{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ස්වර සප්තකයට අයත් ප්‍රකෘති හා විකෘති ස්වර සංඛ්‍යාව කොපමණ ද?","QuestionShortText":"ස්වර සප්තකයට අයත් ප්‍රකෘති හා විකෘති ස්වර සංඛ්‍යාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රකෘති ස්වර 8යි. විකෘති ස්වර 4යි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රකෘති ස්වර 7යි. විකෘති ස්වර 5යි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රකෘති ස්වර 6යි. විකෘති ස්වර 6යි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රකෘති ස්වර 5යි. විකෘති ස්වර 7යි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"පහත රූපයේ දැක්වෙන ස්වර ඛණ්ඩය අයත් වන රාගය කුමක් ද?","QuestionShortText":"පහත රූපයේ දැක්වෙන ස්වර ඛණ්ඩය අයත් වන රාගය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52861459662_9616b36c1a_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යමන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූපාලි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෛරවී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"කාෆි රාගයට අදාළ නොවන කරුණ තෝරන්න.","QuestionShortText":"කාෆි රාගයට අදාළ නොවන කරුණ තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862049451_ff3ce3ea1f_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862439675_ec1bb015b3_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862489603_28673a7818_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862218624_b59fbb4eda_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"සරිමපනි යන ස්වර අනුවාදී වශයෙන් යෙදෙන රාගය කුමක් ද?","QuestionShortText":"සරිමපනි යන ස්වර අනුවාදී වශයෙන් යෙදෙන රාගය කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාෆි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යමන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බිලාවල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"පහත රූපයේ දැක්වෙන තානාලංකාරය,","QuestionShortText":"පහත රූපයේ දැක්වෙන තානාලංකාරය,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862501758_9fcf5a4257_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"කාෆි රාගයට අයත් වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යමන් රාගයට අයත් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිලාවල් රාගයට අයත් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෛරවී රාගයට අයත් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"තාලයෙන් තොරව නිර්මාණය වී ඇති රාගයට ආවේණික ස්වර ඛණ්ඩය හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"තාලයෙන් තොරව නිර්මාණය වී ඇති රාගයට ආවේණික ස්වර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ස්ථායි නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුඛ්‍යාංගය නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුඛඩාව නමිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තානාලංකාරය නමිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"සිතාරයේ සහ එස්රාජයේ ප්‍රධාන තත් සුසර කරනුයේ","QuestionShortText":"සිතාරයේ සහ එස්රාජයේ ප්‍රධාන තත් සුසර කරනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ෂඩ්ජ ස්වරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මධ්‍යම ස්වරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මන්ද්‍ර ෂඩ්ජ ස්වරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මන්ද්‍ර මධ්‍යම ස්වරයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"නිර්දේශිත රාග අතුරෙන් විකෘති ස්වර එකක් හා දෙකක් වශයෙන් යෙදෙන රාග යුගලය පිළිවෙළින්","QuestionShortText":"නිර්දේශිත රාග අතුරෙන් විකෘති ස්වර එකක් හා දෙකක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාෆි හා භෛරවී වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යමන් හා කාෆි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිලාවල් සහ භෛරවී වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන් සහ භෛරවී වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"යමන් රාගයේ රාග අංග වඩාත් පැහැදිලිව පෙන්නුම් කරන තානාලංකාරය තෝරන්න.","QuestionShortText":"යමන් රාගයේ රාග අංග වඩාත් පැහැදිලිව පෙන්නුම් කරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862092181_c97322326d_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862259154_6b0f8822e4_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862095956_5559e7d867_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862488350_71a721bee4_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"'X' සහ 'O' යන තාල සංකේත පමණක් යෙදෙන තාල යුගලය තෝරන්න.","QuestionShortText":"'X' සහ 'O' යන තාල සංකේත පමණක් යෙදෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ත්‍රිතාල් - කෙහෙර්වා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දාදරා - කෙහෙර්වා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජප් - දාදරා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දීප්චන්දි - ඛෙම්ටෝ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"නිර්දේශිත තාල අතුරෙන් මාත්‍රා දෙක බැගින් විභාග වන තාල යුගලය තෝරන්න.","QuestionShortText":"නිර්දේශිත තාල අතුරෙන් මාත්‍රා දෙක බැගින් විභාග වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ත්‍රිතාල් - දාදරා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජප් - දීප්චන්දි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඛෙම්ටෝ - ලාවනී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෙහෙර්වා - ජප්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"ලාවනී සහ කෙහෙර්වා යන තාල දෙකටම පොදු ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"ලාවනී සහ කෙහෙර්වා යන තාල දෙකටම පොදු ලක්ෂණයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාල විභාග සංඛ්‍යාව සමාන වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තාල විභාගයක යෙදෙන මාත්‍රා ගණන සමාන වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඨේකා පදය සමාන වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාල සංකේත සමාන වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":13,"QuestionFullText":"පහත රූපයේ දැක්වෙන ලෙස අන්තරා ආරම්භ වන රාගය වන්නේ","QuestionShortText":"පහත රූපයේ දැක්වෙන ලෙස අන්තරා ආරම්භ වන රාගය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862285599_b916450d7c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යමන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භෛරවී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාෆි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.
එහි A, B හා C අක්ෂර වලට අදාළ වන නිර්දේශිත රාග තුන වන්නේ පිළිවෙළින්","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862294189_214167c514_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"යමන්, භූපාලි සහ බිලාවල් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි, බිලාවල් සහ භෛරවී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූපාල්, භෛරවී සහ කාෆි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන්, කාෆි සහ බිලාවල් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.
D තීරුවෙහි දැක්වෙන හිස්තැන් සඳහා ගැළපෙන පිළිතුරු පිළිවෙළින් සඳහන් වරණය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862294189_214167c514_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862575488_a80c604487_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52861562417_3764cf7f7b_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862141416_c78436533b_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52861566662_90d993ecaa_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.
B තීරුවට අයත් රාගයේ මේලය සහ වාදි_සංවාදි ස්වර පිළිවෙළින් සඳහන් වරණය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862294189_214167c514_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"බිලාවල්, ග-ධ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කල්‍යාණ, ග-නි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිලාවල්, ධ-ග","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කල්‍යාණ, ප-රි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.
A තීරුවට අදාළ මේලයේ නම සහ ගානසමය පිළිවෙළින් සඳහන් වරණය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862294189_214167c514_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"කල්‍යාණ , දිවා ප්‍රථම ප්‍රහරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බිලාවල් , රාත්‍රි ප්‍රථම ප්‍රහරය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිලාවල් , දිවා ප්‍රථම ප්‍රහරය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කල්‍යාණ , රාත්‍රි ප්‍රථම ප්‍රහරය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.
C තීරුවට අයත් රාගයෙහි විකෘති ස්වර සහ ස්වර සංගතීන් පිළිවෙළින් සඳහන් වරණය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් වගුව ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862294189_214167c514_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862562395_7e4e7e6929_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862339684_f995b08184_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862174966_3f31835d7f_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862343169_15815c9f53_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"භාරතීය සංගීතඥයින් පිළිබඳ නිවැරදි ප්‍රකාශනය තෝරන්න.","QuestionShortText":"භාරතීය සංගීතඥයින් පිළිබඳ නිවැරදි ප්‍රකාශනය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උස්තාද් ශකීර් හුසේන් තත් වාද්‍ය භාණ්ඩයක් සඳහා සුප්‍රසිද්ධ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උස්තාද් ශකීර් හුසේන් සුෂිර වාද්‍ය භාණ්ඩයක් සඳහා සුප්‍රසිද්ධ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පණ්ඩිත් හරිප්‍රසාද් චෞරසියා අවනද්ධ වාද්‍ය භාණ්ඩයක් සඳහා සුප්‍රසිද්ධ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පණ්ඩිත් හරිප්‍රසාද් චෞරසියා සුෂිර වාද්‍ය භාණ්ඩයක් සඳහා සුප්‍රසිද්ධ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"භූපාලි රාගයට අනුව ගරිසරි, පගරිග වශයෙන් ගොඩනැගෙන ස්වර අභ්‍යාසයේ තුන්වන සහ සතරවන පියවර පිළිවෙළින් සඳහන් වරණය කුමක් ද?","QuestionShortText":"භූපාලි රාගයට අනුව ගරිසරි, පගරිග වශයෙන් ගොඩනැගෙන ස්වර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862631423_14a0a656ed_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862362324_af3bd26690_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862364049_b5884b8dd0_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862199331_17d31d6955_o.png"}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූපසටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.
'ජෙංගත් ජෙංගත් ජෙං ජෙං තා' යන බෙරපදය වාදනය කිරීමට සුදුසු භාණ්ඩය දැක්වෙන අක්ෂරය කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූපසටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862371144_fd87115a06_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූපසටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.
B අක්ෂරයෙන් දැක්වෙන භාණ්ඩයෙන් වාදනය කළ හැකි බෙරපදය කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූපසටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862371144_fd87115a06_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"දොංජි ජිගත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජිම් තකු ඳත් දොම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගුංද දෙගත ගදිගත ගුඳ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දොං ජිංත ගත දොංත","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූපසටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.
C අක්ෂරයෙන් දැක්වෙන භාණඩය යොදාගනු ලබන රංග ශෛලිය වන්නේ,","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූපසටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862371144_fd87115a06_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"සොකරි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝලම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නුර්ති ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නාඩගම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් රූපසටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.
D අක්ෂරයෙන් දැක්වෙන භාණ්ඩය සහාය වාදනයට යොදා ගනිමින් ගායනය කළ හැකි ගී පාදය තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් රූපසටහන ඇසුරෙන් පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862371144_fd87115a06_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ගම්වල සෑම තැන ඇවිද ගොසින්නේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙදා නටන්නේ පළමුව අවසර ගන්නේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගම්භිර කාලිංග නුවර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මං වගේ පේඩි කතක් මනා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"භෛරවී රාගය ආශ්‍රයෙන් නිර්මාණය වූ නූර්ති ගීතයේ මුල් පද පෙළ තෝරන්න.","QuestionShortText":"භෛරවී රාගය ආශ්‍රයෙන් නිර්මාණය වූ නූර්ති ගීතයේ මුල්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සවන් දී පෙර රාම චරිතේ අසව්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රකිනු ඊශ්වරා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අප ගුණ සරු සිංහල භූපතී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෝනා මුනි රාජගේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"අනාඝාතාත්මිකව ගැයෙන මෙහෙ ගී පදය තෝරන්න.","QuestionShortText":"අනාඝාතාත්මිකව ගැයෙන මෙහෙ ගී පදය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බුද්ධං සරණේ සිරස දරාගෙන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පැහැසරණිය මිණිපැමිණිය කොත් අගට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අතට වෙරළු ඇහිඳ ගෙනේ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙල්යායක ගොන් දෙන්නෙක් කකා උනී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"'රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා' යනුවෙන් ගැයෙන සේ ගී පාදයේ,","QuestionShortText":"'රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැඳැස්මත් 16ක් සහ ගීමත් 20 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සැඳැස්මත් 20ක් සහ ගීමත් 22 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැඳැස්මත් 24ක් සහ ගීමත් 32 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සැඳැස්මත් 26ක් සහ ගීමත් 28 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"'සමන් පිච්ච මල් අත්තට පිණි වැටිලා' යන ගී පාදයේ ගුරු අක්ෂර සංඛ්‍යාව","QuestionShortText":"'සමන් පිච්ච මල් අත්තට පිණි වැටිලා' යන ගී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හතරකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පහකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"හයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අටකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"වෙස්සන්තර නාඩගමේ එන 'ඒ බුදු බව පතමින් ලොබිනේ' ගීතය පාදක කරගෙන නිර්මාණය වූ නවනාට්‍ය ගීතය කුමක් ද?","QuestionShortText":"වෙස්සන්තර නාඩගමේ එන 'ඒ බුදු බව පතමින් ලොබිනේ'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෑ වේ මා දුටු කොමළ ලියා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දස දෙසා ඉන්ද්‍රා වෙමි මම සිංහ රාජ මෘගේන්ද්‍රා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බුදුතුල් ගුණැති සමිඳුනි සැරදේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"බෙරපදය, තානම, කවිය, ඉරට්ටිය වශයෙන් කොටස් හතරකට බෙදෙන්නේ,","QuestionShortText":"බෙරපදය, තානම, කවිය, ඉරට්ටිය වශයෙන් කොටස් හතරකට බෙදෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෝකිල වන්නමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තිසරා වන්නමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උකුසා වන්නමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පහතරට සින්දු වන්නමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":31,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා චිත්‍රපට වලට අදාළ පහත සඳහන් ගී පාද උපයෝගි කරගන්න.
A - හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ
B - සිරිදැරු හෙළ දිව පුරාතනේ
C - ඕලු නෙළුම් නෙරිය රඟාලා
A, B සහ C යටතේ එන ගීත ඇතුළත් චිත්‍රපට පිළිවෙළින්,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා චිත්‍රපට වලට අදාළ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රේඛාව, මාතලන් සහ සැඩසුළං වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාතලන්, සැඩසුළං සහ රේඛාව වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැඩසුළං, රේඛාව සහ මාතලන් වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාතලන්, රේඛාව සහ සැඩසුළං වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා චිත්‍රපට වලට අදාළ පහත සඳහන් ගී පාද උපයෝගි කරගන්න.
A - හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ
B - සිරිදැරු හෙළ දිව පුරාතනේ
C - ඕලු නෙළුම් නෙරිය රඟාලා
A ගීතය ඇතුළත් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා චිත්‍රපට වලට අදාළ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්. මුත්තුසාමි වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආනන්ද සමරකෝන් වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුනිල් සාන්ත වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මොහොමඩ් ගවුස් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා චිත්‍රපට වලට අදාළ පහත සඳහන් ගී පාද උපයෝගි කරගන්න.
A - හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ
B - සිරිදැරු හෙළ දිව පුරාතනේ
C - ඕලු නෙළුම් නෙරිය රඟාලා
B හි ඇතුළත් ගීතය ගැයූ ගායිකාව තෝරන්න.","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා චිත්‍රපට වලට අදාළ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආශා බෝස්ලේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජමුනා රාණි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කේ. රාණි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලතා මංගේශ්කර්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා චිත්‍රපට වලට අදාළ පහත සඳහන් ගී පාද උපයෝගි කරගන්න.
A - හඳ රාහු මුඛයේහි ගිලුනා ලෙසේ
B - සිරිදැරු හෙළ දිව පුරාතනේ
C - ඕලු නෙළුම් නෙරිය රඟාලා
C හි ඇතුළත් ගීතය ගැයූ ගායකයා වන්නේ,","QuestionShortText":"ප්‍රශ්නයට පිළිතුරු සැපයීම සඳහා චිත්‍රපට වලට අදාළ පහත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තිලකසිරි ප්‍රනාන්දු ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිසිර සේනාරත්න ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඩබ්ලිව්. ඩී. අමරදේව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අයිවෝ ඩෙනිස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"සංගීත භාණ්ඩ වල හඬ එකිනෙකින් වෙන්කොට හඳුනා ගැනීමට තරංග රටාවේ වෙනස හේතුවන අතර එම ලක්ෂණය හඳුන්වනු ලබන්නේ,","QuestionShortText":"සංගීත භාණ්ඩ වල හඬ එකිනෙකින් වෙන්කොට හඳුනා ගැනීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාරතාවය වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විපුලතාව වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධ්වනි ගුණය වශයෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රූපභේදය වශයෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"යමන් රාගයේ ආරෝහණ ස්වරයන්ට ගැළපෙන අපරදිග ස්වර පිළිවෙළින් සඳහන් වරණය තෝරන්න.","QuestionShortText":"යමන් රාගයේ ආරෝහණ ස්වරයන්ට ගැළපෙන අපරදිග ස්වර පිළිවෙළින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52861724247_02f9ab9df9_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862693330_cf699e6e20_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862469824_1e7d9749de_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52862743848_b300e4d2de_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් ස්වර පුවරුව අදාළ කර ගනිමින් පිළිතුරු සපයන්න.
F Major Chord එක සඳහා යොදා ගන්නා ස්වරයන්ට හිමි අංක නිවැරදිව සඳහන් වරණය කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් ස්වර පුවරුව අදාළ කර ගනිමින්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862478244_b710d56db7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"6, 9, 13","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1, 5, 8","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"5, 7, 10","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"6, 10, 13","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"ප්‍රශ්නයට පහත සඳහන් ස්වර පුවරුව අදාළ කර ගනිමින් පිළිතුරු සපයන්න.
ස්වර පුවරුවෙහි සඳහන් 1, 3, 4, 6, 8, 10, 11, 13 අංක වලින් පිළිබිඹු වන ආරෝහණය අයත් රාගය කුමක් ද?","QuestionShortText":"ප්‍රශ්නයට පහත සඳහන් ස්වර පුවරුව අදාළ කර ගනිමින්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52862478244_b710d56db7_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"යමන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාෆි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෛරවී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"යතුරු පුවරුව සහිත සංගීත භාණ්ඩ මගින් ඉදිරිපත් කරනු ලබන සංගීත නිර්මාණ හැඳින්වීම සඳහා භාවිත නාමය","QuestionShortText":"යතුරු පුවරුව සහිත සංගීත භාණ්ඩ මගින් ඉදිරිපත් කරනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"E Music වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"Midi Music වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"Key Board Music වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"Popular Music වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"මල්ටි ට්‍රැක් රෙකෝඩින් (Multi - Track Recording) යනු","QuestionShortText":"මල්ටි ට්‍රැක් රෙකෝඩින් (Multi - Track Recording) යනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එක් එක් භාණ්ඩයෙන් නිකුත් වන සංගීතය වෙනම පටිගත කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විවිධ සංගීත භාණ්ඩ එකවර වාදනය කර පටිගත කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගායනය හා වාදනය පමණක් පටිගත කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වාදනය පටිගත කර ගායනය සජිවී ලෙස ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}