{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"ඉගෙනීමට දක්ෂ, මනා පෙනුමක් ඇති, ජනප්‍රිය ක්‍රීඩකයෙක් වන කුමාර් ආගමානුකූලව ජීවත් වේ. මේ අනුව කුමාර් වඩාත් හොඳින් හැඳින්විය හැක්කේ,","QuestionShortText":"ඉගෙනීමට දක්ෂ, මනා පෙනුමක් ඇති, ජනප්‍රිය ක්‍රීඩකයෙක් වන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"දක්ෂ ක්‍රීඩකයකු ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජනප්‍රිය ක්‍රීඩකයකු ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිරෝගී ක්‍රීඩකයකු ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෞඛ්‍යවත් ක්‍රීඩකයකු ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":2,"QuestionFullText":"දෙමාපියන්, ගුරුවරුන් හා ගම්වාසීන් සමග එක්ව හඳගම පාසලේ විදුහල්පති විසින් පාසල විෂබීජහරණය කිරීම සඳහා ශ්‍රමදානයක් ක්‍රියාත්මක කරන ලදී. සෞඛ්‍ය ප්‍රවර්ධන උපායමාර්ග යටතේ මෙම ක්‍රියාකාරකම අයත් වන්නේ,","QuestionShortText":"දෙමාපියන්, ගුරුවරුන් හා ගම්වාසීන් සමග එක්ව හඳගම පාසලේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රතිපත්ති සැකසීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හිතකර පරිසරයක් ගොඩනැගීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රජා දායකත්වය ලබාගැනීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අවශ්‍ය සේවාවන් ලබාගැනීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":3,"QuestionFullText":"ලෙඩ රෝග හා දුබලතා වලට පත්වීම අවම කරගනිමින්, සතුටින් හා ප්‍රබෝධමත්ව ජීවත් වන පුද්ගලයකු උත්සාහ දරන්නේ,","QuestionShortText":"ලෙඩ රෝග හා දුබලතා වලට පත්වීම අවම කරගනිමින්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජීවිතයේ ගුණාත්මක බව රැකගැනීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විනෝදකාමී ජීවිතයක් ගත කිරීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාමකාමී ජීවිතයක් ගත කිරීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"කෙටි දුර ධාවකයෙක් ආරම්භක වෙඩි හඬට වේගයෙන් ඉදිරියට ධාවනයෙහි යෙදෙයි. මෙම ක්‍රියාකාරකම සඳහා ප්‍රධාන වශයෙන් භාවිත වන පද්ධති වන්නේ,","QuestionShortText":"කෙටි දුර ධාවකයෙක් ආරම්භක වෙඩි හඬට වේගයෙන් ඉදිරියට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පේශි, අස්ථි හා ශ්වසන පද්ධති වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්නායු, පේශි හා රුධිර සංසරණ පද්ධති වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පේශි, අස්ථි හා රුධිර සංසරණ පද්ධති වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ස්නායු, පේශි හා අස්ථි පද්ධති වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":5,"QuestionFullText":"ශරීර ස්කන්ධ දර්ශක (BMI) පරාසයන්හි, විවිධ පෝෂණ තත්ත්ව නිර්ණය වන තීරු වලට අදාළ වර්ණ පහත වගුවේ දක්වා ඇත. ඒ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

BMI අගය 29 ක් වන පුද්ගලයකුගේ පෝෂණ තත්ත්වය අයත් වන තීරුවේ වර්ණය වන්නේ,","QuestionShortText":"ශරීර ස්කන්ධ දර්ශක (BMI) පරාසයන්හි, විවිධ පෝෂණ තත්ත්ව","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53123653086_fddb47c345_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"තැඹිලි පාට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කොළ පාට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලා දම් පාට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තද දම් පාට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":6,"QuestionFullText":"ශරීර ස්කන්ධ දර්ශක (BMI) පරාසයන්හි, විවිධ පෝෂණ තත්ත්ව නිර්ණය වන තීරු වලට අදාළ වර්ණ පහත වගුවේ දක්වා ඇත. ඒ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

තැඹිලි පාට තීරුවට අයත් වන පුද්ගලයකුගේ BMI අගය විය හැක්කේ,","QuestionShortText":"ශරීර ස්කන්ධ දර්ශක (BMI) පරාසයන්හි, විවිධ පෝෂණ තත්ත්ව","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53123653086_fddb47c345_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"17.5 කි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"22 කි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"27 කි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"28.5 කි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":7,"QuestionFullText":"ශරීර ස්කන්ධ දර්ශක (BMI) පරාසයන්හි, විවිධ පෝෂණ තත්ත්ව නිර්ණය වන තීරු වලට අදාළ වර්ණ පහත වගුවේ දක්වා ඇත. ඒ ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

යහපත් කායික යෝග්‍යතාවකින් යුත් පුද්ගලයකු අයත් වන්නේ,","QuestionShortText":"ශරීර ස්කන්ධ දර්ශක (BMI) පරාසයන්හි, විවිධ පෝෂණ තත්ත්ව","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53123653086_fddb47c345_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"තද දම් පාට තීරුවට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලා දම් පාට තීරුවට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කොළ පාට තීරුවට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තැඹිලි පාට තීරුවට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":8,"QuestionFullText":"පහත රූපසටහනේ හිස්තැන පිරවීමට වඩාත් සුදුසු තේමාව අඩංගු වරණය තෝරන්න.","QuestionShortText":"පහත රූපසටහනේ හිස්තැන පිරවීමට වඩාත් සුදුසු තේමාව අඩංගු","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53124149213_7fab10e5a6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"පූර්ණ සෞඛ්‍යය පවත්වා ගැනීමට සුදුසු ජීවන රටා","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පූර්ණ පෞරුෂය ගොඩනගා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්‍රියාකාරි දිවිපැවැත්මකට අවශ්‍ය සාධක","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":9,"QuestionFullText":"ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දී ක්‍රමාකුංචන චලනය මගින් මුඛයේ සිට ආමාශය වෙත ආහාර ගමන් කරන නාළය කුමක් ද?","QuestionShortText":"ආහාර ජීර්ණ ක්‍රියාවලියේ දී ක්‍රමාකුංචන චලනය මගින් මුඛයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ග්‍රහණිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අන්නස්‍රෝතය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කුඩා අන්ත්‍රය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මහා අන්ත්‍රය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":10,"QuestionFullText":"ක්‍රීඩකයෙක් ශරීර සුවතා ක්‍රියාකාරකමක දී උරහිස සන්ධියෙන් අත අංශක 360 ක් කරකවයි. මෙහි දී ඔහුගේ උරහිස සන්ධිය ක්‍රියාකරන්නේ","QuestionShortText":"ක්‍රීඩකයෙක් ශරීර සුවතා ක්‍රියාකාරකමක දී උරහිස සන්ධියෙන් අත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසව් සන්ධියක් (Hinge Joint) ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"විවර්තනි සන්ධියක් (Pivot Joint) ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෝලකුහර සන්ධියක් (Ball and Socket Joint) ලෙසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලිස්සන සන්ධියක් (Gliding Joint) ලෙසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"පුද්ගලයෙක් පහත සඳහන් රෝග ලක්ෂණ වලින් පීඩා විඳියි.

• තද උණ
• හුස්ම ගැනීමේ අපහසුතාව
• වියළි කැස්ස
• නාසයෙන් සොටු ගැලීම
• උගුරේ වේදනාත්මක කැසීම
• වියළි උගුර

ඔහුට වැළඳී ඇතැයි අනුමාන කළ හැකි රෝගය වන්නේ,","QuestionShortText":"පුද්ගලයෙක් පහත සඳහන් රෝග ලක්ෂණ වලින් පීඩා විඳියි.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කක්කල් කැස්ස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කෝවිඩ්-19 (COVID-19) ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්ෂය රෝගය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගලපටලය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":12,"QuestionFullText":"ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කළ යුතු වැදගත්ම ක්‍රියාමාර්ගය වන්නේ,","QuestionShortText":"ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා කළ යුතු වැදගත්ම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මදුරු දැල් සහ මදුරු විකර්ෂක ආලේපන (Mosquito repellents) භාවිත කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ගෙවත්ත සහ පරිසරය දුමායනය කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිරුර ආවරණය වන සේ ඇඳුම් ඇඳීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":13,"QuestionFullText":"බෝ නොවන රෝග කිහිපයක් පහත රූපසටහනේ දැක්වේ.

එම රෝග වැළඳීමට ප්‍රධානම හේතුව වන්නේ,","QuestionShortText":"බෝ නොවන රෝග කිහිපයක් පහත රූපසටහනේ දැක්වේ.","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53123088987_d7e060cfcd_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"අධික ලෙස සීනි අඩංගු ආහාර පරිභෝජනයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අධික ලෙස තෙල් සහ මේද අඩංගු ආහාර පරිභෝජනයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධික ලෙස ලුණු සහ මිරිස් අඩංගු ආහාර පරිභෝජනයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නොසැලිකිලිමත් පුද්ගල ජීවන රටාවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":14,"QuestionFullText":"කිසියම් රෝගයක් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.

• ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි.

• එලයිසා (ELISA) හා වෙස්ටර්න් බ්ලොට් (Western Blot) යන පරීක්ෂණ මගින් ආසාදිත බව හඳුනාගත හැකි ය.

• සජීව සෛල තුළ පමණක් ජීවත් වන වෛරසයක් මගින් ආසාදනය වේ.

මෙම රෝගය නම්,","QuestionShortText":"කිසියම් රෝගයක් පිළිබඳ තොරතුරු කිහිපයක් පහත දැක්වේ.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ලිංගික ඉන්නන් (Genital warts) ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"HIV/AIDS ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සුදු බිංදුම (Gonorrhoea) ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"උපදංශය (Syphilis) ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":15,"QuestionFullText":"පුහුණු ප්‍රථමාධාරකරුවකු ලෙස ක්‍රියාකරන ඔබට, සාමාන්‍ය ආකාරයට නිරායාසයෙන් ශ්වසනය සිදු නොවන රෝගියකු හමු වූ අවස්ථාවක ප්‍රථමයෙන්ම කළ යුත්තේ,","QuestionShortText":"පුහුණු ප්‍රථමාධාරකරුවකු ලෙස ක්‍රියාකරන ඔබට, සාමාන්‍ය ආකාරයට නිරායාසයෙන්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෙසේ හෝ ආසන්නතම රෝහල වෙත රෝගියා ගෙන යාම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"හැකි ඉක්මනින් වෛද්‍යවරයකු කැඳවාගෙන ඒම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අසල්වාසීන්ගේ සහාය ලබාගැනීම සඳහා ක්‍රියාත්මක වීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"නියමිත ආකාරයට කෘතිම ශ්වසනය ලබාදීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"නිශීගේ වයස දින 27 කි. කවීගේ වයස අවුරුදු 3 කි. මේ දෙදෙනා පසුවන අවධි අනුපිළිවෙළින් දැක්වෙන වරණය කුමක් ද?","QuestionShortText":"නිශීගේ වයස දින 27 කි. කවීගේ වයස අවුරුදු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ළදරු අවධිය (Infant stage) හා පසු ළමා විය (Late childhood)","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නවජ අවධිය (Neonatal stage) හා පෙර ළමා විය (Early childhood)","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පූර්ව ප්‍රසව අවධිය (Prenatal stage) හා ළදුරු අවධිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ළදරු අවධිය හා පෙර ළමා විය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":17,"QuestionFullText":"අපේ ගෙදර සියලුදෙනාම දිවා ආහාරය සඳහා කකුළුවන් කෑමට ගන්නා ලදී. ටික වේලාවකට පසු අක්කාගේ ඇඟේ කැසීමක් සහ පලු දැමීමක් සිදු වූ අතර ඇස් රතුවීමක් ද දක්නට ලැබුණි. අක්කාට මෙසේ සිදුවන්නට ඇත්තේ, ආහාර","QuestionShortText":"අපේ ගෙදර සියලුදෙනාම දිවා ආහාරය සඳහා කකුළුවන් කෑමට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අසාත්මිකතාව (Allergy) හේතුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"නරක්වීම (Spoilage) හේතුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බාල කිරීම (Adulteration) හේතුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විෂවීම (Poisoning) හේතුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":18,"QuestionFullText":"පාර මාරුවීමට නොහැකිව බලා සිටින වයෝවෘද්ධ සීයා කෙනෙකු දුටු චේකා, ඔහුගේ අවශ්‍යතාව තේරුම්ගෙන, වහා එතැනට පැමිණ ඔහුට පාර මාරුවීමට උදව් කළා ය. මෙයින් පැහැදිලි වන චේකා සතු ගුණාංගය වන්නේ,","QuestionShortText":"පාර මාරුවීමට නොහැකිව බලා සිටින වයෝවෘද්ධ සීයා කෙනෙකු","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සහකම්පනය ය (Empathy).","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අනුකම්පාව ය (Sympathy).","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කාරුණික බව ය (Kindness).","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සංවේදී බව ය (Sensitivity).","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":19,"QuestionFullText":"අඩු බර දරු උපතක් ලෙස හඳුන්වන්නේ, උපතේදී දරුවාගේ බර","QuestionShortText":"අඩු බර දරු උපතක් ලෙස හඳුන්වන්නේ, උපතේදී දරුවාගේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1.5 kg හෝ ඊට වඩා අඩු වූ විට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"2.0 kg හෝ ඊට වඩා අඩු වූ විට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"2.5 kg හෝ ඊට වඩා අඩු වූ විට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"3.0 kg හෝ ඊට වඩා අඩු වූ විට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"පහත සඳහන් A, B හා C යන සිද්ධි යුගල අධ්‍යයනය කොට ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්නේ වැඩිවීම දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධි යුගල වන්නේ,","QuestionShortText":"පහත සඳහන් A, B හා C යන සිද්ධි","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125690176_e6d7c1ce9b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"මීටර් 1500 ධාවන ඉසව්වට සහභාගි වන ක්‍රීඩකයකු භාවිත කළ යුතු ඇරඹුම් ක්‍රමය වන්නේ,","QuestionShortText":"මීටර් 1500 ධාවන ඉසව්වට සහභාගි වන ක්‍රීඩකයකු භාවිත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කෙටි ඇරඹුම (Bullet start) ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මැදුම් ඇරඹුම (Medium start) ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දිගු ඇරඹුම (Elongated start) ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"හිටි ඇරඹුම (Standing start) ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"ආරම්භක නිලධාරි (starter) විසින් ඉසව් කිහිපයක් ආරම්භ කිරීම සඳහා පහත සඳහන් විධාන තුන දෙන ලදී.

• සැරසෙන්
• වෙන්
• යා/වෙඩි හඬ

ඔහු විසින් ආරම්භ කරන ලද ඉසව් විය හැක්කේ,","QuestionShortText":"ආරම්භක නිලධාරි (starter) විසින් ඉසව් කිහිපයක් ආරම්භ කිරීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මීටර් 1500 දිවීම හා මීටර් 200 දිවීම වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මීටර් 100 x 4 සහාය දිවීම හා මීටර් 800 දිවීම වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මීටර් 100 x 4 සහාය දිවීම හා මීටර් 400 x 4 සහාය දිවීම වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මීටර් 1500 දිවීම හා මීටර් 3000 දිවීම වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":23,"QuestionFullText":"පහත සඳහන් කාර්යයන් අතුරෙන් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් සංවිධානයේ දී ප්‍රධාන සංවිධායක කමිටුවේ කාර්යයක් නොවන්නේ මින් කුමක් ද?","QuestionShortText":"පහත සඳහන් කාර්යයන් අතුරෙන් නිවාසාන්තර ක්‍රීඩා උළෙලක් සංවිධානයේ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ක්‍රීඩා තරඟ සැලසුම් කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ක්‍රීඩා තරඟ සැලසුම් ක්‍රියාත්මක කිරීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ක්‍රීඩා තරඟ වලට අදාළ සියලුම ලිපි ලේඛන සැකසීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ක්‍රීඩා උළෙලට අදාළ සියලු කාර්යයන් මෙහෙයවීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":24,"QuestionFullText":"වන ගවේෂණයක යෙදෙන්නෙක් ගමන් කරන දිශාව සොයාගැනීම සඳහා ගෙන යා යුත්තේ,","QuestionShortText":"වන ගවේෂණයක යෙදෙන්නෙක් ගමන් කරන දිශාව සොයාගැනීම සඳහා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මාලිමාවකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාර්ග සිතියමකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විදුලි පන්දමකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජංගම දුරකතනයකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":25,"QuestionFullText":"තරඟ ඇවිදීමේ ඉසව්වකට සහභාගි වූ මට විනිශ්චයකරු විසින් රූපයේ දැක්වෙන අවවාද ප්‍රදර්ශක පුවරුව (Posting Board)/කහ පුවරුව පෙන්නුම් කරන ලදී. ඔහු මෙය පෙන්වන ලද්දේ,","QuestionShortText":"තරඟ ඇවිදීමේ ඉසව්වකට සහභාගි වූ මට විනිශ්චයකරු විසින්","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53126203933_7cc6f8a431_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"මාගේ පාද දෙකම පොළොව හා සම්බන්ධතාව නැතිවීම දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මාගේ එක් පාදයක් පොළොව හා සම්බන්ධතාව නැතිවීම දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇවිදීමේ දී මාගේ දණහිස නැවීම සිදු කර ඇති බව දැක්වීමට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මා ඇවිදීමේ තරඟ ඉසව්වෙන් ඉවත් කළ බව දැක්වීමට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":26,"QuestionFullText":"ඇවිදීමේ දී හා දිවීමේ දී සමබරතාව රැකගන්නේ,","QuestionShortText":"ඇවිදීමේ දී හා දිවීමේ දී සමබරතාව රැකගන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ගුරුත්ව කේන්ද්‍රය පහළ මට්ටමක පවත්වා ගැනීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආධාරක පතුල විශාල කර ගැනීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සිරුර ඉදිරියට නැඹුරු කර ගැනීමෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අත් සහ පාද ප්‍රතිවිරුද්ධ දිශා වලට චලනය කිරීමෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":27,"QuestionFullText":"පහත වගුවේ දක්වා ඇත්තේ ක්‍රිඩිකාවන් සිව්දෙනෙකු සහභාගි වූ ඉසව් කිහිපයකි. ඒ ඇසුරෙන් පහත ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

මෙම ක්‍රීඩිකාවන්ගෙන් සිරස් පැනීම් වලට සහභාගි වී ඇති ක්‍රීඩක අංකය/අංක වන්නේ","QuestionShortText":"පහත වගුවේ දක්වා ඇත්තේ ක්‍රිඩිකාවන් සිව්දෙනෙකු සහභාගි වූ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125736596_bf46c7e1f6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"15 ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"26 ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"15 හා 48 ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"26 හා 37 ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":28,"QuestionFullText":"පහත වගුවේ දක්වා ඇත්තේ ක්‍රිඩිකාවන් සිව්දෙනෙකු සහභාගි වූ ඉසව් කිහිපයකි. ඒ ඇසුරෙන් පහත ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

ක්‍රීඩක අංක 48 සහභාගි වී ඇත්තේ,","QuestionShortText":"පහත වගුවේ දක්වා ඇත්තේ ක්‍රිඩිකාවන් සිව්දෙනෙකු සහභාගි වූ","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125736596_bf46c7e1f6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"තිරස් පැනීමකට ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්ටීපල් චේස් ඉසව්වට ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජවන ඉසව්වකට ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"බාධක දිවීමකට ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":29,"QuestionFullText":"පහත වගුවේ දක්වා ඇත්තේ ක්‍රිඩිකාවන් සිව්දෙනෙකු සහභාගි වූ ඉසව් කිහිපයකි. ඒ ඇසුරෙන් පහත ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

තිරස් පැනීම් සඳහා සහභාගි වී ඇත්තේ, ක්‍රීඩක අංක","QuestionShortText":"පහත වගුවේ දක්වා ඇත්තේ ක්‍රිඩිකාවන් සිව්දෙනෙකු සහභාගි වූ","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"15 ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"26 ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"15 හා 48 ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"26 හා 37 ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":30,"QuestionFullText":"මීටර් 100 x 4 සහාය දිවීමේ කණ්ඩායමක A, B, C හා D යන ක්‍රීඩකයන් සිව්දෙනාගේ, යෂ්ටිය ලබාගැනීමේ හැකියාව සහ යෂ්ටිය ලබාදීමේ හැකියාව පහත සඳහන් පරිදි වේ. මෙම තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - යෂ්ටිය ලබාගැනීම හොඳින් සිදු කරයි.
B - යෂ්ටිය ලබාගැනීම සහ ලබාදීම හොඳින් සිදු කරයි.
C - යෂ්ටිය ලබාදීම හොඳින් සිදු කරයි.
D - යෂ්ටිය ලබාගැනීම සහ ලබාදීම හොඳින් සිදු කරයි.

මෙම ක්‍රීඩකයන් අතුරෙන් සහාය දිවීමේ තරඟයේ ආරම්භක ක්‍රීඩකයා ලෙස වඩාත් සුදුසු වන්නේ,","QuestionShortText":"මීටර් 100 x 4 සහාය දිවීමේ කණ්ඩායමක A,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":31,"QuestionFullText":"මීටර් 100 x 4 සහාය දිවීමේ කණ්ඩායමක A, B, C හා D යන ක්‍රීඩකයන් සිව්දෙනාගේ, යෂ්ටිය ලබාගැනීමේ හැකියාව සහ යෂ්ටිය ලබාදීමේ හැකියාව පහත සඳහන් පරිදි වේ. මෙම තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

A - යෂ්ටිය ලබාගැනීම හොඳින් සිදු කරයි.
B - යෂ්ටිය ලබාගැනීම සහ ලබාදීම හොඳින් සිදු කරයි.
C - යෂ්ටිය ලබාදීම හොඳින් සිදු කරයි.
D - යෂ්ටිය ලබාගැනීම සහ ලබාදීම හොඳින් සිදු කරයි.

පළමු සහ දෙවන හුවමාරු කලාප සඳහා වඩාත් සුදුසු වන්නේ,","QuestionShortText":"මීටර් 100 x 4 සහාය දිවීමේ කණ්ඩායමක A,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා D ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":32,"QuestionFullText":"යගුලිය දැමීමේ ඉසව්වට සහභාගි වූ ක්‍රීඩකයකුගේ ප්‍රයත්න තුනෙහි දී යගුලිය පිටියේ පතිත වූ ස්ථාන රූපයේ 1, 2 හා 3 වශයෙන් දක්වා ඇත. මින් නිවැරදි වන්නේ,","QuestionShortText":"යගුලිය දැමීමේ ඉසව්වට සහභාගි වූ ක්‍රීඩකයකුගේ ප්‍රයත්න තුනෙහි","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125762236_941613a9cf_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"1 වන පතිත වීම පමණි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"3 වන පතිත වීම පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1 වන හා 3 වන පතිත වීම් පමණි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"1 වන, 2 වන හා 3 වන පතිත වීම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":33,"QuestionFullText":"පාපන්දු වැනි දැරීමේ හැකියාව (Endurance) වැඩි වශයෙන් අවශ්‍ය ක්‍රීඩා සඳහා සහභාගි වන ක්‍රීඩකයන්, අනෙක් ක්‍රීඩකයන්ට සාපේක්ෂව වැඩිපුර ගත යුතු පෝෂක සංඝටකය වන්නේ,","QuestionShortText":"පාපන්දු වැනි දැරීමේ හැකියාව (Endurance) වැඩි වශයෙන් අවශ්‍ය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"කාබෝහයිඩ්‍රේට් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රෝටීන් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මේදය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විටමින් හා ඛනිජ ලවන ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":34,"QuestionFullText":"රූපයේ දැක්වෙන බැලේ නර්තන ශිල්පිනියගේ පොළොව මත ඇති පාදය ක්‍රියාකරනුයේ,","QuestionShortText":"රූපයේ දැක්වෙන බැලේ නර්තන ශිල්පිනියගේ පොළොව මත ඇති","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125987914_202ba1e38b_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"I වන වර්ගයේ ලීවරයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"II වන වර්ගයේ ලීවරයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"III වන වර්ගයේ ලීවරයක් ලෙස ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"I වන හා II වන වර්ගයේ ලීවර ලෙස ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":35,"QuestionFullText":"පහත රූපසටහනේ දැක්වෙන ක්‍රියාකාරකමට අදාළව දී ඇති ප්‍රකාශය හා හේතුව සලකන්න.

ප්‍රකාශය - රූපයේ දැක්වෙන සීසෝව, එහි ආධාරකය මත සමබරව පවතී.
හේතුව - සීසෝවේ ගුරුත්ව කේන්ද්‍රයට (ආධාරකය මත ඇති) වම්පසින් හා දකුණුපසින් ක්‍රියාකරන බල සමානව පවතී.

ඉහත ප්‍රකාශය හා හේතුව සම්බන්ධයෙන් නිවැරදි වරණය තෝරන්න.","QuestionShortText":"පහත රූපසටහනේ දැක්වෙන ක්‍රියාකාරකමට අදාළව දී ඇති ප්‍රකාශය","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125789981_e032d7b081_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"ප්‍රකාශය සත්‍ය වන අතර හේතුව අසත්‍ය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ප්‍රකාශය අසත්‍ය වන අතර හේතුව සත්‍ය ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ප්‍රකාශය හා හේතුව සත්‍ය ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රකාශය හා හේතුව අසත්‍ය ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":36,"QuestionFullText":"රූපයේ දැක්වෙන පරිදි ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අත්හිටුම (Handstand) ක්‍රියාකාරකමෙහි නිරත වන ක්‍රීඩකයකුගේ ශරීරයේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටා ඇති ලක්ෂ්‍යය වන්නේ,","QuestionShortText":"රූපයේ දැක්වෙන පරිදි ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අත්හිටුම (Handstand) ක්‍රියාකාරකමෙහි","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125798581_e85f65a5b6_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":37,"QuestionFullText":"කුසපත් ඇදීමෙන් ලැබුණු අංක අනුව සකස් කළ, P, Q, R, S යන කණ්ඩායම් හතර සහභාගි වන වොලිබෝල් තරඟාවලියක තරඟ සටහනක් රූපයේ දැක්වේ.

මෙම තරඟ සටහන","QuestionShortText":"කුසපත් ඇදීමෙන් ලැබුණු අංක අනුව සකස් කළ, P,","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125803036_5d79bbceeb_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"සාකල්‍ය ක්‍රමයට (League Method) සකස් කරන ලද නිවැරදි තරඟ සටහනකි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සාකල්‍ය ක්‍රමයට සකස් කරන ලද වැරදි තරඟ සටහනකි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පැරදි පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට (Knockout Method) සකස් කරන ලද නිවැරදි තරඟ සටහනකි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පැරදි පිළිමලුන් පිටු දැකීමේ ක්‍රමයට සකස් කරන ලද වැරදි තරඟ සටහනකි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":38,"QuestionFullText":"කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයම සහභාගී වන ප්‍රයාම තරඟය/තරඟ වන්නේ,","QuestionShortText":"කාන්තා හා පිරිමි යන දෙපාර්ශවයම සහභාගී වන ප්‍රයාම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පංච ප්‍රයාමය වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දස ප්‍රයාමය වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පංච ප්‍රයාමය හා සප්ත ප්‍රයාමය වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සප්ත ප්‍රයාමය හා දස ප්‍රයාමය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":39,"QuestionFullText":"පහත සඳහන් A, B, C, D යන සිද්ධි යුගල අධ්‍යයනය කොට ප්‍රශ්නයට පිළිතුරු සපයන්න.

පළමුවැන්නේ වැඩිවීම දෙවැන්නේ වැඩිවීම කෙරෙහි බලපාන සිද්ධි යුගල වන්නේ,","QuestionShortText":"පහත සඳහන් A, B, C, D යන සිද්ධි","QuestionImageUrl":"https://live.staticflickr.com/65535/53125814751_d62da4a4ba_o.png","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B පමණි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"A හා C ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C පමණි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"කෝවිඩ්-19 රෝගය හේතුවෙන් 2020 වසරේ දී පැවැත්වීමට නොහැකි වූ ඔලිම්පික් තරඟාවලිය පැවැත්වීමට නියමිත වූ රට සහ නගරය වන්නේ,","QuestionShortText":"කෝවිඩ්-19 රෝගය හේතුවෙන් 2020 වසරේ දී පැවැත්වීමට නොහැකි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජපානයේ ටෝකියෝ ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"චීනයේ බීජිං ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එංගලන්තයේ ලන්ඩන් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]}]}