{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ජී. ඩී. එච්. කෝල්ගේ නිර්වචනයට අනුව බාහිර බාධකයන්ගෙන් තොරව පුද්ගලයාට සිය පෞද්ගලිකත්වය වර්ධනය කරගැනීමට ඇති ඉඩ ප්‍රස්තාව හැඳින්වෙන්නේ,","QuestionShortText":"ජී. ඩී. එච්. කෝල්ගේ නිර්වචනයට අනුව බාහිර බාධකයන්ගෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අයිතිවාසිකම් ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමානාත්මතාව ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිදහස ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාධාරණත්වය ලෙසට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":2,"QuestionFullText":"ගැටුම් නිරාකරණය කිරීමේ අපේක්ෂාවෙන් පාර්ශ්වකරුවන්ගේ කැමැත්ත මත තීරණ ක්‍රියාවට නැංවීම හඳුන්වන සංකල්පය කුමක් ද?","QuestionShortText":"ගැටුම් නිරාකරණය කිරීමේ අපේක්ෂාවෙන් පාර්ශ්වකරුවන්ගේ කැමැත්ත මත තීරණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බේරුම් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කේවල් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විනිසීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැදිහත්කරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"එක් සමාජයක් තුළ විවිධ සංස්කෘතීන්ට අයත් ජන කොටස් සාමුහිකව ජීවත් වන්නේ නම්, එම සමාජය හඳුන්වන්නේ,","QuestionShortText":"එක් සමාජයක් තුළ විවිධ සංස්කෘතීන්ට අයත් ජන කොටස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බහු ආගමික සමාජයක් ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බහු සංස්කෘතික සමාජයක් ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බහු වාර්ගික සමාජයක් ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බහු ජාතික සමාජයක් ලෙසට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"මහජන නියෝජිතයන් මගින් රටක පාලන කටයුතු මෙහෙයවීම","QuestionShortText":"මහජන නියෝජිතයන් මගින් රටක පාලන කටයුතු මෙහෙයවීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඍජු ප්‍රජාතන්ත්‍රවාදයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වක්‍ර ප්‍රජාතන්ත්‍රවාදයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනතා ප්‍රජාතන්ත්‍රවාදයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සිවිල් නීතියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානව හිමිකම් නීතියයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපරාධ නීතියයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":6,"QuestionFullText":"ව්‍යවසායකත්වය නැමැති නිෂ්පාදන සාධකය සඳහා කරනු ලබන ගෙවීම කුමක් ද?","QuestionShortText":"ව්‍යවසායකත්වය නැමැති නිෂ්පාදන සාධකය සඳහා කරනු ලබන ගෙවීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වැටුප","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බදු කුලිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොලිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලාභය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"සාමකාමීව එක්රැස් වීමේ අයිතිය අයත් වන්නේ පහත සඳහන් මානව හිමිකම් අතරින් කුමන අංශයට ද?","QuestionShortText":"සාමකාමීව එක්රැස් වීමේ අයිතිය අයත් වන්නේ පහත සඳහන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආගමික හිමිකම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංස්කෘතික හිමිකම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශපාලන හිමිකම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආර්ථික හිමිකම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"නිෂ්පාදනය සඳහා යොදාගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක","QuestionShortText":"නිෂ්පාදනය සඳහා යොදාගන්නා ප්‍රධාන ශිල්පීය ක්‍රම දෙක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාග්ධන සූක්ෂම හා ශ්‍රම සූක්ෂම වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රාජ්‍ය සූක්ෂම හා පෞද්ගලික සූක්ෂම වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාක්ෂණ සූක්ෂම හා ප්‍රාග්ධන සූක්ෂම වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාරිභෝගික සූක්ෂම හා වෙළඳ සූක්ෂම වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන් විසින් ඉටු කළ යුතු නීතිමය යුතුකමක් වන්නේ","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන් විසින් ඉටු කළ යුතු නීතිමය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්ප්‍රදායන්ට ගරු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාරධර්ම අනුව හැසිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආගමානුකූලව කටයුතු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහජන දේපල ආරක්ෂා කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":10,"QuestionFullText":"මිනිසාගේ පැවැත්ම සඳහා පරිසරයෙන් ලබාදෙන සේවා වන්නේ,","QuestionShortText":"මිනිසාගේ පැවැත්ම සඳහා පරිසරයෙන් ලබාදෙන සේවා වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාජ පරිසරය සුරැකීමේ සේවා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අපද්‍රව්‍ය අවශෝෂණය කිරීමේ සේවා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වභාවික ආපදා පාලනය කිරීමේ සේවා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආරක්ෂාව සහතික කිරීමේ සේවා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"පුද්ගලයා තුළ හා පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් හඳුන්වන්නේ,","QuestionShortText":"පුද්ගලයා තුළ හා පුද්ගලයන් අතර ඇතිවන ගැටුම් හඳුන්වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පුද්ගල ගැටුම් ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජීය ගැටුම් ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සූක්ෂම ගැටුම් ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පවුල් ගැටුම් ලෙසට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"නීතිපතිතුමාගේ කාර්යයන් සඳහා සහාය වන නිලධාරියකු වන්නේ මින් කවු ද?","QuestionShortText":"නීතිපතිතුමාගේ කාර්යයන් සඳහා සහාය වන නිලධාරියකු වන්නේ මින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොලිස්පතිතුමා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අග්‍ර විනිශ්චයකාරතුමා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධිකරණ ඇමතිතුමා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සොලිස්ටර් ජනරාල්තුමා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහ නගර සභාවක ප්‍රධානියා වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මහ නගර සභාවක ප්‍රධානියා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නගරාධිපති ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රධාන ලේකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සභාපති ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොමසාරිස් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"පළාත් සභාවක මහ ඇමතිවරයා පත් කිරීමට බලය ඇත්තේ","QuestionShortText":"පළාත් සභාවක මහ ඇමතිවරයා පත් කිරීමට බලය ඇත්තේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනාධිපතිවරයාටයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආණ්ඩුකාරවරයාටයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පක්ෂ නායකයාටයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැතිවරණ කොමිසමේ සභාපතිටයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"ප්‍රාථමික මහේස්ත්‍රාත් අධිකරණයෙන් දෙන ලද තීන්දුවකට එරෙහිව අභියාචනා කළ හැකි ඉහළ අධිකරණ ආයතනය කුමක් ද?","QuestionShortText":"ප්‍රාථමික මහේස්ත්‍රාත් අධිකරණයෙන් දෙන ලද තීන්දුවකට එරෙහිව අභියාචනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභියාචනාධිකරණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රේෂ්ඨාධිකරණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිසා අධිකරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළාත්බද මහාධිකරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් වීමට බලපෑ භූගෝලීය සාධකයක් වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාව බහු සංස්කෘතික සමාජයක් වීමට බලපෑ භූගෝලීය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දකුණු ආසියාතික රටක් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංචාරකයන්ට යෝග්‍ය වෙරළ තීරයක් පිහිටා තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ත්‍රිකුණාමලයේ ස්වභාවික වරායක් පිහිටා තිබීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"පෘථිවියේ ස්වභාවික සංසිද්ධීන් මගින් ඇති වන පාරිසරික ගැටලු පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"පෘථිවියේ ස්වභාවික සංසිද්ධීන් මගින් ඇති වන පාරිසරික ගැටලු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භූමිකම්පා, නියඟ, ගිනිකඳු","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නායයාම්, ටොනාර්ඩෝ, වායු දූෂණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූමිකම්පා, ජලගැලීම්, ජල දූෂණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සුළි කුණාටු, වනහායනය, ලැව්ගිනි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ක්‍රියාත්මක වන නූතන රාජ්‍යයන් උත්සාහ ගන්නේ,","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ක්‍රියාත්මක වන නූතන රාජ්‍යයන් උත්සාහ ගන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සන්නිවේදන සේවා සම්බන්ධීකරණය කිරීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තහවුරු කිරීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෝලීයකරණ අරමුණු තහවුරු කිරීමටයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංස්කෘතික විවිධතා තුළ ජාතිය ගොඩනැගීමටයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":19,"QuestionFullText":"දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා රටවල් සමග එකතු වී පිහිටුවා ගත් සංවිධානය කුමක් ද?","QuestionShortText":"දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇමරිකා එක්සත් ජනපදය යුරෝපා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බිම්ස්ටෙක් (BIMSTEC)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආසියාන් (ASEAN)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නේටෝ (NATO)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යුනෙස්කෝ (UNESCO)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ වසර 30 ක් පමණ පැවති ජන වාර්ගික ගැටුම අයත් වන්නේ කුමන ගැටුම් වර්ගය ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ වසර 30 ක් පමණ පැවති ජන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පුද්ගල ගැටුම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජ ගැටුම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආගමික ගැටුම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආර්ථික ගැටුම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":21,"QuestionFullText":"එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් අතුරෙන් නිෂේධ බලය භාවිත කළ හැකි ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රට කුමක් ද?","QuestionShortText":"එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් අතුරෙන් නිෂේධ බලය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රංශය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැනඩාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජපානය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජර්මනිය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"ග්‍රීක පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය හැඳින්වූයේ කුමන නමකින් ද?","QuestionShortText":"ග්‍රීක පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය හැඳින්වූයේ කුමන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෙනෙට් සභාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විධායක සභාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුරවැසි සභාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාලක සභාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"රාජ්‍යයක පරමාධිපත්‍ය බලය පවතින්නේ,","QuestionShortText":"රාජ්‍යයක පරමාධිපත්‍ය බලය පවතින්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විධායකය වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාර්ලිමේන්තුව වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධිකරණය වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහජනතාව වෙත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":24,"QuestionFullText":"ජාත්‍යන්තර සබඳතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූපයක් ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"ජාත්‍යන්තර සබඳතා පවත්වනු ලබන ප්‍රධාන ස්වරූපයක් ඇතුළත් පිළිතුර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංස්කෘතික උපාය සම්බන්ධතා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යුද උපාය සම්බන්ධතා","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශපාලන උපාය සම්බන්ධතා","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආගමික උපාය සම්බන්ධතා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුල්වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් වැදගත් අංගයක් වන්නේ,","QuestionShortText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මුල්වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අග්‍රාණ්ඩුකාර ධුරයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යවස්ථාදායක සභාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මැතිවරණ කොමිෂන් සභාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විධායක ජනාධිපති ක්‍රමයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව සකස් කර ඇති සංවෘත ලැයිස්තුවට අනුකූලව, මධ්‍යම ආණ්ඩුව සතු බලතලය කුමක් ද?","QuestionShortText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජාතික නිවාස සහ ඉදිකිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජ සේවා සහ පුනරුත්ථාපන","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෘෂිකර්ම සහ ගොවිජන සේවා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"මානව සංවර්ධන දර්ශකය ගණනය කිරීම සඳහා යොදා ගනු ලබන සංරචක ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"මානව සංවර්ධන දර්ශකය ගණනය කිරීම සඳහා යොදා ගනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ක්‍රය ශක්තිය මත ගැළපූ ඒක පුද්ගල ආදායම, අධ්‍යාපනය, උපතේ දී ආයු අපේක්ෂාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්‍රය ශක්තිය මත ගැළපූ ඒක පුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදනය, මාතෘ මරණ අනුපාතිකය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්‍රය ශක්තිය මත ගැළපූ ඒක පුද්ගල ආදායම, ළදරු මරණ අනුපාතිකය, ශුද්ධ ජාතික නිෂ්පාදනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ක්‍රය ශක්තිය මත ගැළපූ ඒක පුද්ගල ආදායම, විදේශ ණය අනුපාතිකය, වැඩිහිටි සාක්ෂරතාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"වර්තමාන ලෝකයේ සංස්කෘතික සම්මිශ්‍රණය සඳහා බලපා ඇති වැදගත්ම හේතුව කුමක් ද?","QuestionShortText":"වර්තමාන ලෝකයේ සංස්කෘතික සම්මිශ්‍රණය සඳහා බලපා ඇති වැදගත්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රටවල භූගෝලීය පිහිටීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙළඳ සබඳතා පුළුල් වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බටහිර රටවලට යටත් වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශ්ව ගම්මානයක් බවට පත් වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"පහත දැක්වෙන්නේ ගැල්ටුන්ගේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතියයි.

මෙහි A, B හා C පිළිවෙළින් දක්වා ඇති වරණය කුමක් ද?","QuestionShortText":"පහත දැක්වෙන්නේ ගැල්ටුන්ගේ ත්‍රිකෝණ අරගල ගැටුම් ආකෘතියයි.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53148867046_e0d2093f7c_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"චර්යාව, ආකල්ප, විශ්වාස","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චර්යාව, සන්දර්භය, ආකල්ප","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආකල්ප, සන්දර්භය, පුරුදු","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සන්දර්භය, පරිසරය, සබඳතා","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"නියම කරන ලද වයස් සීමාව ඉක්ම වූ ජනතාවට පාලකයන් තෝරා ගැනීමට ඇති බලය හඳුන්වන්නේ,","QuestionShortText":"නියම කරන ලද වයස් සීමාව ඉක්ම වූ ජනතාවට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සර්වජන ඡන්ද බලය ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වාධිපති ඡන්ද බලය ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමානුපාතික ඡන්ද බලය ලෙසට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නියෝජිත ඡන්ද බලය ලෙසට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාවට නියෝජිතයන් පත් කරනු ලබන්නේ,","QuestionShortText":"ඇමරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභාවට නියෝජිතයන් පත් කරනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනාධිපතිවරයා විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ෆෙඩරල් අධිකරණය විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාන්ත ආණ්ඩු විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කොංග්‍රස් මණ්ඩලය විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් සේවක අයිතිවාසිකමක් නොවන ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් සේවක අයිතිවාසිකමක් නොවන ප්‍රකාශය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආයතනයේ අරමුණු අනුව වැඩ කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පැය අටක සේවා කාලයක් තුළ වැඩ කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිවාඩු ලබා ගැනීමට තිබෙන හැකියාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සේවක සුරක්ෂිතතාව ලබා ගැනීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"සන්ධීය ආණ්ඩුක්‍රමයක් පවතින රටක් වන්නේ,","QuestionShortText":"සන්ධීය ආණ්ඩුක්‍රමයක් පවතින රටක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා බ්‍රිතාන්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රී ලංකාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රුසියාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්විට්සර්ලන්තයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක සාර්ථකත්වයට අවශ්‍ය සාධකයක් වන්නේ,","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක සාර්ථකත්වයට අවශ්‍ය සාධකයක් වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නීතියේ ආධිපත්‍ය පැවතීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජනතා ගැටලු ඉදිරිපත් කිරීමට හැකිවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිළිඳුකම තුරන් කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විදේශ සබඳතා තර කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"ඡන්දදායකයින්ට කිසිඳු අයුතු බලපෑමකින් තොරව තම දේශපාලන මතය මැතිවරණයක දී ප්‍රකාශ කිරීමට ඉඩ සැලසීම පහත කවර මැතිවරණ ක්‍රමයක මූලික ලක්ෂණයක් ද?","QuestionShortText":"ඡන්දදායකයින්ට කිසිඳු අයුතු බලපෑමකින් තොරව තම දේශපාලන මතය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාමකාමී මැතිවරණයක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිදහස් මැතිවරණයක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාතික මැතිවරණයක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජනතාවාදී මැතිවරණයක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති මහජන සෞඛ්‍ය සේවාවක් වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොදු නාන ස්ථාන පවත්වාගෙන යාමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශුද්ධ පවිත්‍ර කටයුතු සඳහා නළ යෙදීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්‍රීඩා පිට්ටනි පවත්වාගෙන යාමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහජනයාගේ සනීපාරක්ෂක තත්ත්වය වැඩිදියුණු කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති මානව හිමිකම් හඳුන්වන සංකල්පය කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාජ අයිතිවාසිකම්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජනතා අයිතිවාසිකම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මූලික අයිතිවාසිකම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රජා අයිතිවාසිකම්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට අත් වී ඇති ඍණාත්මක බලපෑමක් තෝරන්න.","QuestionShortText":"ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට අත් වී ඇති ඍණාත්මක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බුද්ධිගලනය ඉහළ යාම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආර්ථිකය විවිධාංගීකරණය වීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙළඳ ශේෂය තුලනය වීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නවීන තාක්ෂණය ගලා ඒම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"පහත සඳහන් 'අ' කොටසින් විවිධ අර්ථ ක්‍රම වල ලක්ෂණ හා 'ආ' කොටසින් අර්ථ ක්‍රමයන් දැක්වේ.

'අ' තීරුවෙහි අනුපිළිවෙළ අනුව 'ආ' තීරුව ගැලපූ විට ලැබෙන අර්ථ ක්‍රමයන්හි නිවැරදි අනුපිළිවෙළ කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් 'අ' කොටසින් විවිධ අර්ථ ක්‍රම වල","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53149606572_72352766e8_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"CADB","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"CDAB","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"DABC","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"DACB","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් 'A' හා 'B' ප්‍රකාශ සලකා බලන්න.

A - යහපාලනය මගින් දූෂණයෙන් හා වංචාවෙන් තොර රාජ්‍ය පාලනයක් ඇති වේ.

B - සෑම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකම මාධ්‍ය නිදහස තහවුරු කර ඇත.

මෙම ප්‍රකාශ අතරින්","QuestionShortText":"පහත සඳහන් 'A' හා 'B' ප්‍රකාශ සලකා බලන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ප්‍රකාශය මගින් B ප්‍රකාශය පැහැදිලි කරයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A ප්‍රකාශය අසත්‍ය වන අතර B ප්‍රකාශය සත්‍ය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A ප්‍රකාශය සත්‍ය වන අතර B ප්‍රකාශය අසත්‍ය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}