතය ඇතුළත් වනුයේ කිනම් නව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාරාවෝ ඉගිලෙති","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කුස පබාවතී","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාජ කපුරු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මධුර ජවනිකා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"G Major Chord එකට අයත් ස්වර පිළිවෙලින්,","QuestionShortText":"G Major Chord එකට අයත් ස්වර පිළිවෙලින්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52865202304_46d924e919_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52865203469_b03633e1db_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52864460392_36265676e9_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52865431230_dd474ff882_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"ෂඩ්ජයෙහි කම්පන වාර සංඛ්‍යාතය 256 වන විට පංචමයට හිමි කම්පන වාර සංඛ්‍යාතය වන්නේ,","QuestionShortText":"ෂඩ්ජයෙහි කම්පන වාර සංඛ්‍යාතය 256 වන විට පංචමයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"288 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"320 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"340 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"384 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"රාගාශ්‍රිතව නිර්මාණය වූ \"තු ගංගා කී මෞජ මෛ\" හින්දි ගීතය ඇතුළත් චිත්‍රපටය තෝරන්න.","QuestionShortText":"රාගාශ්‍රිතව නිර්මාණය වූ \"තු ගංගා කී මෞජ මෛ\"","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභිමාන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බෛජු බව්රා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනක් ජනක් පායල් බාජේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මධුමතී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"'නාද තරංගය' පිළිබඳ කියැවෙන නිවැරදි පිළිතුර තෝරන්න.","QuestionShortText":"'නාද තරංගය' පිළිබඳ කියැවෙන නිවැරදි පිළිතුර තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නාද තරංගයක් විෂමාකාරී කම්පන වලින් යුක්ත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නාද තරංගයක් නැවත නැවත ඇසිය නොහැකි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නාද තරංගයක් සමාකාරී කම්පන වලින් යුක්ත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නාද තරංගයක හඬ අමිහිරි වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"සංගීතය හදාරන ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට ප්‍රයෝජනවත් වන සංගීතමය අංග සහ තොරතුරු විශාල සංඛ්‍යාවක් සහිත අන්තර්ජාල වෙබ් අඩවියකි,","QuestionShortText":"සංගීතය හදාරන ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකට ප්‍රයෝජනවත් වන සංගීතමය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"MIDI.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"E-Learning.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"YouTube.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Encarta.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"ද්‍රවිඩ, හින්දි අනුකරණයෙන් තොර ස්වතන්ත්‍ර තනු ඇතුළත් 'රන්මුතු දූව' චිත්‍රපටය සංගීත අධ්‍යක්ෂණය කරන ලද්දේ,","QuestionShortText":"ද්‍රවිඩ, හින්දි අනුකරණයෙන් තොර ස්වතන්ත්‍ර තනු ඇතුළත් 'රන්මුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෝමදාස ඇල්විටිගල සූරීන් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව සූරීන් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආචාර්ය ප්‍රේමසිරි කේමදාස සූරීන් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සරත් දසනායක සූරීන් විසින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}