{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"'ව්‍යවසායකයා තමාගේ අභිමතය පරිදි තීරණ ගැනීම හා වැඩ කිරීම සිදු කරයි' මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන ව්‍යවසායකත්ව ගති ලක්ෂණය වන්නේ","QuestionShortText":"'ව්‍යවසායකයා තමාගේ අභිමතය පරිදි තීරණ ගැනීම හා වැඩ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිර්මාණශීලිත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වයං පෙළඹවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනාගත දැක්මයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වාධීනත්වයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"අරමුණු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා ව්‍යවසායකයකු විසින් කළ යුතු ප්‍රධාන කාර්යයක් වන්නේ","QuestionShortText":"අරමුණු සාර්ථකව ඉටුකර ගැනීම සඳහා ව්‍යවසායකයකු විසින් කළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාර පරිසර තත්ත්ව විශ්ලේෂණය කර බැලීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සැලසුම් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රාග්ධනය සපයා ගන්නා ආකාරය සොයා බැලීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වඩාත් හොඳ ව්‍යාපාරික ස්ථානයක් තෝරා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"ව්‍යාපාරිකයකුට වඩා ව්‍යවසායකයකු තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරිකයකුට වඩා ව්‍යවසායකයකු තුළ දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවදානම් භාර ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොදු අරමුණක් පැවතීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නවොත්පාදන හඳුන්වාදීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉහළ ප්‍රතිලාභයක් ලැබීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":4,"QuestionFullText":"ව්‍යවසායකයාගේ ලාභය තීරණය කරනු ලබන ප්‍රධාන සාධකයක් වන්නේ","QuestionShortText":"ව්‍යවසායකයාගේ ලාභය තීරණය කරනු ලබන ප්‍රධාන සාධකයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරික ස්ථානයේ පිහිටීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යවසායකයාගේ ඇති මිත්‍රශීලීභාවය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිෂ්පාදිතයේ ගුණාත්මකභාවය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භාණ්ඩයේ ලකුණු කළ මිල ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"ස්ථීර රැකියාවක නිරත වන පුද්ගලයකුට වඩා, ව්‍යවසායකයකුට ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ","QuestionShortText":"ස්ථීර රැකියාවක නිරත වන පුද්ගලයකුට වඩා, ව්‍යවසායකයකුට ලැබෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කීර්ති ප්‍රශංසා ලබා ගැනීමට හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිශ්චිත පරිසර තත්ත්වයක් යටතේ කටයුතු කළ හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාවිතයට නොගත් හැකියාවන් භාවිත කළ හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පහසුවෙන් ඉහළ මූල්‍ය ප්‍රතිලාභයක් ලබා ගත හැකි වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":6,"QuestionFullText":"වර්තමානයේ ප්‍රචලිත වෙමින් පවතින 'විද්‍යුත් ගෙවීමේ ක්‍රමය' හැඳින්විය හැක්කේ","QuestionShortText":"වර්තමානයේ ප්‍රචලිත වෙමින් පවතින 'විද්‍යුත් ගෙවීමේ ක්‍රමය' හැඳින්විය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව සොයා ගැනීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිගුවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුකරණය කිරීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංකලනයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ව්‍යාපාරයක, කාලානුරූපීව වෙනස් නොවී කටයුතු කිරීමේ හැකියාව සැලකිය හැක්කේ","QuestionShortText":"ව්‍යාපාරයක, කාලානුරූපීව වෙනස් නොවී කටයුතු කිරීමේ හැකියාව සැලකිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශක්තියක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තර්ජනයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දුර්වලතාවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අභියෝගයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"ව්‍යාපාරයකට පාලනය කළ හැකි පාරිසරික සාධක ඇතුළත් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයකට පාලනය කළ හැකි පාරිසරික සාධක ඇතුළත් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආසන්නතම පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අභ්‍යන්තර පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බාහිර පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගෝලීය පරිසරයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"ව්‍යවසායකයින්ට නිවැරදි තීරණ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසනු ලබන්නේ","QuestionShortText":"ව්‍යවසායකයින්ට නිවැරදි තීරණ ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දක්ෂ කළමනාකරුවන් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාර පරිසර සාධක ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විවිධ දිරිගැන්වීම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"ව්‍යාපාර සංවිධානයක පොදු ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"ව්‍යාපාර සංවිධානයක පොදු ලක්ෂණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීමිත සම්පත් භාවිත කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කළමනාකරණ කාර්යයන් ඉටු කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලාභය අරමුණු කර ගැනීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විධිමත් සැලසුමකට අනුව කටයුතු කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":11,"QuestionFullText":"'ඉලක්කගත පාරිභෝගිකයා' ලෙස හඳුන්වනු ලබන්නේ","QuestionShortText":"'ඉලක්කගත පාරිභෝගිකයා' ලෙස හඳුන්වනු ලබන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අදාළ භාණ්ඩය හෝ සේවාව දැනටමත් මිලදී ගැනීම සඳහා පොළඹවා ගෙන ඇති පාරිභෝගිකයා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අදාළ භාණ්ඩය හෝ සේවාව මිලදී ගැනීමට කැමති, ආදායමක් ඇති පාරිභෝගිකයා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනාගතයේ දී අදාළ භාණ්ඩය හෝ සේවාව මිලදී ගැනීමට පොළඹවා ගත හැකි යැයි අපේක්ෂා කරන පාරිභෝගිකයා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අනාගතයේදී අදාළ භාණ්ඩය හෝ සේවාව මිලදී ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ඇති පාරිභෝගිකයා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"'කෝවිඩ්-19 වසංගතය ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරයි.' මෙම සාධකය අයත් වන්නේ","QuestionShortText":"'කෝවිඩ්-19 වසංගතය ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරයි.' මෙම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රජා පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වභාවික පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජ හා සංස්කෘතික පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජයීය පරිසරයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":13,"QuestionFullText":"කේවල ස්වාමි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හා සංස්ථාපිත සමාගම් ලෙස ව්‍යාපාර වර්ගීකරණය කිරීමේ පදනම වන්නේ","QuestionShortText":"කේවල ස්වාමි ව්‍යාපාර, හවුල් ව්‍යාපාර හා සංස්ථාපිත සමාගම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"හිමිකාරිත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අරමුණයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කළමනාකාරිත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරයේ ස්වභාවයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":14,"QuestionFullText":"සිරිමල් 'විලාසිතා' නමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මෙම ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා අදාළ වාර්තා, ආකෘති හා ගාස්තු භාරදිය යුත්තේ","QuestionShortText":"සිරිමල් 'විලාසිතා' නමින් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ග්‍රාම නිලධාරි වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රාදේශීය ලේකම් වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තැපැල් ස්ථානාධිපති වෙත ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දිස්ත්‍රික් ලේකම් වෙත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"ව්‍යවසායකයා තම ව්‍යාපාරයේ විවිධ කාර්යයන් ඉටු කරයි. මේවා අතුරින් සේවකයින් පෙළඹවීම හා ඔවුන්ට අවශ්‍ය මඟපෙන්වීම අයත් වන්නේ","QuestionShortText":"ව්‍යවසායකයා තම ව්‍යාපාරයේ විවිධ කාර්යයන් ඉටු කරයි. මේවා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යවසායකයාගේ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නායකයාගේ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කළමනාකරුගේ භූමිකාවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අයිතිකරුගේ භූමිකාවට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"ව්‍යවසායකයකු සතුවිය යුතු සංකල්පනාත්මක කුසලතාවක් වන්නේ","QuestionShortText":"ව්‍යවසායකයකු සතුවිය යුතු සංකල්පනාත්මක කුසලතාවක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කණ්ඩායමක් වශයෙන් එකට එකතු වී වැඩ කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා හඳුනා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විවිධ පාර්ශව අතර තොරතුරු බෙදා හැරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නව වෙළෙඳපොළ සොයා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":17,"QuestionFullText":"කුඩා පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ගයක් වන්නේ","QuestionShortText":"කුඩා පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ගත හැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ණය පහසුකම් ලබා නොගෙන ව්‍යාපාර කටයුතු මෙහෙය වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිවැරදි සැලසුම් සැකසීම සහ ඒවාට අනුව ක්‍රියාත්මක වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සෑමවිටම තම අභිමතය පරිදි ව්‍යාපාර කටයුතු සැලසුම් කර පවත්වාගෙන යෑම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉහළ ප්‍රතිලාභයක් සහිත ව්‍යාපාර කටයුත්තක නියැලීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය වන්නේ","QuestionShortText":"ව්‍යාපාර සැලැස්මක් සකස් කිරීම අවශ්‍ය වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සේවකයන් බඳවා ගැනීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බැංකු ණයක් සඳහා ඇප ඉදිරිපත් කිරීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"ව්‍යවසායකයකු විසින් වෙළඳපොළ විශ්ලේෂණයක් කිරීමේ මූලික අරමුණක් වන්නේ","QuestionShortText":"ව්‍යවසායකයකු විසින් වෙළඳපොළ විශ්ලේෂණයක් කිරීමේ මූලික අරමුණක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අලෙවි සැලැස්ම වඩාත් නිවැරදිව පිළියෙල කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදන සැලැස්ම වඩාත් නිවැරදිව පිළියෙල කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිපාලන සැලැස්ම වඩාත් නිවැරදිව පිළියෙල කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූල්‍ය සැලැස්ම වඩාත් නිවැරදිව පිළියෙල කර ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":20,"QuestionFullText":"සීමාසහිත සිරිමෙවන් එන්ටප්‍රයිසස් ආයතනය විසින් තම සේවකයින්ට සේවයට නොපැමිණි දින නොසලකා මාසික වැටුප නියමිත ආකාරයට ගෙවීම් කරන ලදී. මෙම ආයතනය සම්පූර්ණ කරන ලද්දේ","QuestionShortText":"සීමාසහිත සිරිමෙවන් එන්ටප්‍රයිසස් ආයතනය විසින් තම සේවකයින්ට සේවයට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කාලීන වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සදාචාරාත්මක වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නීතිමය වගකීමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"වර්තමානයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ සේවාව අයත් වන්නේ","QuestionShortText":"වර්තමානයේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ සේවාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රාථමික අංශයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ද්විතීයික අංශයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තෘතීයික අංශයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නිෂ්පාදන අංශයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":22,"QuestionFullText":"සංස්ථාපිත සමාගමකට ගිවිසුම් වලට එළඹීම සඳහා ඇති අයිතිය හිමි වනුයේ","QuestionShortText":"සංස්ථාපිත සමාගමකට ගිවිසුම් වලට එළඹීම සඳහා ඇති අයිතිය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධ්‍යක්ෂ මණ්ඩලයකින් පාලනය වන නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කොටස් නිකුත් කර ප්‍රාග්ධනය රැස්කර ගන්නා නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නෛතික පුද්ගලභාවයක් හිමිවන නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වගකීම සීමාසහිත වන නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"හවුල් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම වඩාත් යෝග්‍ය වන්නේ","QuestionShortText":"හවුල් ව්‍යාපාරයක් පවත්වා ගෙන යාම වඩාත් යෝග්‍ය වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලිඛිතව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වාචිකව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යංගයෙන් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලියාපදිංචි කිරීමෙන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":24,"QuestionFullText":"'වුවමනා' සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionShortText":"'වුවමනා' සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වුවමනා උත්පත්තියත් සමග ම ඇති වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වුවමනා කාලානුරූපීව වෙනස් නොවේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වුවමනා නිර්මාණය කරනු ලබන්නේ ව්‍යවසායකයින් විසින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වුවමනා පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නොවේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":25,"QuestionFullText":"ව්‍යවසායකත්වයට එරෙහිවන ප්‍රධාන සමාජයීය සාධකයක් වන්නේ","QuestionShortText":"ව්‍යවසායකත්වයට එරෙහිවන ප්‍රධාන සමාජයීය සාධකයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධ්‍යාපනය තුළින් ව්‍යවසායකත්වය දිරිමත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යවසායකත්වය සඳහා ප්‍රමාණවත් රාජ්‍ය දිරිගැන්වීම් තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වැටුප් ලබන රැකියා සඳහා ඉහළ පිළිගැනීමක් තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවදානම් භාර ගැනීමට නව ව්‍යවසායකයින් තුළ ඇති කැමැත්ත ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"කාන්තා ව්‍යවසායකත්වයට බාධාවක් වන්නේ","QuestionShortText":"කාන්තා ව්‍යවසායකත්වයට බාධාවක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ව්‍යාපාර කටයුතු කිරීමට ඇති අවස්ථා බහුල වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පෞද්ගලික ජීවිත භූමිකාව හා ව්‍යවසායකත්ව භූමිකාව සමබරව පවත්වා ගැනීමට ඇති අවශ්‍යතාව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාන්තාවන් ඉහළ අධ්‍යාපනයක් ලබන නිසා රැකියා අවස්ථා බහුල වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන් වීම නිසා කාන්තා ව්‍යවසායකත්වයට තරඟකාරීත්වයක් පැවතීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":27,"QuestionFullText":"අමුද්‍රව්‍ය පිරිවැය සැලකිල්ලට ගනු ලබනුයේ","QuestionShortText":"අමුද්‍රව්‍ය පිරිවැය සැලකිල්ලට ගනු ලබනුයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදන නොවන පිරිවැය ගණනය කිරීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අලෙවි හා බෙදාහැරීමේ පිරිවැය ගණනය කිරීමේදී ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආයෝජන පිරිවැය ගණනය කිරීමේදී ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":28,"QuestionFullText":"වරලත් හිමියා විසින් තම වෙළඳ නාමය යටතේ භාණ්ඩ විකිණීම වෙනුවෙන් වරලත් ලාභියාගෙන් ගාස්තුවක් අය කෙරේ. මෙය හඳුන්වන්නේ","QuestionShortText":"වරලත් හිමියා විසින් තම වෙළඳ නාමය යටතේ භාණ්ඩ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කල්බදු ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පුරස්කාරය ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොමිස් මුදල ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නියෝජිත ගාස්තු ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"ව්‍යාපාර වල නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ලබා දෙන උපදෙස් සැලකිය හැක්කේ","QuestionShortText":"ව්‍යාපාර වල නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"යටිතල පහසුකමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූල්‍ය දිරිගැන්වීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මූල්‍ය නොවන දිරිගැන්වීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විකුණුම් ප්‍රවර්ධනයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"ව්‍යවසායකත්ව සංස්කෘතියක් තුළ ක්‍රියාත්මක වන ව්‍යවසායකයකු","QuestionShortText":"ව්‍යවසායකත්ව සංස්කෘතියක් තුළ ක්‍රියාත්මක වන ව්‍යවසායකයකු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සෑමවිටම සාර්ථකත්වය අපේක්ෂා කරන්නෙකු වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නවෝත්පාදනයේ යෙදෙන්නෙකු වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජ සම්මතයන් කෙරෙහි දැඩි විශ්වාසයෙන් කටයුතු කරන්නෙකු වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිසරය විශ්ලේෂණය නොකර ව්‍යාපාර අවස්ථා හඳුනාගෙන ව්‍යාපාර කටයුතු කරන්නෙකු වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":31,"QuestionFullText":"සුනිල් තම ඉතිරි කරගත් මුදලක් යොදවා, තම අභිමතය පරිදි පවුලේ සමාජිකයින් සම්බන්ධ කර ගනිමින් තමා ජීවත්වන ප්‍රදේශයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. මෙම ලක්ෂණ වලට අනුව සුනිල්ගේ ව්‍යාපාරය","QuestionShortText":"සුනිල් තම ඉතිරි කරගත් මුදලක් යොදවා, තම අභිමතය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මධ්‍ය පරිමාණ ව්‍යාපාරයකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වරලත් ව්‍යාපාරයකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුඩා පරිමාණ ව්‍යාපාරයකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හවුල් ව්‍යාපාරයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් බිහි කිරීම අවශ්‍ය වන්නේ","QuestionShortText":"දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික වර්ධනය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සම්පත් පවතින ආකාරයෙන් ම පවත්වා ගෙන යාම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නව රැකියා නිර්මාණය කරන්නන් බිහි කිරීම සඳහා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තරඟකාරිත්වය පාලනය කිරීම සඳහා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"'සමාජයීය ව්‍යවසායකයා' යනු","QuestionShortText":"'සමාජයීය ව්‍යවසායකයා' යනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පවතින භාණ්ඩ හෝ සේවා තවදුරටත් නවීකරණයට ලක් කරන්නා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජයේ ගැටලු වලට නිර්මාණාත්මක විසඳුම් ඉදිරිපත් කරන්නා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නව භාණ්ඩ හෝ සේවා සමාජයට ඉදිරිපත් කරන්නා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරයේ අභ්‍යන්තර ගැටලු වලට නිර්මාණශීලී විසඳුම් ඉදිරිපත් කරන්නා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"සීමාසහිත පෞද්ගලික සමාගමක දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"සීමාසහිත පෞද්ගලික සමාගමක දැකිය නොහැකි ලක්ෂණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එක් පුද්ගලයකුට වුව ද ආරම්භ කළ හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නෛතික පුද්ගලභාවයක් හිමි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොදු ජනතාවට කොටස් විකිණිය හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගිණුම් තැබීම හා විගණනය අනිවාර්ය වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":35,"QuestionFullText":"අරුණ නැවුම් සුවඳකින් යුත් නව සබන් වර්ගයක් දේශීය වෙළඳපොළට ඉදිරිපත් කරයි. අරුණ වෙළඳපොළට ප්‍රවේශ වන්නේ","QuestionShortText":"අරුණ නැවුම් සුවඳකින් යුත් නව සබන් වර්ගයක් දේශීය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පවතින භාණ්ඩයක් පවතින වෙළඳපොළට ඉදිරිපත් කරමින් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පවතින භාණ්ඩයක් නව වෙළෙඳපොළට ඉදිරිපත් කරමින් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නව භාණ්ඩයක් පවතින වෙළඳපොළට ඉදිරිපත් කරමින් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නව භාණ්ඩයක් නව වෙළඳපොළට ඉදිරිපත් කරමින් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවන පාර්ශවයක් වන අයිතිකරුගේ ප්‍රධානතම අපේක්ෂාව වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයක් කෙරෙහි උනන්දුවන පාර්ශවයක් වන අයිතිකරුගේ ප්‍රධානතම අපේක්ෂාව","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආයෝජන සුරක්ෂිතභාවයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජයීය සුරක්ෂිතභාවයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සේවක සුරක්ෂිතභාවයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිසර සුරක්ෂිතභාවයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"'තරඟකරුවන්ගේ සැපයුම් විශ්ලේෂණය' ඇතුළත් වන්නේ","QuestionShortText":"'තරඟකරුවන්ගේ සැපයුම් විශ්ලේෂණය' ඇතුළත් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අලෙවි සැලැස්මෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදන සැලැස්මෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිපාලන සැලැස්මෙහි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූල්‍ය සැලැස්මෙහි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":38,"QuestionFullText":"ව්‍යාපාරයක ඇස්තමේන්තුගත් වියදම් කිහිපයක් පහත දැක්වේ.
A - ව්‍යාපාර සැලැස්ම සකස් කිරීම රු. 15 000
B - ව්‍යාපාරය ලියාපදිංචි කිරීම රු. 2 500
C - ව්‍යාපාර ගොඩනැගිල්ල මිලදී ගැනීම රු. 200 000
D - විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගැනීම රු. 50 000
මේවායින් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර වියදම් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයක ඇස්තමේන්තුගත් වියදම් කිහිපයක් පහත දැක්වේ. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B, C හා D සියල්ලම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"ව්‍යාපාරයක් සමාජයීය වගකීම් පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයක් සමාජයීය වගකීම් පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරයේ සේවක සුභසාධනය ඉහළ යාම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්ම ස්ථාපිත වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරික කටයුතු කෙරෙහි ඇති අවදානම අඩුවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමේ වියදම් අඩුවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"ප්‍රකාශ් තම ව්‍යාපාරය සඳහා ඉතිරි කරගත් රු. 400 000 ක මුදල ආයෝජනය කිරීමටත් රු. 300 000 ක බැංකු ණය මුදලක් හා කුලී පදනම මත වර්ෂයකට රු. 120 000කට ගොඩනැගිල්ලක් ලබා ගැනීමටත්, රු. 80 000කට ලීබඩු මිලදී ගැනීමටත් අපේක්ෂා කරයි.
ඉහත තොරතුරු වලට අනුව ප්‍රකාශ්ගේ ව්‍යාපාරයේ ඇස්තමේන්තුගත","QuestionShortText":"ප්‍රකාශ් තම ව්‍යාපාරය සඳහා ඉතිරි කරගත් රු. 400","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුළු ආයෝජනය රු. 400 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුළු මුදල් ගලා ඒම් රු. 300 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුළු මුදල් ගලා යෑම් රු. 200 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුළු ස්ථාවර වත්කම් රු. 200 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}
A - ව්‍යාපාර සැලැස්ම සකස් කිරීම රු. 15 000
B - ව්‍යාපාරය ලියාපදිංචි කිරීම රු. 2 500
C - ව්‍යාපාර ගොඩනැගිල්ල මිලදී ගැනීම රු. 200 000
D - විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගැනීම රු. 50 000
මේවායින් ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර වියදම් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයක ඇස්තමේන්තුගත් වියදම් කිහිපයක් පහත දැක්වේ. A","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A, B හා C පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"A, B, C හා D සියල්ලම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"ව්‍යාපාරයක් සමාජයීය වගකීම් පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ","QuestionShortText":"ව්‍යාපාරයක් සමාජයීය වගකීම් පිළිපැදීමෙන් ලැබෙන ප්‍රතිලාභයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරයේ සේවක සුභසාධනය ඉහළ යාම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරයේ දිගුකාලීන පැවැත්ම ස්ථාපිත වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරික කටයුතු කෙරෙහි ඇති අවදානම අඩුවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරික සැලසුම් සකස් කිරීමේ වියදම් අඩුවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"ප්‍රකාශ් තම ව්‍යාපාරය සඳහා ඉතිරි කරගත් රු. 400 000 ක මුදල ආයෝජනය කිරීමටත් රු. 300 000 ක බැංකු ණය මුදලක් හා කුලී පදනම මත වර්ෂයකට රු. 120 000කට ගොඩනැගිල්ලක් ලබා ගැනීමටත්, රු. 80 000කට ලීබඩු මිලදී ගැනීමටත් අපේක්ෂා කරයි.
ඉහත තොරතුරු වලට අනුව ප්‍රකාශ්ගේ ව්‍යාපාරයේ ඇස්තමේන්තුගත","QuestionShortText":"ප්‍රකාශ් තම ව්‍යාපාරය සඳහා ඉතිරි කරගත් රු. 400","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුළු ආයෝජනය රු. 400 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුළු මුදල් ගලා ඒම් රු. 300 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුළු මුදල් ගලා යෑම් රු. 200 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුළු ස්ථාවර වත්කම් රු. 200 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]}]}