{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"සාර්ථක ව්‍යවසායකයකු වන සුමිත් ධනංජය පවසන්නේ ඔහුගේ ළමා කාලයේ සිට ම අලුත් දෙයක් කිරීමට තමා නිතරම උත්සාහ කළ බවයි. මේ තුළින් ප්‍රකට වන ව්‍යවසායකත්ව ගති ලක්ෂණය වන්නේ","QuestionShortText":"සාර්ථක ව්‍යවසායකයකු වන සුමිත් ධනංජය පවසන්නේ ඔහුගේ ළමා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කැපවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නම්‍යශීලිත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවදානම් දැරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිර්මාණශීලීත්වයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන චතුර රණසිංහ වාර්ෂිකව ළමා නිවාසයක දරුවන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරයි. මේ තුළින් ව්‍යවසායකයකු ලෙස ඔහු","QuestionShortText":"සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන චතුර රණසිංහ වාර්ෂිකව ළමා නිවාසයක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික සංවර්ධනයට දායක වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තම ව්‍යාපාරය ජනප්‍රිය කරවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජයීය සුභසාධනය සඳහා දායක වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජයීය පිළිගැනීමක් ඇති කරවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"මානව අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා වන ඕනෑම ආර්ථික කටයුත්තක් පොදුවේ අර්ථ දැක්විය හැක්කේ","QuestionShortText":"මානව අවශ්‍යතා හා වුවමනා සපුරාලීම සඳහා වන ඕනෑම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙළෙඳපොළක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තරඟකරුවන් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කර්මාන්තයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"'නව්‍යතා සම්පාදනය' දිරිගන්වනු ලබන සාධකයක් වන්නේ","QuestionShortText":"'නව්‍යතා සම්පාදනය' දිරිගන්වනු ලබන සාධකයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසාර්ථකත්වයන් අත්දැකීම් ලෙස සැලකීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජ සම්මතයන් හා සම්ප්‍රදායන් අනුව කටයුතු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිර්මාණශීලි අදහස් ක්ෂනිකව ක්‍රියාත්මක කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෑම ගැටලුවක් සඳහා ම එක විසඳුමක් පමණක් සෙවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"සිරිපාලගේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ඔහුගේ බැංකු ණය මුදල් ගෙවීම සඳහා තම පෞද්ගලික නිවාසය වෙන්දේසි කර මුදල් ලබා ගැනීමට උසාවි නියෝගයක් නිකුත් කිරීමට හේතුව වන්නේ","QuestionShortText":"සිරිපාලගේ ව්‍යාපාරය අසාර්ථක වීම නිසා ඔහුගේ බැංකු ණය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරයෙහි ණය මුදල් සඳහා සිරිපාල වගවිය යුතු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රටේ සිවිල් නීතිය ව්‍යාපාර සඳහා ද අදාළ වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරය සඳහා නෛතික පුද්ගලභාවයක් නොමැති වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බැංකු ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":6,"QuestionFullText":"අතීතයේ පැවති ව්‍යාපාර පරිසරයට වඩා වර්තමානයේ දැකිය හැකි ප්‍රධාන වෙනස්කම් වන්නේ","QuestionShortText":"අතීතයේ පැවති ව්‍යාපාර පරිසරයට වඩා වර්තමානයේ දැකිය හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වුවමනා සරල වීම, කළමනාකරුවන් බලවත් වීම හා පාරිභෝගිකයින් බලවත් නොවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වුවමනා සංකීර්ණ වීම, තරඟකාරිත්වය වැඩිවීම හා පාරිභෝගිකයින් බලවත් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වුවමනා සංකීර්ණ වීම, නිෂ්පාදන සරල වීම හා ලාභයට ප්‍රමුඛත්වය දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වුවමනා සරල වීම, ව්‍යාපාර ශක්තීන් වැඩිවීම හා ලාභයට ප්‍රමුඛත්වය දීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"කුඩා පරිමාණ ව්‍යාපාර වල දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"කුඩා පරිමාණ ව්‍යාපාර වල දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නවීන තාක්ෂණය පහසුවෙන් භාවිත කළ හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සේවකයන් බඳවා ගැනීම හා පුහුණුකිරීම පහසු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුඩා ප්‍රාග්ධනයකින් වුව ද ව්‍යාපාරය ආරම්භ කළ හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාර කටයුතු සඳහා පවුලේ සාමාජිකයින්ගේ දායකත්වය ලබා ගත හැකි වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":8,"QuestionFullText":"ව්‍යවසායකයකුට පරිසර විශ්ලේෂණයකින් ලබා ගත හැකි ප්‍රයෝජනයක් වන්නේ","QuestionShortText":"ව්‍යවසායකයකුට පරිසර විශ්ලේෂණයකින් ලබා ගත හැකි ප්‍රයෝජනයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාරිභෝගිකයින් ව්‍යාපාරයට ආකර්ෂණය කරගත හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දක්ෂ සේවකයින් ආයතනයට ආකර්ෂණය කරගත හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරයක කළමනාකරණ කටයුතු පහසුවෙන් කළ හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිසර වෙනස්වීම් වලට ගැළපෙන පරිදි සැලසුම් හා උපායමාර්ග සකස් කළ හැකි වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන සාධකයක් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන සාධකයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පාරිභෝගිකයින් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අමුද්‍රව්‍ය සැපයුම්කරුවන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භෞතික සම්පත් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තරඟකරුවන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"ව්‍යවසායකයකුගේ භූමිකා අතුරෙන් 'අයිතිකරු' භූමිකාවේ කාර්යයක් වන්නේ","QuestionShortText":"ව්‍යවසායකයකුගේ භූමිකා අතුරෙන් 'අයිතිකරු' භූමිකාවේ කාර්යයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරයට අවශ්‍ය සම්පත් සැපයීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සේවකයින් පෙළඹවීම හා අවශ්‍ය මග පෙන්වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මානව සම්පත් ව්‍යාපාරයේ විවිධ කාර්ය සඳහා මෙහෙයවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"වර්තමානයේ කාන්තාවන් ව්‍යවසායකත්වය සඳහා යොමු වීම අවශ්‍ය වන්නේ","QuestionShortText":"වර්තමානයේ කාන්තාවන් ව්‍යවසායකත්වය සඳහා යොමු වීම අවශ්‍ය වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාර සංවර්ධනයට රුකුලක් වන නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාන්තා දායකත්වය අවශ්‍ය වන ව්‍යාපාර පැවතීම නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ණය ලබාගැනීම පහසු නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාර්ථක ව්‍යවසායකයින් ලෙස සම්මාන ලබා ගැනීම පහසු නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"ව්‍යාපාරය සමස්තයක් ලෙස සලකමින් අනාගතයේදී ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට අවශ්‍ය තීරණ ගැනීම, ඒවා වැඩි දියුණු කිරීම හා අවශ්‍ය උපායමාර්ග තීරණය කර ක්‍රියාත්මක කිරීම සම්බන්ධව ව්‍යවසායකයාට ඇති හැකියාවන් හැඳින්වෙන්නේ","QuestionShortText":"ව්‍යාපාරය සමස්තයක් ලෙස සලකමින් අනාගතයේදී ව්‍යාපාරය සාර්ථක කර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"උපදේශන කුසලතා ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංකල්පනාත්මක කුසලතා ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මානව කුසලතා ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සන්නිවේදන කුසලතා ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"ව්‍යාපාර සංවිධානයක් ක්‍රීඩා සමාජයකට අවශ්‍ය උපකරණ ලබාදෙයි. මේ තුළින් ඉටු කරනුයේ","QuestionShortText":"ව්‍යාපාර සංවිධානයක් ක්‍රීඩා සමාජයකට අවශ්‍ය උපකරණ ලබාදෙයි. මේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතිමය වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සදාචාරාත්මක වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරාර්ථකාමී වගකීමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"ව්‍යාපාරයක තරඟකරුවන් විසින් ස්වකීය උපායමාර්ග වෙනස් කරනු ලබයි. ව්‍යාපාර සම්බන්ධයෙන් මෙය සැලකිය හැක්කේ","QuestionShortText":"ව්‍යාපාරයක තරඟකරුවන් විසින් ස්වකීය උපායමාර්ග වෙනස් කරනු ලබයි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තර්ජනයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවස්ථාවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශක්තියක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආදේශනයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"ලොව පුරා රටවල් දේශ සීමාවන්ගෙන් තොරව බද්ධ වී කටයුතු කිරීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබේ. මෙම ප්‍රවණතාවය සම්බන්ධ වන්නේ","QuestionShortText":"ලොව පුරා රටවල් දේශ සීමාවන්ගෙන් තොරව බද්ධ වී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රජා පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තරඟකාරි පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෝලීය පරිසරයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"ව්‍යාපාර ආචාර ධර්ම,","QuestionShortText":"ව්‍යාපාර ආචාර ධර්ම,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන්ගේ වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාර සංවිධානයේ නීතිමය හා ප්‍රතිපත්තිමය වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාර හිමිකරුගේ වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තිරසාර ව්‍යාපාර සංවිධානයක වගකීමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය, හිමිකාරිත්වය, අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු ඇතුළත් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයේ සංවිධාන ව්‍යුහය, හිමිකාරිත්වය, අධ්‍යක්ෂ මණ්ඩලය පිළිබඳ තොරතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංවිධාන සැලැස්මෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරිපාලන සැලැස්මෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විධායක සැලැස්මෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූල්‍ය සැලැස්මෙහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කරනු ලබන සියලු ම සාධක වල එකතුව හඳුන්වනු ලබන්නේ","QuestionShortText":"ව්‍යාපාර කටයුතු වලට බලපෑම් කරනු ලබන සියලු ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාර පරිසරය ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අභ්‍යන්තර පරිසරය ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රජා පරිසරය ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බාහිර පරිසරය ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"ව්‍යාපාර සංවිධානයක පොදු ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"ව්‍යාපාර සංවිධානයක පොදු ලක්ෂණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලාභ ඉපයීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරය කළමනාකරණය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොදු අරමුණක් පැවතීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භාණ්ඩ නිෂ්පාදනය කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ව්‍යාපාරයක කළමනාකරුවකු වන අමල් මෑතදී නව නිෂ්පාදිතයක් වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මොහු","QuestionShortText":"ව්‍යාපාරයක කළමනාකරුවකු වන අමල් මෑතදී නව නිෂ්පාදිතයක් වෙළෙඳපොළට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාර ව්‍යවසායකයෙකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජයීය ව්‍යවසායකයෙකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආයතනික ව්‍යවසායකයෙකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිෂ්පාදන ව්‍යවසායකයෙකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"බාහිර පරිසර සාධක පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න.","QuestionShortText":"බාහිර පරිසර සාධක පමණක් ඇතුළත් කාණ්ඩය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තාක්ෂණය, වෙළෙඳපොළ හා පොලී අනුපාත","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාර ස්ථානය, ජාතික ආර්ථිකය හා සංවිධාන ව්‍යුහය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාත්‍යන්තර වෙළෙඳපොළ, දේශපාලන ස්ථාවරත්වය හා සංවිධාන ව්‍යුහය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සන්නිවේදනය, උපායමාර්ග හා සංවිධාන ව්‍යුහය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":22,"QuestionFullText":"තනි පුද්ගලයකුට හෝ කිහිපදෙනෙකුට ද ආරම්භ කළ හැකි නෛතික පුද්ගලභාවයක් හා අඛණ්ඩ පැවැත්මක් ඇති ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ","QuestionShortText":"තනි පුද්ගලයකුට හෝ කිහිපදෙනෙකුට ද ආරම්භ කළ හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හවුල් ව්‍යාපාර ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කේවල ස්වාමී ව්‍යාපාර ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වරලත් ව්‍යාපාර ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංස්ථාපිත සමාගම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":23,"QuestionFullText":"සැලසුම් සකස් කිරීම හා සම්පත් මෙහෙයවීම අයත් වන්නේ","QuestionShortText":"සැලසුම් සකස් කිරීම හා සම්පත් මෙහෙයවීම අයත් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අයිතිකරුගේ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නායකයාගේ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කළමනාකරුගේ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපදේශකගේ භූමිකාවට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"විස්තරාත්මක ව්‍යාපාර සැලසුමකින් නිරූපණය වන්නේ","QuestionShortText":"විස්තරාත්මක ව්‍යාපාර සැලසුමකින් නිරූපණය වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආයෝජකයින්ගේ ආයෝජන තීරණ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූල්‍ය තොරතුරු, නිෂ්පාදන තොරතුරු හා ව්‍යාපාර ප්‍රතිපත්ති ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අයිතිකරු ප්‍රාග්ධනය සපයාගත් ආකාරය හා ඔහුගේ අලෙවිකරණ ප්‍රතිපත්ති ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරයේ සමස්ත කටයුතු මෙහෙයවනු ලබන ආකාරය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"නිෂ්පාදන සැලැස්ම පිළියෙල කිරීමේ මූලික අරමුණ වන්නේ, අපේක්ෂිත","QuestionShortText":"නිෂ්පාදන සැලැස්ම පිළියෙල කිරීමේ මූලික අරමුණ වන්නේ, අපේක්ෂිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුළු භාණ්ඩ පිරිවැය ගණනය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුළු ඉල්ලුම් පිරිවැය ගණනය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුළු අලෙවි පිරිවැය ගණනය කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"භාණ්ඩ ඇසුරුම්කරණය සඳහා යොදා ගන්නා විදුලි ආලෝකය,","QuestionShortText":"භාණ්ඩ ඇසුරුම්කරණය සඳහා යොදා ගන්නා විදුලි ආලෝකය,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඍජු ද්‍රව්‍ය පිරිවැයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වක්‍ර ද්‍රව්‍ය පිරිවැයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙනත් නිෂ්පාදන පිරිවැයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙනත් ද්‍රව්‍ය පිරිවැයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"තම වෙළෙඳ නාමය යටතේ භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට වෙනත් පාර්ශවයකට අවසරය ලබා දෙන පාර්ශවය හඳුන්වනු ලබන්නේ","QuestionShortText":"තම වෙළෙඳ නාමය යටතේ භාණ්ඩ හා සේවා අලෙවි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිෂ්පාදකයා ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සැපයුම්කරු ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කළමනාකරු ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වරලත්හිමියා ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"වර්තමානයේ බැංකු ගිණුමක සිදුවන ගනුදෙනු පිළිබඳ තොරතුරු ජංගම දුරකථනයක් මගින් දැනගැනීම සඳහා ලබා දී ඇති සේවාව,","QuestionShortText":"වර්තමානයේ බැංකු ගිණුමක සිදුවන ගනුදෙනු පිළිබඳ තොරතුරු ජංගම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව සොයා ගැනීමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිගුවකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුකරණය කිරීමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංකලනයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"රටක ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහිකිරීමේදී එයට බාධා වන සමාජයීය සාධකයක් වන්නේ","QuestionShortText":"රටක ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහිකිරීමේදී එයට බාධා වන සමාජයීය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලාභ ලැබීමේ අරමුණ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පුද්ගල ආකල්ප ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජනතාවගේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැටුප් ලබන රැකියාවකට දෙනු ලබන ඉහළ පිළිගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":30,"QuestionFullText":"ව්‍යාපාර සැලසුම්කරණයට අදාළ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ.

A - ව්‍යාපාර සැලැස්මක් තුළින් අභ්‍යන්තර හා බාහිර පරිසර තත්ත්වයන් නිශ්චිත වශයෙන්ම පුරෝකථනය කළ හැකිය.

B - ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර දැරූ වියදම් මුළු ආයෝජනය පිරිවැය ඇස්තමේන්තු කිරීමේදී සැලකිල්ලට ගනු නොලැබේ.

ඉහත ප්‍රකාශන සම්බන්ධයෙන් නිවැරදි පිළිතුර කුමක් ද?","QuestionShortText":"ව්‍යාපාර සැලසුම්කරණයට අදාළ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B නිවැරදි වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා B වැරදි වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A නිවැරදි වන අතර B වැරදි වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A වැරදි වන අතර B නිවැරදි වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"ABC පෞද්ගලික සමාගම 'දිමුතු' නමින් දන්තාලේප වර්ගයක් නිෂ්පාදනය කරන අතර ඊට සමාන විවිධ වර්ගයේ දන්තාලේප නිෂ්පාදිත ද වෙළෙඳපොළ තුළ අලෙවි කෙරේ. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ","QuestionShortText":"ABC පෞද්ගලික සමාගම 'දිමුතු' නමින් දන්තාලේප වර්ගයක් නිෂ්පාදනය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තරඟකාරිත්ව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වෙළෙඳපොළ ව්‍යුහය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාණ්ඩ ප්‍රවර්ධන ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිෂ්පාදන හැකියාවන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"කාන්තාවන් සඳහා විශේෂිත වූ ආලේපන වර්ගයක් නිෂ්පාදනය කරන සීමාසහිත 'බියුටි' පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂතුමිය මෙම ආයතනය පිළිබඳ රූපවාහිනි සාකච්ඡාවක් පැවැත්වූවා ය. මෙය හැඳින්විය හැක්කේ","QuestionShortText":"කාන්තාවන් සඳහා විශේෂිත වූ ආලේපන වර්ගයක් නිෂ්පාදනය කරන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රවර්ධන උපාය මාර්ගයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදන උපාය මාර්ගයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙළෙඳපොළ උපාය මාර්ගයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භාණ්ඩ සංවර්ධන උපාය මාර්ගයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":33,"QuestionFullText":"නව ව්‍යාපාරයක් සඳහා වඩාත් සාර්ථක පිවිසුම් උපාය මාර්ගයක් වන්නේ","QuestionShortText":"නව ව්‍යාපාරයක් සඳහා වඩාත් සාර්ථක පිවිසුම් උපාය මාර්ගයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තරඟකරුවකුගේ නිෂ්පාදිතයක් එලෙසම ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තරඟකරුවකුගේ නිෂ්පාදිතයකට ආදේශකයක් ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආනයනික නිෂ්පාදිතයක් ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නවෝත්පාදනය තුළින් නව නිෂ්පාදිතයක් ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"ව්‍යාපාරයක අයිතිකරුගේ කැමැත්ත මත සේවකයින් බඳවා ගැනීම, ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීම සහ භාණ්ඩ වල මිල තීරණය කිරීම වැනි මෙහෙයුම් තීරණ ගත හැකි ව්‍යාපාර සංවිධාන වර්ගය වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයක අයිතිකරුගේ කැමැත්ත මත සේවකයින් බඳවා ගැනීම, ව්‍යාපාරික","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පෞද්ගලික සමාගම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හවුල් ව්‍යාපාර ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලාභය අරමුණු කර නොගත් ව්‍යාපාර ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කේවල ස්වාමී ව්‍යාපාර ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":35,"QuestionFullText":"රංග ගල්කැඩීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඔහු අවසර ලබාගත යුතු ආයතනයක් වන්නේ","QuestionShortText":"රංග ගල්කැඩීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරයි. ඔහු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාර්මික සංවර්ධන මණ්ඩලයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කාර්මික තාක්ෂණික ආයතනයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":36,"QuestionFullText":"හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"හොඳ ව්‍යාපාර අදහසක ලක්ෂණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවදානම් දැරිය හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්ෂණිකව ලාභ ඉපයිය හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වෙනස් වන අවශ්‍යතා හා වුවමනා වලට ප්‍රතිචාර දැක්විය හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජ පිළිගැනීමක් ලබා ගත හැකි වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"ව්‍යාපාරයකට ලබාදෙන මූල්‍යමය නොවන දිරිගැන්වීමක් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයකට ලබාදෙන මූල්‍යමය නොවන දිරිගැන්වීමක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සහන පොලී අනුපාතයක් යටතේ ණය පහසුකම් ලබා දීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඉහළ ලාභ ඉපයීම සඳහා ව්‍යාපාර සැලසුම් සකස් කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ණය ආපසු ගෙවීම් කාල සීමාව වැඩි කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇපකරුවන් රහිතව ණය ලබාදීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමෙන් පසු සමාගම් රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කරනු ලබන ලියවිල්ල වන්නේ","QuestionShortText":"සීමා සහිත පෞද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමෙන් පසු සමාගම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාංගමික ව්‍යවස්ථාවලියයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සංස්ථාපන සහතිකයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාංගමික සංස්ථා පත්‍රයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාර ලියාපදිංචි සහතිකයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"ව්‍යාපාර ලෝකයේ පවතින භාණ්ඩ වල ස්වරූපය වෙනස් වෙමින් නව භාණ්ඩ වෙළෙඳපොළ තුළ සුලභ වීමට හේතුවක් වන්නේ","QuestionShortText":"ව්‍යාපාර ලෝකයේ පවතින භාණ්ඩ වල ස්වරූපය වෙනස් වෙමින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වුවමනා ශීඝ්‍රයෙන් වෙනස් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පරිසරය ශීඝ්‍රයෙන් වෙනස් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අවශ්‍යතා ශීඝ්‍රයෙන් වෙනස් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාර සංවිධාන ශීඝ්‍රයෙන් වෙනස් වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":40,"QuestionFullText":"නගරයක සිටින පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 75 000කි. සිසුන් 50 000ක් පාසල් බෑගයක් භාවිත කරන බව උපකල්පනය කෙරේ. මෙයින් 60% පාසල් මගින් ද 10% තරඟකාරී ආයතන මගින් ද සම්පූර්ණ කරනු ලැබේ. මෙහි වෙළෙඳපොළ හිඩැස,","QuestionShortText":"නගරයක සිටින පාසල් ශිෂ්‍ය සංඛ්‍යාව 75 000කි. සිසුන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"12 500 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"15 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"20 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"30 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]}]}