{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ලබාගන්නා භාණ්ඩ වලට මිලක් ගෙවීමට සිදුවේ නම්, එය හඳුන්වන්නේ,","QuestionShortText":"මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට ලබාගන්නා භාණ්ඩ වලට මිලක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භෞතික භාණ්ඩ යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදන භාණ්ඩ යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාග්ධන භාණ්ඩ යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආර්ථික භාණ්ඩ යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක අතුරින් කුඩා ම භූමි ප්‍රමාණයක් හිමි දිස්ත්‍රික්කය වන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක අතුරින් කුඩා ම භූමි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කොළඹ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාතර ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මොනරාගල ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වන්නි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"අධිකරණ රීති සංශෝධනය කිරීමේ හා වෙනස් කිරීමේ බලය සතු වන්නේ,","QuestionShortText":"අධිකරණ රීති සංශෝධනය කිරීමේ හා වෙනස් කිරීමේ බලය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධිකරණ ඇමතිවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අග්‍ර විනිශ්චයකාරවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධිකරණ සේවා කොමිෂන් සභාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නීතිපතිවරයාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"ග්‍රීක පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය වන්නේ,","QuestionShortText":"ග්‍රීක පෞර රාජ්‍යයේ ප්‍රධාන පාලන ආයතනය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මන්ත්‍රණ සභාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහජන සභාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුරවැසි සභාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෙනට් සභාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":5,"QuestionFullText":"ගැටුම් නිරාකරණයේ දී මැදිහත්කරුවකු සතු විය යුතු වැදගත් ම ගුණාංගය වන්නේ,","QuestionShortText":"ගැටුම් නිරාකරණයේ දී මැදිහත්කරුවකු සතු විය යුතු වැදගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාරුණික වීමය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අපක්ෂපාති බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉවසීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධාර්මික බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":6,"QuestionFullText":"මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරගැනීම කෙරෙහි බලපෑ ආසන්නත ම හේතුව වූයේ,","QuestionShortText":"මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කරගැනීම කෙරෙහි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇමරිකන් නිදහස් සටනයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රංශ විප්ලවයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පළමු ලෝක යුද්ධයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙවන ලෝක යුද්ධයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"පාරිසරික ගැටලු ඇති වීමට බලපා ඇති හේතු අතරින් වඩාත් ප්‍රබල ම හේතුව කුමක් ද?","QuestionShortText":"පාරිසරික ගැටලු ඇති වීමට බලපා ඇති හේතු අතරින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජන සංඛ්‍යාවේ වැඩි වීමයි","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආර්ථික කටයුතු පුළුල් වීමයි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්පත් අධිභාවිතයයි","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෝලීය උණුසුම් වීමයි","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය හිමි වන්නේ,","QuestionShortText":"අධිකරණ සේවා කොමිසමේ සභාපති ධුරය හිමි වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අග්‍ර විනිශ්චයකාරවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතිපතිවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධිකරණ ඇමතිවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජනාධිපතිවරයාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"අවශ්‍යතා හා වුවමනා ඉටුවන ආකාරයට ස්වභාව ධර්මයෙන් ලැබෙන සම්පත් වල ස්වභාවය වෙනස් කිරීම","QuestionShortText":"අවශ්‍යතා හා වුවමනා ඉටුවන ආකාරයට ස්වභාව ධර්මයෙන් ලැබෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාරිභෝජනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රවාහනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපයෝජනයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"කලාපීය සාමූහික සුරක්ෂිතතාව වෙනුවෙන් පළමුව ගොඩනගා ගන්නා ලද යුධමය සංවිධානය කුමක් ද?","QuestionShortText":"කලාපීය සාමූහික සුරක්ෂිතතාව වෙනුවෙන් පළමුව ගොඩනගා ගන්නා ලද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආසියාන් සංවිධානය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"එක්සත් ජාතීන්ගේ සංවිධානය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාර්ක් සංවිධානය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නේටෝ සංවිධානය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":11,"QuestionFullText":"නීතියෙහි දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයකි.","QuestionShortText":"නීතියෙහි දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණයකි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මිනිසාගේ හැඟීම් හා සම්බන්ධ වීම.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වීම.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීතිය අවශ්‍ය පරිදි අර්ථකථනය කළ හැකි වීම.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නීතිය නිශ්චිත නොවීම හා අපැහැදිලි වීම.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු","QuestionShortText":"1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තුනකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හතරකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පහකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3},{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"ඒකීය ආණ්ඩුක්‍රමයක් පවතින රාජ්‍යයක් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"ඒකීය ආණ්ඩුක්‍රමයක් පවතින රාජ්‍යයක් වන්නේ මින් කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රී ලංකාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඇමරිකා එක්සත් ජනපදය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්විට්සර්ලන්තය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඕස්ට්‍රේලියාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඉතා පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි වන්නේ,","QuestionShortText":"මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ඉතා පහසුවෙන් පැමිණිලි ඉදිරිපත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රේෂ්ඨාධිකරණයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානව හිමිකම් කොමිසමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීතිපති දෙපාර්තමේන්තුවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාර්ලිමේන්තු කොමසාරිස්වරයාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"නූතන බහු සංස්කෘතික සමාජ වල දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"නූතන බහු සංස්කෘතික සමාජ වල දක්නට ලැබෙන සුවිශේෂී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආගමික මතවාද අතර ගැටුම් නිර්මාණය වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගෝලීයකරණයේ බලපෑමට ලක්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාතීන් අතර ගැටුම් නිර්මාණය වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංස්කෘතික සම්මිශ්‍රණය වේගවත් වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"භෞතික ජීවන තත්ත්ව දර්ශකය ගණනය කිරීම සඳහා භාවිත කරන සංරචක නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"භෞතික ජීවන තත්ත්ව දර්ශකය ගණනය කිරීම සඳහා භාවිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාක්ෂරතාව, උපතේ දී ආයු අපේක්ෂාව, ළදරු මරණ අනුපාතය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්‍රය ශක්තිය, විදේශීය ශුද්ධ සාධක ආදායම, සාක්ෂරතාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආයු අපේක්ෂාව, දළ ජාතික නිෂ්පාදිතය, සුභසාධක වියදම්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ළදරු මරණ අනුපාතය, සාක්ෂරතාව, ඒක පුද්ගල ආදායම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ශ්‍රී ලංකා ආර්ථිකයට ඍජු බලපෑමක් සිදු වු ක්ෂේත්‍රය වන්නේ,","QuestionShortText":"වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග ශ්‍රී ලංකා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධ්‍යාපන සේවා දුර්වල වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රවාහන සේවා දුර්වල වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංචාරක කර්මාන්තය බිඳ වැටීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කෘෂි කර්මාන්තය අඩපණ වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":18,"QuestionFullText":"ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් නිවැරදි ව ඇතුළත් පිළිතුර කුමක් ද?","QuestionShortText":"ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් නිවැරදි ව ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"චීනය, ඕස්ට්‍රේලියාව, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චීනය, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්දියාව, ප්‍රංශය, රුසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජර්මනිය, රුසියාව, බ්‍රිතාන්‍යය, ඇමරිකා එක්සත් ජනපදය, ස්වීඩනය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"සාර්ක් සංවිධානයේ රටවල් අතර නිදහස් වෙළඳ කලාපයක් ඇති කිරීමේ අරමුණින් අත්සන් කරන ලද ගිවිසුම කුමක් ද?","QuestionShortText":"සාර්ක් සංවිධානයේ රටවල් අතර නිදහස් වෙළඳ කලාපයක් ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සප්තා (SAPTA)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නේටෝ (NATO)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වොර්සෝ (WORSO)","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෆ්තා (SAFTA)","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":20,"QuestionFullText":"සුරා බදු පනත හා සම්බන්ධ වැරදි සඳහා නඩු පැවරිය යුත්තේ කුමන උසාවියක ද?","QuestionShortText":"සුරා බදු පනත හා සම්බන්ධ වැරදි සඳහා නඩු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අභියාචනාධිකරණයක","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහාධිකරණයක","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහේස්ත්‍රාත් අධිකරණයක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිසා අධිකරණයක","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාර්යයක් වන්නේ මින් කුමක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නීති සම්පාදනය කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යුක්තිය පසිඳලීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීති ක්‍රියාත්මක කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නීති විවරණය කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"රටක් තුළ ජීවත්වන විවිධ සංස්කෘතීන්ට අයත් පිරිස් එක් ජාතියක් ලෙස සැලකෙන රාජ්‍ය සංකල්පය වන්නේ,","QuestionShortText":"රටක් තුළ ජීවත්වන විවිධ සංස්කෘතීන්ට අයත් පිරිස් එක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජාතික රාජ්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඒකීය රාජ්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සන්ධීය රාජ්‍යයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බහුවිධ රාජ්‍යයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"ඒක පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"ඒක පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක් වන්නේ මින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉන්දියාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වීඩනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"චීනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රංශය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"ස්වාභාවික හේතුන් මත ජල දූෂණය වන අවස්ථා පමණක් නිවැරදි ව දක්වා ඇත්තේ කුමන පිළිතුරේ ද?","QuestionShortText":"ස්වාභාවික හේතුන් මත ජල දූෂණය වන අවස්ථා පමණක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගිනිකඳු, භූමිකම්පා, කසල බැහැර කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගිනිකඳු, භූමිකම්පා, සුනාමි","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භූමිකම්පා, සුනාමි, මැණික් ගැරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භූමිකම්පා, සුනාමි, කෘතිම ජලාශ ඉදිකිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන පුරවැසියකු විසින් ඉටු කළ යුතු සදාචාරාත්මක යුතුකමක් වන්නේ,","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත්වන පුරවැසියකු විසින් ඉටු කළ යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රජයට නියමිත බදු ගෙවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පවතින නීතියට ගරු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධිකරණයට ගරු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජ සිරිත් විරිත් පිළිපැදීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":26,"QuestionFullText":"තිරසාර සංවර්ධන ක්‍රියාවලියේ දී අවධානය යොමු විය යුතු වැදගත් ම කාරණයක් වන්නේ,","QuestionShortText":"තිරසාර සංවර්ධන ක්‍රියාවලියේ දී අවධානය යොමු විය යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසර හිතකාමී ලෙස තීරණ ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරිසර සම්පත් ආයෝජන දිරි ගැන්වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිසර නීති රීති සංශෝධනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිසර ද්‍රව්‍ය වෙනුවට විකල්ප ද්‍රව්‍ය හඳුන්වා දීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු වූයේ කුමන වර්ෂයේ ද?","QuestionShortText":"ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1931","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1947","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1972","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"1978","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":28,"QuestionFullText":"ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ජනමාධ්‍ය විසින් ඉටු කළ යුතු කාර්යයක් නොවන්නේ,","QuestionShortText":"ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක ජනමාධ්‍ය විසින් ඉටු කළ යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජනතාවගේ දැනුම වර්ධනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සත්‍ය හා නිවැරදි තොරතුරු ලබාදීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාලීන තොරතුරු නිසි වෙලාවට ලබාදීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"කිසියම් රටක ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රාදේශීය රාජ්‍යයක් වෙත ලබාදීම","QuestionShortText":"කිසියම් රටක ආණ්ඩුව සතු බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බලය විමධ්‍යගත කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බලය බෙදා හැරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බලය සංවිධානය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බලය ව්‍යාප්ත කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"පළාත් සභාවක ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමේ බලය සතු වන්නේ","QuestionShortText":"පළාත් සභාවක ආණ්ඩුකාරවරයා ඉවත් කිරීමේ බලය සතු වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රධාන අමාත්‍යවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අගමැතිවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනාධිපතිවරයාට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අග විනිසුරුවරයාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති කාර්ය ඇතුළත් තේමා දෙකක් නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන වලට පැවරී ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පොදු මංමාවත් - නාගරික පාසල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොදු මංමාවත් - ජල සම්පාදනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොදු මංමාවත් - මහජන පොළ","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පොදු මංමාවත් - මහජන සෞඛ්‍යය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"රුසියාව හා යුක්‍රේනය අතර නිර්මාණය වී ඇත්තේ,","QuestionShortText":"රුසියාව හා යුක්‍රේනය අතර නිර්මාණය වී ඇත්තේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දේශපාලන ගැටුමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වාර්ගික ගැටුමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආගමික ගැටුමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආර්ථික ගැටුමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"ස්වභාවික පරිසර තුලනයට දැඩි බලපෑම් එල්ල වන සාධකයක් වන්නේ,","QuestionShortText":"ස්වභාවික පරිසර තුලනයට දැඩි බලපෑම් එල්ල වන සාධකයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගෝලීය උෂ්ණත්වය වැඩි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානව ක්‍රියා හේතුවෙන් පරිසරය වෙනස් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශගුණික විපර්යාස ඇති වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වභාවික ආපදාවන් වැඩි වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"ගැටුම් නිරාකරණයේ දී 'ජය-ජය' විසඳුම් ලබාගැනීම සඳහා වඩාත් යෝග්‍ය ක්‍රමය කුමක් ද?","QuestionShortText":"ගැටුම් නිරාකරණයේ දී 'ජය-ජය' විසඳුම් ලබාගැනීම සඳහා වඩාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විනිසීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමථකරණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාකච්ඡා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැදිහත්කරණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"රැකියාවක නියුක්තවීමේ දී ඔබගෙන් ඉටු විය යුතු වැදගත් ම යුතුකම වන්නේ,","QuestionShortText":"රැකියාවක නියුක්තවීමේ දී ඔබගෙන් ඉටු විය යුතු වැදගත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රම අභිමානයෙන් යුතුව කාර්යක්ෂමව සේවය සැපයීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තම අධ්‍යාපන සුදුසුකම් රැකියාවට අනුව සම්පූර්ණ කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රටේ අවශ්‍යතා අනුව තම කුසලතා වර්ධනය කරගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෘත්තීය අයිතීන් වෙනුවෙන් සැමවිටම පෙනී සිටීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"මූලික අයිතිවාසිකම් සංකල්පය පැහැදිලි කෙරෙන ප්‍රකාශය වන්නේ,","QuestionShortText":"මූලික අයිතිවාසිකම් සංකල්පය පැහැදිලි කෙරෙන ප්‍රකාශය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ළමා අයිතිවාසිකම් වලට අනුකූල අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෛකල්පිත සම්මුති වලට අයත් අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇති අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":37,"QuestionFullText":"ජාත්‍යන්තර අධිකරණයේ මූලස්ථානය පිහිටා ඇති රට කුමක් ද?","QuestionShortText":"ජාත්‍යන්තර අධිකරණයේ මූලස්ථානය පිහිටා ඇති රට කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇමරිකා එක්සත් ජනපදය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වීඩනය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නෙදර්ලන්තය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඩෙන්මාර්කය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"දේපල පාලනය සම්පූර්ණයෙන් ම පුරුෂයා සතුවන නීතිය ඇතුළත් වන්නේ පහත කුමන කාණ්ඩයට ද?","QuestionShortText":"දේපල පාලනය සම්පූර්ණයෙන් ම පුරුෂයා සතුවන නීතිය ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුස්ලිම් නීතියට","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිවිල් නීතියට","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"උඩරට නීතියට","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තේසවලාමෙයි නීතියට","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":39,"QuestionFullText":"'අ' තීරුවේ බහු සංස්කෘතික ජන සමාජයක දක්නට ලැබෙන ආගම් ද 'ආ' තීරුවේ එම ආගම් වලට අදාළ ආගමික උත්සව ද දැක්වේ. 'අ' තීරය හා 'ආ' තීරය නිවැරදිව ගැලපූ විට පිළිතුර තෝරන්න.","QuestionShortText":"'අ' තීරුවේ බහු සංස්කෘතික ජන සමාජයක දක්නට ලැබෙන","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53143837104_bdc3cb8cbd_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ABDC","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"BCAD","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"DABC","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"DCBA","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ අතුරින් ධනවාදී අර්ථ ක්‍රමය පිළිබඳ කියවෙන ප්‍රකාශ ඇතුළත් පිළිතුර තෝරන්න.

A - සමාජ අවශ්‍යතා ඉටුකර ගැනීමට භාණ්ඩ හා සේවා යොදාගනියි.

B - නිෂ්පාදන භාණ්ඩ මිල ක්‍රමයට අනුව වෙළඳපොලට නිකුත් කරයි.

C - ආර්ථිකය සතු සම්පත් වල අයිතිය පෞද්ගලික අංශය සතු වේ.

D - භාණ්ඩ හුවමාරුව දේශීය මෙන් ම විදේශීය වෙළෙඳපොලට ද ව්‍යාප්ත වී ඇත.

E - ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ආර්ථික කටයුතු මෙහෙයවනු ලබයි.","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ අතුරින් ධනවාදී අර්ථ ක්‍රමය පිළිබඳ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ABC","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ADE","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"BCE","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"CDE","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}