{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක විශේෂ ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක විශේෂ ලක්ෂණයක් වන්නේ මින් කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජනතා කණ්ඩායම් වල අදහස් අනුව තීරණ ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහජනතාවට පාලනයට සහභාගි වීමට අයිතියක් තිබීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධ්‍යාපනයට හා සමාජ සුභසාධනයට ප්‍රමුඛත්වයක් ලැබීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"පාරසරික අයිතිවාසිකම් සම්බන්ධ ගැටලුවක දී ක්‍රියාත්මක විය යුතු ප්‍රධාන ආයතනය කුමක් ද?","QuestionShortText":"පාරසරික අයිතිවාසිකම් සම්බන්ධ ගැටලුවක දී ක්‍රියාත්මක විය යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසර අමාත්‍යාංශය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මධ්‍යම පරිසර අධිකාරිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භූ විද්‍යා හා පතල් කැනීම කාර්යාංශය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":3,"QuestionFullText":"බහු සංස්කෘතික ජනසමාජයක අනාගත පුරවැසියන් තුළ සංහිඳියාව ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ඵලදායීම ක්‍රියාමාර්ගයක් වන්නේ,","QuestionShortText":"බහු සංස්කෘතික ජනසමාජයක අනාගත පුරවැසියන් තුළ සංහිඳියාව ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විවිධ ජන කණ්ඩායම් මිශ්‍ර වූ පාසල් ඇති කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අන්‍ය භාෂාවන් ඉගෙනීමට උනන්දු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංස්කෘතික විවිධත්වයක් ඇති කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"දේශීය නීතිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව දැකිය හැකි වෙනත් නීති වර්ග දෙකකි,","QuestionShortText":"දේශීය නීතිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අමතරව දැකිය හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උඩරට නීතිය හා තේසවලාමෙයි නීතිය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අපරාධ නීතිය හා ජාත්‍යන්තර නීතිය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අපරාධ නීතිය හා සිවිල් නීතිය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිවිල් නීතිය හා මුස්ලිම් නීතිය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ඡන්දදායකයාගේ වගකීම සඳහන් ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ඡන්දදායකයාගේ වගකීම සඳහන් ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජාතිය ගොඩනැගීමට කැපවීමක් ඇති නායකයන් තෝරා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නව අපේක්ෂකයන් නියෝජිතයන් ලෙස තෝරා ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පිළිගත් පරම්පරාවකින් පැවත එන නායකයන්ට ඡන්දය ලබා දීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බලයේ සිටින නායකයන්ට විරුද්ධ කණ්ඩායමක් තෝරා ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"කලාපීය සංවිධාන බිහිවීමට පදනම් වී ඇති ප්‍රධාන අරමුණු දෙක තෝරන්න.","QuestionShortText":"කලාපීය සංවිධාන බිහිවීමට පදනම් වී ඇති ප්‍රධාන අරමුණු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යුදමය අරමුණු හා වෙළෙඳ අරමුණු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අධ්‍යාපන අරමුණු හා සුභසාධක අරමුණු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"යුදමය අරමුණු හා ආර්ථික සහයෝගීතා අරමුණු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආර්ථික අරමුණු හා සුභසාධක අරමුණු","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":7,"QuestionFullText":"ගැල්ටුන්ගේ ගැටුම් පිළිබඳ ආකෘතියට අනුව ආකල්ප යනුවෙන් හඳුන්වන්නේ ගැටුම නිර්මාණය වීමට බලපාන පාර්ශවකරුවන්ගේ,","QuestionShortText":"ගැල්ටුන්ගේ ගැටුම් පිළිබඳ ආකෘතියට අනුව ආකල්ප යනුවෙන් හඳුන්වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේශපාලන සාධක වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංස්කෘතික සාධක වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජ විද්‍යාත්මක සාධක වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මනෝවිද්‍යාත්මක සාධක වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"ශ්‍රී ලාංකිකයන්ට දේශපාලනයට මැදිහත් වීමට වැඩි අවස්ථා ලබා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මින් කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලාංකිකයන්ට දේශපාලනයට මැදිහත් වීමට වැඩි අවස්ථා ලබා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෝල්බරි ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"නිෂ්පාදන සාධක නිවැරදිව සඳහන් වරණය තෝරන්න.","QuestionShortText":"නිෂ්පාදන සාධක නිවැරදිව සඳහන් වරණය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රමය, ප්‍රාග්ධනය, වැටුප, භූමිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යවසායකත්වය, පොලිය, ප්‍රාග්ධනය, ශ්‍රමය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රාග්ධනය, ලාභය, ශ්‍රමය, භූමිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"විධායක හා පරිපාලන ක්‍රියා නිසා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති තනතුර කුමක් ද?","QuestionShortText":"විධායක හා පරිපාලන ක්‍රියා නිසා පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඔම්බූඩ්ස්මන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අගවිනිසුරු","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කථානායක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නීතිපති","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":11,"QuestionFullText":"කාන්තාවන්ට එරෙහිව සිදු වන සියලු ආකාරයේ වෙනස්කම් තුරන් කිරීම පිළිබඳ සම්මුතිය (CEDAW) යටතේ කාන්තාවන්ට හිමි අයිතීන් වලට අයත් නොවන්නේ පහත කුමක් ද?","QuestionShortText":"කාන්තාවන්ට එරෙහිව සිදු වන සියලු ආකාරයේ වෙනස්කම් තුරන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධ්‍යාපනයට හා පුහුණුවට ඇති අයිතිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජ වෙනස්කම් වලින් ආරක්ෂා වීමේ අයිතිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සෞඛ්‍යාරක්ෂාවට හා පෝෂණයට ඇති අයිතිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විවාහයට හා රැකියා කිරීමට ඇති අයිතිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":12,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා වර්තමානයේ දී භාවිත කරන නියෝජන ක්‍රමය මින් කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණ සඳහා වර්තමානයේ දී භාවිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සරල බහුතර","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමානුපාතික","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාන්තර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිස්ත්‍රික්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"මධ්‍යම ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය ආණ්ඩු වෙත පවරා දීම හැඳින්වෙන්නේ කුමන නමකින් ද?","QuestionShortText":"මධ්‍යම ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බලය බෙදා හැරීම.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බලය මධ්‍යගත කිරීම.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බලය ව්‍යාප්ත කිරීම.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බලය විමධ්‍යගත කිරීම.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"ජනසමාජයක \"සංස්කෘතිය\" යන්න පැහැදිලි කරන වගන්තිය තෝරන්න.","QuestionShortText":"ජනසමාජයක \"සංස්කෘතිය\" යන්න පැහැදිලි කරන වගන්තිය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාරම්පරික විශ්වාස අනුව ජනසමාජයක ක්‍රියා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආගමික විශ්වාස අනුව විවිධ ඇදහිලි අනුගමනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජය තුළ පිළිගත් ජීවන රටාවකට අනුව හැඩගැසීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විවිධ ජන වර්ග වලට අයත් පුද්ගලයන් එක්ව ජීවත් වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"සන්ධීය රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"සන්ධීය රාජ්‍යයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මධ්‍යම ආණ්ඩුවකින් පාලනය සිදු වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බලය විමධ්‍යගත කර තිබීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බලතල නැවත පවරා ගත හැකි වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උත්තර මන්ත්‍රී මණ්ඩලයක් පැවතීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"සංවර්ධන ක්‍රියාවලියේ දී මුහුණපාන ගැටලු විසඳා ගැනීමට රටකට ගත හැකි වඩාත් ඵලදායී ක්‍රියාමාර්ගයක් වන්නේ,","QuestionShortText":"සංවර්ධන ක්‍රියාවලියේ දී මුහුණපාන ගැටලු විසඳා ගැනීමට රටකට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අපනයන විවිධාංගීකරණය දිරිගැන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විදේශ ණය ආධාර සඳහා දිරිගැන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බුද්ධිගලනය දිරිගැන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ දිරිගැන්වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"1945 ජූනි 26 දිනය සමස්ත ලෝක ප්‍රජාවටම වැදගත් දිනයක් වීමට හේතුව කුමක් ද?","QuestionShortText":"1945 ජූනි 26 දිනය සමස්ත ලෝක ප්‍රජාවටම වැදගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දෙවන ලෝක සංග්‍රාමය අවසන් වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්මත කර ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ළමා අයිතිවාසිකම් පනත සම්මත කර ගැනීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සම්මත කර ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"දේශපාලන අවබෝධයක් සහිත ජනතාවක් රටක සිටීම නිසා,","QuestionShortText":"දේශපාලන අවබෝධයක් සහිත ජනතාවක් රටක සිටීම නිසා,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පුද්ගල හැකියා දියුණු කර ගත හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආණ්ඩුවේ කටයුතු ගැන විවේචනය කළ හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විරුද්ධ පක්ෂයේ ජනප්‍රියතාව වැඩි කළ හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහජනතාවට හිතකර ආණ්ඩුවක් පත් කර ගත හැකි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"දේශගුණික වෙනස් වීම් නිසා ඇති විය හැකි අහිතකර ප්‍රතිඵලය කුමක් ද?","QuestionShortText":"දේශගුණික වෙනස් වීම් නිසා ඇති විය හැකි අහිතකර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උණුසුම් දියවැල් ක්‍රියාකාරී වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අම්ල වැසි ඇති වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වර්ෂණ ක්‍රියාවලිය වෙනස් වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධූමිකා නිර්මාණය වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි පමණක් සඳහන් පිළිතුර තෝරන්න.","QuestionShortText":"අපරාධ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රාජ්‍ය විරෝධී ක්‍රියා, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මිනීමැරුම්, ළමා අපචාර, දික්කසාද","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වාණිජ කටයුතු, මංකොල්ල කෑම්, ලිංගික අපරාධ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්ත්‍රී දුෂණ, පොදු දේපළ වලට හානි කිරීම, ඉඩම් ආරවුල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":21,"QuestionFullText":"පාසලේ සාමාජිකයකු ලෙස ඔබෙන් ඉටු විය යුතු වඩාත්ම වැදගත් යුතුකමක් වන්නේ මින් කුමන යුතුකම ද?","QuestionShortText":"පාසලේ සාමාජිකයකු ලෙස ඔබෙන් ඉටු විය යුතු වඩාත්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දිනපතා උදෑසනම පාසලට පැමිණීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පන්තියේ සිසුන්ට ඉගෙනීමට උදව් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධ්‍යාපන කටයුතු වලට හොඳින් සහභාගි වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාසලේ විනය නීති අනුගමනය කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක රාජ්‍යයකින් ඉටු විය යුතු යුතුකමක් දැක්වෙන වගන්තිය තෝරන්න.","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී ජනසමාජයක රාජ්‍යයකින් ඉටු විය යුතු යුතුකමක් දැක්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාජ සිරිත් විරිත් වලට ගරු කරමින් ක්‍රියා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විධායකය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමට ක්‍රියා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ක්‍රියා කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"සම්පත් විසංතුලනය යනුවෙන් හැඳින්වෙන්නේ,","QuestionShortText":"සම්පත් විසංතුලනය යනුවෙන් හැඳින්වෙන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලෝකයේ සම්පත් වල ව්‍යාප්තියේ අසමානතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලෝකයේ සම්පත් වල පවතින හිඟතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්පත් තුලිත ලෙස ව්‍යාප්තව ඇති බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්පත් එක තැනකට ඒකරාශී වී තිබෙන බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"යහපාලනයක් සහිත රටක මූලික ගුණාංගයක් නොවන්නේ මින් කුමක් ද?","QuestionShortText":"යහපාලනයක් සහිත රටක මූලික ගුණාංගයක් නොවන්නේ මින් කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිදහස හා සාධාරණත්වය තහවුරු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අයිතිවාසිකම් සුරැකීම හා තහවුරු කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"1978 ශ්‍රී ලංකා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඇති කළ ප්‍රධාන වෙනස්කමක් නම්,","QuestionShortText":"1978 ශ්‍රී ලංකා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විධායක ජනාධිපති ධුරයක් ඇති කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අග්‍රාණ්ඩුකාර තනතුර අහෝසි කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ද්විමාණ්ඩලික පාර්ලිමේන්තුව හඳුන්වා දීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"අජෛවී සංරචක යුගලයක් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"අජෛවී සංරචක යුගලයක් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වායුගෝලය, ශාක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දේශගුණය, පස","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාෂාණ, ක්ෂුද්‍ර ජීවින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දේශගුණය, ක්ෂුද්‍ර ජීවින්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"ගෝලීයකරණයට මුහුණදීම සඳහා සංවිධානය වී ඇති උතුරු ඇමෙරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුම (NAFTA) සඳහා අයත් වන රටවල් ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"ගෝලීයකරණයට මුහුණදීම සඳහා සංවිධානය වී ඇති උතුරු ඇමෙරිකානු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඩෙන්මාර්කය, ඇමෙරිකා එක්සත් ජනපදය, ලක්සම්බර්ග්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉන්දියාව, ස්පාඤ්ඤය, ඇමෙරිකා එක්සත් ජනපදය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, මෙක්සිකෝව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය, ඉතාලිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"රටක නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ සිදු වන මුලික ක්‍රියාවලීන් ඇතුළත් වරණය තෝරන්න.","QuestionShortText":"රටක නිෂ්පාදන ක්‍රියාවලියක් තුළ සිදු වන මුලික ක්‍රියාවලීන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිෂ්පාදනය, මිල දී ගැනීම, පාරිභෝජනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදනය, බෙදාහැරීම, පරිභෝජනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිෂ්පාදනය, ගබඩා කිරීම, පරිභෝජනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිෂ්පාදනය, ඇසිරීම, පරිභෝජනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"බටහිර රටවල් ප්‍රබල ජාතික රාජ්‍ය ලෙස නැඟී සිටීමට හේතු වූ ප්‍රධාන සාධකයකි.","QuestionShortText":"බටහිර රටවල් ප්‍රබල ජාතික රාජ්‍ය ලෙස නැඟී සිටීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාජ සුභසාධනය ඇති කිරීම.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වැඩවසම් ක්‍රමය පවත්වා ගැනීම.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මානව හිමිකම් ආරක්ෂා කිරීම.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජාතික ඒකාග්‍රතාව ඇති කිරීම.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"ඒකීය ආණ්ඩුක්‍රමයක දක්නට ලැබෙන ලක්ෂණයකි,","QuestionShortText":"ඒකීය ආණ්ඩුක්‍රමයක දක්නට ලැබෙන ලක්ෂණයකි,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උත්තරීතර මන්ත්‍රණ සභාවක් පැවතීම.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වාධිපති බලය මධ්‍යම ආණ්ඩුව සතු වීම.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යවස්ථාදායකය මගින් විධායකය තේරීම.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රාන්ත ආණ්ඩු වලට බලතල හිමි වීම.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය කුමක් ද?","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහිත රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාලනයේ ක්‍රමවත් බව හා ස්ථාවර බව ආරක්ෂා වීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තොරතුරු දැනගැනීමේ අයිතිය හිමි වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනතාවට ආණ්ඩුවට අදහස් ඉදිරිපත් කළ හැකි වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආර්ථික ප්‍රතිලාභ සැමට හිමි වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"මුලික අයිතිවාසිකම් යනුවෙන් හඳුන්වන්නේ,","QuestionShortText":"මුලික අයිතිවාසිකම් යනුවෙන් හඳුන්වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිනිසුන්ට අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු යැයි සැලකෙන අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජාත්‍යන්තර වශයෙන් සම්මුතීන් මගින් පිළිගෙන ඇති අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජනතාව සම්මත කරගෙන ඇති අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මානව හිමිකම් අතුරෙන් රටක මූලික නීතියට ඇතුළත් කර ඇති අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":33,"QuestionFullText":"පරිසරයෙන් ලැබෙන සේවා අතුරෙන් ජීව උපකාරක සේවා පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පරිසරයෙන් ලැබෙන සේවා අතුරෙන් ජීව උපකාරක සේවා පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භූමිය, පොසිල ඉන්ධන","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හිරු එළිය, ජලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජලය, භූමිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොසිල ඉන්ධන, හිරු එළිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"ගැටුම්කාරී චර්යා සහිත පුද්ගලයන් නිසා ඇති විය හැකි තත්ත්වයන් කිහිපයක් පහත දැක්වේ.
A - ක්ෂණික කෝපය නිතර ඇති වීම
B - මිතුරන් සමග නිතර ගැටුම් ඇති වීම
C - පුද්ගලයන් තුළ ආතතිය ඇති වීම
D - අසල්වාසීන් සමග ගැටුම් ඇති වීම
ඉහත තත්ත්ව අතුරෙන් සමාජීය තත්ත්වයන් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"ගැටුම්කාරී චර්යා සහිත පුද්ගලයන් නිසා ඇති විය හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"'දේශ සීමා' නම් සාධකය පදනම් කරගෙන ගැටුම් නිර්මාණය වී ඇති රාජ්‍යයක් වන්නේ,","QuestionShortText":"'දේශ සීමා' නම් සාධකය පදනම් කරගෙන ගැටුම් නිර්මාණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අයර්ලන්තයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඊශ්‍රායලයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිරියාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රුවන්ඩාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"ජාත්‍යන්තර සබඳතා වර්ධනයේ දී නුතනයේ දක්නට ලැබෙන ප්‍රවණතා ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"ජාත්‍යන්තර සබඳතා වර්ධනයේ දී නුතනයේ දක්නට ලැබෙන ප්‍රවණතා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙළෙඳාම හා සංස්කෘතික සබඳතා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙළෙඳාම හා අධ්‍යාපනික සබඳතා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාක්ෂණික හා අධ්‍යාපනික සබඳතා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පහත 'අ' තීරුවේ සඳහන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා 'ආ' තීරුවේ සඳහන් හඳුන්වා දෙන ලද වෙනස්කම් නිවැරදිව පිළිවෙළින් ගළපා ඇති පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත 'අ' තීරුවේ සඳහන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා 'ආ'","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53151858148_92c66eee17_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C, E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, B, E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, D, E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති කාර්යයන් නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසර සංරක්ෂණය, මාර්ග ආරක්ෂාව, මහජන සෞඛ්‍ය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොදු උපයෝගීතා සේවා, වාහන බලපත්, බදු පැනවීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහජන සෞඛ්‍ය, පොදු මංමාවත්, මහජන සාමය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොදු මංමාවත්, මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"නීතිපතිතුමාගේ බලතල වලට අයත් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"නීතිපතිතුමාගේ බලතල වලට අයත් වන්නේ මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධිකරණය සම්බන්ධ රීති පැනවීමේ හා සංශෝධනය කිරීමේ බලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රමාණවත් සාක්ෂි නොමැති විට විත්තිකරුවන් නිදහස් කිරීමේ බලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාර්ලිමේන්තුවට විවිධ අණපනත් ඉදිරිපත් කිරීමේ බලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විවිධ අධිකරණ ආයතන වලට විනිසුරුවන් පත් කිරීමේ බලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"A හා B ප්‍රකාශ සලකා බලන්න.
A - මිනිසා සිය ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී ස්වාභාවික සම්පත් හා ඛනිජ සම්පත් අසීමිත ලෙස භාවිත කර ඇත.
B - පරිසරයේ සමතුලිතතාව බිඳී යාම තුළින් පාරසරික ගැටලු නිර්මාණය වේ.
මෙම ප්‍රකාශ අතුරෙන්","QuestionShortText":"A හා B ප්‍රකාශ සලකා බලන්න. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සත්‍ය වන අතර, B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A අසත්‍ය වන අතර, B සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා B දෙකම සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා B දෙකම අසත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}
A - ක්ෂණික කෝපය නිතර ඇති වීම
B - මිතුරන් සමග නිතර ගැටුම් ඇති වීම
C - පුද්ගලයන් තුළ ආතතිය ඇති වීම
D - අසල්වාසීන් සමග ගැටුම් ඇති වීම
ඉහත තත්ත්ව අතුරෙන් සමාජීය තත්ත්වයන් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"ගැටුම්කාරී චර්යා සහිත පුද්ගලයන් නිසා ඇති විය හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"'දේශ සීමා' නම් සාධකය පදනම් කරගෙන ගැටුම් නිර්මාණය වී ඇති රාජ්‍යයක් වන්නේ,","QuestionShortText":"'දේශ සීමා' නම් සාධකය පදනම් කරගෙන ගැටුම් නිර්මාණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අයර්ලන්තයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඊශ්‍රායලයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිරියාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රුවන්ඩාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"ජාත්‍යන්තර සබඳතා වර්ධනයේ දී නුතනයේ දක්නට ලැබෙන ප්‍රවණතා ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"ජාත්‍යන්තර සබඳතා වර්ධනයේ දී නුතනයේ දක්නට ලැබෙන ප්‍රවණතා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙළෙඳාම හා සංස්කෘතික සබඳතා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙළෙඳාම හා අධ්‍යාපනික සබඳතා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංස්කෘතික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාක්ෂණික හා අධ්‍යාපනික සබඳතා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"පහත 'අ' තීරුවේ සඳහන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා 'ආ' තීරුවේ සඳහන් හඳුන්වා දෙන ලද වෙනස්කම් නිවැරදිව පිළිවෙළින් ගළපා ඇති පිළිතුර තෝරන්න.","QuestionShortText":"පහත 'අ' තීරුවේ සඳහන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ හා 'ආ'","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53151858148_92c66eee17_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A, B, C","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A, C, E","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, B, E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, D, E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති කාර්යයන් නිවැරදිව දක්වා ඇති පිළිතුර කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසර සංරක්ෂණය, මාර්ග ආරක්ෂාව, මහජන සෞඛ්‍ය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොදු උපයෝගීතා සේවා, වාහන බලපත්, බදු පැනවීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහජන සෞඛ්‍ය, පොදු මංමාවත්, මහජන සාමය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොදු මංමාවත්, මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"නීතිපතිතුමාගේ බලතල වලට අයත් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"නීතිපතිතුමාගේ බලතල වලට අයත් වන්නේ මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධිකරණය සම්බන්ධ රීති පැනවීමේ හා සංශෝධනය කිරීමේ බලය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රමාණවත් සාක්ෂි නොමැති විට විත්තිකරුවන් නිදහස් කිරීමේ බලය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාර්ලිමේන්තුවට විවිධ අණපනත් ඉදිරිපත් කිරීමේ බලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විවිධ අධිකරණ ආයතන වලට විනිසුරුවන් පත් කිරීමේ බලය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"A හා B ප්‍රකාශ සලකා බලන්න.
A - මිනිසා සිය ආර්ථික කටයුතු මෙහෙයවීමේ දී ස්වාභාවික සම්පත් හා ඛනිජ සම්පත් අසීමිත ලෙස භාවිත කර ඇත.
B - පරිසරයේ සමතුලිතතාව බිඳී යාම තුළින් පාරසරික ගැටලු නිර්මාණය වේ.
මෙම ප්‍රකාශ අතුරෙන්","QuestionShortText":"A හා B ප්‍රකාශ සලකා බලන්න. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A සත්‍ය වන අතර, B අසත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A අසත්‍ය වන අතර, B සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා B දෙකම සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A හා B දෙකම අසත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}