{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පහත සඳහන් රාග අතුරෙන් ශුද්ධ ස්වර සියල්ල ම යෙදෙන රාගය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් රාග අතුරෙන් ශුද්ධ ස්වර සියල්ල ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යමන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බිලාවල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාෆි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භූපාලි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"නිර්දේශිත රාග අතුරෙන් මධ්‍යමය හා නිෂාදය වර්ජිත ව යෙදෙන රාගය හා එය අයත් වන මේලය තෝරන්න.","QuestionShortText":"නිර්දේශිත රාග අතුරෙන් මධ්‍යමය හා නිෂාදය වර්ජිත ව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භූපාලි රාගය - බිලාවල් මේලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යමන් රාගය - කල්‍යාණ මේලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූපාලි රාගය - කල්‍යාණ මේලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන් රාගය - බිලාවල් මේලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"යමන් රාගයට අදාළ තානාලංකාරයක් ඇතුළත් වරණය කුමක් ද?","QuestionShortText":"යමන් රාගයට අදාළ තානාලංකාරයක් ඇතුළත් වරණය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52859077259_fd9c12c0c9_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52858325617_39eceaa839_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52858328407_110c16ff8a_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52859084299_b158501221_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"පහත දැක්වෙන ස්වර පාදයේ,","QuestionShortText":"පහත දැක්වෙන ස්වර පාදයේ,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52858333482_d4ef1e1f05_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ග, නි ස්වර කෝමල කළ විට කාෆි රාගයට අයත් සර්ගම් ගී පාදය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මධ්‍යම ස්වරය තීව්‍ර කළ විට යමන් රාගයට අයත් සර්ගම් ගී පාදය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රි, ග, ධ, නි ස්වර කෝමල කළ විට භෛරවී රාගයට අයත් සර්ගම් ගී පාදය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සියලුම ස්වර ශුද්ධ වූ විට බිලාවල් රාගයට අයත් සර්ගම් ගී පාදය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"ශුද්ධ නිෂාදය විවාදි ව යෙදෙන රාගය කුමක් ද?","QuestionShortText":"ශුද්ධ නිෂාදය විවාදි ව යෙදෙන රාගය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාෆි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යමන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බිලාවල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භූපාලි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ ගායනයට/වාදනයට සුදුසු රාග යුගලය දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"රාත්‍රී ප්‍රථම ප්‍රහරයේ ගායනයට/වාදනයට සුදුසු රාග යුගලය දැක්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යමන්-බිලාවල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භූපාලි-යමන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාෆි-භෛරවී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෛරවී-කාෆි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"රූපයේ දැක්වෙන අයුරින් පිළිවෙළින් රාගයක ආරෝහණ අවරෝහණ ස්වර යෙදී ඇති විට එහි රාග ජාතිය වන්නේ,","QuestionShortText":"රූපයේ දැක්වෙන අයුරින් පිළිවෙළින් රාගයක ආරෝහණ අවරෝහණ ස්වර","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859119494_88d48dd739_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ඖඩව-සම්පූර්ණ ජාතියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්පූර්ණ-සම්පූර්ණ ජාතියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ෂාඩව-සම්පූර්ණ ජාතියයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ෂාඩව-ඖඩව ජාතියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. මෙම වගුවේ ගායන ශෛලීන් හතරකට අදාළ සංගීතඥයින්ගේ නම් හෝ ප්‍රචලිත ගීත වල ගී පාද ඇතුළත් කර ඇත.
ඉහත වගුවේ A, B, C, D තීරු වලට අදාළ ගායන ශෛලීන් මොනවා ද?","QuestionShortText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859128084_6a60c77668_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A - ඛ්‍යාල්
B - භජන්
C - කව්වාලි
D - ගසල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A - භජන්
B - කව්වාලි
C - ගසල්
D - ඛ්‍යාල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A - කව්වාලි
B - ගසල්
C - ඛ්‍යාල්
D - භජන්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A - ගසල්
B - ඛ්‍යාල්
C - කව්වාලි
D - භජන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. මෙම වගුවේ ගායන ශෛලීන් හතරකට අදාළ සංගීතඥයින්ගේ නම් හෝ ප්‍රචලිත ගීත වල ගී පාද ඇතුළත් කර ඇත.
විලම්බ ලය හා මධ්‍ය ලය වශයෙන් ගීත ශෛලීන් දෙකක් අයත් වන ගායන ශෛලිය අඩංගු තීරුව කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859128084_6a60c77668_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A තීරුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B තීරුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C තීරුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D තීරුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. මෙම වගුවේ ගායන ශෛලීන් හතරකට අදාළ සංගීතඥයින්ගේ නම් හෝ ප්‍රචලිත ගීත වල ගී පාද ඇතුළත් කර ඇත.
\"රඝුපති රාඝව රාජා රාම්\" යන ගීතය ඇතුළත් කළ යුතු තීරුව කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859128084_6a60c77668_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A තීරුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B තීරුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C තීරුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D තීරුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. මෙම වගුවේ ගායන ශෛලීන් හතරකට අදාළ සංගීතඥයින්ගේ නම් හෝ ප්‍රචලිත ගීත වල ගී පාද ඇතුළත් කර ඇත.
'උස්තාද් ගුලාම් අලි, පන්කජ් උදාස්, ජග්ජිත් සිං' යන භාරතීය ශිල්පීන් ඇතුළත් කළ යුතු තීරුව කුමක් ද?","QuestionShortText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859128084_6a60c77668_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A තීරුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B තීරුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C තීරුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D තීරුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. මෙම වගුවේ ගායන ශෛලීන් හතරකට අදාළ සංගීතඥයින්ගේ නම් හෝ ප්‍රචලිත ගීත වල ගී පාද ඇතුළත් කර ඇත.
ජයදේව කවියාගේ 'ගීත ගෝවින්ද' යේ ඇතුළත් ගී වර්ගය සම්බන්ධ වන්නේ,","QuestionShortText":"පහත වගුවේ දැක්වෙන තොරතුරු ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859128084_6a60c77668_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A තීරුවට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B තීරුවට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C තීරුවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D තීරුවට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"'සුව දේ මට සීතල සුළඟ පවා', 'මංගලම් ජය මංගලම්' යන ගීත වලට වඩාත් සමීප ගායන ශෛලිය වනුයේ,","QuestionShortText":"'සුව දේ මට සීතල සුළඟ පවා', 'මංගලම් ජය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භජන් ගායන ශෛලියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගසල් ගායන ශෛලියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඛ්‍යාල් ගායන ශෛලියයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කව්වාලි ගායන ශෛලියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"පහත රූපසටහන මගින් තාලයක ආවර්තයක් දැක්වේ. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
එහි දැක්වෙන ආවර්තයෙන් දැක්වෙන්නේ කුමන තාලය ද?","QuestionShortText":"පහත රූපසටහන මගින් තාලයක ආවර්තයක් දැක්වේ. ඒ ආශ්‍රයෙන්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859386044_5f8b16e34c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"දාදරා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජප්තාල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ත්‍රිතාල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දීප්චන්දි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"පහත රූපසටහන මගින් තාලයක ආවර්තයක් දැක්වේ. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
රූපයේ දැක්වෙන තාලයට අදාළ ඨේකාවේ කොටසක් අඩංගු වරණය තෝරන්න.","QuestionShortText":"පහත රූපසටහන මගින් තාලයක ආවර්තයක් දැක්වේ. ඒ ආශ්‍රයෙන්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859386044_5f8b16e34c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52858649457_532fd81cc9_o.png"},{"AnswerId":2,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52859404919_cd8b2f8b00_o.png"},{"AnswerId":3,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52859620680_748a3ffb11_o.png"},{"AnswerId":4,"AnswerText":"","AnswerImageUrl":"https://live.staticflickr.com/65535/52859231991_c93b1c1496_o.png"}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":16,"QuestionFullText":"පහත රූපසටහන මගින් තාලයක ආවර්තයක් දැක්වේ. ඒ ආශ්‍රයෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
රූපසටහෙනේ 1 සහ 3 යන විභාග වලින් එක් මාත්‍රාව බැගින් අඩු වූ විට ගොඩනැගෙන තාලය කුමක් ද?","QuestionShortText":"පහත රූපසටහන මගින් තාලයක ආවර්තයක් දැක්වේ. ඒ ආශ්‍රයෙන්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859386044_5f8b16e34c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"කෙහෙර්වා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දීප්චන්දි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජප්තාල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ත්‍රිතාලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"සමුද්‍රඝෝෂ විරිතට ගායනය කළ හැකි ගී පාදයක් වන්නේ කුමක් ද?","QuestionShortText":"සමුද්‍රඝෝෂ විරිතට ගායනය කළ හැකි ගී පාදයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මන් මත් කරවන දන මුළු දෙරණා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුන් මදාරා මල් දමින් යුත් දිගු සුනිල් වරලස ගොතා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"පහත තානම අයත් වන්නේ,","QuestionShortText":"පහත තානම අයත් වන්නේ,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859638425_586b1d4d87_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"තිසරා වන්නමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝකිල වන්නමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පහතරට සින්දු වන්නමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උකුසා වන්නමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"'බැත', 'අම්බරුවන්', 'මුදුනා' ආදී පද (වචන) ඇතුළත්, කෘෂි කර්මාන්තය හා සම්බන්ධ ගී විශේෂය කුමක් ද?","QuestionShortText":"'බැත', 'අම්බරුවන්', 'මුදුනා' ආදී පද (වචන) ඇතුළත්, කෘෂි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නෙළුම් ගී","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගොයම් ගී","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කමත් ගී","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කුරක්කන් ගී","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ප්‍රශස්ති ගායනාවන්හි අඩංගු සුවිශේෂී ගායන අංගය වන්නේ,","QuestionShortText":"ප්‍රශස්ති ගායනාවන්හි අඩංගු සුවිශේෂී ගායන අංගය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුද්‍රප්පදයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සීරු මාරුවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කස්තිරමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අඩව්වයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"\"සේවිත පාද සරෝරුහ සංජිත\" යනුවෙන් කවිය නිර්මාණය වී ඇති වන්නම වන්නේ,","QuestionShortText":"\"සේවිත පාද සරෝරුහ සංජිත\" යනුවෙන් කවිය නිර්මාණය වී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උඩරට ගජගා වන්නමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උඩරට නෛයඩි වන්නමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පහතරට සින්දු වන්නමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සබරගමු කෝකිල වන්නමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
වගුවේ A, B, C, D තීරු වල ඇතුළත් කරුණු වලට අදාළ රංග සම්ප්‍රදායන් මොනවා ද?","QuestionShortText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. වගුවේ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859662920_6a707ee5e2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A - නාඩගම්
B - කෝලම්
C - නව නාට්‍ය
D - නුර්ති","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A - කෝලම්
B - නාඩගම්
C - නුර්ති
D - නව නාට්‍ය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A - නුර්ති
B - නව නාට්‍ය
C - නාඩගම්
D - කෝලම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A - කෝලම්
B - නුර්ති
C - නව නාට්‍ය
D - නාඩගම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
වාදනය සඳහා පහතරට බෙරය යොදාගනු ලබන රංග සම්ප්‍රදාය ඇතුළත් තීරුව කුමක් ද?","QuestionShortText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. වාදනය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859662920_6a707ee5e2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A තීරුව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B තීරුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C තීරුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D තීරුව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
'B' තීරුවට අයත් නාට්‍ය සංගීතය සඳහා භාවිත කළ සංගීත භාණ්ඩ යුගලය කුමක් ද?","QuestionShortText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. 'B'","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859662920_6a707ee5e2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"වයලීනය - තබ්ලාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සර්පිනාව - තබ්ලාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සර්පිනාව - ඩෝලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඩෝලය - තබ්ලාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
'C' තීරුවට අයත් නාට්‍ය වර්ග කරනු ලබන්නේ,","QuestionShortText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. 'C'","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859662920_6a707ee5e2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"නාට්‍ය ධර්මී වර්ගය යටතේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලෝක ධර්මී නාට්‍ය වර්ගය යටතේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශෛලිගත නාට්‍ය වර්ගය යටතේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අර්ධ ශෛලිගත නාට්‍ය වර්ගය යටතේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":26,"QuestionFullText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
'D' තීරුවට අයත් නාට්‍ය ඇතුළත් රංග සම්ප්‍රදායට අයත් නොවන ගීතාංගයක් වන්නේ,","QuestionShortText":"පහත වගුව ඇසුරින් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. 'D'","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859662920_6a707ee5e2_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"උරුට්ටුව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තෝඩායම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්නිසය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දොහොරාව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"'සුදු සඳ එළියේ ', 'ඕලු නෙළුම් නෙරිය රඟලා' යන ගීත මෙන් ම සුනිල් ශාන්තයන් විසින් තනු නිර්මාණය කරන ලද ගීත ද ඇතුළත් චිත්‍රපටය කුමක් ද?","QuestionShortText":"'සුදු සඳ එළියේ ', 'ඕලු නෙළුම් නෙරිය රඟලා'","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සැඩ සුළං","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාතලන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රන් මුතු දූව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රේඛාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතයක් වූ 'තු ගංගා කි මෞජ් මෛ' නම් ගීතය සඳහා පාදක රාගය හා එය අයත් චිත්‍රපටය සඳහන් වරණය කුමක් ද?","QuestionShortText":"ජනප්‍රිය හින්දි චිත්‍රපට ගීතයක් වූ 'තු ගංගා කි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අඩානා - ජනක් ජනක් පායල් බාජේ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඛමාජ් - අභිමාන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භෛරවී - බෙයිජු බව්රා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යමන් - දේව් දාස්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"පහත සඳහන් ගීත අතුරෙන් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සංගීතය නිර්මාණය නොකළ ගීතය කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් ගීත අතුරෙන් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාරමිතා බල පූරිත පූජිත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගලන ගඟකි ජීවිතේ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිපී පිපී රේණු නටන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිනිඳු සුදු මුතු තලාවේ","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"රබාන, ගිටාරය, එකෝඩියන්, කොංගෝ, බොංගෝ වැනි සංගීත භාණ්ඩ සුවිශේෂී ව යොදා ගනිමින් ගායනය කළ ගීත විශේෂය වන්නේ,","QuestionShortText":"රබාන, ගිටාරය, එකෝඩියන්, කොංගෝ, බොංගෝ වැනි සංගීත භාණ්ඩ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කැලිප්සෝ ගීත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නුර්ති ගීත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ග්‍රැමෆෝන් ගීත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුල් යුගයේ සරල ගීත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"පහත සඳහන් ගී පද ප්‍රස්තාර අතුරෙන් විෂම ග්‍රහයෙන් පද ප්‍රස්තාර කර ඇති ගී පාද වන්නේ,","QuestionShortText":"පහත සඳහන් ගී පද ප්‍රස්තාර අතුරෙන් විෂම ග්‍රහයෙන්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859526484_4e66e3a4a8_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A සහ D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B සහ C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C සහ D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":32,"QuestionFullText":"පහත දැක්වෙන ස්වර තුන එකවර වැයීමේ දී නිකුත් වන කෝඩ් (chord) එක වන්නේ,","QuestionShortText":"පහත දැක්වෙන ස්වර තුන එකවර වැයීමේ දී නිකුත්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859800023_7c81e7cb57_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"G මේජර් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"F මේජර් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"D මේජර් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C මේජර් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"පහත A හා B රූපසටහන් සලකන්න.
එහි A රූපසටහනේ ස්වරයට වඩා B රූපසටහනේ ස්වරය,","QuestionShortText":"පහත A හා B රූපසටහන් සලකන්න. එහි","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52858792332_d564647ff9_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"තාරතාවයෙන් වැඩි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තාරතාවයෙන් අඩු ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විපුලතාවයෙන් වැඩි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විපුලතාවයෙන් අඩු ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"සමූහ වාදනයක දී වයලීනය, සිතාරය, එස්රාජය, බටනලාව ආදී සංගීත භාණ්ඩ වල හඬ වෙන් කොට හඳුනාගත හැකි වන්නේ,","QuestionShortText":"සමූහ වාදනයක දී වයලීනය, සිතාරය, එස්රාජය, බටනලාව ආදී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විපුලතාවය නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තාරතාවය නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ධ්වනි ගුණය නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හඬේ සැර නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"'ස' ස්වරයේ සිට 'ම' ස්වරයේ සංඛ්‍යාතය 3 : 4 අනුපාතය වන විට 'ස' ස්වරයේ සිට 'ප' ස්වරයේ සංඛ්‍යාතය 2 : 3 අනුපාතය වේ. 'ස' ස්වරයේ සංඛ්‍යාතය 240 වන විට 'ම' සහ 'ප' ස්වර වල සංඛ්‍යාත පිළිවෙළින්,","QuestionShortText":"'ස' ස්වරයේ සිට 'ම' ස්වරයේ සංඛ්‍යාතය 3 :","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"320 සහ 360 වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"360 සහ 320 වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"320 සහ 340 වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"340 සහ 360 වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"පෙරදිග සංගීත භාණ්ඩ වර්ගීකරණය අනුව වයලීනය, බටනළාව, ජල තරංගය, තබ්ලාව යන සංගීත භාණ්ඩ හතර අයත් වන්නේ පිළිවෙළින්,","QuestionShortText":"පෙරදිග සංගීත භාණ්ඩ වර්ගීකරණය අනුව වයලීනය, බටනළාව, ජල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තත්, සුෂිර, ඝන, අවනද්ධ යන වර්ග වලට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුෂිර, ඝන, අවනද්ධ, තත් යන වර්ග වලට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඝන, අවනද්ධ, තත්, සුෂිර යන වර්ග වලට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවනද්ධ, තත්, සුෂිර, ඝන යන වර්ග වලට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"පහත රූපසටහන් 01, 02 සහ 03 මගින් පිළිබිඹු වන (Major) ' කෝඩ්ස් ' වන්නේ පිළිවෙළින්,","QuestionShortText":"පහත රූපසටහන් 01, 02 සහ 03 මගින් පිළිබිඹු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/52859410956_d7416e02bf_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"C, F සහ G ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"F, C සහ G ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C, G සහ F ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"G, F සහ C ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"'ඇදුරුතුමා වන්න මගේ ' යන ගීතය ඇතුළත් වන්නේ,","QuestionShortText":"'ඇදුරුතුමා වන්න මගේ ' යන ගීතය ඇතුළත් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙපානෝ ගීත නාටකයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පේමතෝ ජායතී සෝකෝ ගීත නාටකයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුණ්ඩලකේශී ගීත නාටකයේ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මානසවිල ගීත නාටකයේ ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"පහත දැක්වෙන්නේ මව්-පිය ගුණ ඇතුළත් ගීත ලැයිස්තුවකි.
A - ගමට කලින් හිරු මුළුතැන් ගෙට වඩනා
B - අන්දර යායේ වැව් තාවල්ලේ
C - අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
D - දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
මෙම ගීත අතුරෙන් මව් ගුණ පිළිබඳ කියැවෙන ගීත ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"පහත දැක්වෙන්නේ මව්-පිය ගුණ ඇතුළත් ගීත ලැයිස්තුවකි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සහ B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B සහ C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C සහ D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D සහ A","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"Sound forge, Adobe Audition, Acid pro යන මෘදුකාංග යොදා ගත හැකි වන්නේ,","QuestionShortText":"Sound forge, Adobe Audition, Acid pro යන මෘදුකාංග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්තර්ජාලයෙන් සංගීතය පිළිබඳ විෂය කරුණු සොයා ගැනීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"MIDI ඇතුළත් සංගීත කොටස් නිර්මාණය කර ගැනීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විද්‍යුත් විශ්ව කෝෂ ඇසුරෙන් සංගීතය පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගායනය, වාදනය ඇතුළත් ගීතයක් පටිගත කර ගැනීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}