{"Duration":60,"TotalQuestions":40,"Questions":[{"QuestionId":1,"QuestionFullText":"පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක ප්‍රධාන කොටස් තුන අනුපිළිවෙළින්,","QuestionShortText":"පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක ප්‍රධාන කොටස් තුන අනුපිළිවෙළින්,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අධිකරණය, විධායකය හා ව්‍යවස්ථාදායකයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විධායකය, අධිකරණය හා ව්‍යවස්ථාදායකයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":2,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඡන්ද කොට්ඨාස බෙදා වෙන් කරනු ලබන්නේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඡන්ද කොට්ඨාස බෙදා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සීමා නීර්ණය කොමිෂන් සභාව විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මැතිවරණ කොමිෂන් සභාව විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":3,"QuestionFullText":"කිසිදු වෙනස්කමකට භාජනය නොකොට අයිතිවාසිකම් හා නිදහස භුක්ති විඳීමට ඉඩ සැලසීම හඳුන්වන්නේ පහත සඳහන් කවර නමකින් ද?","QuestionShortText":"කිසිදු වෙනස්කමකට භාජනය නොකොට අයිතිවාසිකම් හා නිදහස භුක්ති","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සමානාත්මතාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යුක්තිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීතිය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සදාචාරය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":4,"QuestionFullText":"බහු පක්ෂ ක්‍රමයක් ඇති රටවල් දෙකක් නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"බහු පක්ෂ ක්‍රමයක් ඇති රටවල් දෙකක් නිවැරදිව දැක්වෙන","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහා බ්‍රිතාන්‍යය, මැලේසියාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ශ්‍රී ලංකාව, ඉන්දියාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජර්මනිය, ප්‍රංශය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඇමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":5,"QuestionFullText":"පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක දේශපාලන විධායකය වන්නේ,","QuestionShortText":"පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක දේශපාලන විධායකය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කථානායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයායි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":6,"QuestionFullText":"රාජ්‍යයේ කැමැත්ත හා මහජන අපේක්ෂා ක්‍රියාවට නංවන නියෝජිතයා ලෙස සැලකෙන්නේ,","QuestionShortText":"රාජ්‍යයේ කැමැත්ත හා මහජන අපේක්ෂා ක්‍රියාවට නංවන නියෝජිතයා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ජනාධිපතිවරයායි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අග්‍රාමාත්‍යවරයායි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"කථානායකවරයායි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආණ්ඩුවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":7,"QuestionFullText":"යුරෝපයේ බිහි වූ ප්‍රථම ජාතික රාජ්‍ය දෙක ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"යුරෝපයේ බිහි වූ ප්‍රථම ජාතික රාජ්‍ය දෙක ඇතුළත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"එංගලන්තය හා ජර්මනිය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ස්පාඤ්ඤය හා ඉතාලිය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඕලන්දය හා පෘතුගාලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"එංගලන්තය හා ප්‍රංශය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":8,"QuestionFullText":"ඇමෙරිකා එක්සත් ජනපදයේ සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මධ්‍යම රජයට බලතල අයත්වන විෂයයන් දෙකක් වන්නේ,","QuestionShortText":"ඇමෙරිකා එක්සත් ජනපදයේ සන්ධීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මධ්‍යම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අධ්‍යාපනය හා සෞඛ්‍යය ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බදු පැනවීම හා විදේශ වෙළඳාම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නිවාස හා ඉදිකිරීම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළාත් පාලනය හා මහාමාර්ග ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":9,"QuestionFullText":"ශ්‍රම සූක්ෂ්ම ශිල්පීය ක්‍රම භාවිතය යනුවෙන් අදහස් කෙරෙනුයේ,","QuestionShortText":"ශ්‍රම සූක්ෂ්ම ශිල්පීය ක්‍රම භාවිතය යනුවෙන් අදහස් කෙරෙනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"භාණ්ඩ නිෂ්පාදනයේ දී යාන්ත්‍රික ශ්‍රමය බහුලව යොදා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"භාණ්ඩ බෙදා හැරීමේ දී මිනිස් ශ්‍රමය බහුලව යොදා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාණ්ඩ නිෂ්පාදනයේ දී මිනිස් ශ්‍රමය බහුලව යොදා ගැනීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"භාණ්ඩ ප්‍රචාරණය සඳහා විවිධ තාක්ෂණික උපක්‍රම භාවිත කිරීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":10,"QuestionFullText":"පාරිභෝගික භාණ්ඩයක් හා අන්තර් භාණ්ඩයක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionShortText":"පාරිභෝගික භාණ්ඩයක් හා අන්තර් භාණ්ඩයක් පිළිවෙළින් දැක්වෙන පිළිතුර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආහාර ද්‍රව්‍ය, ඖෂධ","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"යන්ත්‍ර සූත්‍ර, ගෘහ භාණ්ඩ","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඇඳුම් පැළඳුම්, පොහොර","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ගොඩනැගිලි, සිමෙන්ති","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":11,"QuestionFullText":"භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය යන නිෂ්පාදන සාධක වලට කරන ගෙවීම් පිළිවෙළින්,","QuestionShortText":"භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය යන නිෂ්පාදන සාධක","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වැටුප, පොළිය, බදු කුලී හා ලාභාංශ වේ.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලාභාංශ, බදු කුලී, පොළිය හා වැටුප වේ.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"බදු කුලී, වැටුප, පොළිය හා ලාභාංශ වේ.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලාභාංශ, බදු කුලී, වැටුප හා පොළිය වේ.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":12,"QuestionFullText":"පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය කිරීම මූලික ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පෞද්ගලීකරණය කිරීම මූලික ලක්ෂණයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ධනවාදී අර්ථ ක්‍රමවල ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජවාදී අර්ථ ක්‍රමවල ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මිශ්‍ර අර්ථ ක්‍රමවල ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පරිවර්තන අර්ථ ක්‍රමවල ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":13,"QuestionFullText":"බහු සංස්කෘතික සමාජයක යහ පැවැත්මට බාධාකාරී වන ලක්ෂණයක් වන්නේ,","QuestionShortText":"බහු සංස්කෘතික සමාජයක යහ පැවැත්මට බාධාකාරී වන ලක්ෂණයක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සෑම විටම අන්‍ය සංස්කෘතීන්ට වඩා තම සංස්කෘතිය උසස් බව සලකා කටයුතු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ජාති, ආගම් භේද නොසලකා කටයුතු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අන්‍ය ජාතීන්ගේ භාෂා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":14,"QuestionFullText":"පළාත් සභා ක්‍රමය යටතේ මධ්‍යම රජය හා පළාත් සභාව අතර සම්බන්ධීකරණය සිදු කරන නියෝජිතයා වන්නේ,","QuestionShortText":"පළාත් සභා ක්‍රමය යටතේ මධ්‍යම රජය හා පළාත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"පළාත් ආණ්ඩුකාරවරයා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මහ ඇමතිවරයා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පළාත් ප්‍රධාන ලේකම්වරයා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළාත් සභා සභාපතිවරයා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":15,"QuestionFullText":"දේපළ අයිතිය පෞද්ගලික අංශය සතුවීම හා ලාභය පෙරදැරි කරගෙන ආර්ථික කටයුතු සිදු කරන අර්ථ ක්‍රමය,","QuestionShortText":"දේපළ අයිතිය පෞද්ගලික අංශය සතුවීම හා ලාභය පෙරදැරි","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වෙළෙඳපොළ අර්ථ ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මිශ්‍ර අර්ථ ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සමාජවාදී අර්ථ ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ධනවාදී අර්ථ ක්‍රමයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":16,"QuestionFullText":"පළාත් පාලන ආයතන වලට අයත් පොදු උපයෝගිතා සේවා යටතට ගැනෙන කාර්යයක් වන්නේ,","QuestionShortText":"පළාත් පාලන ආයතන වලට අයත් පොදු උපයෝගිතා සේවා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහජන වැසිකිළි ඉදි කිරීම හා අලුත්වැඩියා කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"පොදු මංමාවත් ඉදි කිරීම හා නඩත්තු කිරීම ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහජන වෙළෙඳපොළ පවත්වාගෙන යාම ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මළාපවහන පද්ධති ක්‍රමවත්ව පවත්වාගෙන යාම ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":17,"QuestionFullText":"නිදහස් මත දැරීමේ හා ප්‍රකාශ කිරීමේ අයිතිය අයත් වන මානව හිමිකම් කාණ්ඩය වන්නේ,","QuestionShortText":"නිදහස් මත දැරීමේ හා ප්‍රකාශ කිරීමේ අයිතිය අයත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආර්ථික හා සිවිල් අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"මානව හා සංස්කෘතික අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":18,"QuestionFullText":"ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අදාළ මූලධර්මයක් වන්නේ මින් කුමක් ද?","QuestionShortText":"ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අදාළ මූලධර්මයක් වන්නේ මින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ළමයාගේ නිදහස ආරක්ෂා කිරීම","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ළමයාගේ උපරිම යහපත සැලසීම","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ළමයාගේ අධ්‍යාපනය සහතික කිරීම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ළමයාගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරීම","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":19,"QuestionFullText":"යුතුකම් කොටස් දෙකකට බෙදේ. ඉන් එකක් සදාචාරාත්මක යුතුකම් ලෙස සැලකේ. අනෙක් යුතුකම් කොටස වන්නේ,","QuestionShortText":"යුතුකම් කොටස් දෙකකට බෙදේ. ඉන් එකක් සදාචාරාත්මක යුතුකම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආගමික යුතුකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමාජයීය යුතුකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීතිමය යුතුකම් ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුරවැසි යුතුකම් ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":20,"QuestionFullText":"ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ,","QuestionShortText":"ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වූයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1931 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1947 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1972 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"1978 ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ මගිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":21,"QuestionFullText":"අභියාචනාධිකරණය සතු බලතල පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීමේ අරමුණින් පිහිටුවනු ලැබූ අධිකරණය වන්නේ,","QuestionShortText":"අභියාචනාධිකරණය සතු බලතල පළාත් මට්ටමින් විමධ්‍යගත කිරීමේ අරමුණින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහේස්ත්‍රාත් අධිකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"දිසා අධිකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මහාධිකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පළාත්බද මහාධිකරණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":22,"QuestionFullText":"රටක පාලනය නීතියේ උත්තරීතරභාවයට අනුව සිදු කිරීම හඳුන්වන්නේ,","QuestionShortText":"රටක පාලනය නීතියේ උත්තරීතරභාවයට අනුව සිදු කිරීම හඳුන්වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"නීතියේ ආධිපත්‍යය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අධිකරණයේ ස්වාධීනත්වය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ස්වාධිපත්‍යය යනුවෙනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":23,"QuestionFullText":"ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය පාලනය සිදු කෙරෙනුයේ,","QuestionShortText":"ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය පාලනය සිදු කෙරෙනුයේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මුදල් අමාත්‍යවරයා විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ව්‍යවස්ථාදායකය විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ශ්‍රී ලංකා මහ බැංකුව විසිනි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ජනාධිපතිවරයා විසිනි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":24,"QuestionFullText":"සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා සම්බන්ධ පළමු වෛකල්පික සම්මුතියට අනුව,","QuestionShortText":"සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය හා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"වරදකරුවෙකුට මරණ දඬුවම වෙනුවට වෙනත් විකල්ප දඬුවමක් ඉල්ලා සිටිය හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අතීතයට බලපාන අයුරින් පනවන දඬුවම් වලින් මිදී සිටිය හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ළමයින් පැහැරගෙන යාමට හෝ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීමට විරුද්ධව දඬුවම් පැමිණවිය හැකි ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"තම රටේ යුක්තිය පසිඳලීමෙන් සෑහීමකට පත්නොවේ නම් මානව හිමිකම් කඩවීම් පිළිබඳව මානව හිමිකම් කමිටුවට පැමිණිලි කළ හැකි ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":25,"QuestionFullText":"ගැටුමක් නිරාකරණයේ දී 'ජය-ජය විසඳුම්' ලබා ගැනීමට යොදා ගත හැකි පහසුම ක්‍රමවේදය වන්නේ,","QuestionShortText":"ගැටුමක් නිරාකරණයේ දී 'ජය-ජය විසඳුම්' ලබා ගැනීමට යොදා","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාකච්ඡා ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කේවල් ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"සහමන්ත්‍රණයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මැදිහත්කරණයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":26,"QuestionFullText":"පුරවැසියකු විසින් ඉටු කළ යුතු නීතිමය යුතුකම් දෙකක් වන්නේ,","QuestionShortText":"පුරවැසියකු විසින් ඉටු කළ යුතු නීතිමය යුතුකම් දෙකක්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම හා පරිසරය සුරැකීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ත්‍රස්තවාදය පිටුදැකීමට ක්‍රියා කිරීම හා ජාතික උරුමයන් හා ජාතික සම්පත් සුරැකීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"රජය විසින් පනවන බදු ගෙවීම හා පොදු දේපළ ආරක්ෂා කිරීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පූජක උතුමන්ට ගරු කිරීම හා වැඩිහිටියන්ට සැලකීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":27,"QuestionFullText":"ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට මුහුණපෑමට සිදුව ඇති අහිතකර බලපෑමක් වන්නේ,","QuestionShortText":"ගෝලීයකරණය නිසා ශ්‍රී ලංකාවට මුහුණපෑමට සිදුව ඇති අහිතකර","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අකාර්යක්ෂම කර්මාන්ත වෙළෙඳපොළෙන් ඉවත් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බුද්ධිගලනය වේගවත් වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"විවිධ කලාපීය සංවිධාන හා එකතු වීමට හැකි වීමයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"විදේශ ආයෝජන හා තාක්ෂණය ගලා ඒමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":28,"QuestionFullText":"වෘත්තිය ක්ෂේත්‍රය තුළ සේව්‍ය සේවක දෙපක්ෂය අතර ගැටුම් ඇති වූ විට ප්‍රජාතන්ත්‍රවාදිව ආරවුල් විසඳා ගැනීමට බහුලව භාවිත කරන ක්‍රමයක් වන්නේ,","QuestionShortText":"වෘත්තිය ක්ෂේත්‍රය තුළ සේව්‍ය සේවක දෙපක්ෂය අතර ගැටුම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"සාකච්ඡා ක්‍රමයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සමථකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"මැදිහත්කරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"කේවල් කිරීමයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":29,"QuestionFullText":"පළාත්බද අධිකරණය සතු බලතල දෙකක් දැක්වෙන පිළිතුර තෝරන්න.

A - වාණිජ ආරවුල් විසඳීම
B - රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ පිළිබඳ නඩු විසඳීම
C - කම්කරු විනිශ්චය සභා තීරණ පිළිබඳ නඩු විසඳීම
D - පාර්ලිමේන්තු මැතිවරණ පෙත්සම් විභාග කිරීම
E - ස්ත්‍රී දූෂණ පිළිබඳ නඩු විසඳීම","QuestionShortText":"පළාත්බද අධිකරණය සතු බලතල දෙකක් දැක්වෙන පිළිතුර තෝරන්න.","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"A හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"B හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"C හා D","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":30,"QuestionFullText":"අධිකරණ සේවා කොමිසමේ සභාපති ධූරය දරනු ලබන්නේ,","QuestionShortText":"අධිකරණ සේවා කොමිසමේ සභාපති ධූරය දරනු ලබන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"අග්‍රවිනිශ්චයකාරවරයා ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"සොලිසිටර් ජනරාල්වරයා ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"නීතිපතිවරයා ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"අධිකරණ අමාත්‍යංශයේ ලේකම් තුමා ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":31,"QuestionFullText":"බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අතුරෙන් ප්‍රථමවරට ලාංකිකයින්ට දේශපාලන මැදිහත්වීමකට වැඩි අවස්ථාවක් උදා වූයේ පහත සඳහන් කවර ප්‍රතිසංස්කරණය මගින් ද?","QuestionShortText":"බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අතුරෙන් ප්‍රථමවරට","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1833 කෝල්බෲක් - කැමරන්","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1910 කෲව් - මැකලම්","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1921 මැනිං","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"1931 ඩොනමෝර්","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":32,"QuestionFullText":"පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

• මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයක් ප්‍රථමවරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම

• ශ්‍රී ලංකාවේ අවසාන ම හා ඉහළ ම උසාවිය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගැනීම

• ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් පිහිටු වීම

මෙම වෙනස්කම් සිදු කරන ලද්දේ කවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ද?","QuestionShortText":"පහත සඳහන් ප්‍රකාශ සලකන්න. • මූලික අයිතිවාසිකම්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"1931 ඩොනමෝර් ව්‍යවස්ථාව","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"1947 සෝල්බරි ව්‍යවස්ථාව","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"1972 පළමු ජනරජ ව්‍යවස්ථාව","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":33,"QuestionFullText":"\"කෙනෙකුට සැරයටියක් වනමින් පාරේ ගමන් කළ හැකි වූවත් එම නිදහස අනෙකාගේ නාසය අගින් කෙළවර විය යුතු ය\"
- හැරල්ඩ් ජේ. ලැස්කි-
මානව හිමිකම් සම්බන්ධව ඉහත ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ,","QuestionShortText":"\"කෙනෙකුට සැරයටියක් වනමින් පාරේ ගමන් කළ හැකි වූවත්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මානව අයිතිවාසිකම් භුක්ති විඳීමේ දී ආබාධිත පුද්ගලයින්ට අනෙක් අය උපකාර කළ යුතු බව ය.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"තවත් අයෙකුගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් අයිතිවාසිකම් භුක්ති විඳීමට කිසිවෙකුටත් අයිතියක් නැති බව ය.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඕනෑම අයෙකුට සැරයටියක් වනමින් වුව ද පාරේ ගමන් කිරීමට අයිතියක් ඇති බව ය.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"පුද්ගලයෙකුට මානව හිමිකම් භුක්ති විඳීම සම්බන්ධයෙන් සීමා පැනවිය නොහැකි බව ය.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":34,"QuestionFullText":"මානව සංවර්ධන දර්ශකයට අයත් නිර්ණායක වන්නේ,","QuestionShortText":"මානව සංවර්ධන දර්ශකයට අයත් නිර්ණායක වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආයු අපේක්ෂාව, සාක්ෂරතාව හා ක්‍රය ශක්තිය මත ගැළපූ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ආයු අපේක්ෂාව, මාතෘ මරණ අනුපාතිකය හා සාක්ෂරතාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ළදරු මරණ අනුපාතිකය, සාක්ෂරතාව හා ආයු අපේක්ෂාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ආයු අපේක්ෂාව, දළ මරණ අනුපාතිකය හා ක්‍රය ශක්තිය මත ගැළපූ ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදිතයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":35,"QuestionFullText":"බෙංගාල බොක්ක මුහුද තීරයට අයත් රටවල් එක්ව කාර්මික හා ආර්ථික සහයෝගීතාව සඳහා පිහිටුවාගත් 'බිම්ස්ටෙක් (BIMSTEC)' සංවිධානයට අයත් රටවල් දෙකක් වන්නේ,","QuestionShortText":"බෙංගාල බොක්ක මුහුද තීරයට අයත් රටවල් එක්ව කාර්මික","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ශ්‍රී ලංකාව හා සිංගප්පූරුවයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"බංග්ලාදේශය හා ඉන්දුනීසියාවයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉන්දියාව හා මැලේසියාවයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"මියන්මාරය හා තායිලන්තයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]},{"QuestionId":36,"QuestionFullText":"සංවර්ධිත රටවල දක්නට ලැබෙන ඇතැම් ලක්ෂණ සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ද දක්නට ඇත. ශ්‍රී ලංකාව තුළ දක්නට ලැබෙන එවැනි ලක්ෂණ දෙකක් ඇතුළත් පිළිතුර තෝරන්න.","QuestionShortText":"සංවර්ධිත රටවල දක්නට ලැබෙන ඇතැම් ලක්ෂණ සංවර්ධනය වෙමින්","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ඉහළ මානව සංවර්ධන දර්ශකය හා අඩු ජන සංඛ්‍යා වර්ධනය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"අධික නාගරික ජනසංඛ්‍යාව හා අඩු ළදරු මරණ අනුපාතිකය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ඉහළ ආයු අපේක්ෂාව හා ඉහළ සාක්ෂරතා මට්ටම","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ඉහල අධ්‍යාපනික වියදම හා අඩු මාතෘ මරණ අනුපාතිකය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":37,"QuestionFullText":"දකුණු හා අග්නිදිග ආසියා රටවල ආර්ථික හා සමාජයීය අභිවෘද්ධිය සඳහා 1950 දී ඇති කර ගන්නා ලද සාමූහික සැලැස්ම හඳුන්වනු ලබන්නේ පහත සඳහන් කවර නමකින් ද?","QuestionShortText":"දකුණු හා අග්නිදිග ආසියා රටවල ආර්ථික හා සමාජයීය","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආසියාන් සංවිධානය","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"කොළඹ ක්‍රමය","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"පොදුරාජ්‍ය මණ්ඩලය","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"සාර්ක් සංවිධානය","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":2}]},{"QuestionId":38,"QuestionFullText":"ග්‍රාමීය ජනතාවගේ පෝෂණ හා ජීවන මට්ටම ඉහළ නැංවීම හා කෘෂිකාර්මික ඵලදායීතාව වැඩි දියුණු කිරීම සඳහා මැදිහත් වීම යන අරමුණු මුල්කරගත් එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතනය වන්නේ,","QuestionShortText":"ග්‍රාමීය ජනතාවගේ පෝෂණ හා ජීවන මට්ටම ඉහළ නැංවීම","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"ආහාර හා කෘෂිකර්ම සංවිධානයයි. (F.A.O).","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ලෝක ආහාර වැඩසටහනයි. (W.F.P).","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"ලෝක සෞඛ්‍ය සංවිධානයයි. (W.H.O).","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලෝක බැංකුවයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":1}]},{"QuestionId":39,"QuestionFullText":"තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමේ දී ඉටු කරගත යුතු සමාජයීය අවශ්‍යතා දෙකක් ඇතුළත් පිළිතුර තෝරන්න.

A - ලාභය උපරිම කර ගැනීමේ නිෂ්පාදන ආකල්ප පාලනය

B - වෙළෙඳපොළ පුළුල් වීම නිසා ඇති වන තරඟය පාලනය

C - මූලික මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම

D - පරිසර හිතකාමී සම්පත් පරිහරණය

E - සාධාරණත්වය ඉටු කර ගැනීම","QuestionShortText":"තිරසාර සංවර්ධනය ළඟා කර ගැනීමේ දී ඉටු කරගත","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"A හා B","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"B හා C","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"C හා E","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"D හා E","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":3}]},{"QuestionId":40,"QuestionFullText":"එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරිපාලන ආයතනය වන්නේ,","QuestionShortText":"එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පරිපාලන ආයතනය වන්නේ,","QuestionImageUrl":"","Answers":[{"AnswerId":1,"AnswerText":"මහාමණ්ඩලයයි.","AnswerImageUrl":""},{"AnswerId":2,"AnswerText":"ජාත්‍යන්තර අධිකරණයයි.","AnswerImageUrl":""},{"AnswerId":3,"AnswerText":"භාරකාර මණ්ඩලයයි.","AnswerImageUrl":""},{"AnswerId":4,"AnswerText":"ලේකම් කාර්යාලයයි.","AnswerImageUrl":""}],"CorrectAnswers":[{"Id":4}]}]}