{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ව්‍යවසායකයකු ස්වයං පාලනයක් තුළ කටයුතු කරයි. මෙය හැඳින්විය හැක්කේ","QuestionShortText":"ව්‍යවසායකයකු ස්වයං පාලනයක් තුළ කටයුතු කරයි. මෙය හැඳින්විය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දැක්ම ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නම්‍යතාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවිනිශ්චිතතාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වාධීනත්වය ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"සෑම සංවිධානයකට ම පොදු ලක්ෂණයක් වනුයේ","QuestionShortText":"සෑම සංවිධානයකට ම පොදු ලක්ෂණයක් වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අරමුණක් තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලාභ ඉපයීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කළමණාකරුවන් සිටීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භෞතික ස්ථානයක් පැවතීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"කමල්, ආනයනකරුවකුගෙන් භාණ්ඩ මිල දී ගෙන ලාභයක් ඇතිව පාරිභෝගිකයාට අලෙවි කරයි. සුරංග ද තම නිෂ්පාදන ලාභයක් ඇතිව පාරිභෝගිකයාට අලෙවි කරයි.
පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශය වනුයේ","QuestionShortText":"කමල්, ආනයනකරුවකුගෙන් භාණ්ඩ මිල දී ගෙන ලාභයක් ඇතිව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කමල් ව්‍යවසායකයකු වන අතර සුරංග ව්‍යවසායකයකු නොවන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සුරංග ව්‍යවසායකයකු වන අතර කමල් ව්‍යාපාරිකයකු වන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දෙදෙනා ම ව්‍යවසායකයින් වන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෙදෙනා ම සමාජයීය ව්‍යවසායකයින් වන බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":4,"QuestionFullText":"ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ.
A - ඕනෑ ම කෙනෙකුට ව්‍යාපාරයක් ආරම්භ කිරීම වඩාත් ම පහසු කාර්යයක් වේ.
B - ව්‍යවසායකයින් බිහි වන අතර නිර්මාණය කළ නොහැකිය.
C - ව්‍යවසායකත්වය සඳහා වයස සීමාකාරී සාධකයක් නොවේ.
ඉහත දී ඇති ප්‍රකාශ අතුරෙන් ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි ප්‍රකාශ මොනවාද?","QuestionShortText":"ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C පමණකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B හා C යන සියල්ල ම නිවැරදි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"ව්‍යාපාර ලෝකයේ තරඟකාරිත්වය නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වේ. මෙය හැඳින්විය හැක්කේ","QuestionShortText":"ව්‍යාපාර ලෝකයේ තරඟකාරිත්වය නිරන්තරයෙන් වෙනස් වීමට භාජනය වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවිනිශ්චිතතාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිශ්චිතතාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අභියෝගතාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාර පරිසරය ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"සංවිධානයක අභ්‍යන්තර සහ බාහිර කණ්ඩායම් සමග යහපත් ආකාරයෙන් අදහස් හුවමාරු කර ගැනීමේ කුසලතාව හැඳින්විය හැක්කේ","QuestionShortText":"සංවිධානයක අභ්‍යන්තර සහ බාහිර කණ්ඩායම් සමග යහපත් ආකාරයෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාක්ෂණික කුසලතාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානව කුසලතාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංකල්පනාත්මක කුසලතාව ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විශ්ලේෂණාත්මක කුසලතාව ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"පාරිභෝගිකයා විසින් ම තම භාණ්ඩ තෝරා ගැනීමේ ක්‍රමය වර්තමානයේ දී බෙහෙවින් ප්‍රචලිත අලෙවි ක්‍රමයකි. මෙම ක්‍රමය හැඳින්විය හැක්කේ","QuestionShortText":"පාරිභෝගිකයා විසින් ම තම භාණ්ඩ තෝරා ගැනීමේ ක්‍රමය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව සොයා ගැනීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිගුවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුකරණය කිරීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංකලනයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":8,"QuestionFullText":"ව්‍යවසායකයකුගේ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.
A - ආත්ම විශ්වාසය හා කැපවීම
B - නිර්මාණශීලිත්වය හා නව්‍යතා සම්පාදනය
C - සෑම ව්‍යාපාරික අවස්ථාවක් ම ප්‍රයෝජනයට ගැනීම
D - තම ප්‍රාග්ධනය මෙන් ම ණය ප්‍රාග්ධනය ද ව්‍යාපාරයට යෙදවීම
ඉහත දෑ අතුරෙන් ව්‍යවසායකයකුගේ සාර්ථකත්වය හා බැඳුණු ලක්ෂණ නොවන්නේ","QuestionShortText":"ව්‍යවසායකයකුගේ ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ. A -","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් වනුයේ","QuestionShortText":"නිර්මාණශීලිත්වය වර්ධනය කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසාර්ථකත්වය ඉවසීම වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගැටළු මග හැරීම වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රීති හා සම්ප්‍රදාය අනුව ක්‍රියා කිරීම වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විවිධත්වය ප්‍රතික්ෂේප කිරීම වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":10,"QuestionFullText":"ව්‍යවසායකත්ව ගතිලක්ෂණ ඇතුළත් කාණ්ඩය කුමක් ද?","QuestionShortText":"ව්‍යවසායකත්ව ගතිලක්ෂණ ඇතුළත් කාණ්ඩය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුභවාදී වීම, නායකත්වය, නොපසුබස්නා උත්සහය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවදානම් දැරීම, අලෙවිකරණය, නිර්මාණශීලිත්වය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනාගත දැක්ම, නම්‍යශීලිත්වය, අභිප්‍රේරණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සන්නිවේදනය, අලෙවිකරණය, සුභවාදී වීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":11,"QuestionFullText":"නිර්මාණශීලිත්වයේ ප්‍රතිඵලය වනුයේ","QuestionShortText":"නිර්මාණශීලිත්වයේ ප්‍රතිඵලය වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලාභය උපරිම වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙළෙඳපොළ ආරක්ෂා වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නව්‍යතා සම්පාදනය වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරික අවදානම අවම වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"පියල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරය තුළින් ඔහු සම්පූර්ණ කරනුයේ","QuestionShortText":"පියල් නිවාස ඉදිකිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ව්‍යාපාරය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවශ්‍යතාවයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වුවමනාවකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉල්ලුමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජ වගකීමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර ඇති සමානතාවයක් නොවන්නේ","QuestionShortText":"ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා අතර ඇති සමානතාවයක් නොවන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික කටයුත්තක යෙදීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ගනුදෙනු වල නිරත වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිගුකාලීන ඉලක්ක පිහිටුවා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පැවැත්ම ගැන සැලකිලිමත් වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් වෙළෙඳපොළට හඳුන්වා දීම සැලකිය හැක්කේ","QuestionShortText":"විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථයක් වෙළෙඳපොළට හඳුන්වා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පවත්නා භාණ්ඩයක් පවත්නා වෙළෙඳපොළකට ඉදිරිපත් කිරීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පවත්නා භාණ්ඩයක් නව වෙළෙඳපොළකට ඉදිරිපත් කිරීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නව භාණ්ඩයක් පවත්නා වෙළෙඳපොළකට ඉදිරිපත් කිරීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නව භාණ්ඩයක් නව වෙළෙඳපොළකට ඉදිරිපත් කිරීමක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":15,"QuestionFullText":"ව්‍යවසායකයින් සඳහා නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම හැඳින්විය හැක්කේ","QuestionShortText":"ව්‍යවසායකයින් සඳහා නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීමාකාරී සාධකයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අභියෝගයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවස්ථාවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තරඟකාරී වාසියක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":16,"QuestionFullText":"සමස්ත ව්‍යාපාරය සඳහා ම බලපාන්නා වූ සැලසුම් සකස් කිරීම සඳහා වඩා වැදගත් වන කුසලතාව වනුයේ","QuestionShortText":"සමස්ත ව්‍යාපාරය සඳහා ම බලපාන්නා වූ සැලසුම් සකස්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංකල්පනාත්මක කුසලතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානව කුසලතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාක්ෂණික කුසලතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපදේශන කුසලතාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":17,"QuestionFullText":"පේටන්ට් බලපත්‍රය යනු","QuestionShortText":"පේටන්ට් බලපත්‍රය යනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව සොයාගැනීම් වෙනුවෙන් ලබා දෙන සහතිකයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරය ලියාපදිංචිය සනාථ කර නිකුත් කරන සහතිකයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා දෙනු ලබන අවසර පත්‍රයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරයේ නීතිමය පුද්ගලභාවය සනාථ කර නිකුත් කරන සහතිකයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"සඵලදායී ව්‍යාපාර අදහසක ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"සඵලදායී ව්‍යාපාර අදහසක ලක්ෂණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාරක ප්‍රාග්ධන දුෂ්කරතා අවම කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙනස්වන අවශ්‍යතා හා වුවමනා සම්පූර්ණ කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරයට ආයෝජකයින් අද්දවා ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාර කළමනාකරණ කටයුතු සුමටව පවත්වා ගෙන යාමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"ව්‍යාපාර ආයතනයක ආර්ථික වගකීමක් වනුයේ","QuestionShortText":"ව්‍යාපාර ආයතනයක ආර්ථික වගකීමක් වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්පත් කාර්යක්ෂමව භාවිත කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාරිභෝගික නීතිරීති ආරක්ෂා කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජයීය ධනය උපරිම කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තරඟකාරිත්වයට මුහුණ දීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"ව්‍යවසායකයකුට පරිසර විශ්ලේෂණයකින් ඇති ප්‍රතිලාභයක් වනුයේ","QuestionShortText":"ව්‍යවසායකයකුට පරිසර විශ්ලේෂණයකින් ඇති ප්‍රතිලාභයක් වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව ගනුදෙනුකරුවන් ව්‍යාපාරයට අද්දවා ගැනීමට හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු ක්‍රමවත් ආකාරයට කළ හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දක්ෂ සේවකයන් ආයතනයට අද්දවා ගත හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරය සඳහා සැලසුම් හා උපායමාර්ග තීරණය කළ හැකි වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"ව්‍යවසායකයකු සෑමවිට ම ක්‍රියාත්මක විය යුත්තේ","QuestionShortText":"ව්‍යවසායකයකු සෑමවිට ම ක්‍රියාත්මක විය යුත්තේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරික අරමුණු පමණක් ළඟා කර ගැනීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජයීය අරමුණු පමණක් ළඟා කර ගැනීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තරඟකාරී වාසි උපරිම කර ගැනීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරික මෙන් ම සමාජයීය අරමුණු ද ළඟා කර ගැනීම සඳහා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"වර්තමාන ව්‍යාපාර පරිසරය තුළ දැකිය හැකි ලක්ෂණයක් වනුයේ","QuestionShortText":"වර්තමාන ව්‍යාපාර පරිසරය තුළ දැකිය හැකි ලක්ෂණයක් වනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසර සාධක වල දැඩි නොවෙනස් බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දැඩි තරඟකාරිත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පුද්ගලයින් තම අවශ්‍යතා හා වුවමනා අවම මට්ට්මකින් සපුරා ගැනීමට උත්සහ කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මිනිස් වුවමනා සම්පූර්ණ කිරීමට ඇති භාණ්ඩ හා සේවා සීමා සහිත වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"භාණ්ඩ හා සේවා කුමක්, කෙසේ, කොපමණ නිපදවන්නේ ද යන තීරණය ගනු ලබන්නේ","QuestionShortText":"භාණ්ඩ හා සේවා කුමක්, කෙසේ, කොපමණ නිපදවන්නේ ද","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යවසායකයින් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිෂ්පාදකයින් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මධ්‍යම රජය විසින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"ව්‍යවසායකයින් විසින් නිර්මාණය කර සම්පූර්ණ කරනුයේ පුද්ගල","QuestionShortText":"ව්‍යවසායකයින් විසින් නිර්මාණය කර සම්පූර්ණ කරනුයේ පුද්ගල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවශ්‍යතා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වුවමනා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අරමුණු ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපේක්ෂා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීම තුළින් ලැබිය හැකි ප්‍රතිලාභයක් වනුයේ","QuestionShortText":"ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීම තුළින් ලැබිය හැකි ප්‍රතිලාභයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උද්ධමනය අඩු කරගත හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජ පිරිවැය අවම කර ගත හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාවිත නොවන සම්පත් භාවිතයට ගත හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපනයන වර්ධනය කර ගත හැකි වීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ව්‍යාපාර කටයුතු කිරීමට ඇති අකමැත්ත නිසා","QuestionShortText":"සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ව්‍යාපාර කටයුතු කිරීමට ඇති අකමැත්ත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව්‍යතා සම්පාදනය සීමා කෙරේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලාභයට බලපෑම් ඇති නොවේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භාණ්ඩවල ගුණත්වය තහවුරු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":27,"QuestionFullText":"හවුල් ව්‍යාපාරයක ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත් කරනුයේ","QuestionShortText":"හවුල් ව්‍යාපාරයක ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමේ සහතිකය නිකුත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාදේශීය ලේකම් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පළාත් සභා ලේකම් විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ග්‍රාම නිලධාරි විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාගම් රෙජිස්ට්‍රාර් විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"සමාගමේ පරමාර්ථ, කොටස්හිමියන්ගේ බැඳීම් හා අයිතිවාසිකම් යන තොරතුරු ඇතුළත් ලියවිල්ල වනුයේ","QuestionShortText":"සමාගමේ පරමාර්ථ, කොටස්හිමියන්ගේ බැඳීම් හා අයිතිවාසිකම් යන තොරතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාංගමික ව්‍යවස්ථාවලියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙළෙඳ සහතිකයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංස්ථාපන සහතිකයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාර ලියාපදිංචි සහතිකයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":29,"QuestionFullText":"ව්‍යවසායකයකු විසින් නිෂ්පාදන සැලැස්මක් සකස් කිරීමේ මූලික අරමුණ වනුයේ","QuestionShortText":"ව්‍යවසායකයකු විසින් නිෂ්පාදන සැලැස්මක් සකස් කිරීමේ මූලික අරමුණ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විකිණුම් පිරිවැය ගණනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදනයේ මිල ගණනය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිෂ්පාදනයේ ලාභ ආන්තිකය තීරණය කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඒකක පිරිවැය ගණනය කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"කාර්යාල උපකරණ ක්ෂය","QuestionShortText":"කාර්යාල උපකරණ ක්ෂය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිෂ්පාදන පිරිවැයට අයත් වියදමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අලෙවිකරණ පිරිවැයට අයත් වියදමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මූල්‍ය පිරිවැයට අයත් වියදමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිපාලන පිරිවැයට අයත් වියදමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":31,"QuestionFullText":"නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන ගොඩනැගිලි කුලිය සැලකිය හැක්කේ","QuestionShortText":"නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිත කරන ගොඩනැගිලි කුලිය සැලකිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිෂ්පාදන සැලැස්මේ අයිතමයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අලෙවිකරණ සැලැස්මේ අයිතමයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මූල්‍ය සැලැස්මේ අයිතමයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කළමනාකරණ සැලැස්මේ අයිතමයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"අලෙවිකරණ උපායමාර්ග තීරණය කිරීම සඳහා සලකා බැලිය යුත්තේ","QuestionShortText":"අලෙවිකරණ උපායමාර්ග තීරණය කිරීම සඳහා සලකා බැලිය යුත්තේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙළෙඳපොළ විශ්ලේෂණයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තරඟකරුවන් පිළිබඳ විශ්ලේෂණයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිල පිළිබඳ විශ්ලේෂණයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිෂ්පාදන විශ්ලේෂණයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"ව්‍යාපාරය විසින් එහි අයිතිකරුවන්ගේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා දිය යුතු ය. මෙය,","QuestionShortText":"ව්‍යාපාරය විසින් එහි අයිතිකරුවන්ගේ ආයෝජනයට උපරිම ප්‍රතිලාභ ලබා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කළමනාකරුවන්ගේ යුතුකමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජ වගකීම සම්බන්ධයෙන් වූ නූතන අදහසකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජ වගකීම සම්බන්ධයෙන් වූ සම්ප්‍රදායික අදහසකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාර ආචාර ධර්ම සම්බන්ධයෙන් වන වගකීමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":34,"QuestionFullText":"අරවින්ද ව්‍යාපාරයක හිමිකරු වන අතර ප්‍රධාන විධායක නිලධාරියා ද වන්නේ ය. ඔහු විසින් තම ව්‍යාපාරය සඳහා බලපානු ලබන සමස්ත සැලැස්ම සකස් කළේය. එම කාර්ය අයත් වනුයේ","QuestionShortText":"අරවින්ද ව්‍යාපාරයක හිමිකරු වන අතර ප්‍රධාන විධායක නිලධාරියා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නායකයා ලෙස වූ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කළමනාකරු ලෙස වූ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අයිතිකරු ලෙස වූ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වූ භූමිකාවට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"නිමල් ඉතා දිගු කාලයක් පාවිච්චි කළ හැකි ආකාරයට සාම්ප්‍රදායික මෝස්තරයේ ස්වර්ණාභරණ නිෂ්පාදනය කරයි. ඉහත ප්‍රකාශයෙන් අනුපිළිවෙළින් පෙන්වනු ලබනුයේ නිමල්ගේ ව්‍යාපාරයේ","QuestionShortText":"නිමල් ඉතා දිගු කාලයක් පාවිච්චි කළ හැකි ආකාරයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දුර්වලතාවයක් හා ශක්තියකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශක්තියක් හා දුර්වලතාවයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවස්ථාවක් හා ශක්තියකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභියෝගයක් හා දුර්වලතාවයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":36,"QuestionFullText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.
රංග තමාට ඕනෑම අරමුණක් සාර්ථකව ළඟා කර ගත හැකි බව විශ්වාස කරන තරුණ ව්‍යවසායකයෙකි. ඔහු තමා වෙත එල්ල වෙන ඕනෑම ගැටළුවක් අභියෝගයක් ලෙස බාර ගනී. එහෙත් රංග නොයෙක් සමාජයීය විශ්වාසයන් හා ආකල්ප කෙරෙහි ද තදබල ලෙස බැඳී ඇත. ඔහු වෙළෙඳපොළ වෙනස්වීම් සහ ප්‍රජා පරිසරයේ වෙනස්වීම් නිරන්තරයෙන් අධ්‍යයනය කර තම ව්‍යාපාරික සැලසුම් සකස් කරයි.
සමාජයීය විශ්වාසයන් හා ආකල්ප කෙරේ බැඳී පැවතීමෙන් වඩාත්ම ගම්‍ය වනුයේ රංග","QuestionShortText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. රංග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආයතනික ව්‍යවසායකයකු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිර්මාණශීලී ව්‍යවසායකයකු නොවන බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජයීය ව්‍යවසායකයකු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙළෙඳපොළ අභිමුඛ ව්‍යවසායකයකු බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":37,"QuestionFullText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ප්‍රජා පරිසරය අධ්‍යයනයෙන් හඳුනාගත හැකි සාධකයක් වනුයේ","QuestionShortText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. රංග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාරිභෝගික ආකල්ප ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආදායම් වෙනස්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාක්ෂණික වෙනස්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාරිභෝගික වයස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":38,"QuestionFullText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

වෙළෙඳපොළ විශ්ලේෂණය තුළින් හඳුනාගත හැකි සාධකයක් නොවන්නේ","QuestionShortText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. රංග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාරිභෝගික ආකල්ප වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාරිභෝගික වයස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිෂ්පාදිතයක ඒකක පිරිවැය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉලක්කගත පාරිභෝගිකයන් වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":39,"QuestionFullText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

සැලසුම් සෑමවිට ම","QuestionShortText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. රංග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අනාගතය හා සම්බන්ධ කරයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වර්තමාන තත්ත්වය පැහැදිලි කරයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අතීතය විශ්ලේෂණය කරයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තරඟකාරිත්වය පැහැදිලි කරයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

වෙළෙඳපොළ විශ්ලේෂණය තුළින් හඳුනාගත හැක්කේ ව්‍යාපාරික","QuestionShortText":"පහත සිද්ධිය කියවා ප්‍රශ්නයට පිළිතුරු සපයන්න. රංග","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශක්තීන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දුර්වලතා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවස්ථා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රාග්ධන අවශ්‍යතා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}