{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ව්‍යවසායකත්වයේ සුවිශේෂත ම වැදගත්කම වන්නේ","QuestionShortText":"ව්‍යවසායකත්වයේ සුවිශේෂත ම වැදගත්කම වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සම්පත් උපරිම මට්ටමින් භාවිතයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නව නිෂ්පාදිත බිහිවීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉහළ ප්‍රතිලාභ ලැබීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වැඩි අවදානම් දැරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"'සෑම ව්‍යවසායකයකුට ම තම ව්‍යාපාරය තුළින් ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන සිහිනයක් ඇත.' මෙම ප්‍රකාශයෙන් පෙන්නුම් කෙරෙන ව්‍යවසායකත්ව ගති ලක්ෂණය වන්නේ","QuestionShortText":"'සෑම ව්‍යවසායකයකුට ම තම ව්‍යාපාරය තුළින් ළඟාකර ගැනීමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිර්මාණශීලීත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නම්‍යශීලීත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දැක්මයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නායකත්වයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"ව්‍යවසායකයකුගේ මූලික අරමුණ විය යුත්තේ","QuestionShortText":"ව්‍යවසායකයකුගේ මූලික අරමුණ විය යුත්තේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තමාගේ ජීවිතයේ ස්ථීර බවක් ගොඩනඟා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සෑම විට ම සමාජයීය මෙහෙවරක නියැලීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සම්පත් භාවිත කරමින් ලාභ වැඩි කර ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තමාගේ හා සමාජයේ යහපත උදෙසා කටයුතු කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":4,"QuestionFullText":"'ව්‍යවසායකයෝ රැකියා අවස්ථා උත්පාදනය කරති.' මෙය සැලකිය හැක්කේ ව්‍යවසායකත්වයේ","QuestionShortText":"'ව්‍යවසායකයෝ රැකියා අවස්ථා උත්පාදනය කරති.' මෙය සැලකිය හැක්කේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික මට්ටමේ ප්‍රතිලාභයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජාතික මට්ටමේ ප්‍රතිලාභයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ග්‍රාමීය මට්ටමේ ප්‍රතිලාභයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජයීය මට්ටමේ ප්‍රතිලාභයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":5,"QuestionFullText":"'ව්‍යාපාරයක හිමිකරුවකු වන සුගත් තම කළමනාකරුවන්ට හා සේවකයින්ට නිතරම පවසන්නේ සෑම විට ම වෙනත් ආකාරයකට සිතීමටත් තම භාණ්ඩ නවතම ස්වරූපයකින් වෙළෙඳපොළට ඉදිරිපත් කරන ලෙසත් ය.' ඉහත ප්‍රකාශනයට අනුව සුගත් තුළ පවතින ව්‍යවසායකත්ව ගති ලක්ෂණ මොනවා ද?","QuestionShortText":"'ව්‍යාපාරයක හිමිකරුවකු වන සුගත් තම කළමනාකරුවන්ට හා සේවකයින්ට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය හා අවදානම් දැරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආත්ම විශ්වාසය, නම්‍යශීලීත්වය හා නිර්මාණශීලීත්වය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනාගත දැක්ම, අවදානම් දැරීම හා නවෝත්පාදනය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධිෂ්ඨානය, කැපවීම හා නිර්මාණශීලීත්වය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":6,"QuestionFullText":"භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන නිෂ්පාදන සාධකයක් වන ප්‍රාග්ධනය සඳහා නිදසුනක් වන්නේ,","QuestionShortText":"භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වන නිෂ්පාදන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගොවිතැන සඳහා යොදාගනු ලබන වැසි ජලයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කර්මාන්තශාලාව සඳහා භාවිත කෙරෙන ගොඩනැගිල්ලයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන මිනිස් ශක්තියයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භාණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙන නිර්මාණශීලීත්වයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":7,"QuestionFullText":"ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරයේ දුර්වලතා හඳුනාගනු ලබන්නේ","QuestionShortText":"ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරයේ දුර්වලතා හඳුනාගනු ලබන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"බාහිර පරිසරය විශ්ලේෂණය තුළිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආර්ථික පරිසරය විශ්ලේෂණය තුළිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අභ්‍යන්තර පරිසරය විශ්ලේෂණය තුළිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සමාජයීය පරිසරය විශ්ලේෂණය තුළිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"සුනිල්ට තම නිෂ්පාදනය විදේශීය ගැනුම්කරුවකුට හඳුන්වාදීමට අවශ්‍ය වී ඇත. මේ සඳහා ඔහුට භාවිත කළ හැකි වඩාත් ම සුදුසු ක්‍රමය වන්නේ","QuestionShortText":"සුනිල්ට තම නිෂ්පාදනය විදේශීය ගැනුම්කරුවකුට හඳුන්වාදීමට අවශ්‍ය වී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දුරකථන ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විද්‍යුත් තැපැල් ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාකච්ඡා ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මාර්ගගත ක්‍රමයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":9,"QuestionFullText":"කමල්, අමල් හා නිමල් යන ව්‍යවසායකයින් පිළිබඳව තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

කමල් - තම පාසල සඳහා ඵලදායිතා සම්මානය ලබාගත් රජයේ පාසලක විදුහල්පතිවරයකි.
අමල් - සුපිරි වෙළෙඳසැලක් සාර්ථකව පවත්වාගෙන යාමෙන් ඉහළ ආදායමක් උපයන්නෙකි.
නිමල් - තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

ව්‍යාපාරික ව්‍යවසායකයා, සමාජයීය ව්‍යවසායකයා සහ අභ්‍යන්තර ව්‍යවසායකයා පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"කමල්, අමල් හා නිමල් යන ව්‍යවසායකයින් පිළිබඳව තොරතුරු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අමල්, කමල්, නිමල්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිමල්, අමල්, කමල්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අමල්, නිමල්, කමල්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කමල්, නිමල්, අමල්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"ව්‍යවසායකයකුට සමාජයීය සුභසාධනය සඳහා දායක විය හැකි ආකාරයක් වන්නේ","QuestionShortText":"ව්‍යවසායකයකුට සමාජයීය සුභසාධනය සඳහා දායක විය හැකි ආකාරයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිසරයේ භාවිතයට නොගත් සම්පත් භාවිතයට ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්වභාවික විපත් වල දී මහජනතාවට උපකාර කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රටේ සමස්ත නිෂ්පාදනය වැඩි කිරීමට දායක වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රජයට අදාළ බදු මුදල් නිසි පරිදි ගෙවීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":11,"QuestionFullText":"වර්තමාන සමාජයේ ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකථනය වෙළෙඳපොළට ඉදිරිපත් කර ඇත්තේ","QuestionShortText":"වර්තමාන සමාජයේ ඉතාමත් ජනප්‍රිය ස්මාර්ට් ජංගම දුරකථනය වෙළෙඳපොළට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව සොයාගැනීමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිගුවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අනුකරණයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංකලනයක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"ව්‍යවසායකයකුට මුහුණපෑමට සිදුවිය හැකි අභියෝග හා තර්ජන හඳුනා ගැනීමට ඇති හැකියාව සැලකිය හැක්කේ","QuestionShortText":"ව්‍යවසායකයකුට මුහුණපෑමට සිදුවිය හැකි අභියෝග හා තර්ජන හඳුනා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සංකල්පනාත්මක කුසලතාවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානව කුසලතාවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාක්ෂණික කුසලතාවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නායකත්ව කුසලතාවක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාර අතුරෙන් ප්‍රාථමික අංශයට අයත් වන්නේ","QuestionShortText":"ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාර අතුරෙන් ප්‍රාථමික අංශයට අයත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගොඩනැගිලි ඉදිකිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සිල්ලර වෙළෙඳ ව්‍යාපාර පවත්වාගෙන යාම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිරිදිය මසුන් ඇති කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රක්ෂණ ආයතන පවත්වාගෙන යාම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":14,"QuestionFullText":"කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයක ශක්තියක් ලෙස සැලකිය හැක්කේ","QuestionShortText":"කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපාරයක ශක්තියක් ලෙස සැලකිය හැක්කේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රසායනික පොහොර ආනයනය සීමා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දැනුම හා පුහුණුව ඇති සේවකයන් සිටීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගොවීන් අතර කාබනික පොහොර භාවිතය වැඩිවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රජය මගින් කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"විදේශ විනිමය අනුපාතයේ වෙනස්වීම් ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති කරයි. මෙය අයත් වන්නේ","QuestionShortText":"විදේශ විනිමය අනුපාතයේ වෙනස්වීම් ව්‍යාපාර කෙරෙහි බලපෑම් ඇති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමාජ හා සංස්කෘතික පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආර්ථික පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රජා පරිසරයට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තාක්ෂණික පරිසරයට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":16,"QuestionFullText":"සමාජයීය වගකීමක් ලෙස සැලකිය හැකි ව්‍යාපාරික තීරණයක් වන්නේ","QuestionShortText":"සමාජයීය වගකීමක් ලෙස සැලකිය හැකි ව්‍යාපාරික තීරණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සේවක වැටුප් වැඩි කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ඵලදායී ආයෝජන මාර්ග වල මුදල් යෙදවීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රැකියා ලබාදීමේ දී විශේෂ අවශ්‍යතා සහිත අයට ද අවස්ථාව ලබා දීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සේවකයන් සඳහා නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"විශාල ප්‍රමාණයේ කිරිපිටි පැකට් (Jumbo pack) වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමේ දී යොදාගත හැකි පිවිසුම් උපාය මාර්ගය වන්නේ","QuestionShortText":"විශාල ප්‍රමාණයේ කිරිපිටි පැකට් (Jumbo pack) වෙළෙඳපොළට ඉදිරිපත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සුවිශේෂ නව භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිෂ්පාදිත ප්‍රභේදනයක් ලෙස ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නවෝත්පාදනයක් ලෙස ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වෙළෙඳපොළ හිඩැස පිරවීමක් ලෙස ඉදිරිපත් කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":18,"QuestionFullText":"ශාන් තම ව්‍යාපාරයේ නිෂ්පාදිත වල ගුණාත්මකභාවය අඩු කෙරෙන කිසිදු ක්‍රියාවක් නොකරන අතර ඒවායේ ගුණාත්මක බව තවදුරටත් වර්ධනය කිරීම සඳහා නිතරම උත්සාහ කරයි. මේ තුළින් ශාන් ඉටු කරන්නේ","QuestionShortText":"ශාන් තම ව්‍යාපාරයේ නිෂ්පාදිත වල ගුණාත්මකභාවය අඩු කෙරෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතිමය වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සදාචාරාත්මක වගකීමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරාර්ථකාමී වගකීමකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":19,"QuestionFullText":"'ව්‍යවසායකයකු ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ව්‍යාපාර ආචාරධර්ම වලට අනුව වැඩ කළ යුතු ය.' මෙයින් අදහස් වන්නේ ව්‍යවසායකයා සෑම විට ම","QuestionShortText":"'ව්‍යවසායකයකු ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ව්‍යාපාර ආචාරධර්ම වලට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවංක විය යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතිරීති පිළිපැදිය යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජයීය වශයෙන් යහපත් දේ කළ යුතු බවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සම්පත් කාර්යක්ෂමව මෙහෙයවිය යුතු බවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ව්‍යාපාරයක ආසන්න පරිසර බලවේග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"ව්‍යාපාරයක ආසන්න පරිසර බලවේග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අයිතිකරුවන් හා කළමනාකරුවන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කළමනාකරුවන් හා ගනුදෙනුකරුවන්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සැපයුම්කරුවන් හා සේවකයින්","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගනුදෙනුකරුවන් හා තරඟකරුවන්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":21,"QuestionFullText":"ව්‍යාපාර ආයතනයකට තරඟකරුවන් අඩුවීම සැලකිය හැක්කේ එම ව්‍යාපාර සංවිධානයට","QuestionShortText":"ව්‍යාපාර ආයතනයකට තරඟකරුවන් අඩුවීම සැලකිය හැක්කේ එම ව්‍යාපාර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තර්ජනයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අවස්ථාවක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශක්තියක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දුර්වලතාවක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":22,"QuestionFullText":"ව්‍යවසායකයකුගේ මානව කුසලතාවක් ලෙස සැලකිය හැක්කේ කුමක් ද?","QuestionShortText":"ව්‍යවසායකයකුගේ මානව කුසලතාවක් ලෙස සැලකිය හැක්කේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"තරඟයට සාර්ථකව මුහුණදීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සේවකයින්ට නිසි ලෙස රාජකාරි පැවරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"වාර්තා හා තොරතුරු අදාළ පාර්ශව වලට බෙදාහැරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සේවකයින්ගේ ගැටලු හඳුනාගැනීම හා ඒවා විසඳීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":23,"QuestionFullText":"වර්තමාන ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"වර්තමාන ව්‍යාපාර පරිසරයේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අවශ්‍යතා හා වුවමනා සරල වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පාරිභෝගිකයන් බලවත් වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුඩා ප්‍රදේශයකට පමණක් වෙළෙඳපොළ සීමා වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලාභය ප්‍රධාන අරමුණ වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"පරිසරයට හා වෙනත් කිසිඳු පාර්ශවයකට හානි සිදු නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් ලාභ ඉපයිය යුතු ය. ඒ සඳහා ව්‍යාපාර කටයුතු කළ යුත්තේ,","QuestionShortText":"පරිසරයට හා වෙනත් කිසිඳු පාර්ශවයකට හානි සිදු නොවන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නීති පද්ධතියකට අනුව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආචාරධර්ම පද්ධතියකට අනුව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අයිතිකරුගේ උපදෙස් අනුව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රජයේ නීති හා රෙගුලාසි වලට අනුව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":25,"QuestionFullText":"පේටන්ට් බලපත්‍රය (ස්වාධිකාරය) පිළිබඳ අසත්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionShortText":"පේටන්ට් බලපත්‍රය (ස්වාධිකාරය) පිළිබඳ අසත්‍ය ප්‍රකාශය කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මෙය නව සොයාගැනීමක අයිතිය ආරක්ෂා කරයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මෙහි වලංගු කාලය වසර 20කට සීමා වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අයිතිකරුට මෙය වෙනත් අයෙකුට අලෙවි කළ නොහැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නව සොයාගැනීම වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට මෙය අත්‍යවශ්‍ය නොවේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"කේවල ස්වාමි ව්‍යාපාරයක හා පෞද්ගලික සමාගමක දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ","QuestionShortText":"කේවල ස්වාමි ව්‍යාපාරයක හා පෞද්ගලික සමාගමක දක්නට ලැබෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වගකීම සීමාසහිත වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නීතිමය පුද්ගලභාවයක් තිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"එක් පුද්ගලයෙකුට වුව ද ආරම්භ කළ හැකි වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කළමනාකරණය අනිවාර්යයෙන් ම අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් කළ යුතු වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කළ හැකි හොඳ ව්‍යාපාර අදහසක් ජනිතවීමට පුද්ගලයකු තුළ අනිවාර්යයෙන් ම තිබිය යුතු ලක්ෂණ වන්නේ","QuestionShortText":"ව්‍යාපාර අවස්ථාවක් බවට පත් කළ හැකි හොඳ ව්‍යාපාර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉවසීම හා නම්‍යශීලීත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කැමැත්ත හා නිර්මාණශීලීත්වයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ආත්ම විශ්වාසය හා හැකියාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්වාධීනත්වය හා නිර්මාණශීලීත්වයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"වරලත් ව්‍යාපාරයක 'පුරස්කාරය' ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?","QuestionShortText":"වරලත් ව්‍යාපාරයක 'පුරස්කාරය' ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වරලත් හිමියා විසින් වරලත් ලාභියාට තම වෙළෙඳ නාමය යටතේ භාණ්ඩ හා සේවා විකිණීම සඳහා ලබාදෙන අවසරය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"වරලත් හිමියා වරලත් ලාභියාට තම වෙළෙඳ නාමය යටතේ භාණ්ඩ හා සේවා විකිණීමට ලබාදෙන අවසරය මත අය කෙරෙන ගාස්තුව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තමාගේ අවසරය මත භාණ්ඩ හා සේවා විකිණීම සඳහා වරලත් හිමියා විසින් වරලත් ලාභියාට ලබාදෙන වෙළෙඳ නාමය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"වරලත් හිමියාගේ අවසරය සහිතව ඔහුගේ වෙළෙඳ නාමය මත භාණ්ඩ හා සේවා විකිණීමෙන් වරලත් ලාභියා විසින් උපයන ලාභය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":29,"QuestionFullText":"යෝජිත නිෂ්පාදන ව්‍යාපාරයක පරිපාලන සැලැස්මෙහි ඇතුළත් කළ යුතු ස්ථාවර වත්කමක් වන්නේ","QuestionShortText":"යෝජිත නිෂ්පාදන ව්‍යාපාරයක පරිපාලන සැලැස්මෙහි ඇතුළත් කළ යුතු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කම්හල් යන්ත්‍රෝපකරණ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කර්මාන්තශාලා ගොඩනැගිලි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාර්යාලයීය උපකරණ ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බෙදාහැරීමේ රථවාහන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":30,"QuestionFullText":"හොඳ ව්‍යාපාර අදහසක් තෝරාගැනීම පියවර තුනකින් යුත් ක්‍රියාවලියකින් කළ හැකි ය. එම පියවර තුන අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"හොඳ ව්‍යාපාර අදහසක් තෝරාගැනීම පියවර තුනකින් යුත් ක්‍රියාවලියකින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සූක්ෂම විශ්ලේෂණය, ශදුඅත විශ්ලේෂණය, සාර්ව විශ්ලේෂණය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාර්ව විශ්ලේෂණය, ශදුඅත විශ්ලේෂණය, සූක්ෂම විශ්ලේෂණය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සාර්ව විශ්ලේෂණය, සූක්ෂම විශ්ලේෂණය, ශදුඅත විශ්ලේෂණය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ශදුඅත විශ්ලේෂණය, සූක්ෂම විශ්ලේෂණය, සාර්ව විශ්ලේෂණය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"මානව සම්පත් වැඩි වශයෙන් භාවිත කරමින් වැඩිම විදේශ විනිමයක් ශ්‍රී ලංකාවට උපයාදෙනු ලබන්නේ","QuestionShortText":"මානව සම්පත් වැඩි වශයෙන් භාවිත කරමින් වැඩිම විදේශ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඇඟළුම් කර්මාන්තයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තේ කර්මාන්තයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සංචාරක කර්මාන්තයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රබර් නිෂ්පාදන කර්මාන්තයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":32,"QuestionFullText":"තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන රහල්ට තම ව්‍යාපාරය සඳහා බැංකු ණය ලබාගැනීම හා රථවාහන මිල දී ගැනීම වැනි ව්‍යාපාර කටයුතු කිරීමට සිදු වී ඇත්තේ ව්‍යාපාරය නමින් නොව ඔහුගේ නමින් ය. මෙයට හේතුව වන්නේ","QuestionShortText":"තනි පුද්ගල ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබන රහල්ට තම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ව්‍යාපාරය එක් පුද්ගලයකු සතු වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යාපාරය ලියාපදිංචි කර නොතිබීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"යෝජිත ව්‍යාපාරයක් සඳහා පිළියෙල කරනු ලබන මුළු ආයෝජන ඇස්තමේන්තුවක ඇතුළත් වන කාරක ප්‍රාග්ධනයෙන් පෙන්නුම් කෙරෙන්නේ","QuestionShortText":"යෝජිත ව්‍යාපාරයක් සඳහා පිළියෙල කරනු ලබන මුළු ආයෝජන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අයිතිකරුවන්ගේ මුළු ආයෝජනය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආරම්භ කිරීමට පෙර වියදම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්ථාවර වත්කම් මිල දී ගැනීම සඳහා භාවිත කරන මුදල් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"දෛනික ව්‍යාපාර කටයුතු සඳහා භාවිත කරන මුදල් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":34,"QuestionFullText":"ව්‍යාපාර කටයුතු සඳහා විකිණුම් ප්‍රවර්ධන උපදෙස් ලබාදීම හඳුන්වනු ලබන්නේ","QuestionShortText":"ව්‍යාපාර කටයුතු සඳහා විකිණුම් ප්‍රවර්ධන උපදෙස් ලබාදීම හඳුන්වනු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අලෙවි පහසුකමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"උපදේශන පහසුකමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"තාක්ෂණික පහසුකමක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"යටිතල පහසුකමක් ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1},{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"යෝජිත ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලසුම සකස් කිරීමේ දී අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය ඇතුළත් කරනු ලබන්නේ","QuestionShortText":"යෝජිත ව්‍යාපාරයක් සඳහා ව්‍යාපාර සැලසුම සකස් කිරීමේ දී","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නිෂ්පාදන සැලැස්මට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අලෙවි සැලැස්මට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පරිපාලන සැලැස්මට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මූල්‍ය සැලැස්මට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායකත්ව සංස්කෘතියක් නිර්මාණය කිරීම අවශ්‍ය වන්නේ","QuestionShortText":"සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව තුළ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නව රැකියා නිර්මාණය කරන්නන් බිහි කළ යුතු නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආදායම් බෙදීයාම වැඩිකර ගැනීම කළ යුතු නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සෑම විට ම වැඩි නිෂ්පාදනයක් ලබාගත යුතු නිසා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉහළ යමින් පවතින ජීවන වියදම පාලනය කර ගත යුතු නිසා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":37,"QuestionFullText":"සමස්ත ව්‍යාපාරය ම පිළිබඳ අදහසක් ලබාගත හැකි වන්නේ","QuestionShortText":"සමස්ත ව්‍යාපාරය ම පිළිබඳ අදහසක් ලබාගත හැකි වන්නේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පරිපාලන සැලැස්ම තුළිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මූල්‍ය සැලැස්ම තුළිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විධායක සාරාංශය තුළිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අපේක්ෂිත ප්‍රතිඵල ගණනය කිරීමේ ලේඛනය තුළිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"සහන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් රු. 200 000කට කුඩා ගොඩනැගිල්ලක් මිල දී ගෙන, එයට විදුලිය හා ජලය ලබා ගැනීමට පිළිවෙළින් රු. 25 000ක් හා රු. 15 000ක් වියදම් කිරීමට ද රු. 60 000කට ලී බඩු මිල දී ගැනීමට ද අපේක්ෂා කරයි. මෙම තොරතුරු වලට අනුව සහන්ගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර වියදම් වල වටිනාකම","QuestionShortText":"සහන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් රු. 200 000කට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"රු. 25 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"රු. 40 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රු. 240 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"රු. 300 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"කාන්තාවන් තුළ පවතින මෘදුබව හා කරුණාවන්ත බව වැනි ගුණාංග වැඩි වශයෙන් ම අවශ්‍ය වන ව්‍යාපාර අවස්ථාවක් වන්නේ,","QuestionShortText":"කාන්තාවන් තුළ පවතින මෘදුබව හා කරුණාවන්ත බව වැනි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මල් පැල තවානක් පවත්වා ගෙනයාම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙනයාම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රූපලාවන්‍යාගාරයක් පවත්වා ගෙනයාම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ළදරු ඇඳුම් වෙළඳසැලක් පවත්වා ගෙනයාම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":40,"QuestionFullText":"නිෂාම් තමා සතු රු. 150 000ක මුදල හා රු. 500 000ක් වටිනා මෝටර් බයිසිකලය යොදා ගනිමින් භාණ්ඩ බෙදාහැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරයි. මේ සඳහා ඔහු රු. 200 000ක බැංකු ණය මුදලක් ලබා ගැනීමටත් මෙම මුදලින් රු. 50 000ක ලී බඩු මිල දී ගැනීමටත් අපේක්ෂා කරයි. ඉහත තොරතුරු වලට අනුව නිෂාම්ගේ අපේක්ෂිත ව්‍යාපාරයේ නිවැරදි ඇස්තමේන්තුව කුමක් ද?","QuestionShortText":"නිෂාම් තමා සතු රු. 150 000ක මුදල හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුළු ස්ථාවර වත්කම් රු. 50 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මුළු අයිතිකරුගේ ආයෝජනය රු. 150 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මුළු මුදල් ගලා ඒම් රු. 800 000 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මුළු ආයෝජනය රු. 850 000 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}